Maluwa sakass karanvdiya dakinkota katata rasa dannawa obathumiyagekama kannath.asai obathumiyage moonath hari lassani hari awankai. sththuthi Obata Budusarani i love you❣❣❣❣❣
Aunty ge cooking hari piliwelai.e wagema kitchen ekath hari lassanai.man mage kitchen ekath ae wage hadanna inne.math hari piliwelata hamadema tiyaganna kenek nisa aunty ta hari kamathie.aunty ge boru sobanath nane.man china walin order kala aunty ge kitchen eke tiyena cooking item.ewa hari lassanai.god bless aunty
Dear Anoma miss, mama yesterday me lesata fish Abulthiyal curry eka haduva harima rasata ava. Gedara hamoma rasata kanava thama. Oba thumiyata Bohomathma sthuthi. Thanks a lot.
Me vidiya super harima rasai man heduwa hodatama awa me krame man dekala ne katha karana vidiyath kemathi,itath wada rasa karana vidiyata harimaaaa asai
@@nismoudara6916 Owww.... oya kiyala thiyana dewal maath apakshapaathiwa kalpana kalaa. Subscribers la wedi kara ganna eka thama me hema channel ekakinma karanna yanne. Ane mandaa apita thiyanne me videos walin honda de ganna eka witharai neda. Eth e mahathmiyata witharak mada gahanawa kiyaganne eii??? (Meyalama ekathu wela me problems solve karagattawe neda ☺☺☺)
Mamath ea video eka dakka.api me hamogenma dewal igena gannawa.api data kapagena kalaya waua karagena RUclips enne meyalage opa dupa ahanna balanna neweyine.chande danna yana ekath video karala dana pisso ane inne.anika ethumiyage RUclips ekayi, fb ekayi handle karanne wena ayane.eka nisa ethumiya hariyatama danne na you tube viwers lage comment.that's the problem...
E aawe alu kobeyyek ,Anoma .Oyaa niya paata nokala eka nam harima ageyi . Thank you very much for your valuable video !!! Kaalekin thamayi embarum galak haa wattiyak pennapu ekath harima sthuthiyi .
Love the way you explain. Aunty, අපේගෙදර මේවා හදද්දි හට්ටිය වටේටම කරකවමින් ඒ ඒ පැත්ත ලිපට හරවනවා සැරින් සැරේ. I too follow that method, and it allows to remove all moisture equally in all parts.
very clear sweet way of showing the method.i really love to buy the fire wood burner ..we do not have one. but may be i can buy 1 next time when i visit srilanka. thanks for your time . may you be blessed.
Gami rasaya hodatadenenawa it’s really nice that you’re trying to teach the young generation, to experience the “gamirasata iwima”. Hope younger generation will try these things. Thanks
Mama me wenakanma udarata vidihata kamahduwe,adin passe hadanne dakune vidihata,atthatama anoma mahathmiya gruwaraiya wagema apema amma kenek,oyata budusaranai jesupihitai ❤❤❤❤
Anuty really I feel the taste by watching I study in Switzerland by watching this video remember my mom feels to cry 😢 and the first time I try to cook this recipe but It was difficult to find curry leaves here but it was delicious thank you so much I really appreciate your cooking style and kind voice ❤️...
Thanks for sharing the fanous ambul Thial recipe. I enjoy watchimmg eventhough83 and a sick witjh flue. Do let us know the oth dr r currirs that go onn thhe menu , aith fish prepa tr ed in this way.good lucj and happyy holidays to you and your family.
My mother used to use the fish head pieces at the bottom as this prevents the good pieces getting burnt. I use curry leaves at the bottom. And use the oven to finish off.
ඔබ තුමිය ගෙ video එකත් ලස්සනයි ......ඔබ තුමිය ගෙ කට හඩත් ලස්සනයි .....ඔබ තුමියත් ලස්සනයි .....
බොහොම ස්තුතියි පුතා.
❤
මම ගොඩක් වෙලා මේක බැලුවා මං හරි ආසාවෙන් බලනවා
නොදන්න ගොඩක් දේවල් මාළු තියලා හදනකොට කරනවා කියන එක දැන ගත්තා
ඒ වගේම ඔයාගේ බැල්කනි යත් හරි ලස්සනයි
හරි පිලිවෙලයි හරි පිරිසිඳුයි
thank you so much 👍😍
නිදුක් නිරෝගීව සතුටින් ඉන්න මිස් ඔයාට ජේසු පිහිටයි 🙏
මේ විදියට මම ඇඹුල් තියල් හැදුවා..කාපු හැමෝම රසයි කිව්වා..ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..
