ක්‍රිස්පියට KFC චිකන් ගෙදර හදමු |KFC CHICKEN RECIPE | KFC FRIED CHICKEN Sinhala|How to make KFC

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 952

  • @dinaya_perera
    @dinaya_perera Месяц назад +13

    මම හැදුවා KFC වගේම ආවා ❤ rs.1000 chicken 1kg walata giye. අනිත් දේවල් කොහොමත් ගෙදර තියන දේවල් නේ ❤️ thank you

  • @anulapodimanike2313
    @anulapodimanike2313 Год назад +11

    ගොඩක් ස්තුතියි පුුතේ කියලා දෙන විදිහට හොඳ ට තේරුම් ගියා

  • @Kushani-g
    @Kushani-g 6 месяцев назад +88

    මං අරාබී ගෙදරක ඉන්නේ එයාලාට හදලා දුන්නා කන්න කේ ෆ් සී එකට වඩා රසයි රෙසිපිය මොකද්ද අහනවා හැමදාම දැන් හදලා ඉල්ලනවා මට කමේන්ට් එකක් දාන්න හිතුනා ඇත්තමයි රසයි ගොඩක් පිං තේරුවන්සරණයි ඔයාට ❤❤

    • @DushanisDiary
      @DushanisDiary  6 месяцев назад +9

      ගොඩාක් ස්තුතියි ඔයාගේ ලස්සන ක්මෙන්ට් එකට❤️❤️❤️❤️

    • @මාරයා-ඡ3බ
      @මාරයා-ඡ3බ 3 месяца назад

      ❤❤❤❤​@@DushanisDiary

    • @SuchithaVinhara
      @SuchithaVinhara 3 месяца назад +1

      අරාබි 😢

    • @SuchithaVinhara
      @SuchithaVinhara 3 месяца назад +1

      මම ඉන්නේ italy වල අපි marry krmutha🙈😂❤️

    • @INDHEKAKumare
      @INDHEKAKumare 3 месяца назад

      ❤❤❤❤❤❤❤ sook

  • @ChamudiChathurangika
    @ChamudiChathurangika 3 месяца назад +22

    මාත් අද හැදුවා kfc chiken ඒ විදිහටම ආව අයෙ ඉතිම් කඩෙන් කන්න ඔනී නෑ ගෙදර ඉදන්ම අඩුවියදමකින් හදන් කෑව හැකී. තැන්ක්ස් අක්කෙ ඔයාට මේ රෙසිපිය හදන හැටි කියල දුන්නට ❤

    • @DushanisDiary
      @DushanisDiary  3 месяца назад +1

      Thanks nangi 💕💕💕❤️

  • @erandaperera3202
    @erandaperera3202 2 года назад +42

    මම අද හැදුව සුපිරියටම තිබ්බා. ස්තුතියි ඔබට 🙏 🙏 🙏

  • @comingsoon...5576
    @comingsoon...5576 15 часов назад +1

    දැන් මන් හැදුව රහද බලලා කියන්නම් ලස්සනට තියෙනෝ ඒ වගේම.❤️

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 5 месяцев назад +4

    ඔයා නංගි ගොඩක් පැහැදිලි ව ඔක්කොම කියා දෙනවා ගොඩක් ස්තුතියි. බුදුසරණයි ❤️❤️

  • @gonshantha
    @gonshantha 2 года назад +16

    හදලා බැලුවා. රසට ආවා. Thank you 😊👏👏👏🙏🙏🙏

    • @DushanisDiary
      @DushanisDiary  2 года назад +2

      Thank you 😊❤️♥️❤️

    • @janu5077
      @janu5077 Год назад

      @@DushanisDiary ayupowen nangi super 👍 from jaffna living Swiss

  • @somaSoma-o1u
    @somaSoma-o1u 9 месяцев назад +3

    ස්තුතියි. දුවේ. පැහැදිලි. කිරීම ගැන. ගොඩක්. පිං. හදනවා. අනිවාර්යෙන්.. 👍👍👍👍👍🌹

  • @Mifra-h1t
    @Mifra-h1t Месяц назад +1

    අද මේ රෙසිපි එක හැදුවා හොඳ ටම හොදය් බොහොම ස්තූතියි ❤

  • @ruwaninimeshika2777
    @ruwaninimeshika2777 Год назад +5

    Akki oya kiyala dunna විදියට haduwa athtatama kfc chiken වගේමයි .thank you soo muach කියලා දුන්නාට❤❤❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Год назад +2

