Kandulu Holla - Nalinda Ranasinghe [www.hirutv.lk]

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 721

  • @DushanthaRemix
    @DushanthaRemix 4 года назад +140

    2020 බලන අය ලයික් කරමුද

  • @thiwankasudeera8515
    @thiwankasudeera8515 3 года назад +307

    2021 බලන අය ලයික් කරමුද ♥️💎🐻

  • @S4MO_GAMING
    @S4MO_GAMING Год назад +52

    ඉස්කෝලේ කාලේ ආදරේ කරද්දී නිතර අහපු සිංදු , ඒ කාලේ වගේම තාමත් දුක හිතෙනවා මතක් වෙනවා.. ලේසියෙන් අහන්න ලැබෙන් නෑ හොයන් ඇවිල්ල හරි අහලා යනවා 😊❤ 1/04/2023

    • @MRMAHIYT.
      @MRMAHIYT. Год назад +6

      අනිවා ඈ💖💖

  • @sadalimethmini2047
    @sadalimethmini2047 3 года назад +142

    දුක හිතෙම හැම වෙලාවෙම මම විතරද මෙ සින්දුව බලන්නෙ😔😔😔😔😔

    • @thanujasewwandi2776
      @thanujasewwandi2776 3 года назад +3

      Mth ahnwa🤗

    • @madusankadsilva4237
      @madusankadsilva4237 2 года назад +4

      Mamath 😢😢

    • @vinodmaduwantha3721
      @vinodmaduwantha3721 2 года назад +3

      Math ehemi

    • @h.kdhammika8590
      @h.kdhammika8590 2 года назад

      හ්ම් මමත් එහෙමයි 😥😥😥😥😥

    • @sureshnissanka5596
      @sureshnissanka5596 2 года назад +2

      Mamath nitharama ahanne me wage sindu thamai.den mata me mulu jivitha kaletama adare epa.adare dukak wedanawak vitharai.amma tharam pana hera awankawama adare karana kenek me loke kata wath ne yaluwa

  • @hscreations1163
    @hscreations1163 2 года назад +30

    ජීවිතේ වටිනම කාලේ අපරාදේ ගෙවිලා ගියා දැන් හැරිලා බලද්දි මටම කලකිරෙනවා .....🙂තනිකම කොච්චර හොදද කියලා තේරෙනවා දැන් පාලුව තිබුනත් දුක් විදිනවට වඩා ඒක හොදයි දැන්😌😊

  • @dopeboydasun2600
    @dopeboydasun2600 3 года назад +64

    2021 බලනවා ❤️

  • @හිතුවක්කාරි-ම3ඣ
    @හිතුවක්කාරි-ම3ඣ 2 года назад +179

    2022 අහනවා .... ඒ තරම් ලස්සනයි ... ❤️😘

  • @Dr.Comedy.x
    @Dr.Comedy.x 12 дней назад +2

    release උන දවස් වලත් ඇහුවා...දැන් 2024 november අහනවා. මතක් වෙන වාරයක් පාසා මෙක අහනවා ඒ කාලේ ඉදන්ම බොක්කටම වැදුන Song එකක්..💔

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 года назад +65

    2021.බලන උන් ටික කෝ.😒😏

  • @rashmipabasara2914
    @rashmipabasara2914 2 года назад +34

    2022 එදා ආපු සින්දු ඒ රසේ වෙනසක් නොවී අදටත් අහන්න පුලුවන්❤️ හිත රිද්දන මතකත් ඒ වගේම දනවන්නත් පුලුවන් 💔💔

  • @Sachinthageethal-v3y
    @Sachinthageethal-v3y Год назад +10

    හිතට මාර දුකක් දැනෙනවා ජිවිතෙත් එපා වෙනවා. ඒත් මෙ වගෙ සිංදු වෙලාවකට සැනසිමයි 😔💔

  • @malithiprarthana902
    @malithiprarthana902 Год назад +109

    2023 anymore

  • @dilru8256
    @dilru8256 3 года назад +83

    2021 බලන අය ලයික් කරන් යන්න...👍👍😊😉

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 Год назад +19

    අදත් හෙටත් අනාගතයටත් සුපිරිම සිංදුවක්

  • @dhanushkakulawansha2850
    @dhanushkakulawansha2850 7 месяцев назад +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද🤐👍❤️❤️

