Serious Rukshi ගේ සුපිරි NONSTOP ටිකක් එක දිගටම

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 813

  • @dammikakumara791
    @dammikakumara791 Год назад +68

    රුක්ෂි කියන්නේ ඕන සින්දුවක් ලස්සනට කියන්න පුළුවන් ගායකයෙක් මම කැමතිම ගායකයා තව ඉස්සරහට යන්න පුළුවන් වෙන්න මල්ලි බුදුසරණයි 🤚

  • @thommaduraleela7148
    @thommaduraleela7148 Год назад +55

    මාර ලස්සන කටහඩක් මන් ඔයාගෙ කටහඩ අදයි ඇහුවෙ ඕන කෙනෙකුගෙ සිංන්දුවක් කියන්න පුලුවන් ලස්සනට බුදු සරණයි මල්ලි ❤️❤️❤️

    • @thariduwathsunu5124
      @thariduwathsunu5124 Год назад +6

      Mechchara supiri kenekge katahada lagadi., 🙄 serch krl blnn supirima songs thiyenne maru

    • @karawagrawkarawagraw2318
      @karawagrawkarawagraw2318 Год назад

      ​@@thariduwathsunu5124❤

    • @DammikaKumara-u3b
      @DammikaKumara-u3b 4 месяца назад +1

      😊😅😊😊😊 21:24 😅

    • @DammikaKumara-u3b
      @DammikaKumara-u3b 4 месяца назад +1

      😅😊😅😊😊😊😅😊 21:46 😊

    • @AjithsanjeewaPriyantha
      @AjithsanjeewaPriyantha 6 дней назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @thakshiladulanjali5525
    @thakshiladulanjali5525 2 года назад +22

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සිංදු ටිකක් කටහඩත් ලස්සනයි..

  • @chamothsiththaru3376
    @chamothsiththaru3376 2 года назад +5

    අඩෝ මාරම වොයිස් එකක් බ්න් . මම අහන්නෙම රුක්සි අයියාගේ සිංදු විතරයි මරු බ්න් ලොකු කමක් ගෑවිලාවත් නෑ ගැම්මක් තමා.

  • @malani9088
    @malani9088 Год назад +14

    ල0කාවේ සුපිරිම ගැම්ම
    වෙලාව ලැබෙන හම වෙලාවෙම ඔයාගේ සින්දු අහනවා👍👍👍

  • @sudanthakumara1699
    @sudanthakumara1699 3 месяца назад +5

    රුක්ෂි හඩ බාවනවක් මටනම් තව ඉස්සරහට යන්න ලබෙවා කියල පතනව හදවතින්ම ❤️❤️❤️

  • @kumarachandana9367
    @kumarachandana9367 2 года назад +7

    සැම දෙයක්ම හොඳයි සුපිරියි සහොදරයා එත් ගයන්නෙ බුදු ගුණ ගිතයක් තොප්පිය ගලන්න.

    • @dilipdilipshehan5356
      @dilipdilipshehan5356 2 года назад +2

      තොප්පියෙ හරි වැරැද්දක් තියෙ මුන්ට

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 Год назад

      Kalisamath galawanna

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 Год назад

      ඇග වැසුම් th galewwnm හරි

    • @sunethashoka5813
      @sunethashoka5813 7 месяцев назад

      කොහොමද ගලන්නෙ තොප්පි 😂😂😂

  • @avishkaniraj2382
    @avishkaniraj2382 2 года назад +31

    අනිත් ඔක්කොටම වඩා මම පට්ට අදරෙය් අය්යේ 😍😍😍ඔයගේ කටහන්ඩට 🙏🙏🙏🙏

  • @malingaperera2490
    @malingaperera2490 2 года назад +53

    එලකිරිම ගමේ කොල්ලෙක් හොද අනාගතයක් ප්‍රාර්ථනා කරණවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @udayasameera4807
    @udayasameera4807 11 месяцев назад +16

    2024 02 11 අදත් අහනව

  • @ph-gm7em
    @ph-gm7em 4 года назад +93

    වොයිස්නම් වොයිස් එක.කියන්න වචන නැ ඉතින් ❤❤❤❤❤😍😍😍😍😘😘😘😘😘😘😘😘😘

  • @prasannakumara-ut7et
    @prasannakumara-ut7et Год назад +38

    පෑඩ් ගහන ඩයල් එකමරු

  • @umayangana3551
    @umayangana3551 Год назад +12

    මගෙත් ආසම ගායකයා රුක්ශිගේ හඩින් මොන සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන් නැ

