පරිප්පුයි බිත්තරයි මෙහෙම හැදුවාම මරු 😌 Parippu Curry | Dhal Curry By Bandi Full | Parippu Biththara

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 264

  • @genesispallie8767
    @genesispallie8767 2 года назад +59

    මම හිතුවා අද වීඩියෝ එකක් දායි කියලා ඒ වගේ ම දැම්මා මම මේ රෙසිපිය හදලා රස කියන්නම් අනිවාර්යෙන්ම ආදරෙයි හැමදාම 🤗🤗🤗🙏🙏🙏❤❤❤

  • @Bandifull
    @Bandifull  2 года назад +56

    බිත්තර අව්ශ්ය පරිදි
    පරිප්පු 130ග්
    අමු තුනපහ තේ හැදි 1/2
    කහ තේ හැදි 1/2
    ලුනු තේ හැදි 1
    කරපින්චා
    සුදු ලූනු
    රම්පා
    රතු ලූනු හෝ බී ලූනු
    අබ මේස හැන්දක්
    කෑලි මිරිස් තේ හැදි 2ක්

    • @MPwerasekara
      @MPwerasekara 2 года назад +2

      Rasama rasa patai.parippu lipe thiynna kalin serama amudrawya dala athin hodata podi karanna dear.harima rasai suwadai ethakota.

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd 2 месяца назад +1

      අත් දෙක සුදු ම සුදුයි ගල්දෙක නියමෙට ඇති

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd 2 месяца назад

      Pls don t angry with me because I need you

  • @nadii6969
    @nadii6969 2 года назад +29

    අද මන් මේ විදියට හැදුව අක්කේ..අනේ ඇත්තටම මාර රසයි😋 අනික හරිම ලේසි අක්කි කියල දෙන දේවල්..හොඳටම හැදෙනවත් එක්ක😉 ගොඩක් ස්තුති අක්කේ.දිගට කරගෙන යන්න😍♥️ බුදු සරණයි ❤☘️

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 5 месяцев назад +1

      බොහොම ස්තුතියි මම හිතනවා තෙම්ප්‍රාදු කරන කොට වැට මුරැංග කොළ ටිකක් පුපුරවල ගත්ත නම් කිසි අඩුපාඩුවක් නෑ කියල.

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 5 месяцев назад +1

      🎉🎉🎉🎉 අපි හදිස්සියට එක කරියක් එතකොට නියමයි. ඔබට බෙහෙවින්ම ස්තුතියි .🎉🎉🎉

  • @MangalageNishanthi
    @MangalageNishanthi Месяц назад

    😮😂මටනම් ඔයාගෙ පරිප්පු කරිය හදනව බලන් ඉදලම රසම රසයි😅❤

  • @YandalaPili
    @YandalaPili 3 месяца назад +1

    හදලා බැලුවා නංගී සුපිරි . Low bagate වලට හොඳට කන්න කියලා දෙනව ta pin kelle jaya sri

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 2 месяца назад +1

    Super Indian type curry super tasty 🌹🌹💖💕💕👍👌

  • @niroshaasheni9113
    @niroshaasheni9113 2 года назад +3

    Mamat giya welligama. Niyamai.maru.

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 года назад +3

    අද අනිවාර්යයෙන් හදනවා. බීට් nd බටු කරි එකත් හැදුවා හරිම රසයි ඒකත්

  • @menakamadushani4211
    @menakamadushani4211 2 года назад +4

    අම්මෝ නියමයි නංගෝ අළුත්ම විදියක්.. ඔයා හොය හොයා ගන්න දේවල්.. බොහෝම ස්තූතියි නංගි..🙏🌹

    • @Bandifull
      @Bandifull  2 года назад +2

      You're welcome 😍

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 года назад +1

    Anee shook akke oya ak aka recipe danawa aluth aluth ewa.thankyou akkiyooo.congratulations

  • @nethminijayalath646
    @nethminijayalath646 2 года назад +4

    Ane e recipe ek maru akki harima wenas recipe ekk ❤️ දිගටම me wage watina video denna

  • @rishiperera4710
    @rishiperera4710 2 года назад

    Shoiii nanga.math hadala balanawa.thanksss

  • @Maheshi0
    @Maheshi0 2 года назад +7

    mmmmmm රස පාටයි 😃😃👍👍👍👌👌👊👊👊❤❤

  • @Shivanthi6
    @Shivanthi6 2 года назад +1

    I tried this recipe. It was good . TKS 4 sharing.

