Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වැල් වටරම් නෑ , සෝබන නෑ , වැඩේ කෙරුණා. අවශ්‍ය දැනුම දුන්නා . නියමයි.
Ow වැල් වටරම් නැ
ලස්සනට කියලා දෙනවා
බෙහෙවින්ම පිං අත්තම්මේ මම මගේ පලවෙනියට උයපු මාළු ඇඹුල්තියල් මේකෙන් බලාගෙන හැදුවේ❤❤❤❤අත්තම්මාට දීර්ඝායූ වේවා!!!!නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා!!අනේක වාරයක් පිං❤❤❤බෙහෙවින්ම ස්තූතියි❤❤❤
මම අත්තම්මා ගෙන් බලාගෙන මේ හදන දෙවැනි පාර. හරිම ලේසියි රසයි. ගොඩක් ස්තුතියි ❤
ලේසි..පහසුයි ...ආච්චි අම්මා..කියා දෙන විදිය...බොහොම ස්තූතියි ...ආච්චි අම්මා
නියමයි අම්මා මත් හැදුවා රසයි ගොඩක් අම්මට නිදුක් නිරෝගි සුව ලැබෙවා
බුදුසරණයි අත්තම්මෙ.. අත්තම්මගෙ කෑම වර්ග හදාගන්න හරිම ලේසියි. අලුත් පරම්පරාවට මේ දේවල් කියලා දෙන්න ශක්තිය ලැබෙන්න ඕනි අපේ අත්තම්මට.ගොඩක් පිං ඔබතුමියට.
මම හැදුවා. හරිම රසයි. Thank you!
හරිම සරලව කියල දුන්නා..වැල්වටාරම් නැතුව.බොහොමත්ම ස්තූතියි..
දකුණේ ඇබුල් තියල් ගොඩක් රසයි.👍❤
හරිම සැහැල්ලු විදියට කියලා දුන්නා වැඩි විස්තර නෑ.. අත්තම්මටත් බුදුසරණයි.. 🙏
හරිම රස පාටයි. අද මේ විදියට හදලා බලනවා මම.බොහොම ස්තූතියී ඔබට 👍
අනේ අත්තම්මෙ හරිම රසයි. කියපු විදියටම හදල බැලුවා. අම්මත් ගෙදර නැති වෙලේ මල්ලිටයි තාත්තටයි රහට කන්න හදල දෙන්න පුළුවන් උනා. තෙරුවන් සරණයි !! ❤
Budusaranai Amma
ආච්චි අම්මා දකුනෙ කියලා හොදට තේරුනා තේරුනයි.❤ බුදුසරණයි ආච්චි අම්මේ දීර්ඝායුස
අම්මා මමනම් හරි ආසයි රතුකැකුලු බත් එක්ක ලොකු ලූනු තෙල් දාලා ඇබුල් තියල් එක්ක සම්බෝල .හදන්න දන්නෑනේ මම අම්මා ලස්සනට කියලා දුන්නා නිදුක් නීරෝගී සුව ලැබේවා
Man heduwa,1st time harima rasata awa budu saranayi achchi ammee
Niyamai amme,man heduwa harima rasai oya kiyaladipu malu abulthiyal eka
බොහොම ස්තුතී අම්මෙ🙏🙏🙏
අම්මගෙ වීඩියෝ එක බලාගෙන මමත් හැදුවා හරිම රසයි හරිම් ලේසියි බුදු සරනයි අම්මෙ
තෙරුවන් සරණයි
බුදු සරනයි නියමයි අත්තම්මේ
මමත් හදුවා හරිම රසයි. ගොඩක් ස්තූතියි .
අපි හැදුවා .රසයි අත්තම්මා ❤️❤️❤️❤️
සුභ සැන්දෑවක් අමිමා .බඩගිනි හැදෙනවා හදනවිදිය දැක්කාම...ස්තුතිය අමිමට බුදු සරණයි ❤️❤️❤️
Budusaranai!! Deergausha!!
අපි අද හැදුවා....බොහොම ස්තූතියි..
