Kandulu wetunu Neth Nadeera Nonis www hirutv lk

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 1 тыс.

  • @skss6581
    @skss6581 2 года назад +138

    කදුලු වැටුනු නෙත් පිටු අතරේ
    ඔබේ නම පුරවනවා
    අවසන් හුස්මට අරැතක් දෙන්නට
    ඔබ ලං වෙනවා
    යලී ඇතට යනවා......//😥✍️
    තව සිතැගි හංගන්නෙපා
    බොරැවකට රවටන්නෙපා
    සදහටම සමුගන්න දා....
    යලි මාව සිහිවෙන්නෙපා
    දුක හිතෙනා හීන මගේ
    අදුරැයිද මේ තරම් ....🖤
    ඔය දෑත මේ හිත ඉල්ලනවා
    දැන දැනත් ඔබ ඇතක යනවා.....💔
    හමුවීලා වෙන් වන්නේ
    හැමදාම රිදවන්නේ
    කවදාද හිම්වන්නේ
    හිත තාම ගැස්සෙන්නේ
    ඉගි කරනා දෑස මගේ
    නුහුරැයිද මේ තරම් ......👩‍❤‍👩💛😔
    ඔය දැත මේ හිත ඉල්ලනවා
    දැන දැනත් ඔබ ඇතක යනවා 💔
    කදුලු වැටුනු නෙත් පිටු අතරේ
    ඔබේ නම පුරවනවා
    අවසන් හුස්මට අරැතක් දෙන්නට
    ඔබ ලං වෙනවා
    යළි ඇතට යනවා ...... // 😥✍️
    2021. 12. 23 💫

  • @chamathkatnimani2763
    @chamathkatnimani2763 Год назад +389

    2023 anyone?? අදටත් හැගීම් වලින් පිරුණු සිංදු 🥺❤ අවුරුදු ගානක් ගියත් මේ සිංදු ඇහෙනකොට ආයෙත් ඒ කාලෙට යනවා 🥺❤

  • @methsara__pathiraja5897
    @methsara__pathiraja5897 2 года назад +107

    7 වසරෙ ඉද්දි ඇහුවෙ ඒ කාලෙ ක්‍රශ් එක මතක් වෙනව මේකට.තාමත් එයා වෙනුවෙන් බලං ඉන්නව අවුරුදු 7 ක් විතර ❤️

  • @KasunFernando-69
    @KasunFernando-69 Год назад +64

    2000- 2016 කියන්නේ මිනිස්සුන්ගේ හිත් වලට කතාකරපු සින්දු හැදුනු කාලයක් ❤️ සින්දුවේ වචන අදටත් කටපාඩම් ...

  • @sachinthasandeepa987
    @sachinthasandeepa987 4 года назад +91

    කදුලු වැටුනු නෙත් පිටුවල තාමත් උබේ නම උඩින්ම😔💔
    _________2020 🎧😍❤️

  • @buddhikamx5411
    @buddhikamx5411 2 года назад +87

    හම්මෝ..පපුව ගොඩක් පිච්චිලා යනව මෙ සින්ඩුව අහනකොට පරන අතිතෙ අයේ මතක් කරනව.... ❤❤❤මේ වගේ song අයෙ නම් එන එකක් න

  • @thevinduweerasinghe6731
    @thevinduweerasinghe6731 Год назад +119

    "මන් එයාට හරි ආදරෙයි අම්මේ" මේ සිංදුව අහන ගානේ ඒ කොල්ලගේ කටහඩ ඇහෙනවා🥺💔

  • @thamodibandara2305
    @thamodibandara2305 2 года назад +232

    කිසිම හේතුවක් නෑ,එදා ඉදන් අදටත් ආසම සිංදුවක් 2022

  • @a.fernando4578
    @a.fernando4578 4 года назад +98

    මේ සිංදු ආපු කාලෙ මං ආදරේ කරපු කෙනා මාව දාලා ගියා.. මේවා අහනකොට මං ආයෙ ඒ අතීතෙට යනවා. 😥