  • @priyankasadhamali6763
    @priyankasadhamali6763 2 года назад

    Prippu themparaduwa haduwa harima rasay,mekat hadala balala kiyannako oyata akke

  • @manjulakularathne2150
    @manjulakularathne2150 2 года назад +8

    ම්.හරිම හරිම රසයි වගේ. සරලව වෙනස් රසට කෑම හදන විදිය කියලා දෙනවා. බොහොම ස්තූතියි!

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 года назад

    හදල. බලමු. රසට. ඇති....
    ඔයාට. ඉදිරියට. මෙවැනි. වැඩසටහන්. කරගෙන. යන්න. ශක්තිය. ලැබේවා.
    තැන්ක්ස්.. ❤🌹

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +3

    නියමයි හරිම ලේසියෙන් හදාගව්නත් පුලුවන් ස්තුතියි ඔයාට නිරෝගි සුවපත්බවම වේවා

  • @yogashiva9587
    @yogashiva9587 4 месяца назад

    Thank you sister. Very easy recipe.

    • @Bandifull
      @Bandifull  4 месяца назад

      You are most welcome

  • @katulandakatulanda7644
    @katulandakatulanda7644 4 месяца назад +1

    සුපිරි කෑමක් නේ

  • @SuduSudu-ph3vt
    @SuduSudu-ph3vt 6 месяцев назад

    Apith hadanawa😊😊😊

  • @dilru1983
    @dilru1983 2 года назад +1

    Maru wage.hadalama balamu.❣️❣️👊

  • @thamaraweerasekara8601
    @thamaraweerasekara8601 2 года назад +2

    Sa saaa..niyamai akke

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 года назад

    Niyamai wage...

  • @ayomirajapaksha9492
    @ayomirajapaksha9492 2 года назад +1

    Ane nangi thanks harida..😆😅🤣

  • @wpkumara520
    @wpkumara520 2 года назад +3

    ඇත්තමයි මේක හරිම රසයි ❤️❤️❤️😁😁😁😁

  • @wimukthidilshan3486
    @wimukthidilshan3486 2 года назад +2

    Math bodime idan oyage vedio balala kema hadagannawa♥️😍

  • @niroshanweligalla5361
    @niroshanweligalla5361 2 года назад

    Akkage මුණ බලන්නට අසයි අක්කේ

  • @SasanjaliTharanga-uo3vd
    @SasanjaliTharanga-uo3vd 7 месяцев назад

    Math ada blla adma haduwa akka marma rasai❤budusaranai oyta❤

    • @Bandifull
      @Bandifull  6 месяцев назад

      ස්තුතියි, බුදු සරණයි

    • @Janith-k1r
      @Janith-k1r 6 месяцев назад

      ​@@Bandifullදව

  • @TNilanthi
    @TNilanthi 3 месяца назад +1

    😊😊😊

  • @delrstudio.2252
    @delrstudio.2252 2 года назад +1

    හරිම කැමතියි ස්තුත්යි

  • @nadineannmarie160569
    @nadineannmarie160569 2 года назад +8

    I made this same recipe for some guests from India 2 months ago and they enjoyed it with string hoppers and pol sambol for breakfast . Since I was having Meat items for lunch I opted for Egg.

