Ape Amma VS Wild Cookbook & Yohani ඇත්ත හෙළි වුණා (ඉරිසියාවෙ පැලෙනව) - Kaviya
HTML-код
- Опубликовано: 15 янв 2025
- SUBSCRIBE my RUclips Channel &
click on the bell 🔔 to not miss the next videos
INSTAGRAM: / kaviyafernando
Second Channel: / modayakaviya
Kaviya Short: / @kaviyafernandoshort
Reacted videos:
Ape Amma : • ✔ පව්කාර සතුට. බොහෝම ස...
FaceBook Page: / kaviyafernandoyt
Page Loka Bhole: / 615454726212031
Follow Me.
INSTAGRAM: / kaviyafernando
Facebook: / kavishka.deshan.52
TikTok: / kaviyabhole
Sponsorship: businesskaviya@gmail.com
T-shirts and Sweatshirts:www.moteefe.co...
FLEX0:
ZikkaMalli: / @zikkamalli
MR.Praviya: / @mrpraviya
Pasiya: / @pasiya7
මේ චැනල් එකේ තමා මම වැඩිපුර වීඩියෝ දාන්නේ youtube.com/@kavishkafernando?si=s1qDDwQstRa0uQ7V
danda bn kiyanne 😣😣
අම්මෝ ඒක ,, සිරාවටම මේ වීඩියෝ එකෙන් දැනගත්ත හරිම විස්තරේ. පැත්ත ගියත් ඇත්ත කියන සුපිරි කොල්ලෙක් 🤠😎
Balapanko bn kaviya me ganige paliyawa
@@pathumdivyanga9547 little
ම්.. 'මගෙ අම්මා' ඔයාගෙ නැන්දම්මා වුනොත් කෝමද..?😅😂
Wild cookbook කොල්ලා මාරම දක්ෂයි...
එයාගෙ තියෙන්නේ වෙනම art එකක්..
කට්ටිය ඒක බලන්නෙ උයන්න ඉගෙන ගන්නම නෙමෙයි ..
ඒ channel එක බලන්න ආසයි...
හරිම creative ...
සුබ පතනවා චරිත් පුතාට ඉදිරියට ම යන්න තව තවත් ශක්තිය ලැබේවා !!!!
ow....kollage action supirii
ow mama kawadawath uyalath na uyanna danneth na mata uyanna igenaganna onith na eth mama wild cookbook ge video balanawa eya mara lassanata content create karana nisa
Hotel ekey weda karana chef kenekuta uyana eka magic ekak nemey. Wild cook book chef kenek. Ithin e lamayage hotel denuma idiripath karanawa podi action ekak daala.
අනොමා මුස් ලමයින්ට කොයිතරම් ආදරෙන් හැමදේමකිටලාදෙනවා.හරිම නිහතමානී .මෙ අම්මටනම් පිස්සු.
මිනිස්සු වයසත් එක්ක පරිණත වෙනවා කිව්වට ඔය විශ්‍රාමික ගුරු උත්තමාවිය වයසත් එක්ක අමු ගොන් කෛරාටික ඔලමොට්ටල ඉරිසියාවෙන් පිරුණු ගෑනියෙක් වෙලා, මිලියන 2 ක 3ක් සබ් තියෙන චැනල් එකක් කරාට YT ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ
Eknm atta gayan aiya😹
99% ගුරුවරු කියන උන් උන්ගේ ළමයි ඇරෙන්න අනිත් ළමයි ඉගෙනගන්න ව ට කැමති නෑ.
ඔව්ව්ව්ව්ව්ව්
සිරා 😂🤍
ඕකුන් ඔක්කොම ඔහොම තමයි නාකි හැත්ත 😂 පින්පඩි පක්කු තව පඩි මදියිලු 😂
wild cook කියන්නෙම "BRAND" එකක් 💗💗💗
💯
මම උයන්න ඉගන ගත්තෙම යූටියුබ් එකෙන්. කෑමක් හදන්න ඕන උනාම ඒ ගැන වීඩියෝ දෙක තුනක් බලනවා. ගොඩක් වෙලාවට අපේ අම්මගෙ ක්‍රම ගොඩාක් වෙලාව ගතවෙන දීර්ඝ ඒව. ඊට වඩා ලේසියෙන් අඩු වෙලාවකින් රසට හදන විදිහ වෙන චැනල් වල තියනවා. අනික ඒ මොන එක උනත් බලන්නෙ ඒ කෑම හදන්න ඕන උනොත් විතරයි. නැතුව වීඩියෝ එකක් දානකල් බලන් ඉඳලා ගිහින් බලන්නෙ නෑ. Wild cookbook ගේ ශෝට්ස් විතරයි බැලෙන්නෙ. ඒ කෑම හදන්නම නෙවේ. ආර්ට් එක නිසා. ඒවා තත්පර තිහෙන් හතලිහෙන් ඉවරයි. පැය ගනන් ගත කරන්න ඕන නෑ.
මානසික ලෙඩෙක් නේ WildCook Book ගේ Videos Local විතරක් නෙවෙයි සිංහල Voice නැති නිසා Worldwide යනවා.. අනික මෙයා වගේ අඬන්නේ නෑ එක වෙනම Art එකක් එක්ක Cooking කරන්නේ..
පූර්ණ ළමා විය සංවර්දනය උනේ නැති වුනාම තමා ඔය වගේ අමුතු අමුතු ජීවීන් බිහි වෙන්නේ👽😂
Wild cookbook ට ඉන්දියාවේ බංගලාදේෂයේ හිතාගන්න බැරි ෆෑන්ස්ලා ප්‍රමානයක් ඉන්නවා 😂😂😂😂😂
ඔව් ඒක 1000% ඇත්ත. මලයාලම් යාලුවො ටිකක් ඒ කොල්ලගේ දොදොල් වීඩියෝ එක බලලා ඩුබායි වලට දොදොල් යවන්නත් උනා. ඒ කොල්ලා එච්චර ෆේමස් කියලා තේරුනේ එදා. ❤
මම කවදාවත් බලලා නැ ඒ මල්ලිගේ විඩියෝ මමත් බලන්ලලන ඕනා ඇත්තටම මේ video එක බලපුවහම තමා තෙරැනෙ එයා වැරදි කියලා ග.
