කලයක සිටින මි මැස්සන් පෙට්ටි ගත කරන්නේ කොහොමද ? | How to transfer bees from clay-pot ?

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 44

  • @ivaktechtalk7280
    @ivaktechtalk7280 4 года назад +12

    ප්‍රයෝගික වැඩ සටහන බලලා මි මැසි පාලනය කරන්න හිතුනා. වැදගත් කරුණු ගොඩක් කියනවා. ගොඩක් ස්තුතියි.

    • @ceylonhabitats5644
      @ceylonhabitats5644  4 года назад

      ස්තුතියි. අපගේ ප්‍රයෝගික වැඩ සටහන් වලට සහභාගී වී ඔබගේ ප්‍රයෝගික දැනුම වර්ධනය කර ගන්න. දිගටම අප හා රැදී සිටින්න.

    • @diranachintha8798
      @diranachintha8798 3 года назад +1

      @@ceylonhabitats5644 මිගමුව ප්‍රදේශයට ආසන්නයේ වැඩසටහන් මොනාද තියන්නේ..

    • @ceylonhabitats5644
      @ceylonhabitats5644  3 года назад

      @@diranachintha8798 බිගු සුරැකීමට කථා කිරීමෙන් ඔබට අවශ්‍ය නම් ඔබ ප්‍රදේශයේ උවද වැඩසටහන් සංවිධානය කර ගත හැකිය.
      තිස්ස බණ්ඩාර - 0729062607
      ලේකම් - බිගු සම්පත සුරැකීමේ සංවිධානය
      මහින්ද විජේසිංහ - 0776062683
      සභාපති - බිගු සම්පත සුරැකීමේ සංවිධානය

    • @indujadiasnanayakkara7832
      @indujadiasnanayakkara7832 8 месяцев назад

      Flow hive manufactures lage widiyata meeka karanna berida? @@ceylonhabitats5644

  • @nilujayamaha6704
    @nilujayamaha6704 Год назад +3

    පැහැදිලි කිරීම ඉතා වටිනවා ...

  • @harshanayanajith5169
    @harshanayanajith5169 2 года назад +4

    වැදගත් කරුණු ගොඩක් කියනවා. ගොඩක් ස්තුතියි.

  • @gayantharanga4990
    @gayantharanga4990 Год назад +1

    හොද වැඩ සටහනක් ගොඩක් ස්තුත්යි

  • @pabasarawickaramasingha6569
    @pabasarawickaramasingha6569 Год назад

    Man ghka miwadyakk tibila kalkta damma eya
    Mahtaya ta Tankas miwada patiyakta kala kadla dapu video eka godakk wadagatt una ❤️

  • @niroshaperera3405
    @niroshaperera3405 Год назад

    Very useful 🙏

  • @dorakada4018
    @dorakada4018 4 года назад +2

    Godak watinawa, wade digatama karagena yamu

    • @ceylonhabitats5644
      @ceylonhabitats5644  4 года назад

      ස්තුතියි සහයෝගයට. දිගටම අප හා රැදී සිටින්න.

  • @imalkairoshani1580
    @imalkairoshani1580 Год назад

    Etham hodae....i

  • @nevilsevarinus4764
    @nevilsevarinus4764 Год назад +1

    Etama watinawa pahadili kirima

  • @shashikamadushanka8907
    @shashikamadushanka8907 2 года назад

    Ape paththen anna wadasatahanak karanna

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 Год назад

    හුඟක් ඉගේනගත්හ ❤❤❤❤

  • @AmilaSri-jj1ou
    @AmilaSri-jj1ou 6 месяцев назад

    Peni ganna koccara kalayak inna onida

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 5 месяцев назад

    හොඳ mee පැනි කොහෙන්ද ගන්නේ .