දකුණේ ඇඹුල් තියල් මාර රසයි අම්මෙ අපිත් හැදුවා,♥️♥️
අනේ අම්මා මම ඉන්නේ ඩෙන්මාර්ක් මට කොරෝනා හැදිලා කන්න බැරි උන්නේ අක්කා කෙනෙක් ඔයාගේ සිනිසම්බල් එක බලලා රොටි හදලා වඩේ හදලා ඔයා කිව්වවිදිහට ගෙනත් දුන්න මම හොදට කෑවා ඔයාට ගොඩක් පින් ❤❤❤
Ane kochchara sathutakda Dan oyata hodada puthe 😍😿😿😿😿
@@AththammaimamaiDX😅 if
R@@Aththammaimamai
බුදු සරණයි දෙවි පිහිටයි ඔබ තුමිය ට
මමත් හැදුවා හරිම රසයි. බොහොම ස්තූතියි අම්මේ ඔයාට 🙏
Godak adarei aththamma.
Thanks for the delicious recipe
Saralai niyamai video eka
බොහොම ස්තුතියි අම්මේ, ජය වේවා
Harima shoi ආච්චි
හරිම රසයි අත්තම්මෙ..........
ඔයා කීව විධියට මමත් හැදුවා.මාළු ඇඹුල් තියල්ළමයි ආශාවෙන් රසයි කියල කෑවා.ඔයාට දීර්ඝායුෂ ලැබේවා.
අම්මා බුදුසරණයි ❤️
kiyala vadak na marama marai aththamme
නැන්දට බුදුසරණයි දීර්ඝායු ලැබේවා
Amme oyage recipi hariyatama hari oyata godak pin
මේක තමා හරිම විදිහ...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤ හරිම සරලයි....විකාර නෑ....❤
Rasa patai❤❤❤❤
Pihiya uda dammeth ne lunu uda dammeth ne harima saralai sthuthi amme
හට්ටියේ අඩියට කෙසෙල් කොලයක් දාලා ඒකට උඩින් ඔය විදියට මාළු ටික දාල තම්බන්න. එතකොට රසයි. අඩිය අල්ලන්නෙත් නෑ
attatama rasai mama haduwa. kalinuth hadala thiyenawa. eth mehema hari rasai
බොහොම ස්තුතියි 🙏අම්මෙ,තෙරුවන් සරණයි 💐🙏💐 දීර්ඝායුෂ ලැබේවා 💐❤️💐සුවපත් වේවා 👍🙏👍මං අද තමා හැදුවෙ රසයි.2024/10/08
Sthuthii amme..❤❤❤
ඇබුල් තියල් හදන්න ඕනි නිසා රෙසිපි ගොඩක් බැලුව ලේසි කියල හිතුන එකම රෙසිපි එක ආත්තම්මගෙ දැන් ඉතින් හදන්නයි යන්නෙ ❤❤❤
සරලයි රසයි ❤️❤️❤️❤️
Mamath haduva maara rasaai thanks aunty
Thank you achchi.....
බොහොම ස්තූතියි ඔයාට ආදරණීය අම්මා
budusaranai Ammata, hodata awa, ambul thyal eka, niduk wewa ! neerogi wewa !
සුපිරියි ආත්තම්මේ බුදුසරණයි❤🙏
මාත් බදින්න ඉන්නේ දකුනෙන් ඒ අයියාගෙ අම්මාට කියලා මමත් කාලා නැති නිසා මාළු ඇඹුල් තියල් එකක් එව්වා 😌❤ හරිම රසයි
උයාන්න පුරුදු වෙන්න නැත්තම් හස්බන් එලවයි
මාත් බදින්න හොයනවා ඒ පැත්තේන් තාම හමිබූනෙ නැ
Oka badinna wenbe ne
🤭ඔයත් පුරුදු වෙන්න
@@janakakumara9481ඇයි ඒ පැත්තෙන් 🙃
බුදුසරනයි අත්තම්මා ❤ගොඩාක් ස්තූතියි
It should be easy and nice i will try this today
තෙරුවන් සරණයී ❤
බුදුසරණයි අම්මා
බුදු සරනයි අත්තම්මෙ
බුදු සරණයි ඔබට.