T😊
😊
ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කිරීම හරිම අගෙයි ..මාත් දකුණෙ මාතර.
මේ වීඩියෝව පරණයි තමා ඒත් බැළුවෙ අද අදහසක් දක්වන්න හිතුන.මාත් දකුණෙ මාතර-දෙණියායෙ.අපේ තාත්ත තමා මාළු ඇඹුල්තියල් හදන්නෙ.අම්මේ...ඒකෙ රස👌🔥තාත්ත උයන වළදෙ පතුලට කරපිංච කිනිති අතුරල අර හදාගන්න පේස්ට් එකේ මාළු කෑලිටික දවටල කරපිංච කිනිති මත 🐟 කෑලි අතුරනව.හරිම රසයි සුවදයි.අපි කොහොමටත් මස් මාළු දර ලිපේ උයන්නෙ.ඒකෙන් තවත් රසයක් එකතුවෙනව.ඔබ තුමියගෙ පැහැදිළි කිරිම හරිම අගෙයි බලන් ඉන්න ආසයි❤
J8
වළඳේ අඩියට කරපිංචා කොළ තට්ටුවක් අසුරලා ගත්තම තවත් රසයි.ඔබට ස්තුතියි .❤️
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් .ඇටෙත් එක්ක පලා ගන්න කියලා social media viral උනු වීඩියෝ එක හිංදා තමයි මම ත් ඔබතුමිව දැන ගත්තෙ .😊😊 හැම අදුරු වලාවකම රිදි රේඛාවක් තියනවා කියන්නේ ඕකට තමයි .👍👍
මාත් ...😌😌😋
@@gayanitilakaratne6507 À
❤
Me too
¹¹q⁹@@gayanitilakaratne6507
ඇත්තටම ගොඩක් රසාඇති පෙනුමෙන් සුවදින් කෑමක රස කියන්න පුළුවන් ගොඩක් රසාඇති .ස්තුතියි
මෙහෙම රසයි අපේ නැන්ද කෙසෙල් කොලේ අතිලියේ අඩියට දාල හදන්නේ ඇත්තටම හරිම රසයි..
🎉️🎉️🎉️👑️
Aththatama godak pin.. harima adai kiyala dena vidiya. Amma wage.. hari hiimin pahadiliwa.. adaren kiyala denawa. Budu saranai
මට අම්මව මතක් වුනා ඇන්ටි..අපේ අම්මා කුරුදු කොල හට්ටියේ අඩියට දානවා..ඔයාට ගොඩක් පින් අලුත් පරම්පරාවට මේවා කියලා දෙනවට.🙏🙏🙏
Maluwa sakass karanvdiya dakinkota katata rasa dannawa obathumiyagekama kannath.asai obathumiyage moonath hari lassani hari awankai. sththuthi Obata Budusarani i love you❣❣❣❣❣
Aunty, අද යි මේ video එක බැලුවේ ,අපේ අම්මා හදනවා වගේම දැනුනා....මටත් රසට මාලු ඇඹුල් තියල් හදන්න පුළුවන් ....දැන් කොළඹ හිටියට අපිත් දකුනේ ....Aunty ගේ videos බලපු දවසේ ඉදලම මාතරට කුමන හෝ සම්බන්දයක් ඇති කියලා හිතුනා,....අද මම දකුනේ කියලා Aunty කිව්වම හරිම ආසයි.....ලුනු පොලොත්ත, ගිනි කබළ අනිත් අයට කියල දෙන එක හරි වට්නවා.....Thank you ......
නියමයි මම හරි ආසයි ඔයා කියලදෙන විදියට ❤❤❤
Aunty ge cooking hari piliwelai.e wagema kitchen ekath hari lassanai.man mage kitchen ekath ae wage hadanna inne.math hari piliwelata hamadema tiyaganna kenek nisa aunty ta hari kamathie.aunty ge boru sobanath nane.man china walin order kala aunty ge kitchen eke tiyena cooking item.ewa hari lassanai.god bless aunty
Dear Anoma miss, mama yesterday me lesata fish Abulthiyal curry eka haduva harima rasata ava.
Gedara hamoma rasata kanava thama.
Oba thumiyata Bohomathma sthuthi. Thanks a lot.
