Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කිසිදවසක නොවෙනස් උන යාලු කම මට කොරෝනා හැදිලා මැරෙන්නම යද්දි උඹ උඹේ අමාරුකම් තියාගෙන මං ගැන හැම දවසකම හොයල බැලුවා හැමෝටම හම්බෙන්න ඕනා චරිත් වගේ යාලුවෙක් ආදරෙයි චරියා❤️❤️
❤
Mata charith mallige number eka ewannako plc. Man godak adare karana, aasa karana charithayak charith kiyanne. Mata eyata katha karanta aasai.
Umbe hinava dakkama bad a pirenava putha
නිහතමානී චරිතයක් හරිම අහිංසක මල්ලීයෙක් ආයෙත් දවසක හම්බ වෙන්න ආසයි
Mama tamil man oyage videos balanawa god bless you 🙏 ❤
මෙච්චර හොද සුපිරි කොල්ලෙක්ටනෙ අර නාකි අම්මණ්ඩියෙක් අරවා මේවා කියන්නෙ කුහකකමට.
පිස්සු කෙලින තරුන කොල්ලො අතර මේ වගේ ලමයි වාසනාවන් ❤️
ළමයි .
😂😂
මෙහෙම උඹව දකිද්දී මාර සතුටුයි බං.ඒ කාලේ ඇච්චෙක් වගේ හිටිය එකා මෙච්චර ලොකු චරිතයක් වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ.මාර ආඩම්බරයි බං.අපේ එකෙක්ට හරියනකොට අපිට පට්ටම සතුටුයි බං.උඹට සුබ වේවා චරිත්...!🖤🙏
චරිත් කියන්නේ viral ගිය පලවෙනි වීඩියෝ එකේ ඉදලා රැල්ලට යන්න දගලපු නැති චරිතයක්.චැනල් වලට අැවිල්ලා කියෙව්වේ නැ පාඩුවේ අහිංසකව එයාගේ ගමන එයා ගියා. කෙල්ලෝ කලබල වුනාට එයා කලබල වුනේ නැහැ❤
ඇත්ත. එයා හරිම නිහතමානී කෙනෙක්.ඒකනේ හරින්ද්‍රට අර වගේ උත්තරයක් දීලා තියෙන්නේ.වයසට වඩා ගොඩක් බුද්ධිමත්ව හිතනවා
Ow. Aththatama
මට හිතට ඇල්ලුවෙ අර දුප්පත් ළමයින්ට පෝශ්‍යදායි ආහාර වේලක් දෙන්න තියෙනව කිවුව කතාවට. මාත් මෙ හම්බ කරන්නෙ මෙහෙ ඇවිත් ලංකාවෙ ඉන්න දුප්පත් ළමයින්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් ගේමක් ගහන්න..කිසිම කෙනෙක්ගෙන් සතයක් එකතු නොකර මගේම සල්ලි වලින් මගේම ක්‍රමයකට.චරිත් ඔබගෙ ඔය අරමුණ ඉටු කරගන්න ලැබෙන්න කියල පතනව! සුඛී භව!
Great character ..Hat off dear...
Ona tharam aya innawaa yaluuu haki nam numbers pawa dannm udaw karanna❤❤
ඔබේ බලාපොරොත්තු ඉටුවේවා
හදපු වඩපු දෙමව්පියන්ටත් පින් ලැබෙන ,රටට සමපතක් උන ,හරිම ගුණ යහපත් මල්ලි කෙනෙක්.ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පතනවා.🙏🙏🙏
😍
Thank you charith putha
ඉදිරි.ෙයන්.ඉදිරියට.යන්නපුතා.හරිදු.මල්ලිටත්.ස්තුතියි.😊😅😮😢
ෙහාද.කැමක්😊😅.
ආදරේ ගැන කියන්නෙ නෑ.ළඟදි බැන්දා කියලා තමයි ආරංචි 😁ඒව ඉතිං හංගන එක නම් කැතයි හොඳේ.ලස්සන කොල්ල හැබැයි 😍🙈
චරිත් ආදරණීයම චරිතයක් ❤ උයද්දී දාන ඇක්ෂන් තමයි ලස්සනම 😍❤️
❤❤❤❤❤
@@sumithrahearth0
මම අගයන්නෙම චරිත් දුප්පත් ලමයින්ට කෑම හදලා දෙන එක තමයි
😮😮UIIUHL,, IULOKU 😅V😮😢 ,U😅
Good luck your further...from dubai!
බලපිටියේ අහුන්ගල්ලේ අවුරුදු 27ක සුපිරි දක්ෂ තරුණයෙක්.පුතා, ඔබ පැමිනි ගමන් මග ගැන ඉතා ආඩම්බරයි. ජයෙන් ජයම වේවා! 🎉🎉❤
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනු කාලකණ්ණි කොල්ලො අතරේ නුබ හැදූ දෙමවුපියන්ටත් මුලු ලෝකෙටත් වටිනා සම්පතක් .පුලුවන් නම් ඒ කාලකන්නින්ටත් ගොඩ එන්න සමාජමාද්‍ය හරහා අවවාද දෙන්න මල්ලි.ජයෙන් ජය ඔබට.ආදරෙයි හදවතින්ම අපිත්.බුදු සරණයි .
👍
සුපිරි ම කොල්ලෙක්❤ නිහතමානී
Ayya oyyage tatta desa palakayekka😅😅😅😅😅😅
Sahathika aththa. samaja madhya paladai lesa pawichchi kireemata kiya deemen arrest karana lamaita bandanagaracgatha karanawata wada watinawa.
අඩේ..දකුණේ ගැම්මක් නේ 👍..මේ වයසෙදි ම කරන ප්‍රජා සත්කාරය ..රැස් වලල්ලක් මල්ලි ඔයාට
Viral උන දවස් වල "තාම මං ගැන කියන්න දෙයක් නෑ අයියෙ එහෙම තත්වෙකට ආවම call කරන්නම්" කිව්ව එක 🥺 RESPECT
😢❤❤❤
ඏච
චරිත් මල්ලී පොඩි කාලේ හිටන් එකට හිටපු මල්ලී කෙනෙක්..මේ ලගදී මන් ලංකාවට ගිහින් ඉන්නකොට අපේ අම්මා එක්ක කිවුවා බලන්න ආසයි කියලා.. අනේ මාව බලන්න ආවා.. අපේ මල්ලිගේ හොදම යාලුවෙක්.. හරිම සතුටුයි මල්ලී ඔයා ඉන්න තැන ගැන❤❤❤
හරේන්ද්‍ර මහත්මයා ස්වර්ණවාහිනියෙ අලුත් අවුරුදු සැමරුමට ඇවිත් තියෙකව දැක්කම මාරම සතුටක් දැනුනෙ..............!!!
අනිවාර්යයෙන්ම
@@ravindujayasinghe7489 🥰
Ou
රටක් වටින පුතෙක්. රටට සම්පතක්. හදපු වඩපු දෙමාපියන්ට පිං. ආදරනීය නිවේදක හරේන්ද්‍ර ඔබටත් ජය..
mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walata minisu puke ariya polime awith puke hill kunu wenna hukala.mahindage amma wesiyek huttiyek.mahindata amashaye pilikawak.pilikawen mahinda duk vidinawa.mahindage lamai bi sex samanaliyo.unwa dakkama eka penawa.mahindage wesige puthage lamai mal ,samanaliyo.ekekta malaka namak tiyenneth.shiranthi kunu balli ekale puke aragenama puke hill palal wela gatta irila.shiranthi kunu wesi ekale tuttu deke wesiyek.shiranthi kunu ballita godak minisu puke ariya modling tharagedi.modling title dinne judge bord ekata puka deela puke aran
පුලුවං නම් The natural girl chanel එක කරන පූර්නා එයාවත් interview කරන්නකො.... එයාගෙ විස්තරත් දැන ගන්න ආසයි ආසාවෙන් බලන cooking chanel එකක් ❤️❤️🍃✨ අපේ රටේ දේ ලෝකෙට අරන් යන්න උත්සාහ කරන,ගොඩාක් දක්ශ , නිර්මාණශීලී තරුනියක් පූර්නා ✨❤️🍃🌼
එයා නන් නියමයි.එයාගේ මල්ලිවත් එක්ක එන්න කියන්න ඕනේ.වීඩියෝ සුපිරි.
@@n.n.8402 අනේ ඔව්...dear...මාර character එකක්....පූර්නා❤
ඇත්තෙන්ම හොඳ අදහසක් ...