    • @gamingජයා
      @gamingජයා 3 года назад +5

      Matat oya dama sidu una man ආදරෙkarana ganu ramaya mawat dhara giya.akata hatuwa unae mage piliwalak nati kama at ayata pin sida wanawa aya ada mahama dayak kare natham man hadena
      At me sindu ahena kota duka hitenawa
      Ae atithaya මතක් wara

    • @umeshperera753
      @umeshperera753 3 года назад

      😥🎀

    • @sanduninimsara1204
      @sanduninimsara1204 3 года назад

      Hm 😞

    • @Gpkumara1999
      @Gpkumara1999 3 года назад +1

      man adare karapu kenath mawa dala godak dura gihin.athithe mathk wenwa me sindu ahankota

    • @pasidusanhida5078
      @pasidusanhida5078 3 года назад

      ඒ වේදනාව😢😢 මතක් වෙනකොට💔💔

  • @funzone8341
    @funzone8341 4 месяца назад +13

    මල ඇඩියා මල් සින්දු සීසන් එකට කලින් ආව සුපිරිම මෙලඩි එක්ක තියන සින්දු සෙට් එකෙන් ආසම එකක් තමයි මේ 🙏😍 2024 අද ඇහුවත් ෆීල් වෙනවා ❤

  • @Melyezx
    @Melyezx 3 года назад +140

    2021 අහන කට්ටිය like එකක් දාන්න බලන්න ❤️

  • @SL3000LK
    @SL3000LK 3 года назад +30

    හිතේ හිර වෙලා තියන වචන ගොඩක් 😥මේ සින්දුව බලන හැම වාරයකදිම මිට අවුරුදු 7 අතිතයට ගෙනියනවා අදටත්

  • @ruwaniishara5260
    @ruwaniishara5260 8 лет назад +43

    සදහටම සමු ගන්න දා..
    යලි මාව සිහි වෙන්නෙපා...දුක හිතෙනා හීන මගෙ අදුරුයිද මේ තරම්..((i like it))

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 2 года назад +41

    වසර ගානක අතීතයට ගියා.........තාමත් තාමත් එලසම ඒ හැගිමෙන් ජීවිතය ගෙවනවා....කුවේට්

  • @sumalchathuranga7982
    @sumalchathuranga7982 4 года назад +25

    හිත නිවන තනුවක් .ගීතය ගොඩක් ලස්සනයි .
    ඔය දෑත මේ හිත ඉල්ලනවා
    දැන දැනත් ඔබ ඈතට යනවා.....

  • @djsmobile4323
    @djsmobile4323 Год назад +27

    පරන සිංදු අහන්න හිතුනම හැමදාම අහන සිංදුවක්..2050 ඇහුවත් මේක list එකේ තියනවා 😘

  • @sanjeewatharu
    @sanjeewatharu 4 года назад +83

    2020anyone?

  • @sinethdiwanka
    @sinethdiwanka 3 года назад +31

    මගේ ලව් එක පටන් ගත්තේ මේ සින්දුවෙන් තමත් එයා මතක් වෙද්දි මම මේක අහනවා ..😥😥😥

    • @KrishmalFernando
      @KrishmalFernando Год назад

      ඒ කිව්වේ Break up ද දැන්

    • @sinethdiwanka
      @sinethdiwanka Год назад

      @@KrishmalFernando එයා බැදලා ලමයි 2 ඉන්නවා බන්...🤣🤣🤣

    • @KrishmalFernando
      @KrishmalFernando Год назад

      @@sinethdiwanka 🤣🤣

  • @sahan-e5r
    @sahan-e5r 2 года назад +17

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු ඉන්නේ 😘😍👌😁👍🙏🤗😎🇱🇰✌️❤️

  • @sandamaliwijethunge9749
    @sandamaliwijethunge9749 4 года назад +40

    ඔය දෑත මේ හිත ඉල්ලනවා...😢😢

  • @slgossipvideo9044
    @slgossipvideo9044 3 года назад +14

    ඒ වචනයක් වචනයක් ගානේ හිත රිදෙන මතකයට අරන් යනවා.....
    ඔය දෑත මේ හිත ඉල්ලනවා....
    😢😢😢😢😢😢😢