හරිම ලස්සනයි ..කියලා දෙන විදිහට හොදට තේරෙනවා ...අනිත් අය වගේ සෝබන නැතුව...හරිම සිරියාවෙන් තමන්ගෙ කාර්ය කරනවා උවමනාවෙන්ම ...ඒ වගේම තමන්ගේ සාමාන්‍ය බාසාවෙන්....කෝලන් නැතුව ..ආසයි අහන්න බලන්න බුදු සරනයි අක්කේ ..
Thank you
F888
Ii8u7p8i0óupu8upiii0pîu0iupu0ip in
ඉදිරිපත් කිරීම හරිම අගෙයි. අපි වලඳ පතුලට කුරුඳු කොළ අතුරනවා.
ඒකනම් ඇත්තමයි
බොහොමත්ම අපුරැයි.කියාදෙන විදිය.හොදටම තේරෙනව
හරිම ලස්සනයි පැහැදිලි කරන විදිය. .ස්තූතියි
Me vidiya super harima rasai man heduwa hodatama awa me krame man dekala ne katha karana vidiyath kemathi,itath wada rasa karana vidiyata harimaaaa asai
Thank you so much Anoma aunty ❤️
ආදරෙන් ලස්සනට කියාදෙන විදියටයි මම කැමතිම. තමන්ගෙ කෙනෙක් ආදරෙන් කියාදෙනවා වගේ.
Thank you very much....
Viws anawa nm tawat monafa
Ow nende
ඇත්තටම දකුනේ මාළු ඇඹුල් තියල් කෑව වගේ රසයක් හරි ලස්සනට ඒක කලා ස්තුතියි අනෝමා මහත්මිය
Aunty iye aunty athuluwa anith cooking chnl karana thawath api wagema tharuna kanthawan dedenekuta loku madak geguwa thawath ek pahathma gathi thiyena kanthawak.auntynam owa ganan ganne ne kiyala dannawa.eth matanam hari duka hithuna,man godak wsh karanawa auntytath,a wagema chammi imalkatath,warunitath.thnx aunty.hema kanthawakma aunty wage nihathamani wenawanam kochchara hodaida.
Because if her respectable background and upbringing
Ane ow maath dekka e video eka. Eya monawa kiyanawada mandaa. Waruni, Daddies Recipe, Chammi, Gaya wagema me Ms Anoma genath eya daala thiyanne. Hari daksha vidihata kiyawagena yanawa neda. Oyalath eka balala thiyanawa neda.
Oye kauru kauruth subscribe wena api nisa tama tenakata enne.e manussayage kathawa ehuwa nam eththa terenawa.api wides gathawela inna aya hetiyata oye hema channel ekakinma hugak dewal igana gannawa.okkoma ammala wenna eti daruwo inna.apitath ammala innawa.eth prasiddiye genu gathi penanna epa.oye nam sadahan karapu hemoma pahath gathi ethuwa mada gaha gaththa.ekai eththa.you tube walin lankawata issarahata enna beri ohoma moda kama pradarshanaya karan ena nisa..
@@nismoudara6916
Owww.... oya kiyala thiyana dewal maath apakshapaathiwa kalpana kalaa. Subscribers la wedi kara ganna eka thama me hema channel ekakinma karanna yanne. Ane mandaa apita thiyanne me videos walin honda de ganna eka witharai neda. Eth e mahathmiyata witharak mada gahanawa kiyaganne eii??? (Meyalama ekathu wela me problems solve karagattawe neda ☺☺☺)
Mamath ea video eka dakka.api me hamogenma dewal igena gannawa.api data kapagena kalaya waua karagena RUclips enne meyalage opa dupa ahanna balanna neweyine.chande danna yana ekath video karala dana pisso ane inne.anika ethumiyage RUclips ekayi, fb ekayi handle karanne wena ayane.eka nisa ethumiya hariyatama danne na you tube viwers lage comment.that's the problem...
E aawe alu kobeyyek ,Anoma .Oyaa niya paata nokala eka nam harima ageyi . Thank you very much for your valuable video !!! Kaalekin thamayi embarum galak haa wattiyak pennapu ekath harima sthuthiyi .
මිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කලානම් තවත් ලස්සනයි ගොඩක් රසයි
api harima asai oya kama hadana widihata. hodata kiyala denawa. ewagema oyage siriwa api hari asi.
පැරණි ක්‍රමයට මාළු ඇබුල් තියල් හදන ක්‍රමය කියා දුන්නට ඔයාට ගොඩක් 🙏 ස්තූති. තෙරුවන් සරනයි .
