ලොකු හෝටල් වල ගිනි ගනන් වලට විකිණෙන කැරමල් ටී එක හදමු|කිරි පිටි අවශ්‍ය නෑ|Caramel Tea Recipe Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 306

  • @maithrisilva8985
    @maithrisilva8985 11 месяцев назад +42

    රසය හොදයි ප්ලාස්ටික් හැදි සහ සීනි වැඩී

    • @cookwithchathu
      @cookwithchathu  11 месяцев назад +7

      Plastic nemei

    • @sanjusara3751
      @sanjusara3751 10 месяцев назад +7

      Me plastic hadi newei. Mn gawath tiyanawa. Harima lesi mewagen wada karanna. 😂😂

    • @chamithperera9176
      @chamithperera9176 10 месяцев назад +7

      Owa plastic neme silicone silicone walin hadanne. Plastic unu wenawa, silicone un karanna baa samanya ushnathwayakin. E handa oven walata dana tray wage owalin silicon mould ehemath thiyenawa. Ewa penuma rubber wage. E wunata unu wenne na ewa.

    • @4Selectrical9934
      @4Selectrical9934 10 месяцев назад +1

      මොනවා කරන්නද හැමදේම ඇදේට පේන මම

    • @cookwithchathu
      @cookwithchathu  9 месяцев назад +1

      @@prtygrl5077 Pretty Girl ❤️

  • @mojonewslk
    @mojonewslk Год назад +58

    කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ

  • @nadeeglaze1041
    @nadeeglaze1041 Год назад +83

    මේ වීඩියෝ එක බලපු ගමන් මම ටි එක හැදුවා හරිම රසයි ඔයාට ගොඩක් ගොඩක් ස්තූතී කියල දුන්නට👍👍👍👍

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Год назад +21

    අදමයි මේම රෙසිපියක් දැනගත්තෙ, මරු. 😊 තෑන්ක්ස්!

  • @bandularathnasiri8697
    @bandularathnasiri8697 Год назад +14

    මාත් හොය හොයා හිටපු දෙයක්.ඔබට බෙහෙවින්ම ස්තූතියි !

  • @kanthikanthi358
    @kanthikanthi358 11 месяцев назад +7

    අනිවාර්යයෙන් හදනව ගොඩක්ම ස්තූතියි තෙරැවන්සරණයි

  • @amalichathurani2726
    @amalichathurani2726 Год назад +15

    දැන් හැදුවා තේ එක.ඇත්තමයි රසයි❤️.ස්තූතියි

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 Год назад +11

    නව ආරක තේ පානයක්,, ගොඩක් රස ඇති, බෙහෙවින්ම ස්තුතියි ... ජයවේවා...😊

  • @isurugamage7992
    @isurugamage7992 Год назад +9

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට දැනුවත් කලාට. යහපතක්ම වෙත්වා. සුවපත් වෙත්වා. 💐

  • @nawi8974
    @nawi8974 Год назад +6

    කියන්න වචන මදි හරිම රසයි තේ එක. මම හදලා බිව්වා ඔයාට ගොඩාක් ස්තූතියි .

  • @chaandinimoon-zj8ho
    @chaandinimoon-zj8ho Месяц назад +1

    මම වාගේම පෙරොත අය ඉන්නවා නෙද මමත් ඔය..පොඩි පොඩි.දෙවල් දෑක්ක ගමන් හදලා බලනවා. රසයි. රසයි ❤❤❤❤

  • @buddhikabataellage5474
    @buddhikabataellage5474 Год назад +9

    දැකපු ගමන්ම හැදුවා..මාරම රසයි.තැන්ක් යූ for this delicious recipe ❤❤

  • @amaranialbert6171
    @amaranialbert6171 10 месяцев назад

    ෂහ්.....මාරම රසයි. හොඳ දැනුමක් ඔයා දුන්නේ. බොහෝම ස්තූතියි ඔයාට. තෙරුවන් සරණයි.

