Instant Garlic Pickle හදිස්සියට හදාගෙන එවෙලේම කන්න පුලුවන් රස අච්චාරුවක්.

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 563

  • @malijayaraj7130
    @malijayaraj7130 2 года назад +3

    ඇත්තටම මම ඊයේ අපේ ගෙදර අච්චාරුව හැදුව එවෙලෙට කන්න පමනයි. ඉතිරි උනේ නෑ.හරිම රසයි ඒ වගේම ගුන කෑමක් මගේ දුව මහත්තය හරිම ආසාවෙන් කෑව.අමුත්තෙක් ආවම හදන්න නියමයි. ඔයාට ගොඩක් ස්තුතියි. හොදට රස වින්ද.❤

  • @dineshikagunarathna1669
    @dineshikagunarathna1669 Месяц назад

    මමත් අද හැදුවා. හරිම රසයි. මං සුදුළුෑණු කන්න ආස නෑ. ඒත් මේක සුපිරි ❤❤❤

  • @mtgkuwait9386
    @mtgkuwait9386 2 года назад +4

    අදයි දැන ගත්තෙ මාත් හදල බලන්නම් ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @priyanigunawardana4631
    @priyanigunawardana4631 2 года назад +2

    Chef shani ඔයාගේ රෙසිපියට මමත් අද සුදුලූණු අච්චාරුව හැදුව. හරිම රසයි. බොහොම ස්තූතියි ඔබට...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +1

      Ammo man asama kamak..👌👌

    • @priyanigunawardana4631
      @priyanigunawardana4631 2 года назад +1

      @@cookingwithchefshani කොරියාවට එන්න. අැති තරම් හදල දෙන්නම්. මේ දවස්වල මෙහෙ සුදුලූණු ගලවන කාලෙ. කුඹුරටම ගිහින් ගෙනත් හදන්න පුළුවන්.උණූ උණූවෙම..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      @@priyanigunawardana4631 Awoth aniwaryenma ennan..🥰🥰

  • @swarnafernando9316
    @swarnafernando9316 Год назад +1

    මේ recipe එකෙන් හදපු අච්චාරු එක හරිම රසට සුවඳට තිවුනා. අපි කෑවා. ගෙදර හැමෝම කැමති උන කෑමක්. ඔයාට ගොඩක් ස්තුතියි.

  • @florenceherath8836
    @florenceherath8836 3 года назад +5

    හොදට පැහැදිලිව කියාදිමට නිසා බෙහොම ස්තුතියි සහොදරි ඔබට.

  • @jenniepe4084
    @jenniepe4084 3 года назад +5

    හරිම ෂෝක් නේද...අදයි දැනගත්තේ.. thanks 🙏

  • @prasadoman9373
    @prasadoman9373 3 года назад +3

    රට ඉන්න අපටත් හරිම ලේසියි හදාගන්න බොහොම ස්තූතියි අද හෙටම හදනවා

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 года назад +13

    සුදු ලුණු achcharu හදලා නැහැ .ඉක්මනින් හදනවා .බොහොම ස්තුති .

  • @eranbimsara2653
    @eranbimsara2653 Год назад +1

    බොහෝ ම ස්තූතියි දැනුවත් කරාට

  • @ディサヤナカチャンドリカ
    @ディサヤナカチャンドリカ 3 года назад +7

    හරිම. රසයි සුදුලුනු. අච්චාරුව

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 Год назад +1

    මුල්ම වතාවට දැක්කෙ .බොහොම ස්තුතියි.හදල බලල කියන්නම්

  • @sheilaranawana7201
    @sheilaranawana7201 2 года назад

    මම හැදුවා හරිම රසයි
    ඔයාට ගොඩක් ස්තුතියි හැමදාමත් වගේම පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🏽♥️

  • @chandiuduwara2780
    @chandiuduwara2780 3 года назад +1

    ගොඩක් ස්තූතියි ! නොදන්නා දෙයක් දැනුවත් කළාට .🙏🙏🙏

  • @danith9615
    @danith9615 2 года назад +3

    අනිවාර්යෙන් හදනවා ඔබ තුමියගේ රෙසිපි සුපර් 💞

  • @malkanthimalkanthi5078
    @malkanthimalkanthi5078 2 года назад +1

    ඇත්තටම වටිනා දෙයක් ..මමත් හදලා බලනවා ..කියලා දුන්නාට ගොඩක් ස්තුති ..

  • @sagarikasilva7204
    @sagarikasilva7204 3 года назад +4

    රසට ඇති හදලා බලන්නමි ස්තුතිය .

