Ape amma cnl ek krna gani maha jara kuhaka ganiyak thawa kenek udata enawata kemthi nethi minissu pagala udata enna hdana ganiyak matanm e gani appiriyam una mth kema hadanawa e ganige cnl ek balala eth a ganige irisiyawa gana hithuwahama mtnm eganiwa dakinakotath appiriyai.jara kuhak gniyak shik
මම අද කියනවා මේ කොල්ලා තමයි ලංකාවට ප්‍රතමයෙන් ම diamond playbutton එක ගේන්නේ කියලා. ඇත්තටම මමත් cooking channel එකක් කරන කෙනෙක්. මට මාරම සතුටුයි මේ දේවල් දකිද්දි. මේ සමාජය ඇතුළේ ජීවත්වෙද්දී අපි ඉවසීමෙන් වගේ ම බුද්ධියෙන් කටයුතු කරනවා නම් අනිවාර්යයෙන් ම අපි දවසක දිනනවාමයි. ඉතිං පුංචි කොල්ලෝ ඔයාට මගේ හදවතින් ම සුභ පතනවා. ඔයා ඔයාගේ targets වලට අනිවාර්යයෙන් ම යන්න ඕනි. සුභ පැතුම්. ❤❤
ඔයාට බොහොම ස්තූතියි ඒ නිහතමානීකමට.
@@sriyanikumarasinghe868 😘😘
හරිම නිරහංකාර ලස්සන comment එකක් . Thank you. ඔයාටත් හරියන්න ඕනා ❤😊
@@dilinikariyakarawana2999 බොහොම ස්තූතියි 🙏🙏
❤❤❤❤❤❤❤
"උත්සාහ වන්තයා ජය ගනී" කියන්නෙ කට කහනවට නෙවෙයිනෙ. කවද හරි මේ හුරුබුහුටි ලස්සන කොල්ලා ලෝකයක්ම ජය ගන්නව නොඅනුමානයි . ❤🎉
කිසිම අහිතක් නෑ තරුණ පරපුරට අත දෙන්න ඕන ඉදිරියට එන්න.. තේරීම සීයට සීයක් නිවරදි❤❤❤
Ape daruwo podi wayasata. oya widihata ena ekath apita sathutak.magen suba pathum puthe.
අපෙ අම්මා ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා. තරැණ දරැවෙක්ගෙ දියුණුව දැකලා ඇයි අපෙ අම්මාට සතුටු වෙන්න බැරි. අනේ මට අපෙ අම්මා ගැන හරිම කනගාටුයි.😢
ආදරේ හිතෙන දරු පැටියෙක් . . .
අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමයි දියුනුවේ රහස . . . .
අපේ අම්මා මේතරම්ම කුහක ගුරුවරියක් කියල හිතුවෙනෑ .රටක් අාදරය කරන පුතාට තෙරුවන් සරණයි!!!
ඇත්තටම ow
Mahama maha kuhaka ganiek e ganinam
Ape amma cnl ek krna gani maha jara kuhaka ganiyak thawa kenek udata enawata kemthi nethi minissu pagala udata enna hdana ganiyak matanm e gani appiriyam una mth kema hadanawa e ganige cnl ek balala eth a ganige irisiyawa gana hithuwahama mtnm eganiwa dakinakotath appiriyai.jara kuhak gniyak shik
😂❤
Teacher buss walk yanawada? Nathinam Apita buss ekaka nagala yannath bari wenawa. Meta perath wena kanthawakata allogeneic bana bana hitiya neda?
