Hama Waradi Keruwe (හැම වැරදි කෙරුවේ) - Jayathu Sandaruwan

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 1,9 тыс.

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 2 года назад +195

    ගෑණුන් ගෙ ආදරය පිරිමි තේරුම් ගන්නකොට ගෑණු ගොඩක් දුර ගිහින් .හැමදාමත් පපුවෙ දුක තද කරන් විදවනවා . පැලෙන්න ආදරය කරන ගෑණුන් පව් . ඒ ආදරය තේරුම් නොගන්න පිරිමිත් ගොඩක් පව්. මේ වගේ ලස්සන ආදර කතා කී දෙනෙක් ට මග හැරෙන්න ඇත්ද 😔.

  • @anuradhapriyadarshani2698
    @anuradhapriyadarshani2698 3 года назад +429

    මගේ ජිවිත කතාව වගේ.. 2021ත් අහනවා.. ☺

  • @සිහිනයකිආදරේ-ප4ල

    ඒකනම් පට්ට අයියේ, කොල්ලෙක් වරදක් පිලිගත්තා, සුපිරි වැඩක් 👌👌👌👌

  • @piuminisansala9386
    @piuminisansala9386 3 года назад +196

    කොල්ලො කරන වැරදි වලට අපි කොච්චර දුක් විදිනවද ලස්සනයි සිංදුව...😖💔

  • @nadiniihesha3119
    @nadiniihesha3119 3 года назад +1040

    කොල්ලෙක් තමන්ගේ වැරද්ද පිලිගත්තමද කොහෙද😂😂 ලස්සනයි සින්දුව 😍😍😍

    • @slmusic6140
      @slmusic6140 3 года назад +10

      අනේ ඉතින් මේ පුංචි උදව්වක් කරන්න මගේ චැනල් එකට සප් ඒකාක් දෙන්න ලොකු දෙයක්

    • @jananirasanjali6557
      @jananirasanjali6557 3 года назад +25

      Aththa

    • @ireshaamarathunga382
      @ireshaamarathunga382 3 года назад +9

      👍👍👍

    • @slmusic6140
      @slmusic6140 3 года назад +4

      @@ireshaamarathunga382 මගේ චැනල් එකට සප්කායිබ් ඒකාක් දෙන්න උදව්වක් කරන්න

    • @kinusasi2747
      @kinusasi2747 3 года назад +19

      ඇත්ත ඇත්ත

  • @hashinierandi9088
    @hashinierandi9088 8 месяцев назад +119

    2024 දීත් මේක අහන් අය කො🥺❤️

  • @chamindudulanga9438
    @chamindudulanga9438 6 лет назад +171

    ඒ කටහඩ පට්ට අයියේ සින්දුව දැනෙන්නම වදිනව ❤️

  • @sharikarishani1071
    @sharikarishani1071 4 года назад +106

    "හැම වැරදි කෙරුවේ ඔබයි ඉස්සර ...😥
    ගෙව්වේ මමයි වන්දි ඇස් තෙත් කර....😥 "

    • @slmusic6140
      @slmusic6140 3 года назад +5

      අනේ ඉතින් මේ පුංචි උදව්වක් කරන්න මගේ චැනල් එකට සප් ඒකාක් දෙන්න ලොකු දෙයක්

  • @thilirudilshan152
    @thilirudilshan152 3 года назад +178

    මෙහෙම කෙල්ලෙක් ලැබුනොත් අම්මට වගේ අාදරේ කරපන්.හීනෙකින්වත් වරදක් කරන්න එපා.අාදරේයි💖💖💖