ගොඩාක්.පිං.අමිමෙආදරෙයි ❤❤❤
Budu sarnyi amma
Haduws aththamme ❤🎉
Godak sthuthie amme. Math heduwa . Rasaaaaiii.❤😊
අත්තම්මෙ සුපිරි හොඳේ
Budusaranai aththamma
❤❤❤❤❤❤❤❤ 2:58
හැදුවා
Man meka haduda acchi amme harima radai ❤😊
ෂාාාාාා මරු ආච්චි
Niyamai lesi ❤❤
Danney nati dayak hariyata igana gatta BUDU SARANAI oyata
niyamai amma mamath balagna haduwa
නියමයිනේ ❤️🙂🥰🏆
Ammata godaaaaaaaaaaak pin .ewagema godaaaaaaak adarei apita me dewal kiyala denawata .mama den hadanawa
Good recipe hadanna patta lesi thank you
Thank you. I found this.I’m sure it is delicious
ආදරෙයි අම්මේ ගොඩක්
good respec athaamma
බුදු සරණයි.
ආත්තම්ම අපිට හැමදාම රසවත් කෑම හදන්න කියලා දෙනවා. ආත්තම්ම අපේ පව්ලෙ කෙනෙක් වගේ .තෙරුවන් සරණයි සියලු දෙනාටම !!!!
Ane bohoma sthuthiii raththarane bs🤗🤗🤗🤗🤗
Budu saranayi ammatath ❤
Thank you aththamma.
❤❤❤බුදු සරනයි අමිමෙි
හරිම රසවත්
Thank you aththamme❤️❤️❤️
Bohoma sthuthi mamta
Thank you tasted good
😊❤බුදු සරණයි
බොහොම ස්තූතියී..
Godaaak hodata awa amme.
Math ada hadanawa amma.budu saranai
සුභ දවසක් බොහොම ස්තූතියි වෙනද වගේම අදත් වටිනා රෙසපි එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට
Suba dawasak👍
Budusaranai amme
බොහොම ස්තූතියි අත්තම්මේ
මට බලන්නඕන බාලදක්ෂ එකට 😊😊❤ර්❤❤
බුදුසරනයි..
බුදුසරණයි අත්තම්මෙ..😌🌼🙏
වැල් වටරම් නෑ , සෝබන නෑ , වැඩේ කෙරුණා. අවශ්‍ය දැනුම දුන්නා . නියමයි.
Ow වැල් වටරම් නැ
ලස්සනට කියලා දෙනවා
බෙහෙවින්ම පිං අත්තම්මේ මම මගේ පලවෙනියට උයපු මාළු ඇඹුල්තියල් මේකෙන් බලාගෙන හැදුවේ❤❤❤❤
අත්තම්මාට දීර්ඝායූ වේවා!!!!
නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා!!
අනේක වාරයක් පිං❤❤❤
බෙහෙවින්ම ස්තූතියි❤❤❤
මම අත්තම්මා ගෙන් බලාගෙන මේ හදන දෙවැනි පාර. හරිම ලේසියි රසයි. ගොඩක් ස්තුතියි ❤
ලේසි..පහසුයි ...ආච්චි අම්මා..කියා දෙන විදිය...බොහොම ස්තූතියි ...ආච්චි අම්මා
නියමයි අම්මා මත් හැදුවා රසයි ගොඩක් අම්මට නිදුක් නිරෝගි සුව ලැබෙවා
බුදුසරණයි අත්තම්මෙ.. අත්තම්මගෙ කෑම වර්ග හදාගන්න හරිම ලේසියි. අලුත් පරම්පරාවට මේ දේවල් කියලා දෙන්න ශක්තිය ලැබෙන්න ඕනි අපේ අත්තම්මට.ගොඩක් පිං ඔබතුමියට.
