Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කාලි මේකත් කියොපන්....අහවල් club එකට අහු වෙලා 60000ක් විතර පුදපු එකෙක් වෙමි😂ඔය වීඩියෝ එකේ ලාන්සර් අයියට අඩුම active ebay account එකක්වත් නැ(බහුතරේකටම).පානදුරේට බෝඩින් වෙලා මිනිස්සු හොය හොය ඉන්න එක තමා සාර්ථකත්වය.වගකීමෙන් කියන්නෙ ඇතුලට ගිහිල්ලා අකුරක් නෑර විස්තර හොයන් ඉන්නෙ.කිව්ව වගේ ඔය 25000 බෙදිල යනවා.දුක කියන්නෙ සමහර කොල්ලො කැම්පස් දාලා රස්සා දාලා ඇවිල්ල බෝඩින් වෙලා පිරමීඩෙ හදන්නෙ.උන් කියන්නෙ ඒකට පිරමීඩෙ නෙමේ system එක කියලා😂.පහුගිය ටිකේ චොර වෙලා මිනිස්සු නැති හින්දා ඕන් මේ 29 නගර නගර වලට ගිහිල්ලා නොමිලේ dropshipping කියල දෙනවලු.වරෙන් දෙන්නම් ඩ්‍රොප් සොපින් වෙන්න.😂😂දැන් crypto trading කෙලවන්න යන්නෙ.කියන්න තියෙන්න උබලට ඉවසීම තියෙනවනම් තනියම් ඉගෙන ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා❤
මොනවද තනියම ඉගෙන ගන්න තියෙන ක්‍රම
@@notto45336 යකොව් හොයපන් අහන්නෙ නැතුව ඉන්ටර්නෙට් කියලා එකක් නැති ගානට වැලලෙන්නෙ 💥💥💥
@@notto45336 You tube
E club kiyannema sapayak🤢
@@notto45336 ඕන තරම් තියෙනව.හොදම විදිය youtube තමා.ඕන වෙන්නෙ උවමනාවයි ඉවසීමයි පමනයි.
මම මේ බෝට්ටුව එනකල් ඉන්නේ, රටින් පිටුවහල් වෙන්න වෙන සීන් එකක් තියෙන්නේ හැමෝටම බැනලා. හැමදාම අපේ රටේ මිනිස්සු රැවටුනා එක එක චරිත වලට. එක එක ආයතන වලට. තව එකෙක් හරි මේ පුම්බපු හොර චරිත හොර ආයතන වලට අහු නොවී තියාගන්න එක තමයි මේ video එකේ අරමුණ. හොර වැඩ කරන අය අපි එක්ක තරහා වෙන්න එපා. ඔයාලා දැනගෙනනේ ඕවා කරන්නේ. ඔයාලටත් ආදරෙයි....උම්මා
දායක සභාව active මදිනෙ ඒයි 😁
😃
umma ummma ummma aiye ❤😊😊
ටික් ටොක් නලුවො , පිරමීඩ් කාරයෝ , ධාර්මිකයො ටිපර් පාක් කරන කමෙන්ට් එකක් 😂
ඕවා කිව්වට විශ්වාස කරන්න කෙල වෙන්නම ඕනෙ...ඔන්න එතකොට විස්වාස කරයි...තව පත්තු වෙයි බලන්නකො😌
ඕව තමයි වෙන්න ඕනෙ. පිරමීඩ සහ ආයෝජන ගැන දිගටම කතා කරමු❤
♥️
crypto king ❤️
Boza ❤️👍
හරි දේ හරි විදියට ❤ නියමයි උබලා දෙන්නා අපේ කමට හරි තැන දුන්නා යකඩහුස්ම ප්රණාම
❤
adareii❤️❤️❤️❤️
Ade වැඩේ මරු මටත් මේ සින් ටික මෙහෙමම හිතුනා උබලා ට එන තර්ජනය ගැන මට හිතා ගන්න බැ උබලට තියන කොන්ද ගැන සතුවු ඉ අය්යේ ❤️
කන්චුකට මිනිස්සු බැන්නේ..එයා ගෑනු බාගයක් වගේ හැසිරුන නිසා ✋
"ලංකාවෙ කෝටිපතියො වෙලා ඉන්නේ දෙශපාලනයට සම්භන්ද අය" හෙනගහන්න ඇත්ත
wiky එල ඩයල් එකක් 💪💪එදා ඉදන් පොරගේ කතා අහනවා ඇන්දෙන්නේ නැතිව බේරුන තැන් තියෙනවා.
මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩.++..+.++
@@prtygrl5077 මගේ කොමෙන්ට් එකට reply කරපු නිසා.ඩිලා ගැන ඔයිට වඩා හොයල බලන්න.අනික උ nft විකුනුවේ නැ. Fiver එකේ project අරන් nft හදල දුන්න එක කරේ.Nft එකක් හදලා විකුනුවා ඒ සල්ලිත් ආය nft ගත්තු අයට දුන්නා දන්න විදියට
Video editing එක පට්ට බොසා. හොඳට අවදානෙන් බලන් හිටියොත් පේනවා හැම තත්පර ගානකටම සැරයක් එක්කො පෝඩ්ඩක් trim වෙනවා නැත්නම් zoom වෙනවා zoom out වෙනවා. මරු ඒක ❤
ක්‍රිප්ටො කියන්නෙ ස්කෑම් එකක්ද ඇහුවම ලෙනින් සාර් ට ශොට් එක දුන්න එකේ ඉඳන් මාස්ක්වාදේ නිසා රුසියාව "ගොඩ" ගිය හැටි ගැන කියන ප්පෙක් අපි හැමෝගෙම අකවුන්ට් වල ඉන්නවා යාලුවේ ! 😂😂😂
බොසා
රනිල්ට ආදරෙයිද ඉතිම් 😌
😅😅😅
😂 adoh aththa
රනිල්ගෙ shot එක 🖤🤮
මේකනං කාලි අයියගෙ සුපිරිම වීඩියෝ එකක්...නොදන්න දේවල් ගොඩක් දැනගත්තා..තව පොඩ්ඩෙන් ගෙදර සල්ලි ප්‍රශ්න නිසා හොරුන්ට අහු වෙනවා...ස්තූතියි වගේම ගොඩක් පිං ටෙක් විකී අයියටයි කාලි අයියටයි...ජය වේවා දෙන්නටම 💖🤗💖
ගැම්මක් බොසා❤😢 දුක තමා අපේ මෝඩ මිනිස්සු හැමදාම මෙහෙමයි
මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩++..
Attha
*නිවන් සුව...🙏* මේ ටිකේ රැල්ලට අපහාස කිරීම සදහා මෙම උතුම් ප්‍රාර්ථනා ව හෑල්ලූ නොකරන්න 🙏🙏🙏______*නොදකින_ඇත්ත* ___________ මොනවා උනත් ඇත්ත පිලිගන්න ම සිද්ද වෙනවා මේ රටේ දේෂපාලනය තනිකරම පට්ට game එකක් හැබැයි මේ game එක රට වෙනුවෙන් නොව බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වීම කනගාටුවක්.මේ හොරු රැල එලවීම ට ගෙන ආ අරගල යත් යම් නොපෙනෙන දේෂපාලනය අරමුණ ක් තියෙනවා 1.රනවිරු වාට අවමන් කිරීම.2.නාමල් රාජපක්ෂ ගේ අනාගත ය සුරක්ෂිත කිරීම.3.රට තුල නැවතත් බීෂන යක් ඇති කිරීම.4.ගෝටාබය ඉවත් කිරීම ________ මේ රටෙ නැවත හමුදා ව ක්‍රමානුකූලව අඩු කරමින් පවතිනව එයට හේතුව දේෂපාලන වාසි සහ නවතම රට බේර ගැනීමේ සටන් පාටයක් ගෙන ඒමයි නාමල් බේබිට අනාගත ක් තියෙන්න පොහොට්ටුව තියෙන්න ඔන පොහොට්ටුව රාජපක්ෂ ලා අතේ තියෙන්න නම් ගෝටාබය ඉවත් වෙලා ආන්ඩුව කඩා වැටිලා නැවත රට තුල ගැටලු වක් නිර්මාණය කල යුතු වෙනවා එත කොටනේ නාමල් බේබිට 2030දී රට බේරගන්න පුලුවන් වෙන්නේ 😅 එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා නෙමේ රන්චුවක්ම අරගල තුලින් සාක්ෂාත් වෙලා තියෙනවා දැන් මිනිස්සු ජාතික ආරක්ෂා ව අඩු කිරීම සම්බුද්ධ ව කට ක් අරින්නේ නෑ මොකක්ද මේ පිඩන කාරී තත්වය නිසා එයම තමයි දේෂපාලකයා ගේ අරමුණ දැයේ අවාසනාවට නැවත ප්‍රෂ්ණ යක් ඇති උනොත් නාමල් බේබිට මේ රටේ 2030දී රට බේරගන්න මේ රටේ බුද්දිමත් චන්ද දායකයා කටයුතු කරයි 😅 එ නිසා මේ සිද්ද වෙන නාටක ගැන විමසිල්ලෙන් පසු වීම වැදගත් !!!!!