    Wow awesome darling 🙏 Thank U so much for Ur superb yummy😋recipe 🙏

  • @lakmalikandakumbura1281
    @lakmalikandakumbura1281 Год назад +33

    මං අද මේක හැදුවා.ඒ වගේම KFC rice එක,ඔයාගෙ KFC gravy එකත් හැදුවා.මාර රහයි.ආය නම් KFC යන්න ඕන නෑ.😋😋😋

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe Месяц назад +1

    හරියටම කියල දුන්න ගොඩක් ස්තුති ඔබට ......

  • @umaanu224
    @umaanu224 Год назад +7

    Thankyou very much ♥️ කියපු විදියට හැදුවා රසම රසයි,♥️

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp 11 месяцев назад

    Thank u so much nangi kuwait Wala idala mama oyage recipe eka haduwa hari rasai.good luck

  • @miurielperera4941
    @miurielperera4941 Год назад +27

    මම අද 2024ජනවාරි 01 හැදුවා. හරිම සතුටුයි ... KFC එකටත් වඩා හොදට හැදුනා ... හරිම රසයි. ස්තුතියි ඔයාට

  • @Isuru9351
    @Isuru9351 2 года назад

    මම අද හැදුවා.හරිම රසයි. හොදටම තිබුනා. බොහොම ස්තුතියි

  • @kdalone3236
    @kdalone3236 2 года назад +28

    ඒ කියලා දෙන හැටි හරිම පැහැදිලි ... ලස්සනයි..❤️👌

  • @surathiramzee9847
    @surathiramzee9847 5 месяцев назад +1

    Thanks for the video sister. Very useful recipe and good explanation and with tips. 👍🏼🥀🥀🥀❤️God bless you.

  • @adithya9385
    @adithya9385 10 месяцев назад +10

    මං අද හැදුව. හරිම රසයි. Thank you akke ❤

    • @DushanisDiary
      @DushanisDiary  10 месяцев назад +2

      Thank you so much nangi ❤️💕💕💕

    • @newgoldenapple1483
      @newgoldenapple1483 8 месяцев назад

      😅😮ව්හ්​@@DushanisDiary

  • @savithrivithanage239
    @savithrivithanage239 2 месяца назад

    මාර හොඳට ක්‍රිස්පි වෙලා ආවා. Very good recipe. Thank you

  • @shanynebro8099
    @shanynebro8099 3 года назад +5

    නියමයි පැහැදිලිව කියලා දුන්නා.ස්තුතියි.

  • @kasurajitha1055
    @kasurajitha1055 2 года назад

    Hodatama theruna.. mechchra kal baluwa anith ayage vedio therune naha..thanks ....❤️

    • @DushanisDiary
      @DushanisDiary  2 года назад

      Thank you oyata 🥰🥰❤️❤️❤️

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 года назад +56

    අනිවාර්යයෙන් හදනවා. මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාට

    • @DushanisDiary
      @DushanisDiary  3 года назад

      ස්තුති ඔයාගෙ ක්මෙන්ට් එකට ❤️

  • @shashikumarage8527
    @shashikumarage8527 Год назад

    Math me vidihata ma haduwa, KFC rasatama thibba. Salt tikak wadi wage. Eth niyamai.. Thank you ❤ man mage yaluwo ekkath video eka share kara..

  • @LokaKatha
    @LokaKatha 3 года назад +19

    හරි ආසාවෙන් සම්පූර්ණ video එකම බැලුවා ❤

  • @arunapriyashantha710
    @arunapriyashantha710 Месяц назад

    හොයමින් සිටි වීඩියෝවක්
    බොහොම ස්තූතියි ඔබතුමියට❤❤❤

  • @g.g.samanudayakanthasenevi7247
    @g.g.samanudayakanthasenevi7247 Год назад +7

    අපිත් හැදුවා.ක්‍රිස්පි ගතිය නම් මරු.රහට තියෙනවා.

