Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අම්මෝ ගොඩක් රසයි අක්කි..අපි හැදුවා. හරියටම ආවා . අවුරුද්දට අයිමත් හදනව.අපේ ගෙදර ඔක්කොම හරිම ආසයි රුලන් කෑලිවලටගොඩක් පින් ඔයාට
ර්
වැනිලා දානවද
😮
මමත් හැදුවා හරිම රසයි වගේම ඔබට බොහොම ස්තුති❤
නියමයි
ඔව් ...ගොඩක් අය කැමති කෑමක් ...බොහොම ස්තූතිය් ..❤👌
මගෙ මහත්තයා කන්න ආසම කෑමක්❤❤ අනිවාර්යෙන් මේ අවුරුද්දට හදනවා thanks දුවේ ඔයාට❤❤
බොහොම ස්තූතියි අක්කේ ගොඩක් පැහැදිලිව කියලා දුන්නා😋😋😋
ඇත්තෙන්ම කන්න ආසම කෑමක් මෙි. ස්තූතියි ඔයාට ❤ ❤ .
මමත් හැදුවා ,හරිම රසයි,බොහොම ස්තුතිය ❤❤
මම කන්න ආසම කෑමක් තමයි රුලං කියන්නෙ ඉතින් ..බොහොම ස්තූතියි අවුරුදු කැවිලි මේස්ව්ට අනිවාර්යයෙන් හදන්නම් 🙏
මමත් හරිම ආසම කෑමක්. අනිවාර්යෙන්ම හදනවා
රුළං කිව්වොත් ඉතින් අපිත් ආසම කෑමක් ඔයාට ගොඩක් ස්තුතියි කියලා දුන්නට
මාත් හැදුවා.හොඳ ට ආවා . Thanks ඔයාට.
හදල බලන්නම් ඔයාටත් නිරෝගි දිවියක් වේවා
Godak hoda kamak akke...mama asams kamak thamay rulan......thanks kiyala dunnata......bs.🌻💞🌷🌼🌹🥺
මමත් හැදුවා ,හරිම රසයි....
ගොඩක් ස්තුතිය මාත් ආසාම කැම වර්ගයක් 😋😋😋
මමත් ආසම කැමක් 🙏❤️
බොහොම ස්තුතියි ඔඹට🙏
හදන්න යන්නේ ගොඩාක් ස්තූතියි
මේකනම් මම හදනව ස්තුති
ගොඩාක් ස්තූතියි අක්කී. ❤️💕😍😘
මගෙ අම්මත් ආසම කෑමක් අනිවාර්යයෙන් හදනවා.
♥️♥️♥️♥️
Rasa patai niyamai
Oya nn hoda piliwelata hariyatama kiya denawa onama kenekta threna widiyata anik ayage resipy wage new oyata godakma sthuthi❤
Mage asama kemak,thank u 🥰🥰🥰
Thanks nice rulan
padama ganna hati tawa tikak pahadili karanna, thanks
GREAT THANKS
Mama haduwa.harima rasai.thanks
මගෙත් ආසම කෑම අක්කා
❤thanks hadahana ona
Thank you Kusala. The rulang toffees came out well and delicious.
MY GREATFUL THANKS FOR YOU.
Math ගොඩාක් අාස kemak thama
මේ අවුරැද්දෙද් බැලුවා...හැදුවා...
Thank you mamJasu Pihitiy
Man අවුරුද්දට අනිවාර්යයෙන් හදනවා . හදන්නේ කොහොමද කියලා danne natuwa හිටියේ . Godak pin miss oyata
♥️♥️♥️♥️♥️
Math harima Asa kemak
Thankyou 🌹
ආයුබෝවන් අක්කේ අවුරැදු දැන්ම ඇවිත් වගේ...
Miss kiyapu widihatama haduwa.Hondata awa.❤
Akke, oya ara aluva heduva wage pol kiri dala hadanna barida?
Thank u dear
Thanks
Thanks thanks thanks
රැලන් වෙනුවට කුස් කුස් ගන්න බැරිද
Rasai
Can I use the brown sugar Darling?
YESTERDAY WHILE I WAS WATCHING YOUR "KONDA KAWUM RECIPE IT DISAPPEARD, PLEASE CAN YOU SHOW IT AGAN.
ගොඩක් රසට අාවා
❤️❤️❤️
👍
❤
I NEED TO LEARN LATER PLEASE
👍🌷❤️
හොඳ වැනිලා වර්ගයක් කියන්න පුලුවන්ද .මම වැනිලා කුප්පි වර්ග දෙකක්ම ගෙනැල්ල වීසි කළා. හොඳ බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ.
මමත් හැදුවා ඒත් මිශ්‍රණය හයි උනේ නැනේ, කෑලි කැපුවාම එකට ඇලෙනවා. මට කොතනද වැරදිලා තියෙන්නෙ කියලා කියන්නකෝ දන්න කෙනෙක්
Eka sarayata dan epa rulan teka teka dala kawalam කරන .