නිගමනය- මේ ලෝකෙ කිසිම කෙනෙක් කිසිම දෙයක් නිකම් දෙන්නෙ නෑ කාටවත්.. විශේෂයෙන් මුදල් සම්බන්ධ දේවල්. ඔය මතේ ඉදන් වැඩ කරා නම් ගොඩක් රැවටීම් වලට අහු නොවී ඉන්න පුලුවන්. ස්තූතියි මේ වීඩියෝ එකට👍
Tech Wickyනම් සිරාවටම tech ලෝකේ කැරිම දැනුමක් තියෙන වැඩ්ඩෙක් ☃️❤️
Sira❤
@@comment....2257 මොනවද මූ කියන්න හදන්නෙ 😂
@@prabathelkaduwa9883 කියවලා තේරුම් ගන්න
සිරා බම් එලකිරි වැඩ්ඩෙක් ♥️🎊💗
නියමයි මචං...මට ඔය අදහස්ම තිබුනත් කියන්න තැනක් නෑ අහන එවුනුත් නෑ බං..උබල මම වෙනුවෙන් කිව්ව වගේ හැගීමක් දැනුන..thanks❤
මට නම් හිතෙන්නෙ රවට්ටන්න බෑ කියන පරම්පරාවට වෙලා තියෙන ලොකුම රැවටීම තමයි උන්ව රවට්ටන්න බෑ කියල හිතන එක🙂
මොඩයෙක් රවට්ටන්න තියන ලෙසිම ක්‍රමය තමා "ඔයා මාර උගත් බුද්ධිමත් "කියලා කියන එක
ඇත්ත
සිරා සීන් එක 😅
ඇත්තක් 🙂😂😂😂 කමක් නෑ ඉතින්.. ඔබේ සතුට එය නම් මගේ සතුට එයයි😂🤝🥲
හෙණ ගහන ඇත්තක්..😅
කියන්න ඔනි ටික හරියටම කියපු එක තමයි සෑහෙන්න වටින්නේ..දෙන්නටම ජය වේවා...❤🎉😊
Superb❤💫
මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩+.+.+
Pattama watina video ekak. Hithata nohithunu nodenunu godak dewal therun giya. Digatama karagena yanna.Jaya wewa.❤💪
අඩෝ kaali projects එකේ කරපු සුපිරිම ගින්දරම epi එක 🤘🤘
එකගයි bro
අනිවා
👾❤️❤️
නිකමට මොනවද තියෙන්නෙ කියලා හොම්බ දාලා යන්න ආවෙ. අන්තිම වෙනකන්ම ඉඳලා ඔලුවට දෙයක් දාගෙනම යන්නෙ. පට්ට ❤
මෙහෙම කෙලින්ම කතා කරන youtubers ලා අපිට සම්පතක් 😍 තමන්ගේ වැඩේ කරන් පාඩුවේ ඉන්නැතුව උඹලගේ ෆෑන්ස්ලා ගැන හිතලා තමන් දන්න දේ අවංකවම කියන එල කොල්ලෝ උඹලා 🙏❤
දැනුවත් කිරීමෙන් ඔබ දෙදෙනා ට බොහෝ පින්. ධීර්ගායුෂ ලැබේවා
මේ වගේ දෙයක් සමාජගත කලාට එකෙන්ම හදපිරි මෙව්වා එක එච්චරයි ජයවේවා කාලි ❤👥
මමත් tik tok එකෙ විඩියො එකක් බලලා ගියා තල්මහව බලන්න ඇත්තටම මට හිතුනා අපි මොකක් හරි දෙයක් ප්‍රමොට් කරන්න අපි මොකටද ගෙවන්නෙ කියලා ඉට පහුවෙනිදා මනියා දැම්මා විඩියො එකක් ❤️🔥❤️🔥
මේ කියන්නේ හදවතින්මයි....කාලි ගේ යුටියුබ් චැනල්ස් දෙකෙන් වටිනම වීඩීයෝ එක මටනම් මේක....තැන්ක්ස් බ්‍රදර්.....💝🤝
හිතන විදිය අනුව මිනිස්සු මේක දෙපැත්තකට ගෙනියනවා බන්.වීඩියෝ එක සුපිරි . නොදන්න දේවල් සෑහෙන්න දැන් ගත්තා.