  • @YandalaPili
    @YandalaPili 3 месяца назад

    නංගී low bajet proten food එකක් kiyala dennako kelle work out වලට 🏋️‍♂️🙏🙏🙏

  • @anuradhaweerakkodi8166
    @anuradhaweerakkodi8166 2 года назад

    Niyamai

  • @ajithdlperies6085
    @ajithdlperies6085 2 года назад +1

    Possible to reduce oil ,

  • @lifewithlatha710
    @lifewithlatha710 2 года назад +5

    ඇත්තටම රසට හැදුවා බොහොම අගෙයි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

  • @pasinduupeksha9796
    @pasinduupeksha9796 2 года назад +1

    Adath maru akke 😁😎😀

  • @senarathbalasuriyage9788
    @senarathbalasuriyage9788 2 года назад +3

    Good respec ❤❤❤

  • @alokakavindi5371
    @alokakavindi5371 2 года назад +3

    Super ❣️❣️❣️

  • @himalah
    @himalah Год назад

    Aiyyo owwa recipe dagena dagalanna dewal newei. Samanya dewal

    • @Bandifull
      @Bandifull  Год назад

      Ehemda? Ehnm oya balanne narhuwa inna!

  • @pavithraprabodani616
    @pavithraprabodani616 2 года назад

    Idi appa knna maru 😋

  • @thakshilasewwandi9154
    @thakshilasewwandi9154 2 года назад +1

    Thank you akkiyooh 😘😘 akki asaneepen wage 🥺🥺

  • @video-no9mr
    @video-no9mr 2 года назад +3

    👍👍 thanks

  • @amilakumarasuranga1241
    @amilakumarasuranga1241 2 года назад +2

    Ammoo rasaaai

  • @Queen_DINA384
    @Queen_DINA384 2 года назад +5

    Waw

  • @janakaperera5897
    @janakaperera5897 2 года назад +5

    Niyamai akkiyo❤

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Good idea

  • @sagaranuwan9986
    @sagaranuwan9986 Год назад

    Rasai❤❤❤

  • @g.w.langani7500
    @g.w.langani7500 2 года назад +4

    කන්න ආස හිතෙනවා. හදලා බලන්නම්

  • @dew_vlog209
    @dew_vlog209 2 года назад +31

    ඔයාගේ පරිප්පු වඩේ එක හැදුවා.... හරිම රසයි නංගී..

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      😃❤️

    • @ammoocolombo8766
      @ammoocolombo8766 2 года назад +1

      රහයි කියන්නෙ ඔයා හදාගන්න විදිහ තමයු

  • @vishwagammana4371
    @vishwagammana4371 2 года назад +3

    Onna palaweni comment eka magen

  • @umayaumaya2237
    @umayaumaya2237 2 года назад

    Matath hithuna e vidihata parippu hadanna..

  • @nalakaindrajith9176
    @nalakaindrajith9176 2 года назад +1

    Thank you sudu akki❤️❤️❤️❤️❤️

  • @lakshimakavindhya3571
    @lakshimakavindhya3571 2 года назад

    Niyamai akki

  • @vishwagammana4371
    @vishwagammana4371 2 года назад +3

    Tnx akki

  • @roshanmax198
    @roshanmax198 2 года назад +3

    Niyamai.bandi

  • @arunaheshani2584
    @arunaheshani2584 2 года назад +1

    Harima rasai akki

  • @CRUNOFFICIAL
    @CRUNOFFICIAL Год назад +1

    Dakamath kathay

  • @shenulakshani8238
    @shenulakshani8238 2 года назад

    😋😋😍 dakka gmn kann hithuna 😁

  • @indikathushara1488
    @indikathushara1488 2 года назад

    Paripputh ekka dekkamai bitthra dala kanawa.tawa kalayak yaddi chicken kellak dalath hadawii.monaqada me kema.

  • @emoji_king6985
    @emoji_king6985 2 года назад

    Ulu haal the handakma dana 1 aul nadda...thiththa weida ?

  • @thilakatapattu1063
    @thilakatapattu1063 2 года назад +5

    Thank you akki

  • @rasikalakmalirasika8149
    @rasikalakmalirasika8149 2 года назад +1

    පට්ට රසයි

  • @piumi7092
    @piumi7092 2 года назад +1

    Thank you 👍😊

  • @srimathihp5787
    @srimathihp5787 2 года назад

    මමත් අද හදල බලනවා.