  • @sumia626
    @sumia626 3 года назад +5

    බොහොම ස්තූතියි මිස්. පලමු වරට මේ වගේ සුදු ලූණු අච්චාරුවක් හදනව දැක්කේ.
    හැමදාම වගේ අලුත් අලුත් කෑම වර්ග හදලා දාන්න. අපිත් හදල බලන්නම්.
    ජය වේවා.
    බුදු සරණයි....

  • @shyamaperera5152
    @shyamaperera5152 2 года назад +5

    I made this it’s very delicious. Thanks dr for this lovely recipe. Was down with a bad flu and couldn’t eat any but I had a big bowl of rice only with this … thanks once again ❤️❤️

  • @aruniwickramasingha3576
    @aruniwickramasingha3576 3 года назад +2

    හරිම රසයි.ස්තුතියි දැනුම්වත් කලාට

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 2 месяца назад +2

    💐💐💐💐සුදු ලූණු ..........ස්තූතියි ඔබට

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 3 года назад +1

    අනේ මොන පිනක් කරලද මෙ තරමි ලං වෙන්න, කැම වලට , හඩට, පෙර ආත්මවල ගොඩක් අයගෙ හිත් නිවල තියනව, මෙ දැනුත් කරන්නෙ ලොකු පිං තමයි , බුදු සරණයි

  • @ayoniveera381
    @ayoniveera381 3 года назад +3

    මම දැන් හැදුවා. සුපිරි🙏🙏👌❤️🌹🌹🌹

  • @surajperera9002
    @surajperera9002 Год назад +4

    කෑම වල රස අපට විදින්න සලස් වනවාට ස්තුතී

  • @sriyanifernando4377
    @sriyanifernando4377 3 года назад +2

    බොහෝම ස්තුතියි මිස් අලුත් කෑමක් හදලා බලන්නම්

  • @somasoma9332
    @somasoma9332 3 года назад +1

    ස්තුතියි. මිස්. දකින. විටම. කන්න. හිතුනා.. හදන්න. ඔනී.. 👍👍👍

  • @MRSMunasinghe
    @MRSMunasinghe 8 месяцев назад +1

    දැන් කන්න හිතෙනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි හදනවාමයි

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 3 месяца назад +1

    Ada tamai dekke sudu luunu achcharu recepiya..mara satutui.asa kemak.cheaf shani kiyanne itin heduwoth waradinneti kemak...thank you akki...aadarei

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 года назад +6

    හැමදාම රසවත් රෙසපි අපි වෙනුවෙන්
    ගෙනඑනවට ගොඩක් ස්තුතියි

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 года назад +1

    First time thamay Sudulunu Achcharuwak hadenewa dekke! 👏👏thanks🌻🌻😍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 года назад

      Hadala balannako rasa 👌🥰

    • @judywijesinghe7305
      @judywijesinghe7305 3 года назад +1

      @@cookingwithchefshani mn Ade daval kemeta me Recipe Eke Heduwa! HARIMA Rahay.👏👏♥️👍''

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 года назад

      @@judywijesinghe7305 නියමයිනේ..👌🥰

  • @ranjaniperera7236
    @ranjaniperera7236 3 года назад +1

    thanks. budusaranayi

  • @latha6177
    @latha6177 3 года назад +1

    Palamu wathawatai mawan dayak dekka oba thumiyata godakma pin budu saranai🙏💗👍

  • @chinthasirisena5820
    @chinthasirisena5820 3 года назад +3

    හරිම අගෙයි . ඔබේ නිහතමානී කමට හරිම කැමතියි .

  • @jayanthakok8199
    @jayanthakok8199 3 года назад +1

    හරිම සරලව කියල දෙනවා ස්තුතියි

  • @mherath5902
    @mherath5902 3 года назад +1

    Harima asai mea vage healthy foods dana eka gana nam harima sathutui....oyata subha pathanava akki....

  • @sdariyaseli2296
    @sdariyaseli2296 3 года назад +1

    Oyatabudusaranai..rasai....mamahadanava

  • @dayanidipani447
    @dayanidipani447 3 года назад +1

    Godak sthuthi budu saranal

  • @shamala4052
    @shamala4052 2 года назад +1

    Ekanam hadannama one. Thank you sister 😘

  • @subadrasenarathna1534
    @subadrasenarathna1534 3 года назад +1

    mita kalin hadala na ikmanatama hadanavamai obata thank u

  • @nilunilu5005
    @nilunilu5005 3 года назад +4

    Ada thmi dakke meta කලින් දැකල na ඔයාට ගොඩක් ස්තුතිය 👍👍👍👍👍

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 3 года назад +1

    දැනුවත් කලාට බොහොම ස්තුතියි

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 3 года назад +1

    Thank you 😊 💓 nangi. Oyata godak pin. Mamath godak kamathi sudulunu walata. Good luck. Paressamin enna.