  • @dilupasanjeewani3852
    @dilupasanjeewani3852 2 года назад +17

    ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් නුබ ඈතට යනවා ❤️🥺

  • @kgperera2003
    @kgperera2003 2 года назад +21

    පරණ වෙන්නෙ නැති voice එකක්... 🥺❤️

  • @rashmitharanga4363
    @rashmitharanga4363 2 года назад +20

    2016 o/l කාලේ පිස්සුවෙන් අහපු කියපු සිංදුවක්

  • @mncreation20
    @mncreation20 3 года назад +42

    2021 අහන අය කෝ✌️

  • @udarapasindu8654
    @udarapasindu8654 3 года назад +11

    ඇත්තටම කිව්වොත් අහන්නෙ හරිම අමාරුවෙන්..මොකද හිත අඩනවා මාර විදියට 😔😔😔✋✋

  • @x_dinuka9394
    @x_dinuka9394 Год назад +33

    වීව්ස් නැති හදවතට දැනෙන සින්දු 🙂😔

    • @KrishmalFernando
      @KrishmalFernando Год назад

      1.5 M Views dan

    • @future1infamous
      @future1infamous Год назад +1

      ​@@KrishmalFernandoEth Gobba Artha Saha Heluwa thiyena Sinduwalata labena views mewage Hoda Sinduwalata nathi eka gana dukai😢❤

    • @KrishmalFernando
      @KrishmalFernando Год назад

      @@future1infamous 💯🥲

  • @chamodsavidu5498
    @chamodsavidu5498 4 месяца назад +98

    2024 anyone ❤😢

  • @rangasrilanka..7129
    @rangasrilanka..7129 2 года назад +7

    ඔයා දාල ගියාට පස්සෙ මෙ සින්දු වලට කොච්චර අඩල ඇතිද..මම තම ව්දවනව..☹️

  • @rtplex
    @rtplex Год назад +4

    2014 ඉදන් අදටත් ආසාවෙන් අහනවා...2023.03.15
    ඔය දෑත මේ හිත ඉල්ලනවා...
    දැන දැනත් ඔබ ඈතක යනවා...

  • @praveed1361
    @praveed1361 3 года назад +30

    Still made my goosebumps
    One of my favourites...❤️

  • @imeshadiwyanjalee6289
    @imeshadiwyanjalee6289 3 года назад +7

    දුක හිතෙනා හීන මගේ අදුරුයිද මේ තරම්😔💔

  • @ishana238
    @ishana238 Год назад +20

    තාමත් ආසවෙන් අහනවා🤍
    ____2023____🎧❤

  • @thilinaprasanna5381
    @thilinaprasanna5381 4 года назад +16

    තව සිතැගි හන්ගන්නෙපා බොරුවකට රවටන්නෙපා..ඔය දෑත මේ හිත ඉල්ලනවා

  • @chandu_dolly
    @chandu_dolly 5 месяцев назад +2

    " කදුලු වැටුණු නෙත් පිටු අතරේ ඔබේ නම පුරවනවා..!
    Felt It 💔
    A song that never gets old...❤️‍🩹

  • @thisara6531
    @thisara6531 3 года назад +6

    2020ත් ඇහුවා 2021ත් අහනවා හැමදාම අහනවා පටිටම සිංදු මෙකනමි 😢😢😭😭🙁🙁😟😟🤤🤤

  • @sachinkavishka4848
    @sachinkavishka4848 Месяц назад +1

    මනුස්සයෙක් විදියට මේවා අහන් ඉන්න බැ දෙයියනේ..එතරම් වේදනයි මට නම්😓😓..මැරිලවත් යනවනම්😓..හිතකට දැනෙන්න හැමොටම සින්දු කියන්න ලියන්න බැ❤️