මහා බැන්කුවේ දේශනයක්දි පිරමීඩ ජාවාරමක් ගැන කිව්වා ඒක thanks සමාජය දැනුවත් කරන එකට
පට්ට 😊Respect ❤රටෙ මිනිසුන් ව දැනුවත් කිරිම වටිනවා.
Tech wickey වැඩ්ඩෙක් දිගටම මේ වගේ ඒවා ඕනි ♥️
බුද්ධිමත් කියල හිතන් ඉන්න මෝඩ අපේ මොළ හෝදනවා ට උඹලට එකෙන්ම respect 🫡❤️🔥🙏✨
ඔය එකකටවත් රැවටුනේ නැති මන් මන් ගැන ආඩම්බරයි.....❤️❤️💪දැන් iraj නැවත මිනිස්සු රවට්ටනවා.. එකත් දැනුවත් වෙන්න.... කාලි බොහොම ස්තුතියි මිනිස්සු න්ගේ මොල පහදනවා ට....❤️❤️🙏
යකො හුත්තො youtube පටන් ගත්තේ මුලින්ම iraj එහෙම 😄.අනික ලංකාවේ කොල්ටි music video කරන්නේ iraj.USA .UK එඋන් එක්ක video කරන්නවා,මොනාද බන් උබ දන්නෙ
@@ruchithalakshan9523 mechhara wela maa video eke kiyapu kisideyak aragena naa uber...gawaya
@@ruchithalakshan9523 උබ iraj එක්ක උඹේ ලිංගික අවයව බෙදා ගන්න එකෙක් ද ගොන් වෙස බල්ලෝ... ඌ මොනවා පටන් ගත්තත් මට පාන් ද..... පලයන් යන්න වේස පාකයා.... මිනිහෙක්ට reply කරද්දි වචන හරියට භාවිතා කරපං ගොන් හුකන්නෝ.... තොට විතරක් නෙවෙයි කුණුහරුප කියන්න පුළුවන්.... ඕක කිව්වා කියලා ලොකු ත් නෑ..... යකෝ ඌ එකෙක් යකෝ මේ රට මේ තත්ත්වයට පත් කරපු.....ඉරාජ් කියන්නේ මට නම් පීම්පියෙක් 🖕
@@ruchithalakshan9523 ගොන් හරකාඋබ මේ Video එක බලන්න එපා.උබේ ගෙන් මොලේට ඒක තේරෙන්නෙ නෑ.😂😂
@@ruchithalakshan9523 අනේ උබ වගේ මෝඩ මූසලයෙක්
ඇත්තටම ඔය දෙන්නා කියන කතා ඔක්කොම ඇත්ත 🙏 මිනිස්සු පුදුම කපටි ...මසුරන් දාන්න ඕනේ සිරාවටම ...respect 👍👍
ගොඩක් වටින දැනුම ගොඩක් බොසා මුල ඉදන් අගටම අහන් හිටියා ඔක්කොම වචන වටිනවා ❤️ අර කලින් දාපුවෑ පාට් 2 ඒවත් දාහන්
හයි ෆයි සුප්පයි කාලි ඔයාලයි මරු ඇත්ත කථා කරන පොළොවේ පය ගහලා ඉන්න කොල්ලෝ. ❤️❤️
Tech with vicky and kaali. ආසම දෙන්නම එකම තැනක ❤️
මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩.++.++
විකියව අවුරුදු 8ක විතර ඉදන් මම අදුරන්නේ. ඕනම දෙයක් ගැන හොයලා බලලා කතා කරන , කෙලින් කතා කරන එළ බුවා. ආදරෙයි යකෝ
සුපිරි topic එකක් අයියෙ... මිනිස්සුන්ව සබුද්ධික කරනවට පිං ... ❤😌
ඇත්තටම කියපු ගොඩක් දේවල් අපි අද දැනගත්තෙ බෝහෝම ස්තූතියි 🙂💚
සමන්ත බඩ්ඩගෙ එන්ටර් වුන විදිහ මතක් කරල දුන්නට thank you කාලි අයියෙ 🙂❤️
පොයින්ට් එක අහුවුනා 😏
දන්නෙම නෑ විනාඩි 40 ගානක් ම 10s ක් වත් skip නොකර බලලා 🤗💗