  • @chamilayasas4871
    @chamilayasas4871 Месяц назад

    Lankawe thiyena cooking loku you tube channel ekata wada quality ekata wade kiyala dunna..obata jaya shodariya good luck

  • @lahirurashmika6334
    @lahirurashmika6334 3 года назад +6

    මරු මේ වගේ කෑම තවත් කියලා දෙන්න😘😘😘😘😘

  • @SagarikaSamanmali-w1g
    @SagarikaSamanmali-w1g 10 месяцев назад

    Thanks for your beautiful recipe God bless you miss

  • @udeniravindra9655
    @udeniravindra9655 3 года назад +12

    පට්ටම විඩියො එකක් සුපිරි නියමයි තැනක් යු

  • @tiyashajayasundara
    @tiyashajayasundara 6 месяцев назад +1

    Super market wala thiyena crispy chicken crumbs use karanna puluwanda piti dawatuma hadanne nathiwa

  • @Amashi31
    @Amashi31 3 года назад +36

    ඔයා හරිම පිලිවෙලයි අක්කි . ඉයේ මන් හැදුව ගොඩක් රසට තිබුනා thanks

    • @DushanisDiary
      @DushanisDiary  3 года назад +3

      Ane thank you nangi! Oyage watina comment ekata ❤️💕❤️

    • @Amashi31
      @Amashi31 3 года назад

      @@DushanisDiary thanks akki comment eka pin karata . Oyata poddak mata kiyanna puluwanda milkmade 390 g tin ekakin hadaddi ona wena ingredients .. man search karala baluwa hamomo hadanne loku tin eken .. ane loku උදව්වක් akki

    • @DushanisDiary
      @DushanisDiary  3 года назад

      @@Amashi31 mona hadannada nangi?

    • @Amashi31
      @Amashi31 3 года назад

      @@DushanisDiary ane mata eka amathaka una .. milk toffe

    • @Amashi31
      @Amashi31 3 года назад +2

      @@DushanisDiary ඔයා හරි ලස්සනයිනෙ ... ❤❤❤❤

  • @SureniSakalasooriya
    @SureniSakalasooriya Год назад +27

    මන් video එක දැක්කෙ ඊයෙ.අපිත් අද හැදුවා. හොඳටම crispy ගතියට chicken ටික ආවා අක්කෙ. rice එකත් එහෙමයි KFC වගේම ආවා. ගෙදර ඉඳන්ම මායි හස්බනුයි අද KFC rice කෑවා. ගොඩක් ස්තූතියි.❤️

    • @DushanisDiary
      @DushanisDiary  Год назад +3

      Thank you so much nangi!!!! ❤️♥️❤️

    • @divyafernando6292
      @divyafernando6292 Год назад +2

      ​@@DushanisDiary I tried to make this earlier from another channel. But it didn't come out right. I made this recipe today. It turned out very tasty. Thank you very much.

    • @DushanisDiary
      @DushanisDiary  Год назад

      @@divyafernando6292 thank you 😊

    • @nishanvlogs2399
      @nishanvlogs2399 Год назад

      ​@@divyafernando6292 නිහතමානී ව කමෙන්ට් කරන එකම මරු

    • @mllakshan4544
      @mllakshan4544 Год назад +1

      Apita na

  • @maladesilva9819
    @maladesilva9819 2 года назад +1

    හරිම ආසාවෙන් වීඩියෝ එක ඉවරවෙනකල් බැලුවා ..හරිම පැහැදිලිව කියලා දෙනවා ..මෙක නම් හදන්නම ඕනි ..හදලා කියන්නම් රස කොහොමද කියලා ..ස්තුති ඩියර් .🙏 🙏