  • @ashenkavinda1443
    @ashenkavinda1443 Год назад +14

    සින්දු ටික නම් මරු👌👌හොද අනාගතයක් ප්‍රාර්තනා කරනවා බුදු සරනයි ❤️❤️👍

  • @janiduuddeeptha8234
    @janiduuddeeptha8234 2 года назад +14

    අඩෝ ආසම කටහඩ බන් ඉතිම්...
    ආදරෙයී..♥️♥️👈

  • @sriyaniliyanaarachchi336
    @sriyaniliyanaarachchi336 2 года назад +40

    අාදරෙයි අාදරෙයි... ගෝඩාක් වොයිස් එක නම් මාරම ලස්සන 😘👍❤😊

  • @bhamanthadamsara1065
    @bhamanthadamsara1065 2 года назад +51

    ගායකයෝ කියන්නෙ මෙයාලට තමයි 💖💖💖💖💖ගැම්මක් සහෝදරයා

    • @kavijagethmin8930
      @kavijagethmin8930 2 года назад

      Ooo 😅w I kiwwe 😢oya inna ba 🎉kiyala 😢rata gas s swaaadxedwx😮😅😮😂zzzcczcv😢🎉🎉😢😢🎉🎉🙁😢💫😇👿😣😣🤪😣😣😣🤪❤😂😂😅🍪🍪🤪😅🤣😅😄🌱😞🥰😊👨‍👦‍👦👨‍👧‍👧🧵👨‍👩‍👧👨‍👩‍👧😅😊👩‍👧‍👦👩‍❤️‍💋‍👩👬👩‍👧🌸⛄️😊😊😊🧝🏼‍♂️🧝🏼‍♂️😊💆🏾‍♂️👩‍👩‍👧‍👧🧟‍♂️🧳👡🥾🧦🧦👑👟🥽🌚🌻🌸🎉🎉❤🌗😊🎉😊😊😊❤🐓🌷💐☘️💐🎉🎉😂💍👛🌂💍🐍😂😂😂😂😂😂😂😂🐣🎉❤😊🦐😊😊😊😊😅😊😊😊😊😊😊🦐😊😊😊🐵😊🦊😊😊😅💍🦐😊🐴😊🏐🎉🎗🏵🎉🥇🎉🎗🚑🚙♟🤹🏼‍♀️🎺🎉😊🎉😊🎉🏄🏿‍♂️🏌🏽‍♂️⛸🏄🏿‍♂️🍅🍎🥭🌗🌔🍁🐁👝😊🐶😊🧳👝👝👓🐨🐭👝👝👝😊👝😊😊😊❤🙋🏾‍♀️🙋‍♀️😂😂😊👨🏿‍✈️❤😊😊👨‍👩‍👧‍👧👯‍♀️❤❤❤🙂😂🙃🙂🙃🙂😂😄🎖😄😛🥰😋🙃😗😃😃😃😛😛😋😆🧐😆😛🙂😇😘🥰🙂😂👨🏾‍🔧🦸‍♀️💪🏼🦵🏽👅🤖🤖👿👹😹🤑😾😂❤❤😅😅😚😇😅😕😣😅😢👥👩‍🏫👩🏻‍🏫😊◽️📣😢🕞🕙🕙🕙💭😢😊🇹🇼🎉😂😢🇻🇪🇻🇪🇹🇭😊😊😊🇹🇴🇹🇨❤😢😂😢😂😢😢😢❤😢😢🇱🇰🇹🇨🇺🇾🇹🇨🇹🇯🎉🎉🇹🇴🇱🇨🎉🇰🇭🇦🇬🛑🈺🥉❤🤾🏽‍♂️❤❤❤🥁🧩🚙♟🚑🎪♟🚙🎪🎷♟🏌🏽‍♂️🎛🧭🔨💡❤💳💵📽📺🛎🛒🛍📩📤📤🎉😊📈😊💷⚔️🧰🔌💰❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤😂😂😂😂😂😂😂❤❤❤😂❤😂😂😂❤❤😂💡😢😢