මෙි ගෑනිට හොදටම පිස්සු ගනන් ගන්න එපා කුහක අය හැමතැනකම ඉන්නවා
මේ දරුවගෙ වාසනාව මෙය නම් කවුරු කොහොම කිව්වත් වට්ටන්න බෑ අපේ ගමේ රත්තරන් පුතෙක් මාදුගඟ වගේම බාධක අතරින් ඉදිරියටම ගලා යන්න පුතා තෙරුවන් සරනයි
vasanawa newei dakshathawa
පුතේ , ඔයාගෙ නිරහංකාර ගතිගුන හැමදාම ඔයාව ඉදිරියටම ගෙනියයි , බුදුසරනයි ඔයාට 😊
දිනපන් පුතේ ලෝකයම .❤❤ එච්චරයි අපි ප්‍රර්තනා කරන්නෙ ❤❤අනුන්ගෙ කතා බල්ලට දාල... තමන් අභිබවා යන කෙනා ගැන සතුටු වෙන්න ඕනි මම නම් ආසයි එහෙම අයට ..සමහරු අකමැතම ඒකටනෙ
චරිත්ගෙ දෑතට තව තවත් සවිය ලැබේවා.......🫶🙏♥️
තව තවත් අහිංසක දරුවන්ගෙ බඩ පුරවන්න ඔය අත් දෙකට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනෙ අයියේ.. ❤️🙏👍
අපේ රටට මැනිකක්... යුතුකම් ,වගකිම් එක්ක ඉදිරිය සෞභාග්‍යමත් වේවා පුතාගෙ.. පුතා වාසනාවන්ත යි.. තෙරුවන් විසින් ආරක්ශා කරත්වා. 🙏
Good luck. Charith
උගතා හා බුද්ධිමතා අතර වෙනසට උඹ නියම උදාහරණයක් මල්ලී.. සුභ අනාතයක් සහෝ..!!! ❤❤
පුතේ බාධා අතරින් ගලන කොට තමයි ගංගාවක ලස්සන පේන්නෙ.දකින අය බලන්නේ ගගේ ලස්සන මිසක් බාධාවල් දිහා නෙවෙයි.අගයනවා ඔබෙි උත්සාහය.සුභ අනාගතයක් වෙිවා පුතේ .❤❤
අයියාට මේ දෙවල් වලින් සැලෙන් නැතුව ඉදිරියට යන්න ලැබේවා.... ඔයා තමා ආස හිතෙන හොදට හිතට දැනෙන්න ඒ දේ හරියට කියා දෙන්නේ හැකියාවට සාර්ථක වේවා...!!!
කුහක ඉරිසියාකාර ආච්චිඅම්මා වගේ අය තවත් එයි, එත් ලංකාවේ මිනිස්සු ගොඩක් අය ඔයාට ආදරෙයි, ඔයාගේ ගමන ලස්සනට යන්න, තව තව අලුත් දේ, රසම රස දේ අරන්, ඔය නිරහංකාර කම හොද මනුස්සකම හැමදාම තියාගන්න, සදා වාසනා පුතේ ඔයාට❤
මේ ඇක්ශන් වලට තමා මං නම් ආසම..අනික එයාගෙ හිනාව..❤ කාටවත් බනින් නැ විවේචන නෑ පාඩුවෙ යනගමනක්.අපි ඒකයි එයාට ආදරේ ❤
එල කොල්ලෙක්♥️♥️ ඉක්මනින්ම ලෝක ප්‍රසිද්ධ චරිතයක් වෙයි❤
ඇත්තටම නිහතමානී ම චරිතයක් තමයි චරිත් අපේ අම්මගේ නියම ස්වරූපය දැක්කා මේ කොල්ලා නිසා
චරිත් මල්ලිට දවසින් දවස මොහොතින් මොහොත හරි යන්න ඕන...තෙරුවන් සරණයි මල්ලි...!
අපේ අම්මලා ගෙදර මෙච්චර රසට උයන් නේ උපාධි අරන් නොවේ නේද. ඉදිරියට යන්න වාසනාව ලැබේවා ❤❤❤
මේ අපේ අම්මා කිව්වාට මහා ඉරිසියා ගැනියෙක් අම්මා කෙනෙක් දරුවෙක් වගේ කොල්ලෙක් ඉහලට යනවා දකිද්දී සතුටු වෙන්න ඕන මේ ගැනී පුපුරනවා ඉරිසියාවේ අනේ මන්දා මෙයා ගුරු වරියක් ලු ළමයි කොහොමද හිටියේ මෙයා එක්ක
මේ comment ටික දැක්කොත් කියයි මෙන්න මේ මේ නගර වලින් මිනිස්සු දාල එයාලට සල්ලි දීල මට විරුද්දව තවත් කුමන්ත්‍රණයක් යනව මාව වට්ටන්න කියල 😅🤣 ඇත්තටම ඒ මනුස්සයට ඇත්ත තේරුම් කරන්න දරුවෙක්වත් උත්සාහ කරන්නෙ නැද්ද මන්ද .. අපෙ අම්මගෙ ඇඩ්මින්කාරය එයාව හොදට ගොනාට අන්දල තීන්නෙ ඒවට ඉතිං කොහෙවත් ඉන්න මිනිස්සු පලි 😂
Just saw lady in the Anoma's Kitchen in the award show clip. She was smiling genuiely unlike other elder lady
මල්ලි ඔයා යන ගමන නොසැලී යන්න. මමත් cooking channel එකක් කරන කෙනෙක්. ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන.
