විනාඩි 10න් හදන්න පුළුවන් රසවත් රුලං ලඩ්ඩු / රුලං අග්ගල,Rulan Laddu/ Rava ladoo/ Suji ladoo,

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 130

  • @nandakumari2879
    @nandakumari2879 2 года назад +5

    වැඩි වැඩ වැඩි කතා නැතිව ඔයා අවශ්‍ය දේ ලස්සනට ඉදිරපත් කරන හැටි හරිලස්සනයි අදම රැලං ගෙනත් හදනවා තවතවත් මෙිවගෙ දේවල් දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @swarnafernando9316
    @swarnafernando9316 11 месяцев назад

    මම මේ recipe එකෙන් කීප වතාවක් ලඩ්ඩු හැදුව. හරිම ලේසියි. ඒ වගේම රසයි.

  • @ruklanthiwickramarachchi2600
    @ruklanthiwickramarachchi2600 2 года назад +1

    Oyage recipes walin hugak ewa mama heduwa. Harima rasata lassanata awa. Laddu ekath ikmanatama hadanawa. Apita harima lesi widiyata kiyala denawata godak sthuthiy chef.

  • @sanjeewaa8004
    @sanjeewaa8004 2 года назад +2

    Harima lesiyen hadanna puluwan kemak.godak sthuthi mis mewa kiyala denawata.

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 2 года назад +1

    මම හැදුවා. fresh milk වෙනුවට condenser milk දියකරලා දැම්මේ. රසට ලස්සනට ආවා. ඔබට බොහොම ස්තුතියි. 🙏💐

  • @nisansalaperera7913
    @nisansalaperera7913 2 года назад +1

    Mama heduwa rasata awa chef. Thank you

  • @neronero6980
    @neronero6980 2 года назад +2

    ෙහාදයි මැඩමි අපි ෙගාඩක් කැම Rulanwalin hadanawa thanks budusaranai

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 2 года назад +3

    Thank you chef shani. Tasty and good recipe. 🙏❤️

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 года назад +2

    අදත් ගොඩක් ස්තුතියි .තෙරැවන් සරනයි

  • @vithanagibs9679
    @vithanagibs9679 2 года назад +1

    හරි ෂෝක් අදම හදන්න ඕන තෙරැවන් සරනයි

  • @tharukshiprashansa7822
    @tharukshiprashansa7822 2 года назад +1

    චෙෆ් ඔයාට ගොඩක් ස්තූතියි නිවැරදි රෙසිපි දෙනවට ❤️

  • @sitharadananjana2194
    @sitharadananjana2194 2 года назад +2

    Oyage resipes nam maru.thank you 👍👍👍👍

  • @romelbarnett4123
    @romelbarnett4123 2 года назад +1

    Ammoooo mag asama recipe 1k chef...thank u so much...

  • @champrikagallage5077
    @champrikagallage5077 2 года назад +1

    Waaaaaaw Asama deyak supiri good luck 👍👍👍👍💖💖💖💖

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 года назад +2

    මම් ලඩ්ඩු කල තියනව හරිම රසයි. ඒත් හදන දන්නෙ නැතිව හිටිය.🙏 ස්‍තුතියි දුව ඔයාට මම් හෙටම හදානවා අද රුලං හොයා ගන්නවා 👍🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Me laddu hadana eka widihak witharai..thawa eka eka widi thiyanawa..🌹

  • @ckgckg2176
    @ckgckg2176 2 года назад +2

    Wow.. Thank you. I really love semolina❤️👍

  • @malikajayaweera3019
    @malikajayaweera3019 2 года назад +1

    Thank you nangi....hadala balan nm......