    • @DushanisDiary
      @DushanisDiary  2 года назад

      Thank you darling 💗💕💖💗💕

  • @PriyanwadaBandara
    @PriyanwadaBandara 8 месяцев назад +16

    Mama haduva . Harima rasai.😊😊😊😊

    • @DushanisDiary
      @DushanisDiary  8 месяцев назад +3

      Thank you 🥰😍❤️❤️❤️

    • @sumithsilva3420
      @sumithsilva3420 8 месяцев назад +1

      ගිහෙහ්හ්ග් හ්හ්විඩ්න්ංඉඒඩ්ඩ්😅😂😮😅😅😊

  • @Sudda9622
    @Sudda9622 Год назад

    පැහැදිලි wa කියලා දුන්නාt ඔයාට ගොඩක් pin

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 3 года назад +5

    හරිම පැහැදිලියි කියලා දෙන විදිහ ස්තුතියි

  • @vithanagen3727
    @vithanagen3727 Месяц назад

    Thank you oyata. Niyameta kiyala dunna ❤

  • @irangalakshithakariyawasam9858
    @irangalakshithakariyawasam9858 2 года назад +5

    Harima clearly explain karanawa..video quality ekath details focusing niyamai..kalekin dakapu supiri cooking video ekak..Thanks Dear..All the very best Sister...!

  • @Auk2344
    @Auk2344 Год назад

    Balapu recipe walin meaka thamai hariyatama hari 👍👍👍👍good

  • @k.asheniebandara1536
    @k.asheniebandara1536 Год назад +5

    I made this recipe today. It came really good ❤. Thank you for sharing the recipe.

  • @anjaiahderangula6711
    @anjaiahderangula6711 7 дней назад +1

    Wow wonderful super kgf leg piece super tasty Indian Hyderabad style super lovely your smile very sweet 🌹🌹🌷🌷🌷🌷🌺🌺🌼🌼🏵️💖👌👍👍

  • @piramurathapimuraa2824
    @piramurathapimuraa2824 2 года назад +10

    Looks mouth watering

  • @nishinifernando9883
    @nishinifernando9883 Год назад

    Thank you oyata maath hadala baluwa harima Reasapi eka awa ❤️❤️

  • @sampathmanchanayaka7608
    @sampathmanchanayaka7608 2 года назад +6

    නියමයි නංගි ගොඩක් වටිනව බොහොම ඉස්තූතියි.👍👍👍👍👍

  • @prabashsandalal7885
    @prabashsandalal7885 Год назад

    අපිත් හැදුවා . හොඳටම ආවා .. ගොඩාක් ස්තුති

  • @pb3636
    @pb3636 2 года назад +4

    අනවශ්‍ය කතා නෑ.
    නියමයි.
    ඔබට ජයවේවා

  • @kithusha1809
    @kithusha1809 11 месяцев назад +2

    Vinegar baking powder nathuwa hadanna berida

  • @sandayaliyanage8235
    @sandayaliyanage8235 Год назад +3

    කියලා දුන්නාට ගොඩක් ස්තූතියි මමත් හදල බලනවා

  • @_FixingBroken_
    @_FixingBroken_ 5 месяцев назад

    Looks like very yummy. Thank you very much for sharing this secret recipe .

  • @sandukitchen6406
    @sandukitchen6406 3 года назад +6

    ලස්සනට කියලා දෙනවා හදවතින්ම ආදරෙයි ජය වේවා ඔයාට😘❤️ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම් බුදුසරණයි..!!

  • @silentvicky
    @silentvicky 2 года назад +1

    I can't understand your language but i will definitely try. This ............

  • @nethul4122
    @nethul4122 3 года назад +9

    මම මෙක අද හැදුවා හරිම රසයි ඇන්‍ටි

    • @DushanisDiary
      @DushanisDiary  3 года назад +5

      Thank you putha comment ekata ❤️

    • @nethul4122
      @nethul4122 3 года назад +4

      @@DushanisDiary ඔකෙ ඇන්ටි එක ගොඩක් රසයි

  • @ShanthiWanigasuriya
    @ShanthiWanigasuriya Год назад +1

    I will try

  • @majeedpulikodan5095
    @majeedpulikodan5095 3 года назад +8

    Kalakki. Timartthu polichu super 👌👌🙏

  • @inishasamanthi7451
    @inishasamanthi7451 Год назад

    Akki prij Eka kadila ekata weana karannan deyak nadda kiyannako,pliz

  • @mojotravellk383
    @mojotravellk383 3 года назад +11

    Great recipe and wonderful cooking

    • @DushanisDiary
      @DushanisDiary  3 года назад

      Thank you so much 😊♥️❤️♥️

  • @pbro7699
    @pbro7699 2 года назад +8

    මම හැදුවා හරිම රසයි

  • @sandayamaxx5083
    @sandayamaxx5083 Год назад +2

    Pita rata hadanwa ma vidiyata nami ne man kfc aka wada kara hadanna mahama namai ne