සාර්ථක වෙද්දී බාධක එයි මල්ලි.. නිහඬව නිහතමානීව ඔයාගේ ගමන යන්න.. වරදින් නෑ.. හදවතින්ම සුබ පතනවා ඔයාගේ අනාගතයට❤
චරිත් පුතා අපේ ආශිර්වාදය හැමදාමත් ඔයාට තියෙනවා.
අපේ අම්මා යම්කිසි ලෙසකින් මේ දරුවට ප්‍රශ්නයක් ඇති කලානම් ඇයට ඇයගෙ වයසට කරන නිගාවක් වෙයි .
පුතේ ඔබගෙ දියුණුව තවත් වැඩිදියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.පුතා වැඩිහිටියන්ට ගරු කරන ඔබව අද තරුණයන්ට ආදර්ශයක්.පබිලිස් වැනි ජ්‍යෙෂ්ඨ පුද්ගලයට වදින වෙලාවේ පුතේ ඇස් වලට කදුළු පිරුනා.
" අපේ අම්මා " ගුරු වෘත්තිය කරපු කෙනෙක් කියල හිතා ගන්න බෑ .
ගුරුතුමියෙක් දරුවෙකුගෙ සාර්ථකත්වය අගයනවා මිස වෛරයෙන් කෑ ගහන තත්වයට පත් වෙලා කියන්නෙ ගුරු පරපුරට ම හින්දාවක්😢
අනම් මනං වාන චරියා තමයි ඕනා ❤
10M subscribers loading.....
10M වලට තව චුට්ටයි චත්ට🔥
ඇයි මෙි තරුන දරුවන්ට වෛර කරන්නෙ රටෙි අනාගතයයි පුතේ නුබ රටට වාසනාවක් සමිපතක්
සුදුසු කම් මොනාද කියලා වැඩක් නෑ.මොන දෙයක් උනත් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන පුළුවන් එකම වටිනවා
පුතේ ඔබේ ඉදිරිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
ඔබේ දක්ශ කමට අභියෝග කරන්න කිසිවෙක්ට බෑ. ඊර්ෂ්‍යා කරන්න විතරයි පුළුවන් .
ඒ ඊර්ෂ්‍යා කුහකකම් ඔබට තවත් ශක්තිමත් වන්නට යොදා ගන්න .
තෙරුවන් සරාණයි. 🌸
මන් සාමාන්‍යෙන් මේ ලගදි එක දිගට you tube video ekk skip නොකර බැලුවනම් බැලුවේ මේක ... ❤❤❤❤...හැමෝටම ආදර්ශයක්...ලංකාවද පිටරටද දියුනු වෙන්න තියෙන්නෙ කියලා අහන ප්‍රශ්නෙටත් තමන්ම උත්තර හොයාගත්ත මනුස්සයෙක් ...දියුණු වෙන මනුස්සයට පිටරටත් එකයි ලංකාවත් එකයි ...wish krnw ayye ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු හැම එකකටම ...good luck ...❤❤
පුතේ ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.. ආදරෙයි අපි.මගේ husbandනුත් ලොකු chef කෙනෙක්.අපි ඔයාට සුභ පතනවා ❤
Ape amma kiyana genita mongol
ආඩම්බරයි අක්කා🎉❤
@@malki7505ඒක නං ඇත්ත. ටිකක් නෙවෙයි ගොඩක් පිස්සු.