    • @CHALITHFANAANQU
      @CHALITHFANAANQU 2 года назад

      ඇත්ත ❤😍

  • @kavindudilshan1962
    @kavindudilshan1962 2 года назад +58

    ඕන සින්දුවකට කටහඩ ගැලපෙනවා..🖐️😌 සුපිරි වැඩකාරයෙක්..😌🥰 තව තවත් ඉස්සරහට යන්න ලැබේවා තෙරුවන් සරණයි 🖐️😍😍

  • @virajviraj4331
    @virajviraj4331 4 года назад +46

    රවණා බලය ලෝව පාන මරු ගායකයා ..... ජය ජය ජය වේවා පට්ට.....!!!!!

    • @ph-gm7em
      @ph-gm7em 4 года назад +5

      සිරාවටම

    • @chamiduu76
      @chamiduu76 2 года назад +2

      😂😂

  • @ramyasriy4146
    @ramyasriy4146 7 месяцев назад +2

    ❤❤❤❤❤❤ලස්සනයි රුක්ෂි දවසක ඔයාලව අපේ ගමට ගේනවා සංගිත ප්‍රසන්ගයක් තියන්න පරිස්සමින් ඉන්න බදුසරනයි ❤❤ආදරේයි හැමදාමත්

  • @udayakumara1918
    @udayakumara1918 2 года назад +12

    ඒ බේස් 🎸 පාර සුපිරි ...රුක්සි උබ සුපිරියක් බන් 😉😉😉😉👍👍👍👍

  • @nilnethu6637
    @nilnethu6637 Год назад +14

    රුක්ශි නම් පිස්සුවක් කියන්න වචන නෑ ලස්සනයි ❤️ හොය හොය බලන්නේ රුක්ශි ❤️🥰🥰

  • @ravindrakumaraariyarathna7140
    @ravindrakumaraariyarathna7140 2 года назад +31

    පට්ට වොයිස් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤️❤️❤️

  • @Sumaiya-r6u
    @Sumaiya-r6u 27 дней назад +1

    ලස්සනයි අනේ ගොඩක් මම අද තමයි අහන්නෙ 😂❤

  • @lasitharangamal2303
    @lasitharangamal2303 3 года назад +6

    කොච්චර ඇහුවත් එපා නම් වෙන්නේ නෑ සුපර්👍🤟😘😘😘😘😘

  • @funtiktoksl5783
    @funtiktoksl5783 3 года назад +43

    සුපිරියක් තමා ඕනම සින්දුවකට කටහඩ ගැලපෙනවා..❤❤✌

  • @Gayan__chathuranga
    @Gayan__chathuranga 2 месяца назад +1

    මේ සෙට් එක අයින් උනේ අපරාදේ මේ ටික හිටියනම් කරලියක් ගෙනියන්න තිබ්බා flash back wage මෙයාලගේ තිබ්බේ කාගෙවත් නැති වෙනම ස්ටයිල් එකක් 2024.11.22 එකම එක පාරයි live බලන්න හම්බුනේ මාවරමංඩියේ කානිවල් එකේ හොයාගෙන ආවේ....

  • @mr.poland-vlog
    @mr.poland-vlog 3 года назад +41

    RUclips ekata පින් සිද්ද වෙන්න අහනවා. සන්ගීතයක් බලපු කාලයක් මතක නෑ..

  • @SurangaSanjeewa-qo3tg
    @SurangaSanjeewa-qo3tg 3 месяца назад +1

    ඩ්‍රාම්ස්, පෑඩ් ,රුක්ෂි ලස්සනයි මල්ලි .ආදරෙයි එකෙන්ම ඈ.😍💘😍💘💘👍👍

  • @SajithPriyankara-z6b
    @SajithPriyankara-z6b 11 месяцев назад +1

    2024/02/7 නිවාඩු දවසෙ ගෙදර ඉදන් අතල් එකෙ සද්දෙට අහන්න ඉන්නෙ අයියා ගෙ සිංදු අයි පට්ට හිතට වදිනවා සුපිරියටම ❤