@@VerseVibes-gj8bh❤❤🎉🎉
Wild cookbook මල්ලි කියන්නෙ ලෝකෙම ආදරේ කරන වැඩ්ඩෙක් හරිම ආදරනීය චරිතයක් මල්ලි ❤️❤️❤️❤️❤️❤️
චරිත් පට්ට කොල්ලෙක් . හැම ප්‍රෝග්‍රෑම් එකකම පලවෙනියෙන් වැඩකරපු තැන් උදව් කරපු අය ගැන කියනවා. මුල අමතක නොකරපු එළ කොල්ලෙක්
අපේ අම්මා එක්ක උයන්න ගියොත් උයලා ඉවර වෙද්දි කෑම එපා වෙනවා එයා හාල් හොදලා ඉවර වෙනකොට wild cook බත් උයලා කාලත් ඉවරයි 😅😅😅
Pu ykooooo😅😅😅
Aka venasa professional chef knakui cooking tips. Ape amma hondai hame gode genunta
Ubalage kathva hari malli. Api charith malli dannva. U thamnge vedak karagena inna nihatamani kollek
😂😂😂
ඔයාගේ කතාව හරි..වීඩියෝ එක බලාගෙන උයන්න ගියාම කියවිල්ල අහද්දී ලිපේ ඒවා කර වෙනවා.එනසාල් තලන එකේ ඉඳලා,කරපිංචා කපන එක පවා කියවනවා විතරයි
ලංකාවේ එකාට එකා ඊර්ෂ්‍යාවයි බන්....ඒකන ලෝකයේ අන්තිමට දුප්පත්කම අතින් වැඩි රටවල් 10 ඉන්නේ...දියුණු රටවල් ජපානය,දකුණු කොරියාව සහ යුරෝපයේ උතුරු ඇමෙරිකානු රටවල් වගේ මිනිසුන් ඔහොම නැහැ...නීතිය ඔක්කොම සමානයි....මම මේ අපේ අම්මා කියන චැනල් එකේ එයා කෑම හදන විදිහ පිළිවෙළකට ක්‍රමානුකූලව පෙන්නවා ඒත් ඊට වඩා කුහක කම ඉතාමත් වැඩී මෙයාගේ.....
අපෙ අම්මා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්......අපි හැමදාම ඔයත් එක්ක චරිත් අයියෙ❤️
වයසේ වැරැද්දක් කියන්නත් බැහැ, මොකද Anoma’s Kitchen එකේ Aunty හරිම supportive young RUclipsrsලාට. 😊 මේ aunty ඉන්නේ මම, මට, මගේ, මගේම විතරයි, මටම විතරයි mentally එකේ 😂 RUclips එකේ යන්නේ algorithm එකක්, එහෙම නැතුව මේ වගේ cooking channel එකක් demote කරන්න එයාලට වෙලාව නෑ 😅
Meya anoma's kitchen ekkat tarahaine neda😂
"Modayoth wayasata yanawa" kiyana eka hondatama oppu karana kenek... 😅
ගුරුවරු හරිම කුහකයි කියන්නෙ ඕක තමා
@@dhanu5044ou.anoma varuni chamalka ekka meta aurudu 4-5kalin ellune.harima dushta kanthawak
She's the best
මම නම් පොඩ්ඩක් හිනා වෙන්න ඕන උනාම අපෙ අම්මා බලනවා😂
මල්ලි ඔයා අවශ්‍ය දේ පැහැදිලිව තේරුම් කරා.. අපේ අම්මාට එයා උයපු කෑම කාලා දැන් සීනී වගේ😂😂
අනේ අපේ අනෝමා ආන්ටි කොච්චර නිහතමානී චරිතයක්ද මෙයා එක්ක ගත්තහම. චරිතවත් විනයක් නැති මේවගේ ගැහැනු ඇත්තටම පිළලයක්. කමක් නෑ. පැණිරස අතර තිත්ත රසත් තියෙන්න ඕනිනේ. එතකොටනෙ පැණි රස අඳුනගන්න පුලුවන්
Anoma aunty 😍
100%
Anoma aunty ❤
Anoma aunty කියන්නෙ, මෙයා වගේ නෑතුව තිබිල හම්බුනු කෙනෙක් නෙවේ නෙහ්.. බොරුවට රගන්න හෙතුවක් නෑ එයාට❤
@@Jsksihshsnslsbbs අනිවාර්යයෙන් , එතුමියට ඕවා නොකරත් ලස්සනට ඉන්න පුලුවන්.