  • @sirimagurusingha889
    @sirimagurusingha889 3 года назад +1

    athathatama.rasai.mama.haduvathanks.

  • @r.smpath5316
    @r.smpath5316 3 года назад

    කලින් හදලා නෑ.. හදලා බලන්න ඕනෙ.. බොහොම ස්තුතියි..

  • @a.deepthi2903
    @a.deepthi2903 3 года назад +1

    Wow super.thank you very much . tomorrow I can try.

  • @maliniitaly8860
    @maliniitaly8860 2 года назад +1

    ස්තුතියි නංගි කලින් හදලා නැ බලමු හදලා ජයවෙිවා

  • @padmawati8896
    @padmawati8896 3 года назад +2

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @jayanthiberera5810
    @jayanthiberera5810 3 года назад +1

    මම අදම හදනවා තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @nelumpussella9979
    @nelumpussella9979 3 года назад +1

    Harima rasa achcharuwak. Thank u

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 3 года назад +1

    niyamay hadanna one thanx

  • @meghathushari9375
    @meghathushari9375 2 года назад +1

    මම හදුවා , හරිම රසයි.

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 3 года назад +5

    First time I heard of this.
    Love it.
    Thank you.
    Stay safe and Blessed.

  • @sriyanijayawardana5613
    @sriyanijayawardana5613 3 года назад +1

    Harima rasa achcharuwk good niyami

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 2 года назад +2

    Good recipe thank you chef shani

  • @sharminifernando480
    @sharminifernando480 3 года назад +2

    Thanks for ur healthy recipe God bless you

  • @nandanabandaranayake8463
    @nandanabandaranayake8463 2 года назад +1

    Oyage thiyena wisheshathwaya thamai oyage method ekak use karana eka adarei puthe kema rassi haduwama .greetings from France

  • @isetunga
    @isetunga 2 года назад +3

    what can I say????? So yummy! Since i made it for my festive meal, i wanted to make it colourful and i added සුදු කොච්චි, red chilies and green chillies! It was a hit! No words to thank you!

  • @sarathgurusinghe4211
    @sarathgurusinghe4211 3 года назад +1

    I’m cook living in Canada good recipe thank you

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 Год назад

    ඒක නම් නියමයි. අලුත්ම එකක්. අද හෙටම හදනවාමයි. ස්තූතියි chef ❤😊❤😊❤😊❤

  • @sariyanisswijerathna9774
    @sariyanisswijerathna9774 3 года назад +1

    Harima hodai fahadiliwa kiya danawa.budu saranai.oyata.

  • @jumanasusi6440
    @jumanasusi6440 2 года назад +1

    Godak ආසයි oyage recipes වලට 👍

  • @samanrathnayaka523
    @samanrathnayaka523 3 года назад +1

    Adam me acharuwa හදනවා ගොඩක් pin 👍👍👍

  • @lillyd3016
    @lillyd3016 3 года назад +3

    ඔයාගෙ recipes නම්‍ superb, හරිම දක්‍ෂයි👍💐

  • @mallikapremalatha837
    @mallikapremalatha837 2 года назад +1

    Mam aluth oyage chanal ekata oyaga hada hari pehedili thanks

  • @nandinivimalaweera488
    @nandinivimalaweera488 3 года назад +1

    Thank you hadala balanawa.

  • @anomaanuma3926
    @anomaanuma3926 3 года назад +1

    Palamu wathawata me sudu lunu achcharuwa gena dena gatthe..sthuthi oyata

  • @namalperera5055
    @namalperera5055 2 года назад +1

    Thank you දුව...