ඔයා අපේ රටට මැණිකක්.තරතරුණයන්ට හොඳ ආදර්ශයක් .බුදු සරනයි පුතේ .❤❤❤
අපෙ අම්මානම් මට දැන් පෙන්න බැ තිබ්බ ප්‍රතිරුපෙ නෙවෙයි දැන් තියෙන්නෙ
ලන්කාවෙ ගැනියක් නෙ උන් කැමති නැ වෙන එකෙක් දියුනු වෙනවට
ඔය ඩයනගෙ නංගි. ඉස්සර සමුර්දියෙ හිටිය අර ලොකු අක්ක. 😂😂😂😂😂😂
ඉස්සර එයාගේ මුණ පෙන්වන්නේ නැති කාලේ නම් හොදයි, අනෝමා ආන්ටි වගේ නිහතමානී නෑ එයලාට ලැබෙන තරම් ජනප්‍රියත්වයක්, ආදර ගෞරවයක් ලැබෙන්නේ නැති නිසා ඉරිසියාව, කලින් වරුණි එක්ක එල්ලුනා, RUclips එකේ අයට වෙන වැඩ නෑ එයාට කුමන්ත්‍රණය කරනවා ඇරෙන්න!!😂😂
අපෙන් උණුසුම් සුභ පැතුම් මල්ලි.යම් කෙනෙක් අනුන්ට අයුක්තිසහගත ලෙස ඇගිල්ල දික් කිරීමෙන් එයා කරගන්නෙ තමන්ට හානියක්.ඔබට චෝදනා නගන අය ගැනත් කියන්න තියෙන්නෙ ඒකමයි.ඔබේ නිහතමානී මෛත්‍රි සහගත මාර්ගය තුළ කරන සියල්ල සාර්ථකයි...ඔබට තෙරුවන් සරණයි!
අපේගේ සුභ පැතුම් මචන්.මිනිස්සු බැන්නට එවට ස්තුති කරපන් මචන්.එව අපේ ජිවිත වලට හෝද ශක්තියක්
තමන්ගේ උත්සාහයෙන් ඉදිරියට ගියපු රත්තරන් කොල්ලෙක් 👍👍👍
තරුණ පරපුරට ඉදිරියට එන්න අත දෙන්න ඕනා...හැමදාම එක්කෙනෙක් විතරක් ඉස්සරහට ගිහින් හරියන්නේ නෑ නේ...අපේ අම්මා කියන කෙනාත් හරියට පාර්ලිමේන්තුවේ ඉන්න නාකි සෙට් එක වගේ..උනුත් කිසිම කෙනෙකුට ඉස්සරහට එන්න දෙන්නේ නෑ නේ..
🎉🎉🎉🎉🎉🎉🎉🎉
මොනව උනත් ලැබිය යුත්තාටම සම්මානෙ හම්බුනා ✊❤
😭😭😭ඔය කියණ නපුරු අම්මාට කිසිම දවසක මගේම අම්මා වගේ වෙන්න බෑ අපේ අම්මා කියළා නමක් දා ගත්තාට ඒවා සුම්මා මම හිතනවා හමෙහෙම කෙනෙහිළි කම් කරණවා නම් දරුවෙක් වගේ නැගී එන කොළ්ළෙකුට එයා අම්මෙක් ද සමහර විට එයට දරුවන් සිටීනම් ඒ දරුවොත් කළම කිරිළා ඇති ඒ අම්මා ගැණ අම්මෙක් උණාම එහෙම නපුරු වෙන්නම එපා මඩ ගහන්න එපා ඒ ළැබීම ඒ කොළ්ලාගේ වාසනාව 😭😭😭
මං නම් චරිත් මල්ලිගෙ දැකපු එකම හොදම ගුණාංගය තමයි එයා හම්බ කරන දෙයින් අසරණ ළමයිට පිහිට වෙන එක නියමයි මල්ලි good job ❤❤
හරිම සතුටුයි අපේ දරුවෙක් මේ විදියට ලෝකයම ජයග්‍රහණය කරගෙන යනවා දැක්කම.
සුභ අනාගතයක් පතනවා පුතා ඔයාට .
අයියෝ අපේ අම්මා ..ඇයි මේ කිරිසපයෙක් එක්ක හැප්පෙන්නේ..මේ දරැවන්ට හොද අනාගතයක් තියෙනවා ..පුතේ..තෙරැවන්සරනයි ඔයාට ...සුබ ගමන්.ජයවේවා..good luck ..පුතා..
මමනමි හිතුවෙි නැ අපේ අමිමා මෙි තරමි කුහක ගැහැනියක් කියලා..අැය ගුරැවරියක් තිමත් ගුරැ වෘත්තියට කරන අවමානයක්..සුබ අනාගතයක් චරිත්...