  • @tharindusadaruwan3257
    @tharindusadaruwan3257 2 года назад +43

    අවුරුදු පහක් ගෙවිලා ගියා ඒත් අදටත්!🙏💔

    • @RYL_BUDDY_YT
      @RYL_BUDDY_YT 8 месяцев назад

      අවුරුදු 8ක් දැනට 🥺❤️

  • @oshiosh7496
    @oshiosh7496 3 года назад +37

    ජිවිතේ හොදම කාලේ ගෙවිල ගිහින් .. හිතනකොටත් දුකයි😌2021 වෙනකොට අද තනි වෙලා මං

  • @dilshanofficial8548
    @dilshanofficial8548 10 месяцев назад +23

    2024...anymore...❤

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 2 года назад +5

    මරම දුකක් තියෙන්නේ එ වෙලාවට මේ සින්දුව අහනවා😥😥😥❤️❤️❤️

  • @hasharaautoworks460
    @hasharaautoworks460 2 года назад +11

    දූක හිතෙන හැම වේලාවේම මේ සිංදූව අහනවා 😭😭😭😭😭

  • @NishanthaSamaravikkrama
    @NishanthaSamaravikkrama Год назад +3

    Yannata giye hithak na wage 😊 madi vida ma dunnu senehe 😊💔😔 marama lassan wachana tikak 👍

  • @gunegune9936
    @gunegune9936 Год назад +10

    ආදරේයි රත්තරන් ඉන්න තැනක සතුටින් ඉන්න ❤️මගේ ළග හිටියනම් පන වගේ බලාගන්නව. ❤️අංජනනි නංගි ❤️2023.11.26❤️

  • @rayanjayarathna9734
    @rayanjayarathna9734 3 года назад +28

    ආදරෙයි නාලින්ද අයියෙ එලම ❤️❤️❤️

  • @chathujayalath4714
    @chathujayalath4714 Год назад +3

    පොඩි කාලේ අහල දැන් 2023 අවුරුදු 25දී හොයලම අරන් අහන සින්දුවක්.... ❤

  • @sandunimadushani5575
    @sandunimadushani5575 8 лет назад +52

    මහාමෙර වගේ සෙනෙහස දරා
    නොදැනිම දුරක් පැමිණිය නිසා
    ඔබ කිවු සැනින් වෙන් වෙමු කියා
    මට බැරි වුනා සිත දර දඩුවුනා
    කවුරෙුත්ම නෑ මං තරම් ආදරේ

  • @RaveeshaDiwyangi
    @RaveeshaDiwyangi 8 месяцев назад +239

    2024 anyone ❤️✨

  • @sanjayanadishan1026
    @sanjayanadishan1026 3 года назад +42

    නුපුරුදු තනිකම් අතරේ ඉන්න වෙන්නෙපා ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා❤️❤️

  • @ruwankumara6154
    @ruwankumara6154 2 года назад +16

    මතකය පවා අමිහිරිවෙලා ආයෙත් පෙමක් නොපතමි ඔබ නේන බව් දැන දැනම මා තාමත් අනෙ මග බලනවා 😊👀

  • @piumikasulochana472
    @piumikasulochana472 3 года назад +18

    2021 ඔයා හැරෙන්නට වෙන කවුරුත් එපා ..... 😥😥😥

  • @lakshufenando2169
    @lakshufenando2169 Год назад +5

    බැදිමක් රැක ගන්න බැරි උනාත් දුරින් ඉදලා හරි ඒයා සතුටින් ඇති කියලා හිත සනසගන්න පුළුවන් 😊🥺❤

  • @premasiridayarathna719
    @premasiridayarathna719 3 года назад +25

    2021 බලන අය....