    • @nbgaming9530
      @nbgaming9530 3 года назад +2

      මෙහෙම වෙන්නෙ සින්දු වලට විතරයි බොක්ක

    • @Aruekanayaka
      @Aruekanayaka 3 года назад +2

      Aththatama

    • @Aruekanayaka
      @Aruekanayaka 3 года назад +2

      @@nbgaming9530 aththa jiwitheth ehema Aya nathuwa newei

    • @RedLineLKofficial
      @RedLineLKofficial 3 года назад +7

      මෙහෙම කෙල්ලො ඉන්නෙ සින්දුවල විතරයි සහෝදරය ලැබුනොත් පන උනත් දෙනව

    • @hirunikakaamaya7713
      @hirunikakaamaya7713 3 года назад +1

      💕💕💕💕💕💕💕

  • @rtplex
    @rtplex 3 года назад +143

    මම මෙි වැරද්ද කරපු නිසා අද මෙි සිංදුව මතක් උනා....2021.07.03😭

  • @yamunawinodani7366
    @yamunawinodani7366 3 года назад +70

    කොල්ලෙක් වැරදි කරලා ආවම කෙල්ලො සමාව දෙනෝ..ඔක කෙල්ල කරා නම් කොහොමද .....ලස්සනයි සින්දුව නම් 💝

    • @ravikumara5518
      @ravikumara5518 3 года назад

      . oya kiyanne pirimi karana okkoma karana oni kiyalanm ammath wate yanawada thaththa wage😂

    • @lunar3359
      @lunar3359 2 года назад +1

      ​@@ravikumara5518 ahhh ඇයි ඔයාගේ තාත්තා වටේ යනවද....
      ඔයත් හිතන්නේ ඔහොම නම් ඔය song එක බලාපොරොත්තු වෙන්න ලගදීම 🤣

    • @krishanthikumari6181
      @krishanthikumari6181 2 года назад

      Ahanam කියන්න tiyana හොඳම ටික කියලා pain ගහල aliyata dala.පිරිමි ahamai ayala කරන hamadam hari.

    • @NishuSewwandi-ll7ty
      @NishuSewwandi-ll7ty 8 месяцев назад

      එක ඇත්ත

  • @gayangayan8428
    @gayangayan8428 3 года назад +10

    උන් තැන ම මම තාම ඒ විදිහ මයි..ඔබෙ වචනයකටත් හරිම අවනතයි...රසතැන් සොයා ගියපු ඔබ අසරණයි ..කොතැනකට පා වෙයිද මට එය දුකයි...හැම වැරදි කෙරුවේ ඔබයි ඉස්සර ...ගෙව්වේ මමයි වන්දි ඇස් තෙත් කර...පනවාගෙ දුන් ආදරේ විසිකෙරූ...පව් කාරයෙක් උනේ ඇයි ඔබ ගෙතූ...හින්සාකරනෙපා ඔබ මින් මතූ...හිනැහේවි ආයෙමත් ඉරනම් තරූ...හැම වැරදි .....දෙවි යා මගේ ඔබය මතු මින් මතූ...අඩුපාඩු කාගෙත් අතින් සිදුවෙතී...දෙන්නෙමී අවසන් සැරේ මින් මතූ..ඇස් දෙක වගේ අපි අපේ වෙනු මැනේ...මන් සිංදු ලියන්නෙ නැහැ .නිකම් හිතට ආව අදහසයි දැම්මෙ .සමාවෙන්න තෙරුවන් සරනයි

  • @wmaduwawmashi2032
    @wmaduwawmashi2032 3 года назад +347

    මෙච්චර ආදරේ කරන්න කෙල්ලක් ඉද්දි වෙන ගැනු පස්සෙ යන පිරිමින්ට ඔහොම වෙලා මදි..🙏🙏🙏🤭

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 года назад +9

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි කියන්න වචන නෑ ආසම ගායකයෙක් ආසම සින්දුවක්❤❤තවත් මේ වගෙ සිංදු කරන්න ලැබේවා ජය වේවා ❤❤🎉

  • @sanerunilupul9440
    @sanerunilupul9440 6 лет назад +36

    නියමයි ජයතු අයියා.එක බලලා ඉවරටනන් කදුලුත් ආවා.සුපිරිම වැඩක්...