Wild cook කියන්නේ උගේ මහන්සියෙන් ඉදිරියට ගිය පොරක්.🤙🙂
Ow bn.. meyatanam me thanikarama irisiyava
@@pasindujayasanka8308 ඇයි උබලගෙ ගමේද 😂 ඌ ඉන්න තැන දැකලා ඇස් කහනවා වගේද 😂😂
@@pasindujayasanka8308 අපොයි අපොයි 😂 මේක 2023 බන් 😂😂 උබ කියන බොරු අතේ මාට්ටු වෙනවා 😂 උබලගෙන් youtube ඉගනගෙන උ 5M ගහනකල් උබ ගෙදරට්වෙලා අතේ ගැහුවද 😂 කෝ උබෙ chanal එක
යූටියුබ් කරන හැමෝම එහෙම තමා
@@pasindujayasanka8308උබ මොකෙද්ද.උබට චැනල් එකක් වත් තියනවා ද
අම්මෝ 😂
මෙච්චර කෝලම් කරලා වට්ටන්න තරම් මිනිස්සුන්ට පිස්සුවක් නැහැ 😂.ඉතිං බලන්නකො තියන ඉරිසියාවට වචනත් පැටලෙනවා. කොහොමත් සාමාන්‍ය කෙනෙක් උයන එකයි Qualified chef කෙනෙක් උයන එකයි අතර ලොකු වෙනසක් තියනවා. කොහොම උනත් වෙන කෙනෙක් ඉස්සරහට යද්දි ගුරුවරියක් හැටියට ඔහොම ඉරිසියා කරන එක නම් හරිම සංස්කෘතිකයි 😅😂
අමෝ😂😂 ඇත්තටම අපෙ අම්මගෙ ළමෙක්වත් කියන්නැද්ද දන්නැ අපිට ලැජ්ජ නොකර ඉන්න අම්මෙ කියල 😂😂
සිරාවටම 😂
මේකි විතරයි මේ ලෝකේ කෑම හදන්නේ. පබිලිස්ගේ රෙසිපි පරාදයි අපෙ අම්මට🤣🤣🤣😊
දැන් අපේ අම්මා Cooking වෙනුවට Comedy series එකක් පටන් ගත්තා නම් wildcookbook ව පරාද කරන්න පුලුවන්😎😅
😂
ඇත්ත..🤣
😂😂
😂😂
සිරා
පටස් ගාල ගිහින් wild cookbook Subscribe කරපු මම 😌
මාත් 😂🤝
ඉස්සර අපේ අම්මගෙ වීඩියෝස් බැලුවා.තරුණ ළමයින්‍ට ඉරිසියා කරන නිසයි කෑම හදන අනිත් අයට බනින නිසයි එපා වුනා.wild cook book කොලු පැටියා දක්ශයි.කාටවත් පහර ගහන්නෙ නෑ.එයාගෙම ක්‍රමයට අලුත් දේවල් කරනවා.තරුණ වැඩිහිටි හැමෝම ඒ සිරියාවන්ත කොලු පැටියට ආදරෙයි.
Ane matath epa wuna...malliya niyamai
මටත් එහෙමයි .අනෝමට හිනාවෙන්න ගත්තට පස්සේ මමත් එයාගෙ video බලන එක නැවැත්තුවා ... අනෝමා නම් හරිම නිරහංකාර නිහතමානී කෙනෙක් .
මේ ගෑනි කොයි වෙලේ හරි හාර්ට් ඇටැක් හැදිල මැරෙනව මේ යූටියුබ් එක නිසා 🤣🤣🤣
එතකොට අපේ අම්මාත් wild cook book ගේ හොඳ Fan කෙනෙක් 😁😅✌️
ඒ ගුරුවරියක් කිව්ව නේද මුන් වගෙ උන් ගුරුවරු උනු නිසා තමයි මෙ රට මෙ තැනට පත් වෙලා තියෙන්නෙ
Wild cookbook දක්ෂයි නිර්මාණාත්මකයි.. බලන් ඉන්න ආසයි.. ❤ Village kichen channel ekatath ඊරිසියා කරනවා මේ ගෑනී.. 😢 රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව 😂
🤣
Village kitchen is excellent
මේ නාකී මගුල සදහටම අයින් කරලා දාන්න බැරිද බං 0 කරන්න බැරිද.
සිරාවටම පොර මාර creative .
@@lakshanliyanage3504 😂 සාප අනේ කවුරු හරි රවට්ටලා වගේ
මුලින්ම බැන්නා වරුණිට , වරුණි ඕස්ට්‍රේලියාවෙ ඉන්නව වරුණිගෙ නෑයො යූ ටියුබ් එකේ ඉදන් මේ අපෙ අම්මාගෙ වීඩියෝ යට යවනව කියල..පස්සෙ අනෝමා ඇන්ටිට බැන්නා එයාගෙ ළමයි පිටරට ඉදන් අපෙ අම්ම්ගෙ වීඩියෝ යට ගහනව කියලා ...දැන් wild cook book එකට බනිනවා...අපෙ අම්මා තනිකරම ගොනා සේ හැසිරෙනවා ..හානවා .
😂😂
ඇයි යොහානිට.. 😂 මාත් හිතන් හිටියේ cooking චැනල් වලට විතරයි පහර ගහන්නේ කියලා
ඔව් ඒ දෙන්නට පුදුම වදයක් දුන්නේ මේ මනුස්සයා ඒවා බලලා තමා මටනම් මෙයා එපා වුණේ
මටත් එපා වුනේ නිකරුනේ මිනිස්සුන්ට මඩ ගහන නිසා. වැරදිලාවත් රෙසිපි බලන්නෑ.
අපේ අම්මා ඔයා තව තවත් නිහතමානී වෙන්න. මහ නපුරුකමක් ඔයාට තියෙන්නේ...
අනිත් මිනිස්සු views ගන්නේ එයාලගෙ talent 1ට. Jealous කරන්න එපා .
