Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කවියො පුලුවන්නම් මේක පින් කරපන් . අපෙ රටේ පට්ට ලස්සන හොද සංස්කෘතියක් තියෙනව බන් . ඒ තමයි ලෝකෙම නැති නර්තන කලාව ,කැටයම් කලාව ජන සාහිත්‍ය ,අපෙ පෙරහැර චාරිත්‍ර ,අලුත් අවුරුද්දට කරන හරි ලස්සන අංග . අන්න ඒවයි බන් අපෙ රටෙ සංස්කෘතිය කියන්නෙ . නැතුව මෙ වගෙ මෝඩ ගතානුගතික අලුත් වෙන්න අකමැති ලින් මැඩි නාකියො හදපු සංස්කෘතිය නෙමේ. අපෙ රටෙ මෙ සංන්ස්කෘතිය කියල අල්ලන් කෑගහන ඔය උන් ඔක්කොම කරන්නෙ තමන්ගෙ වාසියට හදාගත්තු එකක ඉදන් කෑගහන එක. අන්න ඒ වගෙ උන් තමයි බන් අපෙ රටෙ තියෙන මෙ සුන්දර සංස්කෘතිය විනාශ කලේ. මෝඩ ලින් මැඩි හිවල්ලු. අපිට මුන් අලුත් විදියට හිතන්න දුන්නෙ නැ බන්. අන්න එතනයි අපෙ රටට කෙල වුන තැන. කවියො thank you උබ උබෙ අතල් වීඩියො අස්සට අතල් එකෙන්ම සිරා දේවල් කියනවට. අන්න ඒකයි වෙන්න ඕනෙ. මොකද අපිට තව කෙල වෙන්න දෙයක් නැ බන්. අපි වෙනස් වෙමු. අපි අර ලස්සන සංස්කෘතිය රැකගෙන. අර නාකි ලින් මැඩි දිව දෙකේ වාසියට නැමෙන උන් හදපු සංස්කෘතිය විනාස කරගෙන .. good luck
😮😮😮😮😮😮😮
Respect ❤️🔥
respect bro💛💛💛
Respect😘😘😘
Respect❤️❤️🔥🔥🔥
ඉතාලියේ , ලංකාවේ කියලා සංස්කෘතියක් වැඩක් නෑ අපෙ අම්මේ .. හිතට දැනෙන දේ කියා ගන්න කොන්ද පන තියන කොල්ලෙක් කවී අයියා 😂❤ ආදරේයි
අවුරුද්දකට පස්සේ බලන්නේ යසයි යසයි අපෙ අම්මා😌😁
වෛරය , ක්‍රෝධය , ඉරිසියාවෙන් ඔලුව පුරවාගත් විශ්‍රාමික ගුරුවරියක් ….කුජීතයි 😢
සිරාවට ban
"අපේ අම්මා" ගෙ කතාවෙන් පේනවා හිත ඇතුලෙ පට්ට වෛරයක් තියාගෙන කතාකරනවා කියල.මමත් කිහිපපාරක්ම දැකල තියනවා අනිත් චැනල් වලට මඩ ගහන්න ඕනවට මේ අම්මා එක එක විකාර කියනවා.ගේමක් ගහන්න ඕනනම් අනිත් චැනල් වලට මඩ නොගහ ශේප් එකේ කරගෙන නොගිහින් මේ වගේ විකාර මගුල් කියවන එවුන් නම් ඊයා...උඹ හරි බං වැඩිහිටියෙක්ගෙ මොන වැරැද්ද දැක්කත් කටපුක වහන් ඉන්න ඕන කියන අධෝමාර්ගික ගොබ්බ සංකල්ප එක්ක යන සංස්කෘති ලබ්බවල් නම් සාපයක්.ඇත්ත කතා කරන උඹ වගේ උන්ට Respect brother 😍💪
අනේ කවියෝ මන් උබේ වීඩියෝ එදා ඉදන් බලනවා උබ මට කුනුහබ්බෙන් බැනලා වීඩියෝ එකක් කලත් අපි ඒක හිනා වෙවි බලනවා මිසා මෙහෙම ටිපර් ටෝක් දෙන්නෙ නැ. මේ නැන්දට පිස්සු බන් ගනන් ගන්න එපා...සෙව්වන්දි මැනියන්ගෙ පිහිටයි.
හැබැයි ඒ ගෑනු කෙනා මගේ අම්මා උනා නම් මම කියන්නෙ "දන්නැති රෙද්දවල් කියවන්නැතුව පාඩුවෙ ඉන්න + (explain the real situation) 🙂👍
මුන් වගෙ පිස්සු කෙලිනවද😂
😂😂
"ඕකට කියන්නේ ඉරිසියාව කියලා" ඒ ටික තමයි මරුම 😂💔.
පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්නේ නැතුව ආවා මෙතන ස්ට්‍රයික් ගහන්න ...හොද වැඩේ තොප්පි කාරිට .....කවියා පට්ට හොදේ ♥️
2023 ත් ටිපර් වෙලා අපේ අම්ම 😂😂
Sira 😂
විශ්‍රාම සුවයෙන් සිටින මෙම ගුරු මෑණියන්ගෙන් සිප්සතර උගත් එම අහිංසක දුවාදරුවන්හට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි, ස්තූති🙂
අම්මෝහ්.... ඒක ඇත්ත
ඇත්තටම ලංකාවෙ ඉන්න අය ඕනෙවට වඩා වැඩිහිටි කියලා තැන දෙනවා වැඩියි .. තරුණ අපි ඇත්ත කිව්වත් සමහරවෙලාවට පිළිගන්න කැමැති නෑ හොද අදහසක් දුන්නත් එහෙමයි.. මාර විදිහට අසරණ වෙනවා ඒ අතින්.. ඔය වගේ ආච්චිලා නිසා තමයි මෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ .. අනික ඔය ආච්චිට ගොඩක් අය බනිනවා .. 😂
සිරාම බන් 😂
Ow thanikara wena wena cooking channel walin hora gatta recipesne tiyenne🤷🏻♀️
මෝඩයොත් වයසට යනවා කියන්නෙ නිකන් ද
Agree
ඇටෙත් එක්කම පලා ගත්ත නම් තමා හරී.😄.අනේ කවියො ඕවා ගනන් ගන්න එපා..
Anoma’s kitchen මරු ලස්සනට පැහැදිලිව ආදරෙන් කියලා දෙනවා කාටවත් බනින්නේ නෑ
Bandi full girluth patta❤
අපේ අම්මා.. chanel එක අම්මා කියන නමටත් අඟව්‍රවයක්... තමන් විතරක් රඟන්න ඕන කියලා හිතන චැනල් එකක් අපේ අම්මා...