  • @krishnamahesh-lm8sy
    @krishnamahesh-lm8sy Год назад +2

    (2023) මට ඔයාව මතක් වෙන හැම වෙලාවෙම අහන්නේ මේ සින්දුව.. ඒ කාලේ අලුතින් රිලිස් උන සින්දු ලන් වෙලා ඇහුවා මතකද මැනිකේ... මතු බවේක වත් කාටත් කලින් මගේ වෙයන් දෝනී 🥺🥺🥺 ❤❤❤(නිලුවා)❤❤❤

  • @cantimagine9690
    @cantimagine9690 2 года назад +7

    අනෙ මගෙ කෙල්ල මාව දාල ගියා කියල හිතාගෙන මෙ සින්දුව අහද්දි අහද්දි මට දරාගන්න බැරි දුකක් එනව අඩන ගමන් මෙක ටයිප් කරන්නෙ. එයා මට ගොඩක් ආදරෙයි.අපි දෙන්නගෙම ගෙවල් වලින් relationship එකට කැමති උනේ නෑ. දැන් එයාලගෙ ගෙදර අය හිතන් ඉන්නෙ අපි දෙන්නා break up උනා කියලා.ඒත් මට බයයි එයා මාව දාල යයිද කියලා. 🥺🥺😔🥀

    • @ruwankumara6154
      @ruwankumara6154 2 года назад +1

      ඔයාගෙ ආදරෙ ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙයි විශ්වාසෙන් ඉන්න ඔයා වගෙ අවන්ක කොල්ලො අඩුයි එ නිසා ඔයාගෙ gf ගොඩාක් වාසනාවන්තයි එයා ඔයාව මග ඇරගන්න එකක් නැ සගෝ 😊හදවතින්ම ප්‍රාර්ත්නා කරනවා ඔයාලා දෙන්නාට එකතු වෙන්න ලැබෙන්න කියලා 😊👀

    • @_bikpissi_1259
      @_bikpissi_1259 2 года назад

      දෙවියන් ඔයාලව එකතු කරාවි .. මන් ප්‍රර්ථනා කරනවා ඔයාට ඔයාගේ ආදරේ ලැබෙන්න කියලා😌❤️❤️...

  • @abcdefghijk8246
    @abcdefghijk8246 10 месяцев назад +2

    තනිකම හොඳයි මට ඉතින් මේ බවේ...💔💔💔 💔💔💔 nalinda රණසිංහ පට්ට singer කෙනෙක් .. ඒ voice එක බාවනාවක් මචන්....❤️❤️❤️

  • @piyalranjan6370
    @piyalranjan6370 2 года назад +11

    ඔයා හැරෙන්නට මේ ලෝකෙ කාවත් එපා🙂❤️🌏

  • @NisansalaNisansala-ly3qm
    @NisansalaNisansala-ly3qm 8 месяцев назад +3

    නුපුරුදු තනිකම් අතරේ ඉන්න වෙන්නෙපා 🥺 ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා 🥺😔 C❤

  • @pathumfernando2944
    @pathumfernando2944 5 лет назад +13

    තව සිංදු ඔනේ බන් උබෙන්😍

  • @nirosharathnayaka3484
    @nirosharathnayaka3484 5 лет назад +3

    Patta aiye .oyage sindu amaraniyai.❤️❤️

  • @delanisamuduni5952
    @delanisamuduni5952 8 месяцев назад +6

    2024 අහනවා🥺❤️

  • @sahan-e5r
    @sahan-e5r 3 года назад +6

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු ඉන්නේ 🙏😍🥰😎👍😁👌🇱🇰❤️❤️☸️✌️🤘

  • @chathujayalath4714
    @chathujayalath4714 Год назад +3

    ඔබ කිව් සැනින් වෙන් වෙමූ කියා...
    මට බැරි උනා... සිත දරදඩු උනා.....😣😣😣😣

  • @hirushivihara3539
    @hirushivihara3539 3 года назад +6

    Adatath asm song ekk😍

  • @ayeshalakmali6497
    @ayeshalakmali6497 2 года назад +4

    හිතට අමුතු දුකක් දැනෙනවා 😞 පරන මතක ඇවිස්සෙනවා 😮‍💨 අවුරුදු ගානක් ජීවිතේ පස්සට යනවා වගෙ😞