  • @CozyFlavours
    @CozyFlavours 2 года назад +3

    Superb😋

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 года назад +1

    Wow

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 2 года назад +1

    ඇත්තටම ගොඩක් පැහැදිලිව කියල දෙනව

  • @dinukamadushan6762
    @dinukamadushan6762 2 года назад +2

    Niyamai 😍❤️

  • @roicefernando1857
    @roicefernando1857 2 года назад

    Thanks naggi oyata godaaaaak

  • @pabodha1728
    @pabodha1728 2 года назад +4

    ඒක මරු❤️❤️😌

  • @samadharasadamali1722
    @samadharasadamali1722 11 месяцев назад

    👍🤗🤗

  • @nilushapiyumi2606
    @nilushapiyumi2606 2 года назад +5

    Thanks akki❤️

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @hajeds768
    @hajeds768 2 года назад +2

    Thank you..nice recipe ❤

  • @swarnalthaswarnaltha5071
    @swarnalthaswarnaltha5071 2 года назад +1

    Thz a lot

  • @nalikakalpani9513
    @nalikakalpani9513 2 года назад

    මම ආසම කෙන ඔය උයන විදිහ හරිම පැහැදිලි

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 2 года назад +4

    Akkat sameepa ne wge 😢..

  • @samanperera3243
    @samanperera3243 2 года назад

    Nice

  • @sanjeewanarunashantha4577
    @sanjeewanarunashantha4577 2 года назад

    Ada mn haduwa harima rasai🤤🥰

  • @InoshaManel
    @InoshaManel 4 месяца назад

  • @sachinthaudayanga7501
    @sachinthaudayanga7501 2 года назад

    ෆාට්ට💜💜

  • @nisansaladinuki360
    @nisansaladinuki360 2 года назад +1

    Dan gas pupuranne nadda. Danna kenak kiyandako

  • @yamuna4041
    @yamuna4041 2 года назад +1

    තෙරුවන්.සරණයි.ඔබට❤❤❤

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 2 года назад +1

    බෙහෙවින් ස්තුතියි

  • @madhurawathipadhmalatha7409
    @madhurawathipadhmalatha7409 2 месяца назад

    😊

  • @moganedmahmoyd5275
    @moganedmahmoyd5275 2 года назад +4

    මම හෙට හදනවා 😍😍

  • @malymaly559
    @malymaly559 2 года назад

    Thanks oyata supiri

  • @NalaniSwarnalatha-b1d
    @NalaniSwarnalatha-b1d 3 месяца назад

    🎉❤

  • @rokshims1571
    @rokshims1571 2 года назад

    ඒක.මරැ👌👌👌👌👌❤❤❤❤

  • @ruwiniweerarathne8136
    @ruwiniweerarathne8136 2 года назад +1

    Thank u soo much....

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @lifewithlatha710
    @lifewithlatha710 2 года назад

    සුබ උදෑසනක් වේවා

  • @malanirathayake9121
    @malanirathayake9121 Год назад

    👍බුදුසරණයි

  • @shalithikaveesha1530
    @shalithikaveesha1530 2 года назад +2

    👍👍😊

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Thanks dear

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @thissasurendra4749
    @thissasurendra4749 2 года назад

    Super

  • @gimhani3265
    @gimhani3265 2 года назад

    Akka මමත්. ඔයාට ගොඩාක් ආදරෙයි මම පොඩි කාලේ නිතරම වාගේ ආසයි රයිස් එකක් කන්න පුලුවන් විදිහට හදන්න ඔයාට පුළුවන් ද මට හදන හැටි කියල දෙන්න

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 2 года назад +1

    Eala eala

  • @SuneeethaShriyangani
    @SuneeethaShriyangani Год назад

    Thanks

  • @IsuriSanjana-h8x
    @IsuriSanjana-h8x Год назад

    Thank you❤

  • @isharasewwande1411
    @isharasewwande1411 2 года назад

    Mth hdnn ynne☺️☺️☺️