  • @නෙතුකුවෛට්
    @නෙතුකුවෛට් 3 года назад +1

    ගොඩක්, යි ස් තු තී යි, කියලා, දෙනවට ❤👍

  • @Rathna-rm2jk
    @Rathna-rm2jk 3 года назад

    මමත් සුදුලූනු අච්චාරුව ගැන දන්නෙ ඔබට ස්තුති යි

  • @sanjanakumari549
    @sanjanakumari549 2 года назад +1

    Bohoma sthuthi oyata lassanai rasa patai mamath hadala balanawa theruwan saranai mama saudi Arabia sita

  • @namalperera5055
    @namalperera5055 3 года назад +7

    මගෙ පුතත් chef කෙනෙක්. ඒ ආදරය නිසයි ඔයාවත් subscribe කළේ. රසයි ,ඔයාග කෑම. මම අද දවල්ටත් හැදුවෙ ඔයාගෙ Cabbage & Chicken noodles . නියමයි. දුවට ජයාවිවා! ❤❤❤👍👍👍

  • @ksarambagejayarathne7672
    @ksarambagejayarathne7672 Год назад +1

    Sithakaranayee nothabaa dinkihipayak thiyaaganna apahasuda

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 Год назад +1

    Thanks ,hadala balanna onee

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 3 года назад +1

    Nice recipe ... Thnkx 💕🙂❤️❤️

  • @rahmikakanathage1403
    @rahmikakanathage1403 Год назад

    රසපාටයි අදහ හදන්න ඔින බෝහොම ස්තුතියි

  • @mherath5902
    @mherath5902 3 года назад +1

    Harima showk.akki...ane oya harima pilivelai....harima adarei akkita

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 3 года назад +2

    Thanks, good luck

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 года назад +23

    සුදුළූනු අච්චාරුව ගැන පළමු වතාවටයි දැනගන්නට ලැබුණේ . ස්තුතියි ඔබතුමියට බොහොමත් ම .

  • @anomashriyani4521
    @anomashriyani4521 3 года назад +1

    සෝයි අනේ... අදම හදනවා... thanks

  • @mutlagalshehri5976
    @mutlagalshehri5976 2 года назад +1

    Godak sthuthi 👍

  • @madusri8473
    @madusri8473 3 года назад +1

    Thanks budusaranai

  • @dammipathi8991
    @dammipathi8991 Год назад

    Swayan rakiyawak sadaha pare vikunana haibrid achcharu hadana vidiha kiyala denna miss dippath apita godakma watinawa.

  • @shalikalakmali9467
    @shalikalakmali9467 3 года назад +1

    Winakiriwalam witharak sudulunu thambagnna berida.thel noda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 года назад

      Bari na puluwan...godak wela thambanna epa..ambul gathiya wadi wei..

  • @shiranimallawa4307
    @shiranimallawa4307 Год назад

    Thank you chef shani for making a fine garlic pickle. I will try out your recipe.

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 3 года назад

    My wife made this one
    GR8 👍
    I Am Lovin It ❤️🙏🌹😷💐🇱🇰🇨🇦

  • @sunilasunila124
    @sunilasunila124 3 года назад +2

    Wow loking so yummy!!!

  • @ireshagangani3702
    @ireshagangani3702 Год назад

    Vinakiri thelui nathuwa hadaganna puluwan widiyak kiyala denna puluwanda miss?

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 2 года назад +1

    Mn asama chef 👍❤️

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 года назад +1

    Hadala balannam ..thanks

  • @Niroshakaumini
    @Niroshakaumini 3 года назад +1

    හරිම සරයි බොහොම ස්තුතියි

  • @kuwaitline9478
    @kuwaitline9478 3 года назад +1

    තේරැවන් සරනයි.කවදාකවත් දැකලා තිබුනේ නැහැ රසට ඇති නේද බලමු හදලා දවසක ස්තුතියි ඔබට

  • @velkopetkov8461
    @velkopetkov8461 2 года назад +1

    Mama asama kemak sudulunu asamai dekke achcharu sudulunu rathu lunu danne nedda demmoth aulak weida

  • @mervindesilva1668
    @mervindesilva1668 3 года назад +1

    ගොඩක් හොඳ රෙසිපි එකක්

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 Год назад

    Godak vàtina video ekak. Thanks

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 3 года назад +5

    ඔබගේ පැහැදිලි කිරීම සිත්ගන්නා සුලුයි .ඔබට ස්තුතියි

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 3 года назад +1

    Harima rasa athi.

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 года назад +1

    ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි

  • @SandaminiMalika-jk8im
    @SandaminiMalika-jk8im 5 месяцев назад

    ගොඩක් ස්තූතියි❤

  • @sarathchandradissanayake4174
    @sarathchandradissanayake4174 3 года назад +1

    Thanks for your useful recipe

  • @hamzahusna7847
    @hamzahusna7847 3 года назад +1

    Ohh thank u very much chef lovely garlic pical recipe