Harima hodai thanks
thank u. somuch your advice how to prepare ,& your kindness also wish you bright future &success full life
ඇත්තට මාත් හැදුව ගොඩක් රසට අවා හැමෝම කිව්වා රසයි කියලා ගොඩක් ස්තුතියි ඔයා මේ වගේ වීඩියෝ දාලාඅපිට කියලා දුන්නට 🙏🏼🙏🏼🙏🏼🙏🏼
😮
හරිම වැදගත් විදිහට පිරිසිදුව ලස්සනට කියලා දුන ගොඩක් පිං.
Love the way you explain. Aunty, අපේගෙදර මේවා හදද්දි හට්ටිය වටේටම කරකවමින් ඒ ඒ පැත්ත ලිපට හරවනවා සැරින් සැරේ. I too follow that method, and it allows to remove all moisture equally in all parts.
Lpppl in b😮😅
Obathumiya hamadema hariyatama kiyaladenawata bohoma sthuthi budusaranai
Excellent. Original down south recipe.
හරීම ශෝක් මාලු තියාල් හදන්ඩ මම දන්නැතුව හිට් යේ මම මේ දිනවල උයනවා මට රසට දැන් උයන්ඩ පුලුවන් ඔබ තුමි යගෙන් මම ඉගෙන ගත්තා ඒ වගේම ඔබ හරීම අගේට කියා දෙනවා
හරිම වටිනා වීඩියෝවක් ...ඔබතුමියට ගොඩාක් ස්තූතියි...තෙරුවන් සරණයි 🌹🌹🌹
Thànks
Harima lassanata pahadili kiyala denawa. Thanks anti. Mamath dakune. Eth ada wenathuru danan idiye na malu abul thiyal karanne kohomada kiyala.
ගොඩක් ස්තුතියි අනෝමා මහත්මිය, මමත් දකුනේ ඒ උනාට මම දැනගෙන හිටියේ නෑ හරියටම ඇඹුල්තියල් හදන්නේ කොහොමද කියලා, අද දැනගත්තා. ❤️🙏👌
හොදටම කියලා දුන්නා malu abul thiyal hadana heti ඔබට බුදු සරණයි
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඔබ මවකි, ගුරුවරියකි..
නිදුක් නිරෝගී සුව පතමි අනෝමා නැන්දේ ඔබට🙏❤️
Hi
Dr
@@subashs1232
,
Ahan inna harima asa widiyata video eka karanawa. Hamadema harima natural. Hamadema thithatama mana mana dana cookery videos walata wada me kramaya sarthakai kiyala hithenawa.mokada kama eka uyana gaman apita danena widiyt rasa anuwa dewal ekathu karana eka sarthakai kiyala hithenawa.Auntyta budu saranai❤️🖤
ස්තුති ,හොදට කියලා දෙනවට.සිරියාවන්ත හිනාව ඔයාට ආබරනයක්.
Ane huke
ඇත්තටම හරිම සුවද යි. ඒවගේම රසයි. හැමෝම ආශාවෙන් කෑවා . ඔබට ගොඩක් ස්තූතියි.
හරිම ලස්සනයි....අක්කා කියනකොටත් ආසයි කන්න...හොදට කියලා දෙනවා....අක්කා හදපු මාලු ඇබුල් තියල් එකක් කන්න තිබුනනම් 🤤😛🤤🤤🤤🤤🤤🤤
Made it❤❤
හරිම ලස්සනට කියලා ඩුන්නා .බොහොම ස්තූතී
උය්යිද්
අනෙ ඔයා හරි ලස්සනට කියලා දෙනවා අහන් ඉන්න ආසයි😍😍
Anoma oya harima sith sathutu karamin progfamme eka kala deshiya ananya thawayak aya gana mama adambara wenawa good luck budusaranayi
Thanks a lot for sharing your knowledge genuinely, with others.
Thank you අනෝමා aurnty මම ජීවිතේට කාල නැති උනා ට මම අද හැදුවා මාළු ඇඹුල්තියල් ගෙදර අයත් ආසාවෙන් කෑවා
කොල්ලෙක් වෙලත් උයන්න පුළුවන් උනේ aurnty ගේ රෙසිෆි බලලා තමයි
අනේ ආසා හිතෙනවා ඒ විදිය දැක්කම හදන හොඳ ලස්සනට කියා දුන්න හරි සිරියාවන්ත කෙනෙක් ව ඔයාට බුදු සරණයි අපිත් ඒ විදියට හදලා බලනවා
හරිම ලස්සනට පැහැදිලි වම කියලා දුන්නා ස්තුතියි ඔබට මමත් දකුණේ කෙනෙක් නිසා අපේ දේවල් අගේ කරනවා අපි. මං දැනට ඉන්නේ සයිප්‍රස් වල ලංකාවට ගියාම මමත් හදනවා. දීර්ගායු වේවා !!!!! ඔබට
Madam the way you speak tends to cook this dish so sweet of you
කියා දෙන විදිය හරි මගේ ඒ වගේම ඔයත් ලස්සනයි මාළුත් රහට ඇති කියලා හිතෙනවාරෑට තෙරුවන් සරණයි
අනිත් සියලුම youtube cooking නාලිකා හසුරුවන කාන්තාවන් සදහා ඔබ හොඳ ආදර්ශයක්.