අපෝ ගුරැවරියො
කීයෙන්කීදෙනාද
මනුස්සකමතියෙන්නෙ
Ane ehema kiyanna epa mona de wunat eya oyage ammane😢
@@AbcOoo-r3h😂
@@AbcOoo-r3h 😂😂😂
පුතා ඔයගේ ඉදිරි සියලුම කටයුතු දිනෙන් දින සාර්ථක වේවා .....❤❤❤ අර අම්මන්ඩිට ලෝකයේ උතුම් අකුරුතුනෙන් හැදුනු "අම්මා" කියන වචනේ කියන්න පුලුවන් ද..... වයසටද ඒ කුහකකම...... ඔබ නිසා ශ්‍රී ලාංකික නම දිනෙක බබලාවි.. තෙරුවන් සරනයි ........😊
අර වයසක මනුස්සයාට උනත් මෙයා දිහා බලලා ගන්න ආදර්ශයක් තියෙනවා😏 කියවිල්ල නවත්තලා වැඩ කරා නම් එයාට තිබ්බ සමාජ පිළිගැනීම නැති වෙන්නෙත් නෑ. දැන් ඉතිං ඉන්න subscribers count එකත් අඩු කරගන්නවා එයා 😂
Congratulations Wild Cookbook ❤❤❤
හදවතින්ම සුබ පතනව මේ පුතාට මමත් කුකින් කරන කෙනෙක්.කවදාත් කාටවත් ඉර්ශයාව කරන්න හොද නැහැ .දක්ෂ කෙනා අගයන්න ඕන. තව තවත් දක්ෂ අය අපේ රටෙන් බිහි වේවා..❤👈
ගල් ගහන්නේ ඵල තියන ගහට ... Great going Charith! Proud of you young man! 👌❤
හොදම කෙනා ඔයයි පුතේ ශ්‍රී ලංකිකයෙක් හැටියට හරිම ආඩම්බරයි
චරිත් ඔබට තව තවත් ඉදිරියටම යන්ඩ සියලු සක්තිය දහිරිය ලැබේවා . හරිනම් අපේ අම්මා වැඩිහිටි ගුරුවරියක් විදිහට, මේ පුතාව අගය කරන්ඩයි තිබුනේ ,අපේ අම්මා කුහකකම ඉරිසියාව පෙන්වන්ඩ ගිහින් නිකම් චාටර් උනා.
ගුරුවරියක් නම් මෙහෙම හැසිරෙයිද?
අනේ හදවතින්ම සතුටු වෙනවා චරිත් මල්ලි ,❤❤❤ඇස් වලට කදුලු එනවා,මල්ලි ඔයාගේම මහන්සියෙන් උපයන සල්ලි වලින් පාසල්යන දුප්පත් ළමයින්ට හිත පිරෙන්න ආසාවෙන විදිහට කෑම වේලක් දෙනවා,,සසරේ යනතැනට ඔයා පිනකුත් කරගන්නවා,,බුදු සරණයි ,සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ,,❤
Eka dekala matath eduna😢
,,,චුට් මල්ලි මම ඔයා දකින්නේ phone එකෙන් ,එත් ඔයා ඉන්න තැන ගැන හදවතින්ම පුදුම සතුට ක් ව්දිනවා,❤.ඔයාට හරියන්න ඕනේ❤❤❤ බුදුසරණයි
බුදු සරණයි මල්ලියෝ.. ඔයාගෙ අයියත් පුදුම තරමෙ හිත හොඳ කොල්ලෙක් ❤️. මල්ලිත් එසේම ඇති කියලා හිතනවා අනිවාර්යෙන්ම .. හැමදාම ත් ඉහළින්ම නිහතමානීව වැජඹෙන්න ලැබේවා❤
පුතාගේ ඉදිරි අනාගතේ සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏❤
දැන් 8.3M එයා ඉක්මනටම 10 M ගහයි . මට හිතෙන්නේ එයා තමයි ලංකාවේ පළවෙනියටම diomend play button එක ගනියි.
මේ රටේ මේ විදිහට දුක් ගොඩ එන හැම කෙනෙක් ම ලෝකෙම දිනන්න ඕන හරියන්නම ඕන 🎈💕🎉🎊
කුහකයො කෑ ගැහුවට වරදින්නෙ එයාලටම තමයි මල්ලි ..ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි ඉදිරියටම යන්න .. ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි මල්ලි ❤බුදු සරණයි ❤
වාසනාවන්ත පින්වත් දරුවෙක් !!! 💐❤💎 රටට ලොකු ආදර්ශයක් වාසනාවක් ආඩම්බරයක් ආලෝකයක් ගෙනාවා පුතේ ඔබ👍👌 වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් වාසනාවන් පුතේ!!! ☺️ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ලෝකයක් ජයගන්නට වරම් ලැබේවා ඔබට පුතේ !!!🙏🙏🙏
මේ කොම්ල සුපිරි. සුපිරි විදියට channel එක කරනවා. අපේ අම්මා channel එකේ පම්පොරියම යනවා හැට පැයක් එපා වෙනවා බලන්න.අපේ නොම්ලට ජය වේවා.🎉
හොඳ ආත්ම ශක්තියකින් ඉදිරියට යන්න පුතා ...