Yes.Please 🥺
anee ouuuu
හරිම නිහතමානි චරිතයක්.ඇත්තටම හරිම සතුටුයි.මමත් එයාගෙ වීඩියෝ බලල වැඩකිඩ දාලා කැම හදන්න try කලා.මුලදි අම්මා බැන්නා මට පිස්සු කියලා අයියගෙ වීඩියෝ පෙන්නුවම අපේ අම්මා ඇඩුව.මේම දක්ෂ දරුවො ඉන්නවනෙ කියලා.මේ ගමන දිගින් දිගටම සාර්ථක ගමනක් වෙන්න ඕන.රටේ තරුන පරම්පරාව අලුත් විදියට හිතල අලුත් ලෝකයක් හදාවි..❤good luck 🎉
නිහතමානී දක්ෂ කොලු පැටියෙක් ආදරේ හිතෙනවා දැක්කම අර කිවිවත් වගේ හැදු වැඩු දෙමාපියන්ට අනෙක වාරයක් පින් පුතේ ඔයා ජිවිතේ අවබෝදයෙන් දිනලා ඉවරයි සමිමා සමිබුදු සරණයි❤❤❤❤❤❤
අර අපෙ අම්මා කියන කුහක ගෑනි මේ වගේ උත්සායෙන් ජීවිතය ජය ගත්ත කොල්ලෙකුටනෙ මෙච්චර බැන්නේ ජයවේවා මල්ලී සුබ ගමන් ❤
අයියා තෝරගන්න චරිත තමයි super❤හරියටම තෝරලා බේරලා ගන්නවා සුදුසුම කෙනා❤
මගේ පුතා ආසම කෙනා ඔයා මල්ලි .එයත් chef කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නේ .පුතාට තවම අවුරුදු 9යි. ඔයාගේ video නිතරම බලනවා.ඔයාගේ දැනුම ලබාදෙන්න class එකක් පටන් ගන්නවානම් ගොඩක් ම වටිනවා .දෙදෙනාටම බුදු සරණයි .
ගොඩක් ස්තුතියි හරින්ද්‍ර අයියා අද වැඩසටහනට.ගොඩක් ආදරේ චරිතයක්.සුභ පැතුම් චරිත් මල්ලිගේ අනාගතේට.......❤
ලොකෙ ඉන්න ලස්සනම හරිත 2කක් එකට හමුවලා හරිම ලස්සනඉ
අනේ හරිම ආදරේ හිතෙන ලස්සන පුතෙක්. ඒ සුන්දර සිනාව වටිනවා පුතේ මාගෙ දරුවන් දෙන්නත් ඔයට ආදරෙයි. ඔයාගෙ අනාගතය වාසනාවන්ත වේවා! පුතාටත් පුතාගෙ දෙමව්පියන්ටth තෙරුවන් සරණයි ❤❤
අයියෙ ඔයා ඔහොම ජනප්‍රිය උනා කියල වෙන අය වගේ සමාජෙට විහිලුවක් වෙන්න එපා, ඕවගේම වැදගත් ව්දියට ඉන්න, ඔයා නියමයි👍👍💪❤
චරිත්ට තියෙන්නෙ හරිම අවංක හිනාවක්..හරිම ආදරණීය චරිතයක් ...එක ඉල්ලීමක් තියෙනවා කරන්න..ඔයා උයන කෑමවලට දාන ජාති පොඩ්ඩක් screen එකේ view කරනවා නම් තවත් වටිනවා..එතකොට අපිටත් ඒ කෑමවල රස බලන්න පුළුවන්නෙ..❤️
Ow eek atta
Ekatanam math kamathiy
වරිත් නියම දක්ශයෙක්. අලුත් දේ තුළින් චරිත්වත් රටත් දිනෙව්වා.හරේන්ද්‍ර අයියා වගේ ශ්‍රේශ්ඨ උතුම් කෙනෙක්ගෙ ඇසුරක් ලැබීමම වාසනාවත්තයි . හරේන්ද්‍ර අයියගෙ වැඩසටහනක ඉන්න ලැබීමත් පිනක් තියෙන්න ඕනෙ හරිම නිහතමානී කෙනෙක්.අවුරුද්දට් අම්බලන්ගොඩ ගියා. බලපිටිය පහුකරන් යන්නෙ ඉතින් චරිත් එහෙනෙ නේද තවත් ජීවිතේ සාර්ථක වේවා 🙏
😊
ගමේ කොල්ලෙක් ඉතින්. ආඩම්බරයි. තෙරුවන් සරණයි මල්ලි.❤️🥰✌️
ගොඩක් ධෛර්යමත් පුතෙක් අනිත් දරැවන්ටත් ආදර්ශයක් ඔබට ජයවේවා බුදු සරනයි❤
කතා කරන විදියth කෑම හදනවා වගේම රසවත් ...ආදරණීය පුතෙක් ❤
මම කැමතිම මෙයා කෑම හදල කාල දාන action එකට. social media වලටම ගැලපෙන හොඳ පෞරුෂයක් ලස්සනක් සහ ලස්සන හිනාවක් එක්ක හොඳ creative mind එකක් තියන චරිතයක්. සුබ පැතුම්❤❤❤
මේ වගේ වටිනා සොදුරු මිනිස්සුන් කවදත් අපට ලං කරන්නෙ අපේ සොඳුරු මාධ්‍ය වේදියා හරේන්ද්‍ර ජයලාල් තමයි.❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
ඉවුම් පිහුම් කලාවේ සිනා කුමරා චෙප් චරිත් ජයවේවා ❤️ බුදු සරණයි 🙏
🙏
අහිංසක, පොඩි තැනක ඉදන් ආපු, පොළොවේ පයගහලා ඉන්න කොල්ලෙක්! ජයවේවා!!
මම ආස මේ මල්ලි දාන වැඩ ටික බලන්න හරිම ආදරෙයි දෙන්නම ඇදල ඉන්නෙ එක වගේ ටීශර්ට් දෙකක්
අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට අභියෝග කරමින් චරිත් තමන්ගෙ ගමන ගිහින් තියෙනවා. ඇත්තටම ලොකු පොඩි හැමෝටම ආදර්ශමත් චරිතයක් කියලා හිතුනෙ චරිත්ගෙ ඇත්ත පැත්ත ඇහුවම. අවුරැදු 27 වගේ වයසකදී එයා හිතන පතන විදිය දැක්කම ඇත්තටම පුදුමයි. ඉදිරි අනාගතේ ජයෙන් ජයම වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා මල්ලී🙏❤️💐
අනිවාර්යයෙන්
❤ අද ශක්තිමත් ව නැගී සිටින බොහෝ චරිත පිටිපස්සෙ අසීමාන්තිකව කාපු කට්ටක් තියෙනවා.ඒ හැමදේම දරාගෙන තමන්ගේ අරමුණ වෙනුවෙන් ගිය ඒ ගමනේ මහ කැපකිරීම් බොහෝමයක් තියෙන්න ඇති.ඉදිරියටත් ශක්තිමත් ව නැගීසිටින්නට ධෛර්යය අවකාශය සැලසේවා...!!! 🙏❤
හරි ම නිහතමානී, වැදගත් චරිතයක් ❤ ලස්සන, වැඩ කෑලි විතරක් නෙවෙයි චරිත්ගේ attitude එකටත් මිනිස්සු ගොඩක් ආදරෙයි 💖 දරුවන්ට කෑම දෙන එක ගොඩක් හොඳයි. ඒ කාර්‍යය ඉදිරියට කරගෙන යන්න. ජය 💟💟💟
අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද මේවා දකිද්දි
සිරාම
අනිවාර්යයෙන් ... දැන් සිදුවිය යුත්තේ එයයි...
Aththenma wenas wiya uthumai ..
හිතෙනවා 😮
අධ්‍යාපන ක්‍රමයටත් වඩා ඉස්සෙල්ලා ම වෙනස් වෙන්න ඕන මිනිස්සුනගෙ ආකල්ප.හැමෝම කැමති තමන්ගෙ දරුවා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්න.පවුලෙ කවුරුහරි දොස්තර කෙනෙක් ඉන්නව නම් ඒ ගැන කතා කරන්නෙ පවා ආඩම්බයෙන්..කිසිම දෙමව්පියෙක් තමන්ගෙ දරුවා සූපවේදියෙක් වෙනවට ආසයි කියනව මං දැකල නෑ.ලොකු පොඩි කියල හිතන් නැතුව හැම රැකියාවකටම වටිනාකමක් දෙන්න අපේ ආකල්ප දියුණු වෙන්න ඕනෙ
ගොඩක් දක්ෂයි.... උයනව බලන්න හරිම ආස හිතෙනවා... අර ආච්චි වගේ බොරු කයිවාරු ගහන්නේ නෑ... Congratulations ...චරිත්අපේ අම්මා මම නම් Unsubscribe කලා මම නම්...