ඇත්තටම ඔව්...
ගොඩක් ස්තුතියි. ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි අක්කේ. ඒ වගෙම ඔයා ගොඩක් ලස්සනයි
Godak pin obathumiyata athethayata sema una wadagat gunawat deyak mathak karala dunnata dergau weewa obathumiyata techar kenak padamak uganwanawa wagei ediripath kale wachana na kiyanna theruwan saranai dewi rakawarai
very clear sweet way of showing the method.i really love to buy the fire wood burner ..we do not have one. but may be i can buy 1 next time when i visit srilanka. thanks for your time . may you be blessed.
ස්තුතියයි .හරිම හොඳයි කියලා දෙන..
විදිය...හෙදට.තේරේනවා .ස්තුතියයි ඔබැට දිගාසිරි ලැබේවා බුදු සරණයි . මම Dubai රටෙි ඉදලා ..👍👍👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හරි ලස්සනට කියලා දුන්නා. ඔයා වගේම කට හඩත් හරිම ලස්සනයි.
Hi 😊😊😊👋
Mama kurudu kola hattiya adiyata elala karapingcha kinithi pitin thunahatharak dala malu thiyala eewa marama suwadayi .kapu ayanam rasamarasayi keewa.
බොහොම පැහැදිලි යි. ස්තුතියි ❤❤
Oba thumiya lassanata hama dema pahadili karanawa bohoma sathutui mama thaniyama hadala na dan hada ganna puluwan obata thurunuwane saranai
මමත් දකුණේ. ඇත්තටම හරිම අගේ ඔයාගේ වැඩ සටහන කියන්න වචන නෑ. මම රට ඉන්නේ මමත් මිරිස් ගල මැටි හට්ටි කුල්ල ලුණු පොල්කට්ට සේරම තියෙනවා මම මිරිස් අඹරලා තමයි ගන්නේ හැබැයි දර ලිප විතරයි නැත්තේ ඒ උනාට මම ඔය විදියට තමයි මාළු ඇඹුල් තියල් කරන්නේ තවත් වැදගත් දේවල් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඔයාට ගොඩාක් ස්තූතියි. තව දුර ගමනක් යන්න දෙවියන්ගෙන් ආසිරි වාද ඉල්ලනවා.❤️
Good
Man hari aasawen hitiye makalu ambul hadana hati danaganna thank you very much ❤
Gami rasaya hodatadenenawa it’s really nice that you’re trying to teach the young generation, to experience the “gamirasata iwima”. Hope younger generation will try these things. Thanks
අනෝමා මම ඔයාගෙ විදියට ඇඹුල් තියල් හැදුවා. හරියටම ආවා. මම ගිනි කබල විදියට පරන රොටි තැටියක් තිබ්බා පොල්කටු තුනක අගුරු වලින්. ඔයාට ස්තූතියි.
අනේ නියමයිනේ ඊටත් වඩා ඔයාගෙ කරුණාව කියලා දෙන වීදිය බුදු සරණයි
नमस्ते
"
Mama me wenakanma udarata vidihata kamahduwe,adin passe hadanne dakune vidihata,atthatama anoma mahathmiya gruwaraiya wagema apema amma kenek,oyata budusaranai jesupihitai ❤❤❤❤
Anuty really I feel the taste by watching I study in Switzerland by watching this video remember my mom feels to cry 😢 and the first time I try to cook this recipe but It was difficult to find curry leaves here but it was delicious thank you so much I really appreciate your cooking style and kind voice ❤️...