    • @_bikpissi_1259
      @_bikpissi_1259 2 года назад

      අද මගේ ආදර කතාව නැවතුනා 😓💔 වේදනාව උහුලන් ඉන්නේ පුළුවන් කමකට නෙවෙයි 😭😭 අපි දෙන්නම

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 года назад

      @@_bikpissi_1259 යන අයට යන්න දෙන්න 😥😥

  • @malshamadhubhashi2653
    @malshamadhubhashi2653 4 дня назад +1

    කඳුළු හොල්ලලා මගේ සිනහා වනු එපා
    හීන සමතලා කරලා දුරින් ඉනු එපා
    නුපුරුදු තනිකම් අතරේ ඉන්න වෙන් එපා
    ඔයා හැරෙන්නට මේ ලෝකෙ කවුරුවත් එපා
    කාටවත් නොවේ හදවතේ කිසිදිනේ
    ගිය තැන ඉතින් ඔබ තුටින් ඉනු මැනේ
    යන්නට ගියේ හිතක් නෑ වගේ
    ම්දිවීද මා දුන්නු සෙනෙහේ
    මහමෙර වගේ සෙනෙහස දරා
    නොදැනිම දුරක් පැමිණිය නිසා
    ඔබ කිවු සැනින් වෙන් වෙමු කියා
    මට බැරි උනා හිත දරදඬු උනා
    කවුරුත්ම නෑ මං වගේ ආදරේ
    වැටහෙන දිනක් ඒන්නෙපා කිසිදිනේ
    ඔබ හරි තුටින් ඉනු මැනේ කිසි දිනේ
    තනිකම හොදයි මට ඉතින් මේ භවේ
    යන්නට ගියේ හිතක් නෑ වගේ
    මදිවීද මා දුන්නු සෙනෙහේ
    මතකය පවා අමිහිරි වෙලා
    ආයෙත් පෙමක් නොපතමි සදා
    ඔබ නේන බැව් දැන දැනම මා
    තාමත් අනේ මග බලනවා
    කවුරුත්ම නෑ මා තරම් ආදරේ
    වැටහෙන දිනක් එන්නෙපා මගෙසෙනේ
    ඔබ හරි තුටින් ඉනු මැනේ හැමදිනේ
    තනිකම හොදයි මට ඉතින් මේ භවේ
    යන්නට ගියේ හිතක් නෑ වගේ
    මදි වීද මා දුන්නු සෙනෙහේ...

  • @prabhathmadhusankahettiara2392
    @prabhathmadhusankahettiara2392 3 года назад +11

    වැටහෙන දිනක් එන්නෙපා මගේ සෙනේ..........
    Covid delta wave time.

  • @prabhathmadusanka735
    @prabhathmadusanka735 2 года назад +7

    යන්නට ගියේ🥺හිතක් නෑ වගේ🙄මදි වීද මා දුන්නු සෙනෙහේ🥺❤

  • @LalithKumara-qk9xv
    @LalithKumara-qk9xv 8 месяцев назад +6

    2024 බලන අය කෝ බලන්න ✌️♥️🙂

  • @dulaskshmipiris4172
    @dulaskshmipiris4172 8 лет назад +18

    superb.and so beautiful.

  • @chamodyanethmini3504
    @chamodyanethmini3504 3 месяца назад +1

    සිංදුව පටන් ගන්න music එක slow reverb එකෙන් හිතට වැදිලා original එක හොයන් ආවේ❤️🥀💫 -2024-

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 Год назад +2

    අනේ කාටවත් මෙහෙම වෙන්නෙපා..
    😢😢
    ❤❤❤

  • @sanjeewanisanjeewani608
    @sanjeewanisanjeewani608 4 года назад +16

    මතකය පවා අමිහිරි වෙලා ආයෙත් පෙමක් නොපතමි සදා

  • @user-hi6py1vu2k
    @user-hi6py1vu2k 8 месяцев назад +2

    කවුරුත්ම නෑ මං තරම් ආදරේ වැටහෙන දිනක් එන්නෙපා මගේ සෙනේ .....