ඇත්තටම හරිම නිහතමානී දක්‍ෂ තරුණයෙක්. සුබම සුබ පැතුම්. චරිත්. බුදුසරණයි ❤️
"අපි හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ... " best words ❤️😎
කෝ මෙයාට කැමති ගැහැනු පාර්ශවේ උදවිය😂❤👇
Ane vadak nathm nkn hthan hutto
💃🏻 mamath ❤kamathi
දැන් කවුරුත් කැමති නෑ...ගෙදර උයන් නෑලුනේ🤣😝
@@abcd19898 අම්මෝ 😂😂😂😂😂
@@malki7505 නෙදකින් වලත්ත කම.
Wild cook book❤️❤️තමන්ගේ හැකියාව බුද්ධිමත් විඳිය ට පාවිච්ච් කරලා තමන්ගේ target වලට ගියපු කෙනෙක් මම නම් දකින්නේ ❤️❤️
Poorna - the nature girl මේයාගේ විඩියොව බලන්න කො පිස්සුවක් වගේ .පුලුවන්නම් මෙයා එක්ක වැඩසටහනක් කරන්න . රටම දැන ගනි එතකොට ❤
Math blnwa mru 🥰🥰🥰
Traditional me channel ekath hodayi
පුදුම නිහතමානී දක්ශ කෙනෙක් චරිත් මල්ලී...හැමදාමත් හිනා වෙලා සතුටින් තව තවත් දක්ශතා පෙන්නමින් ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා..❤
නිහතමානී කමට උබේ මගේ ආදරේ සීමාවක් නැහැ , තවත් ආදරේ කරපන් අපේ පරපුරේ උන්ට ,උබ ගිහින් නවතින තැන උබට තියා දෙවියන්ටවත් නොහැකි වේවි හිතා ගන්න .ආදරෙයි හදවතේ අඩියෙම්ම ❤
ශා අද අපේ අයියගෙ ලස්සන. නිහතමානි ආඩම්බරකාරයා❤️❤️❤️
චරිත් කැම හදන විදිය තමා මිට කලින්නමි කොතනකවත් දැකලා නැ හරිම නිහතමාණි චරිතයක්❤👍
අද තමයි පුතාගෙ කටහඬ ඇහුවේ ඔයාට දිගුගමනක් යන්න තුනුරුවන්ගෙ පිහිට ලැබේවා
Wow මං හරිම ආස ආදරණීයම කෙනෙක් චරිත් මල්ලි, ඔබට ගොඩක් ස්තූතියි හරේන්ද්‍ර අයියේ 🙏❤️ තව තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න දෙන්නම
Juliya Akkah ✌
@@shaviiranashinha4627 මැණික ඔයා කොහෙද ඉන්නේ 🥺
මේ වගේ දරුවන් ලැබීම දෙමව්පියන් සන්සාරේ පින්කරල තියෙනවා සුබම සුබ අනාගතයක් වේවා ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
ලංකාවේ නම ලෝකෙට ගෙනියපු තවත් මැනිකක් ❤️❤️
එයාගෙ ලස්සනට වඩා, හරි අහිංසක නිහතමානි හිනා ආශිර්වාදයක් වුණා එයාට ඉදිරියට යන්න. හදවතේ ලස්සන මූණෙන් පේනවා කියන්නේ ඇත්ත. Good luck and god bless you මල්ලි❤❤❤
හැමදාමත් හරේන්ද්‍ර මහත්තයගේ වීඩියෝ බලනවා. ඒත් මේකනම් extra bonus vlog එකක්. හරිම ආසාවෙන් බලන වීඩියෝ එකක් මේක.
Exactly
අද මේ වීඩියෝ එක බලනකොට මිලියන 5 පැනලා. 🤗
හරීන් ජයලාල් කියන්නෙ ආදරනීය චරිතයක් ❤️❤️❤️
ඔය ලස්සන හිත තමයි රසවත් කෑම අන් අයට රසවිඳින්න ඉඩදෙන්නේ ....ජයෙන් ජය පතමි ..බුදුසරණයි පුතේ චරිත් ...❤❤❤
දයාබර චරිත් එක්ක දයාබර හරේන්ද්‍ර ❤ නියමයි 👍
ලස්සන හීනා දෙකක් තියෙනවා සුපිරි කොල්ලෝ දෙන්නෙක්. අනාගතයට ජය වේවා!
උත්සාහ වන්තයා ජයගනී කියනදේට හොඳම උදාහරණයක් තමයි චරිත් කියන්නේ ..❤❤❤
ඇයි මැරි කරා කියල කියන්නෙ නැත්තෙ ආදරේ ගැන අහලත්.එතනින් ගානට මග ඇරල ගියේ කෙල්ලොන්ගෙන් තියෙන ආකර්ෂනේ අඩු වෙන නිසා නේද 😜🤭 මොලෙන් හොදට ප්ලෑන් කරල දුර දිග බලල තීරණ ගන්න කොල්ලෙක් ...අවුරුදු දෙකකට කලින් වීඩියෝ එකක් වයිරල් උන පලියට මට කියන්න දෙයක් නෑ කියල ඉන්ටවිව් එකට ආවෙ නෑ වගේ එයා දැන්ම වයිෆ් ගැන කියන් නැත්තෙ හේතුවක් ඇතිව තමයි.අයියට දවසක කතා කරන්නම් කියල ඒ ප්‍රශ්නෙ ස්කිප් කරේ මේ වගේම දවසක මෙයා වයිෆ් එක්කම ඉන්ටවිව් එකක්ට හරින්ද්‍ර අයියගෙ චැනල් එකටම එනවා.ඒ ඇවිත් තමයි කියන්නෙ එදා කිව්වෙ නැත්තෙ මේ නිසා කියල 🌚
Anee me aththada . Oya komada danne
Oww meyage manager thmai wife.eya thama okkoma handle karanne pennawath enne nathuwa.badinna kalin idanma.girls la godak meyata kmathi eyala eken prayojanaya gnnwa marry karalath auruddak vithra wenawa eyala
බොහොම ස්තූතියි හරීන්ද්‍ර මහතාට මේ මල්ලී එක්ක වැඩසටහන කලාට
I can't understand ur language.... But i love charith❤️❤️❤️❤️❤️😘😘😘😘 love from kerala.. India 🇮🇳
Language sinhala
@@ireshashiromali8177... I can't understand.... Charith is a wonderful person.... 🥰🥰🥰🥰
Sri Lankans are hospitable ..Visit 🇱🇰
@@nishanidsenevirathne9381 😁
තුණුරුවන්ගේ සරණයි පුතේ ...ජීවිතය තව තවත් වාසනාවන්ත වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා !හරිම වාසනාවන්ත දරුවෙක් ..ඒක පේනවා මට , රූපයෙන් නෙවෙයි , ආදරණීය වචනවලින් ...❤️❤️❤️❤️❤️❤️❤️❤️ස්තුති හරේන්ද්‍ර මහත්මයාට ...ඔබ සැමට සතුට සාමය සෞභාග්‍යය පිරුණ නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා !🙏🙏🙏🙏🙏🙏🙏
හරිම නිහතමානී,අහිංසක හොද කොල්ලෙක්.දිනෙන් දිනම හරියන්න ඕන.කවදාවත් වරදින්නෙපා.මාරම වැදගත්.ජීව්තේ හොදටම හරියන්න ඕන.කියන්න වචන නෑ.ආදරේ හිතෙනවා.
කොහෙත් ඔහොම තමයි, චෙෆ් කම රෙස්ටුරන්ට් වලට විතරයි. ගෙදර උයන්නේ නෑ 😢🥰🥰🥰
naita vta නිසි වුර්තිය අදයාපනය ලබන අය තමා සුපිරිම ගෙම ගහන්නෙ campus out wena aya wagema.. මාව්ත් මේ තැනකෆ් ගෙනවාට පිං vta ❤❤
දක්ෂතම තරුණයෙක් ,ලස්සනත් ඒ වගේමයි❤❤තෙරුවණ් සරණයි !!!
ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම දැනෙන්න ගේමක් ගහපු කොල්ලෙක් 💪❤🔥💯 good luck ❤❤👍
දෙවියනේ ඒකත් ගාල්ලේ ❤❤ ගාල්ල කියන්නෙ ඉතිං වැඩ්ඩොම තමයි...❤❤ ආඩම්බරයක් මල්ලියෝ ගමට රටට ජේසු පිහිටයි
Galle newi balapitiya.(Ambalangoda)
Galle ponnayo
@@islam_makhachev_00උබට මොකක් හරි අවුලක්ද ඔඉ😅 හැම එකකම වැලලෙන්නෙ මොකද ලංකාව එක්ක ඇයි මෙච්චර අවුලක්😅 ඔයාට මොකක්ද කරේ අපි ජාතීවාදියො
අපේ ගමේ අපේ හදවතක්......❤ආදරේ ආඩම්බර කම දෙකම තියේ හදවතින්ම සතුටු වෙනෝ ලෝකයට චරිතයක් උන චරිත් .............❤
Koheda gama
අපිත් .දකුණේ මල්ලි .ඔයාට .බුදු .saranai
@@nisansalaudayanthi7600 ❤
මෙ දරැවගෙ සාර්ථකත්වය ගැන අවංකවම සතුටුයි.මුල් කාලවලදිම ඔහුගේ දකෂතා දැක subscribe කරපු කෙනෙක් මං
ඇත්තටම ආෂාවේ න් හිටියා මේ මල්ලිගේ තොරතුරු දැන ගන්න එයා කෑම හදන විදිය ලස්සනයි හරේන්දු මල්ලි ඔයා නම් ඇත්තටම අපි හිතන අයගේ ජීවිත කතා දිග හරිනවා පින් ඔයාට චරිත් මල්ලි හදන කෑම වල රේසි පී දාන්න අපිටත් හදලා රස බලන්න ජය වේවා
අලුත් ණිර්මානකරනයක් කරපු එළ කොල්ලෙක්...පස්සෙ ගොඩක් අය මෙයාව කොපි කරා.. Wild cook book ❤
පුතා ඔයාගෙ වැඩ දැකල මම මැසේජ් කලාම පුතා මට චැට් කලා කතා කලා මීට අවුරුදු තුනකට කලින් . එදා දැනුවත්ව හිටියෙ නැහැ දකුණේ එල කොල්ලෙක් කියල .මෙිි වීඩියෝ එකෙන් තමයි විස්තර දැනගත්තේ .පුතා පසුකලේ පොඩි දුරයි.ඉදිරිය ජයගන්න දුර ගමනක් තියෙනවා ...සියලු බාධක ජයගන්න සිවිිවරමිි දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවායි පතමු ...චිරං ජයතු ...!!!
චරිත් බැන්දනේ යකෝ...වස්තිලාත් ගියේ වෙඩින් එකට..❤😊
ඒකනෙ බං..මාත් මේ කමෙන්ට් වල හෙව්වෙ ඒක
ඔය අහිංසක ලස්සන හිනාවත් ඔයාගෙ වැඩත් හරිම ආදරනීයයි පුතේ .තෙරුවන් සරණයි .
Chathuraගේ interview එක බලල මේ දැන් මෙක බැලුවේ,හැබැයි මෙක තමා හරිම open දන්න කෙනෙක් එක්ක කතාබහක් වගේ දැනෙන්න තියෙන්නේ ❤ ඇත්තටම පට්ට ලොකුවට දගලන්නේ නැතුව එලමකිරි වගේ සුපිරිම ගෙමක් ගැහුවඑක ♥️♥️♥️ජයෙන් ජයම වේවා මචන් 💛😎
ඔව් මමත් දැක්ක යාලුවො වට කරගෙන ඔයාගෙ wedding එක you tube එකේ ඇයි ඔයා අම්ම උයනව කිව්වෙ කෝ බිරිඳ.......? ඔයා නම් පුතේ super duper 💯💥❤Cyprus 🇨🇾
මාත් බැලුවෙ ඒකනෙ 🤔
හරිම වැදගත් බුද්ධිමත් මල්ලි කෙනෙක්. හරිම ආඩම්බරයි කොල්ලො ඔයා ගැන. ❤❤❤❤❤
නියම වැඩසටහන දක්ෂ නිවේදකයෙක් හා දක්ෂ සූපවේදියෙක්
ශ්‍රි ලාංකිකයෙක් විදිහට හරිම ආඩම්බරයි! Wish him all the very best for a long successful career 🎉❤
හරිම ලස්සනයි වටිනවා මේ දරුවගෙ වීඩියෝ ..ඉදිරියට යන්න ලැබේවා .විශ්වයේ ආශිර්වාදය ලැබේවා .බුදුසරණයි .🙏❤
පට්ටම ආස චරිතයක් අපේ රටේ නම වෙනස්ම විදිහට ලෝකෙට අරන් ගියපු කොල්ලෙක්.❤
කඩවසම් දක්ෂ නිර්මාණශීලී දරුවෙක්ජය වේවා
මාස පහකට පස්සේ 2M වැඩි වෙලා youtube ❤️🤩
හිනාව තමයි ලස්සන ❤
මේ ලෝකෙට වැඩියෙන්ම ඉපදෙන්න ඕන ඔය වාඩි වෙලා ප්‍රශ්න අහන හරින්ද්‍ර මාධ්‍යවේදියයි මේ චරිත් පුතයි වගේ මිනිස්සුම තමා.ලෝකෙ ලස්සන එතකොට ❤❤❤
මේ දෙන්නටම හරිම කැමති 😊 දෙන්නම හරිම නිහතමානී 🎉
හරිම නිහතමානී කථාකරන කොට, හැම දෙයකටම හේතුවක් ඇත, තථාගත දහමට අනුව, ඔබත් විශේෂයි, පෙර හේතුවක පලයක්මයි, ලැබෙන්නෙ පිනටම තමයි, එය යහපතකට යොමු කරන එක තවත් ප්‍රබල කුසලයකි, ඔබගේ ඉදිරි ගමනට තෙරුවන් සරණයි.
ගොඩක්ම ආසාවෙන් හිටපු කෙනෙක් . ඉදිරි ගමනට සුභ පැතුම් මල්ලි ❤️
මේ කරන හැම විඩියො එකක්ම මම බලනවා අර දුප්පත් ලමයිට දෙන කැම වේලට ගොඩක් පිං මල්ලි .
ඉතාම යහපත් දක්ෂ දරුවෙක් දෙවියන්වහන්සේ හැමදාම ආශිර්වාද කරන සේ ක❤
ඇත්තටම මේ වගේ පුද්ගලයන්ගේ ඉන්ටව් කරන එක ගොඩක් හොදයි ඒක ඇයි කියලා මං කියන්න ඕනෑ ඕන කෙනෙක්ට තේරෙනවා ඔබ දෙපළට ජය වේවා!.❤️🙏
මේ අයියගෙ හිනාවටන්ම් පිස්සුවක් අදත් මෙයාගෙ ටික්ටොක් බැලුව එකෙන්ම සුපිරි ❤️🔥😎💔
ලංකාවේ ආසම තරිතයක් එක්ක සුපිරිම කතා බහක් චරිත් ආසම චරිතයක් .❤️ හරේන්ද්‍ර අයියේ බොහෝම ස්තූතීයී මෙවැනි හරවත් වටිනා වැඩසටහන් අපිට සමීප කරනවට ❤ ඒවගේම පොඩි කාලේ ඉදලා මම ආදරේ කරන චරිතයක් තමා හරින්ද්‍ර ජයලාල් කියන්නේ ආදරෙයි අයියේ ❤️❤️❤️ ඊලග program එකේ පුලුවනිනම් තවත් ලංකාවේ ඉන්න සුපිරිම චරිතයක් වෙන flashback නායක රොෂාන් ප්‍රනාන්දු එක්ක කතා බහක් කරමු ජය වේවා ....තෙරුවන් සරනයි .❤️💪🙏🇱🇰
😊 මම නං ඔය කට හඬ ඇහුව පලවෙනි වතාවට❤😂😂❤❤❤❤❤
චරිත් සුපිරිම කොල්ලෙක් ❤️❤️තමන්ගෙ පවුලෙ සහෝදරයෙක් දැක්ක වගේ සතුටක් දැනෙනව දකින හැම වීඩියෝ එකකදිම❤️❤❤️❤️❤️😊😊
නියම කොල්ලෙක්... සුබ පතනවා පුතා ඔයාගෙ ඉදිරි අනාගතය ට..🌻
අපි දකින ඔබේ නිහතමානීකම සරල බව රැකගෙන ඉදිරියට යන්න පුතේ...පුතුට ... සදා ජය පතමි....