මම හැදුවා. හරිම රසයි. Thank you!
හරිම සරලව කියල දුන්නා..වැල්වටාරම් නැතුව.බොහොමත්ම ස්තූතියි..
දකුණේ ඇබුල් තියල් ගොඩක් රසයි.👍❤
හරිම සැහැල්ලු විදියට කියලා දුන්නා වැඩි විස්තර නෑ.. අත්තම්මටත් බුදුසරණයි.. 🙏
හරිම රස පාටයි. අද මේ විදියට හදලා බලනවා මම.බොහොම ස්තූතියී ඔබට 👍
අනේ අත්තම්මෙ හරිම රසයි. කියපු විදියටම හදල බැලුවා. අම්මත් ගෙදර නැති වෙලේ මල්ලිටයි තාත්තටයි රහට කන්න හදල දෙන්න පුළුවන් උනා. තෙරුවන් සරණයි !! ❤
Budusaranai Amma
ආච්චි අම්මා දකුනෙ කියලා හොදට තේරුනා තේරුනයි.❤ බුදුසරණයි ආච්චි අම්මේ දීර්ඝායුස
අම්මා මමනම් හරි ආසයි රතුකැකුලු බත් එක්ක ලොකු ලූනු තෙල් දාලා ඇබුල් තියල් එක්ක සම්බෝල .හදන්න දන්නෑනේ මම අම්මා ලස්සනට කියලා දුන්නා නිදුක් නීරෝගී සුව ලැබේවා
Man heduwa,1st time harima rasata awa budu saranayi achchi ammee
Niyamai amme,man heduwa harima rasai oya kiyaladipu malu abulthiyal eka
බොහොම ස්තුතී අම්මෙ🙏🙏🙏
අම්මගෙ වීඩියෝ එක බලාගෙන මමත් හැදුවා හරිම රසයි හරිම් ලේසියි බුදු සරනයි අම්මෙ
තෙරුවන් සරණයි
බුදු සරනයි නියමයි අත්තම්මේ
මමත් හදුවා හරිම රසයි. ගොඩක් ස්තූතියි .
අපි හැදුවා .රසයි අත්තම්මා ❤️❤️❤️❤️
සුභ සැන්දෑවක් අමිමා .බඩගිනි හැදෙනවා හදනවිදිය දැක්කාම...ස්තුතිය අමිමට බුදු සරණයි ❤️❤️❤️
Budusaranai!! Deergausha!!
අපි අද හැදුවා....බොහොම ස්තූතියි..
දකුණේ ඇඹුල් තියල් මාර රසයි අම්මෙ අපිත් හැදුවා,♥️♥️
අනේ අම්මා මම ඉන්නේ ඩෙන්මාර්ක් මට කොරෝනා හැදිලා කන්න බැරි උන්නේ අක්කා කෙනෙක් ඔයාගේ සිනිසම්බල් එක බලලා රොටි හදලා වඩේ හදලා ඔයා කිව්වවිදිහට ගෙනත් දුන්න මම හොදට කෑවා ඔයාට ගොඩක් පින් ❤❤❤
Ane kochchara sathutakda Dan oyata hodada puthe 😍😿😿😿😿
@@AththammaimamaiDX😅 if
R@@Aththammaimamai
බුදු සරණයි දෙවි පිහිටයි ඔබ තුමිය ට
මමත් හැදුවා හරිම රසයි. බොහොම ස්තූතියි අම්මේ ඔයාට 🙏
Godak adarei aththamma.
Thanks for the delicious recipe
Saralai niyamai video eka
බොහොම ස්තුතියි අම්මේ, ජය වේවා
Harima shoi ආච්චි
හරිම රසයි අත්තම්මෙ..........
ඔයා කීව විධියට මමත් හැදුවා.මාළු ඇඹුල් තියල්ළමයි ආශාවෙන් රසයි කියල කෑවා.ඔයාට දීර්ඝායුෂ ලැබේවා.