  • @randyworan2396
    @randyworan2396 3 года назад +15

    2021 මේ සිංදුව අහන උන් කෝන්🥺💔

  • @kinuriasali440
    @kinuriasali440 Год назад +7

    මේ සින්දුව දැනෙනවා හරිම වැඩියි ! 🥺💞

  • @BhashiDesing
    @BhashiDesing Год назад +14

    2022 .11.03 .පාන්දර 2.58
    අදටත් අහන්න හිතෙන හිතට දැනෙන ආසම සින්දුව 💝💔🥺

  • @sahananuradha3527
    @sahananuradha3527 11 месяцев назад +2

    කදුලු වැටුනු නෙත් පිටු අතරේ ඔබෙ නම පුරවනවා....
    අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලන්වෙනවා....
    යලි ඈතට යනවා...🙂❤️
    (සදූ..) 😘❤️🌏

  • @buddhikamx5411
    @buddhikamx5411 2 года назад +8

    මෙ සින්ඩුව අහද්දි මාව වෙනම ලොකෙකට යනවා ❤️❤️❤️❤️❤️

  • @maduwanthisenawerathna5372
    @maduwanthisenawerathna5372 3 года назад +8

    ඔය දෑත මේ හිත ඉල්ලනවා
    දැන දැනත් ඔබ
    ඈතට යනවා ...

  • @senuranimsara6326
    @senuranimsara6326 Год назад +4

    මුකුත් නොතේරෙන කාලේ අහපු සින්දූ 😊❤️

  • @AaaSugath
    @AaaSugath 3 месяца назад +1

    වෙනම ගමනක් යන්ඩ තිබ්බ පොරක් පොරටම කියලා සුපිරි අයිකන් එකක් තියෙද්දී පොරගේ කියලා අහලා තියෙන්නෙත් සිංදු දෙකයි .ඒ සිංදු දෙකට ෆ්ලෑෂ් බෑක් සිංදු ඔක්කොම පදිරි

  • @janindudulshan8007
    @janindudulshan8007 Год назад +4

    2023.06.11 🥺🖤 එදා වගේම තාමත් රහයි...හදවතේ අඩියටම දැනෙනවා ❤😭

  • @gagulneranjana7853
    @gagulneranjana7853 2 месяца назад

    කදුලු වැටුනු නෙතු
    ඔබ නොයෙන කාරනේ
    සරදම්
    පලමු අයිතිකාරයා
    අමතක නොවෙනා
    හිතට හිත
    දුරස් වෙලා
    හිත රිදුනු තරම්❤ කොයිතරම් කාලයක් ගත වෙලා ගිහින් තිබුනත් ඇයි මේ සිංදු කවදාවත්ම එපා නොවෙන්නේ.😍🖐️ අදටත් ආසම ගායකයෙක්. ආසම සිංදු ටිකක්. හදවතටම දැනෙන ලස්සන වචන සෙට් එකක් ඒ සිංදු වල හැංගිලා තියෙනවා💔

  • @malanGamage
    @malanGamage 4 года назад +5

    සදහටම සමුගන්න දාා
    යලි මාව සිහිවෙන්න එපා..
    දුක හිතෙනා හින මගේ අදුරැයිද මේ තරම්💔💔💔💔💔

