Thank you so much Madam!❤ mn hoya hoya hitiye mn dawasak madam ta comment kala. Api wage igana gnn lamai ta mehema udawa krnwata madam ta godak pin. Budusaranai madam 🙏
Also watch documentary in English. Not long ones . Watch 5min ones with subtitles. Because we to do it slowly. If want listen 1 hour lecture or something, first we should be able to listen at least 10 mins.
Thank you for recommending me, ma'am!💖
Prof.wasana ma'am. Pin this comment 🔥
❤❤❤❤❤
❤
🥺♥️♥️♥️♥️
❤❤❤❤❤❤❤
මේ අතර තියෙන්නම ඕනි Channel එකක් තමයි English coach Dilhara... අංක 01 ට ගන්න පුළුවන්... ❤
මගේ අදහස නම් ඉංග්‍රීසි ඉගනගන්න නම් ලංකාවේ you tube channels වලට වඩා native english channels use kranna.eka thma godakm effective ❤
ස්තුතියි මැඩම්. මැඩම් කියපුව වගේම "Saman Yapa", "Ideal guide to English", "හරි ලේසි ඉංග්‍රීසි" කියන channelසුත් ගොඩක් හොඳයි, ඉංග්‍රීසි කථනයට.
ඉතාමත් වටිනා දෑ ගෙන ඒම පිළිබදව ඔබ තුමියට ස්තූතියි. Research side එක ගැනත් දැනුම දෙන videos කරනවා නම් ඉතාමත් වැදගත් වේවි අපට.
බොහෝම ස්තූතියි මැඩම්.❤ මැඩම් research එකක් හොදටම කරන විදිය ගැනත් වීඩියෝ එකක් කරන්න. ගොඩක් වැදගත් වෙයි.❤
Oww ❤
Ow
DP education eka witharai mata nam hoda methanin. Methanata thawa add wenna oni English coach dilhara.
English with coach Dilhara කියන youtube channel 1kath හොදයි 🥰❤
මේ කියන ඔක්කටා වඩා dilhara channel එක හොදයි
eya class karanwda
👍
Thank you
Ow ek godak watino
බොහොම ස්තූතියි මැඩම් මේ කරන සේවයට..❤️❤️❤️
DP Education ( English Language )
English coach Dilhara
Winner by Mr. Arshad Akbar
These are the best ❤
Dp eke English hodayi d
Sakwithi sir nam supiri. Man ada poddak hari igana gatte Sakwithi sir nisaa. Issara live programs godak valuable.
Apooh.. thawa honda chanals thiyenawa. Jayathissa sir, a to z....godakthiyenawa.
බොහෝම ස්තුතියි මැඩම් .විශ්ව ආකර්ශන නීතිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤
ගොඩාක් ස්තුතියි වාසනා මිස් ලංකාවේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි ඉගෙනගන්න youtube channel ගැන සඳහන් කලාට. එංගලන්තේත් ගොඩක් ගුරුවරුන් ළමයින්ට ඉංග්‍රීසි උගන්වනවා මිස්. ඒ ඉංග්‍රීසියෙන් ඉගෙනගන්න අයටත් ගොඩක් වැදගත්. ඉංග්‍රීසියෙන් කතාකරනකොට අපිට ඉක්මනට ඉංග්‍රීසි අල්ලගන්න පුළුවන් මිස්. මිස් තමා ගොඩක්ම හොඳ ගුරුවරිය හැමෝටම, මේ ලෝකෙට
බොහෝම ස්තුතියි මැඩම්❤
Thank you so much ticher. ❤
Blog එකක් ලියන හැටිත් කියලා දෙන්න මැඩම් ❤. Thank You madam මේ හැමදේටම
Blog kiyanne mokadda kiyannako😊
හරි ලේසී english
ඒකත් ගොඩක් වටිනවා
Thank you මන් හොය හොය හිටිය දෙයක් ❤
Mista godak pin..❤
WOW ENGLISH.💖පොඩි වයසට ඉතාමත් පලපුරුදු ගුරුවරියක් වගේ උගන්නන අපූරුව..මාත් මිස්ගේ CLASS යනවා..ජීවිතේ දැකපු හොදම ඉංග්‍රීසි ගුරුවරිය..හදවතේ ඉහලම තැනක් ඔයාට තියනවා පුතේ..ආදරෙයි WOW ENGLISH💖💖💖😢
Thank you ma'am ❤
මං කියන්නෙ සක්විති සර්ගෙන් පටන් ගන්න. ඉතාම සරළයි. ඊට පස්සෙ dp ඊටත් පස්සෙ wow English ඇත්තටම මං අර දෙකම බලලා නෑ. උනන්දු වෙලා කරොත් ඉතාම සාර්ථකයි මේ පියවර ටික. මොකද සක්විති සර් හරිම සරලව උගන්වන්න දක්ෂයි. Dp eken ලොකු දැනුමක් ලැබෙනවා... English Polish karaganna සහ uncommon uses walata purudu wenna wow එක අන්තිමට බලන්න පුළුවන්...