කිසිදවසක නොවෙනස් උන යාලු කම මට කොරෝනා හැදිලා මැරෙන්නම යද්දි උඹ උඹේ අමාරුකම් තියාගෙන මං ගැන හැම දවසකම හොයල බැලුවා හැමෝටම හම්බෙන්න ඕනා චරිත් වගේ යාලුවෙක් ආදරෙයි චරියා❤️❤️
❤
Mata charith mallige number eka ewannako plc. Man godak adare karana, aasa karana charithayak charith kiyanne. Mata eyata katha karanta aasai.
Umbe hinava dakkama bad a pirenava putha
නිහතමානී චරිතයක් හරිම අහිංසක මල්ලීයෙක් ආයෙත් දවසක හම්බ වෙන්න ආසයි
Mama tamil man oyage videos balanawa god bless you 🙏 ❤
මෙච්චර හොද සුපිරි කොල්ලෙක්ටනෙ අර නාකි අම්මණ්ඩියෙක් අරවා මේවා කියන්නෙ කුහකකමට.
පිස්සු කෙලින තරුන කොල්ලො අතර මේ වගේ ලමයි වාසනාවන් ❤️
ළමයි .
😂😂
මෙහෙම උඹව දකිද්දී මාර සතුටුයි බං.ඒ කාලේ ඇච්චෙක් වගේ හිටිය එකා මෙච්චර ලොකු චරිතයක් වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ.මාර ආඩම්බරයි බං.අපේ එකෙක්ට හරියනකොට අපිට පට්ටම සතුටුයි බං.උඹට සුබ වේවා චරිත්...!🖤🙏
චරිත් කියන්නේ viral ගිය පලවෙනි වීඩියෝ එකේ ඉදලා රැල්ලට යන්න දගලපු නැති චරිතයක්.චැනල් වලට අැවිල්ලා කියෙව්වේ නැ පාඩුවේ අහිංසකව එයාගේ ගමන එයා ගියා. කෙල්ලෝ කලබල වුනාට එයා කලබල වුනේ නැහැ❤
ඇත්ත. එයා හරිම නිහතමානී කෙනෙක්.ඒකනේ හරින්ද්‍රට අර වගේ උත්තරයක් දීලා තියෙන්නේ.වයසට වඩා ගොඩක් බුද්ධිමත්ව හිතනවා
Ow. Aththatama
මට හිතට ඇල්ලුවෙ අර දුප්පත් ළමයින්ට පෝශ්‍යදායි ආහාර වේලක් දෙන්න තියෙනව කිවුව කතාවට. මාත් මෙ හම්බ කරන්නෙ මෙහෙ ඇවිත් ලංකාවෙ ඉන්න දුප්පත් ළමයින්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් ගේමක් ගහන්න..කිසිම කෙනෙක්ගෙන් සතයක් එකතු නොකර මගේම සල්ලි වලින් මගේම ක්‍රමයකට.චරිත් ඔබගෙ ඔය අරමුණ ඉටු කරගන්න ලැබෙන්න කියල පතනව!
සුඛී භව!
❤
Great character ..Hat off dear...
❤
Ona tharam aya innawaa yaluuu haki nam numbers pawa dannm udaw karanna❤❤
ඔබේ බලාපොරොත්තු ඉටුවේවා
හදපු වඩපු දෙමව්පියන්ටත් පින් ලැබෙන ,රටට සමපතක් උන ,හරිම ගුණ යහපත් මල්ලි කෙනෙක්.ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පතනවා.🙏🙏🙏
❤
😍
Thank you charith putha
ඉදිරි.ෙයන්.ඉදිරියට.යන්නපුතා.හරිදු.මල්ලිටත්.ස්තුතියි.😊😅😮😢
ෙහාද.කැමක්😊😅.
ආදරේ ගැන කියන්නෙ නෑ.ළඟදි බැන්දා කියලා තමයි ආරංචි 😁ඒව ඉතිං හංගන එක නම් කැතයි හොඳේ.
ලස්සන කොල්ල හැබැයි 😍🙈
චරිත් ආදරණීයම චරිතයක් ❤ උයද්දී දාන ඇක්ෂන් තමයි ලස්සනම 😍❤️
❤❤❤❤❤
@@sumithrahearth0
මම අගයන්නෙම චරිත් දුප්පත් ලමයින්ට කෑම හදලා දෙන එක තමයි
😮😮UIIUHL,, IU
LOKU 😅V😮😢
,U😅
Good luck your further...from dubai!
බලපිටියේ අහුන්ගල්ලේ අවුරුදු 27ක සුපිරි දක්ෂ තරුණයෙක්.පුතා, ඔබ පැමිනි ගමන් මග ගැන ඉතා ආඩම්බරයි. ජයෙන් ජයම වේවා! 🎉🎉❤
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනු කාලකණ්ණි කොල්ලො අතරේ නුබ හැදූ දෙමවුපියන්ටත් මුලු ලෝකෙටත් වටිනා සම්පතක් .පුලුවන් නම් ඒ කාලකන්නින්ටත් ගොඩ එන්න සමාජමාද්‍ය හරහා අවවාද දෙන්න මල්ලි.ජයෙන් ජය ඔබට.ආදරෙයි හදවතින්ම අපිත්.බුදු සරණයි .
👍
සුපිරි ම කොල්ලෙක්❤ නිහතමානී
Ayya oyyage tatta desa palakayekka😅😅😅😅😅😅
Sahathika aththa. samaja madhya paladai lesa pawichchi kireemata kiya deemen arrest karana lamaita bandanagaracgatha karanawata wada watinawa.
අඩේ..දකුණේ ගැම්මක් නේ 👍..මේ වයසෙදි ම කරන ප්‍රජා සත්කාරය ..රැස් වලල්ලක් මල්ලි ඔයාට
Viral උන දවස් වල "තාම මං ගැන කියන්න දෙයක් නෑ අයියෙ එහෙම තත්වෙකට ආවම call කරන්නම්" කිව්ව එක 🥺 RESPECT
😢❤❤❤
ඏච
චරිත් මල්ලී පොඩි කාලේ හිටන් එකට හිටපු මල්ලී කෙනෙක්..මේ ලගදී මන් ලංකාවට ගිහින් ඉන්නකොට අපේ අම්මා එක්ක කිවුවා බලන්න ආසයි කියලා.. අනේ මාව බලන්න ආවා.. අපේ මල්ලිගේ හොදම යාලුවෙක්.. හරිම සතුටුයි මල්ලී ඔයා ඉන්න තැන ගැන❤❤❤
හරේන්ද්‍ර මහත්මයා ස්වර්ණවාහිනියෙ අලුත් අවුරුදු සැමරුමට ඇවිත් තියෙකව දැක්කම මාරම සතුටක් දැනුනෙ..............!!!
අනිවාර්යයෙන්ම
@@ravindujayasinghe7489 🥰
Ou
රටක් වටින පුතෙක්. රටට සම්පතක්. හදපු වඩපු දෙමාපියන්ට පිං. ආදරනීය නිවේදක හරේන්ද්‍ර ඔබටත් ජය..
mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walata minisu puke ariya polime awith puke hill kunu wenna hukala.mahindage amma wesiyek huttiyek.mahindata amashaye pilikawak.pilikawen mahinda duk vidinawa.mahindage lamai bi sex samanaliyo.unwa dakkama eka penawa.mahindage wesige puthage lamai mal ,samanaliyo.ekekta malaka namak tiyenneth.shiranthi kunu balli ekale puke aragenama puke hill palal wela gatta irila.shiranthi kunu wesi ekale tuttu deke wesiyek.shiranthi kunu ballita godak minisu puke ariya modling tharagedi.modling title dinne judge bord ekata puka deela puke aran
පුලුවං නම් The natural girl chanel එක කරන පූර්නා එයාවත් interview කරන්නකො.... එයාගෙ විස්තරත් දැන ගන්න ආසයි ආසාවෙන් බලන cooking chanel එකක් ❤️❤️🍃✨ අපේ රටේ දේ ලෝකෙට අරන් යන්න උත්සාහ කරන,ගොඩාක් දක්ශ , නිර්මාණශීලී තරුනියක් පූර්නා ✨❤️🍃🌼
එයා නන් නියමයි.එයාගේ මල්ලිවත් එක්ක එන්න කියන්න ඕනේ.වීඩියෝ සුපිරි.
@@n.n.8402 අනේ ඔව්...dear...මාර character එකක්....පූර්නා❤
ඇත්තෙන්ම හොඳ අදහසක් ...