ඔයා ට ජය ❤
කවුරැ මොනවා කිව්වත් අපේ අම්මා ගොඩක් හොඳයි
මොකද කිව්වොත් මම wild cook book ගැන කවදාවත්ම දැනගෙන හිටියේ නෑ ඊට පස්සේ තමයි මම එයාව subscribe කලේ.ඒ මල්ලිගේ අනාගතය සාර්ථක වේවා! දියුණුවෙන් දියුණුවට පත්වේවා!
මන් හරිම ආදරේ කරන මල්ලි කෙනෙක්.ඔයා හරිම නිහත මනියි චරිත් මල්ලි.ඔයාට වරදින්නැ.තුරුනුවන් සරනයි.බාදක මැදින් තමයි ඉස්සරහාට යන්න ඔනෙ මල්ලි. All the best..💐💐💐
වයිල්ඩ් කුක්බුක් දියුනුවෙන් දියුනුවට පත් වේවා. ජයවේවා. අපේ අම්මා වර්ජනය කරව්.
සිරාවටම අපේ අම්මා = Covid 19
ආඩම්බරයකි මෙවැනි දරුවන්ට වරදින්නෙ නැහැ ජයවේවා jasu phitay budusaranay ❤️🙏
පුතේ ඔයාට කවදාවත් වරදින්නැහැ. අපේ අමිමා කියන ගැහැණිය ඇත්තටම මෙචිචරම කුහකද. අපේ අමිමා නෙමෙයි දාන්න ඔින කුහක ගැහැණිය කියලයි. ලැජ්ජයි වයසක ගැහැණියක් හැසිරෙන විදිහට. පුතා ඔයාට අපේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම තියෙනවා. පුතේ බෝධි සත්වයන්ටත් දේවදත්තයෙක් හිටියනේ. මතකනේ කදාවලලු කතාව. අන්න ඒ වගේ ඔයාගේ දියනුව,ප්‍රසිද්දිය මෙි කුහක කාන්තාවට දරාගන්න බැරි වෙලා. මෙයාට අමිමාකියන වචනයවත් සුදුසු නැහැ. බුදු සරණයි පුතේ. කවුරැ ඊරිසියා කලත් ඔයාගේ ගමන ඔයා යන්න පුතේ ඔයාට වරදින්නැ. සියළුම දෙවිවරැ ඔයාලව ආරක්ෂා කරනවා වගේම ආශිර්වාදය ලැබෙනවා.
අභියෝගයට අභියෝග කළ තරුණයෙක් ❤ ජය ✌️
එහෙම තමයි ඉන්න ඔනි ❤️❤️❤️
අහන්කාර කමට නෙමෙ දැන් subscribe 7.5 ඔයාලගෙ එ ආදරයට ස්තුතිය
Good luck malli 💞
Love you nipun ayya ✨
God bless you 😊
මේ දෙන්නම විදේශ සූපවේදියෝ අනුකරනය කරනවා අපි නිතර දකිනවා. ඒත් හරිම සතුටුයි අපේ එවුන් මේ විදියට ඉස්සරහට එන එක...