𝘈𝘵𝘩𝘵𝘩𝘢😊
චන්දිම ජයසිංහ සර් කොහොමද
මට english පුලුවන් උනෙත් සක්විති සර් නිසා❤️❤️❤️
Ow ඇත්ත....
Sakwithi sirge issara poth wala nam godak weradi thibba
බොහෝම ස්තූතියි මැඩම්.... 🙏😊
Thank you miss godak❤️❤️❤️❤️
Thank you so much madam , for your information ❤
Thqnk you so much miss♥
Thank you මිස් ❤
Thank you very much madam for ur practical solutions for the problems ofour young generation
"English in newspaper " that is the very useful chanell to improve english ability
Thank you so much for recommended these channels ❤✨️
Very important video madam....Thank you so much ❤️❤️
ගොඩක් ස්තුතී මැඩම් හරි දෙයක් තෝරාග
න්න බැරුව හිටියයෙ
Thanks 😊😊😊😊
හොඳම channel එක තමයි jayatissa සර්ගෙ channel එක.
( ජයතිස්ස අතාවුදහෙට්ටි).
අවුරුදු 35 විතර දිවයිනෙ දිස්ත්‍රික්ක ගනනාවක උගන්වා ඉතාම පරිණත අත්දැකීම් බහුල ගුරුවරයෙකි.ඔයාල අනිවාර්යයෙන්ම ඒක බලන්න.
Aniwaryen Jayathissa sir thama ekatama inne...eya supeb👍👍❤️❤️
You are write I think actually Jayathissa teacher is the best teacher in my country Always he explain very clearly
Thnqq mdm ❤❤
මේ series එක දිගටම කරගෙන යන්න ❤
මටනම් හම්බඋන හොදම චැනල් එක තමයි sampath kaluarachchi සර්ගෙ එක❤😊
ගොඩක් ස්තුතියි
Thank you මිස්... 🙏🙏🙏
Thanks a lot 👌madam ......! 👏👏👏👏👏👏😃👍🤗🙏
Thank you miss ❤❤❤❤❤❤❤❤❤❤❤❤Adarei godak😊❤
English by Era ❤
Thank you ❤
"Wow English" is one of the best channels I have ever seen to english
Thank you very much madam.❤❤❤🎉😊
Thank you madam. Sampath kaluaarachchi english
DP educations විතරයි මම මෙතනින් බලලා තියෙන්නෙ. ගොඩාක් හොදයි..
Thankyou madam❤
Thank you very much Prof.W.M.H...
English coach Dilhara
Me youtube channel ekath gdk hdai english igangnna knkt🥰
Thank you madden ❤
Thank you madam....🙏🙏🙏
English With Era ❤❤❤
Thank you mam... ❤
Thank you so much Madam!❤ mn hoya hoya hitiye mn dawasak madam ta comment kala. Api wage igana gnn lamai ta mehema udawa krnwata madam ta godak pin. Budusaranai madam 🙏
English coach dilhara channel ekth gdk hdai🥰
Thank you madam ❤
මැඩම් ගොඩක් ස්තූතියි.
english with era chanle ek maru💪👍
Thank u dear...❤🪄
Also watch documentary in English. Not long ones . Watch 5min ones with subtitles. Because we to do it slowly. If want listen 1 hour lecture or something, first we should be able to listen at least 10 mins.
පිලිවෙලකට English ඉගෙන ගන්න නම් Lanka Rasanjana සර්ගෙ Englishport online class එකට ගිහින් බලන්න.. ඊට පස්සෙ අනිත් classes ekka සංසන්දනය කරල බලන්න.
Beyond education 👍
Love English channel ek 👀❤️
thanks for you..
හරි ලේසී ඉංග්‍රීසි channel එකත් හොදයි.මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒකෙන්
Saman Yapa channel එකත්, හරි ලේසි ඉංග්‍රීසි වගේම හොඳයි.