  • @hima-0008
    @hima-0008 2 года назад +37

    ජීවිත කතාව 💔😓2022
    හැම වැරදි කෙරුවේ ඔබයි ඉස්සර
    ගෙව්වේ මමයි වන්දි ඇස් තෙත් කර....💔🖤

  • @lunar3359
    @lunar3359 2 года назад +67

    සමාව දෙනවා ඒත් ආයේ ආයේ කරනවා නම් වැරදි කී පාරක් සමාව දෙන්නද 🙂.. වැරදි කර කර සමාව ඉල්ලනවා.. අපිත් හරක් වගේ ඔක්කොම අමතක කරලා බාරගන්නවා.

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini8397 3 года назад +132

    මෙහෙම කෙල්ලොත් ඉන්නව ඕනතරම් ඒ වගෙ කෙල්ලෙක් නැතිකරගන්න මේ වගෙ උනුත් ඉන්නව ඕනතරම් 😂☝

  • @shehanwijesooriya224
    @shehanwijesooriya224 3 года назад +107

    මුල ඉදලම උබව රිද්දුවා බං, උබගේ සතුට මුලදිම නැතිකලා. ඇති වෙනකන් කිවුවා නේද මට. ඇහුවේ නෑ මේ කාලකන්නියා. තේරෙනවා මැනිකේ මට දැන්..😥 මහමෙරක් වගේ උබ කොහොමද මේවා දරාගත්තේ මැනිකේ. අන්තිමටත් කියන්නේ.. මට සමාවෙයන් රත්තරනේ..😥 විදව විදව ජීවත් වෙනවා අද. ආයේ පිටිපස්සට හැරිලා යන්න බෑ බං මට. උබේ ඔය හුරතල් මූන ගලේ කෙටුවා වගේ මගේ හදවතේ උඩින්ම තියෙනවා මගේ මැනිකේ.. 😥😥

  • @нємѕин
    @нємѕин 3 года назад +39

    මේවනම් හිතටම වදින සිංදු භාවනාවක්☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️🤩

  • @chathurikazzzmadu2531
    @chathurikazzzmadu2531 4 года назад +42

    හැම වැරැදි කෙරුවෙ ඔයයි ඉස්සර ...ගෙඋවෙ මමයි වන්දි ඇස් තෙත් කර....😥😥😥...kawadahari eyalage weradi therum gani..eth me tharam iwasana genunge hith harima පුදුමාකාරයි ...😥😥

    • @slmusic6140
      @slmusic6140 3 года назад

      මව සප් කරන්න අනේ ලොකු දෙයක් උදව්වක් කරන්න

    • @lakshithadilshanlakshithad1571
      @lakshithadilshanlakshithad1571 3 года назад +1

      Puduma na. Ewage aya innawa. 😔😔

  • @sinahalanthe9701
    @sinahalanthe9701 4 года назад +94

    පිරිමි දන්නේ ඔච්චරයි , දෙවියේක් වෙන්න ඕනිනෑ මනුෂ්‍යයේක් වගේ හිටියානන් ඇති

  • @udithacooray2457
    @udithacooray2457 5 лет назад +12

    හැම වැරදි කෙරුවේ...
    ඒක මාර විදියට ෆීල් වෙනව බ්‍රෝ 😍

    • @sltytv1866
      @sltytv1866 2 года назад

      AththatAtama niyama song ekak..kiyanna wachana ne

  • @AnanthaAmayuru-wc7xg
    @AnanthaAmayuru-wc7xg 7 месяцев назад +3

    කෙල්ල ට පණ වගෙ ආදරේ කරණ කොල්ලොන්ට කව දාවත් වරදින්න එපා හැම දාමත් පණ වගේ ආදරේන් ඉන්න ලැබෙන්න ඔනේ💖💖💖

  • @sadunihirunika7310
    @sadunihirunika7310 3 года назад +101

    කොල්ලො මොන වැරැද්ද කලත් ඇත්තටම ආදරෙ කරන කෙල්ල සමාව දෙනවා.