මම මොනවත් කියන්නෙ නෑ
කුහක නැති අයට හරි යනවා කුහක අයට මුල හරි ගියත් අවසානෙට වරදිනවා
ඒනිසා තමන්ගේ ගමන තමන් සතුයි
හැබැයි මේ කොල්ලා දක්ෂයි 👍👍
Please අනේ...මේ media කරන අයත් මේ කොල්ලට ඉන්න දෙන්න...🙏♥️♥️ එයාට හිත තුල නැති තරගයක් මේ yt එකේ අයට තියෙන්නෙ...එහෙම කරන්න එපා...🥺🙏🙏 යට යන දේවල් හාර අවුස්සල නැවත නැවත උඩට ගන්න එපා.....🙏🙏 තමන්ගෙ මහන්සියෙන් ගොඩ යන අයට සිතුවිල්ලකින් හරි උදව්වෙක් වෙමු 🫶❤️🇱🇰
❤ හොද ආදර්ශමත් දරැවෙක් හරිම ආදරණිය සතුටින් කෑම හදනව දැක්කම හරිම සතුටුයි පුතාගෙ ඉදිරි ගමනට සුබපතනව ..බුදුසරනයි 🙏
පව් අහිංසක කොල්ලා,අර කුහක ගෑණි අපෙ අම්මා මෙකව මෙන් කන්න හදනවා
Mata penna ba..ape ammawa...katath hodak kiyana kenek nrwei
“නපුරු කුඩම්ම” කියල ඒකෙ නම වෙනස් කරන්න ඕනි හරිනම් 😅🤪
නවත්වන්න නවත්වන්න උත්සාහ කරන්න කරන්න ....ඉදිරියටම යන්න පුතේ චරිත්.....
මුදිතාවෙන් හිතන්න බැරි අය අවමන් කරාවි .ඔවුන් වපුරපු දේ ඔවුන්ම ගෙනියාවි..
ජයෙන් ජය ලැබේවා ...
බුදුසරණයි පුතේ ...
අපේ අම්මා අඬන්නෙ නැහැ. එයා කරන දේවල් නිසා එයාගෙ කතා නිසා අපිට ඇඬෙනවා අයියෝ. ඒ ලයිව් ඇවිත් ඇවිත් කියන්නෙ දුක නැත්නම් වෙන මොකක්ද? ඇත්තටම මේ චරිත් මල්ලි වෙනස්ම කෙනෙක්. ඒවා කොපි කරන්න බැහැ. ඒවා කරන්න ගියාම චාටර් වෙනවා
Lokema jayaganna shakthiya labewa puthe oyata. Theruwan saranai....
විශ්‍රාමික ගුරුවරියක ලෙස මම ඔයාව හරියට අගය කරනවා .You're great .I've a small suggestion .Share your recipes with your followers .තෙරුවන් සරණයි පුතා
විශ්‍රාමික ගුරුවරියක් 🤔අපේ අම්මද ඔයා .? 😂😂😂
දක්ෂ දරුවෙක් .
හොද අනාගතයක් ලැබෙන දරුවෙක් අහින්සක දරුවන්ට ආසකරන කෑම හදල දීල ලොකු පිනක් කරගන්න දරුවෙක්.
ඔයා ට බුදු සරනයි පුතේ
මේ වීඩියෝ එක තරුණ පරපුරට හොඳ මගපෙන්වීමක්...එවගෙම මේ පුංචි කොල්ලට තවත් ඉදිිරියටම යන්න ශක්තියක් වේවි... ❤️❤️💐
කියන්න තියෙන්නෙ රත්තරං දරුවෙක් බුදු සරණයී පුතේ
ශුභ හමන්❤❤❤❤❤
මාත් අහම්බෙන් පටන් ගත්තේ. හෙටට October 25 වෙනිදට මාස 02 ක් Subscribe 206 ක් ඉන්නවා. තව 794.
Aththa patta kollek gd luck malli❤
අපේ අම්මා හැමෝම සමග රණ්ඩු කරන කුහක චරිතයක් ~~අපේ අම්මා~~කියන නමටත් අගෞරවයක් 😇😇🤑🤑🤮🤮🤮🥱🥱😤😤🤐🤐😖😖😖😣😣
අපේ කුහකහුම්මා😂
ඇත්ත ,,තරගයක් හොදයි විවේචනය වැරදි කපන කොටන ක්‍රමය පෙනවා ,,,ලංකාවට ආවෙනි කැම නොවේ අරාබි,යුරොපය කැම මික්සර් එකක් ,,,අපි රටවල් 5,6,ඉදලා කාලා බිලා නිසා පෙනවානේ
Its true
මම නම් දෙයක් කියල දුන්න
කෙනෙකුට එකපාරටම ගරහන්නෙ නෑ.මම කිරි අලුව හරියට හැදුව.මුං කැවුම්
හරියටම හරි.