  • @pathumlakshan9280
    @pathumlakshan9280 3 года назад +15

    ආසම සින්දුවක් 🎧♥️

  • @chamothashen5858
    @chamothashen5858 4 года назад +81

    Any one from 2020

  • @sanukisawanya1787
    @sanukisawanya1787 9 месяцев назад +2

    කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
    ඔබෙ නම පුරවනවා...
    අවසන් හුස්මට අරුතක් දෙන්නට
    ඔබ ලං වෙනවා...
    යලි ඈතට යනවා...
    කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
    ඔබෙ නම පුරවනවා...
    අවසන් හුස්මට අරුථක් දෙන්නට
    ඔබ ලං වෙනවා...
    යලි ඈතට යනවා...
    තව සිතැඟි හංගන්නෙපා...
    බොරුවකට රවටන්නෙපා...
    සදහටම සමු ගන්න දා...
    යලි මාව සිහි වෙන්නෙපා...
    දුක හිතෙනා හීන මගේ
    අඳුරුයිද මේ... තරම්
    ඔය දෑත මේ හිත ඉල්ලනවා
    දැන දැනත් ඔබ ඈතට යනවා...
    හමුවීල වෙන් වන්නේ...
    හැමදාම රිද වන්නේ...
    කවදා ද හිමි වන්නේ...
    හිත තාම ගැස්සෙන්නේ...
    ඉඟි කරලා දෑස මගේ නහුරුයිද මේ තරම්
    ඔය දෑත මේ හිත ඉල්ලනව
    දැන දැනත් ඔබ ඈතට යනව
    කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
    ඔබෙ නම පුරවනවා...
    අවසන් හුස්මට අරුතක් දෙන්නට
    ඔබ ලං වෙනවා...
    යලි ඈතට යනවා...
    කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
    ඔබෙ නම පුරවනවා...
    අවසන් හුස්මට අරුතක් දෙන්නට
    ඔබ ලං වෙනවා...
    යලි ඈතට යනවා...
    ❤❤

  • @thamodibandara2305
    @thamodibandara2305 Год назад +6

    ඒ කාලේ යූ ටියුබ් එහෙම එච්චර ෆේමස් නෑ..දැන් කාලේ එහෙම මේවා රිලීස් උනානම් මිලියන ගානක විවුස් තියෙයි ,අවුරුදු ගානකට කලින්,මම ගත්ත ෆෝන් එකින් මුලින්ම ඩවුන්ලොඩ් කරපු සිංදුව තමයි මේක..අවුරුදු හයකට කලින්..අදටත් ඒකට එදා වගේම ආසයි

  • @azaraswift
    @azaraswift Год назад +4

    2023 anyone ?? ❤ 2014 දි මේ සිංදුව අහද්දි මට අවුරුදු 13යි..දැන් 22ක්..කොච්චර වේගෙන් කාලය යනවද...💗 ඒත් මේ සිංදු කවදාවත් පරණ වෙන්න නෑ...

  • @chathurangadeshapriya5302
    @chathurangadeshapriya5302 2 года назад +7

    තාමත් ආසාවෙන් අහන සින්දුවක්❤️

  • @Zoniyax
    @Zoniyax 3 года назад +4

    දුක හිතෙනා හීන මගේ අඳුරුයිද මේ තරම්....😔😔😔😔 ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා....🌩️

    • @Zoniyax
      @Zoniyax 3 года назад

      2021/05/21❤

  • @sanjanajayarathna4579
    @sanjanajayarathna4579 4 года назад +6

    ඔය දෑත මේ හිත ඉල්ලනවා..දැන දැනත් ඔබ ඈතක යනවා..😥 "i"

  • @kaveeshakaveeshamihirangi8749
    @kaveeshakaveeshamihirangi8749 4 года назад +1

    Me sinduwa mage jivithe gena hemadema kiyanawa ,thenx aiye me song aeka karata ,mage asama song aeka😍😍😍😍😍😍

  • @prenith7432
    @prenith7432 Год назад +3

    තමත් අදරෙයි මෙ සිංදුවට වගෙම එයාට N ❤❤❤🥺

  • @kasunithakshilaabeysinghe4395
    @kasunithakshilaabeysinghe4395 2 года назад +6