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 23 дня назад

    කැරමල් ☕ එක රසට ඇති මමත් ඔය විදියට හදලා බලන්නම් ස්තුතියි ,

  • @sumithradias5314
    @sumithradias5314 8 месяцев назад +2

    ශා නියමයි , මාරම රසයි ඒ ගැන කියල වැඩක් නැහැ හරිම හරි රසයි

  • @PRoshan-x7x
    @PRoshan-x7x 5 месяцев назад +1

    Thanks හදන හැටි කියල දෙනවට ඔයාට ජෙසු පිහිටයි

  • @gayanidanushika21
    @gayanidanushika21 Год назад +2

    මම අද හැදුවා මාරම රසයි ❤😊

  • @shreshtawisari
    @shreshtawisari 8 месяцев назад +1

    අහම්බෙන් දැකල මමත් හැදුව.හරිම රසයි

  • @helloworld1292
    @helloworld1292 10 месяцев назад

    හැදුවා පට්ට රසයි කොලිට් 100%

  • @anomanishanthi-x5g
    @anomanishanthi-x5g 6 дней назад

    මෙහෙම හැදිගහා ඉන්න ගියොත් අපෙ උන්නැහැට යකා වැහිලා දෙගා නටයි ඒ හින්දා උන්ට ඕන නෑ මේව්වා තනියම ඉන්න දවසක හදාගෙන බොනවා ඇති වෙන්න 😂😂😂😂❤❤❤

  • @Helasiri
    @Helasiri Год назад +2

    ගොඩක් ස්තුතියි. ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🙏

  • @mayuripeiris2345
    @mayuripeiris2345 Год назад +9

    දැන් හදන්න හිතෙනවා අනේ උණුවෙන් බොන්න thanks 👍

  • @rajashilpagemallika5165
    @rajashilpagemallika5165 Год назад +11

    බොහෝම ස්තුතියි පැහැදිලිව කියලා දුන්නා❤❤

  • @chinthajayawardhane8137
    @chinthajayawardhane8137 Год назад +3

    හැදුවා මං මේ දැන්
    ශා හරිම රසයි.. 🎉❤❤

  • @oneejherath5326
    @oneejherath5326 10 месяцев назад

    සීනි හැන්දක් දැම්මත් රස 🤤

  • @shortsong1655
    @shortsong1655 10 месяцев назад +1

    ගොඩක් ස්තූතියි.❤🌸

  • @rameshsachini5505
    @rameshsachini5505 3 месяца назад +1

    රස පාටයි ❤

  • @somaSoma-o1u
    @somaSoma-o1u 2 месяца назад

    ස්තුතියි. හදලා. බලමු. 👍👍

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 Год назад +1

    ඒක ගොඩක් රස තේ ඵකක්🎉🎉🎉🎉

  • @ManikeYatawara
    @ManikeYatawara 2 месяца назад

    දුව.obata දෙවියන් ge.පිහිට.lebewa .

  • @mangalaperera9689
    @mangalaperera9689 7 месяцев назад +1

    Thankyou so much for your quick explanation .❤

  • @NadiaNadia-v4o2w
    @NadiaNadia-v4o2w Год назад +2

    Mama adamai denagatthe.thank you madam 😘

  • @shanmadhushan6397
    @shanmadhushan6397 Год назад +3

    නියමයි.ඇත්තටම රසයි.

  • @sarathw5740
    @sarathw5740 9 месяцев назад +1

    Thanks. I never tried this before. sound good!

  • @shehanisa-of5os
    @shehanisa-of5os Год назад +2

    mamath haduwa tea aka harima rasai.. godak sthuthi oyata❤

  • @nirmalaprasanga9726
    @nirmalaprasanga9726 Год назад +1

    Mamath hadala බැලුවා ..niyamai

  • @sanjeevac583
    @sanjeevac583 Год назад +3

    Wow, finally, I found it. I have been looking for this for a long time. Thanks.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 Год назад +1

    Vedio eka supiri.. Asa hitenawa tea eka dakkama.. Hare clear.. Etin seeni prasnaya tamai tiyenne.. Thank you