  • @Osheen76
    @Osheen76 3 года назад +2

    රැජින අඳුන ganna kohomada

    • @ceylonhabitats5644
      @ceylonhabitats5644  3 года назад +1

      සුද්ද සිංහලෙන්ම video එකේ කියල දෙනවනේ. සම්පුර්ණයෙන් බැලුවේ නැනේද ? :)

  • @kavindudeshan9080
    @kavindudeshan9080 2 года назад

    Me gediyak gana kiyanawanw egana mama ahuweth adamai ekata kiyana nama hariyata pahadiliwa mata comment1k danawada bohoma wadagath video1k meka

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 Год назад

    මගේ මී මැසි ජනපදයක් තියෙනවාපෙට්ටි ගත කිරීමට පළපුරුදු කෙනෙක් ද සහාය ලබා දෙන්න කිරිබත්ගොඩ

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 года назад

    Pilaw enna wada mo karanna jeyawewaaaaaaa.bs

  • @asankasudesh2806
    @asankasudesh2806 3 года назад +1

    Mi mesi petti ganne kohenda.

    • @ceylonhabitats5644
      @ceylonhabitats5644  3 года назад

      video description එකේ තියෙනවා. බලන්න.

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 2 года назад

    👌

  • @vishwaakalanka3410
    @vishwaakalanka3410 3 года назад

    Queen gate akak නිවසේදී hadaganna barida
    Kohed miladiganne thiyenne

    • @ceylonhabitats5644
      @ceylonhabitats5644  3 года назад +1

      ඔය description එකේ තියෙන number එකට කථා කරන්නකෝ. ඔක්කොම විස්තර කියයි.

  • @tharindudarshana6656
    @tharindudarshana6656 Год назад

    දැනටත් කනෙයි පෙට්ටි 3 ක් හදල තියෙන්නෙ . හැබැයි පැණි ගන්න ගියාම ටිකක් කරදරයි. පරාගනය සඳහා නම් නියමයි.

  • @gihankavindu6357
    @gihankavindu6357 3 года назад

    mee masso annama ganne monavada?

    • @ceylonhabitats5644
      @ceylonhabitats5644  3 года назад

      මි මැස්සාගේ විත තියෙනවා නම් එක අරං දාන්න පළමුවෙන්. ඉන්පසු රතු ළුනු ගෙඩියක් කපල කපපු පැත්තෙන් විදපු තැන ටිකක් අතුල්ලන්න.

  • @BisoMenike-ze4yp
    @BisoMenike-ze4yp 8 месяцев назад

    gahauda. Thiyana kalayata dimiyo yanawa. ekataokada karanne
    ape waththe hariyata dimiyo innawa

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 2 года назад

    බාල්දියක ඉන්න ජනපදයක් කොහොමද පෙටිටි ගත කරන්නෙ

  • @UpasenaWegollegedara
    @UpasenaWegollegedara 3 месяца назад

    Wasavisatebenaturawatameemassanokirimaammrui

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kinsglynihal4590
    @kinsglynihal4590 2 года назад

    මී මැසි පාලනය ඉගෙන ගන්නේ කොහොමද පෙට්ටියක් ගන්නේ කොහෙන්ද

    • @ceylonhabitats5644
      @ceylonhabitats5644  2 года назад +1

      බිගු සුරැකීමට කථා කිරීමෙන් ඔබට අවශ්‍ය නම් ඔබ ප්‍රදේශයේ උවද වැඩසටහන් සංවිධානය කර ගත හැකිය.
      තිස්ස බණ්ඩාර - 0729062607
      ලේකම් - බිගු සම්පත සුරැකීමේ සංවිධානය
      මහින්ද විජේසිංහ - 0776062683
      සභාපති - බිගු සම්පත සුරැකීමේ සංවිධානය

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад

    🌹❤👍💥❤

  • @semiyaffseler6956
    @semiyaffseler6956 3 года назад

    යකඩකලේක ඉන්න මී මැස්සො මි මැසි පෙට්ටියකට දාන vidio akak one

    • @mss1519
      @mss1519 2 года назад

      ග්‍රයින්ඩරේකින් කපන්න😁

  • @nimalnaulla6189
    @nimalnaulla6189 6 месяцев назад

    හරියට කෙහෙල් පට්ටටිකක් හොයාගෙන නැහැ.

  • @asankawedage959
    @asankawedage959 Год назад

    Gaha pennana