හොද වෙලාවට මේ ගෑණු කෙනාව මම subscribe නොකර හිටියේ...මුල් කාලේ ඉඳලම මට නම් අල්ලන්නෙම නෑ...මාත් ගොඩක් කෑම හදන්නේ youtube vedios බලල තමයි..ඒත් මං මෙයාගෙ vedios නම් බලන්නෙ නෑ.. මුල ඉඳලම මට මොකක්දෝ දැනුනා..බලන්න හිතෙන්නේ නෑ...චරිත් මල්ලීගෙ හිනාව දැක්කත් බඩ පිරෙනවා.. එයා වෙනමම brand එකක්... හරිම simple.. හෑලි නෑ.. කෙටියි..ඒකයි එයාට subscribe la වැඩි.. කොහොම මඩ ගහන්න ඉරිසියා කරන්න හැදුවත්..ඉස්සරහට යන කෙනා යනවාමයි..මේකෙන් මල්ලිව තවත් ජනප්‍රියත්වයට පත් වුනා කියලයි මට නම් හිතෙන්නේ...best of luck wild cookbook..🙂🙂🙂
මේ වගේ කුහක ගැහැනු මේ ලෝකෙ ඉන්නවද කියලා හිතාගන්න බෑ.ලංකාවෙ දරුවෙකුට මේ වගේ ප්‍රසිද්ධියක් ලැබුණ එක කොයි තරම් සතුටු වෙන්න ඕනි.මේ ගැහැනු කෙනා ගුරු සංහතියටම නින්දාවක්.
මේ ගෑනිට ළමයිවත් නැද්ද යකෝ මේ ගැන කියල දෙන්න 😂
මේක බලන ගමන් search කරල අපෙ අම්මව 😹💔 unsubscribe කලා 😹 ඒ විදිහට කරපු සෙට් එක 👍
උබලත් රිපෝට් එකක් හරි ගහම් මචංල ❤️
mn nam report ekk ghuwa 😅
Man ikmanata baluwa search karala subscribe karalada kiyala ammooo na balan yaddi satutui man gana 😅😅😅
ඔය අතරෙ wild cookbook 6M සබ්ලා ගැහුවම මේ විශ්‍රාමික ගුරු මාතාවට හාට් ඇටෑක් හැදෙයි දෙයියනේ 😂😂
thawama naa 10M gahala diamond playbutton ek gththa dwst heart attack hadenne😂
Waiting 😂
5.4M දැන් 😌❤❤
Wild cook book චරිත් එන්.සිල්වා කියන්නේ තමන්ගේ මහන්සියෙන් හෙන කට්ටක් කාලා වෙනස් විදිහකට හිතලා උඩට ආපු කොල්ලෙක්. ලංකාවේ වැඩිම subscribersla ඉන්න පිටරට පවා fansla ඉන්න yt චැනල් එකක් එහෙම ලේසියෙන් මේ ආච්චි කියන විදිහට හදන්න බෑ. වැදගත්ම දේ තමයි ඒ තරම් උඩට ගියා උනත් හෙනම නිහතමානී චරිතයක්. ලංකාවේ සාමාන්‍යයෙන් හැටිනේ මිනිහෙක් ගොඩ යනකොට වල කපන එක. 3M ක විතර subscribersla හිටියට අපෙ අම්මට සමාජ මාධ්‍ය ගැන කිසිම දැනුමක් නෑ කියලා පේනවා. අපෙ අම්මට තව හොද ඒවා කියන්න පුලුවන්. ඒත් වයසක කෙනෙක් නිසා ඒවා කියන්න හිතෙන්නෑ.
මල්ලි මමත් chef chef කෙනෙක් බිහිකර කරන්නේ යම්කිසි ආයතනයකින්. ඒ කෙනාට සූපවේදය ගැන ජාත්‍යන්තර මට්ටමෙන් පුහුණුවක් දීලා. මේ නිකං මේ ගෙවල්වල හීන් උවමනයි මහා උයමනයි උයනවා වගෙ නෙවෙයි Chef බිහි කරන්නේ..
මන් හිතන්නේ මේ ගෑනු කෙනාට හීනෝන්මාදය😂😂 මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් ඇන්ටි මට පේන විදියට 😁😁බෙහෙත් ගන්න..හොස්පිටල් යන්න 😌😌
මචං wild cookbook කියන්නේ කොලිෆයිඩ් chef කෙනෙක්
Oya hari
අවුරුදු ගානක experience තියෙන කොල්ලෙක්
නාකී ඇන්ටිගේ ඉරිසියව
ඇත්ත
Wild cookbook the best ❤
Wild cookbook ඉක්මනට 10M Subscribe ගහමු ❤️🎉
උපරිමයෙන් sub එන්න ඕනෙ මේ ගෑනිට heart attack හැදෙන්න😅
Wadikal yannakalin wild cookbook 10M gahanawa. Etakota oki pipirila marei.😁
aniwa ow
❤
වැඩිහිටියෝ වශයෙන් තරුණ අයගේ දියුණුව දැකලා අපි සතුටු වෙමු.ඔය කියන පොඩි එකාගේ වීඩියෝ හරි ලස්සනයි.
අනිවාර්යෙන්
කොහෙමත් මල්ලි මිනිස්සුන්ට කැමක් හදාගන්න ඔන උනාම විතරයි Cooking විඩියො බලන්නේ. මිනිස්සු සිංදු අහනවා වගෙ Cooking විඩියො බලන්නේ නැ😂
කවියා ගෙන් ගේම ඉල්ලපු දවසෙ ඉදන් මන් මේකිගෙ වීඩියෝ බලන්නැ අනික wild coockbook කියන්නෙ එක්ස්පීරියන්ස් චෙෆ් කෙනෙක් මේකිට ඉරිසියයි😂
Mokkda ee seeneka😗
Ow eka aththa, young attractive talented kollek ekka heppenna puluwan da ?
