ක්‍රිස්පි චිකන් | Tasty & Easy Homemade Crispy Chicken | Wild Cookbook

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025
  • Let’s make crispy chicken easily at home.
    #crispychicken #wildcookbook #charithsilvacooking
    INSTAGRAM: / _wildcookbook_
    FACEBOOK: / wildcookbooksl
    Watch all my videos (playlist) : • Wild Cookbook

Комментарии • 766

  • @nayanamendis8728
    @nayanamendis8728 2 года назад +33

    පුතාගේ වැඩ සටහන්. බලන්න මම හරිම ආසයි. ඒ ඉදිරිපත් කිරිම කටහඬ හරිම ලස්සනයී. ඔයාට සුබ අනාගතයක් පුතේ....🙏🙏🙏❤️

  • @nuwanjanaka8696
    @nuwanjanaka8696 2 года назад +25

    අපිත් කෙසෙල් කොලේ බත් එකක් හැදුවා එතකොට චිකන් 1 හැදුවා ඔයාගෙ recipe එක ට එකනම් මරු .. රසට තිබුණා... Good job 👏

  • @Vishan90
    @Vishan90 Год назад +35

    අපේ අම්මා 2016 පටන් අරන් තාම 2M.. wild cookbook 2020 පටන් අරන් දැන් 6M❤❤❤

  • @kalanidissanayaka6908
    @kalanidissanayaka6908 2 года назад +7

    කන්න දෙයක් නැතුව වේලි වේලි ගෙදර ඉද්දී දැක්කේ වීඩියෝ එක.... කියල තිබ්බ විදියටම හැදුවා.. අම්මෝ මාරම රසායී.........❤️❤️👍👍❤️❤️👍👍 නියමයි ඇත්තටම සුපිරියටම තිබ්බ.. වැඩි අමාරුවක් නැතුව ලේසියෙන්ම හදා ගන්න පුලුවන් සුපිරි රෙසිපියක් මේක..😋😋😋ආයේ නම් KFC ඕනේම නෑ....තැන්ක්ස් බ්‍රෝ👍👍👍💞😁

  • @NakandalaNandani
    @NakandalaNandani 11 месяцев назад +12

    පුතා මම වීඩියෝ එක දැක්කම නම් මට හරිම සතුටුයි මොකද ඔයාගේ දක්ෂතාවය ලස්සන කතාවක් ඵක්ක වැඩෙත් ලස්සනට කරන නිසාද කොහෙද ඔයාගේ දක්ෂතාවය තවත් ශක්තිමත්ව පේනවා .ඉස්සර කථා නොකර කරගෙන යනකොට අභිරැපන වැඩ සටහනක් වගේ මසකටත් කමේන්ට්ඵකක් දැම්මා පුතා දෑන් වැඩේ ගොඩ. අතිවිශිෂ්ටයි. ඔයාගේ දක්ෂතාවය, සමගම ඉදිරියට යන්න. මගේ පුතාට තෙරුවන් සරණින් සියලු දෙවියන් වහන්සේ ලාගේ ආශීර්වාදය ලැබේවා.

  • @achiyaapradeep4759
    @achiyaapradeep4759 3 года назад +57

    වැරදුණු ටික මරු..ඉන්නෙත් හොද පිස්සු යාලුවො ටිකක් වගෙ😂😂💕💕🌺😊

  • @chamarawg1041
    @chamarawg1041 Год назад +5

    නත්තලට හදන දුන්නා දුවට.ඉල්ල ඉල්ල හිටියෙ දූව.එත් හදන්න දනන් හිටියෙ නැ.thank you❤❤❤

  • @hashiniamanda9489
    @hashiniamanda9489 3 года назад +107

    අනේ හරිම ශෝක්, ආස හිතෙනවා කෑම හදන විදිහ බලන්න,මමත් chef කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්, මන් හරිම ආසාවෙන් බලනවා අයියෙ ඔයාගෙ video 😍

    • @xavier4556
      @xavier4556 3 года назад

      මාර වැඩේ 😂😂

    • @ishanisathsarani9079
      @ishanisathsarani9079 3 года назад

      Ithin apita panda

    • @noname-bo4vg
      @noname-bo4vg 3 года назад +13

      @@ishanisathsarani9079 ඔන්න ඉතින් ඊරිසියාකාරයෝ තව එකෙක්ගෙ දියුනුවට අකුල් හෙලන උන්