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 года назад +1

    ස්තුතියි දැන්වත් කලාට

  • @jayathissabandara9719
    @jayathissabandara9719 2 года назад +1

    Godak hodae akka. Math hadala rasa balannam

  • @chathurikaprasadani2577
    @chathurikaprasadani2577 2 года назад +1

    mama ada haduwa . harima rasawath . thank you chef ❤️

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 2 года назад +1

    api hadanneth mehema thamai harima rasai ❤❤❤❤🌹🌹🌹

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 года назад +1

    Wow yummy one of my favourite thank you chef shani ❤️💐

  • @vipqatar9798
    @vipqatar9798 2 года назад

    Super super very nice God bless you

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 2 года назад +1

    Mama ada meka haduwa. Harima rasai. Mama mekata gedara thala ata tibila ewath badala kudu karala damma. Rulan walin hadana kama danne natiwai hitiye. Godaaak thanks. Mage duwa harima asai ekata. Miss mata me pramanyan grams walin danna. Thank you👍❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Mama grams Dunne naththe aththatama one nathi nisa, oyata kamathi koppekin manala unath hadanna puluwan, naththan anith recipe wala ehema denawa man..onema nan kiyannako..❤️

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 года назад +1

    හරිම අ ගෙයි හදන්න ඕන ආදරේ යි හැමදාම

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 года назад +1

    Love this recipe.
    I like anything made with semolina.
    This is an ideal sweet.
    Thank you.

  • @mallikamendis1430
    @mallikamendis1430 2 года назад +1

    Thank u ☺️ chef must try from my Melbourn

  • @SamanAD1984
    @SamanAD1984 2 месяца назад

    Kiri bonne nethi kenekuta hadanne kohomada mis...kiri warga bonne ne...mn

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 2 года назад +4

    Chef Shani, අද මේක ලියන්නෙ ඔබට ස්තූතිය පල කරන්නයි. ඔබතුමියගේ receipes දෙකක් හැදුවා - පාන් සහ යෝගට්. දෙකම ඉතාම පහසුවෙන් හා රසවත්ව හදාගත්තා. ඔබට නැවතත් ස්තූතියි.
    කරුණාකර මම ගත්තු පින්තූර ඔබට එවන්න හැකි ක්‍රමයක් තිබෙනවා නම් දන්වන්න.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +1

      Mage Facebook pituwa haraha ewanna puluwan, me naminma thama thiyenne, harima sathutui..❤️

    • @dhinushahearath741
      @dhinushahearath741 2 года назад +1

      ඇත්තම තමයි...ඔයාගේ recipes මමත් හැදුවා... හරියටම හරි...බොහෝම ස්තූතියි chef Shani..❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      @@dhinushahearath741 Sthuthi 🌹

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 года назад +2

    Thanks a lot

  • @anjalikashalani
    @anjalikashalani 2 года назад +3

    Kiri unu karala niwalada gana onna

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +1

      නැහැ ඕනෙ නැ. මම කඩෙන් ගේන fresh milk ගත්තෙ.

  • @mekhaladezoysa1750
    @mekhaladezoysa1750 25 дней назад

    Kadala piti walin laddu hadana vidiya kiuala denna🙏

  • @madaradilrukshi5533
    @madaradilrukshi5533 2 года назад +2

    Kal thiyaganna puluwan widiyak kiyanna puluwanda nande ?

  • @SaviDivyanka
    @SaviDivyanka 2 года назад +1

    ගොඩක් ස්තුතියි මිස් 🙏❤

  • @elisaboby8754
    @elisaboby8754 2 года назад +1

    ස්තුතියි.

  • @emoneywithbinancecryptocur4092
    @emoneywithbinancecryptocur4092 2 года назад +2

    Ribbon cake recipy ekak oni..❤️🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +2

    Thanks dear

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 11 месяцев назад

    Kiri wenuwata milk maid ganna beria

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 2 года назад +1

    Thanks

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 года назад +1

    Thank you very much. 🌷

  • @jksnisantha4041
    @jksnisantha4041 2 года назад +1

    Chef patis recipe denavada

  • @kanchinilu4131
    @kanchinilu4131 2 года назад +1

    ස්තුතියි අක්කා ❤️

  • @umeshsandeep8115
    @umeshsandeep8115 2 года назад +1

    Niyamayi මැඩම් ..heta hadano

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 года назад +2

    මන් ඕකට ටින්කිරි එලගිතෙල්, බටර් , දානවා .කජු , මිදි, දානවා . හැබැයි මන් රුලන් බැදලා, සීනි උනුකරලා තමයි ඒකටරුලං, එළගිතෙල් ,බටර්, ටින්කිරි කජු, මිදි, දාලා කවලම් කරලා . අග්ගලා හදන්නේ . එහෙමත් ගොඩක් රසයි.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      ඔව්, ලඩ්ඩු හදන ක්‍රම නන් ඕනෙ තරම්, මම ඉතින් ලේසිම විදිහක් තමා අරන් ආවෙ.