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 Год назад +1

    ස්තුතියි ඔබ තුමියට

  • @kasunisankalpani4510
    @kasunisankalpani4510 8 месяцев назад +1

    Maath hadala beluwa rasai😍😍😍

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha4034 Год назад +2

    ශා...ඒක මරුනෙ...👍❤️😘

  • @deshikaweerasinghe1437
    @deshikaweerasinghe1437 Год назад +2

    අහම්බෙන් දැක්කේ . හරි ශෝක්❤❤

  • @chathudlk6389
    @chathudlk6389 Год назад +1

    Hadanna ona adama 😊
    Bohoma isthuthiy

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf Год назад +1

    ලස්සනයි විඩියෝ එක
    👍

  • @rsmfernando
    @rsmfernando Год назад +8

    a short and sweet no-nonsense presentation I did try this cup of tea and it was marvelous thanks. I also tried it with coffee and chilled it (made an Iced caramel latte) wow amazing.

  • @mygreenworld-r9f
    @mygreenworld-r9f 2 месяца назад

    අම්මෝ සුපිරි

  • @Sadama923
    @Sadama923 Год назад +3

    අනේ ඇත්තටම නියමයි...පුදුම රසයි...මමත් හැදුවා....

  • @cookwithchathu
    @cookwithchathu  Год назад +4

    මෙන්න කැරමල් කෝපි : ruclips.net/video/u_M01Lt7X8s/видео.htmlsi=pQKUKyylTnvehOnc

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Год назад

    Hari wede alla gaththa.
    Thanks ❤

  • @thush0071
    @thush0071 Год назад +2

    නියමයි, හරිම රසයි. එක තේ කෝප්පයකට recipe එක හරියටම හරි. Thanks ඔයාට share කළාට.

  • @Shanubotheju471
    @Shanubotheju471 6 месяцев назад +1

    Very useful video ❤

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 14 дней назад

    Thank u sooooo much nangi.....!!!

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Год назад +1

    බොහොම ස්තූතියි miss

  • @Monika-pj6ri
    @Monika-pj6ri 11 месяцев назад +1

    Bohoma esthuthei budu saranai

  • @racingwap
    @racingwap Год назад +1

    ❤❤❤❤❤අහම්බෙන් දැක්කේ

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Год назад +3

    Woooow maru maru ake rasa patai 🤤👌❤️

  • @avanthamadawa
    @avanthamadawa Год назад +1

    Tried it and love it 👌 many thanks for sharing

  • @cwijesinghe5718
    @cwijesinghe5718 Год назад +1

    ස්තුතියි .

  • @danushkachathuranga8759
    @danushkachathuranga8759 5 месяцев назад +1

    Supiri aeka ❤️‍🔥

  • @nadeekageethanjalee8826
    @nadeekageethanjalee8826 19 дней назад

    වැනිලා සුට්ටකුත් දැම්මනම් මරු ඇති

  • @kanthiangammana7178
    @kanthiangammana7178 14 дней назад

    Thank u my dear .

  • @malikaa7749
    @malikaa7749 Год назад +1

    ගොඩක්ම සතුට

  • @pushpadayangani-s6m
    @pushpadayangani-s6m 11 месяцев назад +1

    ස්තූතිය

  • @shanthisiriwardene9694
    @shanthisiriwardene9694 Год назад +3

    This for the simple and easy vedio. I can't wait to taste it. Thanks again.

    • @shyan11
      @shyan11 5 месяцев назад

      type in sinhala

  • @samahathmuhammadsaeed9368
    @samahathmuhammadsaeed9368 Год назад +2

    Thanks for the video! Will definitely make this tea

  • @DeepikaPriyadarshani.
    @DeepikaPriyadarshani. Год назад

    Ahamben me video eka dakke.rasa patai. Thanks oyata

  • @PriyadarshaniHerath-lg2ro
    @PriyadarshaniHerath-lg2ro 4 месяца назад +1

    ❤❤❤ super

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme Год назад +3

    රස පාටයි...😋😋

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 Год назад +4

    රස පාටයි ... thankyou ❤

  • @fathimasamla3644
    @fathimasamla3644 10 месяцев назад +1

    Ahamben vedio eka dakke onna subscribe kari🎉❤

  • @nimeshagimhani3385
    @nimeshagimhani3385 Год назад

    Supiri.math heduva .niyamai

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 Год назад

    👍🤩ලස්න පාටායි කිරි තෙ එක ඔයිට වැඩිය ලස්සන පාටක් ගන්න ඇකි තෙකොල වලින් හොදමකෙන් රහක් තියෙයි ඇට අැට තෙකොල එකක් පට්ට රහයි එවගෙම කැලි කැලි එකත් තියෙයි ගෙනෙල්ලා බොන්න කො 🎉🎉

