රැජින කෝෂ සහිත ජනපදයක් කට්ටි බෙදමු | II කොටස | How to split a bee colony with queen cells | Part II

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @sarathwijesinghe2056
    @sarathwijesinghe2056 Год назад +1

    Well done malli

  • @prabhathpr1
    @prabhathpr1 Год назад

    Great malli
    Thank you !

  • @newgamesshop21.70
    @newgamesshop21.70 9 месяцев назад +1

    Mimasi petti ganne kohomada aiye

  • @AnuraPalana
    @AnuraPalana 9 месяцев назад +1

    MEEMASSECK ANNAHME VENATH MEEMASI PETTIYACK LANGETE YANNA BARIDE

    • @meemessabeekeeping
      @meemessabeekeeping  8 месяцев назад

      විත විදීමකදී නිකුත් වන රසායනික සංයෝග නිසා තව දුරටත් විත විදීම් වලට ලක්විය හැකියි

  • @dissanayakasomapala7419
    @dissanayakasomapala7419 5 месяцев назад

    රැජින කෝසය හදුනා ගන්නෙ කොහොමද කියනවද

    • @meemessabeekeeping
      @meemessabeekeeping  4 месяца назад

      ස්වභාවිකව ගොඩනගන රැජින කෝෂ වද වල පහල කොටසේ රටකජු කරලක් ලෙස දැකගත හැකියි

  • @tharangavideok
    @tharangavideok Год назад

    Me messo iddima pettiyak ganna puluwanda

  • @LakshithaImesh
    @LakshithaImesh Год назад +1

    Ewath karana rajina koshawalata mokada karanne

    • @meemessabeekeeping
      @meemessabeekeeping  Год назад

      වෙනත් රැජින නොමැති ජනපදයකට හෝ කොටසකට හඳුන්වා දිය හැකියි.

  • @ashfaqsameer6403
    @ashfaqsameer6403 Год назад

    How do I get a Queen bee I have a hive without a queen. Also need to buy a smoker is it available?

    • @meemessabeekeeping
      @meemessabeekeeping  Год назад

      Queen bees are not available. Smoker can be supplied.

    • @ashfaqsameer6403
      @ashfaqsameer6403 Год назад

      @@meemessabeekeeping need a big smoker v badly how much is the local one and how do I make payment?

  • @supunwijesekara1441
    @supunwijesekara1441 Год назад

    පරන රැජින නැද්ද එ ජනපදය ඇතුලේ.අලුතෙන් එන රැජිනද පාලනය කරන්නේ

    • @meemessabeekeeping
      @meemessabeekeeping  Год назад

      ඔව්. පරණ රැජින වෙනම කොටසකට ඉවත් කරනවා.

  • @ireshapriyadarshani330
    @ireshapriyadarshani330 Год назад +1

    🍀🍀😍

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 Год назад +2

    ඔයාට පෙන්වා ඇති. නමුත් අපට පේන්නෑ පැහැදිලි මදි විස්තරය

    • @meemessabeekeeping
      @meemessabeekeeping  Год назад

      ඉදිරියේදී නිවැරදි කරගන්නම් මහත්මයා

    • @prabhathpr1
      @prabhathpr1 Год назад

      Thank you මල්ලි. ඉවත් කල රැජින කෝෂයක් කොපමණ වේලා එලියෙ තබාගත හැකිද?