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 2 месяца назад

      දවස් කීයක් තියාගන්න පුලුවන්ද කැඩෙන්නෙ නැතුව දුර ගෙනියන්න පුලුවන් ද

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 года назад +2

    එළ ම තමා,,,🤣

  • @awanthiushani3675
    @awanthiushani3675 2 года назад +1

    Fresh milk wenuwata Danna puluwan wenath deyak thiyenawada

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 года назад +2

    මම ආසම විදිහට ලඩ්ඩු වර්ගයක්. Tamil Aunty කෙනෙක් දවසක් එයාගේ අවුරුද්දට එව්ව plate එකෙ තිබුනා. හදන විදිහ ඇහුවට 🤐... මම එකකට යාන්තම් ගම්මිරිස් දාලා බලනවා එතකොට කොහොමද රස කියලා 🙈. Anyway, Thanks Cheff! ❤🥀🥀

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 2 года назад +2

    ලේසියි අක්කේ ඒක .හදලා ප්ලේන්ටියක් එක්ක බොන්න ඕනේ

  • @nishshankakumara6607
    @nishshankakumara6607 2 года назад +1

    Mekata dana frsh milk aka rathkaranne na neda

  • @sunethrarathnayaka7828
    @sunethrarathnayaka7828 2 года назад +1

    වීනාකිරි දාන්නේ නැතුව කෑම කල් තියාගන්න කියල දෙන්නකෝ චෙෆ්

  • @nirosha7336
    @nirosha7336 2 года назад +1

    rasapatai

  • @niroshanisharmila5384
    @niroshanisharmila5384 2 года назад +1

    Pol Kiri ganna barida

  • @ecofriendly2439
    @ecofriendly2439 2 года назад +1

    👌👌👌

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 2 месяца назад

    මේක හයි වෙනවද කැඩෙන්නෙ නැද්ද

  • @ජයන්තිරූපසිංහ

    පොල් කිරි දාන්න බැරිද. Fresh milk වෙනුවට.

  • @walletrecordz315
    @walletrecordz315 2 года назад +1

    ❤️👍🏻

  • @hashininadeesha6936
    @hashininadeesha6936 2 года назад +1

    Pol danne nadda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Pol one na..rulan laddu hadana widi godak thiyanawa, me eka widihak witharai..❤️

  • @zosharts5957
    @zosharts5957 2 года назад +1

    අක්කා මේක අනන්න කිරි වෙනුවට මෙල්ට් කර ගත් බටර් ම යොදාගන්න පුලුවන් ද

  • @dilhanifrenando7260
    @dilhanifrenando7260 2 года назад

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 2 года назад +1

    බිත්තර රොටි හදන විදිය කියලා දෙන්න 💐

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 года назад +1

    Thanks chef , පොල්කිරි ටික ලුණු ටික දාලා ටිකක් උණු කරලා ගත්තොත් හොඳ නැද්ද ,

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 2 года назад +1

    Mama Me lagadi me chanal eka hambaune. Ada ratath mama misge kamak hadanne. Ada hadala comment karannam
    Thanks

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 года назад +1

    කිරි උණු කරලා ගන්න ඕනෑ නැද්ද ?

  • @gangapanagoda4553
    @gangapanagoda4553 2 года назад +1

    Mona kiri da ganne

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 года назад +1

    අලුත්දෙයක්අලුත්කැමක්ස්තුතිගොඩක්තෙවිපිටයිබුදුසරනයි👌👌

  • @umeshsandeep8115
    @umeshsandeep8115 2 года назад +1

    කහපාට ලඩ්ඩු e mokadda mis

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 Год назад

    ❤️

  • @ranjaniweerakoon810
    @ranjaniweerakoon810 6 месяцев назад