    • @user-oi3deshan
      @user-oi3deshan Год назад +2

      @@noname-bo4vg kellekta irisiya karanne Kellekmai bn 😂

    • @san331
      @san331 Год назад

      Salli nane. 😢

  • @roshaaall2187
    @roshaaall2187 3 года назад +61

    හරිම රස ඇති නේද හදල බලමු .👍👍👍❤

  • @nimrajasinghe4591
    @nimrajasinghe4591 15 дней назад +1

    ලස්සනට වීඩියෝ එක තිබ්බට..මේ විදියට හැදුවා මම ලුනු දාලා වතුරේ තියලා චිකන් ටික තියන්ම ඕනේ ..මේකේ විදියට මුලින් හැදුවේ මැද කන්න බෑ ලුනු අල්ලලා නැති නිසා 😢

  • @ලයනල්මෙසී
    @ලයනල්මෙසී 3 года назад +9

    Notification එක දැක්ක ගමන් ආවා...ඒ තරමට දැන් මේකට ආසයි...💟

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 Год назад +3

    Kochara chefs worldwide hithiyath weadak na oyage presention vithara quality na , you're excellent in the world number one

  • @tharukaperera1570
    @tharukaperera1570 3 года назад +47

    මල්ලි මම හැදුවා.. ඇත්තටම හරිම රසයි.. ඔයා කියලා දෙන විදිහට කවුරුත් කියලා දුන්නේ නෑ.. ආයෙත් KFC Chicken ඕඩර් කරන්නේ නැහැ ....දිගටම කරගෙන යන්න ජය වේවා

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 7 месяцев назад +3

    ❤ පුතා ගැන හරිම සතුටුයි මම හරිම සතුටින් බලනව හැම වීඩියො එකක්ම පුතාට ඉදිරි ගමනට සුබපතන බුදුසරනයි 🙏

  • @malaniyasawathi3916
    @malaniyasawathi3916 2 месяца назад +3

    පුතේ ඔයට ගොඩාක් ස්තුතියි මේවගේ රසකැම අපිට කියලා දෙනවට ජයවේවා ...

  • @vijinam6253
    @vijinam6253 Год назад +10

    Iam an indian .I saw your shorts.shorts are very super🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @itzashan2584
    @itzashan2584 9 месяцев назад +3

    Seems really delicious, I will give it a try it.

  • @harshabasnayaka
    @harshabasnayaka Год назад +18

    අන්තිමට මියුසික් එක තප්පරෙකට විතර ඔෆ් කරල චරස්ගාල හපල පෙන්නුවනම් තමයි සුපිරි ආ 😊👍❤️

  • @every77
    @every77 3 года назад +39

    මෙහෙම කරපු එක හොඳයි අයියේ 👌👌👌 🥰💞

  • @crazykavi6271
    @crazykavi6271 8 дней назад +1

    ගොඩක් ස්තුති ඔයාට මේවගේ රසවත් කැම හදල පෙන්නනවට

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 года назад +8

    මගෙ හබි ත් චෙෆ් කෙනෙක්, මට හිතාගන්න පුලුවන් ඕකෙ රස ❤️😍

  • @jenioman2183
    @jenioman2183 3 года назад +11

    ඔන්න දන්නේ නැති එක දෙයක් දැන ගත්තා අද ඔයාගේ vidio එකෙන් thx සුබපැතුම් 😘

  • @madushankathennakoon2458
    @madushankathennakoon2458 3 года назад +218

    විඩියෝ එකට වඩා ආතල් වැරදුන කොටස් ටික😂 සුබපැතුම් අයිය.👍👍👍👍

  • @MRArt-sj6qo
    @MRArt-sj6qo 2 года назад +4

    Mamath aiye oyage vidio eka balala mamath haduwa supriyata haduna thank you 😗😗😗😊😉

  • @DissanayakeReeta
    @DissanayakeReeta 9 месяцев назад +2

    Man kiya kiya hithapu De Ada ista una.oya wage video ekak තමයි මම බලාපොරොත්තු une. සාර්ථකයි isthuthi බුදු සරණයි

  • @chitmi...710
    @chitmi...710 Год назад +2

    I tried ur all biriyani recipes . N to tell u the truth. The most delicious one is none other de than pork biriyani 😊😊❤❤❤thnx for your super recipes n clear demonstration. 🎉🎉🎉🎉thnx a lot dear son 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 3 года назад +23