M
K
It will be jp
Ll
ඇත්තෙන්ම වටිනවා ගොඩාක් නොදන්න දේවල් ඉගෙන ගත්තා අද කාලේ කාන්තාවන්ට ගොඩක් වටිනා video එකක්, ඒ වගේම පිරිමි අපටත් ගොඩක් වටිනවා
Wonderful clear demonstration 🙏 Thank you
You’re welcome 😊
Thank you show much
Mama mrsge me videos balanna godak kamathi oba thumiya katha karana vidiyata mama godak kamathi,athtatama kiuwoth hitanimenawa ❤ bs thanks ❤❤❤
It's so taste this looking nice thanks for you chef...
Thanks for sharing the fanous ambul
Thial recipe.
I enjoy watchimmg eventhough83 and a sick witjh flue.
Do let us know the oth dr r currirs that go onn thhe menu , aith fish prepa tr ed in this way.good lucj and happyy holidays to you and your family.
දැක්කාම ආසයි දකුණේනේ.ආඩම්බරයි.👌👌👌🥗🥗🥗
දකුණේ පුක
බෙන්තරට එහාද
මම හරිම කැමති ම්ස්ට❤ ...ගොඩක් පින් .👍👍👍. හරිම ආඩම්බරයි දකුණේ කෙනෙක් මම 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 ඔබතුමියට ස්තුතියි ❤❤❤❤
හරි ලස්සනට කියලා දෙනවා අම්මා වගේ❤️❤️
හරිම හොදයි හොදට කියලා දෙනවා ගොඩක් ආදරෙයි ඔයාට ❤️❤️❤️❤️❤️
Hodata pahadiliwa kiya
Dunna sthuthie
Budu saranai
අනේ හොදට කියල දුන්නගමේ මාළු ඇඹුලක් හදන විදිය ඔයාට ගොඩක් ස්තුතියි!
මම හැදුව පෘට් ජෙලි එක .ඒක හොදට ආවා ඔයාට පින්
ආ සයි අනෝමා අම්මා බත් ට්කක් කන්න මාළු එක්ක බුදුසරණයි
Harima karunawantha widhta kiyala denawa..thank you very much aunty❤
ඔබගේ පිරිසිදු කම ගොඩාක් අගය කරනවා.😘😘😘😘💖💖💖💖💚💚💚
මාළු sodanne nadda
@@manelkumari6255 thak you anoma ... .so much
Hoda video ekak
Best wishes dear
Thanks
Mouth watering when watching your program
ගොඩක් ස්තුති මම කවදාවත් හදල naha මම වයබේ මේ වගේ මමත් හදනව ස්තුති ඔබට ජය
වැඩි හෑලි නෑ අනිත් අය වගේ.. නියමයි channel එක .... සුබ පතනවා ලංකාවේ අපේ කෙනෙක් මෙහෙම channel එකක් කරන එකට..
දකිනකොටහ...හරිම ආසයි.මම.බහාරේන්.ඉන්නේ.❤❤❤❤
Godak rasa ati e wagema oya hadana widihai kiya dena widihatai godak rasa ati godak stuti oyata ou dakune tamai etin malu abul teruwan saranai
The way your teaching is so clear and attractive
Thank you auntie ❤️
I made this. It was perfect thank you from 🇨🇦
මට ආස හිතුන ආයෙමත් ඔයාගේ වැඩසටහන බලන්න 🌺🌺🌺🌺
Godak pio...godak hodata kiyala denawa adaren... math hadanna oni....🙏🙏
Anoma's tasty food advice is very attractive.
හොඳ පැහැදිළි කිරීමක් වගේම සරළ කථාවක් ඉතා වැදගත්.
මම ඇතිලිය අඩියට දාන්නේ කරපිංචා .එතකොට හොද සුවදයි.ඔබ තුම්යට ස්තුති .
අනෝමා හරිම ලස්සනයි පැහැදිලි
කියලා දෙනවා
My mother used to use the fish head pieces at the bottom as this prevents the good pieces getting burnt. I use curry leaves at the bottom. And use the oven to finish off.
Woow harima rasai mama godak kemathi fish ebul thiya uyala kanna oyage videos godak kemeththen balanawa sister good luck good job god bless you
ඔබ කියලා දෙනවා හරිම පැහැදිලිව බලන් ඉන්නේ අහන් ඉන්නේ හරිම ආශාවෙන් කටහඬත් හරිම මිහිරි ඔබත් ගොඩක් ලස්සනයි කෑමත් ගොඩක් රස ඇති කියලා හිතෙනවා ස්තුති බුදු සරණයි ඔයාට
Harima asa hithena vidiyata kiyala dunna thank you
Ms. Anoma, thank you so much, I was searching for this method.
මාත් අද හැදුවා පලවෙනි පාරට.thankyou aunty ❤️