    • @sadunihirunika7310
      @sadunihirunika7310 3 года назад

      @N.imantha de silva 😂😂😂.එලම

    • @tharudissanayake799
      @tharudissanayake799 Год назад

      Samave dunnoth aphu ravetena eka thami venne😊

    • @sadunihirunika7310
      @sadunihirunika7310 Год назад +1

      @@tharudissanayake799 ඒකට ලෑස්ති වෙලයි සමාව දෙන්න ඕන 🙂

    • @dulithadilshan7065
      @dulithadilshan7065 3 месяца назад

      ​@tharudissanayake799 හැමෝම එහෙම නැ

    • @meow_flow44
      @meow_flow44 2 месяца назад

      😂😂😂

  • @tharangamanel6392
    @tharangamanel6392 2 года назад +3

    මුල ඉඳලම මාව ridduwa තවමත් කරන්නේ එකම තමයි පිරිමි කියන්නේ මහ ජරා ජාතියක් උන්ට පපු නැහැ උන් මහ paukarayo

  • @sasinipoornima5312
    @sasinipoornima5312 4 года назад +7

    හැම කොල්ලෙක්ටම තමන් කරන වැරැද්ද පහුවෙලා හරි තේරෙනවානම් මේ ලෝකේ ආදර කතා ඔක්කොම වගේ දුකින් කෙලවර වෙන ඒවා නෙමී

  • @manojpriyanka4752
    @manojpriyanka4752 Год назад +33

    මගෙ මහත්තයත් ඔය වගේ තමා.... එයාට මම ආදරේ තරම් එයාවත් දන්නෙ නැතිව ඇති... එයා මාව අයෙම හොයම් එයිද කියන්න මන් දන්නෙ නෑ... ඒත් එයා දවසක එයි කියන විස්වාසෙ මගේ ගාව තියෙ... හැම වැරැද්දක්ම හදා ගෙන... මගේ ගාව සමාව තියෙනව.... ඉන්න තැනකින් එන්න අයියෙ

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 5 лет назад +27

    ජයතුගේ ඒ ඇස් දෙක... හොද මල්කරුවෙක්

  • @HansiDilhara-d2c
    @HansiDilhara-d2c 27 дней назад +1

    ගෑනු චපලයි කියුවට... ඇත්තටම බැලුවොත් පණ වගේ ආදරේ කොච්චර ප්‍රබලද කියලා.. සම කරන්න පුලුවන් දෙයක් ලෝකේ නැතිවෙයි......
    පිරිමි ඒක තේරුම් ගන්නකොට ගෑණු අතාරින්න ඕන උපරිමෙන්ම අතෑරලා ඉවරයි..........

  • @ishwo230
    @ishwo230 3 года назад +28

    සමාව දෙන අපි වගේ කෙල්ලො ඕනී තරම් ඇති තව

  • @cookwithapilk
    @cookwithapilk Год назад +1

    අවුරුද්දකට කලින් මේකෙ දැම්ම කමෙන්ට් එක මාත් මේ වැරැද්ද කරලා කවදාම හරි විදවයි කියලා අද විදවන්වා ගොඩක් බැද්පු අවුරුදු 7ම නැති උනා සමා වෙන්න මගේ මැනික 😢😢😢

  • @rukman.d.fernando8881
    @rukman.d.fernando8881 6 лет назад +17

    The best I have seen in ages. The young ladys acting was good too. An every young person must be made to watch this video. See how lust interferes with the real love and in the end he loses his loved ones and on the verge of losing his own life. Reminded me of Mr Dasun De Silva. Great work.

  • @nadiniihesha3119
    @nadiniihesha3119 4 года назад +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️❤️

  • @madusara7914
    @madusara7914 2 года назад +10

    Mage ජීවිත කතාව අදත් අහනව....