අම්මා බුදුසරණයි ❤️
kiyala vadak na marama marai aththamme
නැන්දට බුදුසරණයි දීර්ඝායු ලැබේවා
Amme oyage recipi hariyatama hari oyata godak pin
මේක තමා හරිම විදිහ...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤ හරිම සරලයි....විකාර නෑ....❤
Rasa patai❤❤❤❤
Pihiya uda dammeth ne lunu uda dammeth ne harima saralai sthuthi amme
හට්ටියේ අඩියට කෙසෙල් කොලයක් දාලා ඒකට උඩින් ඔය විදියට මාළු ටික දාල තම්බන්න. එතකොට රසයි. අඩිය අල්ලන්නෙත් නෑ
attatama rasai mama haduwa. kalinuth hadala thiyenawa. eth mehema hari rasai
බොහොම ස්තුතියි 🙏අම්මෙ,
තෙරුවන් සරණයි 💐🙏💐
දීර්ඝායුෂ ලැබේවා 💐❤️💐
සුවපත් වේවා 👍🙏👍
මං අද තමා හැදුවෙ රසයි.
2024/10/08
Sthuthii amme..❤❤❤
ඇබුල් තියල් හදන්න ඕනි නිසා රෙසිපි ගොඩක් බැලුව ලේසි කියල හිතුන එකම රෙසිපි එක ආත්තම්මගෙ දැන් ඉතින් හදන්නයි යන්නෙ ❤❤❤
සරලයි රසයි ❤️❤️❤️❤️
Mamath haduva maara rasaai thanks aunty
Thank you achchi.....
බොහොම ස්තූතියි ඔයාට ආදරණීය අම්මා
budusaranai Ammata, hodata awa, ambul thyal eka, niduk wewa ! neerogi wewa !
සුපිරියි ආත්තම්මේ බුදුසරණයි❤🙏
මාත් බදින්න ඉන්නේ දකුනෙන් ඒ අයියාගෙ අම්මාට කියලා මමත් කාලා නැති නිසා මාළු ඇඹුල් තියල් එකක් එව්වා 😌❤ හරිම රසයි
උයාන්න පුරුදු වෙන්න නැත්තම් හස්බන් එලවයි
මාත් බදින්න හොයනවා ඒ පැත්තේන් තාම හමිබූනෙ නැ
Oka badinna wenbe ne
🤭ඔයත් පුරුදු වෙන්න
@@janakakumara9481ඇයි ඒ පැත්තෙන් 🙃
බුදුසරනයි අත්තම්මා ❤ගොඩාක් ස්තූතියි
It should be easy and nice i will try this today
තෙරුවන් සරණයී ❤
බුදුසරණයි අම්මා
බුදු සරනයි අත්තම්මෙ
බුදු සරණයි ඔබට.
ගොඩාක්.පිං.අමිමෙ
ආදරෙයි ❤❤❤
Budu sarnyi amma
Haduws aththamme ❤🎉
Godak sthuthie amme. Math heduwa . Rasaaaaiii.❤😊
අත්තම්මෙ සුපිරි හොඳේ
Budusaranai aththamma
❤❤❤❤❤❤❤❤ 2:58
හැදුවා
Man meka haduda acchi amme harima radai ❤😊
ෂාාාාාා මරු ආච්චි
Niyamai lesi ❤❤
Danney nati dayak hariyata igana gatta BUDU SARANAI oyata
niyamai amma mamath balagna haduwa
නියමයිනේ ❤️🙂🥰🏆
Ammata godaaaaaaaaaaak pin .ewagema godaaaaaaak adarei apita me dewal kiyala denawata .mama den hadanawa
Good recipe hadanna patta lesi thank you
Thank you. I found this.
I’m sure it is delicious
ආදරෙයි අම්මේ ගොඩක්
good respec athaamma
බුදු සරණයි.
ආත්තම්ම අපිට හැමදාම රසවත් කෑම හදන්න කියලා දෙනවා. ආත්තම්ම අපේ පව්ලෙ කෙනෙක් වගේ .
තෙරුවන් සරණයි සියලු දෙනාටම !!!!