    හදන විදිහ තමා බලන් ඉන්න ආස හිතෙන්නේ ගොඩක් ස්තූති ජේසු පිහිටයි

  • @mnzoysa8157
    @mnzoysa8157 3 года назад +6

    ගොඩක් රසයි පුතේ, වීඩියෝ එක දැක්ක ගමන් හැදුවා, හදන්නත් ලේසි

    • @hashinishehara218
      @hashinishehara218 3 года назад

      අනේ කියන්නකො පාන් පිටි වල තවරලා කූල් වතුරෙන් තවරලා ආයෙ කෝන්ෆ්ලර් වල තරනවද එහෙම නැත්නම් ඒ දෙක මාරු වෙනවද කියලා

  • @salmaishak7249
    @salmaishak7249 2 года назад +1

    Oyage recipes walata nam mama dan pissu watila inne malliyo thanks al ot oyata
    Ape eid walata mama me chicken recipe eka hadanawamaiiiii
    Good luck bro👌👍

  • @janakijanz4421
    @janakijanz4421 Год назад +2

    ස්තුතියි ❤👌👍ඔයාගෙ ව්ඩ්යෝ බලනවා ලස්සනයි ඒවා අපිටත් පුලුවන් වෙලාවට හදලා රස බැලුවා ...👌

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 3 года назад +543

    පිහියෙන් චිකෙන් කෑල්ලකට කොටනකල් බලන්න හිටපු අසරණ මම💔💔

  • @SewwandiWs
    @SewwandiWs Год назад +3

    ගොඩක් රසයි අයියේ 😊 අපිත් හැදූවා ❤

  • @AhsaniAshani123
    @AhsaniAshani123 23 дня назад +1

    Ane mn hadana widiya dannne nathuwayi mechchara kal hitiye .thank ayye❤

  • @kavihansidancecover1090
    @kavihansidancecover1090 3 года назад +40

    ඔයාගෙ රෙසිපි එකට අපිත් ක්‍රිස්පි චිකන් හැදුවා.... රසට හදා ගන්න පුලුවන් උනා..තැන්ක් යූ අයියා.. 😍 ඔයාගෙ වීඩියෝ ගොඩාක් සුපිරි 😊 Good Luck 😍❤️

  • @dulanka5631
    @dulanka5631 2 года назад +2

    Aiyeeeee....ada mn හැදුවා මරු ආ

  • @chamodajeewaka2528
    @chamodajeewaka2528 Год назад +1

    Chatura ser ekka kata karapu eka patta mara gammak enne ❤

  • @RathnaAmaral
    @RathnaAmaral 8 месяцев назад

    ගොඩක් ස්තුති පුතා තෙරුවන් සරණයි මම හොයහොයා හිටියේ දැන් හරි ❤❤❤

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 года назад +1

    ෂා නියමයි full විඩියෝ එකක් දාලා 👍👍👍

  • @NethakaClark
    @NethakaClark Месяц назад

    Thanks for the wonderful recipe ❤

  • @rwbd-123
    @rwbd-123 3 года назад +3

    තෙල් තාච්චිය දැක්කම බය හිතුන. Thanx recipe එකට

  • @dammidammi3178
    @dammidammi3178 Год назад +3

    ගොඩාක්.හොදයි.පුතා.තමන්.දන්න.දේ.නොදන්න.අයට.කියලා.දෙනඑක.තෙරැවන්.සරණයි.ඔයාට❤❤❤

  • @tharuka2912
    @tharuka2912 3 года назад +1

    තප්පර නවයක් තියද්දී බැලුවා.! 😎 First view!

  • @susanthiknilminik8296
    @susanthiknilminik8296 3 месяца назад

    marama rahai aiye chilly sasuse ekka maru kfc ekatath wadiya rahai thanks

  • @jasusima9850
    @jasusima9850 Год назад +1

    ඔයා කවුද කියලා බලන්න ඕන නිසාමයි මම බැලුවේ. සුභ පැතුම් . 💐

  • @vijeebandara3110
    @vijeebandara3110 Год назад

    Mr videos balala matath asayi cook kenek wenna❤

  • @paruskitchen5217
    @paruskitchen5217 7 месяцев назад

    we dont know ur language but making food sooper and way of presentatio😊🎉❤congratulations

  • @drunkseyk
    @drunkseyk Год назад +1

    Awesome keep going brother we always here to support you 🥂

  • @NewoppoNew2000oppo-vm1fs
    @NewoppoNew2000oppo-vm1fs Год назад

    Math heduwa cricpy chicken eka eththatama godak rasai ayiye.oya hithana widihatama ayiye oyage target walata oyta yanna puluwan wenna ona ❤❤

  • @harinthasaquarealm
    @harinthasaquarealm 9 месяцев назад +1

    Recipe එක හොදට ආවා. Thank you..