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 Год назад +2

    "රස තැන් හොයා ගියපු මං අසරණයි." උදේ ඇහැරුන ගමන් මේ සින්දුව මතක් උනා නිකන්ම.ඒ නිසා අහන්න ආවා..2023 🙂 එක්ස්ටත් කවදම හරි ඔහොම මං ගැන හිතෙයි අනිවාර්යයෙන් ම ❤🙂

  • @tvred8328
    @tvred8328 6 лет назад +25

    හැමදාම මං අහන සුපිරිම සිංදුවක්

  • @lakshanimuthukumari1328
    @lakshanimuthukumari1328 6 лет назад +4

    Hama Waradi Keruwe Mamai Issara.....
    Pana Wage Labu Adare Wisikeru...pau kari mamai...me video eke mage jivithe godaaaaak dewal thiyanawa....

  • @kavikavi1445
    @kavikavi1445 6 лет назад +11

    කොච්චර බැලුවත් athi wenne ne lassanama lassanai good luck aiya

  • @nathalicathumekala7293
    @nathalicathumekala7293 3 года назад +33

    මටත් ඔය වැරද්දම කලා..එක සැරයක් සමාව දුන්නම ආයෙත් කලා...දැන් එයා තනිවෙලා..

  • @gayanisandamali3221
    @gayanisandamali3221 Год назад +2

    පණ වාගෙ ලැබු ආදරේ විසි කෙරෑ... පව් කාරයා මමද මග වැරදුනු...... හිංසා කරන්නෑ සත්තයි මින් මතූ ... හිනැහෙයිද ආයෙමත් ඉරනම් තරෑ...💕💕💕❤️❤️❤️😢❤️❤️

  • @BellanavithanageSiraj
    @BellanavithanageSiraj 10 месяцев назад +13

    😢කවදවත් කෙල්ලෙක්ට බොරු කරන්න එපා බන් කෙලවෙන්නෙ අපිටමයි

  • @DJCHAMOTH
    @DJCHAMOTH 5 лет назад +22

    ලස්සනයි හිතට ගොඩක් දැන්වා......
    හැම වැරදි කෙරුවේ ඔබයි ඉස්සර
    ගෙව්වේ මමයි වන්දි ඇස් තෙත් කර

  • @vihanganethum2870
    @vihanganethum2870 6 лет назад +47

    පට්ට වොයිස් එක😂😂

  • @rose-m7r5s
    @rose-m7r5s Год назад +9

    කෙල්ලෙක්ගෙ තැන ඉදලා කිව්ව සිංදුවක් ❤මරු😊

  • @arjunansabitha6740
    @arjunansabitha6740 Год назад +1

    කෙල්ල කොල්ලට කොච්චර ආදරේ කළත් අන්තිමට වැරදි වෙන්නෙ ඒ කෙල්ල. චොදනා කරන්නෙත් අර කෙල්ලට තමයි කොල්ලෙක් වැරදි පිළිගත්තා සතුටුයි 😊😊❤️

  • @සුදුනොනාසුදුනොනා-ජ8ම

    අම්මො කොල්ලෙක් වරදක් පිලිගත්තා දැක්ක පලවෙනි විඩියෝ එකක් පලවෙනි පාරට බැලුවේ .මොකද කොල්ලො හැමදාමත් වැරද්ද කෙල්ල පැත්තටම දන්නේ .හැම කෙල්ලම එක වගේ නැ අවංකවම ආදරේ කරලා පන උනත් දෙන්න කැමති කෙල්ලො ඉන්නවා.එක තෙරුම් ගන්න කොල්ලන්ට බැ අවංකව ආදරේ කරන කෙල්ලව අත ඇරලා ආදරේ නොකරන කෙල්ල පස්සෙ යනවා මේවා හොද පාඩම් කොල්ලන්ට☝️☝️☝️☝️☝️☝️☝️👍👍👍👍👍