Yes.Please 🥺
anee ouuuu
හරිම නිහතමානි චරිතයක්.ඇත්තටම හරිම සතුටුයි.මමත් එයාගෙ වීඩියෝ බලල වැඩකිඩ දාලා කැම හදන්න try කලා.මුලදි අම්මා බැන්නා මට පිස්සු කියලා අයියගෙ වීඩියෝ පෙන්නුවම අපේ අම්මා ඇඩුව.මේම දක්ෂ දරුවො ඉන්නවනෙ කියලා.මේ ගමන දිගින් දිගටම සාර්ථක ගමනක් වෙන්න ඕන.රටේ තරුන පරම්පරාව අලුත් විදියට හිතල අලුත් ලෝකයක් හදාවි..❤good luck 🎉
නිහතමානී දක්ෂ කොලු පැටියෙක් ආදරේ හිතෙනවා දැක්කම අර කිවිවත් වගේ හැදු වැඩු දෙමාපියන්ට අනෙක වාරයක් පින් පුතේ ඔයා ජිවිතේ අවබෝදයෙන් දිනලා ඉවරයි සමිමා සමිබුදු සරණයි❤❤❤❤❤❤
❤❤❤❤❤
අර අපෙ අම්මා කියන කුහක ගෑනි මේ වගේ උත්සායෙන් ජීවිතය ජය ගත්ත කොල්ලෙකුටනෙ මෙච්චර බැන්නේ ජයවේවා මල්ලී සුබ ගමන් ❤
අයියා තෝරගන්න චරිත තමයි super❤හරියටම තෝරලා බේරලා ගන්නවා සුදුසුම කෙනා❤
මගේ පුතා ආසම කෙනා ඔයා මල්ලි .එයත් chef කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නේ .පුතාට තවම අවුරුදු 9යි. ඔයාගේ video නිතරම බලනවා.ඔයාගේ දැනුම ලබාදෙන්න class එකක් පටන් ගන්නවානම් ගොඩක් ම වටිනවා .දෙදෙනාටම බුදු සරණයි .
ගොඩක් ස්තුතියි හරින්ද්‍ර අයියා අද වැඩසටහනට.ගොඩක් ආදරේ චරිතයක්.සුභ පැතුම් චරිත් මල්ලිගේ අනාගතේට.......❤
❤
ලොකෙ ඉන්න ලස්සනම හරිත 2කක් එකට හමුවලා හරිම ලස්සනඉ
අනේ හරිම ආදරේ හිතෙන ලස්සන පුතෙක්. ඒ සුන්දර සිනාව වටිනවා පුතේ මාගෙ දරුවන් දෙන්නත් ඔයට ආදරෙයි. ඔයාගෙ අනාගතය වාසනාවන්ත වේවා! පුතාටත් පුතාගෙ දෙමව්පියන්ටth තෙරුවන් සරණයි ❤❤
අයියෙ ඔයා ඔහොම ජනප්‍රිය උනා කියල වෙන අය වගේ සමාජෙට විහිලුවක් වෙන්න එපා, ඕවගේම වැදගත් ව්දියට ඉන්න, ඔයා නියමයි👍👍💪❤
චරිත්ට තියෙන්නෙ හරිම අවංක හිනාවක්..හරිම ආදරණීය චරිතයක් ...එක ඉල්ලීමක් තියෙනවා කරන්න..ඔයා උයන කෑමවලට දාන ජාති පොඩ්ඩක් screen එකේ view කරනවා නම් තවත් වටිනවා..එතකොට අපිටත් ඒ කෑමවල රස බලන්න පුළුවන්නෙ..❤️
Ow eek atta
Ekatanam math kamathiy
වරිත් නියම දක්ශයෙක්. අලුත් දේ තුළින් චරිත්වත් රටත් දිනෙව්වා.
හරේන්ද්‍ර අයියා වගේ ශ්‍රේශ්ඨ උතුම් කෙනෙක්ගෙ ඇසුරක් ලැබීමම වාසනාවත්තයි . හරේන්ද්‍ර අයියගෙ වැඩසටහනක ඉන්න ලැබීමත් පිනක් තියෙන්න ඕනෙ හරිම නිහතමානී කෙනෙක්.
අවුරුද්දට් අම්බලන්ගොඩ ගියා. බලපිටිය පහුකරන් යන්නෙ ඉතින් චරිත් එහෙනෙ නේද
තවත් ජීවිතේ සාර්ථක වේවා 🙏
😊
ගමේ කොල්ලෙක් ඉතින්. ආඩම්බරයි. තෙරුවන් සරණයි මල්ලි.❤️🥰✌️
ගොඩක් ධෛර්යමත් පුතෙක් අනිත් දරැවන්ටත් ආදර්ශයක් ඔබට ජයවේවා බුදු සරනයි❤
කතා කරන විදියth කෑම හදනවා වගේම රසවත් ...ආදරණීය පුතෙක් ❤
මම කැමතිම මෙයා කෑම හදල කාල දාන action එකට. social media වලටම ගැලපෙන හොඳ පෞරුෂයක් ලස්සනක් සහ ලස්සන හිනාවක් එක්ක හොඳ creative mind එකක් තියන චරිතයක්. සුබ පැතුම්❤❤❤
මේ වගේ වටිනා සොදුරු මිනිස්සුන් කවදත් අපට ලං කරන්නෙ අපේ සොඳුරු මාධ්‍ය වේදියා හරේන්ද්‍ර ජයලාල් තමයි.❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
ඉවුම් පිහුම් කලාවේ සිනා කුමරා චෙප් චරිත් ජයවේවා ❤️ බුදු සරණයි 🙏
🙏
අහිංසක, පොඩි තැනක ඉදන් ආපු, පොළොවේ පයගහලා ඉන්න කොල්ලෙක්!
ජයවේවා!!
මම ආස මේ මල්ලි දාන වැඩ ටික බලන්න හරිම ආදරෙයි දෙන්නම ඇදල ඉන්නෙ එක වගේ ටීශර්ට් දෙකක්
අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට අභියෝග කරමින් චරිත් තමන්ගෙ ගමන ගිහින් තියෙනවා. ඇත්තටම ලොකු පොඩි හැමෝටම ආදර්ශමත් චරිතයක් කියලා හිතුනෙ චරිත්ගෙ ඇත්ත පැත්ත ඇහුවම. අවුරැදු 27 වගේ වයසකදී එයා හිතන පතන විදිය දැක්කම ඇත්තටම පුදුමයි. ඉදිරි අනාගතේ ජයෙන් ජයම වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා මල්ලී🙏❤️💐
අනිවාර්යයෙන්
❤ අද ශක්තිමත් ව නැගී සිටින බොහෝ චරිත පිටිපස්සෙ අසීමාන්තිකව කාපු කට්ටක් තියෙනවා.ඒ හැමදේම දරාගෙන තමන්ගේ අරමුණ වෙනුවෙන් ගිය ඒ ගමනේ මහ කැපකිරීම් බොහෝමයක් තියෙන්න ඇති.
ඉදිරියටත් ශක්තිමත් ව නැගීසිටින්නට ධෛර්යය අවකාශය සැලසේවා...!!! 🙏❤
හරි ම නිහතමානී, වැදගත් චරිතයක් ❤ ලස්සන, වැඩ කෑලි විතරක් නෙවෙයි චරිත්ගේ attitude එකටත් මිනිස්සු ගොඩක් ආදරෙයි 💖 දරුවන්ට කෑම දෙන එක ගොඩක් හොඳයි. ඒ කාර්‍යය ඉදිරියට කරගෙන යන්න. ජය 💟💟💟
අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද මේවා දකිද්දි
සිරාම
අනිවාර්යයෙන් ... දැන් සිදුවිය යුත්තේ එයයි...
Aththenma wenas wiya uthumai ..
හිතෙනවා 😮
අධ්‍යාපන ක්‍රමයටත් වඩා ඉස්සෙල්ලා ම වෙනස් වෙන්න ඕන මිනිස්සුනගෙ ආකල්ප.හැමෝම කැමති තමන්ගෙ දරුවා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්න.පවුලෙ කවුරුහරි දොස්තර කෙනෙක් ඉන්නව නම් ඒ ගැන කතා කරන්නෙ පවා ආඩම්බයෙන්..කිසිම දෙමව්පියෙක් තමන්ගෙ දරුවා සූපවේදියෙක් වෙනවට ආසයි කියනව මං දැකල නෑ.