  • @dilshanmadusanka3474
    @dilshanmadusanka3474 3 года назад +15

    Try to reduce salt, as I guess it’s too much., and your chicken looks delicious

    • @sonaliechanulshajayathilak2722
      @sonaliechanulshajayathilak2722 2 года назад

      නෑ මේ ලුණු ප්‍රමාණය නියමයි මේ ස්ටයිල් එකේ චිකන් එකට. අපි හැදුවා. මේක මරු. Kfc එකේ එකට වඩා රසයි. Thank you ❤

  • @Thechalet7
    @Thechalet7 Месяц назад

    හරිම රහයි ❤❤kfc wgemai

  • @hemanthadesilva527
    @hemanthadesilva527 2 года назад +4

    Wow...., just KFC beats..! A big diversion from junk food to HOMEMADE.

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp Месяц назад

    Best excellent quality product

  • @rajithanaresh5647
    @rajithanaresh5647 3 года назад +13

    Looking awesome.... Do we have to keep the chicken in fridge or freezer for 4hrs?

  • @h.a.kulasirihathara8191
    @h.a.kulasirihathara8191 2 года назад +1

    ගොඩක්ම thaks
    වටිනාම recipe එකක්.

  • @rogrog2700
    @rogrog2700 3 года назад +4

    චිකන් එක කෙසේ වෙතත් කට හඩ පට්ට

  • @thilakachandrani5028
    @thilakachandrani5028 4 месяца назад

    නියමයි ,හොදට පැහැදිලි කරනව.හරිම ආසයි අහන් ඉන්නත්.ජයවේවා .

  • @indumanawadu
    @indumanawadu 2 года назад +8

    Nicely Explained .. Yummy...💗💗

  • @DilkaAbeyweera
    @DilkaAbeyweera 11 месяцев назад

    Athtatama hodata teruna. Awashya dewal ehema pahadiliwa kiyana nisa hadala bannam..

  • @shanukaperera5345
    @shanukaperera5345 8 месяцев назад +61

    මේ chicken ටික අයිස් වතුරවල දාලා පිටිවල තවරන්නකො.එතකොට මාරම විදියට crispy ගතියට එනවා.

    • @Lakmali-y8p
      @Lakmali-y8p Месяц назад +4

      ඔව් අනිවාර්යයෙන් අයිස් වතුර වල පොඟවලා ගන්න ඕනා අනික පාන්පිටි වල තැවරුවම ටික වෙලාවකින් ක්‍රිස්පි ගතිය නැති වෙනවා..කෝන් පිටි කෝප්පෙකට පාන් පිටි භාගයක් වගේ දාන්න ඕනා එතකොට ගොඩක් වෙලා ක්‍රිස්පි ගතියට තියෙනවා

    • @manjulagamage6609
      @manjulagamage6609 24 дня назад +2

      ඔයා කියන්නෙ ඇල් වතුර වෙනුවට අයිස් වතුරට ලුනු දාල චිකන් ටික දාන්න කියල නේද dr

  • @chathusagara4196
    @chathusagara4196 3 года назад

    Aththatama hodai watina Video akak math aniwarenma hadanawa 👌👌👌

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад +9

    රස ඇති හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට 🙏🙏❤🇶🇦

    • @ravindrachamal6127
      @ravindrachamal6127 2 года назад +1

      🍗🍗🍗🍗👌👌👌🦖🥰🥰🥰😸💘

  • @chamilapalamure7896
    @chamilapalamure7896 Год назад

    හැමෝටම kfc yanna banee..මේ විදිය හොදයි..වටිනවා

  • @chanuka948
    @chanuka948 2 года назад +3

    සුපිරියි 👍👍👌👌

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 4 месяца назад

    බෙහෙවින් ම ස්තුතියි . ගොඩක් රසට හොදටම ආවා .

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 года назад +3

    හදන්න ඔිනා ඔය විදියට තෙරැවන්සරණයි .👍👍❤️❤️❤️

  • @asankaupul1541
    @asankaupul1541 10 месяцев назад

    supiri recipe ekak 👍👍👍

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 года назад +11

    බෙහෙවින්ම ඉස්තුතියි ❤️❤️❤️🌷🌷🌷🙏🙏ඔයාගේ විඩියෝ එක මම බැලුවා හැදුවා හරිම රසයි නන්ගි ඉස්තුතියි ❤️❤️❤️

  • @desikadissanayake2710
    @desikadissanayake2710 20 дней назад

    Meyata wada hodata ape amma kiyana youtube chennel eke karanawa ...hari piliwalai ...you are ok too 👌

  • @kwtkwt5381
    @kwtkwt5381 2 года назад +10

    බොහොම ස්තුතියි 🌹🌹🌹

  • @dilushigeemadura3012
    @dilushigeemadura3012 9 месяцев назад

    මමත් හැදුවා ඇත්තටම ගොඩාක් rasai 🙏❤️❤️❤️❤️

  • @kushanidemel4804
    @kushanidemel4804 2 года назад +14

    I make this recipe, it's so real and delicious.

  • @roicefernando1857
    @roicefernando1857 2 года назад

    Hmm godaaak sthuthie oyata hadala kiyannam ❤️❤️❤️rasa athi

  • @sunnydesilva9684
    @sunnydesilva9684 2 года назад +9

    ඉතාමත් වටිනව..👍👍👍

  • @neloneloca3933
    @neloneloca3933 4 месяца назад +2

    අනේ තැන්ක්ස් හදනවා මම ත් ජේසු පිහිටයි අක්කියෝ

  • @ivanmilroy3779
    @ivanmilroy3779 3 года назад +3

    නියමයි ..👍👍👍

  • @exclusivescience
    @exclusivescience 5 месяцев назад

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් ❤

  • @nilanidamayanthi9560
    @nilanidamayanthi9560 2 года назад +38

    Apith hadauwa pattama rasai ✌️✌️👍

  • @LathaLatha-ib7rd
    @LathaLatha-ib7rd 3 года назад

    මමත් හැදුවා ගොඩක් රසයිඔයට ගොඩක් පින් අපටකියලා දෙනවාටතවතවදෙවල් කියලා දෙන්න ඔයාට බුදුසරනයි නංගි

  • @hasanthidammika8990
    @hasanthidammika8990 2 года назад +4

    හරිම පැහැදිලියි ස්තුතියි

  • @shenalmusic7653
    @shenalmusic7653 2 года назад

    Maat KFC eke wada karaa.apith ohoma thama chicken hadanne.habai mulinma chicken wala thawarana souse eka hadanne khmada kiyla kawuruwath danne nh.chicken pack pitin souse damala enne api fri krla eewa base ekt denawa 😇

  • @sisuriminupama789
    @sisuriminupama789 3 года назад +6

    අපි හැදුවා. හරිම රසයි💕

  • @dulipbandara3470
    @dulipbandara3470 4 месяца назад

    මමත් හැදුවා රසයි.❤

  • @loveit9829
    @loveit9829 3 года назад +7

    Waaw supiri❤️

  • @sandradesilva7899
    @sandradesilva7899 3 года назад

    Waw niyamai 👌🏽👍🏼hodete hadanne kiyala denewa thanks ♥️😘👏🏾

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 3 года назад +39

    වැඩේ නම් ගොඩක් පිළිවෙලයි. හදනවා අනිවාරෙන්. හොද සබ්මැරින් සෝස් එකක් හදන්න බැරිද. තව ලුණු ප්‍රමාණය අඩු කරගන්නම ඕන. ඒ ප්‍රමාණය ගොඩක් වැඩි.

  • @tiyashajayasundara
    @tiyashajayasundara 7 месяцев назад +1

    Chicken tika marinate karala deepfreezer ekatada danne kawruhari kiyanna plz ❤