අපෙ අම්මා මෙක අලුත් ජෙනරේශන් එක . සංස්කෘතියක් නිසා දැන් රටට වෙලා තියන දේ පේනවනෙ . ඇයි තේරෙන්නෙ නැත්තෙ වයස උනාට කමක් නැ ලග වැඩ කරන හරි කට්ටියගෙන් අහ ගන්න . වයස කට්ටියට දේවල් තේඋන් යන්නෙ අඩුවෙන් එක ලෝක සොබාවෙ අදැකිමෙන් දන්නවා . plz රට විකුනන් කන්න එපා
වෙන් කොටා says : උබෙ දෙදාස් පන්සීයෙ සංස්කෘතිය අරගෙන ගහගනින් *** I felt it 😂😒
මම සහතික වෙනවා කවියා වැඩ කරන්නෙ කවියට කියලා 😏😇
මමත් සහතික වෙනවා 😌
අපෙ අම්මාට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව කවී අයියාට ජයවේවා 🥰
අපේ අම්මා..... මේකනං අපේ අම්මට හොඳටම අඩිලා ඉන්න කාලයක් වගේ
හොද සංස්කෘතියක් යටතේ ඉගෙනගෙන උපාධි අරන් job නැතුව ගෙදර ඉන්න හොද සංස්කෘතියක් තියන සුන්දර රටක ජීවත් වෙන අපි.සංස්කෘතිය විතරයි අන්තිමට අපිට ඉතුරු උනේ 😂 🙂💔
Hmmm 😁
සංස්කෘතිය මැල්ලුන් තමයි කන්න තියන්නේ අපෙ අම්මට කියලා හදාගෙන අපෙ අම්මා පාන් කනවද ඉතාලියට බැන්නේ රෙද්දක් ඇදන්ද බං 😂😂😂
machan sub akak danawada 😁😁
aththa kathawe ekanam
Anna ekai 😂😂😂😂
ලංකාවෙ මිනිස්සු කොහොමත් ටිපර් වෙනවා වැඩියි 😅😅සංස්කෘතිය සංස්කෘතිය කිය කිය රග රග කරන්නෙ තව ටිකක් ඒක කන එක. ලංකාවෙ හැමතිස්සෙම හරි වැඩිහිටියෝ විතරයි උන්ට අනුව.ඒකනේ රට ආපස්සට යන්නේ 😅
sira bn hahahaha
R
@@kaviyafernando maru hode ape amma dan aragala kranna patan athi @go home kaviya kiyala😄😄😁
මෝඩයෝත් බක පණ්ඩිතයෝත් වැඩිහිටියන් වෙනවා කියලා අමතක වුනාම ඒම තමා ඉතිං
@@kaviyafernando ඒ ගෑණි පට්ට කුහකයි බං..ඒකි ඒකිගෙ කුහකකම වහගන්න සංස්කෘතිය ඉස්සරහට දානවා..උඹට ජය
නාකි ගෑනු form කරනවට කවියටත් හොඳ වැඩේ 😂👌‼️
@@vishmi_tharaka කවි අයියටනම් පිස්සු නෑ හැබැයි 😂
@@vishmi_tharaka ubata nam mole amaruwa ne
@pawani kaviya weddek araki erisiyakara Aunty kenek😂💔
සංස්කෘතිය නිසා තමා අපට මෙහෙම වෙලා තියෙන්නෙ 😂...මේ වගේ මෝඩ ගෑනුත් ඉන්නවනෙ 😅 .මොන දේවුනත් අපි ඉන්නව කවියට.. ❤️
එයා එක්ක බලද්දී ඔයා සෑහෙන්න great. ඔයාගෙ fan කෙනෙක් විදියට ඔයා ගැන කියන ඒවට හිනා යනව 😂💓
වයසක ගැනුණ්ට youtube channel හදලා දුන්නාම ඔහොම තමා 😂💔
😹
😹❤️🔥
😂
siravata ma
ගනන් ගන්න එපා කවියෝ , මේ වගේ මානසික මට්ටම් තියෙන අය ලංකාවෙ සුලබයි 😅😅💔
ඔය වගේ මෝඩ විදිහට කතාකරන නිසා මෙරට කවදාවක්වත් දිව්ණු වෙන්නත්තේ (අපේ අම්මේ ලාමක විදිහට හිතන්න එපා )😂🤒old generation එකේ අය ඔහොම්මමි. මොකද්ද කියල හොයල බලන්නැතුව කතාකරනවා දැන් තේරේවී. kaviyo ඔයත් එක්ක හැමද,😍
මාලුවා නහින්නේ කට නිසා බැවින් අපේ අම්මේ කට වසා උයනු මැනවී😅
Retired teacher ට මොලේ motherboard එක ගිහින් බං ගණන් ගන්න එපා බං සංස්කෘතිය අල්ලන් ඳගලන උන් හරියට ඕක ගැන හිතලා වැඩ කරා නම් මේ වගේ "අපේ අම්මා "ලා ඉපදෙන්නේ නෑ බං kaviya ❤️keep going 👍🏻💪🏻💜
අපෙ අම්මා කියෙව්වට එයාගේ මාසෙන් ගහාපු විව්ස් 24k විව්ස වලින් 4/1 විතර පැය හතරෙන් 😂😂ගහාලා අපි නම් කවියා උබට සප් එක උබ වෙනුවෙන් ඉන්නො ❤️❤️
අපේ අම්මා is on fire 😅💔 මේ ගෑනී මොනාද මේ කියවන්නේ 😅
😜😜😜😂😂😂😂
😅💔😂
ඔය වගේ වයසක අය තමා සන්ස්කෘතිය විතරක්ම බදාගෙන දගලන්නෙ. ජය වේවා කවියෝ...😍😍😍
හැබැයි උන් අමුම කුහකයි බං
දන්නේ එච්චරයිනේ 😂 ඒක ගැනම කියවනෝ ඉතිං
අන්න ආයෙත් එකක් දාලා බං " පව්කාර සතුට " කියලා..එයැයිට පිස්සු
මේ නාකි හැම්ත නිසා තමයි රටට කෙලවන්නෙ…මෝඩ අම්මණ්ඩි…😒අනේ ඔයා ගන්න එපා මල්ලි….❤️
ඉන්න රටට බනින එක වැරදි අපේ අම්මාට තනිකර තියෙන්නේ ඉරිසියාව එයා ගේ විඩියෝ වලට විවුස් නැති වේයි කියලා . කවියාට ජය වේවා !
Eka witharak newe. Italy enna bari ekatath jelous da kohed 😂😂
ඔව්
අඩෝ සිරාවට. ඉතාලිය කොච්චර කන්න තියෙන රටක්ද කියපන් කො බන්. ඔය video එක දාපු දවස් වල ලන්කවෙ මිනිස්සුන්ට හාල් ටික නැති වෙන්න ගියෙතෙලුත් නැතිව අපේ අම්මා මගුලක් කතා කරනවා 😂
දැන් පේනවානේ.
Gammak bn! සිරාවටම ආඩම්බරයි! 🤍
සංස්කෘතිය ඔච්චරයි දන්නේ අපි මොනා කරන්න හැදුවත් ඇදලා ගන්නේ ඕක තමයි . ආදරෙයි කවියා ❤️
කෑම හදන විදිහ කියලා දෙනවා වගේ තමයි මේ විඩියෝ එකත් කරන්නේ😂
Old woman😂 vs Young kaviya boy 😈💪🏻🥵
කොන්ද පණ තියෙන original පොරක් thama kaviya කියන්න. කියන්න ඕනේ දේ කෙලින් කියනවා. Respect kaviya.
ජාති වාදෙ ඔලුව උඩ තියාගෙන, දියුනු වෙන එකාව නැත්තටම නැති කරල දාන ඉරිසියාවෙන් කුහක කමෙන් පැලෙන, අපේ රට අපේ සංස්කෘතිය අපි පෞඩයි කියකිය වැලලෙන, කෙලින් කතාකරන්න බැරි කොන්ද පනනැති උන් ගොඩක් (හැමෝම නෙමේ) ඉන්නවා බං මේ රටේ.(ලංකාවෙ ඉදං ලංකාවටම බයිනව නෙවේ, ඇත්ත කියන්නෙ) රටේ අවුලක් නෙමේ ඉන්න උන්ගෙයි අවුල. මංදමානසික ජීවිත බං මේව.. හා නැද්ද 😄
ඔව් බං රටේ වරද නෙවේ ඉන්න උන්ගෙ වරද
අයියෝ මේකිට පිස්සු බෙහෙත දෙන්න අමතක උනානේ. ලෙඩේ වැඩි වෙලා 😂😂
@@KFC9696 dykaid oyt😂enna nalavanna. Oyge amm ndd nlvnn😂
Kavii less gooo ❤️🔥
Hahahah 🔥🔥
කවි අයියා ඇත්තම කතා කලා.ඉරිසියාව කියන්නෙ ඕකට තමා ...ගැම්මක් තමා❤️🤟
ඔය වයසෙ ඉන්න බහුතරයක් එවුන් එකතු වෙලා තමයි මේ රට කෑවෙ. එතනින් එහා කතා මොකටද බන්.මේ අපේ ජෙනරේෂන් එක. ඒකෙ එවුන්ව තම්බන්න ටිකක් අමාරුයි.මමත් හිතන් හිටියෙ මේ මහත්මිය ටිකක් රෙස්පෙක්ට් චරිතයක් කියලා. මේ වගේ පොඩි දේකට මෙච්චර ටිපර් වෙලා දගලනවා කියන්නේ. ඊයා බන් ලංකාවේ අංක එකේ ටියුබර්ස්ලා😂😂😂😂😂😂😂😂
මේ ගෑනිට track මේකි කියන ඒව ඇහුවොත් අපිටත් පිස්සු හැදෙනවා.😂
Attak
Ammoh 😅 නාකි ගෑනුනේ 🤣
😂😂😂
true
අපේ අම්මා RUclips Channel එක අප්පිරිය වුන ඕයි 😂💔... Respect My Boy Kaviya ❤️😎
#apeamma මේ ගෑණිට පිස්සු 😂😂 හෙනම ඊරිසියාව 😂✌️
💯💯👍
මේයා විතරයි මෙහෙම ඉරිසියා . අනික් අය ලස්සනට utube කරනවා.
Coment බලලා හිත හදා ගනින් නකි ගැනිට වඩා කොල්ලො , කෙල්ලො උබට ඉන්නවා 😂😂😂🤟👍
අනේ අපේ අම්මා අපි පාන් කන්නේ නෑ හැමදාම උයනවා ලංකාවේ කෑම.. වෙලාවකට එපාත් වෙනවා.. 😒😒😒මොනා උනත් ලංකාවට වගේම italy ටත් ආදරෙයි... ❤️ අපේ අම්මා මෙහෙම කෙනෙක් කියලා නම් හිතුවේ නෑ... 🤔🤔🤔 අපේ අම්මට දෙයක් කියන්නම ඕන... 😒😒
මේ ගෑනිව දැක්කම බයහිතෙනවා 🥺💔
🤣🤣🤣
මටත් බං 🤣🤣🤣🤣
😹😹
@@creepermalliya4833 උබව දැක්කම ඊට වඩ බය හිතෙනවා 😂
අම්මෝ මේ ආච්චි අම්මගේ මානසික මට්ටම ... 😂😂😂😂 .. කවියා ඔයා මරු හොදේ ❤❤ආදරෙයි 🥰😘
බලාපොරොත්තුවෙන්ම ඉදපු වීඩියෝ එකක්😂😂තෑම්ස් බොම්ක.
niyamai ayye💪👍meya kiyana vidiyata kama hadana ayata budu sarani🙏
පත හැලිච්ච නාකි ගෑනි කියන ඒවා ගනන් ගන්න එපා අනිත් උන් කවි කෙනෙක්ට වැඩ කරනව කිය කිය කතා හදනවා ඔයා ඕව ගනන් ගන්න එපා මොකා මොනවා කිව්වත් අපි ඉන්නවා කවියත් එක්ක සුබ අනාගතයක් ❤️❤️❤️❤️🌼
ලංකාවෙ උන් ඕනෑම දේකට අල්ලගන්නෙ සංස්කෘතිය කියන ලබ්බ 😒💔
අච්චිගේ මානසික මට්ටම එල...😂😂
oyawage kiyak kiriammala innawada mee amuthu atee ..ithin arun horakan karana eka sadaranai🤣🤣
අඩො මෙ අපෙ අම්මා මේක දාලා තියෙන්නෙ මොකේද
@@kumudithayasanga8372 eyage chanel eke tynw bn maadekt wtr klin
පුදුම ඉරිසියාවක් නේ බං තියෙන්නෙ 😂😂අපෙ අම්මා🙏🙏😂😂
මෙන්න මෙන්න අපෙ අම්මා ටිපර්😂😂😂😂
සංස්කෘතික කියලා සංස්කෘතික ඉස්සරහට දාගෙන කුහකම ඉරිසියාව පෙන්නවා. මේ වගේ ගෑණු කෙනෙක් ගෑණු ජාතියටම ලැජ්ජයි .
ඇත්ත මේ අපේ අම්මා channel එක මාත් ඉස්සර බැලුවා.ටික දවසක් යනකොට තේරුනා මෙයාට මාරම ඊර්ශ්‍යාව. අනිත් එක මාර මෝඩ කතා කියනවා. ඉතාලියෙ පොඩි රවුමක් දාල යන්න එන්න අපේ අම්මා. ඇවිත් බලන්න. කන්නෙ පාන් විතරද බලන්න. මේයාගේ මාර ස්වයං වර්නනාවක් තියෙන්නෙ. අනික ලංකාවෙ වෙන දේවල් දැක්කම ඇහුවම පේනවා ආගමික පසුබිමක හැදුන සමහර දරුවන්ගෙ තරම. මේ අපේ අම්මා නින්දෙන් ඇහැරල වගේ එක පාරට මොනවද මේ කියවන්නේ.මේ මනුස්සයා අඩුම තරමෙ නිව්ස් වත් බලන්නෙ නැද්ද?
කවියා සන්ස් කෘතිය කනවා (මෙය අපේ අම්මා මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි)😂 යකෝ යන්කාවෙ ඉන්න අපිට කන්න නැතුව ඉන්නවා ඒ ගැනි මේ හරියට ටෝක් එක දෙන්නෙ රටටම නොමිලේ කෑම හදලා දෙනවා වගේ 😂
ade siraa ban
ලංකාවට කෙලවෙලා ගිය එක ගැන අහන්න දෙයක් නෑ මේවගේ නාකි ඉන්නකන් ඔහොම තමයි
අපේ අම්මා moving mad ahh 😂💔 keep it up kaviya ♥️
මාත් කලින් ඔය චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල තිබුනෙ හැබැයි ඊට පස්සෙ ආපහු unsubscribe කරා ඒ කවුරුවත් කියලනෙවෙයි මේ ගෑනිගෙ කියවිල්ල අහන්න බැරුවයි මේ කුහකකම ඉරිසියාව අනිත් අයට බනින ඒවා තවත් බලන්න බැරුව.මෙයා ඔය කියන ඒවා වෙන කෞරුත් මෙයාට කරන ඒව නෙවෙයි මංනම් හිතන්නෙ මෙයාට අනිත් අය උඩට එනව බලන් ඉන්න බැරුව මෙයා එයාලට කරන ඒවා හිතන ඒවා
ඇත්තමයි මේ ලංකාවෙ ගුරුවරුන් ගෙ හැටි. ගුරුවරු බහුතරයක් දෙනා හරිම කුහකයි. පට්ට ඉරිසියයි.
ඇත්තටම ඒ විඩියෝ එකෙන් ඔප්පූ උනේ .... ලංකාවේ මිනිස්සුන්ගෙ කවදාවත් හැදෙන්නේ නැති පහත් ගති... මෙවගේ මිනිස්සු නිසා තමයි අපේ රට මේවගේ තැනකට පත් වෙලා තියෙන්නේත් ...( කවියා ,,,, මෙ වගේ විඩියෝ දිගටම කරන්න.. ජය වේවා !❤️
මොන දේ උනත් අපි ඉන්නවා බං උනත් එක්ක 👍👍
අපේ අම්ම කවියට ආසයි වගේ 😅පන්න පන්න දෙන්නේ 😅
Super bro keep going ❤ your words 💪
යකො මට කටයි පු#@ දෙකම මදි හිනාවෙන්න.😂😂😂😂😂😂
Sirawtm. 😂😂😂
මොනවා වුනත් ඇත්ත කියන්නේ 😌❤️
ඔය වීඩියෝ එක හදලා තියෙන විදිහ පට්ට ප්රොෆෙෂනල්ගොඩක් මහන්සි වෙන්න ඇති සමහර විට නැතුවත් ඇති පුරුදු හන්දඒත් ඔය විදිහට වැඩේ කරන්නඒක අපේ උන්ටත් අලුත් 🙂
උබ කියපු ඔක්කොම ඇත්ත බන් ❤️❤️
අම්බෝ මේ අපේ අම්මා හැමෝටම ශාප කරනවා 😂 මාර අම්මෙක්
මොනා උනත් කවියා ගේ කතාව ඇත්ත💯
එක එක මිනිස්සු හිතන්නෙ එක එක විදිහටනෙ බන්...ඕව ඔහොම තමා.. උඹ කියන්න ඕන දෙ කෙලින් කිව්ව...එච්චරයි වෙන්න ඕන...❤️🙌
අනේ....... උයන්න දන්නේ නැති අයට කියලා දෙන්නලු මන් පොඩි example එකක් දෙන්නන් -: butter බෝංචි ගෝවා රාබු තුඹ කරවිල දිග පතෝල🙂
hahahahahah
@@kaviyafernando ❤️
මොනවා උනත් අපී උබත් එක්ක ඉන්නවා කවියෝ❤️❤️
මොනව කරන්නද බං?
දරැවන්ට ඉඩ දෙමු අපි වයසට වැඩ කරමු බණ දහමට ඉඩ දි බනක් බවනාවක් කරගෙන ඉන්න
මට හිතට එන ඒවා දාන්න බෑ බං ඒ නිසා මොකුත් නොකියා ඉන්නම් ..(වයසට ගරු කරලා) උබ ගැන අපි දන්නවා කවියා ❤️
ආච්චී ඔයා නම් ශාපයක් 😑😂
ඔයත් නැති තැනක් නැ🙄
@@shaniwarnakulasooriya6977 ඇයි එ 👁️🗨️
අඩෝ සැලෙන්න එපා ඉක්මනට 100K ගහන්න පුලුවන්. මේ වීඩියෝ එක Negative Marketing විදිහට ගන්න පුලුවන්. 💪😂😂😂
We are with kaviya😾❤️
"අපේ අම්මා"ආසම නැති කෙනෙක් විඩියෝ එකේ උයනවට වඩා කියවනවා.එයාගේ රෙසිපි හොරකන් කරනවලු සයිබර් ඇටෑක් කරනවලූ පිස්සු විකාරයක්🤣🤣Anoma's kitchen එකේ ආන්ටිත් මේ වයසම වගේ ඇති බලන්නකෝ එයා කතාකරන විදිහ කොච්චර ප්‍රියමනාපද💖තව හොද උයන චැනල් තියෙනවා මෙයාගේ කියවිල්ල හින්දා දැන් නම් නිකන්වත් විඩියෝ එකක් බලන් නෑ.
True sister. Anoma mam is sweet
Ekanam aththa EPA wenawa balanakota boruwata mawapala kolan karala kathakaranneth
Same i felt disappointed by her rage towards to other you tubers
Oba hari.
ඔන්න දැන් අපේ අම්මට වැඩේ දෙල් වෙලා 😂😂😂 හරියටම අවුරුද්දකට පස්සෙ 😁
හරියට හරි
Del curryak hadala diliver karamu
මම ලංකාවේ ඉපදිලා ලංකාවේ ඉගෙන ගත්තා,සංස්කෘතියත් දන්නවාඒත් මට අපේ අම්මා කියන කුහක ගෑනිව පේන්න බැහැ 😁දැන් මොකෝ කියන්නේ..අනික් cooking channel කරන අය ලස්සනට එයාලගේ ගමන යනවා මේ කුහක ගෑනි සමාජෙටම විහිලුවක් වෙනවා.
සිරා බන් 😂💔
මෙච්චර කාලයක් තිස්සේ මූව subscribe කරන් නැතුව හිටියෙ හැබැයි අද කරා ගැම්මක් බන් respect bro ❤️
නියමයි කවියා අයියෙ. ඔය වගෙ උන් නිසා තමයි මෙ රටට මෙමෙ වෙලා තින්නෙ 😏👐
මටනම් පේන්නෙ දෙන්නටම පිස්සු.මේව බලන අපිට ඊට වඩා පිස්සු
අවුරුද්දකට පස්සේ බලන්නේ 🦉
මගේ අම්මා නම් උයන්නේ අර කාන්තාවගේ වීඩීයෝ බලලා නෙවෙ හැබැයි අපි තුන්වේල රහට කනවා 🙂💓
👍👍👍
සංස්කෘතියයි 2500ඉතිහාසයයි හැමදේටම අදාල කර ගෙන තමන්ගෙ වැරදියී අනිත් මිනිස්සුන්ට බයින්න තමා සංස්කෘතිය ඇදල ගන්නෙ 😹💔මන් අහන්නෙ 😹 විඩියේ රියැක්ට් එකක් සංස්කෘතියට හානිවෙන්නෙ කොහොමද⁉️
වයසක උන් ඉන්නවා තේරුමක් නෑ හෙනම ගල් යුගේ ඉන්නෙ කොන්ඩයක් ඇදුමක් තමන්ට කැමති විදියට හදාගෙන ගියොත් උන් හිතන්නෙ වැරදි විදියකට.... හොද වයසක කට්ටියත් ඉන්නවා නැතුව නෙවෙයි
Ape Amma Wesa Ganita...Pissu Kaviya Keep it up ❤💪❤
සමහර ගෑණුන්ට ඇත්තටම පිස්සු. ඊර්ෂ්‍යාවේ පැලෙන්න යන බව හොඳටම පැහැදිලියි. ඒ වගේම හරිම නොසන්සුන්.
අම්මෝ😂😂 අපෙ අම්මා කොච්චර සංසුන් වෙලා කතා කරත් හිත ඇතුලෙන් පට්ට තරහකින් වෛරයකින් ඉන්නෙ කියලා තේරෙනවා. අපෙ අම්මාගෙ තාක්ෂණික දැනුම අති විශිෂ්ටයි හැබැයි..😂😂💔
මට මේ ගෑනි පේන්න බෑ සෝබනේ වැඩී ඒවගේම තමා අනෝමා කිචන් පිස්සු මගුල්
ඒක නම් ඇත්ත.🤣
අම්මෝ අම්මෝ ඒ දැනම 😂
@@Wishmaz apita igena gnn godk aluth dewal thiyenw eygen🤣
@@SewminiSss ඇත්ත Teachersලා කියන දේවල් අහන්න එපැයි ඉතිම් 😂
මේ වයස 22 තරුණයා CIA එකත් එක්ක එකතු වෙලා "අපේ අම්මා" හදන ලංකාවේ කෑම වලට බැනලා කැම්පේන් එකක් ගෙනියනවා( "අපේ අම්මාගේ" ඉරිසියාව නිසා මෙය මුදල් ගෙවා මෙම දැන්වීම ප්‍රචාරය කරන ලදී )
කවියට ජය❤👍
සුපිරි kaviya ❤❤
Oyanm supiri kaviya. Adarei hamadamath.Ara moda ganita pissssu.
කවියො පුලුවන්නම් මේක පින් කරපන් .
අපෙ රටේ පට්ට ලස්සන හොද සංස්කෘතියක් තියෙනව බන් . ඒ තමයි ලෝකෙම නැති නර්තන කලාව ,කැටයම් කලාව ජන සාහිත්‍ය ,අපෙ පෙරහැර චාරිත්‍ර ,අලුත් අවුරුද්දට කරන හරි ලස්සන අංග . අන්න ඒවයි බන් අපෙ රටෙ සංස්කෘතිය කියන්නෙ . නැතුව මෙ වගෙ මෝඩ ගතානුගතික අලුත් වෙන්න අකමැති ලින් මැඩි නාකියො හදපු සංස්කෘතිය නෙමේ. අපෙ රටෙ මෙ සංන්ස්කෘතිය කියල අල්ලන් කෑගහන ඔය උන් ඔක්කොම කරන්නෙ තමන්ගෙ වාසියට හදාගත්තු එකක ඉදන් කෑගහන එක. අන්න ඒ වගෙ උන් තමයි බන් අපෙ රටෙ තියෙන මෙ සුන්දර සංස්කෘතිය විනාශ කලේ. මෝඩ ලින් මැඩි හිවල්ලු. අපිට මුන් අලුත් විදියට හිතන්න දුන්නෙ නැ බන්. අන්න එතනයි අපෙ රටට කෙල වුන තැන. කවියො thank you උබ උබෙ අතල් වීඩියො අස්සට අතල් එකෙන්ම සිරා දේවල් කියනවට. අන්න ඒකයි වෙන්න ඕනෙ. මොකද අපිට තව කෙල වෙන්න දෙයක් නැ බන්. අපි වෙනස් වෙමු. අපි අර ලස්සන සංස්කෘතිය රැකගෙන. අර නාකි ලින් මැඩි දිව දෙකේ වාසියට නැමෙන උන් හදපු සංස්කෘතිය විනාස කරගෙන .. good luck
😮😮😮😮😮😮😮
Respect ❤️🔥
respect bro💛💛💛
Respect😘😘😘
Respect❤️❤️🔥🔥🔥
ඉතාලියේ , ලංකාවේ කියලා සංස්කෘතියක් වැඩක් නෑ අපෙ අම්මේ .. හිතට දැනෙන දේ කියා ගන්න කොන්ද පන තියන කොල්ලෙක් කවී අයියා 😂❤ ආදරේයි
අවුරුද්දකට පස්සේ බලන්නේ යසයි යසයි අපෙ අම්මා😌😁
වෛරය , ක්‍රෝධය , ඉරිසියාවෙන් ඔලුව පුරවාගත් විශ්‍රාමික ගුරුවරියක් ….කුජීතයි 😢
සිරාවට ban
"අපේ අම්මා" ගෙ කතාවෙන් පේනවා හිත ඇතුලෙ පට්ට වෛරයක් තියාගෙන කතාකරනවා කියල.මමත් කිහිපපාරක්ම දැකල තියනවා අනිත් චැනල් වලට මඩ ගහන්න ඕනවට මේ අම්මා එක එක විකාර කියනවා.ගේමක් ගහන්න ඕනනම් අනිත් චැනල් වලට මඩ නොගහ ශේප් එකේ කරගෙන නොගිහින් මේ වගේ විකාර මගුල් කියවන එවුන් නම් ඊයා...උඹ හරි බං වැඩිහිටියෙක්ගෙ මොන වැරැද්ද දැක්කත් කටපුක වහන් ඉන්න ඕන කියන අධෝමාර්ගික ගොබ්බ සංකල්ප එක්ක යන සංස්කෘති ලබ්බවල් නම් සාපයක්.ඇත්ත කතා කරන උඹ වගේ උන්ට Respect brother 😍💪
අනේ කවියෝ මන් උබේ වීඩියෝ එදා ඉදන් බලනවා උබ මට කුනුහබ්බෙන් බැනලා වීඩියෝ එකක් කලත් අපි ඒක හිනා වෙවි බලනවා මිසා මෙහෙම ටිපර් ටෝක් දෙන්නෙ නැ. මේ නැන්දට පිස්සු බන් ගනන් ගන්න එපා...සෙව්වන්දි මැනියන්ගෙ පිහිටයි.
හැබැයි ඒ ගෑනු කෙනා මගේ අම්මා උනා නම් මම කියන්නෙ "දන්නැති රෙද්දවල් කියවන්නැතුව පාඩුවෙ ඉන්න + (explain the real situation) 🙂👍
මුන් වගෙ පිස්සු කෙලිනවද😂
😂😂
"ඕකට කියන්නේ ඉරිසියාව කියලා" ඒ ටික තමයි මරුම 😂💔.
පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්නේ නැතුව ආවා මෙතන ස්ට්‍රයික් ගහන්න ...
හොද වැඩේ තොප්පි කාරිට .....කවියා පට්ට හොදේ ♥️
2023 ත් ටිපර් වෙලා අපේ අම්ම 😂😂
Sira 😂
Sira 😂
විශ්‍රාම සුවයෙන් සිටින මෙම ගුරු මෑණියන්ගෙන් සිප්සතර උගත් එම අහිංසක දුවාදරුවන්හට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි, ස්තූති🙂
අම්මෝහ්.... ඒක ඇත්ත
ඇත්තටම ලංකාවෙ ඉන්න අය ඕනෙවට වඩා වැඩිහිටි කියලා තැන දෙනවා වැඩියි .. තරුණ අපි ඇත්ත කිව්වත් සමහරවෙලාවට පිළිගන්න කැමැති නෑ හොද අදහසක් දුන්නත් එහෙමයි.. මාර විදිහට අසරණ වෙනවා ඒ අතින්.. ඔය වගේ ආච්චිලා නිසා තමයි මෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ .. අනික ඔය ආච්චිට ගොඩක් අය බනිනවා .. 😂
සිරාම බන් 😂
Ow thanikara wena wena cooking channel walin hora gatta recipesne tiyenne🤷🏻♀️
මෝඩයොත් වයසට යනවා කියන්නෙ නිකන් ද
Agree
ඇටෙත් එක්කම පලා ගත්ත නම් තමා හරී.😄.අනේ කවියො ඕවා ගනන් ගන්න එපා..
Anoma’s kitchen මරු ලස්සනට පැහැදිලිව ආදරෙන් කියලා දෙනවා කාටවත් බනින්නේ නෑ
Bandi full girluth patta❤
අපේ අම්මා.. chanel එක අම්මා කියන නමටත් අඟව්‍රවයක්... තමන් විතරක් රඟන්න ඕන කියලා හිතන චැනල් එකක් අපේ අම්මා...
අපෙ අම්මා මෙක අලුත් ජෙනරේශන් එක . සංස්කෘතියක් නිසා දැන් රටට වෙලා තියන දේ පේනවනෙ . ඇයි තේරෙන්නෙ නැත්තෙ වයස උනාට කමක් නැ ලග වැඩ කරන හරි කට්ටියගෙන් අහ ගන්න . වයස කට්ටියට දේවල් තේඋන් යන්නෙ අඩුවෙන් එක ලෝක සොබාවෙ අදැකිමෙන් දන්නවා . plz රට විකුනන් කන්න එපා
වෙන් කොටා says : උබෙ දෙදාස් පන්සීයෙ සංස්කෘතිය අරගෙන ගහගනින් ***
I felt it 😂😒
මම සහතික වෙනවා කවියා වැඩ කරන්නෙ කවියට කියලා 😏😇
මමත් සහතික වෙනවා 😌
අපෙ අම්මාට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව කවී අයියාට ජයවේවා 🥰
අපේ අම්මා..... මේකනං අපේ අම්මට හොඳටම අඩිලා ඉන්න කාලයක් වගේ
හොද සංස්කෘතියක් යටතේ ඉගෙනගෙන උපාධි අරන් job නැතුව ගෙදර ඉන්න හොද සංස්කෘතියක් තියන සුන්දර රටක ජීවත් වෙන අපි.සංස්කෘතිය විතරයි අන්තිමට අපිට ඉතුරු උනේ 😂 🙂💔
Hmmm 😁
සංස්කෘතිය මැල්ලුන් තමයි කන්න තියන්නේ අපෙ අම්මට කියලා හදාගෙන
අපෙ අම්මා පාන් කනවද ඉතාලියට බැන්නේ රෙද්දක් ඇදන්ද බං 😂😂😂
machan sub akak danawada 😁😁
aththa kathawe ekanam
Anna ekai 😂😂😂😂
ලංකාවෙ මිනිස්සු කොහොමත් ටිපර් වෙනවා වැඩියි 😅😅
සංස්කෘතිය සංස්කෘතිය කිය කිය රග රග කරන්නෙ තව ටිකක් ඒක කන එක.
ලංකාවෙ හැමතිස්සෙම හරි වැඩිහිටියෝ විතරයි උන්ට අනුව.
ඒකනේ රට ආපස්සට යන්නේ 😅
sira bn hahahaha
R
@@kaviyafernando maru hode ape amma dan aragala kranna patan athi @go home kaviya kiyala😄😄😁
මෝඩයෝත් බක පණ්ඩිතයෝත් වැඩිහිටියන් වෙනවා කියලා අමතක වුනාම ඒම තමා ඉතිං
@@kaviyafernando ඒ ගෑණි පට්ට කුහකයි බං..ඒකි ඒකිගෙ කුහකකම වහගන්න සංස්කෘතිය ඉස්සරහට දානවා..උඹට ජය
නාකි ගෑනු form කරනවට කවියටත් හොඳ වැඩේ 😂👌‼️
@@vishmi_tharaka කවි අයියටනම් පිස්සු නෑ හැබැයි 😂
@@vishmi_tharaka ubata nam mole amaruwa ne
@pawani kaviya weddek araki erisiyakara Aunty kenek😂💔
සංස්කෘතිය නිසා තමා අපට මෙහෙම වෙලා තියෙන්නෙ 😂...මේ වගේ මෝඩ ගෑනුත් ඉන්නවනෙ 😅 .මොන දේවුනත් අපි ඉන්නව කවියට.. ❤️
එයා එක්ක බලද්දී ඔයා සෑහෙන්න great. ඔයාගෙ fan කෙනෙක් විදියට ඔයා ගැන කියන ඒවට හිනා යනව 😂💓
වයසක ගැනුණ්ට youtube channel හදලා දුන්නාම ඔහොම තමා 😂💔
😹
😹❤️🔥
😂
siravata ma
😂😂
ගනන් ගන්න එපා කවියෝ , මේ වගේ මානසික මට්ටම් තියෙන අය ලංකාවෙ සුලබයි 😅😅💔
ඔය වගේ මෝඩ විදිහට කතාකරන නිසා මෙරට කවදාවක්වත් දිව්ණු වෙන්නත්තේ (අපේ අම්මේ ලාමක විදිහට හිතන්න එපා )😂
🤒old generation එකේ අය ඔහොම්මමි. මොකද්ද කියල හොයල බලන්නැතුව කතාකරනවා දැන් තේරේවී. kaviyo ඔයත් එක්ක හැමද,😍
මාලුවා නහින්නේ කට නිසා බැවින් අපේ අම්මේ කට වසා උයනු මැනවී😅
Retired teacher ට මොලේ motherboard එක ගිහින් බං ගණන් ගන්න එපා බං සංස්කෘතිය අල්ලන් ඳගලන උන් හරියට ඕක ගැන හිතලා වැඩ කරා නම් මේ වගේ "අපේ අම්මා "ලා ඉපදෙන්නේ නෑ බං kaviya ❤️keep going 👍🏻💪🏻💜
අපෙ අම්මා කියෙව්වට එයාගේ මාසෙන් ගහාපු විව්ස් 24k විව්ස වලින් 4/1 විතර පැය හතරෙන් 😂😂ගහාලා අපි නම් කවියා උබට සප් එක උබ වෙනුවෙන් ඉන්නො ❤️❤️
අපේ අම්මා is on fire 😅💔 මේ ගෑනී මොනාද මේ කියවන්නේ 😅
😜😜😜😂😂😂😂
😅💔😂
ඔය වගේ වයසක අය තමා සන්ස්කෘතිය විතරක්ම බදාගෙන දගලන්නෙ. ජය වේවා කවියෝ...😍😍😍
හැබැයි උන් අමුම කුහකයි බං
දන්නේ එච්චරයිනේ 😂 ඒක ගැනම කියවනෝ ඉතිං
අන්න ආයෙත් එකක් දාලා බං " පව්කාර සතුට " කියලා..එයැයිට පිස්සු
මේ නාකි හැම්ත නිසා තමයි රටට කෙලවන්නෙ…මෝඩ අම්මණ්ඩි…😒අනේ ඔයා ගන්න එපා මල්ලි….❤️
ඉන්න රටට බනින එක වැරදි අපේ අම්මාට තනිකර තියෙන්නේ ඉරිසියාව එයා ගේ විඩියෝ වලට විවුස් නැති වේයි කියලා . කවියාට ජය වේවා !
Eka witharak newe. Italy enna bari ekatath jelous da kohed 😂😂
ඔව්
අඩෝ සිරාවට. ඉතාලිය කොච්චර කන්න තියෙන රටක්ද කියපන් කො බන්. ඔය video එක දාපු දවස් වල ලන්කවෙ මිනිස්සුන්ට හාල් ටික නැති වෙන්න ගියෙ
තෙලුත් නැතිව
අපේ අම්මා මගුලක් කතා කරනවා 😂
දැන් පේනවානේ.
Gammak bn! සිරාවටම ආඩම්බරයි! 🤍
සංස්කෘතිය ඔච්චරයි දන්නේ අපි මොනා කරන්න හැදුවත් ඇදලා ගන්නේ ඕක තමයි . ආදරෙයි කවියා ❤️
කෑම හදන විදිහ කියලා දෙනවා වගේ තමයි මේ විඩියෝ එකත් කරන්නේ😂
Old woman😂 vs Young kaviya boy 😈💪🏻🥵
කොන්ද පණ තියෙන original පොරක් thama kaviya කියන්න. කියන්න ඕනේ දේ කෙලින් කියනවා. Respect kaviya.
ජාති වාදෙ ඔලුව උඩ තියාගෙන, දියුනු වෙන එකාව නැත්තටම නැති කරල දාන ඉරිසියාවෙන් කුහක කමෙන් පැලෙන, අපේ රට අපේ සංස්කෘතිය අපි පෞඩයි කියකිය වැලලෙන, කෙලින් කතාකරන්න බැරි කොන්ද පනනැති උන් ගොඩක් (හැමෝම නෙමේ) ඉන්නවා බං මේ රටේ.(ලංකාවෙ ඉදං ලංකාවටම බයිනව නෙවේ, ඇත්ත කියන්නෙ) රටේ අවුලක් නෙමේ ඉන්න උන්ගෙයි අවුල. මංදමානසික ජීවිත බං මේව.. හා නැද්ද 😄
ඔව් බං රටේ වරද නෙවේ ඉන්න උන්ගෙ වරද
අයියෝ මේකිට පිස්සු බෙහෙත දෙන්න අමතක උනානේ. ලෙඩේ වැඩි වෙලා 😂😂
@@KFC9696 dykaid oyt😂enna nalavanna. Oyge amm ndd nlvnn😂
Kavii less gooo ❤️🔥
Hahahah 🔥🔥
කවි අයියා ඇත්තම කතා කලා.ඉරිසියාව කියන්නෙ ඕකට තමා ...ගැම්මක් තමා❤️🤟
ඔය වයසෙ ඉන්න බහුතරයක් එවුන් එකතු වෙලා තමයි මේ රට කෑවෙ. එතනින් එහා කතා මොකටද බන්.මේ අපේ ජෙනරේෂන් එක. ඒකෙ එවුන්ව තම්බන්න ටිකක් අමාරුයි.මමත් හිතන් හිටියෙ මේ මහත්මිය ටිකක් රෙස්පෙක්ට් චරිතයක් කියලා. මේ වගේ පොඩි දේකට මෙච්චර ටිපර් වෙලා දගලනවා කියන්නේ. ඊයා බන් ලංකාවේ අංක එකේ ටියුබර්ස්ලා😂😂😂😂😂😂😂😂
මේ ගෑනිට track මේකි කියන ඒව ඇහුවොත් අපිටත් පිස්සු හැදෙනවා.😂
Attak
Ammoh 😅 නාකි ගෑනුනේ 🤣
😂😂😂
true
අපේ අම්මා RUclips Channel එක අප්පිරිය වුන ඕයි 😂💔... Respect My Boy Kaviya ❤️😎
#apeamma මේ ගෑණිට පිස්සු 😂😂 හෙනම ඊරිසියාව 😂✌️
💯💯👍
මේයා විතරයි මෙහෙම ඉරිසියා . අනික් අය ලස්සනට utube කරනවා.
Coment බලලා හිත හදා ගනින් නකි ගැනිට වඩා කොල්ලො , කෙල්ලො උබට ඉන්නවා 😂😂😂🤟👍
අනේ අපේ අම්මා අපි පාන් කන්නේ නෑ හැමදාම උයනවා ලංකාවේ කෑම.. වෙලාවකට එපාත් වෙනවා.. 😒😒😒මොනා උනත් ලංකාවට වගේම italy ටත් ආදරෙයි... ❤️ අපේ අම්මා මෙහෙම කෙනෙක් කියලා නම් හිතුවේ නෑ... 🤔🤔🤔 අපේ අම්මට දෙයක් කියන්නම ඕන... 😒😒
මේ ගෑනිව දැක්කම බයහිතෙනවා 🥺💔
🤣🤣🤣
😂😂
මටත් බං 🤣🤣🤣🤣
😹😹
@@creepermalliya4833 උබව දැක්කම ඊට වඩ බය හිතෙනවා 😂
අම්මෝ මේ ආච්චි අම්මගේ මානසික මට්ටම ... 😂😂😂😂 .. කවියා ඔයා මරු හොදේ ❤❤ආදරෙයි 🥰😘
බලාපොරොත්තුවෙන්ම ඉදපු වීඩියෝ එකක්😂😂තෑම්ස් බොම්ක.
niyamai ayye💪👍
meya kiyana vidiyata kama hadana ayata budu sarani🙏
පත හැලිච්ච නාකි ගෑනි කියන ඒවා ගනන් ගන්න එපා අනිත් උන් කවි කෙනෙක්ට වැඩ කරනව කිය කිය කතා හදනවා
ඔයා ඕව ගනන් ගන්න එපා මොකා මොනවා කිව්වත් අපි ඉන්නවා කවියත් එක්ක සුබ අනාගතයක් ❤️❤️❤️❤️🌼
ලංකාවෙ උන් ඕනෑම දේකට අල්ලගන්නෙ සංස්කෘතිය කියන ලබ්බ 😒💔
💯💯👍
අච්චිගේ මානසික මට්ටම එල...😂😂
🤣🤣🤣
oyawage kiyak kiriammala innawada mee amuthu atee ..ithin arun horakan karana eka sadaranai
🤣🤣
අඩො මෙ අපෙ අම්මා මේක දාලා තියෙන්නෙ මොකේද
@@kumudithayasanga8372 eyage chanel eke tynw bn maadekt wtr klin
පුදුම ඉරිසියාවක් නේ බං තියෙන්නෙ 😂😂අපෙ අම්මා🙏🙏😂😂
මෙන්න මෙන්න අපෙ අම්මා ටිපර්😂😂😂😂
සංස්කෘතික කියලා සංස්කෘතික ඉස්සරහට දාගෙන කුහකම ඉරිසියාව පෙන්නවා. මේ වගේ ගෑණු කෙනෙක් ගෑණු ජාතියටම ලැජ්ජයි .
ඇත්ත මේ අපේ අම්මා channel එක මාත් ඉස්සර බැලුවා.ටික දවසක් යනකොට තේරුනා මෙයාට මාරම ඊර්ශ්‍යාව. අනිත් එක මාර මෝඩ කතා කියනවා. ඉතාලියෙ පොඩි රවුමක් දාල යන්න එන්න අපේ අම්මා. ඇවිත් බලන්න. කන්නෙ පාන් විතරද බලන්න. මේයාගේ මාර ස්වයං වර්නනාවක් තියෙන්නෙ. අනික ලංකාවෙ වෙන දේවල් දැක්කම ඇහුවම පේනවා ආගමික පසුබිමක හැදුන සමහර දරුවන්ගෙ තරම. මේ අපේ අම්මා නින්දෙන් ඇහැරල වගේ එක පාරට මොනවද මේ කියවන්නේ.මේ මනුස්සයා අඩුම තරමෙ නිව්ස් වත් බලන්නෙ නැද්ද?
කවියා සන්ස් කෘතිය කනවා (මෙය අපේ අම්මා මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි)😂 යකෝ යන්කාවෙ ඉන්න අපිට කන්න නැතුව ඉන්නවා ඒ ගැනි මේ හරියට ටෝක් එක දෙන්නෙ රටටම නොමිලේ කෑම හදලා දෙනවා වගේ 😂
ade siraa ban
ලංකාවට කෙලවෙලා ගිය එක ගැන අහන්න දෙයක් නෑ මේවගේ නාකි ඉන්නකන් ඔහොම තමයි
අපේ අම්මා moving mad ahh 😂💔 keep it up kaviya ♥️
මාත් කලින් ඔය චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල තිබුනෙ හැබැයි ඊට පස්සෙ ආපහු unsubscribe කරා ඒ කවුරුවත් කියලනෙවෙයි මේ ගෑනිගෙ කියවිල්ල අහන්න බැරුවයි මේ කුහකකම ඉරිසියාව අනිත් අයට බනින ඒවා තවත් බලන්න බැරුව.මෙයා ඔය කියන ඒවා වෙන කෞරුත් මෙයාට කරන ඒව නෙවෙයි මංනම් හිතන්නෙ මෙයාට අනිත් අය උඩට එනව බලන් ඉන්න බැරුව මෙයා එයාලට කරන ඒවා හිතන ඒවා
ඇත්තමයි මේ ලංකාවෙ ගුරුවරුන් ගෙ හැටි. ගුරුවරු බහුතරයක් දෙනා හරිම කුහකයි. පට්ට ඉරිසියයි.
ඇත්තටම ඒ විඩියෝ එකෙන් ඔප්පූ උනේ .... ලංකාවේ මිනිස්සුන්ගෙ කවදාවත් හැදෙන්නේ නැති පහත් ගති... මෙවගේ මිනිස්සු නිසා තමයි අපේ රට මේවගේ තැනකට පත් වෙලා තියෙන්නේත් ...( කවියා ,,,, මෙ වගේ විඩියෝ දිගටම කරන්න.. ජය වේවා !❤️
මොන දේ උනත් අපි ඉන්නවා බං උනත් එක්ක 👍👍
අපේ අම්ම කවියට ආසයි වගේ 😅
පන්න පන්න දෙන්නේ 😅
Super bro keep going ❤ your words 💪
යකො මට කටයි පු#@ දෙකම මදි හිනාවෙන්න.😂😂😂😂😂😂
Sirawtm. 😂😂😂
මොනවා වුනත් ඇත්ත කියන්නේ 😌❤️
ඔය වීඩියෝ එක හදලා තියෙන විදිහ පට්ට ප්‍රොෆෙෂනල්
ගොඩක් මහන්සි වෙන්න ඇති සමහර විට නැතුවත් ඇති පුරුදු හන්ද
ඒත් ඔය විදිහට වැඩේ කරන්න
ඒක අපේ උන්ටත් අලුත් 🙂
උබ කියපු ඔක්කොම ඇත්ත බන් ❤️❤️
අම්බෝ මේ අපේ අම්මා හැමෝටම ශාප කරනවා 😂 මාර අම්මෙක්
මොනා උනත් කවියා ගේ කතාව ඇත්ත💯
එක එක මිනිස්සු හිතන්නෙ එක එක විදිහටනෙ බන්...ඕව ඔහොම තමා.. උඹ කියන්න ඕන දෙ කෙලින් කිව්ව...එච්චරයි වෙන්න ඕන...❤️🙌
අනේ....... උයන්න දන්නේ නැති අයට කියලා දෙන්නලු මන් පොඩි example එකක් දෙන්නන් -: butter බෝංචි ගෝවා රාබු තුඹ කරවිල දිග පතෝල🙂
hahahahahah
@@kaviyafernando ❤️
මොනවා උනත් අපී උබත් එක්ක ඉන්නවා කවියෝ❤️❤️
මොනව කරන්නද බං?
දරැවන්ට ඉඩ දෙමු අපි වයසට වැඩ කරමු බණ දහමට ඉඩ දි බනක් බවනාවක් කරගෙන ඉන්න
මට හිතට එන ඒවා දාන්න බෑ බං ඒ නිසා මොකුත් නොකියා ඉන්නම් ..(වයසට ගරු කරලා)
උබ ගැන අපි දන්නවා කවියා ❤️
ආච්චී ඔයා නම් ශාපයක් 😑😂
ඔයත් නැති තැනක් නැ🙄
@@shaniwarnakulasooriya6977 ඇයි එ 👁️🗨️
අඩෝ සැලෙන්න එපා ඉක්මනට 100K ගහන්න පුලුවන්. මේ වීඩියෝ එක Negative Marketing විදිහට ගන්න පුලුවන්. 💪😂😂😂
We are with kaviya😾❤️
"අපේ අම්මා"ආසම නැති කෙනෙක් විඩියෝ එකේ උයනවට වඩා කියවනවා.එයාගේ රෙසිපි හොරකන් කරනවලු සයිබර් ඇටෑක් කරනවලූ පිස්සු විකාරයක්🤣🤣Anoma's kitchen එකේ ආන්ටිත් මේ වයසම වගේ ඇති බලන්නකෝ එයා කතාකරන විදිහ කොච්චර ප්‍රියමනාපද💖තව හොද උයන චැනල් තියෙනවා මෙයාගේ කියවිල්ල හින්දා දැන් නම් නිකන්වත් විඩියෝ එකක් බලන් නෑ.
True sister. Anoma mam is sweet
ඔව්
Ekanam aththa EPA wenawa balanakota boruwata mawapala kolan karala kathakaranneth
Same i felt disappointed by her rage towards to other you tubers
Oba hari.
ඔන්න දැන් අපේ අම්මට වැඩේ දෙල් වෙලා 😂😂😂 හරියටම අවුරුද්දකට පස්සෙ 😁
හරියට හරි
😂
Del curryak hadala diliver karamu
මම ලංකාවේ ඉපදිලා ලංකාවේ ඉගෙන ගත්තා,සංස්කෘතියත් දන්නවා
ඒත් මට අපේ අම්මා කියන කුහක ගෑනිව පේන්න බැහැ 😁
දැන් මොකෝ කියන්නේ..
අනික් cooking channel කරන අය ලස්සනට එයාලගේ ගමන යනවා මේ කුහක ගෑනි සමාජෙටම විහිලුවක් වෙනවා.
සිරා බන් 😂💔
මෙච්චර කාලයක් තිස්සේ මූව subscribe කරන් නැතුව හිටියෙ හැබැයි අද කරා ගැම්මක් බන් respect bro ❤️
නියමයි කවියා අයියෙ. ඔය වගෙ උන් නිසා තමයි මෙ රටට මෙමෙ වෙලා තින්නෙ 😏👐
මටනම් පේන්නෙ දෙන්නටම පිස්සු.මේව බලන අපිට ඊට වඩා පිස්සු
අවුරුද්දකට පස්සේ බලන්නේ 🦉
මගේ අම්මා නම් උයන්නේ අර කාන්තාවගේ වීඩීයෝ බලලා නෙවෙ හැබැයි අපි තුන්වේල රහට කනවා 🙂💓
👍👍👍
සංස්කෘතියයි 2500ඉතිහාසයයි හැමදේටම අදාල කර ගෙන තමන්ගෙ වැරදියී අනිත් මිනිස්සුන්ට බයින්න තමා සංස්කෘතිය ඇදල ගන්නෙ 😹💔මන් අහන්නෙ 😹 විඩියේ රියැක්ට් එකක් සංස්කෘතියට හානිවෙන්නෙ කොහොමද⁉️
වයසක උන් ඉන්නවා තේරුමක් නෑ හෙනම ගල් යුගේ ඉන්නෙ කොන්ඩයක් ඇදුමක් තමන්ට කැමති විදියට හදාගෙන ගියොත් උන් හිතන්නෙ වැරදි විදියකට.... හොද වයසක කට්ටියත් ඉන්නවා නැතුව නෙවෙයි
Ape Amma Wesa Ganita...Pissu Kaviya Keep it up ❤💪❤
සමහර ගෑණුන්ට ඇත්තටම පිස්සු. ඊර්ෂ්‍යාවේ පැලෙන්න යන බව හොඳටම පැහැදිලියි. ඒ වගේම හරිම නොසන්සුන්.
අම්මෝ😂😂 අපෙ අම්මා කොච්චර සංසුන් වෙලා කතා කරත් හිත ඇතුලෙන් පට්ට තරහකින් වෛරයකින් ඉන්නෙ කියලා තේරෙනවා. අපෙ අම්මාගෙ තාක්ෂණික දැනුම අති විශිෂ්ටයි හැබැයි..😂😂💔
මට මේ ගෑනි පේන්න බෑ සෝබනේ වැඩී ඒවගේම තමා අනෝමා කිචන් පිස්සු මගුල්
ඒක නම් ඇත්ත.🤣
අම්මෝ අම්මෝ ඒ දැනම 😂
@@Wishmaz apita igena gnn godk aluth dewal thiyenw eygen🤣
@@SewminiSss ඇත්ත Teachersලා කියන දේවල් අහන්න එපැයි ඉතිම් 😂
මේ වයස 22 තරුණයා CIA එකත් එක්ක එකතු වෙලා "අපේ අම්මා" හදන ලංකාවේ කෑම වලට බැනලා කැම්පේන් එකක් ගෙනියනවා
( "අපේ අම්මාගේ" ඉරිසියාව නිසා මෙය මුදල් ගෙවා මෙම දැන්වීම ප්‍රචාරය කරන ලදී )
කවියට ජය❤👍
සුපිරි kaviya ❤❤
Oyanm supiri kaviya. Adarei hamadamath.
Ara moda ganita pissssu.