*"ඇත්ත කතාව ඔයාට සල්ලි තියනවනම් ඕන විදිහට ඔයගෙ කතාව ලියා ගන්න පුළුවන්.ඕන තරම් මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නවා ඒක අහන්න"*
true
No සල්ලි ඇති තරම් තිබිලා නැත්තටම නැති උන උන් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා.. සල්ලි විතරක් නෙමෙයි ඉගෙනීම, වගකීම වගේම හැකියාව තියෙන්නම ඕනේ
@@slgamesclub7914 අනිවාර්යයෙන්ම.මං අදහස් කරෙ වෙන දෙයක් :)
@@slgamesclub7914 බුද්ධිය තමයි 01 ♥️💫
@@vidushaambalanduwa2565 බුද්ධිය අංක එක කියන්න පුලුවන් ඒත් බුද්ධිය නිසා තමා සල්ලි ලබාගන්නෙ මේවගෙ රටක නම් අනාගතෙත් අපට ඉන්න වෙන්නෙ අපි මුලින්ම financial stable වෙලා ඉන්න ඕනෙ
RESPECT දෙන්නටම ❤️සෑහෙන දැනූමක්Highly recommend ❤️
some😁
කාලිට අද කට අරින්න බැරි උනා 😂💔
සුපිරිම වීඩියෝ එකක් මචෝ... කියන්න වචන නෑ. Part 2 ගෙනෙන් ❤️
මේවා හැමෝම දකින්න ඕනි රෑස්පැක්ට් මනියා 😌
මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩+...++.
Part 3 th oni...godak watina video ekak ❤
හොද ඔලු කාරයෙක් Tec with Wicky...❤🔥 මං ආස character එකක්
මෙච්චර කාලෙකට කරපු හොඳම KAALI PROJECTS වීඩියෝ එක ! Gg wp wicky ❤🔥
ලොකු පිනක් කාලි මචං,බ්‍රෝ,සහෝ මේ කොල්ලොන්ගෙ ඔලු හදනවට දැනුමක් දීලා.❤️❤️ කාලි හැමදාම හදවතේ
සිරා කතාව බ්‍රෝ❤️
Great content brothers !!! Thank you.🔥
උබලා තමා අයියෙ තනි වචනෙන්ම කියුවොත් ෆට්ට චරිත ❤️💪
සුපිරිම මොල දෙකක්❤️ මිනිස්සුන්ගෙ මොල ගෙඩි හදන්න මේ දෙන ගේම මරු🖤
Tech wicky පැහැදිලි කිරීම සුපිරි,ගැම්මක් තමා කාලී❤️😌
මේ කිව්ව දේවල් එකක් නෑර ඇත්තක් ♥️තව අවුරුද්දකින් මේ වීඩියෝ එක බලන්න කස්ටියම 🖤
එක්සෑම අස්සෙ ආසම වීඩියෝ 5ක් විතර එක පාර වැටුනම🥲1.මේක2.planet 361 vlog එක3 days of dilshan vlog එක 4 gutd grip අලුත් වීඩියෝ එක
පාඩම් කරපිය ගිහිල්ල 😑
Pika mcq eka ammatasiri vela eddi oya vedio tika vatila thiyaddi ......
Asama 4k gutd grip,days of dilshan
සුපිරි එපියක්.. කාලි,විකියා නියමයි 💪මතක් කරන්න ඕනෙ මනියා ගැන තල්මසා ගැන කරපු වීඩියෝ එක මරු 🤘
Elon musk ගේ seen එක ඇත්ත.ඌ twitter එක ගත්තෙත් කවදා හරි trump වගේ ban උනොත් කියලා.ඌ වැඩ්ඩෙක් තමා හැබැයි වීරයෙක් නෙමේ.ඔක්කොම උගෙ plan එකක්
සුපිරිම වැඩක්! කිසිම දේෂපාලන ප්‍රොමොට් කිරීමක් නැහැ. කාලයේ වටිනාකම හිතලම කරපු හොඳම වැඩක්!