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 11 месяцев назад +1

    Very good cooking ❤

  • @eroshikaperera5752
    @eroshikaperera5752 Год назад

    Thank you very much for the recipe ❤ I made it several times and it is delicious 😋

  • @Db4747.
    @Db4747. 11 месяцев назад +2

    උබ මරැ මචං අන්තිමට දෙන කිස් එක මරැ මමත් දැක්ක ගමන් ආසාවෙන් බලනවා

  • @tharushikadulanjali5859
    @tharushikadulanjali5859 3 года назад +30

    Recipe එක වගේම වැරදුණු තැනුත් ලස්සනයි සහ නියමයි 😁👍💙💙

  • @shevin8010
    @shevin8010 3 года назад +6

    වැරදෙන කෑලි හැමදාම ඕනෙ හොදෙ🙂🖐️

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 Год назад +1

    Rakata athi baluwama teranawa hadanna one putha ta jesu pehitai ❤❤❤❤❤man Dilani antiy ❤❤❤❤

  • @RoshanHettihewa
    @RoshanHettihewa Месяц назад +1

    රසයි රසයි
    ❤❤❤

  • @denuwangagana8483
    @denuwangagana8483 3 года назад +1

    ඔයා කියන එක ඇහෙනවා ටිකක් අඩුයි . Music ඒක ටිකක් අඩු කරන්න . Nice work ♥️🥰

  • @romeoyt6143
    @romeoyt6143 3 года назад +2

    Good Luck brother ❤️‍🔥 (සුභ පැතුම්) ❤📷

  • @hansirulz2201
    @hansirulz2201 Год назад +1

    We love u so much❤
    All the best❤❤❤

  • @NimaliNima-p2j
    @NimaliNima-p2j 5 месяцев назад

    ඔන්න ඉතින් KFC හැදුවා රසයි ... 👍👍👍

  • @GangulRivisara2010
    @GangulRivisara2010 2 года назад

    ඔයා සිංහලත් දන්නවද?😃😃😃,ඔයාගෙ රෙසිපිනම් මරු.මම ඔයාගෙ චැනල් එකේ Short වීඩියෝ ඔක්කොම වගේ බැලුවා.❤️❤️👍

  • @csajani1250
    @csajani1250 Год назад +3

    ඔබගේ කෑම හරි රසවත් ය.

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Год назад

    අනිවාර්යයෙන් හදලා බලනවා පුතා ..

  • @nkmemehub
    @nkmemehub 3 года назад +4

    කෙලත් ගිලුනා..🤤🤤🤤🤤

  • @Noname-x1r4r
    @Noname-x1r4r 3 года назад +3

    මරු අයියේ මමත් chef කෙනෙක් වෙන්න තමයි ආස 😎😎😎

  • @indikagamlath9693
    @indikagamlath9693 Год назад +1

    උපන්දින කෙක් එකක් හදන හැටි video එකක් ගේන්නකෝ

  • @SahanDillesha
    @SahanDillesha 9 месяцев назад +2

    Charith aiye apita oya mabal cake ekak hadana vidiye video ekak dannako aiye

  • @kavindugayashan8455
    @kavindugayashan8455 Год назад

    congrats on 4 million brother

  • @abishekmenon3684
    @abishekmenon3684 Год назад

    Brother, I was always Under the impression that you are a malayalee ...never knew that you are a SriLankan.....though your background used to make me wonder which of Kerala are U making your videos....ur videos are amazing buddy....all the best

  • @mojonewslk
    @mojonewslk Год назад

    😍 ඔයාගෙ වීඩියෝ ගොඩාක් සුපිරි 😊 Good Luck 😍❤

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 Год назад +1

    Ayubowewa....LOVE Ur Good Work & Keep it Up , Cheers, Jayan Jayama Wewa...🤟🏻🇱🇰🌱🌐👌🙏🏻🙏🏻🌈🙏🏻🙏🏻