  • @heshanwickramanayake6907
    @heshanwickramanayake6907 3 года назад +17

    Secret රුක්ශි කියන්නේ වැඩ්ඩෙක් තමා 🥰🥰🥰

  • @upendrakumara7634
    @upendrakumara7634 2 года назад +6

    ලස්සනයි.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @Adee543
    @Adee543 2 года назад +45

    පෑඩ් ගහන අය්ය පට්ට 👏🤟👍❤️

  • @AjithPremalal-fj9mn
    @AjithPremalal-fj9mn Год назад +6

    රුක්ෂි කයන්නේ යිතිං නියම ගායකයේක් තමා ඔයාට හදවතිම්ම සුබපතනව මල්ලි❣️❣️❣️❣️❣️💫💫🕶️

  • @dasundassa2910
    @dasundassa2910 2 года назад +9

    මෑත කාලෙ සුපිරිම වොයිස් එක. 💥❤️

  • @S.yasasiru
    @S.yasasiru 3 месяца назад +2

    සින්දු අහනවනම් අහන්න ඕන රුක්ශි අයියගේ කටහඩින් තමයි ඉතින්❤️❤️❤️❤️❤️❤️

  • @S.yasasiru
    @S.yasasiru 3 месяца назад +2

    ඔයතරම් ලස්සන කට හඩ කින් මේ සින්දු අහන්න අපි පින් කරලා තියෙනවා රුක්ශි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dimutechyt1967
    @dimutechyt1967 2 года назад +31