ඔයත් හොඳ ම රා ල ය ක් තමයි කාලි bro.......!!!! 👌✌️👍❤️
අද තමයි කාලිගේ මේ චැනල් එක සෙට් උනේ.. පට්ට.. පට්ටට කියන්නේ youtube එකේ තිබිය යුතුම contents තියෙන චැනල් එකක්..👍👍
මේක පට්ටම..ජෝයී රෝගන්ගේ පෝඩ් කාස්ට් වගේ තැනකට මේක අරන් එන්න කාලි...හැමදේම ගැන ඇත්තම මිනිස්සු එක්ක කතා කරන්න...පට්ටට තියෙයි..💚💚
තිත්ත ඇත්ත ... පට්ට වීඩියෝ එක ... Thank you kaali ❤️❤️🔥🔥👍👍👌👌👈👈😘😘
කාලියි විකියි ශෝ එක කරද්දි tech+memes වගෙ වෙනම සීන් එකක් තියෙන්නෙ😍❤
මේක නම් මාරම quality video එකක්❤️ රැස්පැට්💪
අම්මටසිරි කොල්ලා..❤️💥 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්..🙌ඒ උනාට බොසාගේ චැනල් එකේ දිග වීඩියෝස් දාන්නේ නැත්තේ ඇයි..😢
Machan kali මේ seen eka maru මෙහෙම ඒවා දිගටම ඕනි macho
සැර වැඩිද මංදා ජය වේවා කාලී ❤️😎👌
මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩.++++.
මුන් දෙන්න පට්ට වැඩ්ඩො දෙන්නෙක් නෙ කැරිම අදහස් තීන්නෙ සුපිරි ඩයල් දෙකක් 👍💙♥️💗
විකී Bro & කාලි Bro 🤩 අද ගොඩක් වැදගත් video එකක් ❤🖤
පට්ට වටින ප්‍රෝගෑම් එකක්! ස්තූතියි! ❤️හැබැයි සමන්තභද්‍ර හිමි සම්බන්ධව කියපු සමහර කරුණුවල අඩුපාඩු දකිනව!
මං කලේ හැමදාම ලයික් කරපු එක...ඒත් අද කමෙන්ට් කලා මොකද එදා මෙදා තුර ආපු සුපිරිම එපිය මේක නිසා..තැන්ක්යූ කාලි & wicky ..මාරම ලස්ස්සනට පැහැදිලිව කියල දුන්නා..ගොඩක්ම පැහැදිලි..දෙයක් කියල දෙන්න මාර attractive වොයිස් එකක් තියෙන්නෙ wicky ට.. ❤️❤️
Superb ad kaleta watina wadak👍
දන්නැතී ගොඩක් දේවල් ඉගෙන ගත්තා මචන් Thank ❤️ අන්තීම ටිකත් පට්ට 😂❤️
කාලි අයියනම් මරැ පට්ට වැඩ්ඩෙක් ❤️
සිරාවටම කාලි අයියා මේක පට්ට. මොකද ගොඩක් උන් ඇත්තටම මේ chater විප්ලව කරනවා.. මරු මේක.. අහුවෙන් නැතුව ගේමක් ගහන්න ඔක්කොම කට්ටිය.හරි විදියට ❤
පට්ටම වැදගත් .ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
වැඩ ඉවර වෙලා ගෙදර එනකම් ඉවසිල්ලක් තිබ්බෙ නෑ.. video එක බලන්න.. 😌🙊 අදත් මරු කාලී.. ❤👍
ඒක සුපිරි හොදේ. ජයවේවා
කාලිගේ videos වලින් බලපු නියමම එක. අපි මීට වඩා විවෘත මානසිකත්වයෙන් ලෝකේ දකින්න ඕනි කියන දේ ඔලුවට දැම්ම එකත් මරු❤
මෙ video බලලා මන් හිතන විදිය වෙනස් ම උනා tanks kali 💚
තව දෙයක් එකතු වෙන්න ඔනි e club එකේ එකෙක්වත් බැංකු වලට සල්ලි ගන් නෑ 😊 ඔක්කොම වෙන උන්ට විකුනන්නෙ 😂. කාලි උබ පට්ට ❤
අම්මෝ කාලි අයියේ මේ වීඩියෝ එක බල බල ඉද්දිත් කෝල් එකක් ආවා Google එකෙයි Tesla එකෙයි ඉන්වෙස්ට් කරන්න කැමතිද අහලා 😂😂😂😂
වීඩියෝ එකට ලයික් එක වැටුනෙ "මනියා උඹ එළකිරි මචං" කියපු වෙලේ.Die Hard Maniya Fans to this corner #Raspatප. ලි.: උඹලා දෙන්නත් සුපිරි.