අපේ අම්ම ට ස්තුතියි.ඒත් ඔයා චරිත් පුතාට පිපෙන්න
ඉඩ දෙන්න.ලෝක ස්වභාවය තේරුම් ගෙන හිත නිවා ගන්න.එවිට වචන සුන්දර වේවි.පුතේ ඔයාට සුබ පැතුම්
අපේ අම්මටත් සුබ පැතුම්
❤❤❤❤❤❤❤ jayawewa putha
චරිත් මේ තත්ත්වය හදාගත්තෙ එයාගේ දක්ශතාවය,උත්සාහය,මහන්සියෙන් නෙ.එහෙම නැතිව කාටවත් පන්දම් අල්ලල නෙමෙයිනේ.ඒකට ඉරිසියා කරලා හරියන්නේ නෑ.මම ගොඩාක් ආදරේ කරන චරිතයක් ...good luck මල්ලි🎉🎉🎉.තව තවත් ඉදිරියට යන්න ලැබෙන්න ඕබ.බලාපොරොත්තුව සාර්තක වෙන්න ඕන.🙏🙏🙏🙏
අහිංසක හිනාවක් පුතාට තියෙන්නේ .බුදු සරනයි පුතා .❤️❤️❤️🙏🙏🙏👍👍
වාසනාව .... කොරෝනා හරහාද පැමිණිය හැක .... බුදුසරණයි ....!
අවංකව ....නිහතමානීව ...theruwan saranin ඉදිරියට යන්න ලැබේවා
හරිම සතුටුයි චරිත් මල්ලි ඔයගැන. රටට ආඩම්බරයක් ඔයා. ඔයා දක්ෂයෙක් තව තවත් ආශීර්වාද කරනවා ඔයාගේ ඉදිරි ගමනට මල්ලි ❤❤❤
පුතාගේ,කැම,හදනවා,බලන්න, පුංචි දරුවෙක්,මගේ දුව,එයාහරිමනිහඩවබලනවාඅපිත්දැන්සේරමබලන්නේමපුතාගේකැමදැන්අපි,නිතරමහදලාරස,විදිනේඔයා,ලංකාවටම, මැණික්
අපේ අම්ම කියනවා ඔයාට වැරදිලා කියලා, අපෙ අම්මේ ඔයාට තමයි වැරදෙන්නේ.දරුවෙකුට මෙහෙම කියන්න එපා.ඔයාගෙ බොරු සෝබන action වගේ නෙමේ ඒ ලමයගෙ action ලස්සනයි .ඔයා තමයි අසහනෙන් ඉන්න අම්මා.
හරිම ආඩම්බරයි මල්ලී. හරිම සතුටුයි.congratulations brother .🎉🎊️❤❤❤❤❤
මිනිස්සු Social media වල Marketing දැනගද්දි නාකි වෙලා ඉදී,No hates for That Boy 😅
අනේ අනේ 'අපේ අම්මා' 😂..ඇයි මේ..මේ තරුණ දරුවෙක් නේ..එයාට විරුද්ධව කතා කරන්නේ ඇයි..ඔයාට මේ දරුවා කිසිම චෝදනාව ක් කරල නෑ නේ 😄..ඔයා ඉරිසියා නේද අපේ අම්මේ 😜 🤣😅
අහිංසක මිනිස්සුන්ට විතර ක් නෙවෙ සතුන්ටත් ආහාර දෙනව දැක්ක,,පුතා ට හොඳ වැඩ කරන්න තව තවත් ශක්තිය ලැබේවා
ජය වේවා මල්ලී.. හරිම ලස්සනයි වැඩේ❤ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ❤
බුදු සරණයි මල්ලි ඔයාට හොඳ අනාගතයක් තියෙනවා මඩ ගහන ඒවා ගණන් ගන්න එපා
චරිත් කියන්නෙ එකෙන්ම චරිතයක්..❤❤
මොනාවුනත් අපි ඉන්නව කොල්ලො ඔයත් එක්ක🥰wild cook එක්ක අපිත් ඉන්නව අනිව....ගැම්මක් ගහමු කොල්ලො ඔය එක එක කියන එව ගනන් ගන්න එපා🥰
අපේ අම්මට හරියන්න එපා ඔය කරනදේවල් වලටනම් මහ එපාම කරපු මනුස්සයෙක් හෙනම ගහන්න ඔනෙ මොනා උනත් මට එපාම උනා අපේ අම්ම හැසිරුනු විදියට දක්ශයෙක් wild cook book 💓
අපේ අමිම හොටු හලහල අඩනව පවි අප්ප ඉරිසියාකාර කුහක නාකි,චිචි
අපේ චරිත් අයියාට අපි හදවතින්ම ආදරෙයි❤❤