    රුක්ෂි කියන්නෙ හදවතේ ගායකයා❤️ (My FV Singer)Love you brdh💖😘

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 4 месяца назад +1

    ලස්සනයි රුක්ෂි මල්ලියො ඉදිරියටම යන්ට ලැබේවා මල්ලියාට❤❤❤❤❤❤❤

  • @upulsandaruwan708
    @upulsandaruwan708 2 года назад +27

    ඔබට මා ආදරය කල බව මෙතරම්
    මාදමා ඔබ දුරු රට යන තුරු නොදනිමි💔💔💔

  • @sahantharuka5247
    @sahantharuka5247 3 года назад +23

    එලම ආදරෙයි ..පැලෙන්න ..❤️💛💚

  • @tasanjanaAdithya.
    @tasanjanaAdithya. Год назад +25

    ඓ කලේ සිරියස් ලා ගහපු සිංදු මෙි කාලේත් ආහනවා ඓපා වෙන්නැ 💖❤️

    • @rohithasajny3120
      @rohithasajny3120 Год назад

      Wow

    • @dinayakumari283
      @dinayakumari283 9 месяцев назад +1

      Na boru karanna epa 😂😂

    • @abhishek_maithri
      @abhishek_maithri 2 месяца назад

      එ අකුරට කොම්බුව දාන්න එපා බං අනේ😢😂

  • @ashenmatheesha6410
    @ashenmatheesha6410 Год назад +25

    මිනිස්සුන් ව වශී කරගන්න පුළුවන් පිං කාර කටහඬක් ❤❤

  • @niroshamila1033
    @niroshamila1033 2 месяца назад +1

    ආදරෙයි හැමදාමත් මේ සින්දු ටිකට.....මගේ යාලුවො මටී ,අසංක ඒ වගෙම ඔෂාන් මල්ලී...❤

  • @perdeepkumara9137
    @perdeepkumara9137 Год назад +1

    හොද අනාගතයක් ප්‍රාර්තනා කරනවා බුදු සරනයි

  • @Pasan-jw1kl
    @Pasan-jw1kl 3 года назад +1

    Patta nonstop eka. Rukshan aiye maru

  • @AnuhasPabasara-c9o
    @AnuhasPabasara-c9o 12 дней назад +3

    2025 බලන කස්ටිය කෝ❤

  • @charukarasanjna1536
    @charukarasanjna1536 2 года назад +12

    නියමයි අයියා පට්ට choice එකක් තියෙන්නෙ ගෑම්මක් තමා♥️♥️♥️

  • @tharusha674
    @tharusha674 2 года назад +13

    පිස්සුවක් voice එක නම් ❤️👍

  • @dbalasooriya5778
    @dbalasooriya5778 2 года назад

    Man asama gayakaya. Kochchara aehuvath aepa venne. Meyage sindu. Thanks

  • @pamithadeshan3243
    @pamithadeshan3243 Год назад +4

    මෙයාගෙ කටහඩින් ඕනි සින්දුවක්❤️🙂

  • @Shen.Kaviraj
    @Shen.Kaviraj 2 месяца назад +2

    Pissuwak ❤...aparade band eka kadune😢❤

  • @natureLover19730
    @natureLover19730 2 года назад +42

    අඩියක් ගහපුවම හොයාන එනව පන ඔයාව🤭💕🤗

  • @celestialtradingfirm
    @celestialtradingfirm Год назад +11

    අරලිය ලන්දට සිංදුව නම් සුපිරියක් බං 🥺❤️

  • @dammikathennakoon561
    @dammikathennakoon561 Год назад

    Api Hamada TH. AHANAWA OYATA. GODAK ADAREI. Jayawewa, B s j p.

  • @laksmangayan31719
    @laksmangayan31719 Год назад +10

    රැක්ෂි ආගමක් තමා ඉතින්🥰🥰🥰🥰

  • @SameeraLakshan-ws8zx
    @SameeraLakshan-ws8zx Год назад +1

    වැඩ කරන්නෙත් රුක්ශිගෙ සින්දු අහගෙන තමා මම. එපා වෙන්නෙ නෑ එකම සින්දුව හැම වෙලාවෙම ඇහුවත්❤❤❤ පට්ට කටහඩක් මේකනම් ❤❤❤❤

  • @pbvijekoon9730
    @pbvijekoon9730 3 месяца назад +1

    මේ වනවිට දහස් වාරයකට වඩා ඇහුවා. කොච්චර ඇහුවත් මදි.

  • @sanjeewaruwan
    @sanjeewaruwan 6 месяцев назад

    supiri bend aka duka ruppat gena golaya ada oll arit ake kamak ne bun apita innawa buddi ruka budu saranai

  • @SewwandiArachchige
    @SewwandiArachchige Год назад

    excellent aiyeee

  • @ashenkavinda1443
    @ashenkavinda1443 Год назад +3

    ආදරෙයී වොයිස් එකනම් මරු👌👌

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Год назад +8

    අවංකව ලස්සන ..හඩක්..2023.09.05 අහනවා ජයම වෙිවා

  • @sadunsadun3387
    @sadunsadun3387 2 года назад

    mewne voice dn serious eke inna lonthayata wadanam siyata 1000k fatta

  • @srilanka5317
    @srilanka5317 2 года назад +3

    🥰🥰🥰kamathima gayakaya oya aiya..oyage song ptta lassanai aiya b.s..

  • @sameerasampath5880
    @sameerasampath5880 2 года назад +6

    කියන්න වචන නෑ එකෙන් ම සුපිරි 🥰

    • @chathurikadilrukshi1277
      @chathurikadilrukshi1277 Год назад

      Budu saranai 🙏🙏🙏godak lassani aiye 💖💖💖💖💖💖💖💖

  • @lalithbandara4023
    @lalithbandara4023 3 года назад +24

    සුපිරි ..

  • @SurangaSanjeewa-qo3tg
    @SurangaSanjeewa-qo3tg 5 месяцев назад

    සිරියස් පෑඩ් නම් සුපිරි .❤❤රුක්ෂි ආදරෙයි කොල්ලො ❤❤

  • @nethulidinaksha499
    @nethulidinaksha499 4 года назад +19

    ඇත්තටම ලස්සන වොයිස් එක

  • @shamaleeyasith8908
    @shamaleeyasith8908 2 года назад +17

    🌺🌺පට්ට ආ.........❤️❤️

  • @SENALNANAYAKKARA
    @SENALNANAYAKKARA 11 месяцев назад +1

    ඇත්‍තටම මෙයා නම් මට ආගමක්.ආදරෙය් රුක්ෂි.

  • @danushkamadushanka897
    @danushkamadushanka897 4 года назад +21

    නියමයි රුක්ශාන් අයියා

  • @channanalinda8865
    @channanalinda8865 Год назад +7

    මාරම කටහඬක්..හදවතේ ගායකයෙක්😘

  • @milroyleonard8106
    @milroyleonard8106 Год назад +8

    2023/08/19 අදටත් අහනවා ඉනේෂ් නිසා මුන් වැඩ්ඩො වුනා...මොනා නැතත් හිටිය පට්ට දක්ෂ සෙට් එකක්.....