Maniya 😎
කාලෙකින් බලපු හොද වැඩසටහනක් ✌️✌️✌️✌️
විනාඩි 45ක් ගියා දැනුනෙවත් නෑ.ගොඩක් වටින discussion එකක්❤️
Wicky පට්ට...පට්ට දැනුමක් තියෙන්නේ❤
මිනිස්සුට අහුවෙන පරාසයක දැනුමත් ඒ දැනුම පාවිච්චි කරල මිනිස්සු රවට්ටන්න උත්සාහ කරන උන්ගෙන් බේරෙන්නත් කියල මන් කැමතිම කට්ටියක් ❤☝️නියමයි කාලි. හැමදාම Fan base එකට ඇත්ත තේරුම් කරල දීල මිනිස්සු දැනුවත් කරනව. Good luck & Thanks කාලි ඇතුලු කට්ටියටම ❤☝️
බලපු හොදම දැනුමක් ලබා ගත්තු වීඩියෝ එකක් 🙂❤️🔥
කාලි ගැම්මක් අල්ලලා තියෙ☝️✨Every influencer/ytuber/tiktoker have RESPONSIBILITY for their audience ✊🏻🛡️
ssss
මරු. හැමදේම ගැන genuine විචාරයක්... අපි කොච්චර කිව්වත් ඊළඟට එන scam එකට අපේ එවුන් උඩින් ම අහුවෙනවා...නැද්ද ආ...
අම්මපා.. 😂
වීඩියො එක මරු.. අනිත් උන් සමාව ගත්තා උන්ට මිනිස්සු හොද කිවුවා බොරුනම් බලපන්කො comment .. ඒත් කංචුක කොහෙද සමාව ගත්තේ කියපකො මුලින්ම 😂😂.. ඌ මනියට ගහගහ ඉදියා මිසක් 👍
Supirima video ekak hodata therum kara❤
@Teck with Wicky, Well done.. මෙච්චර කාලෙකට viki ගෙ videos බැලුවට අද තමා ඔයාගෙ දැනුම ගැන අවබෝදයක් ආවෙ, current affairs ගැන මාර updated, Superb... ☺️
Teck with wicky
කාලි අයියේ පින් ඈ...මේක දැම්මට....යක්ක පුත්තු..මරු
අඩේහ්...මේන් මේ යකාවත් ගෙනල්ලා...දෙන්නගෙම බිග් ෆෑන්😍👑2:30 ඉඳන් විකී..."අඩෙහ් බොක්ක..උබත් ඉන්නවද"
මං ලෙසියෙන් උබේ විඩියෝ වලට comment කරන් නෑ හැබැයි මේ විඩියෝ එක පට්ට ❤️ එත් මේ විඩියෝ බල්ලා ලංකාවේ ඉන්න උනේ මොල හැදෙන්නෑ කියලන් හොදට දන්නවා.එත් හැදෙන එකෙක් දෙන්නෙක් ඇති respect kaali මේ වගේ විඩියෝ එකක් හැදුවට.ආදරෙයි උබලා දෙන්නටම❤️❤️
Wicky නම් දැනුම ගබඩාවක්. 😯💙
Supiri ayiya mata konara kiyana eka nam penna ba u raganawa wadi hodata minissu andala salli garana ekek kiyala mama ahala tiyenawa bage danuwath. Kirimata 🙏👏👍👋👌💐🙏❤️♥️
මේක නම් වැදගත් වීඩියො එකක් කාලි 🔥🌻
මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩..++.+.
කාලි මේකත් කියොපන්....අහවල් club එකට අහු වෙලා 60000ක් විතර පුදපු එකෙක් වෙමි😂ඔය වීඩියෝ එකේ ලාන්සර් අයියට අඩුම active ebay account එකක්වත් නැ(බහුතරේකටම).පානදුරේට බෝඩින් වෙලා මිනිස්සු හොය හොය ඉන්න එක තමා සාර්ථකත්වය.වගකීමෙන් කියන්නෙ ඇතුලට ගිහිල්ලා අකුරක් නෑර විස්තර හොයන් ඉන්නෙ.කිව්ව වගේ ඔය 25000 බෙදිල යනවා.දුක කියන්නෙ සමහර කොල්ලො කැම්පස් දාලා රස්සා දාලා ඇවිල්ල බෝඩින් වෙලා පිරමීඩෙ හදන්නෙ.උන් කියන්නෙ ඒකට පිරමීඩෙ නෙමේ system එක කියලා😂.පහුගිය ටිකේ චොර වෙලා මිනිස්සු නැති හින්දා ඕන් මේ 29 නගර නගර වලට ගිහිල්ලා නොමිලේ dropshipping කියල දෙනවලු.වරෙන් දෙන්නම් ඩ්‍රොප් සොපින් වෙන්න.😂😂දැන් crypto trading කෙලවන්න යන්නෙ.කියන්න තියෙන්න උබලට ඉවසීම තියෙනවනම් තනියම් ඉගෙන ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා❤
මොනවද තනියම ඉගෙන ගන්න තියෙන ක්‍රම
@@notto45336 යකොව් හොයපන් අහන්නෙ නැතුව ඉන්ටර්නෙට් කියලා එකක් නැති ගානට වැලලෙන්නෙ 💥💥💥
@@notto45336 You tube
E club kiyannema sapayak🤢
@@notto45336 ඕන තරම් තියෙනව.හොදම විදිය youtube තමා.ඕන වෙන්නෙ උවමනාවයි ඉවසීමයි පමනයි.