  • @sharminifernando480
    @sharminifernando480 Год назад +2

    Thanks dear 😃❤️😊

  • @DEVARADT
    @DEVARADT Год назад +1

    Niyameta athi hadala balamu ❤❤

  • @SewNagahawatta
    @SewNagahawatta 10 месяцев назад +1

    Ko me tee eka koppa kiyakatada kiyala na.anika kiri kochcharada kiat

  • @AnuraJayasundara-r1d
    @AnuraJayasundara-r1d 10 месяцев назад +1

    Thank you❤❤❤😂

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz Год назад +3

    Thank u manika❤❤❤

  • @nadeekawijewardana8830
    @nadeekawijewardana8830 Год назад +2

    Thanks so much

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Год назад

    Much obliged .good luck ❤

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 11 месяцев назад

    Tea cup ekakata seeni handi thunak wadiy neda ..

  • @dammikawijerathna2591
    @dammikawijerathna2591 11 месяцев назад +3

    👍👍🌹

  • @NadiaNadia-v4o2w
    @NadiaNadia-v4o2w Год назад +1

    Thank you madam 😊💓

  • @donadisa4808
    @donadisa4808 Год назад +2

    Alut deyak newei me vidiyata api podikale idalaama beewa..presh milk newei mekata rasa..Tinkiri..supar

    • @shyamawijeratne3610
      @shyamawijeratne3610 Год назад +2

      ගොඩක් කෑම ජාති අලුත් නෙවෙයි හැබැයි නොදන්නා අයට ප්‍රයෝජනවත්. වටිනාකමක් දෙන්න බලන්න 😊😊😊😊

    • @kumuduniperera
      @kumuduniperera Год назад

      Ahamben dekke hadanawa.mama thank u💜💜

  • @lalanijayasena7669
    @lalanijayasena7669 Год назад +2

    Thank you 😍

  • @ranjikakumu7700
    @ranjikakumu7700 Год назад

    ස්තූතියි.

  • @SeethaKariyawasam
    @SeethaKariyawasam 8 месяцев назад

    Niyamai hoda wedak

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 Год назад

    Bohoma istuti doni😍😍😍😍

  • @geeganagenormandesilva
    @geeganagenormandesilva Год назад

    Thanks

  • @lanka818
    @lanka818 Год назад

    ❤❤❤ thank you.. 🎉

  • @SumithraNandani-kc9um
    @SumithraNandani-kc9um Год назад

    Ansal noda hodaida man a,rasata kamathi na

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Год назад

    Thank u dear 😊🇱🇰🇦🇪

  • @JoeWeragoda
    @JoeWeragoda 10 месяцев назад

    Thank you darling

  • @maristelladion806
    @maristelladion806 Год назад

    Thnx

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Год назад

    නියමයි

  • @amssbandara4696
    @amssbandara4696 Год назад

    Thank you Nangi.

  • @brijetfernando9833
    @brijetfernando9833 9 месяцев назад

    Tahks👍👍👍👍👍❤

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 Год назад +30

    මේ තේ එකේ ලස්සන ...මට ත් බොන්න හිතුණා ..කොහොමත් මම තේ පෙරේතයෙක්🙊🙊🙊

  • @sadaruwanpriyadarsana8153
    @sadaruwanpriyadarsana8153 Месяц назад

    Math haduwa maru

  • @sksheela1334
    @sksheela1334 Год назад

    Thank you so much Chathu miss.

  • @PrasadMaduranga-l7k
    @PrasadMaduranga-l7k Год назад

    Niyamai