විනාඩි 15න් කට පිස්සු වට්ටන රසකැවිල්ලක්😋 | rulan aggala | sweets sri lanka | semolina sweets
HTML-код
- Опубликовано: 11 дек 2024
- rasakavili sinhala
රුලං වලින් මම කාලා තියන රසම රසකැවිල්ල
රුලන් 300g
සිනි 150g
පොල් බැයක්
උණු වතුර අඩු කොප්පයක්
ලුණු තේ හැදි 1/8
හකුරු 50g
රට ඉදි 50g
කජු
rulan laddu,rulan laddu sinhala,rulan aggala,rulan aggala sinhala,rulan walin hadana kama,rulan rasa kavili,rulan recipe sinhala,rulan walin hadana kama sinhala,semolina recipe sinhala,semolina sweets,semolina sweets sri lanka,rulan recipe my easy recipe,new recipe sinhala,new recipe,rulan
#semolina
#semolinasweet
#rulan
අදම පටන් අරගන්න පිටි කැම වලින් ඈත් වෙලා පෝෂණයෙන් පිරුණ කෙටි කැම අරගන්න..පවුලේ හැමෝටම එකතු වෙලා එකට රස විදින්න පුළුවන් රසවත් පානයක් පොඩි වෙලාවයි යන්නෙ හදන්න ලොකු පුංචි බේදයක් නෑ ඔනිම වෙලාවක හදාගෙන බඩ පිරෙන්න බොන්න පුළුවන්👉ruclips.net/video/W4SyPRO-cIE/видео.html
Gg
👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
මගේ අම්මා මේවා පොඩි පොඩි සස්ටජන් හැදි වලට දාලා කෝම්පිට්ටු වගේ හදනවා. හරිම රස කෑමක් .....
අම්මෝ ඒක බලා සිටිද්දී කටට පිස්සුහැදුනා වගේ ...අදම හදනව ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාට.❤️❤️
🤗😍
Ada heduwa. Harima rasai❤oyage katahadath, wedat, dhaksha kamath agei🎉🌹🙏
thank you
නියමයි සුපිරි
Nowadays my fav channel...❤
🤗😍
Man eye me recipe eka heduwa....godak rasata awa....❤....thank you
මමත් හැදුවා ඇත්තටම rasai .හැබැයි මට payakata wada giya mikha hadanna ❤❤❤❤
ගොඩක් පැණි රසට කන්න කෑම වලට මන් කැමති ය් බුදුසරණයි ඔයාට
බුදුසරණයි
Rulan walin hadana kema walata man Hari asai, hadanawamai😁👍
Oyage pehedilikirima saha dhaktha thawaya agaya karanawa.oyage recipe No 1 mata.❤
thank you dear
Hadala beluwa .aththatama harima rasai.
Ada manmeka haduwa harima rasai...pata poddak aduuna..sini paniunaadui ..eth rasai
මේකට තල ටිකක් ලා වට බැදලා දාන්න.මාරම රසයි
ස්තුතියි ස්තුතියි දුවේ ඔයාට ♥️👍👌♥️💐
Good morning thank for sharing my friend ❤
Good job full enjoyed video
😍🤗
සුපිරී 👍
හදන්න ඕන ❤
නියම👍 ❤❤❤❤
Ane mage katata kelainuva rulan gedaranehe hetama hadanava oyage veda niyamai theruvan saranai
thank you..theruwan saranai🙏
Thnx haduwaa...yummy 😊
Oya wel wataram නැතිව hondata කරනවා
Nice recipe 🎉
ආසම කැමක්
Ekanm rasa patai...
දියවැඩියාව හැදෙයි ඔහොම පැණි රස කෑවොත්
😂👍
හොදට කන්න සීනි වෙනම සීනි කර්මාන්තයක් දාන්න පුලුවන්
Thanks dear oyaya gofsk ❤
Just like the laddu .we make it for Deepavali
Dawas ganan thiyaganna baruwa athi neda..
puluwan dawas 3 - 4 wage
Oyata thank u
mevage kema hadanna meyage mole thama mole
පැනි පොල් නේද රසට ඇති නේද
සීනි වෙනුවට හකුරු ගන්න බැරිද ?
Meka kal tiyaganna puluwanda
ow dawas 4-5
😊😊😊😊😊Thanks
Anne Mata seeni keramal wennema ne ne. sudu seeni ehemmama gal wela thada wela pan ekata thadin allanawa. Peni daala tamai had ganna wenne. Ai e?
gindara tikak wadi karanna
හතරැස් කැලි කපන්න පුලුවන් මම නිතරම හදන කැමක්...
Ou mamath ehema ❤
හකුරු දාන්නම ඕනෙද dear
kamathi nam danne nathuwa inna puluwan
Looks so delicious 👌 yummy
thank you😍
Thank u ❤🇦🇪🇱🇰
Meeken keeyak hadanna puluwanda?
loku ewa 15
ට්‍රාන්ස් ලේට් වැරදියි
ඔයාගේ රෙසිපියක් බලාගෙන මාලුපාන් හදන ගමන් ඉන්නේ.මේ කෑම් එකත් රසපාටයී.
thank you
❤❤❤❤❤❤❤❤❤❤
rulan amui ne
Sini nathuwa pani da ganna barida
puluwan
Pani ganna bareda
puluwan
❤❤
English translation is welcome
සෝක් නේ
🙏⭐️👍😋🌹
Babala leda wela nisa reciepy balanna bari una me tike
babalata ikmanata sanipa wei...budusaranai