ඇත්තටම කෑම හදන හැටි බලන්න වීඩියෝ නැති කාලෙ එයාගෙ ඒව බැලුවා.ඒත් ඊට වඩා සරලව ලස්සනට නිහතමානීව වීඩියෝ කරන තරුණ අය වීඩියෝ දානකොට ඉබේම ඒවට යොමුවෙන බවවත් තේරුම් ගන්න බැරි අයට මොනව කියන්නද.කුහක නොවී ඉන්න තරමට අනාගතයක් තියේවි.❤❤
👌👌👌👌
එක නම් ඇත්ත...ඉස්සර අපේ අම්මගෙ එවාමයි බැලුවේ..දැන් ඉට වඩා ලේසියට හදන එවා චැනල් තියෙනවා
ඔව් මට පේනවා..! 😂
පke අම්මා ආයේ ටිපර් වෙලා kaviya ට හින්ට් ගහන video එකක් දානවා කියලා.😂💔
අනිවා හැබැයි ඒකත් ආතල් බං
😂
🤣🤣🤣
adooh adooh 😂
Live awe ada 😂😂😂
අම්මෝ wild cookbook ඉක්මන්ටම 10M ගහපන් කොල්ලො 😅🔥 මේ ගෑණි පපුව පැලිලා මැරෙයි 🤣💔
ඔව් ඇ 😂
මමනම් ජීවීතේට බලලා නෑ ඔය අම්මන්ඩිගේ video wild cook නියමයි shot & sweet ❤
Wild cook කොහෙන් හිනා වෙයිද දන්නැ 😂😂😂 අපෙ අම්මට ඉන්න අයත් නැති වෙන වැඩක් කරගත්තෙ...වයසෙ වැරැද්ද 😂😢
unsubcribe karapn damma okita therei ethakota naki hutti api nm subscribe karala vath na 😁
අපේ අම්මා නව පරපුරට අත හිත දෙන්න පුරුදු වෙන්න ඔයාගෙ ගුරු රස්සාව ගැන කීව නේද ඒත් මෙහෙම කරන්න ගිහිල්ලා වෙන්න ඕනා ඒ වගෙ ප්‍රශ්න ඇති උනේ අපරාදෙ නිකරුණේ තමන් හදා ගත්ත තැන නැති කර ගත්ත දැන් ඉතින් දිගටම පල්ලම් බැසීම තමයි කවුරු හරි බොරු අදහස් දීල අපේ අම්ම නොමග යවලද ඒ උනත් මේ ප්‍රකාශ ඇය යම් සොයා බැලීමකින් පසුවයි කරන්න තිබුනෙ
Sira bn
Ape gedara channel 15 n ma unsubscribe kara eyawa dakka gaman kuhaka video eka
ape ammage audience ekath hithagena inne ape amma kiyna okkomahri kiyla. oya video eke comment sectione ek blnnko ara kollata banala.
අනේ අනෝමාගේ චැනල් එක මොනතරම් ලස්සනට වැදගත් විදිහට කරගෙන යනවද.
මේ ගැණීට පිස්සු 😂
ඒකනම් ඇත්ත...එයා හරිම අහිංසකයි අනෙ...මම හරිම ආසයි එයා කතා කරන විදිහට...😘😘😘
මේ ගෑනි කවදාවත් මැරෙන්න නෙමෙයි ඇවිත් ඉන්නේ.😂😂
@@s.l.nayakage me ganige munema thiyenne kuhaka pataka
ඒකනම් ඇත්ත නිහතමානී ආදරනීය වැදගත් කෙනෙක් අනෝමා ආන්ට් මේ වගේ ගූ ගොඩාක් නෙවෙයි😂
Anomas kitchen is class one
අපි නම් කවදත් ගැම්මට wild cookbook ට තමයි❤❤❤
නාකි එවුන් ඕම්මයි හදන්න බැ මෙ රට ඕම එවුන් ඉද්දි..තව කෙක්ගෙ දියුණු වට ඉරිසියා කරාම තමන් පිරිහෙනව ❤😊
මෙයා ඊරිසියාවේ පැලෙනවා .අනෝමා ආන්ටි කොච්චර හොදද.හරිම නිහතමානී යි.අනෝමා ආන්ටි කෑම හදනවා බලන්න ආසයි.wild cook කරන මල්ලීත් හරිම නිහතමානයි
සතුටුයි මල්ලි ඔයා ගැන. අපේ රටේ දක්ෂයෙක් වෙනුවෙන් මෙහෙම කතා කළ එකට👌❤️
Wild cookbook කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්..හැම පැත්තෙන්ම ඉදිරියෙන් ඉන්න කොල්ලෙක් ❤
RUclips Company එක මේක දැක්කොත් පුකෙන් හිනා වෙන්නෙ 😂😂😂
මේක නියම React Video එකක් 😂මැරෙයි ඕයී හිනා වෙලා
මේ ගෑනිගේ කටහඩ තමා මට අවුල්ම😂😂😂
Ou ,nalawanawa 😂
Yes.her voice is different. Is she a sinhalese lady or Tamil lady
... 😂
😂😂
අප්පිරියයි🥴
නාකි එවුන් කවදාවත් උන්ගෙ මතයන් වෙනස් කරන් නෑ බන්...ඒක තමයි ඇත්ත..උන් දන්න දේ තමයි හැම වෙලාවෙම ඇත්ත කියලා හිතන්නේ😂😂😂😂😂...රටට වෙච්ච දේ කල්පන කරාම ඒක තරමක් දුරට අවබෝධ කර ගන්න පුලුවන් 😅😅
Mekanam attamai
සහතික ඇත්ත දෙයක් දැකලා කතාවක් හිතේ මවාගත්තට පස්සේ ආයේ ඉතිං සක්කරයටවත් බෑ ඕක වෙනස් කරන්න ගහට ගල කිව්වොත් ගලම තමයි 😂
Oww
වේලිච්ච ඉරටු නවන්න බෑ
😂😂😂😂
කමක් නෑ මේ ගෑනි මෙහෙම වැළලිලා වැළලිලා කවදාහරි මේක තේරුමක් නෑ කියලා හිතිච්ච දවසට නවත්තන්නේ නැතැයි 🙂
මේකට reaction වීඩියෝ එකක් කරෙ නැත්නම් ඒ අපෙ අම්මා නෙවෙයි 😂
Kelinma live awe ada 😂😂
@@eshuAmandasirawatama 😅 mona vikarada danna ada kiyewwe 🤣
😂
😆😅😅😅😅😅😅
සරලම කතාව
Qualified Chef vs Typical P.T.S Teacher😊
😂
ලස්සනම වැඩේ wild cook book ට බැන බැන එයත් ඒ විදියෙ short videos කරන්න පටන් අරන්.. 😂
මෙයාගේ කුහකකම මම නං මුල් කාලෙදිම දැක්කා.. ඒ නිසා ඒ කාලෙම subscribe කරලා තිබුන චැනල් එකත් unsubscribe කරලා එයාගේ වීඩියෝස් බලන එකත් නැවැත්තුවා. මොකද මෙයා ඒ කාලේ ඉඳන්ම උඩට එන අනිත් channel වලට මඩ ගැහුවා. කාලෙන් කාලෙට ඕක වේවි දැන් සෑහෙන්න ඉදිරියට ගිය wild cook book කොල්ලාට මඩ ගහනවා.