  • @shashikalaathuraliya5275
    @shashikalaathuraliya5275 3 года назад +29

    ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර❤️❤️❤️😭😭😭😭😭😭

  • @Dilu-p-wickramaarachchi
    @Dilu-p-wickramaarachchi 2 года назад +11

    උන් තැනම මං තාම ඒ විදිහමයි 😌❤️

  • @ruwanimenaka1690
    @ruwanimenaka1690 6 месяцев назад +1

    කොච්චර ඇහුවාත් එපා වෙන්නැ මේ සින්දුව නම් 😢🥺

  • @sujisada3570
    @sujisada3570 6 лет назад +16

    හා සමාව දෙන්නම්..අන්තිමේට ඕක තමයි අහන්නේ

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 года назад +1

    Unthanama oba thama e vidiyamai
    Mage wachanayakatath harima awanathaii☺☺

  • @tarushic9245
    @tarushic9245 6 лет назад +8

    hamadama vardi karana kollo. duk widin na kello. jayathu aiyat witari teruna. tanx aiye❤❤❤❤❤

  • @chamilasirithunga7706
    @chamilasirithunga7706 5 лет назад +9

    එනකන් බලන් හිටපු වීඩියෝ එකක් සුපිරියි ජයතු අයියේ චිරං ජයතු ජයතු

  • @samsanfernando9516
    @samsanfernando9516 6 лет назад +59

    හැම වැරදි කෙරැවේ මමයි ඉස්සර
    ගෙවිවේ ඔයයි වන්දි ඇස් තෙත් කර.... සමාවෙන්න කියලා හිත හදා ගන්න හැදුවත් තාමත් පිච්චෙන වාර අනන්තයි...ඔය ඇස් වලිං ගිය කදුළු වලට මම කවදා හර වන්දි ගෙවයි නිමා...

  • @srilankatrucklife427
    @srilankatrucklife427 6 лет назад +11

    ඒක මරූ....👌❤️

  • @kalingadileepa7970
    @kalingadileepa7970 6 лет назад +38

    Patta J2..ආදරෙයි පැලෙන්න SF

  • @kaveebeautycosmetics386
    @kaveebeautycosmetics386 6 лет назад +2

    Godakma lassanai.kollonta hoda padam mewa

  • @mojonewslk
    @mojonewslk 3 года назад +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්, ගොඩක් ලස්සනයි

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Год назад

    ගෑණු පිරිමි වගේ නෙමෙයි ඉවසනවා බැරිම තැන යනවා ආයේ පිරිමි කෙනා වැරදි හදන් හැරුණත් ආයේ ඒ ගෑනු හිත හැරෙන්නේ නෑ මොකද එයා නතර උනේ ගොඩාක් මහන්සි වෙලා🥲

  • @vindhyadealwis7487
    @vindhyadealwis7487 6 лет назад +6

    Wooow jayathu.. lassnai song eka😘😘😘

  • @nilukanishanthi
    @nilukanishanthi 9 месяцев назад

    දුකක් විතරමයි මෙ සිංදු වෙ තමයි කොල්ලො තමයි වැරදි ❤❤😢

  • @chathucj9194
    @chathucj9194 6 лет назад +14

    Excellent song and music video congratulations 👌🎤🏆

  • @tharushitharushi9000
    @tharushitharushi9000 Год назад +1

    Kollek weradak pili gaththamada koheda sinduwa lassanai ❤

  • @චතුරනිලංග
    @චතුරනිලංග 6 лет назад +30

    රස තැන් සොයා ගියපු මං අසරණයි.........
    කොතනකට පාවෙයිද මට මා සැකයි........