    අදටත් අහනවා 😌😌

  • @roshenperera3501
    @roshenperera3501 2 года назад +5

    ආසම සින්දුවක් භාවනාවක් වගේ 😘 අදටත් හරි ආසාවෙන් අහනව ♥️😊 2022

  • @thanitharuwa9504
    @thanitharuwa9504 8 лет назад +9

    සදහටම සමු ගන්නා දා......යලි මාව සිහි වෙන්න එපා

  • @soulvoicesl6783
    @soulvoicesl6783 4 года назад +34

    2030 dith meka ahana scene ekak thiyenne😂😂

  • @shiromiwasana3775
    @shiromiwasana3775 3 года назад +71

    2021 anyone...?

  • @sahananuradha3527
    @sahananuradha3527 Год назад +1

    මේ සින්දුව දවස ගානෙ අහනවා 😔හිත හදාගන්න බෑ අදටත් ඒ කාලෙ මතක් වෙනකොට....😔💔

  • @sumedhas.j.k2305
    @sumedhas.j.k2305 10 лет назад +7

    OYAGE HAMA SONG EKAMA GODAK LASSANAI
    I LOVE IT

  • @prasannafonseka6233
    @prasannafonseka6233 Год назад

    අනෙ මගේ ආසම සිංදුවක් ගොඩක් ආදරෙයි නදීර අයියේ ඔයාට තුරුනුවන් සරණයි ...🙏🙌.❤❤❤❤❤❤

  • @shehans9522
    @shehans9522 4 года назад +4

    Pad nam pad voice nam voice multi talent nadeera aiyh

  • @praneethgayashan6179
    @praneethgayashan6179 Год назад +1

    සුපිරි a

  • @niharanethmini7621
    @niharanethmini7621 2 года назад +15

    කියන්න බැරි තරම් ලස්සනයි ❤

  • @Pramuu_
    @Pramuu_ Год назад +1

    මෙ සින්දුව ඇහෙද්දි ඇහැට කදුලක් එන්නෙ මට විතරද 🥺 2023 ත් අහනවා ❤️

  • @mashawickramasinghe8856
    @mashawickramasinghe8856 4 года назад +4

    Nadeera Nonis..💖...nice voice like him..hope to see you again..

  • @sarathnillamullanillamulla6050
    @sarathnillamullanillamulla6050 3 месяца назад +1

    Aiye mage. Papuwa. Harila yana. Sinduwak❤❤😅🎉 chamuditha. Deshan

  • @chathu6669
    @chathu6669 2 года назад +5

    අදටත් අහන සින්දූ 2021/12/12🥺❤️

  • @pramudithaudana3148
    @pramudithaudana3148 2 года назад +1

    Thamath ආදරෙයි me song ekata

  • @dailycopy1118
    @dailycopy1118 Год назад +4

    2023 තාම ඉස්සර වගේ මේ සින්දුවට ආදරේයි

  • @chathuramaduranga-v4n
    @chathuramaduranga-v4n Год назад +1

    කදුලු වැටුණු නෙත් පිටු අතරේ ඔබෙ නම පුරවනවා....❤❤❤😢😢😢

  • @SasanjaliTharanga-uo3vd
    @SasanjaliTharanga-uo3vd 4 месяца назад +58

    2024 anyone

  • @sandaruwan3929
    @sandaruwan3929 Год назад

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ මේ සිංදුව නම්

  • @Sharshi8432
    @Sharshi8432 Год назад +47

    2022 anyone ..?

