Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමත් අදුනිකයෙක්. ඔබ තුමා ඉතාමත්ම පැහැදිලිව කියාදෙනවා
වීඩියෝව ඉතාම වටිනව.නමුත් කාලය තව අඩුකර අත්‍යාවශ්‍ය කොටස් පමණක් විස්තර කරන්නේ නම් ඉතාම වටිනව.❤❤❤
ඉතාමත් පැහැදිලොව සිදුකලා ගොඩක් ඉස්තූති
Thank you malli!Great explanation!!!
Glad it was helpful!
Good job 👏👍👌
Kohomada mee masso tikaka alla ganna wedeya kiyanna
Super
Thanks
Aththatama hodatama theruna mahaththayo bohoma pin mata mahaththayage namba eka dannako
0713440232
regina cosha adunaganne kohomada
රටකජු කරල වගේ
රැජින කෝශ හොයගන්නෙ කොහොමද
Malli concrete gulaka me vadayak thiye atha daana ba...pettiyakata ganna vidiyak thiyeda...sidura coin akak tharamvath loku na.any idea?
ඒ අවට රුකුල් තියන්න. ඒක ගන්න යන්න එපා.
Rajina kosha ekka wen karama rajina sansargaye yedila ayeth e api hadapu box ekata eno da.
ඔව්
❤❤❤
පැහැදිලිව කියලා දෙන නිසා අලුත ඉගෙන ගන්න කෙනෙක්ටද පහසුයි.❤️
මීමැසි පාලනයට ඕනි කරන උපකරණ ගන්න තැනක් දන්න කෙනෙක් කියන්නකෝ
දෙන්නම්. කතා කරන්න. 0713440232
🖤
නුවර කිට්ටුවම කවුද ඉන්නේ මීමැසි ජනපදය ක් මිලට ගන්න්
කට්ටි බෙදීමට මේ කාලය සුදුසු ද?? May month
ඔබේ ප්‍රදේශය සඳහන් කරන්න
බෙනයක ඉදලා , පෙට්ටියකට දාලා සතියයි තවම. පිලා පෙට්ටියට දානකොට තිබුනු වද 3 විතරයි තවම තියෙන්නේ . අද රැජින කෝශයක් උඩින් බලනකොට පේනවා. දැන්ම කට්ටි බෙදන්න ඕනද?
කතා කරන්න 0713440232
අයියා ඔය වෙලාවට හදිස්සියෙ වත් රැජින හොයන අවස්ථාවෙදි එයා පියාබලා යන්නෙ නැද්ද
නෑ.
අයියෙ රැජිණ කෝෂ සහිත ජනපදයක් කට්ටි නොබෙදා එහෙමම තිබ්බොත් ප්‍රශ්ණයක් වෙනවද?
ස්වභාවිකවම කට්ටි බෙදිලා යනවා. මව් ඝණාවාසය දුර්වල වෙනවා
රැජින කොෂ හදුනා ගන්නේ කෙසේද
ඔය වගේ දුම් විසුරුවනයක් කීයද
මේක නම් දැන් ගෙන්වන්න 10,000 ක් විතර යනවා
ස්වභාවිකව කට්ටි බෙදී යාමෙදි රැජිණ කෝෂ හදලා ඒවගෙ බිත්තර දාලා දින කීයකින් විතරද පැරණි රැජින මවු ගනාවාසයෙන් බෙදී යන්නෙ?
දින 15-16
@@meemessabeekeepingඒ කියන්නෙ අලුත් රැජිණ බිහිවෙනකන් ඉදලද පැරණි රැජිණ ජනපදය අතහැරලා යන්නෙ?
මම ගාල්ලේ මගේ ගෙදර මී පෙට්ටියක් තියෙනව එකේන් කොටසක් දැන් එලියේ ඉන්නේ. මී පෙට්ටිය පිරිලා මට එක වෙන පෙට්ටියකට දාගන්න පුලුවන් කෙනෙක් සෙට් කරනවද?
ayye oyage pone nb eka dannako.
මමත් අදුනිකයෙක්. ඔබ තුමා ඉතාමත්ම පැහැදිලිව කියාදෙනවා
වීඩියෝව ඉතාම වටිනව.නමුත් කාලය තව අඩුකර අත්‍යාවශ්‍ය කොටස් පමණක් විස්තර කරන්නේ නම් ඉතාම වටිනව.❤❤❤
ඉතාමත් පැහැදිලොව සිදුකලා ගොඩක් ඉස්තූති
Thank you malli!
Great explanation!!!