මෙයා නාහෙන් අඬනවා මෙයාගේ වීඩියෝස් කොපි කර කර අනිත් අය දානවා කියලා. ඒ උනාට වෙන කෙනෙක් එයා නොහදපු කෑමක් හදලා දැම්මොත් එයාත් ඉක්මණටම ඒකම කරලා දානවා..
math dakika meya thamai kopi karanne
මේ අපෙ හුම්මා කියන හොල්මන නම් සාපයක් 😂😂 දන්න wotta කුත් නෑ 😂😂😂 දැකපු කුහකම ගෑනු කෙනා අම්මපා 🤮🤮 වයිල්ඩ් කුක් කියන්නේ පට්ට චැනල් එකක් මේ ගෑනිගෙ එක මොන ජරාවක්ද 🤮🤮 එඩිට් කරලා ඕවා දාන උන්ට හෙන ගහන්න ඕනා 😂😂 එපා වෙනවා මල රෙද්ද 😂😂 60 පැනපු ඔබගේ අම්මා තාත්තාට ඉන්ටනෙට් නොදී ඉන්න ඔබගේ ප්‍රතම රාජකාරිය කරගන්න ප්ලීස් 🙏🙏🙏 පේනවනේ මේ ගොන් ගෑනි 🤮🤮
ඇයි බන් මෙච්චර ඉරිසියා මේ ගෑනී🤣🤣
දකුනේ කොල්ලෙක් අපේ wild cook book
වයිල්ඩ් කුක් බුක් ගාල්ල අම්බලන්ගොඩ බලපිටිය දක්ශ කොල්ලෙක්.නිහතමානී දරුවෙක්.ඩුබයි මම වැඩ කල ගෙදරමැඩම් පවා ඒ මල්ලිගේ වීඩියෝ බලනවා.ඉතින් වෙන මොනවද...ආදරෙයි මල්ලි ...❤❤🥰🥰
ඔය දකුණෙ කතාව නවත්තගනිල්ලා. දකුණෙ එවුන් තමයි අපිට හොදටම කෙළියෙ
🤣
@@slsandilgamimgtwo123chande dunne thopine😂😂😂
@@minisky229 දකුණෙ එවුන්ගෙ ගූ මොල. උඹ දැක්කද පගෝ මං ඡන්දෙ දානවා
Wild Cook is the Best. ඊර්ෂ්‍යාව සැගවුණ රෝගයකි. අනාගත තරුණ තරුණියන්ට ඉඩ දීල පැත්තට වෙන්න ඔයාගේ අම්මා. මම හිතුවේ අම්මා හොද කෙනෙක් කියල.
අනෝමා ආන්ටිට සැප අඩුවක් නෑ. දැනුම අඩුවක් නෑ. හොද පව්ලක සැපට හැදුන නිහතමානි ගැහැනියක් සේවාවක් විදියට කෑම හදන විදිය කියල දෙනවා. ❤❤❤
පේනවා නිහතමානී බව් පැලෙනවා ඉරිසියාවෙ. කියලා දීපන් නෝන්ඩි නොවී ඉන්න ලංකාවෙ එකෙකුට පුලුවන්ද youtube එකෙ වෙන ඒවා වෙනස් කරන්න
අනෝමා අක්කා වැදගත් හොඳ විනීත කාන්තාවක් ❤
Miss Anoma is a real LADY.THE WAY SHE SPEAKS ETC ETC.👌👌👌❤❤❤🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උයන එක කලාවක් Wild CookBook මල්ලී ඒක ලස්සනට කරනවා. අපේ අම්මාට කාලා ඉන්න බැරුව ඉන්නේ 😅
කවියට බයින video එකක් දැම්මා දවසට තමා අතල්ම ❤😂😅
Dala thiyenne 😂
අපිට වඩා ලස්සනට පිටිපස්සෙ එකා කුණුහරුප කියනවා😂❤
Meme Review එකක් බැලුවා වගේ සගෝ 😂💙
thansk bro adareiiii
Sirawatama bn
@@kaviyafernandoe mchn uba meme review karapanko aniwa loku deyak wenawa
එයාව කොපි කරනවා කියලා රටටම බයිනවා...එයා පීසා හට් කොපි කරලා ආං මෙල්ට්ස් හදනවා 😂😂😂
මේ දැන් බැලුවේ 😊
මෙයයි අනුන්ව කොපි කරන්නෙ
@@ask8605ape Amma thamai Italy food horakam karanne ..passe wena namakin danawa
@@ritamurielarnolda8275 ඔව් දන්නවා
😂
අපේ අම්මා කරලා තියෙන්නේ අනිත් අයගේ වීඩියෝ බල බල හිටපු එක
මචං මේ ගොං ගෑනි හරිම කුහකයි හැමෝම Wild Cookbook එකට තමයි කැමති මේ ගෑනිගෙ වීඩියෝ කවුද බලන්නෙ🤣
අපේ අම්මා චැනල් එකට ඉතාලි සිටින තරුනයා නැවත පහර දෙයි කියලා විඩියො එකක් එයි 😂
" තණ්හාය ජායතී ශෝකෝ" අපේ අම්මා නම් හරිම නපුරුයි, ඉරිසියාව , ක්‍රෝධය පිරිලා. තමන් සතුටු වෙන්න ඕනේ අනිත් ලමයින්ගේ දියුණුව දැකල. අපේ අම්මව මන් නම් unsubscribe කරා.