ලොකු පොඩි කියල හිතන් නැතුව හැම රැකියාවකටම වටිනාකමක් දෙන්න අපේ ආකල්ප දියුණු වෙන්න ඕනෙ
ගොඩක් දක්ෂයි.... උයනව බලන්න හරිම ආස හිතෙනවා... අර ආච්චි වගේ බොරු කයිවාරු ගහන්නේ නෑ...
Congratulations ...චරිත්
අපේ අම්මා මම නම් Unsubscribe කලා මම නම්...
ඇත්තටම හරිම නිහතමානී දක්‍ෂ තරුණයෙක්. සුබම සුබ පැතුම්. චරිත්. බුදුසරණයි ❤️
"අපි හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ... " best words ❤️😎
කෝ මෙයාට කැමති ගැහැනු පාර්ශවේ උදවිය😂❤
👇
Ane vadak nathm nkn hthan hutto
💃🏻 mamath ❤kamathi
දැන් කවුරුත් කැමති නෑ...ගෙදර උයන් නෑලුනේ🤣😝
@@abcd19898 අම්මෝ 😂😂😂😂😂
@@malki7505 නෙදකින් වලත්ත කම.
Wild cook book❤️❤️තමන්ගේ හැකියාව බුද්ධිමත් විඳිය ට පාවිච්ච් කරලා තමන්ගේ target වලට ගියපු කෙනෙක් මම නම් දකින්නේ ❤️❤️
Poorna - the nature girl මේයාගේ විඩියොව බලන්න කො පිස්සුවක් වගේ .පුලුවන්නම් මෙයා එක්ක වැඩසටහනක් කරන්න . රටම දැන ගනි එතකොට ❤
Math blnwa mru 🥰🥰🥰
Traditional me channel ekath hodayi
පුදුම නිහතමානී දක්ශ කෙනෙක් චරිත් මල්ලී...හැමදාමත් හිනා වෙලා සතුටින් තව තවත් දක්ශතා පෙන්නමින් ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා..❤
නිහතමානී කමට උබේ මගේ ආදරේ සීමාවක් නැහැ , තවත් ආදරේ කරපන් අපේ පරපුරේ උන්ට ,උබ ගිහින් නවතින තැන උබට තියා දෙවියන්ටවත් නොහැකි වේවි හිතා ගන්න .ආදරෙයි හදවතේ අඩියෙම්ම ❤
ශා අද අපේ අයියගෙ ලස්සන. නිහතමානි ආඩම්බරකාරයා❤️❤️❤️
චරිත් කැම හදන විදිය තමා මිට කලින්නමි කොතනකවත් දැකලා නැ හරිම නිහතමාණි චරිතයක්❤👍
අද තමයි පුතාගෙ කටහඬ ඇහුවේ ඔයාට දිගුගමනක් යන්න තුනුරුවන්ගෙ පිහිට ලැබේවා
Wow මං හරිම ආස ආදරණීයම කෙනෙක් චරිත් මල්ලි, ඔබට ගොඩක් ස්තූතියි හරේන්ද්‍ර අයියේ 🙏❤️ තව තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න දෙන්නම
Juliya Akkah ✌
@@shaviiranashinha4627 මැණික ඔයා කොහෙද ඉන්නේ 🥺
මේ වගේ දරුවන් ලැබීම දෙමව්පියන් සන්සාරේ පින්කරල තියෙනවා සුබම සුබ අනාගතයක් වේවා ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
ලංකාවේ නම ලෝකෙට ගෙනියපු තවත් මැනිකක් ❤️❤️
එයාගෙ ලස්සනට වඩා, හරි අහිංසක නිහතමානි හිනා ආශිර්වාදයක් වුණා එයාට ඉදිරියට යන්න. හදවතේ ලස්සන මූණෙන් පේනවා කියන්නේ ඇත්ත. Good luck and god bless you මල්ලි❤❤❤
හැමදාමත් හරේන්ද්‍ර මහත්තයගේ වීඩියෝ බලනවා. ඒත් මේකනම් extra bonus vlog එකක්. හරිම ආසාවෙන් බලන වීඩියෝ එකක් මේක.
Exactly
අද මේ වීඩියෝ එක බලනකොට මිලියන 5 පැනලා. 🤗
හරීන් ජයලාල් කියන්නෙ ආදරනීය චරිතයක් ❤️❤️❤️
ඔය ලස්සන හිත තමයි රසවත් කෑම අන් අයට රසවිඳින්න ඉඩදෙන්නේ ....
ජයෙන් ජය පතමි ..
බුදුසරණයි පුතේ චරිත් ...❤❤❤
දයාබර චරිත් එක්ක දයාබර හරේන්ද්‍ර ❤ නියමයි 👍
ලස්සන හීනා දෙකක් තියෙනවා සුපිරි කොල්ලෝ දෙන්නෙක්. අනාගතයට ජය වේවා!
උත්සාහ වන්තයා ජයගනී කියනදේට හොඳම උදාහරණයක් තමයි චරිත් කියන්නේ ..❤❤❤
ඇයි මැරි කරා කියල කියන්නෙ නැත්තෙ ආදරේ ගැන අහලත්.එතනින් ගානට මග ඇරල ගියේ කෙල්ලොන්ගෙන් තියෙන ආකර්ෂනේ අඩු වෙන නිසා නේද 😜🤭 මොලෙන් හොදට ප්ලෑන් කරල දුර දිග බලල තීරණ ගන්න කොල්ලෙක් ...අවුරුදු දෙකකට කලින් වීඩියෝ එකක් වයිරල් උන පලියට මට කියන්න දෙයක් නෑ කියල ඉන්ටවිව් එකට ආවෙ නෑ වගේ එයා දැන්ම වයිෆ් ගැන කියන් නැත්තෙ හේතුවක් ඇතිව තමයි.අයියට දවසක කතා කරන්නම් කියල ඒ ප්‍රශ්නෙ ස්කිප් කරේ මේ වගේම දවසක මෙයා වයිෆ් එක්කම ඉන්ටවිව් එකක්ට හරින්ද්‍ර අයියගෙ චැනල් එකටම එනවා.ඒ ඇවිත් තමයි කියන්නෙ එදා කිව්වෙ නැත්තෙ මේ නිසා කියල 🌚
Anee me aththada . Oya komada danne
Oww meyage manager thmai wife.eya thama okkoma handle karanne pennawath enne nathuwa.badinna kalin idanma.girls la godak meyata kmathi eyala eken prayojanaya gnnwa marry karalath auruddak vithra wenawa eyala
බොහොම ස්තූතියි හරීන්ද්‍ර මහතාට මේ මල්ලී එක්ක වැඩසටහන කලාට
I can't understand ur language.... But i love charith❤️❤️❤️❤️❤️😘😘😘😘 love from kerala.. India 🇮🇳
Language sinhala
@@ireshashiromali8177... I can't understand.... Charith is a wonderful person.... 🥰🥰🥰🥰
Sri Lankans are hospitable ..Visit 🇱🇰
@@nishanidsenevirathne9381 😁
තුණුරුවන්ගේ සරණයි පුතේ ...
ජීවිතය තව තවත් වාසනාවන්ත වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා !
හරිම වාසනාවන්ත දරුවෙක් ..
ඒක පේනවා මට , රූපයෙන් නෙවෙයි , ආදරණීය වචනවලින් ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුති හරේන්ද්‍ර මහත්මයාට ...
ඔබ සැමට සතුට සාමය සෞභාග්‍යය පිරුණ නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏
හරිම නිහතමානී,අහිංසක හොද කොල්ලෙක්.දිනෙන් දිනම හරියන්න ඕන.කවදාවත් වරදින්නෙපා.මාරම වැදගත්.ජීව්තේ හොදටම හරියන්න ඕන.කියන්න වචන නෑ.ආදරේ හිතෙනවා.
කොහෙත් ඔහොම තමයි, චෙෆ් කම රෙස්ටුරන්ට් වලට විතරයි. ගෙදර උයන්නේ නෑ 😢🥰🥰🥰
naita vta නිසි වුර්තිය අදයාපනය ලබන අය තමා සුපිරිම ගෙම ගහන්නෙ campus out wena aya wagema.. මාව්ත් මේ තැනකෆ් ගෙනවාට පිං vta ❤❤
දක්ෂතම තරුණයෙක් ,ලස්සනත් ඒ වගේමයි❤❤තෙරුවණ් සරණයි !!!
ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම දැනෙන්න ගේමක් ගහපු කොල්ලෙක් 💪❤🔥💯 good luck ❤❤👍
දෙවියනේ ඒකත් ගාල්ලේ ❤❤ ගාල්ල කියන්නෙ ඉතිං වැඩ්ඩොම තමයි...❤❤ ආඩම්බරයක් මල්ලියෝ ගමට රටට ජේසු පිහිටයි
Galle newi balapitiya.(Ambalangoda)
Galle ponnayo
@@islam_makhachev_00උබට මොකක් හරි අවුලක්ද ඔඉ😅 හැම එකකම වැලලෙන්නෙ මොකද ලංකාව එක්ක ඇයි මෙච්චර අවුලක්😅 ඔයාට මොකක්ද කරේ අපි
ජාතීවාදියො
අපේ ගමේ අපේ හදවතක්......❤
ආදරේ ආඩම්බර කම දෙකම තියේ හදවතින්ම සතුටු වෙනෝ ලෝකයට චරිතයක් උන චරිත් .............❤
Koheda gama
අපිත් .දකුණේ
මල්ලි .ඔයාට .බුදු .saranai
@@nisansalaudayanthi7600 ❤
මෙ දරැවගෙ සාර්ථකත්වය ගැන අවංකවම සතුටුයි.මුල් කාලවලදිම ඔහුගේ දකෂතා දැක subscribe කරපු කෙනෙක් මං
ඇත්තටම ආෂාවේ න් හිටියා මේ මල්ලිගේ තොරතුරු දැන ගන්න එයා කෑම හදන විදිය ලස්සනයි හරේන්දු මල්ලි ඔයා නම් ඇත්තටම අපි හිතන අයගේ ජීවිත කතා දිග හරිනවා පින් ඔයාට චරිත් මල්ලි හදන කෑම වල රේසි පී දාන්න අපිටත් හදලා රස බලන්න ජය වේවා
අලුත් ණිර්මානකරනයක් කරපු එළ කොල්ලෙක්...පස්සෙ ගොඩක් අය මෙයාව කොපි කරා.. Wild cook book ❤
පුතා ඔයාගෙ වැඩ දැකල මම මැසේජ් කලාම පුතා මට චැට් කලා කතා කලා මීට අවුරුදු තුනකට කලින් . එදා දැනුවත්ව හිටියෙ නැහැ දකුණේ එල කොල්ලෙක් කියල .මෙිි වීඩියෝ එකෙන් තමයි විස්තර දැනගත්තේ .පුතා පසුකලේ පොඩි දුරයි.ඉදිරිය ජයගන්න දුර ගමනක් තියෙනවා ...සියලු බාධක ජයගන්න සිවිිවරමිි දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවායි පතමු ...චිරං ජයතු ...!!!
චරිත් බැන්දනේ යකෝ...වස්තිලාත් ගියේ වෙඩින් එකට..❤😊
ඒකනෙ බං..මාත් මේ කමෙන්ට් වල හෙව්වෙ ඒක
ඔය අහිංසක ලස්සන හිනාවත් ඔයාගෙ වැඩත් හරිම ආදරනීයයි පුතේ .තෙරුවන් සරණයි .
Chathuraගේ interview එක බලල මේ දැන් මෙක බැලුවේ,
හැබැයි මෙක තමා හරිම open දන්න කෙනෙක් එක්ක කතාබහක් වගේ දැනෙන්න තියෙන්නේ ❤ ඇත්තටම පට්ට ලොකුවට දගලන්නේ නැතුව එලමකිරි වගේ සුපිරිම ගෙමක් ගැහුවඑක ♥️♥️♥️
ජයෙන් ජයම වේවා මචන් 💛😎
ඔව් මමත් දැක්ක යාලුවො වට කරගෙන ඔයාගෙ wedding එක you tube එකේ ඇයි ඔයා අම්ම උයනව කිව්වෙ කෝ බිරිඳ.......? ඔයා නම් පුතේ super duper 💯💥❤Cyprus 🇨🇾
මාත් බැලුවෙ ඒකනෙ 🤔
හරිම වැදගත් බුද්ධිමත් මල්ලි කෙනෙක්. හරිම ආඩම්බරයි කොල්ලො ඔයා ගැන. ❤❤❤❤❤
නියම වැඩසටහන දක්ෂ නිවේදකයෙක් හා දක්ෂ සූපවේදියෙක්
ශ්‍රි ලාංකිකයෙක් විදිහට හරිම ආඩම්බරයි! Wish him all the very best for a long successful career 🎉❤
හරිම ලස්සනයි වටිනවා මේ දරුවගෙ වීඩියෝ ..ඉදිරියට යන්න ලැබේවා .විශ්වයේ ආශිර්වාදය ලැබේවා .බුදුසරණයි .🙏❤
පට්ටම ආස චරිතයක් අපේ රටේ නම වෙනස්ම විදිහට ලෝකෙට අරන් ගියපු කොල්ලෙක්.❤
කඩවසම් දක්ෂ නිර්මාණශීලී දරුවෙක්
ජය වේවා
මාස පහකට පස්සේ 2M වැඩි වෙලා youtube ❤️🤩
හිනාව තමයි ලස්සන ❤
මේ ලෝකෙට වැඩියෙන්ම ඉපදෙන්න ඕන ඔය වාඩි වෙලා ප්‍රශ්න අහන හරින්ද්‍ර මාධ්‍යවේදියයි මේ චරිත් පුතයි වගේ මිනිස්සුම තමා.ලෝකෙ ලස්සන එතකොට ❤❤❤
මේ දෙන්නටම හරිම කැමති 😊 දෙන්නම හරිම නිහතමානී 🎉
හරිම නිහතමානී කථාකරන කොට, හැම දෙයකටම හේතුවක් ඇත, තථාගත දහමට අනුව, ඔබත් විශේෂයි, පෙර හේතුවක පලයක්මයි, ලැබෙන්නෙ පිනටම තමයි, එය යහපතකට යොමු කරන එක තවත් ප්‍රබල කුසලයකි, ඔබගේ ඉදිරි ගමනට තෙරුවන් සරණයි.
ගොඩක්ම ආසාවෙන් හිටපු කෙනෙක් . ඉදිරි ගමනට සුභ පැතුම් මල්ලි ❤️
මේ කරන හැම විඩියො එකක්ම මම බලනවා අර දුප්පත් ලමයිට දෙන කැම වේලට ගොඩක් පිං මල්ලි .
ඉතාම යහපත් දක්ෂ දරුවෙක් දෙවියන්වහන්සේ හැමදාම ආශිර්වාද කරන සේ ක❤
ඇත්තටම මේ වගේ පුද්ගලයන්ගේ ඉන්ටව් කරන එක ගොඩක් හොදයි ඒක ඇයි කියලා මං කියන්න ඕනෑ ඕන කෙනෙක්ට තේරෙනවා ඔබ දෙපළට ජය වේවා!.❤️🙏
මේ අයියගෙ හිනාවටන්ම් පිස්සුවක් අදත් මෙයාගෙ ටික්ටොක් බැලුව එකෙන්ම සුපිරි ❤️🔥😎💔
ලංකාවේ ආසම තරිතයක් එක්ක සුපිරිම කතා බහක් චරිත් ආසම චරිතයක් .❤️ හරේන්ද්‍ර අයියේ බොහෝම ස්තූතීයී මෙවැනි හරවත් වටිනා වැඩසටහන් අපිට සමීප කරනවට ❤ ඒවගේම පොඩි කාලේ ඉදලා මම ආදරේ කරන චරිතයක් තමා හරින්ද්‍ර ජයලාල් කියන්නේ ආදරෙයි අයියේ ❤️❤️❤️ ඊලග program එකේ පුලුවනිනම් තවත් ලංකාවේ ඉන්න සුපිරිම චරිතයක් වෙන flashback නායක රොෂාන් ප්‍රනාන්දු එක්ක කතා බහක් කරමු ජය වේවා ....තෙරුවන් සරනයි .❤️💪🙏🇱🇰
😊 මම නං ඔය කට හඬ ඇහුව පලවෙනි වතාවට❤😂😂❤❤❤❤❤
චරිත් සුපිරිම කොල්ලෙක් ❤️❤️තමන්ගෙ පවුලෙ සහෝදරයෙක් දැක්ක වගේ සතුටක් දැනෙනව දකින හැම වීඩියෝ එකකදිම❤️❤❤️❤️❤️😊😊
නියම කොල්ලෙක්... සුබ පතනවා පුතා ඔයාගෙ ඉදිරි අනාගතය ට..🌻
අපි දකින ඔබේ නිහතමානීකම සරල බව රැකගෙන ඉදිරියට යන්න පුතේ...
පුතුට ... සදා ජය පතමි....