  • @Dineth..888
    @Dineth..888 Год назад

    Wooooow look like sooo tasty 😋😋you are the best RUclipsr....❤️❤️❤️❤️

  • @SenuraIreshi
    @SenuraIreshi 10 месяцев назад +1

    අපිත් ඔයාගේ චිකන් ක්‍රිස්පි❤❤ හැදුවා අයියේ

  • @sanjayanayanajith9284
    @sanjayanayanajith9284 2 года назад

    Congratulations 1 MILLION SUBCRIBERS

  • @ranisirilanka5812
    @ranisirilanka5812 Год назад +1

    රස වෑහෙන chicken සුන්දර සිනාව එක්ක 👌 ❤️

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 3 года назад

    Wowwwww that's maxaaa great so easy that's my favourite enjoyed watching your video thanks for sharing this video

  • @fairoosfahmy1359
    @fairoosfahmy1359 Год назад

    "Gulabjamoon" හදන විදිහේ වීඩියෝවක් දාන්න 😊😊😊🎉❤😂

  • @akkuyazi1077
    @akkuyazi1077 2 года назад +9

    ഞാൻ മലയാളി അന്ന് വിചാരിച്ചു കുക്കിംഗ്‌ കണ്ടിട്ട് 😄😄😄😄

  • @hiruka62992
    @hiruka62992 3 года назад

    අවශ්‍ය ද්‍රව්‍ය වල ප්‍රමාණයන් තිබ්බනම් ගොඩක් හොඳයි.
    Good Job 👍👌

  • @ridmimaheshika9910
    @ridmimaheshika9910 3 года назад

    වීඩියෝ එකේ අන්තිම ටිකට තමා ආසම..🙈වීඩියෝ එකත් මරු ආ...😍

  • @sampathneranjana3590
    @sampathneranjana3590 2 года назад +1

    එකනමි රහයි වගෙ හදලා බලන්න ඔනේ😋😻

  • @kasunekanayake355
    @kasunekanayake355 Год назад +1

    I tried this, this is super tasty.. thanks for all ur efforts..

  • @nalina6567
    @nalina6567 11 месяцев назад

    නියම රසයි අපිත් හැදුව.❤

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 года назад +1

    ඉස්තරම්ම විදියට අද කියලා දුන්නා.. නියමයි චෙෆ්!

  • @pavithradamayanthi6593
    @pavithradamayanthi6593 Год назад

    මාත් හැදුවා.thank you wild cook

  • @prbhaprbh4872
    @prbhaprbh4872 3 года назад +1

    Chef කෙනෙක් තමා marry කරන්න ඕනේ😎😋

  • @nilushiyapriyangani4371
    @nilushiyapriyangani4371 Год назад

    Atthatama putheee shook oyaata suba anaagathayak....❤

  • @saniyyasidheeque6650
    @saniyyasidheeque6650 2 года назад +2

    I watch your shorts videos. I thought you are Malayali☺😺

  • @sandaruwanikarunarathne4417
    @sandaruwanikarunarathne4417 Год назад +2

    හොදට වැඩ ටික කරගන්න ❤

  • @udaanskitchen8840
    @udaanskitchen8840 3 года назад +1

    Supiri video eka uncle.😁😉😎🤘

  • @dinendrisachintha
    @dinendrisachintha Год назад

    Malli mannam oyata harima asai..u r doing a great job!

  • @cookdolph
    @cookdolph 3 года назад +14

    💛 💛 It looks so delicious. 💛 💛 You're very good at cooking. That's a good recipe. wow good Information. 😍 💛

  • @nilminiperera4320
    @nilminiperera4320 Год назад

    හරිම දේ හරියටම කියලා දෙනවා ස්තූතියි

  • @MyOppo-z7o
    @MyOppo-z7o Месяц назад +1

    සූපිරිම සූපිරි

  • @deshabanduchamindajanapriy7276

    උණුසුම් සුබපැතුම්.. ඔබ හොඳින් පහදා දුන්නා..

  • @AnitaLakra-j2o
    @AnitaLakra-j2o 8 месяцев назад +1

    Wow Hiro kya chicken hai 😊👌😊😊👌😊😊👌😊😊👌😊😊👌😊😊👌😊

  • @deshikaindumini1802
    @deshikaindumini1802 Год назад +1

    Oma kaddi kela gilenawa appaaaa🤤😍😋

  • @geethikasadamali6628
    @geethikasadamali6628 3 года назад

    Tnx hrima pehedili, pahsuwata kiyla denwata🙂

  • @krnfernando8726
    @krnfernando8726 Год назад

    අයියේ මම හදලා බැලුවා ගොඩක් රහයි ❤️

  • @DilanWijerathne-cy2ry
    @DilanWijerathne-cy2ry Год назад

    This very useful, and you do this well , good luck brother