වයසක මිනිස්සු හරිම selfish..
මාත්😂😂😂
මමත්
Sirama kathwa unsubscribe kala math..ohom un hadannama ba.
මාත් 😂
පිස්සි😂
හිනා වෙලා ලේ පිරිසිදු වුනා. 😂😂😂
Ado මටත් artificial intelligence View ටිකක අරන් දෙන්න කියන්න අපේ අම්මට😂😂
Whildcookbook අයියා එකෙන්ම වැඩ්ඩෙක් එයාගේ talent එකට ගහන්න කවුරුත් නැ.අපේ අම්මා left වෙන්න යන්නේ😂
මම අපේ අම්මාව unsubscribe කළා.
අම්මාට සතුටුයිද දැන්?
මමත් ඕක ඒ දවස් වල සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බෙ..දැන් අන්සබ්ස්ක්‍රයිබ් කලා.
මාත්
මාත්
me too
Me too
අපේ අම්මගෙ ඊලග video එක "RUclips එක ඉතාලියේ ඉන්න තරුණයෙක් මර්ගයෙන් මට අපහස කරයි" 😂 😂
😂😂
Ithaliye kekva thorgththe nithimya kriyamargykta ynn apahasu krnn 😅😂
😂
අයියෝ අයියෝ මේ අම්මා තිබුන තැනක් නැති කරගත්තා 😢😢😢
මමත් ඉස්සර මෙයාගේ ලයිව් බැලුවා.එයාගේ හැම වීඩියෝ එකකම කාව හරි විවේචනය කරන එක තමා කරන්නේ.එපා වෙනවා කමෙන්ට් එකක් දැම්මත් බනිනවා.ඉතිං අපි ඩේටා කපාගෙන ඔය පල් හෑලි අහන්න ඕනවැයි
මට ඔය අපේ අම්මා එපා වුනේ මීට අවුරුදු ගානකට කලින්.මුලින් මන් sub කරලා වීඩියෝත් බැලුවා දවසක් මම එක වීඩියෝ එකක හදපු කෑම එකේ අඩුපාඩුවක් කියලා කොමෙන්ට් එකක් දැම්මා . මේ ගෑනි මාව බ්ලොක් කරල මට බැනලා රිප්ලයි කරලා තිබුනා.එදා මං හරියටම තේරුම් ගත්ත ගෑනි කවුද කියලා.ඕනි කෙනෙක් දැන් වුණත් ගිහින් බලන්න comments section එකේ අඩුපාඩුවක් හරි හොද නැති කොමෙන්ට් එකක් තියෙනවා ද කියලා ඒව නෑ මොකද ඔය ගෑනි දාන සේරම බ්ලොක් කරනවා😂😂
අපේ අම්මා නැති නම් මේ රටේ මිනිස්සු උයන්න දන්නේ නෑ, කලින් උයලා නෑ කියලයි එයා හිතන් ඉන්නේ.එයාගේ කුහකකම නිසාම මිනිස්සු එයාව unsubscribe කරනවා ඇති..මාත් කරා..ඒ නිසාම views අඩු වෙනවා ඇති..වයසට යද්දි කුහකකම ඊර්ෂ්‍යාව නැති කර ගන්නේ නැතිව විහිලුවක් වෙනවා..😌
අර බෝම්බේ මේ ආච්චිගේ කටේ පුපුරන්න තිබ්බේ 😂💔🙏
අපෙ අම්මට හිනා වෙලත් වැඩක් නෑ...මට නම් හිතෙන්නේ හරියටම කිසි දෙයක් තේරෙන්නේ නැතුව නිකං විකාර ගොඩක් හිතාගෙන ජීවත් වෙන කෙනෙක් කියලා 😅😢
මනුස්සයෙක් තේරුම් ගන්න ඕන තමන්ට peak level එකක් තියෙනවා ඒක හැමදාම නෑ තව කෙනෙක්ගේ peak level එකට ආවම තමන්ගේ peak level බහිනවා. තමන්ගේ peak level එකේදී උපරිම ගෙමක් ගහලා පස්සේ ආතල් එකේ තැන තියන් ඉන්න ඕන එතකොට තමා ප්‍රසිද්ධ උනේ නැතත් legend කෙනෙක් වගේ ඉන්න පුලුවන්. ඔහොම ඊර්ශියා කරන්න ගියොත් තමන්ම චාටර් වෙනවා. කලින් තිබුන තැනත් නෑ 😂
මට්ටම් අපේ අමිමාගෙ විඩියෝස් හරිම අප්‍රසන්නයි. මට කතාවම එපා වෙනවා. මම බලන්නම් නෑ. චරිත් ගල් මුල් අතරින් ඉදිරියට යාම ඉතා වටිනවා. ඔයාට දීර්ඝායුෂ ලැබේවා. අනෝමා ආන්ටි එයා හොදයි.
මාත් . එයා තොඳොල් වෙද්දි එපා වෙනවා.