  • @hashancool1255
    @hashancool1255 9 месяцев назад

    All day best මයේ ඒකා❤❤24/04/04

  • @gamingpasiya5619
    @gamingpasiya5619 3 года назад +6

    Ube voice eka mawa pissek kala
    aiyee🥰

  • @udarapradeep5374
    @udarapradeep5374 Год назад

    විව්ස් ඇති ලක්ශෙ පැනල මගෙන් නිතරම අහනව ෆට්ට❤️

  • @dineshjayakody2437
    @dineshjayakody2437 Год назад

    Rukshi මගේ හදවතේ සුපිරි ගායකයෙක්

  • @nuwanjayaweera9608
    @nuwanjayaweera9608 2 года назад +6

    Asama voice eka

  • @dilanikanchana3874
    @dilanikanchana3874 3 года назад +3

    Mn asai oyalage band ekatai oyage song walatai maru ane oyage song

  • @kaviya.ishara
    @kaviya.ishara 2 месяца назад +4

    2024 අන්තිම මස ටිකෙ අහන අය ඉන්නව ද.11/12

  • @hiruna2008
    @hiruna2008 Год назад +3

    අන්න වොයිස් මන් ආස වොයිස් එක රුක්ශි අයියේ 🎤🎵👀🤍

  • @ShehaNma
    @ShehaNma 3 месяца назад

    පාන්දරට මේවා මාර ආතල් ඈ ❤️

  • @UpulPiyantha-d5g
    @UpulPiyantha-d5g 9 месяцев назад

    සීරියස් සීක්‍රට් වෙලා නෙමෙයි රොකට් වුනත් අහනවා බ්‍රෝ ❤

  • @Km________7-v9v
    @Km________7-v9v 3 года назад +23

    නියමයි සීරියස් ❤️

  • @SunethDarshana-il8hf
    @SunethDarshana-il8hf Год назад +1

    සීරියස් ස්වර්නමය යුගය තමා මේ මල්ලි ආයෙ ජිවිතෙට එන්නැ මෙ වගෙ යුගයක්

  • @amilanipun6745
    @amilanipun6745 3 года назад +29

    ෆට්ට කියන්න දේයක් නැ ❤❤❤❤👍

  • @Chefpoddi
    @Chefpoddi Год назад

    Hitiya supirima set ekak

  • @nadeerakalum3410
    @nadeerakalum3410 3 года назад +2

    Patta lassanai katahada aiye

  • @amila5512
    @amila5512 2 года назад

    Good bacing good voice budusaranai bro

  • @nethumvihanga2831
    @nethumvihanga2831 Год назад +2

    පට්ට කියන්න වචන නැ මරු. වොයිස් නම් වොයිස් 💗💗💗💗

  • @sameeramadushanka4262
    @sameeramadushanka4262 2 года назад +1

    Supiriy lassana katahadak bs

  • @karunarathnabandara9256
    @karunarathnabandara9256 Год назад

    ❤ දවසට එක සින්දුවක් හරි මම අහනවා පුදුම කැමැත්තක් තියෙන්නෙ

  • @munidasajayasinghe5448
    @munidasajayasinghe5448 Год назад +5

    නියම හඬක් පුතේ.....සමාදිගත උනාවගේ අහන් ඉන්න පුලුවන්.....

  • @chamindasandaruwan-ud6nk
    @chamindasandaruwan-ud6nk Год назад

    Supiri bn jaya wewa

  • @tharushimadushani9514
    @tharushimadushani9514 3 года назад +1

    Niyama voice Ekka aiye

  • @hashancool1255
    @hashancool1255 9 месяцев назад

    ඇගේම කොටසක් ආදරෙයි ❤❤

  • @kawindusathsara8327
    @kawindusathsara8327 3 года назад +32

    Rukshi නම් මාරයි ❤❤

  • @Hiransandeepa-v9v
    @Hiransandeepa-v9v 11 месяцев назад

    සුපර් සහොදරයා❤ආදරෙයි......😊

  • @sankanelum
    @sankanelum 4 года назад +23

    සුපිරි

  • @basukathejan138
    @basukathejan138 2 года назад +9

    සුපිරි නියමයි 👍👍👍