  • @ShehanPrabuddha2005
    @ShehanPrabuddha2005 2 года назад +1

    1M තව 2k 😍😍😍

  • @janusudu4524
    @janusudu4524 2 года назад +18

    බැදීම් කියන්නේ මහා පුදුම කරුමයක් 😥😥😥😥😥

  • @DasunDasun-k3j
    @DasunDasun-k3j 3 месяца назад +1

    මං ආසම 𝑆𝑜𝑛𝑔 එකක්😢😢❤

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 6 лет назад +6

    Niceeeee song & Superrrrrrb Act nadeesha. I miss u friend.
    Goood Luck😂😂😂😂😉😍😍👍👍👍👍

  • @chalanichathurika2960
    @chalanichathurika2960 2 года назад +1

    Niyama songs tika. Minissu thamange waradda piligannawanam loku deyak. Ehe aya thamai ada api one

  • @nethminisewwandi8045
    @nethminisewwandi8045 4 года назад +7

    හැම වැරදි නුබයි ඉස්සර..😥😥
    ගෙව්වේ මමයි වන්දි ඇස් තෙත් කර 😥😥😥

  • @sriyaniliyanaarachchi336
    @sriyaniliyanaarachchi336 2 года назад +2

    ඔයාගෙ වොයිස් එකනම් මාර ලස්සනයි 😍😘

  • @histhagayathri664
    @histhagayathri664 6 лет назад +4

    Kiyanna deval na e tharamatama song eka lassanai. Super bro....

  • @GamingTDFF
    @GamingTDFF 11 месяцев назад +1

    Me vage ivasanna puluvan kello jeevitheta Hoyana amarui.... 😢😢😢😢❤

  • @dumalrathnayaka6498
    @dumalrathnayaka6498 6 лет назад +2

    lassanai ayye kalekata passe lassana song ekak. all the best jayathu ayye

  • @nimeshishantha5684
    @nimeshishantha5684 6 лет назад +7

    හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර...ගෙවුවේ ඔයයි වන්දි ඇස් තෙත්කර...

  • @IreshaKusum
    @IreshaKusum 5 месяцев назад +1

    මාරු පාඩමක් කොල්ල nta

  • @isurudemuni2496
    @isurudemuni2496 6 лет назад +18

    ලස්සනයි....ජය වේවා!!!!!!!!!!!

  • @misharamadushani1418
    @misharamadushani1418 6 лет назад +5

    Eka Nam mara lassanai aiya.... good luck j2 aiya.

    • @asankasandaruwan305
      @asankasandaruwan305 6 лет назад

      Mishara Madushani Madushani Call me...""."0767379364"""
      😘Imo,viber,whatsapp 😉

    • @sajithpremananda1126
      @sajithpremananda1126 6 лет назад

      Mishara Madushani Madushani cl me....
      ....imo...viber...;-);-);-);-);-);-);-);-);
      0713661415

    • @shanakagunasekara3685
      @shanakagunasekara3685 6 лет назад

      +Asanka Sandaruwan maheshi nawarathnage number eka illuwa neda....0772671995

    • @indikaudaya2699
      @indikaudaya2699 6 лет назад

      Mishara Madushani Madushani 00966506530457

  • @chamiproduction730
    @chamiproduction730 6 лет назад +1

    සුපිරි aye kiyalawadak na godak hithata දැනුණා

  • @B.B.S.L.01
    @B.B.S.L.01 8 месяцев назад +2

    2024 /05 තාමත් අහන ආසම ඒවා 🔥❤️

  • @rangahapuarachchi8606
    @rangahapuarachchi8606 2 года назад +2

    පට්ටම සිදුවකර ලස්සන video ekak හදල

  • @sigiriyepodisadhu470
    @sigiriyepodisadhu470 4 года назад +3

    මටත් මෙවගෙ ජිවිතයක් තමයි තියෙන්න 😭😭😭😭😭😨😨😨😨

  • @dewminisamindi8480
    @dewminisamindi8480 6 месяцев назад +2

    පනදීගෙන ආදරේ කරන ගෑනුන්ට දුක් දීලා තමයි පිරිමින්ට අවසානෙ වරදින්නෙ🥺

  • @beautyconner8776
    @beautyconner8776 4 года назад +11

    හැම වැරදි කෙරුවේ ඔයයි ඉස්සර, ගෙව්වේ මමයි වන්දි අස් තෙත් කර..