මන් ආස නැ රුලන් බුරුලට. කන්න වෙන විදියක් කියන්නකෝ 🥺🥺
එහෙනම් සීනි ටික හොඳට නූල් ඇදෙන ප්‍රමාණෙට ඝන කරල අනිත් ඒව දාගන්න
ane,mata padama ganna hati tawa pahadili karannako, thankx, budusaranye
matasugar.tiyana.nisa.seeniadu.karalagattata.kamaknha.nada
Aaaaaaaaaaàaaaaaaaaaaaaaaaaaaaaaàaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaàaaaaaaaaàaaaaaa11qqq1
අනේ අක්කේ මට කියන්ඩ මේ ප්‍රමාන වලින් රුලන් කෑලි කීයක් කපා ගත හැකිද...අනේ කියන්ඩකෝ...
ඒ සයිස් කෑලි 15ක් කැපුව නංගි
අනේ ගොඩාක් ස්තුතියි අක්කේ...මාත් හදනවා...මේ සරේ අවුරුද්දට...ඔයාට තෙරුවන් සරනයි...
❤❤❤❤
❤❤
අම්මෝ ගොඩක් රසයි අක්කි..අපි හැදුවා. හරියටම ආවා . අවුරුද්දට අයිමත් හදනව.අපේ ගෙදර ඔක්කොම හරිම ආසයි රුලන් කෑලිවලට
ගොඩක් පින් ඔයාට
ර්
වැනිලා දානවද
😮
මමත් හැදුවා හරිම රසයි වගේම ඔබට බොහොම ස්තුති❤
නියමයි
ඔව් ...ගොඩක් අය කැමති කෑමක් ...බොහොම ස්තූතිය් ..❤👌
මගෙ මහත්තයා කන්න ආසම කෑමක්❤❤ අනිවාර්යෙන් මේ අවුරුද්දට හදනවා thanks දුවේ ඔයාට❤❤
බොහොම ස්තූතියි අක්කේ ගොඩක් පැහැදිලිව කියලා දුන්නා😋😋😋
ඇත්තෙන්ම කන්න ආසම කෑමක් මෙි. ස්තූතියි ඔයාට ❤ ❤ .
මමත් හැදුවා ,හරිම රසයි,බොහොම ස්තුතිය ❤❤
මම කන්න ආසම කෑමක් තමයි රුලං කියන්නෙ ඉතින් ..බොහොම ස්තූතියි අවුරුදු කැවිලි මේස්ව්ට අනිවාර්යයෙන් හදන්නම් 🙏
මමත් හරිම ආසම කෑමක්. අනිවාර්යෙන්ම හදනවා
රුළං කිව්වොත් ඉතින් අපිත් ආසම කෑමක් ඔයාට ගොඩක් ස්තුතියි කියලා දුන්නට
මාත් හැදුවා.හොඳ ට ආවා . Thanks ඔයාට.
හදල බලන්නම් ඔයාටත් නිරෝගි දිවියක් වේවා
Godak hoda kamak akke...mama asams kamak thamay rulan......thanks kiyala dunnata......bs.🌻💞🌷🌼🌹🥺
මමත් හැදුවා ,හරිම රසයි....
ගොඩක් ස්තුතිය මාත් ආසාම කැම වර්ගයක් 😋😋😋
මමත් ආසම කැමක් 🙏❤️
බොහොම ස්තුතියි ඔඹට🙏
හදන්න යන්නේ ගොඩාක් ස්තූතියි
මේකනම් මම හදනව ස්තුති
ගොඩාක් ස්තූතියි අක්කී. ❤️💕😍😘
මගෙ අම්මත් ආසම කෑමක් අනිවාර්යයෙන් හදනවා.
♥️♥️♥️♥️
Rasa patai niyamai
Oya nn hoda piliwelata hariyatama kiya denawa onama kenekta threna widiyata anik ayage resipy wage new oyata godakma sthuthi❤
Mage asama kemak,thank u 🥰🥰🥰
Thanks nice rulan
padama ganna hati tawa tikak pahadili karanna, thanks
GREAT THANKS
Mama haduwa.harima rasai.thanks
මගෙත් ආසම කෑම අක්කා
❤thanks hadahana ona
Thank you Kusala. The rulang toffees came out well and delicious.
MY GREATFUL THANKS FOR YOU.
Math ගොඩාක් අාස kemak thama
මේ අවුරැද්දෙද් බැලුවා...හැදුවා...
Thank you mam
Jasu Pihitiy
Man අවුරුද්දට අනිවාර්යයෙන් හදනවා . හදන්නේ කොහොමද කියලා danne natuwa හිටියේ . Godak pin miss oyata
♥️♥️♥️♥️♥️
Math harima Asa kemak
Thankyou 🌹
ආයුබෝවන් අක්කේ
අවුරැදු දැන්ම ඇවිත් වගේ...
Miss kiyapu widihatama haduwa.
Hondata awa.❤
Akke, oya ara aluva heduva wage pol kiri dala hadanna barida?
Thank u dear
♥️♥️♥️♥️
Thanks
Thanks thanks thanks
රැලන් වෙනුවට කුස් කුස් ගන්න බැරිද
Rasai
Can I use the brown sugar Darling?
YESTERDAY WHILE I WAS WATCHING YOUR "KONDA KAWUM RECIPE IT DISAPPEARD, PLEASE CAN YOU SHOW IT AGAN.
ගොඩක් රසට අාවා
❤️❤️❤️
👍
❤
I NEED TO LEARN LATER PLEASE
👍🌷❤️
හොඳ වැනිලා වර්ගයක් කියන්න පුලුවන්ද .
මම වැනිලා කුප්පි වර්ග දෙකක්ම ගෙනැල්ල වීසි කළා. හොඳ බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ.