Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Time stamp දාල තියෙන්නේ. ආයෙ ඕනි වුනොත් ටක් ගාල හොයාගන්න..! 00:00 intro01:16 අනාගත වාක්‍ය?04:01 දෙයියො තාත්තද?05:01 ප්රොෆට්ලට සලකපං..!06:57 සර්වබලදාරී?08:15 අලෝකමත් වීම?12:10 දුක විකුනන මල්ලිලා14:47 මූණ විකුණන එකේ අවුල!15:46 Clickbait කුණු content!17:15 උම්ම දෙන මාමලා..!18:29 කොහොමද හරියට දෙන්නෙ?19:57 දුකේ Production වෙනස!20:32 අපි පොත් දුන්න විදිය!21:09 අපේ කපටිකමද මේ?22:15 වේගෙන් වඩිනවා!22:55 මහත අයියලා සහ කෙල්ලො!25:33 ඉස්සරට වඩා දැං ලෝකෙ හොඳයි..!28:28 ඉස්කෝල කෙල්ලගෙ නැටුම!30:00 කැම්පස් ඇඳුම?30:53 පොඩි උන් කරන්න ඕනි දේවල්!31:30 ඩිප්‍රෙශන්ද?32:12 සමාජ රෝග?34:02 චරිතගෙ හතුරො, පියුමිගෙ ආදරේ!34:31 තනියම බීපං මෝඩයා!36:38 ඇයි මත්ද්‍රව්‍ය තහනම් නොකරන්නෙ?37:06 සරලකම කියන්නෙ මොකක්ද?38:12 නිරාගමික බෞද්ධයා!40:17 Next year නංගි!42:43 අවසානය!
ගේ කුරුලු චබී 😑
ඔබ දෙපලට පුලුවන්නම් ලංකාවේ ජීවත් වෙන පුරවැසියන්ගේ දූපත් මානසිකත්වයෙන් මුදවගන්න ක්‍රමවේදයක් සොයන්න.නැතිනම් කවදාක්වත් අපේ ආදරණීය මව්බිමට කිරි උතුරන්නේ නැත.😪🇩🇪🇩🇪🇩🇪
False prophet jerom ගැන ප්‍රශ්න කිරීම උචිත යි බුදුහාමුදුරුවෝ ආලෝකය හොයාගෙන ගියා කියන්න බැහැ හේතු නැතිව, ඒක හොඳ නැහැ, නමුත් බෞද්ධයෙකුට බැහැ කවදාවත්ම බුද්ද ධර්ශනයෙන් දෙවියන් වහන්සේව මනින්න,බුදුදහමෙන් බැහැ ඊශ්‍රායලය පාලුකරය හරහා පොරොන්දු දේශයට ආපු විදිය සහ තුන්වන ජෙරුසෙලමේ මාලිගාව ඉදිකිරීම විස්තර කරන්න, දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියල ඊශ්‍රායලයට පමණක් දැනෙන්න ප්රාතිහාර්යන් දෙවියන් වහන්සේ සිදු කළා ඊටපස්සේ මෝසෙස් එය ලිව්වා ඒ ලියපු දේ ඊශ්‍රායලය බුද්ධිමත් නිසා තර්කානුකූලව පිළිගත්තා මෙතනදී දෙවියන් වහන්සේ කලින් තීරණය කළ ආකාරයටම ඊශ්‍රායෙල් විස්වාසය මුස්ලිම්, ක්‍රිස්තියානි විස්වාසය ටිකක් වෙනස් ඒවා වෙන වෙනම් පැහැදිලි කරන්න පුළුවන්, දෙවියන් වහන්සේ ලෝකය මැව්ව නිසා දෙවියන් වහන්සේගේ අතින් පමණයි ලෝකය විනාස කරන්නේ, මිනිස්සුන්ට අවසර ලැබෙන්නේ නැහැ,අනික බුදුදහම තුලින් වඩාත්ම සාදාරණ යහපත හඳුනා ගැනීමක් හො දැකීමක් සිදුවන්නේ නැහැ ඒක දර්ශනයක් ලෝකයේ සැබෑ යතාර්තය ගැන මනා පැහැදීමක් ඒ දර්ශනයට කරන්න බැහැ අද ලංකාවේ අර්බුදයට එය සමානයි බෞද්ධයෙක් යමක් හරියටම කරයි කියල කාටවත්ම සහතික වෙන්න බැහැ, ක්‍රිස්තියානි කෙනෙකුට දෙවියන් හරහා පමණයි සහතිකයක් දෙන්න පුළුවන් කම තියෙන්නෙ පුද්ගලිකව බැහැ, කර්මයට අනුව දඬුවම් කිරීමක් නැහැ දෙවියන් වහන්සේගේ ගිවිසුම මැව්ල්ල ආරක්ෂා කරනවා ඒ අනුව පමණයි දෙවියන් වහන්සේ දඬුවම් කරන්නේ නමුත් ස්භාව ධර්මයා කරන්නේ සියල්ල සටහන් කිරීමක් පමණයි, අවසාන විනිශ්චයේ දී දෙවියන් වහන්සේ දඬුවම් කරනවා, නියමිත වරදට දඬුවම් කරන්න කාටවත්ම බලයක් නැහැ, මිනිස් නිදහස් කැමැත්ත කියල කියන්නේ දෙවියන් වහන්සේව තෝරාගන්නවාද නැද්ද? කියල තීරණය කිරීම පමණයි ඊට එහා දෙයක් නැහැ ඒ නිසා මිනිසෙකුට පූර්ණ අයිතියක් ලැබෙනවා දෙවියන් වහන්සේව තෝරාගන්නවාද නැද්ද කියල තීරණය කරන්න ඊට අමතරව දෙවියන් වහන්සේව විනිශ්චය කරන සෑම දෙනාවම දෙවියන් වහන්සේ විසින්ම විනිශ්චය කරනවා, ඔවුන්ගේ මරණින් පසුව දෙවියන් වහන්සේ සදහටම ජීවමාන පරිපූර්ණ සර්වබලදාරී දෙවියන් වහන්සෙයි දෙවියන් වහන්සේට පමණයි මුලු විශ්වයම කියවන්න පුළුවන්, සියලුම යක්ෂ ආත්මයන් පවා දෙවියන් වහන්සේගේ සාදාරණ කම අගය කරනවා, ස්භාවික මිනිසා දෙවියන් වහන්සේව හඳුන්නේ නැහැ කිසිදු මිනිස් හැකියාවකට ප්රඥාවකට දැනුමකට දෙවියන් වහන්සේව දකින්න හඳුන්න දැනගන්න බැහැ, මිනිසාගේ මරණින් පසු කිසිදු මිනිස් දනුමක් හැකියාවක් ප්‍රඥාවක් තව දුරටත් වැඩක් නැහැ සැබෑ ඇද්දැකීම්වලින් කියන්නේ,දෙවියන් වහන්සේ වැසූ දොරක් නැවත කාටවත්ම අරින්න බැහැ දෙවියන් අරින ලද දොරක් කාටවත්ම වහන්න බැහැ එකට අනුව පමණයි ලෝකය ක්‍රියා කරන්නේ,මේ ලෝකය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ දිවැසින්.
@@ruwanigerulat8490මව් බිමට කිරිත් උතුරවපං කො පුලුන්නම්
😢
" ජයග්‍රහණයට පියවරැ ගොඩයි. පරාජය අවජාතකයි " i feel it ❤️
100 ලයික් එක මගෙන්❤
ඔක මන් ලියල තියාගත්තා බන්❤
5:47 ඒක ❤ බුදු දහම ගැන මේ විදිහේ අවබෝධයක් තියෙන අයගේ වොයිස් එක සමාජයට යන්නෙ නැති කාලයක් මේක. මේ විදිහට හරි ඒ ගැන කතා කරපු එකට respect.තමාගේ ගැලවුම්කරු තමන්මයි - (බුදුන් වහන්සේ)
කොන්ද කෙලින් තියාගෙන මෙි වගේ දේවල් ගැන කතා කරපු උබලා දෙන්නටම respect. දිගටම මේ වගේ දේවල් උබලා හරි කතා කරන්න ඔිනි
මචං මේ වැඩෙහ් කවදාවත් නවත්තන්න එපාහ් , ඔලු හැදෙනවා ඇත්තටම 🦕💖
ඇත්ත❤❤
ඒක ඇත්ත
අඩෝ තොපි දෙන්න නම් හෙන ගහනව වගේ ඇත්ත කතා කරනව....ජයවේවා මචංලා ....👍👍👍👍👍💪💪💪💪💪💪❤❤❤❤❤
ලොකුම බොරුව තමා චබී ගේ නෙමේ කියන එක 😂
ඔයාට මේ ටිකේ විහිලු කරන්නෑ ඔයා මේ ටිකේ පාතාල කාරයො අශ්‍රේ කරන නිසා. 🙃
😂
ලොකුම බොරුව මන් හිතන්නෙ "ඩොලර් මිලියනයකට චුට්ටක් අඩුවෙන්" කියන එක 😂
Video එකක් දාහන්
😂😂
මේ පාරනම් ෂොට් එක වදිනවා, කට හොඳ නැති මිනිස්සු videos කරන්න හොඳ නෑ..... බනින්න හිතනවානම් කවුරුහරි කියන්නේ, අපි සම්පුර්ණයෙන්ම හරි හෝ වැරදි වෙන්න පුළුවන්. අපිත් මිනිස්සුනේ. අපි මේ සමාජයේ සිද්ද වෙන දේවල් දැක්කම අපේ ඔලුවේ ඇතිවෙන ප්‍රශ්න තමයි එලියට දාන්නේ. අපි දෙන්නම හරිම open critisism වලට. අපි වැරදිනම්, කිසිම අපහසුතාවයක් නෑ අපි පිලිගන්නවා අපේ අතින් වැරදි දෙයක් කියවුනා කියලා. අපිටත් ඕනේ ඒ වගේ conversation එකක් හදන්න පුළුවන් සෙට් එකක් හදාගන්න. මොකද එතකොට තමයි අපෙත් වර්ධනයක් තියෙන්නේ. හැමෝටම ජය! ❤
තිත්ත ඇත්ත කතා කරන්න හැමෝටම බැ අයියෙ.. කොන්ද තින්න ඔනේ මෙි ඔයාලා කරන වැඩෙිට එකෙන්ම respect 😍👑
Raspat ❤:-D
❤
🎉
❤❤
කාලෙකට පස්සෙ මොළේ තියෙන කොල්ලො දෙන්නෙක් දැක්කා. සුපිරි. Keep up the good work
attta katha krnwa💥 ජයග්‍රහණයට පියවරැ ගොඩයි. පරාජය අවජාතකයි " i feel it respect💯💖
@TechWithWicky දෙන උදාහරණ සෙට් එක නම් පට්ට , Point එක හොදටම තෙරෙන්න දෙනවා ❤️🔨
Aththa🔥
Attm.❤
ඇත්තමයි අද සුපිරි වැඩසටහනක් ගැබුරින් නුවනැත්තො වැලදගත්වා.ලෝකයේ ඇත්ත දකින්න ඕන නැත්නම් ජීවිතය වැඩකුත් නෑ මේ ලෝකෙට එන ටික කාලෙට.තමන්ගෙ ජීවිතය තමා හදාගෙන ජීවිතය ඉස්සරහට ගෙනියන්න ඕනේ තම තමන්ගෙ විස්වාසයන් හිතේ තිබුනම ඇති .හොදම දේ ඇත්ත දැනන් ජීවත් වීම. කාලීගෙ තවත් හොද වැඩ සටහනක් ❤ කාලෙට ගැලපෙන පහුගිය ටිකේ වෙච්ච දේවල්
ඒක පට්ට බං. මිනිස්සුන්ගේ දුක මාකට් කරගන කන උන්ට නැගිටින්න බැරි වෙන්න ගහපන්. ඔන තරම් ක්‍රම තියනවා උදව්කරන්න.
Ushan අපේ ඉස්කෝලේ එකෙක් 😂 උ ඔච්චර ආදරය තියෙන මනුස්සයෙක් නෙමෙයි 😂 අත්දැකීමෙන් දන්නේ 👍
😂😂😂😂😂
මොකද්ද ඉස්කෝලේ
දෙන්න තියෙන්නේ කැරියට
Mokkd scl ek
ගැම්මක් කාලි.. Keep it up ❤, ඔයා සුපිරි
හරියටම හරි තැනට මේ පාර උබලා දෙන්න ඇනෙ ගහලා තියෙන්නෙ හෙට වෙද්දි පත්තු වෙලා තියෙයි 😅❤ හදවතින්ම රැස්පෙට් kaali , wicky 💞17:08
Kaali project එක Tv programe එකක් කරන්න ඕන කියන අය කෝ... 👍😂
මේක මාර සුපිරි..ඒ කියන්නේ බලන්න මුන් ඩබල කතා කරන ගැඹුර.අපි දකින දේවල් හරි දේ විදියට දැක්ම.. හරි තර්ක..මේවා අරථවත් මචංල..❤️
හරිම points වලට කතා කරනවා..❤️l like it.
උෂාන්ට ගහපු එකටනම් මට පෞද්ගලිකව සතුටුයි😂😂😂🔥
matath😂
😂atta
එහෙම කියන්න එපා බොක්ක මොකද මනේජ් කියන්නෙ සෝසල් මීඩියා වලින් සල්ලි හොයාගත්ත කෙනෙක් බොක්ක
Matath😂
@@praveeshaabraham1198 හැබැයි ඌ කුනු විකිනුවේ නෑ උශාන් කියන එකා වගෙ😏
ඇත්තටම කාලී තමා මේ fd youtube සෙට් ඔක්කොගෙන්ම බය නැති ඩයල් එක වූ වෙන උන් වගේ බුදු දහමේ කොටස් පමණක් අල්ලගෙන තර්ක කරන්නේ නැතුව සෑම දර්ෂණයක් දිහාම එකගව බලනවා❤❤❤❤
උෂාන් කියන්නේ ඇත්තටම පට්ට කාලකන්නියෙක්..😏
🤣🤣🤣
jealous wenna epa bro
@@acommonman7950 මොකටද ඉරිසියා වෙන්නෙ?
@@acommonman7950 jealous wenna uta monada tyenne nugath kalakanni ballek oo
කාලෙකට පස්සේ තප්පරයක් වත් skip නොකරපු video එකක් 🙂
සුපිරි. උබලගේ වෙලාව වෙන් කරලා මේ වගේ දෙයක් කරන එකත් සමාජේ සත්කාරයක් කියලා බන් මට නම් හිතෙන්නේ💪♥️♥️
7:54 ට උත්තරයක් මේක .මම දේවවාදියෙක් නෙවෙයි .හැබැයි දෙවියන් කියන concept එක තේරුම් ගත්ත කෙනෙක්. මමත් ඔය පැරඩොක්ස් එකෙන් කාලයක් හිතුවා. දැන් එහෙම හිතන්නේ නෑ.සර්වබලදාරි දෙවි කෙනෙක් කිව්වම මිනිස්සු හැමෝම වගේ හිතන්නේ මිනිස් ශරීරයකට ආදේශ කරලා. නමුත් සර්වබලදාරි දෙවියන් කියලා කියන්නේ විශ්වයට. සෑම දිහාවකටම විහිදෙන විශ්වයට සහා විශ්වයේ පවතින සියල්ලටම. ඉතින් අපි සර්වබලදාරී දෙවියන් කියන එක මිනිසෙකුට ආදේශ කරලා මනින එක වැරදී
බුදු හාමුදුරුවො magic කාරයෙක් නෙමේ .හැබැයි බුදු හාමුදුරුවෝ විශ්වයේ ගලායෑම මිනිස්සුන්ට තේරුම් කරන්න හදපු කෙනෙක්❤
Aniwa
💯💯💯💯💯💯
අනිවාරෙන් ❤
එකගය් 💯
තේරුම් කරන්න හදපු කෙනෙක් නෙවෙයි තේරුම් කරපු කෙනෙක්
කාලී 😍 සුපිරි දැන් සමාජේ වැඩිය කතා වෙන්නෙ නැති logic සමාජෙට දෙන්න හදනවට ආදරෙයි 😎 දිගටම ඔහොම යයි respect
kali adwen ktha krnne habai
කාලිගේ වීඩියෝ වල ආතල්, මඩ, බයිලා ඔය ඔක්කොම ඇතුලේ හැංගිච්ච ආදර්ශ ටිකට තමයි මං කැමතිම ❤
Wicky නියම කතාව බං කවදාවත් මනුස්සයෙක්ට උදවු කරල ඒ මනුස්සයගෙ ප්‍රයිවසිය මාර්කට් කරන්න නරකයි ඒක පහත් වැඩක් ආදරෙයි උබල දෙන්නම ගොඩක් යුනික් චරිත දෙකක්🖤
@techwithwicky ge pahadili kirimnm maru bn❤
කාලි උබ දන්නවද උබ මෙ කරන වැඩෙ හින්ද අනාගත චන්ද කැම්පේන් කීයකට පහර වදිනවද කියල. 😂😌
Sira kathwa
ado ado ekanm sira😂
චතුරට ඉරාජ්ට
උමන්දාව 😂
Wicky අයියා පට්ට මීටරයක් ඈ....❤🎉🎉
10:36 ඇහැල මල් පිපෙයි.... පිට කසයි.... අමිල සර්ගේ කර්මාන්ත රසායනය මතක් වුනා.. 😂❤
Me too❤❤
උපුල් ශාන්ත සන්නස්ගල සර් එක්ක වොලොග් එකක් ඕනෙ ❤
Menna machan video kiyanna ewa ❤️❤️Niyamai 👍
උශාන්ට රිදෙන්නම දීලා😂😂💥
මේ පාරත් Video එක මරු.දාන හැම Video එකකම වටින අදහසක් ගන්න දෙයක් තියනවා.විවේචනයකරත් ඒක හරි විදිහට කරනවා.ආතල් එකත් දෙනවා.මරු❤️👍
අද සමාජයේ ගොඩක් අයට නොතේරෙන පැත්ත ඕක තමා මාත් දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා 💙💙tnx kali
Dennama patta digatama minissunge oluwa sudda karanna eka patta 👍 hadawathinma kiyanne ubala dennanan sahathika aththa kiyanna dennatama ❤❤️
මේකනම් සුපිරියක් . සාමාජ යම්තාක් දුරකට පාලනය වෙයි කියලා හිතනවා. බුදු සරණයි!!
අර language සීන් එක නම් සිරා.. මම UK වල ඉන්නෙ.. අපට මොකක් හරි වැරදුනොත් අපිත් එක්ක වැඩ කරන සුද්දො ඒක නියමෙට explain කරල අපිව හරි ගස්සනව.. ඒ ක්යරල අපිව motivate කරනව උඹලගෙ english සුපිරි.. තේරුම් ගන්න පට්ට ලේසියි කියල.. ලංකාවෙ ඉපදුන සුද්දො විතරයි එකෙක්ට වැරදුනාම හිනා වෙන්නෙ. සුද්දො එක්ක කතා කරන එක ලේසියි අපේ උන් එක්ක කතා කරනවට වඩා..
Ow kochchara waradunath poddak wath hina wenne naa hari wachane kyala your english is good kyala motivate karanawa ❤
ජයග්‍රහණයට පියවරු ගොඩයි..පරාජය අවජාතකයි...ඒක පට්ට ❤👍
කාලි project වීඩියෝ එකක් එනකල් බලන් ඉන්න මං වගේ අය තව ඉන්නවද.. සුපිරිම සීරීස් එකක් නවත්තන්නනන් එපා විකී අයියත් සුපිරියක් 🤙😎❤️
35:20 දැන් කිව්වානෙ 😐😐 මාත් යනවා 👀
Ayye oyala dennata jaya wewa. Mooda weda gena up date denwata. ක්‍රිස්තියානි ආගමෙ තියන මොඩ වැඩ ඇත්තටම ලැජ්ජයි බොරු වැඩ ඒවා.
උශාන් කියන අවජාතයගෙ වැඩ ගැන මම තවත් දැකල තියේ ඌ නම් මනුස්සයෙක් නෙමේ තිරිසනෙක්.
ලංකාවෙ සෝශල් මීඩියා තක්කඩි ලිස්ට් එකේ ඔයත් ඉන්නව කාලි පුතේ 😂
Brain wash වෙන්න පට්ට Content එකක් අයියේ. පාන්දර 1යි මේක බලලා ඉවර වෙනකොට. දිගටම ඔහොම යමු❤️
අනාගත වාක්‍ය ඉශ්ට කරේ එ මාස්ට 😂💔 රෑට ගෙදෙට්ට ගිහිල්ලා
Supiri content hdala video dana niyama charithayk thama kaaali💯🤩..thathparayakwth skip nokara balana channel ekk thama ❤❤
ushan ගෝතයට ගහපු එකට ගෞරවයෙන් බුදු සරණයි
එකගයිකාලි video එකක් දාන්නෙ පට්ට විදිහට වටපිටාව හදාරලා
🤣🤣
ඔව් හොද වැඩේ පගයට
පරේදි අහුනොත් නම් හුකෝනවා ඕකට
මාරම වැදගත් සෙට් එකක් කාලි අය්යල ඉතින්.බොක්කටම වදින දේවල්. තිත්ත ඇත්ත 😊❤
මේකේ කිව්වා ගොඩක් කතාවලට එකඟයි! නියම එපියක් මේක අයියේ! 😊♥️🔥
wadeta galapenama charithe thoragena theenne ,me wage wada thawa karanna , pattama video ekk💯
Kali aiya gana hariyatama danagaththe anuradha sirge 2.0 ekata awa dawase gammak kali aiya ❤🎉
බුදු දහමෙ උනත් කතොලික උන මොන ආගමෙ වුනත් හැම ආගමකම උගන්නන් නේ කුසල කර්ම කරොත් ප්‍රතිපලය හොද වෙයි ...අකුසා කරොත් එක තමාට එලෙසම බලපායි ........එකයි බුදුදහමේ තියෙන්නේ උතුම් බොදි සත්වයින් වටහාගත් නිමල සත්‍ය වන චතුරාර්ය සත්‍යයේ කියවන ඒ කරුනු ටික ....වෙන් ආකාර වලින් වෙන් ආගම් වලත් කියනවා........එ කියන්නේ අපි කුමන ආගමක් ඇදහුවත් අපේ ජිවිතේ අපි කරන දේ අනුව අපිට විපාකය ලැබෙනවා......... දෙවියන් මැවුවා කියන්නකෝ කාටත් උස්සන්න බැරි ගලක් .එත් එක අනිත් අයට උස්සන්න පුලුවන් ද බලන්න කියනවා .. කාටත් එක උස්සන්න බැරි වෙනවා එත් එක දෙවියො ඉස්සුවා කියන්නකෝ....එක කවදාවත් කාටත් උස්සන්න බැරි ගලක් ලෙසින් කියන්න පුලුවන් ද? ...බැ .....දෙවියො කියන්න සර්ව බලදායි නොවෙන්න පුලුවන් ...තමගෙ මතේ අනුව.... ආලොකය පස්සෙන් යන එක නෙමේ කරන්න ඔනේ ආලොකය තමාවෙත ලගා කර ගැනිමයි.... බුදුහාමුදුරූවො නිවන් යැවුවේ නැනේ....නිවනට මග පහදලා දුන්නා ... බුදුන් පැවසුනේ මෙලෙස ක්‍රියා කරන්න ඔබොට හොද ප්‍රතිපලයක් ලැබෙයි.. අනික දෙවනි විඩියෝ කිලිප් එකේ එතුමා කියනවා උසස් නිලයෙන් හෝ බලයෙන් හො කුමකින් හො උසස් අයෙකුට යකම් දුන්නොත් එයට ප්‍රතිපලය ලැබෙයි කියලා....බුදුකූරු දම් වල දාන ය කියන්නේ තමා සතු හො තමා අනුග්‍රහයෙන් හෝ තවත් යමක් බලාපොරොත්තුවෙකින් තොරව දිම දානය ලෙස.... මේයා කියන්නේ මෙලොව ජිවිතයටත් ඉලග ආත්මෙටත් පලක් නැති යමක්.....🙂 දෙවියන් උසස් කියලා හිතනවන්ම් ටිකක් හිතන්න බුදුන්ට දෙවියොත් වදින්නේ ඇයි කියලා.......තැන තෑන ආන් ආගම් පහත් කරනවට වඩා හරි දේ පමනක් ගෙන වැරදි දේ බැහැර කොරොත් ජිවිතෙ අනිවාරෙන් සාර්තක කර ගන්න පුලුවන් ........ එ හින්දා එක එක්කෙනා කියන දේ නොහසා ඇත්ත ඇති සැටියෙන් දකින්න......🙂👍 බුදුසරනයි ......🙏 ජේසු පිහිටයි......🙏
සුපිරි කාලි අයියේ මේ වගේ වැදගත් video තව ඕනේ ❤
Wicky ගෙ වගේ Buddism ගැන Idea එකක් සමහර හාමුදුරුවරුන්ටත් නෑ , සුදන්තක වගේ Buddism වල Negative පැත්තක් හදාගෙන හම ගගහ ලංකාවේ මිනිස්සුන්ට පිළිලය වෙලා තියෙන්නේ Buddism කියලා කෑ ගහන එවුන්ට මෙවා පැහැදිලි කරලා දෙන්න කවුරුවක්වත් නෑනෙ 😢
Niyamai aiye oyala wage polowe paya gahala inna kelin katha krana minissu htya nm me rate me wage jara ratak wenne ne❤ good luck bro digatama karagena ynna❤😊
ගොඩක් පැති වලින් උගත් සහෝදරයෝ දෙන්නා. නමුත් ස්වාමින් වහන්සේලා සම්බන්ධව, බුදු දහම සම්බන්ධව, සංඝ ගෞරවය සම්බන්ධව දක්වපු අදහස් වලට විරුද්ධයි
Aniwarenn.. Munta wena kranna deyk nathi unma😅
Wicky අය්යාගෙ ලොජික් නම් පට්ට.අවශ්‍ය තැනට හරිම උදාහරණය ගන්නවා. පට්ට වීඩියෝ එකක්. ❤️
මම දැකපු ලොකුම හොරා උෂාන් කියන ගෙවලයා.. මිනිස්සුන්ව විකුණන්කන එකා ඕකා.. මුට පහරක් ගහපු එකට නම් respect…🙏🙏 manej / kali❤
කාලි දිගටම මේවා කරහං මචං රිලිජන් වල ඔය වගේ මොඩ ලොජික් කඩපං අනිවාර්යයෙන් ❤❤
මචන් වචන ටික පට්ට සරල විදියට තේරෙනෝ ubla denna nm niyamai budu saranai bosa ❤️😎😎😎
මම විකියව tiktok එකෙන් ෆලෝ කරන්න ගද්දි ඌට ෆලෝවර්ස්ලා 100ක් වගේ හිටියේ 🖤 සතුටුයි මූ දැක්කම
වදින තැන් වලට වදින්න දුන්නා අද ❤️💪🏼 අනිත් කාරනාව wicky පට්ට explain එකක් දෙනවා
හැමදාම වගෙ අදත් සුපිරි video එක දිග වැඩි උනාට අවුලක් නැ❤🍰🍝️
Scool unifome එක අයින් කරන එකට මං විරුද්ධයි එහෙම උනොත් ලමයි ස්කෝලේ නොයා රූම් ගානේ හංදිගානේ ජීවිතේ විනාස කරගන්නවා හයිටිවල තරුන පරම්පරාව විනාසකරපු විදිහ හොයල බලන්න
මේ තාක් දුරකට මම බලපු හොදම වීඩියෝ එක
සුපිරිම විඩියෝ එකක්
මේකේ 100% ක් එක්ඟ වෙන්න පුලුවන් තැන්මයි තියෙන්නේ කාලි.දෙන්නම පට්ට අදහස් ටික.දිගටම කරමු.ජය❤
මේක මරු❤️.විකියත් මරුනේ.විකියත් එක්ක තව වීඩියෝස් කරන්න😍
ඇත්තටම මේක බලල මට දුකක් හිතුණේ විනාඩි හතලිස් තුනයිනේ මේක කියල 😅 තව දිගටම තිබ්බනම් podcast වගේ
බොහෝම ස්තුතියි කාලි..මෙහෙම video එකක් කලාට...
සමාජ මාධ්‍යය නොතිබෙන්න මේ මැණික් පොළොවෙම තමා. ලංකාව දියුණුව කරා ගෙන යෑමට ඔබ දෙපල වැනි අය සුලභ වීමේ අවශ්‍යයතාවයක් පවතී❤👍
මාත් කතෝලික.. පොපිට් ජෙරොම් කියනව නේහ් බුදුහාමුදරුවනුත් ජේසුව හොයාගෙනයි ගියේ කියල. බුදුහාමුදරුවො මේ ලෝකෙ ඉද්දි ජේසු හිටියෙ නෑනෙ.
Wicky කියන්නේ පට්ට චරිතයක් කියලා අද හිතුනා. Kali සුපිරියක්
කියන්න වචන නෑ. හැම කෙටි පැදිලි කිරීමකම ඇතුලාන්තය හිතන්න ගොඩක් දේවල් තියනව. සමාජෙට ගොඩක් වැදගත්. ආදරෙයි. දිගටම මීටත් වඩා හොදින් කරන් යන්න. ජයවෙවා...❤👌👑️
43:04 awasan wenakan baluwa. Kiyanna sathutui hithwala kiyaganna bari dewal kelin katha kranawa supiri 💪👍✌️✌️
Menna real aththa.👀 Gud luck🤞
Wicky n Kali හොදට විග්රහ කරනවා ෆට්ට.❤ නියමයි.
Kali, your content is really good. Keep this going.I understood the answers to the questions that oscillated between the two arguments I had and how to think.❤
මම වෙන කිසිම තැනකින් කාලි ව accept කරන්නේ නෑ ඒත් කාලිගෙ කැමති මට්ටමේ වැඩක් මේක ❤️
පට්ට ❤
විකී සුපිරි ❤මූ එක්ක තව programmes ඕනෙ.
නියමයි උඹලා දෙන්නගේ මේ බය්ලේ. .. ගොඩක් සදරණ තැනක ඉඳලා මේ කතාව කරා.....මේ වෙලාවේ එක මර වැදගත්
ලොකුම බොරු පාර්ට් 3ත් අරන් එන්ඩෝ ❤❤
උබල දෙන්න පට්ට වැඩ්ඩො බන් සිරාම කතාව ❤❤
😂ඇත්ත තමා❤ සිරවටම හදවතින්ම කියන්නේ ඩිගටම කරන් යන්න ...
මං ආසම වීඩියෝ එකක් වැදගත් සමාජෙට❤
මට තේරෙන දෙයක් කියන්නම් 😂 කලි ජනාධිපති වෙලා අරු අගමැති උනානම් ගේමක් ගහගන්න තිබ්බ 😂😂😂❤ (මොන උනත් ඇත්තම කීවා❤❤❤
ඔලු හදන පට්ට වැඩක්...මේවා ට්‍රෙන්ඩින් වෙන්න ඕනි...කාලි ඇත්තට ම උඹ යකෙක්..❤️
කාලයක් තිස්සේ සිදු නොවූ සිදු විය යුතුව තිබූ වීඩියෝ එකක්.👍
මාරම ලස්සනට පොයින්ට් එකටම පැහැදිලි කරලා දෙනවා. එක තැනත් පොඩ්ඩක් වැදුනා. පෞද්ගලික මතයක් මගේ. ඉස්කෝලේ ළමයින්ට යුනිෆෝම් එපා කියන එක. දුප්පත් , පොහොසත් ප්‍රශ්නයක් එනවා . ඒකත් කාලි අයියා උත්තරයක් දෙනවා. ඒත් එක කිව්වේ කැම්පස් එකෙන් පස්සේ ගැන . කැම්පස් එකෙන් පස්සේ සමාජේ එකතු වෙනවා . එතකොට යතාර්තයට මුහුණ දෙන්න ඕනේ. ඒක ඇත්ත. ඒත් අපි ප්‍රාථමික ළමයින් වයි , කැම්පස් අවුට් වෙන ළමයින්වයි සංසන්දනය කරන්න හොද නෑ. දෙගොල්ලොට දැනෙන හැගීම් දැනීම් වෙනස් . තමන් දුප්පත් , මගේ අම්මට තාත්තට මට අදින්න ඇදුම් අරන් දෙන්න විදිහක් නෑ කියලා හැගීමක් පොඩි ළමයින්ට ආවම ඒක දෙමව්පියන්ටත් පීඩනයක්, ඒ ලමයාගේ අවුරුදු 13ක ඉගෙනීමටත් පීඩනයක් නේද , ඒක කොල්ලො නම් කාලයක් ගිහාම හැඩ ගැහෙයි. ඒත් ලස්සනට ඇදන් එන කෙල්ලෝ දැකලා දුප්පත් කෙල්ලෝ දුක් විදියි නේද ? කැම්පස් වලින් පස්සේ නම් තමන්ට හම්බකරලා හරි , උත්සයෙන් හරි දේවල් ලබා ගන්න පුලුවන්. ඒත් ඉස්කෝලේ යන කාලේ තමන්ට කරන්න දෙයක් නෑනේ. ඒක හරියට දුප්පත් කම කියන ලණුවෙන් අත පය ගැටහලා ඉන්න කෙනෙකුට වට කරලා ගහනවා වගේ නේද ? . මම ඉස්කෝලේ යන කාලේ මගෙ යාලුවෙක් හිටියා , එයා ටියුෂන් ක්ලාස් ගියේ නෑ. ඒකට හේතුව සල්ලි , අපි එයාට පුලුවන් විදිහට පංති කාඩ් අරන් දුන්නා, ඒත් ඊලග ප්‍රශ්නේ උනේ ඇදුම් . දැන් තියෙන තත්වේ එක්ක දවසක් ඇර දවසක්වත් එකම ඇදුම අදින්න බැ.අනිවා ඔයාලත් දන්නවා නේ . පව් කොල්ලා. හැබැයි අද කොල්ලා පේරේ ✌️පෞද්ගලික මතයක් කාලි. ආදරෙයි ඔයාට ❤️❤️
Adoooo kaliya.....ai mn meka balanna mechara parakku une kiyla hithenwa.....🤘😎
ඒකිට ලමයගෙ DNA ටෙස්ට් එකක් කලානම් ඒකිගෙ මිනිහ ලෙෆට්😂😂😂😂
කාලී ලන්කාවේ 2000 වල හිට් වෙච්ච film ගැන එපියක් ඕනී
උශාන් වගේ හොරෙක් ගැන කතා කරපු එකට එකෙන්ම respect 💪
Prefect aiye . Mn hithana widiyatama hithana dennek .jayawewa ❤
Adoo dn edit nm maru ඈ ...👌 thumbnail ehema👌
Time stamp දාල තියෙන්නේ. ආයෙ ඕනි වුනොත් ටක් ගාල හොයාගන්න..!
00:00 intro
01:16 අනාගත වාක්‍ය?
04:01 දෙයියො තාත්තද?
05:01 ප්රොෆට්ලට සලකපං..!
06:57 සර්වබලදාරී?
08:15 අලෝකමත් වීම?
12:10 දුක විකුනන මල්ලිලා
14:47 මූණ විකුණන එකේ අවුල!
15:46 Clickbait කුණු content!
17:15 උම්ම දෙන මාමලා..!
18:29 කොහොමද හරියට දෙන්නෙ?
19:57 දුකේ Production වෙනස!
20:32 අපි පොත් දුන්න විදිය!
21:09 අපේ කපටිකමද මේ?
22:15 වේගෙන් වඩිනවා!
22:55 මහත අයියලා සහ කෙල්ලො!
25:33 ඉස්සරට වඩා දැං ලෝකෙ හොඳයි..!
28:28 ඉස්කෝල කෙල්ලගෙ නැටුම!
30:00 කැම්පස් ඇඳුම?
30:53 පොඩි උන් කරන්න ඕනි දේවල්!
31:30 ඩිප්‍රෙශන්ද?
32:12 සමාජ රෝග?
34:02 චරිතගෙ හතුරො, පියුමිගෙ ආදරේ!
34:31 තනියම බීපං මෝඩයා!
36:38 ඇයි මත්ද්‍රව්‍ය තහනම් නොකරන්නෙ?
37:06 සරලකම කියන්නෙ මොකක්ද?
38:12 නිරාගමික බෞද්ධයා!
40:17 Next year නංගි!
42:43 අවසානය!
ගේ කුරුලු චබී 😑
ඔබ දෙපලට පුලුවන්නම් ලංකාවේ ජීවත් වෙන පුරවැසියන්ගේ දූපත් මානසිකත්වයෙන් මුදවගන්න ක්‍රමවේදයක් සොයන්න.
නැතිනම් කවදාක්වත් අපේ ආදරණීය මව්බිමට කිරි උතුරන්නේ නැත.😪
🇩🇪🇩🇪🇩🇪
False prophet jerom ගැන ප්‍රශ්න කිරීම උචිත යි බුදුහාමුදුරුවෝ ආලෝකය හොයාගෙන ගියා කියන්න බැහැ හේතු නැතිව, ඒක හොඳ නැහැ, නමුත් බෞද්ධයෙකුට බැහැ කවදාවත්ම බුද්ද ධර්ශනයෙන් දෙවියන් වහන්සේව මනින්න,බුදුදහමෙන් බැහැ ඊශ්‍රායලය පාලුකරය හරහා පොරොන්දු දේශයට ආපු විදිය සහ තුන්වන ජෙරුසෙලමේ මාලිගාව ඉදිකිරීම විස්තර කරන්න, දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියල ඊශ්‍රායලයට පමණක් දැනෙන්න ප්රාතිහාර්යන් දෙවියන් වහන්සේ සිදු කළා ඊටපස්සේ මෝසෙස් එය ලිව්වා ඒ ලියපු දේ ඊශ්‍රායලය බුද්ධිමත් නිසා තර්කානුකූලව පිළිගත්තා මෙතනදී දෙවියන් වහන්සේ කලින් තීරණය කළ ආකාරයටම ඊශ්‍රායෙල් විස්වාසය මුස්ලිම්, ක්‍රිස්තියානි විස්වාසය ටිකක් වෙනස් ඒවා වෙන වෙනම් පැහැදිලි කරන්න පුළුවන්, දෙවියන් වහන්සේ ලෝකය මැව්ව නිසා දෙවියන් වහන්සේගේ අතින් පමණයි ලෝකය විනාස කරන්නේ, මිනිස්සුන්ට අවසර ලැබෙන්නේ නැහැ,අනික බුදුදහම තුලින් වඩාත්ම සාදාරණ යහපත හඳුනා ගැනීමක් හො දැකීමක් සිදුවන්නේ නැහැ ඒක දර්ශනයක් ලෝකයේ සැබෑ යතාර්තය ගැන මනා පැහැදීමක් ඒ දර්ශනයට කරන්න බැහැ අද ලංකාවේ අර්බුදයට එය සමානයි බෞද්ධයෙක් යමක් හරියටම කරයි කියල කාටවත්ම සහතික වෙන්න බැහැ, ක්‍රිස්තියානි කෙනෙකුට දෙවියන් හරහා පමණයි සහතිකයක් දෙන්න පුළුවන් කම තියෙන්නෙ පුද්ගලිකව බැහැ, කර්මයට අනුව දඬුවම් කිරීමක් නැහැ දෙවියන් වහන්සේගේ ගිවිසුම මැව්ල්ල ආරක්ෂා කරනවා ඒ අනුව පමණයි දෙවියන් වහන්සේ දඬුවම් කරන්නේ නමුත් ස්භාව ධර්මයා කරන්නේ සියල්ල සටහන් කිරීමක් පමණයි, අවසාන විනිශ්චයේ දී දෙවියන් වහන්සේ දඬුවම් කරනවා, නියමිත වරදට දඬුවම් කරන්න කාටවත්ම බලයක් නැහැ, මිනිස් නිදහස් කැමැත්ත කියල කියන්නේ දෙවියන් වහන්සේව තෝරාගන්නවාද නැද්ද? කියල තීරණය කිරීම පමණයි ඊට එහා දෙයක් නැහැ ඒ නිසා මිනිසෙකුට පූර්ණ අයිතියක් ලැබෙනවා දෙවියන් වහන්සේව තෝරාගන්නවාද නැද්ද කියල තීරණය කරන්න ඊට අමතරව දෙවියන් වහන්සේව විනිශ්චය කරන සෑම දෙනාවම දෙවියන් වහන්සේ විසින්ම විනිශ්චය කරනවා, ඔවුන්ගේ මරණින් පසුව දෙවියන් වහන්සේ සදහටම ජීවමාන පරිපූර්ණ සර්වබලදාරී දෙවියන් වහන්සෙයි දෙවියන් වහන්සේට පමණයි මුලු විශ්වයම කියවන්න පුළුවන්, සියලුම යක්ෂ ආත්මයන් පවා දෙවියන් වහන්සේගේ සාදාරණ කම අගය කරනවා, ස්භාවික මිනිසා දෙවියන් වහන්සේව හඳුන්නේ නැහැ කිසිදු මිනිස් හැකියාවකට ප්රඥාවකට දැනුමකට දෙවියන් වහන්සේව දකින්න හඳුන්න දැනගන්න බැහැ, මිනිසාගේ මරණින් පසු කිසිදු මිනිස් දනුමක් හැකියාවක් ප්‍රඥාවක් තව දුරටත් වැඩක් නැහැ සැබෑ ඇද්දැකීම්වලින් කියන්නේ,දෙවියන් වහන්සේ වැසූ දොරක් නැවත කාටවත්ම අරින්න බැහැ දෙවියන් අරින ලද දොරක් කාටවත්ම වහන්න බැහැ එකට අනුව පමණයි ලෝකය ක්‍රියා කරන්නේ,මේ ලෝකය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ දිවැසින්.
@@ruwanigerulat8490මව් බිමට කිරිත් උතුරවපං කො පුලුන්නම්
😢
" ජයග්‍රහණයට පියවරැ ගොඩයි. පරාජය අවජාතකයි " i feel it ❤️
100 ලයික් එක මගෙන්❤
ඔක මන් ලියල තියාගත්තා බන්❤
5:47 ඒක ❤ බුදු දහම ගැන මේ විදිහේ අවබෝධයක් තියෙන අයගේ වොයිස් එක සමාජයට යන්නෙ නැති කාලයක් මේක. මේ විදිහට හරි ඒ ගැන කතා කරපු එකට respect.
තමාගේ ගැලවුම්කරු තමන්මයි - (බුදුන් වහන්සේ)
කොන්ද කෙලින් තියාගෙන මෙි වගේ දේවල් ගැන කතා කරපු උබලා දෙන්නටම respect. දිගටම මේ වගේ දේවල් උබලා හරි කතා කරන්න ඔිනි
මචං මේ වැඩෙහ් කවදාවත් නවත්තන්න එපාහ් , ඔලු හැදෙනවා ඇත්තටම 🦕💖
ඇත්ත❤❤
ඒක ඇත්ත
අඩෝ තොපි දෙන්න නම් හෙන ගහනව වගේ ඇත්ත කතා කරනව....ජයවේවා මචංලා ....👍👍👍👍👍💪💪💪💪💪💪❤❤❤❤❤
ලොකුම බොරුව තමා චබී ගේ නෙමේ කියන එක 😂
ඔයාට මේ ටිකේ විහිලු කරන්නෑ ඔයා මේ ටිකේ පාතාල කාරයො අශ්‍රේ කරන නිසා. 🙃
😂
ලොකුම බොරුව මන් හිතන්නෙ "ඩොලර් මිලියනයකට චුට්ටක් අඩුවෙන්" කියන එක 😂
Video එකක් දාහන්
😂😂
මේ පාරනම් ෂොට් එක වදිනවා, කට හොඳ නැති මිනිස්සු videos කරන්න හොඳ නෑ..... බනින්න හිතනවානම් කවුරුහරි කියන්නේ, අපි සම්පුර්ණයෙන්ම හරි හෝ වැරදි වෙන්න පුළුවන්. අපිත් මිනිස්සුනේ. අපි මේ සමාජයේ සිද්ද වෙන දේවල් දැක්කම අපේ ඔලුවේ ඇතිවෙන ප්‍රශ්න තමයි එලියට දාන්නේ. අපි දෙන්නම හරිම open critisism වලට. අපි වැරදිනම්, කිසිම අපහසුතාවයක් නෑ අපි පිලිගන්නවා අපේ අතින් වැරදි දෙයක් කියවුනා කියලා. අපිටත් ඕනේ ඒ වගේ conversation එකක් හදන්න පුළුවන් සෙට් එකක් හදාගන්න. මොකද එතකොට තමයි අපෙත් වර්ධනයක් තියෙන්නේ. හැමෝටම ජය! ❤
තිත්ත ඇත්ත කතා කරන්න හැමෝටම බැ අයියෙ.. කොන්ද තින්න ඔනේ මෙි ඔයාලා කරන වැඩෙිට එකෙන්ම respect 😍👑
Raspat ❤:-D
❤
🎉
❤❤
කාලෙකට පස්සෙ මොළේ තියෙන කොල්ලො දෙන්නෙක් දැක්කා. සුපිරි. Keep up the good work
attta katha krnwa💥
ජයග්‍රහණයට පියවරැ ගොඩයි. පරාජය අවජාතකයි " i feel it
respect
💯💖
@TechWithWicky දෙන උදාහරණ සෙට් එක නම් පට්ට , Point එක හොදටම තෙරෙන්න දෙනවා ❤️🔨
Aththa🔥
Attm.❤
ඇත්තමයි අද සුපිරි වැඩසටහනක් ගැබුරින් නුවනැත්තො වැලදගත්වා.ලෝකයේ ඇත්ත දකින්න ඕන නැත්නම් ජීවිතය වැඩකුත් නෑ මේ ලෝකෙට එන ටික කාලෙට.තමන්ගෙ ජීවිතය තමා හදාගෙන ජීවිතය ඉස්සරහට ගෙනියන්න ඕනේ තම තමන්ගෙ විස්වාසයන් හිතේ තිබුනම ඇති .හොදම දේ ඇත්ත දැනන් ජීවත් වීම. කාලීගෙ තවත් හොද වැඩ සටහනක් ❤ කාලෙට ගැලපෙන පහුගිය ටිකේ වෙච්ච දේවල්
ඒක පට්ට බං. මිනිස්සුන්ගේ දුක මාකට් කරගන කන උන්ට නැගිටින්න බැරි වෙන්න ගහපන්. ඔන තරම් ක්‍රම තියනවා උදව්කරන්න.
Ushan අපේ ඉස්කෝලේ එකෙක් 😂 උ ඔච්චර ආදරය තියෙන මනුස්සයෙක් නෙමෙයි 😂 අත්දැකීමෙන් දන්නේ 👍
😂😂😂😂😂
මොකද්ද ඉස්කෝලේ
දෙන්න තියෙන්නේ කැරියට
Mokkd scl ek
ගැම්මක් කාලි.. Keep it up ❤, ඔයා සුපිරි
හරියටම හරි තැනට මේ පාර උබලා දෙන්න ඇනෙ ගහලා තියෙන්නෙ හෙට වෙද්දි පත්තු වෙලා තියෙයි 😅❤ හදවතින්ම රැස්පෙට් kaali , wicky 💞17:08
Kaali project එක Tv programe එකක් කරන්න ඕන කියන අය කෝ... 👍😂
මේක මාර සුපිරි..ඒ කියන්නේ බලන්න මුන් ඩබල කතා කරන ගැඹුර.අපි දකින දේවල් හරි දේ විදියට දැක්ම.. හරි තර්ක..මේවා අරථවත් මචංල..❤️
හරිම points වලට කතා කරනවා..❤️l like it.
උෂාන්ට ගහපු එකටනම් මට පෞද්ගලිකව සතුටුයි😂😂😂🔥
matath😂
😂atta
එහෙම කියන්න එපා බොක්ක මොකද මනේජ් කියන්නෙ සෝසල් මීඩියා වලින් සල්ලි හොයාගත්ත කෙනෙක් බොක්ක
Matath😂
@@praveeshaabraham1198 හැබැයි ඌ කුනු විකිනුවේ නෑ උශාන් කියන එකා වගෙ😏
ඇත්තටම කාලී තමා මේ fd youtube සෙට් ඔක්කොගෙන්ම බය නැති ඩයල් එක වූ වෙන උන් වගේ බුදු දහමේ කොටස් පමණක් අල්ලගෙන තර්ක කරන්නේ නැතුව සෑම දර්ෂණයක් දිහාම එකගව බලනවා❤❤❤❤
උෂාන් කියන්නේ ඇත්තටම පට්ට කාලකන්නියෙක්..😏
😂
🤣🤣🤣
jealous wenna epa bro
@@acommonman7950 මොකටද ඉරිසියා වෙන්නෙ?
@@acommonman7950 jealous wenna uta monada tyenne nugath kalakanni ballek oo
කාලෙකට පස්සේ තප්පරයක් වත් skip නොකරපු video එකක් 🙂
සුපිරි. උබලගේ වෙලාව වෙන් කරලා මේ වගේ දෙයක් කරන එකත් සමාජේ සත්කාරයක් කියලා බන් මට නම් හිතෙන්නේ💪♥️♥️
7:54 ට උත්තරයක් මේක .
මම දේවවාදියෙක් නෙවෙයි .
හැබැයි දෙවියන් කියන concept එක තේරුම් ගත්ත කෙනෙක්. මමත් ඔය පැරඩොක්ස් එකෙන් කාලයක් හිතුවා.
දැන් එහෙම හිතන්නේ නෑ.
සර්වබලදාරි දෙවි කෙනෙක් කිව්වම මිනිස්සු හැමෝම වගේ හිතන්නේ මිනිස් ශරීරයකට ආදේශ කරලා.
නමුත්
සර්වබලදාරි දෙවියන් කියලා කියන්නේ විශ්වයට. සෑම දිහාවකටම විහිදෙන විශ්වයට සහා විශ්වයේ පවතින සියල්ලටම.
ඉතින් අපි සර්වබලදාරී දෙවියන් කියන එක මිනිසෙකුට ආදේශ කරලා මනින එක වැරදී
බුදු හාමුදුරුවො magic කාරයෙක් නෙමේ .හැබැයි බුදු හාමුදුරුවෝ විශ්වයේ ගලායෑම මිනිස්සුන්ට තේරුම් කරන්න හදපු කෙනෙක්❤
Aniwa
💯💯💯💯💯💯
අනිවාරෙන් ❤
එකගය් 💯
තේරුම් කරන්න හදපු කෙනෙක් නෙවෙයි තේරුම් කරපු කෙනෙක්
කාලී 😍 සුපිරි දැන් සමාජේ වැඩිය කතා වෙන්නෙ නැති logic සමාජෙට දෙන්න හදනවට ආදරෙයි 😎 දිගටම ඔහොම යයි respect
kali adwen ktha krnne habai
කාලිගේ වීඩියෝ වල ආතල්, මඩ, බයිලා ඔය ඔක්කොම ඇතුලේ හැංගිච්ච ආදර්ශ ටිකට තමයි මං කැමතිම ❤
Wicky නියම කතාව බං කවදාවත් මනුස්සයෙක්ට උදවු කරල ඒ මනුස්සයගෙ ප්‍රයිවසිය මාර්කට් කරන්න නරකයි ඒක පහත් වැඩක් ආදරෙයි උබල දෙන්නම ගොඩක් යුනික් චරිත දෙකක්🖤
@techwithwicky ge pahadili kirimnm maru bn❤
කාලි උබ දන්නවද උබ මෙ කරන වැඩෙ හින්ද අනාගත චන්ද කැම්පේන් කීයකට පහර වදිනවද කියල. 😂😌
Sira kathwa
ado ado ekanm sira😂
චතුරට ඉරාජ්ට
උමන්දාව 😂
Wicky අයියා පට්ට මීටරයක් ඈ....❤🎉🎉
10:36 ඇහැල මල් පිපෙයි.... පිට කසයි.... අමිල සර්ගේ කර්මාන්ත රසායනය මතක් වුනා.. 😂❤
Me too❤❤
උපුල් ශාන්ත සන්නස්ගල සර් එක්ක වොලොග් එකක් ඕනෙ ❤
Menna machan video kiyanna ewa ❤️❤️
Niyamai 👍
උශාන්ට රිදෙන්නම දීලා😂😂💥
මේ පාරත් Video එක මරු.දාන හැම Video එකකම වටින අදහසක් ගන්න දෙයක් තියනවා.විවේචනයකරත් ඒක හරි විදිහට කරනවා.ආතල් එකත් දෙනවා.මරු❤️👍
අද සමාජයේ ගොඩක් අයට නොතේරෙන පැත්ත ඕක තමා මාත් දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා 💙💙tnx kali
Dennama patta digatama minissunge oluwa sudda karanna eka patta 👍 hadawathinma kiyanne ubala dennanan sahathika aththa kiyanna dennatama ❤❤️
මේකනම් සුපිරියක් . සාමාජ යම්තාක් දුරකට පාලනය වෙයි කියලා හිතනවා. බුදු සරණයි!!
අර language සීන් එක නම් සිරා.. මම UK වල ඉන්නෙ.. අපට මොකක් හරි වැරදුනොත් අපිත් එක්ක වැඩ කරන සුද්දො ඒක නියමෙට explain කරල අපිව හරි ගස්සනව.. ඒ ක්යරල අපිව motivate කරනව උඹලගෙ english සුපිරි.. තේරුම් ගන්න පට්ට ලේසියි කියල.. ලංකාවෙ ඉපදුන සුද්දො විතරයි එකෙක්ට වැරදුනාම හිනා වෙන්නෙ. සුද්දො එක්ක කතා කරන එක ලේසියි අපේ උන් එක්ක කතා කරනවට වඩා..
Ow kochchara waradunath poddak wath hina wenne naa hari wachane kyala your english is good kyala motivate karanawa ❤
ජයග්‍රහණයට පියවරු ගොඩයි..
පරාජය අවජාතකයි...
ඒක පට්ට ❤👍
කාලි project වීඩියෝ එකක් එනකල් බලන් ඉන්න මං වගේ අය තව ඉන්නවද.. සුපිරිම සීරීස් එකක් නවත්තන්නනන් එපා විකී අයියත් සුපිරියක් 🤙😎❤️
35:20 දැන් කිව්වානෙ 😐😐 මාත් යනවා 👀
Ayye oyala dennata jaya wewa. Mooda weda gena up date denwata. ක්‍රිස්තියානි ආගමෙ තියන මොඩ වැඩ ඇත්තටම ලැජ්ජයි බොරු වැඩ ඒවා.
උශාන් කියන අවජාතයගෙ වැඩ ගැන මම තවත් දැකල තියේ ඌ නම් මනුස්සයෙක් නෙමේ තිරිසනෙක්.
ලංකාවෙ සෝශල් මීඩියා තක්කඩි ලිස්ට් එකේ ඔයත් ඉන්නව කාලි පුතේ 😂
Brain wash වෙන්න පට්ට Content එකක් අයියේ. පාන්දර 1යි මේක බලලා ඉවර වෙනකොට. දිගටම ඔහොම යමු❤️
අනාගත වාක්‍ය ඉශ්ට කරේ එ මාස්ට 😂💔 රෑට ගෙදෙට්ට ගිහිල්ලා
Supiri content hdala video dana niyama charithayk thama kaaali💯🤩..thathparayakwth skip nokara balana channel ekk thama ❤❤
ushan ගෝතයට ගහපු එකට ගෞරවයෙන් බුදු සරණයි
එකගයි
කාලි video එකක් දාන්නෙ පට්ට විදිහට වටපිටාව හදාරලා
🤣🤣
ඔව් හොද වැඩේ පගයට
😂
පරේදි අහුනොත් නම් හුකෝනවා ඕකට
මාරම වැදගත් සෙට් එකක් කාලි අය්යල ඉතින්.බොක්කටම වදින දේවල්. තිත්ත ඇත්ත 😊❤
මේකේ කිව්වා ගොඩක් කතාවලට එකඟයි! නියම එපියක් මේක අයියේ! 😊♥️🔥
wadeta galapenama charithe thoragena theenne ,me wage wada thawa karanna , pattama video ekk💯
Kali aiya gana hariyatama danagaththe anuradha sirge 2.0 ekata awa dawase gammak kali aiya ❤🎉
බුදු දහමෙ උනත් කතොලික උන මොන ආගමෙ වුනත් හැම ආගමකම උගන්නන් නේ කුසල කර්ම කරොත් ප්‍රතිපලය හොද වෙයි ...අකුසා කරොත් එක තමාට එලෙසම බලපායි ........එකයි බුදුදහමේ තියෙන්නේ උතුම් බොදි සත්වයින් වටහාගත් නිමල සත්‍ය වන චතුරාර්ය සත්‍යයේ කියවන ඒ කරුනු ටික ....වෙන් ආකාර වලින් වෙන් ආගම් වලත් කියනවා........එ කියන්නේ අපි කුමන ආගමක් ඇදහුවත් අපේ ජිවිතේ අපි කරන දේ අනුව අපිට විපාකය ලැබෙනවා......... දෙවියන් මැවුවා කියන්නකෝ කාටත් උස්සන්න බැරි ගලක් .එත් එක අනිත් අයට උස්සන්න පුලුවන් ද බලන්න කියනවා .. කාටත් එක උස්සන්න බැරි වෙනවා එත් එක දෙවියො ඉස්සුවා කියන්නකෝ....එක කවදාවත් කාටත් උස්සන්න බැරි ගලක් ලෙසින් කියන්න පුලුවන් ද? ...බැ .....දෙවියො කියන්න සර්ව බලදායි නොවෙන්න පුලුවන් ...තමගෙ මතේ අනුව.... ආලොකය පස්සෙන් යන එක නෙමේ කරන්න ඔනේ ආලොකය තමාවෙත ලගා කර ගැනිමයි.... බුදුහාමුදුරූවො නිවන් යැවුවේ නැනේ....නිවනට මග පහදලා දුන්නා ... බුදුන් පැවසුනේ මෙලෙස ක්‍රියා කරන්න ඔබොට හොද ප්‍රතිපලයක් ලැබෙයි.. අනික දෙවනි විඩියෝ කිලිප් එකේ එතුමා කියනවා උසස් නිලයෙන් හෝ බලයෙන් හො කුමකින් හො උසස් අයෙකුට යකම් දුන්නොත් එයට ප්‍රතිපලය ලැබෙයි කියලා....බුදුකූරු දම් වල දාන ය කියන්නේ තමා සතු හො තමා අනුග්‍රහයෙන් හෝ තවත් යමක් බලාපොරොත්තුවෙකින් තොරව දිම දානය ලෙස.... මේයා කියන්නේ මෙලොව ජිවිතයටත් ඉලග ආත්මෙටත් පලක් නැති යමක්.....🙂 දෙවියන් උසස් කියලා හිතනවන්ම් ටිකක් හිතන්න බුදුන්ට දෙවියොත් වදින්නේ ඇයි කියලා.......තැන තෑන ආන් ආගම් පහත් කරනවට වඩා හරි දේ පමනක් ගෙන වැරදි දේ බැහැර කොරොත් ජිවිතෙ අනිවාරෙන් සාර්තක කර ගන්න පුලුවන් ........ එ හින්දා එක එක්කෙනා කියන දේ නොහසා ඇත්ත ඇති සැටියෙන් දකින්න......🙂👍 බුදුසරනයි ......🙏 ජේසු පිහිටයි......🙏
සුපිරි කාලි අයියේ මේ වගේ වැදගත් video තව ඕනේ ❤
Wicky ගෙ වගේ Buddism ගැන Idea එකක් සමහර හාමුදුරුවරුන්ටත් නෑ , සුදන්තක වගේ Buddism වල Negative පැත්තක් හදාගෙන හම ගගහ ලංකාවේ මිනිස්සුන්ට පිළිලය වෙලා තියෙන්නේ Buddism කියලා කෑ ගහන එවුන්ට මෙවා පැහැදිලි කරලා දෙන්න කවුරුවක්වත් නෑනෙ 😢
Niyamai aiye oyala wage polowe paya gahala inna kelin katha krana minissu htya nm me rate me wage jara ratak wenne ne❤ good luck bro digatama karagena ynna❤😊
ගොඩක් පැති වලින් උගත් සහෝදරයෝ දෙන්නා. නමුත් ස්වාමින් වහන්සේලා සම්බන්ධව, බුදු දහම සම්බන්ධව, සංඝ ගෞරවය සම්බන්ධව දක්වපු අදහස් වලට විරුද්ධයි
Aniwarenn.. Munta wena kranna deyk nathi unma😅
Wicky අය්යාගෙ ලොජික් නම් පට්ට.අවශ්‍ය තැනට හරිම උදාහරණය ගන්නවා. පට්ට වීඩියෝ එකක්. ❤️
මම දැකපු ලොකුම හොරා උෂාන් කියන ගෙවලයා.. මිනිස්සුන්ව විකුණන්කන එකා ඕකා.. මුට පහරක් ගහපු එකට නම් respect…🙏🙏 manej / kali❤
කාලි දිගටම මේවා කරහං මචං රිලිජන් වල ඔය වගේ මොඩ ලොජික් කඩපං අනිවාර්යයෙන් ❤❤
මචන් වචන ටික පට්ට සරල විදියට තේරෙනෝ ubla denna nm niyamai budu saranai bosa ❤️😎😎😎
මම විකියව tiktok එකෙන් ෆලෝ කරන්න ගද්දි ඌට ෆලෝවර්ස්ලා 100ක් වගේ හිටියේ 🖤 සතුටුයි මූ දැක්කම
වදින තැන් වලට වදින්න දුන්නා අද ❤️💪🏼 අනිත් කාරනාව wicky පට්ට explain එකක් දෙනවා
හැමදාම වගෙ අදත් සුපිරි video එක දිග වැඩි උනාට අවුලක් නැ❤🍰🍝️
Scool unifome එක අයින් කරන එකට මං විරුද්ධයි එහෙම උනොත් ලමයි ස්කෝලේ නොයා රූම් ගානේ හංදිගානේ ජීවිතේ විනාස කරගන්නවා හයිටිවල තරුන පරම්පරාව විනාසකරපු විදිහ හොයල බලන්න
මේ තාක් දුරකට මම බලපු හොදම වීඩියෝ එක
සුපිරිම විඩියෝ එකක්
මේකේ 100% ක් එක්ඟ වෙන්න පුලුවන් තැන්මයි තියෙන්නේ කාලි.දෙන්නම පට්ට අදහස් ටික.දිගටම කරමු.ජය❤
මේක මරු❤️.විකියත් මරුනේ.විකියත් එක්ක තව වීඩියෝස් කරන්න😍
ඇත්තටම මේක බලල මට දුකක් හිතුණේ විනාඩි හතලිස් තුනයිනේ මේක කියල 😅 තව දිගටම තිබ්බනම් podcast වගේ
බොහෝම ස්තුතියි කාලි..මෙහෙම video එකක් කලාට...
සමාජ මාධ්‍යය නොතිබෙන්න මේ මැණික් පොළොවෙම තමා. ලංකාව දියුණුව කරා ගෙන යෑමට ඔබ දෙපල වැනි අය සුලභ වීමේ අවශ්‍යයතාවයක් පවතී❤👍
මාත් කතෝලික.. පොපිට් ජෙරොම් කියනව නේහ් බුදුහාමුදරුවනුත් ජේසුව හොයාගෙනයි ගියේ කියල. බුදුහාමුදරුවො මේ ලෝකෙ ඉද්දි ජේසු හිටියෙ නෑනෙ.
Wicky කියන්නේ පට්ට චරිතයක් කියලා අද හිතුනා. Kali සුපිරියක්
කියන්න වචන නෑ. හැම කෙටි පැදිලි කිරීමකම ඇතුලාන්තය හිතන්න ගොඩක් දේවල් තියනව. සමාජෙට ගොඩක් වැදගත්. ආදරෙයි. දිගටම මීටත් වඩා හොදින් කරන් යන්න. ජයවෙවා...❤👌👑️
43:04 awasan wenakan baluwa. Kiyanna sathutui hithwala kiyaganna bari dewal kelin katha kranawa supiri 💪👍✌️✌️
Menna real aththa.👀 Gud luck🤞
Wicky n Kali හොදට විග්රහ කරනවා ෆට්ට.❤ නියමයි.
Kali, your content is really good. Keep this going.I understood the answers to the questions that oscillated between the two arguments I had and how to think.❤
මම වෙන කිසිම තැනකින් කාලි ව accept කරන්නේ නෑ ඒත් කාලිගෙ කැමති මට්ටමේ වැඩක් මේක ❤️
පට්ට ❤
විකී සුපිරි ❤
මූ එක්ක තව programmes ඕනෙ.
නියමයි උඹලා දෙන්නගේ මේ බය්ලේ. ..
ගොඩක් සදරණ තැනක ඉඳලා මේ කතාව කරා.....
මේ වෙලාවේ එක මර වැදගත්
ලොකුම බොරු පාර්ට් 3ත් අරන් එන්ඩෝ ❤❤
උබල දෙන්න පට්ට වැඩ්ඩො බන්
සිරාම කතාව ❤❤
😂ඇත්ත තමා❤ සිරවටම හදවතින්ම කියන්නේ ඩිගටම කරන් යන්න ...
මං ආසම වීඩියෝ එකක් වැදගත් සමාජෙට❤
මට තේරෙන දෙයක් කියන්නම් 😂 කලි ජනාධිපති වෙලා අරු අගමැති උනානම් ගේමක් ගහගන්න තිබ්බ 😂😂😂❤ (මොන උනත් ඇත්තම කීවා❤❤❤
ඔලු හදන පට්ට වැඩක්...මේවා ට්‍රෙන්ඩින් වෙන්න ඕනි...කාලි ඇත්තට ම උඹ යකෙක්..❤️
කාලයක් තිස්සේ සිදු නොවූ සිදු විය යුතුව තිබූ වීඩියෝ එකක්.👍
මාරම ලස්සනට පොයින්ට් එකටම පැහැදිලි කරලා දෙනවා.
එක තැනත් පොඩ්ඩක් වැදුනා. පෞද්ගලික මතයක් මගේ. ඉස්කෝලේ ළමයින්ට යුනිෆෝම් එපා කියන එක. දුප්පත් , පොහොසත් ප්‍රශ්නයක් එනවා . ඒකත් කාලි අයියා උත්තරයක් දෙනවා. ඒත් එක කිව්වේ කැම්පස් එකෙන් පස්සේ ගැන . කැම්පස් එකෙන් පස්සේ සමාජේ එකතු වෙනවා . එතකොට යතාර්තයට මුහුණ දෙන්න ඕනේ. ඒක ඇත්ත. ඒත් අපි ප්‍රාථමික ළමයින් වයි , කැම්පස් අවුට් වෙන ළමයින්වයි සංසන්දනය කරන්න හොද නෑ. දෙගොල්ලොට දැනෙන හැගීම් දැනීම් වෙනස් . තමන් දුප්පත් , මගේ අම්මට තාත්තට මට අදින්න ඇදුම් අරන් දෙන්න විදිහක් නෑ කියලා හැගීමක් පොඩි ළමයින්ට ආවම ඒක දෙමව්පියන්ටත් පීඩනයක්, ඒ ලමයාගේ අවුරුදු 13ක ඉගෙනීමටත් පීඩනයක් නේද , ඒක කොල්ලො නම් කාලයක් ගිහාම හැඩ ගැහෙයි. ඒත් ලස්සනට ඇදන් එන කෙල්ලෝ දැකලා දුප්පත් කෙල්ලෝ දුක් විදියි නේද ? කැම්පස් වලින් පස්සේ නම් තමන්ට හම්බකරලා හරි , උත්සයෙන් හරි දේවල් ලබා ගන්න පුලුවන්. ඒත් ඉස්කෝලේ යන කාලේ තමන්ට කරන්න දෙයක් නෑනේ. ඒක හරියට දුප්පත් කම කියන ලණුවෙන් අත පය ගැටහලා ඉන්න කෙනෙකුට වට කරලා ගහනවා වගේ නේද ? . මම ඉස්කෝලේ යන කාලේ මගෙ යාලුවෙක් හිටියා , එයා ටියුෂන් ක්ලාස් ගියේ නෑ. ඒකට හේතුව සල්ලි , අපි එයාට පුලුවන් විදිහට පංති කාඩ් අරන් දුන්නා, ඒත් ඊලග ප්‍රශ්නේ උනේ ඇදුම් . දැන් තියෙන තත්වේ එක්ක දවසක් ඇර දවසක්වත් එකම ඇදුම අදින්න බැ.අනිවා ඔයාලත් දන්නවා නේ . පව් කොල්ලා. හැබැයි අද කොල්ලා පේරේ ✌️
පෞද්ගලික මතයක් කාලි. ආදරෙයි ඔයාට ❤️❤️