Chandi jay
RUclips channel eka genath kiyana miss...
Man eke vedios 400k complete karala inne miss..asa hithena widiyata igana gana puluwan una...
Miss oyage voice eka yashoda vimaladarama mis ge voice eka wage ❤
තුසිත සමරකෝන්, wow English, English coach dilhara, English mahagaedara, English with sakvithi
කාට හරි කියන්න පුලුවන්ද o/ l වලට ඉංග්‍රීසි ඉගෙන ගන්න හොද youtube channels එකක් 🙏🏻
ruclips.net/user/livecw_z58dMx8Q?si=Af64-DcWEltR7Yrf
Real start no 1
Jayathissa athaudahetti is best channel
English coach dilhara
Akke hoda subliminals thiyena channel gana vedio ekak karannako
මිස් කියනවා වගේ හිතේ ලොකූ උනන්දුවක් තියෙනවා" ඒත් කාලය වේගයෙන් ගෙවිලා යනවා. මට උවමනාව තිබ්බට ඒක දැනෙන්නේ නෑ. හැබැයි මැඩම් කියන සමහර දේත් එක්ක හිතෙනවා මැඩම්ට මාව ගොඩ දාන්ඩ පුළුවන් වෙයි කියලා
හරි ලේසි ඉංග්‍රීසි චැනල් එකත් හොදයි ❤
Me channel ekth hodai wge mt hithenne >> English coach dilhara
English education එක මුල් සිට හරියට ලබාගන්න ඕනේ. මුලින් පොඩ්ඩක් වැරදියට උගන්වලා පස්සේ ඒවා හදන්න බැහැ. සිංහල අයගෙන් ඉගෙනගන්න කොට මේ වැරැද්ද කරනවා. සමහරු උගන්වනවා
I went to German. කියලා. සම්පුර්ණයෙන්ම වැරදියි. German කියන්නේ ජර්මන් භාෂාව හෝ ජර්මන් ජාතිකයා කියන එක. Germany කියන්නේ රටේ නම. මෙවැනි වැරදි කරමින් නොදරුවන් ට උගන්වන අයත් දැකලා තියනවා. හරිම පව්. සල්ලි කාලය වැය කරලා බොරු ඉගෙනගැනීම. සමාජය ඉදිරියේ අපහසු කාව්‍යය පත් වෙනවා. හැකිතාක් ඉංග්‍රීසි ස්වභාවිකව පාවිච්චි කරන අය හෝ native speaker කෙනෙක්ගෙන් ඉගෙනගැනීම වැදගත්.
මම දැන් al කරන්නේ .මට ඉංග්‍රීසි වලට s එකක් තියෙන්නෙ මම දෙවෙනි පාර 2023(2024)ඉංග්‍රීසි දැම්ම මට කෙටි මාස 2 කින් විතර ඉංග්‍රීසි හදාගන්න කවුද වඩා හොද
Please reply කරන්න😢
Thanks medam ❤️
Mage life eke mn follow karanne miswa. Math asai lecture knk wenna ❤
මේවා use කරන ගමන් CHAT GPT voice version එක පාවිච්ච් කරන්න කතා කර කරම ඉගන් ගන්න පුලුවන්
e feature eka chatgpt 3.5 version eke nedda?
අනේ මැඩම් .. ජොබ් එකත් එක්ක කාර්යබහුල වෙන කෙනෙක්ට studies manage karaganna kramayak kiyla dennakoo..ane Mata godaak weda missing Mata Terenne kohen patan gannanda kiyala madam..
Madam it knowledge eka wadi karagannth me wage videos dannkoooo😢 ane kurahri dnnwanm kiynnkoo ehema you tube channles tikak 🙏
malith kodagahm sr hodai
Viral beam
Learn english with tv series
Real life english ❤
Man real start ekai English with sakvithi balala na
Thanks Miss
Hodak wadagath madam
Hari lesi engreesi channel එක තමා මරුම.
Misge,කටහඬ යශෝධා විමලධර්ම වගේ
Thank u madam
ලoකාවේ කරන්න පුළුවන් හොද english diploma courses පිළිබඳ vedio එකක් කරන්න.🙏❤️
Ou karannko..mam
Wow English ❤
❤❤❤❤❤madam
Wow english ❤
අංක 2 සක්විති රණසිංහ 😊❤
Thank you
Thank you so much
For me patashalawa is the best