  • @dehemikaushalya6019
    @dehemikaushalya6019 4 года назад +8

    මහමෙර වගේ සෙනෙහස දරා
    නොදැනිම දුරක් පැමිණිය නිසා
    ඔබ කිවු සැනින් වෙන් වෙමු කියා
    මට බැරි වුණා හිත දරදඬු වුණා😔

  • @ketiari5174
    @ketiari5174 8 лет назад +11

    godak..lassanai.. 👌👌👌💞💞💚💛💜

  • @kawishadilshani8035
    @kawishadilshani8035 Год назад +4

    තාමත් අනේ මග බලනවා😞💔එයා කවදාවත් මං ළඟට එන්නෙ නැති වෙයි......ඒත් පුරුද්දට ඉන්නවා තවත් එයි කියලා 😔😭😖💔එයාව මගෙන් උදුරගත්තා ඒ girl..කමක් නෑ එයා හරි සතුටින් ඉන්නවනෙ

  • @lakminiwasana7903
    @lakminiwasana7903 4 года назад +17

    හදවතට දැනුනු ගීතයක්

  • @-M-pi1xo
    @-M-pi1xo Год назад +2

    මතකය පවා අමිහිරි වෙලා
    ආයෙත් පෙමක් නොපතමි සදා....🥺💔

  • @sanojamadhushani3042
    @sanojamadhushani3042 Год назад +2

    ඔයා හැරෙන්නට මේ ලෝකෙ කවුරුවත් එපා 🥺❤️ R

  • @NIMASL
    @NIMASL 5 месяцев назад +1

    2024ත් වෙනසක් නැතුව මේ සින්දුව අහන ආදරවන්තයො ටික මේ කොනට❤ like එකක් එකතුකරමු

  • @geethshirantha2556
    @geethshirantha2556 Год назад +4

    2023 අහනවා ලස්සනයි❤️

  • @ruwaniasanka1486
    @ruwaniasanka1486 8 лет назад +1

    oba yannata giye ma dama man dun senehe madidi......hari ladsanai song aka

  • @NishanthaSamaravikkrama
    @NishanthaSamaravikkrama Год назад

    Niyama wadak hithata marama vidiyata danena sinduwak ❤❤❤❤😊

  • @-M-pi1xo
    @-M-pi1xo Год назад +2

    අනිවාර්යයෙන්ම තමන්ට තමන් විතරයි ....ඒ නිසා දවසක තමාව දිනවන්න...කාටවත්ම වට්ටන්න බැරි කෙනෙක් වෙලා 🙂

  • @radhikalakshani6030
    @radhikalakshani6030 2 года назад +5

    කදුලු හොල්ලලා මගේ සිනහ වෙනු එපා.
    සිහින සමතලා කරලා දුරින් ඉනු එපා 🥺💔

    • @srilankabuspisso6190
      @srilankabuspisso6190 Год назад

      කදුලු හොල්ලලා මගේ සිනහ වෙනු එපා
      හින සමතලා කරලා දුරින් ඉනු එපා
      නුපුරුදු තනිකම් අතරෙ ඉන්න වෙන්න එපා ඔයා හැරෙන්නට මේ ලොකේ කවුරුවත් එපා 🥺❤️

  • @rashmikaushalya4789
    @rashmikaushalya4789 2 года назад +4

    ඔයා හැරෙන්නට මේ ලෝකෙ කවුරුවත් එපා😞❤️

  • @JeewanKumarathunga-o8g
    @JeewanKumarathunga-o8g 2 месяца назад +1

    Den kale wedakt nethi sindu wge nemei lassa na hithata denena as deka arla blann puluwn lassana video thiyena sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️