  • @imalkamadubashini6265
    @imalkamadubashini6265 Год назад +1

    ❤thmath ahnn asa prana mathaka aussna lssna sinduwak 🥰❤️❤️

  • @shehanbanuka4154
    @shehanbanuka4154 3 года назад +4

    Bro 2021 still listening 👂 😍♥️

  • @sarathnillamullanillamulla6050
    @sarathnillamullanillamulla6050 5 месяцев назад +2

    ❤. Chamuditha. Deshan. Nadira. Mama oyaga. Sinduwa. Harima. Lassnayi

  • @hasala_d
    @hasala_d 5 лет назад +8

    Pattama thama ahanawa ❤❤❤❤

  • @MrQuiz-CEO
    @MrQuiz-CEO Месяц назад

    ඒ Music පිස්සුවක් .හිත හීනියට රිද්දනවා.

  • @amilapriyankara1861
    @amilapriyankara1861 9 лет назад +3

    දුක හිතෙනා හීන මගේ අදුරුයිද මේ තරම්

    • @nilanthirosei8648
      @nilanthirosei8648 8 лет назад

      සදහටම සමුගන්නදා..යලි මව සිහිවෙන් එපා,,,,,

  • @nadunsanjaya9802
    @nadunsanjaya9802 Год назад +1

    Thawa අවුරුදු ganak giyat api mewa ahay😍😥❤️

  • @tharukanethmini5623
    @tharukanethmini5623 3 года назад +4

    තව සිතැගි හංගන් එපා💔
    බොරුවකට රවටන් එපා😢
    සදහටම සමු ගන්නදා😥යලි මාව සිහි වෙන් එපා✋ .........

  • @chathurangamadushan5182
    @chathurangamadushan5182 3 месяца назад +1

    ආදරණීය සුදු අම්මා
    ❤️💞💞'''''ලලනි"""❤️💞💞👸👸👑️👑️👑️💪💪

  • @sachithdilshan998
    @sachithdilshan998 4 года назад +7

    මගේ කතාවම විනාඩි තුන හමාරකින්😥

  • @kokilavithana2349
    @kokilavithana2349 4 года назад +2

    😥😥Duka hithena heena mage aduruida me tharam😭🌹🌹🌹. Oya thetha me hitha ඉල්ලනවා ❤❤❤😘😘

  • @sampathdilshan3687
    @sampathdilshan3687 4 года назад +3

    ඔය දැත මේ හිත ඉල්ලනවා
    දැන දැනත් ඔබ ඇතට යනවා

  • @Pubudu_Lakruwan
    @Pubudu_Lakruwan 9 месяцев назад

    2024 දිත් අහනවා..🥺💗 ඉස්සර ප්ලේලිස්ට් වල ටොප් ලිස්ට් එකේ උඩින්ම තිබුනු පපුවට වැදෙන සිංදුවක්..🥺💔 අද මේ වගේ සිංදු බිහි උනෙත් නෑ බිහි වෙන්නෙත් නෑ..

  • @cricketworld7258
    @cricketworld7258 3 года назад +7

    2020 අහන උන් කෝ

  • @NiluDiniti
    @NiluDiniti 2 месяца назад

    මේවා ගිත විතරමක්ම නේමේ. අපේ ජිවිත අැතුලේ හිරව්නු හැගිම්....😢😢😢😢😢 එලියට අැද ගන්න වේදනා

  • @HemalBro97
    @HemalBro97 3 года назад +6

    ඒ දෑත අල්ලන්න මට බැහැ. එහෙම කරොත් මං කරන ලොකු පාපයක් 💔

  • @Mithilaheshan
    @Mithilaheshan Год назад +1

    කාලෙන් කාලෙට මේව එලියට එනවා....පරණ වෙන්නෙ නැති සින්දු මේවා❤

  • @harshaniruwanthika3940
    @harshaniruwanthika3940 3 года назад +3

    Hithata danena sinduwak 👍❤️

  • @DilipMadushanka-m4i
    @DilipMadushanka-m4i Год назад +1

    Onna 50 like eka magen😢

  • @nilangarukmal2347
    @nilangarukmal2347 3 года назад +14

    2021❤️

  • @Pouty_page
    @Pouty_page Год назад +1

    2024 ත් අහනවා 💜️