    • @wasanathushari9299
      @wasanathushari9299 3 года назад +1

      හැම වැරදි කෙරුවෙ "මමයි" ඉස්සර ගෙව්වෙ ඔයයි වන්දි අැස් තෙත් කර

  • @sandaruwanirajapaksha261
    @sandaruwanirajapaksha261 4 года назад +2

    හැම වැරදී කෙරුවේ ඔබයි ඉස්සර ....
    ගෙවුවේ මමයී වන්දී ඇස් තෙත් කර... 😢😢😢

  • @shniroda1762
    @shniroda1762 Год назад +2

    මාරම ලස්සනයි ඒත් ගොඩක් දුකය😭 😢

  • @dkpsrilankatrave
    @dkpsrilankatrave 3 года назад +8

    මන් මේ සින්දුවට ගොඩාක් ආදරෙයි

  • @rehandanu5191
    @rehandanu5191 4 года назад +3

    උන් තැනම ඔබ තාම එ විදිහමය් මගේ වචනයකටත් හරි අවනතය් රස තැන් සෝය ගියපු මා අසරනය්.

  • @amilaamila8186
    @amilaamila8186 2 года назад

    කොතැනකට පා වෙයිද මට මා සැකයි ....කාලෙකට කලින් මේ සින්දුව ඇහුවා එච්චරටම දැනුනෙ නැහැ ....ඒත් අද මගෙ වරදින් මේ සින්දුව හිතටම දැනුනා ....

  • @damaynthi642
    @damaynthi642 2 года назад +2

    පිරිමි වැරදීම කරන ගානෙ ගෑණු අපි සමාව දෙනවා .

  • @vihang_Pathirana
    @vihang_Pathirana 6 месяцев назад +1

    සමහර දේවල් අතඇරුන එක ගැන සතුටුයි

  • @isuudantha
    @isuudantha 6 лет назад +7

    ඒක මරැ 😍😍😍

  • @sanjudino525
    @sanjudino525 5 лет назад +1

    ලස්සනයි ගොඩාක් ....duka hitenawa බලනකොට pau itin kella

  • @maheshpriyanka8448
    @maheshpriyanka8448 6 лет назад +5

    අමතක කරන්නට හොඳ නැ අවන්කව ආදරය කරන්න ඔනේ එක්කෙනෙකුට කියල නෙ 😇😇😇😇😇😇😇😇😇😇😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😛😛😛😛😛😛😛😛😛😛

    • @anshsonu1686
      @anshsonu1686 2 года назад

      Why we ' re suffering in life time

  • @SujithKumara-jy2xt
    @SujithKumara-jy2xt Год назад

    සින්දුව නම් පට්ට ලස්සනයි😍❤️අදටත් අහනවා😘

  • @namaltharanga8840
    @namaltharanga8840 5 лет назад +6

    ඇති යන්තමි වැරැද්ද පිලිගත්තනෙ👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @Chuti267
    @Chuti267 Год назад

    හැමෝටම තේරෙන්න ගොඩක් කල් යනවා...එත් එ කල් ගිහින් තේරැණාම ගොඩක් දෙවල් වෙලා ඉවරයි..💔😢😥

  • @senulaishini9739
    @senulaishini9739 6 лет назад +7

    ලස්සනයි ලස්සනයි 😍😍🎵🎵

  • @RajapakshaRaja-h7t
    @RajapakshaRaja-h7t 2 месяца назад

    හැම වැරදි කෙරුවෙ❤ මමයි ඉස්සර❤ගෙවිවෙ ඔයයි❤ වන්දි ඇස් තෙත්කර😢😢