ඊයා ඔව්. අනෝමා aunty කොච්චර හොදද
මන් දැක්ක නුගත්ම හුහකම කෙනා තමයි ඔය ගැනු කෙනා 😂. ගුරුවරියක් කිවුවට පට්ටම නුගත් 😅
තිරය පිටුපසින් ආතල් දෙන කොලුවා 😂😂😂😂✌️✌️💪💪👌👌😂😂😂😂😂
Ape amma චැනල් වඩා wild cookbook,kamal uncle,kolla කියන short videos,village kitchen,traditional me,poorna nathure girl,village kitchen srilanka මේ ටික සුපිරි 🔥🔥
Wild cookbook අද ලෝකෙම දන්න channel එකක් 🔥 උබට තව හරියන්න ඕන චරිත් අයියේ ❤❤ මේ නාකි ගෑනිට ට්‍රැක්ද කොහෙද 😂 ගිහින් පිනක් දහමක් කරගනින් කුහක අම්මන්ඩි 🤣🤣
අපෙ අම්මා මෙතෙක් කල් තියාගෙන හිටපු හොදටම හොඳ නම පලුදු කර ගත්තනේ. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය නැති කරගෙන පසු ආත්මයට පාර හදාගන්න නේද . බාල පරම්පරාවට වැඩිහිටියෝ අත දෙන්න ඕනිනෙ. ඒකනෙ දෙමව්පියන් විදිහට කෙරෙන්න ඕනෙ. පුතේ ඔයාට දිගු ගමනකට හදවතින්ම සුබ පතනවා . ඔයාගෙ දක්ෂතාවයට ප්‍රණාමය . තව තවත් රස කෑම බීම හදන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න ඕනි . ❤❤
We are for you dear Charith. Take care of yourself. Go forward Charith. All kids, young and old like your cooking style Charith including my daughter 7yrs.
ගොන් හත්වලාම.. පැහැදිලි ඉරිසියාව 😂 Wild cookbook කියන්නෙ වෙනම එකක්.. කොටින්ම අපේ රටේ නම වෙන උන් හාද්දි අපෙ නම හොද විදිහට ජාත්‍යන්තරෙට අරන් ගියේ wild cookbook 😏♥️🔥
ඒකි හිතන් ඉන්නෙ sub,views කියන්නෙ නියතයක් කියල වෙන්නැති
බියකරු සසර 😂💔
😂😂😂😂
Wild cookbook channel එක 10M subscribers ගැහුවාම මේ ආච්චිට හාට් ඇටෑක් හැදිලා මැරෙයිද දන්නෑ.... 😂
❤තරහවෙන්න එපා. මං මෙහෙම ලේසියකට මනුස්සයෙක්ට කියන්නැහැ. වෛද්‍ය අංශයට සම්බන්ද රැකියාවක් කරන නිසා මට මේ ගැන අවබෝදයක් තියෙනවා. අපේ අම්මාගෙ පවුලෙ කෙනෙක් මේක බලනවා නං කරුනාකරලා ඇයව මානසික වෛද්‍යවරියකට යොමු කරන්න. මේක වයසට යාමත් සමග ඇතිවෙන මානසික ලෙඩක්. නමුත් සුව කල හැකියි. ලග ඉන්න අයට ඇය මනා ශරිර සෞඛ්‍යයෙන් ඉන්න බව දැනුනත් මිට බොහෝ කාලයකට පෙර ඇයයි දැන් ඇයයි සංසංදනය කරලා බැලුවොත් හොදින් තේරුංගන්න පුලුවන්.
අවාසනාවකට ලංකාවෙ ගුරුවරු වගේම බොහෝ රජයෙ සේවකයො මේ රෝගයට පත්විමේ ප්‍රවනතාවය වැඩියි. උදාහරනයක්. ඉංදියාවෙ විදි ගායිකාවක් දක්ශ කම නිසා ඇයට ප්‍රවින ගායකයෙක් අතදිලා ඉස්සරහට එන්න උදව්කලත් පසුකාලිනව ඇය ඒ සියල්ල නැති කරගත්තා ඔබට මතකබඇති. මේත් ඒවගේ තමයි.
අපේ අම්මා ගැන සමාජයේ දැං දැං බොහෝ දෙනා ඇයව හෙලා දැක්කත් මිට අවුරුදු කිහිපයකට පෙර සිට ඇය සියලු ශ්‍රි ලාංකික දු දරුවන්ට ආහාර පිසිම ගැන නොමිලේ බොහෝදේ උගන්වපු ආදරනිය ගුරුමවක් බව අමතක කරන්න එපා. ඇය පත්වෙලා ඉන්න මානසික රෝගය අවබේදකරගෙන ඇගේ පවුලේ කෙනෙක් ඇයව සුදුසු මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු නොකලොත් ඇය තව තවත් සමාජයේ අපහාසයට ලැජ්ජාවට වගේම අපෙ අම්මා කියන මේ තැනැත්තිය අනිත් අයගේ දියුනුවට ඊර්ෂ්‍යා කරන්නියක් ලෙස වැරදි විදියට සාමාජය තේරුං ගනු ඇති. මානසික රෝගවල ❤භයානක කම ඒකයි. ඔබේම සමිපතයන් මානසික රෝගයකට ගොදුරුවෙලාදෝ…කියලා ඔබට වැටහෙන විට ඔහු හෝ ඇය ඒ රෝගයෙන් බොහෝ කල් සිට පිඩා විද හමාරයි.
ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා❤
මේ අත්තම්මට මෙව්වා කියලා දෙන එකා තමයි මරුම 😂
😂😂😂😂
RUclips Algorithm කියලා එකක් තියෙනවා කියලා දන්නවාද දන්නැ අපේ අම්මා 😂
😂💔 hinawela merenwa😂😅 super kaviyaa✨️😌😁
මම ඉන්නේ සව්දි වල අනේ කියන්න සතුටුයි චරිත් පුතාගේ විඩියෝ බලන්න හරිම අාසයි එයාලා සුබ පැතුම් පුතා ඔයාට❤