  • @athulakumara7261
    @athulakumara7261 Год назад +3

    අදරෙයි මාමේ

  • @nelushasilva5064
    @nelushasilva5064 2 года назад +5

    2022 ත් අහනවා...🙂❤

  • @rasyrasy6784
    @rasyrasy6784 7 лет назад +19

    මතකය පවා අමතක වේලා අයේත් පේමක් නෝපතමි මේමා

  • @Vindyvindy526
    @Vindyvindy526 24 дня назад

    දැන් දකින්නවත් නැති අමුතුම ලස්සනක් තියෙන ආසම කරන නිලියක්❤

  • @amanthamethushan8254
    @amanthamethushan8254 3 года назад +5

    Super ❤️❤️🔥🔥

  • @DinuDinu-l1h
    @DinuDinu-l1h Месяц назад

    ඇත්තටම හිතට වැදුනු සොන් එකක් ❤❤

  • @warunirajapaksha2180
    @warunirajapaksha2180 8 лет назад +5

    thanikama hodai manta me bawe. .......lassana song eka

  • @MadusahaniMadu-s5t
    @MadusahaniMadu-s5t 2 месяца назад +2

    අයිතියක් නැති අය හමුවෙන්න එපා.ආදරේ හිතෙන්නත් එපා

  • @sanjumadusanka5664
    @sanjumadusanka5664 3 года назад +4

    2021ත් ආසාවෙන් බලන අය👊👊👊👊👊

  • @dilushid9763
    @dilushid9763 8 лет назад +6

    Harima lassanai.......♥♥

  • @shanashana8088
    @shanashana8088 3 года назад +1

    Kauruthma ne ma tharam adare😍

  • @bangtaniies2980
    @bangtaniies2980 8 лет назад +3

    Niyamai iiiiiiiiiiiiiiiiiiiiiiiiiii.good luck nalindaaaaaa aiyaaaaaaa.😍😍😍😍😍😍😍😂

  • @prank_squad1
    @prank_squad1 Год назад +2

    2023 eke me sinduwa ahana kattiya ko😔

  • @harshanidayananda3651
    @harshanidayananda3651 8 лет назад +4

    i like so much..good luck nalinda....

  • @ASH-ss6yg
    @ASH-ss6yg Год назад +2

    Still love this song 2023❤

  • @sl_anushka
    @sl_anushka Год назад +3

    ❤ කවුරුත් ම නෑ මං තරම් ආදරේ❤

  • @dinushad2610
    @dinushad2610 2 года назад +2

    තාමත් ආදරෙයි ❤️❤️❤️ සිංදුව..

  • @පොඩීමවුස්
    @පොඩීමවුස් 2 года назад +1

    ලස්සනයි බ්‍රෝ

  • @sankamaduwantha2729
    @sankamaduwantha2729 4 года назад

    Yakoo mara katahadakne thiynne ......lassni bn

  • @lakshans1165
    @lakshans1165 3 года назад +1

    Asama ekak❤️

  • @selliahjoseph9777
    @selliahjoseph9777 8 лет назад +3

    Wooow.....,,,,
    Nice Song......

  • @nipunanawodya6
    @nipunanawodya6 2 года назад +2

    කවුරුත්ම නෑ මාතරම් ආදරේ💔💔💔.තනි කම හුදයී මට මේ බවේ🥺

  • @navodyagauravan8114
    @navodyagauravan8114 2 года назад +1

    Supiri

  • @gayanlakshan5349
    @gayanlakshan5349 3 года назад +4

    ලස්සනයි ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 года назад +2

    Harima lassanaiii ane

  • @tharindumadushanka5740
    @tharindumadushanka5740 9 месяцев назад

    කදුලු හොල්ල ලා මගේ සිනහ වනු එපා. හින සමතලා කරලා දුරින් ඉන්නෙ පා නුපුරුදු තනිකම් අතරේ ඉන්න දෙන්නෙ පා ඔයා හැරෙන්නට මේ ලෝකේ කඋරුවත් එපා. ♥️ එයා මට එවපු එකක් ❤

  • @TharushiDewmini-j7s
    @TharushiDewmini-j7s 2 месяца назад +2

    2024 🥺❤️

  • @ViharaDewmini-f2i
    @ViharaDewmini-f2i 4 месяца назад +4

    2024/07/23 Anyone ❤

  • @lahiruranasinghe3763
    @lahiruranasinghe3763 5 лет назад

    Kauruthma ne ma tharam adare...wetahena dinak ennepa mage senehe..oba hari thutin inu mane hama dine....😍😍😍😍😍superb...all the best..

  • @පැන්ඩාබොයි
    @පැන්ඩාබොයි 2 месяца назад +1

    ඉස්කොලෙ සෙට් උන කෙල්ල නිසා 2024 eni one

  • @ChathuraniNadeeka
    @ChathuraniNadeeka 4 месяца назад

    සදුන් අයියේ ඔයා මම ආසම ගායකයා ඔයාටත් හැමදාම ආදරෙයි ❤❤❤❤

  • @lasiththarinda474
    @lasiththarinda474 4 года назад +1

    patta ❤️❤️❤️

  • @rangaranga484
    @rangaranga484 8 лет назад +1

    ela thamai yalu.

  • @udaramadushan6985
    @udaramadushan6985 8 месяцев назад +1

    2024 tamat ahanawa❤❤