මම මේ බෝට්ටුව එනකල් ඉන්නේ, රටින් පිටුවහල් වෙන්න වෙන සීන් එකක් තියෙන්නේ හැමෝටම බැනලා. හැමදාම අපේ රටේ මිනිස්සු රැවටුනා එක එක චරිත වලට. එක එක ආයතන වලට. තව එකෙක් හරි මේ පුම්බපු හොර චරිත හොර ආයතන වලට අහු නොවී තියාගන්න එක තමයි මේ video එකේ අරමුණ. හොර වැඩ කරන අය අපි එක්ක තරහා වෙන්න එපා. ඔයාලා දැනගෙනනේ ඕවා කරන්නේ. ඔයාලටත් ආදරෙයි....උම්මා
දායක සභාව active මදිනෙ ඒයි 😁
😃
umma ummma ummma aiye ❤😊😊
ටික් ටොක් නලුවො , පිරමීඩ් කාරයෝ , ධාර්මිකයො ටිපර් පාක් කරන කමෙන්ට් එකක් 😂
ඕවා කිව්වට විශ්වාස කරන්න කෙල වෙන්නම ඕනෙ...ඔන්න එතකොට විස්වාස කරයි...තව පත්තු වෙයි බලන්නකො😌
ඕව තමයි වෙන්න ඕනෙ. පිරමීඩ සහ ආයෝජන ගැන දිගටම කතා කරමු❤
♥️
crypto king ❤️
Boza ❤️👍
හරි දේ හරි විදියට ❤ නියමයි උබලා දෙන්නා අපේ කමට හරි තැන දුන්නා යකඩහුස්ම ප්රණාම
❤
adareii❤️❤️❤️❤️
Ade වැඩේ මරු මටත් මේ සින් ටික මෙහෙමම හිතුනා උබලා ට එන තර්ජනය ගැන මට හිතා ගන්න බැ උබලට තියන කොන්ද ගැන සතුවු ඉ අය්යේ ❤️
කන්චුකට මිනිස්සු බැන්නේ..එයා ගෑනු බාගයක් වගේ හැසිරුන නිසා ✋
"ලංකාවෙ කෝටිපතියො වෙලා ඉන්නේ දෙශපාලනයට සම්භන්ද අය" හෙනගහන්න ඇත්ත
wiky එල ඩයල් එකක් 💪💪
එදා ඉදන් පොරගේ කතා අහනවා ඇන්දෙන්නේ නැතිව බේරුන තැන් තියෙනවා.
මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩.++..+.++
@@prtygrl5077 මගේ කොමෙන්ට් එකට reply කරපු නිසා.
ඩිලා ගැන ඔයිට වඩා හොයල බලන්න.
අනික උ nft විකුනුවේ නැ. Fiver එකේ project අරන් nft හදල දුන්න එක කරේ.
Nft එකක් හදලා විකුනුවා ඒ සල්ලිත් ආය nft ගත්තු අයට දුන්නා දන්න විදියට
Video editing එක පට්ට බොසා. හොඳට අවදානෙන් බලන් හිටියොත් පේනවා හැම තත්පර ගානකටම සැරයක් එක්කො පෝඩ්ඩක් trim වෙනවා නැත්නම් zoom වෙනවා zoom out වෙනවා. මරු ඒක ❤
ක්‍රිප්ටො කියන්නෙ ස්කෑම් එකක්ද ඇහුවම ලෙනින් සාර් ට ශොට් එක දුන්න එකේ ඉඳන් මාස්ක්වාදේ නිසා රුසියාව "ගොඩ" ගිය හැටි ගැන කියන ප්පෙක් අපි හැමෝගෙම අකවුන්ට් වල ඉන්නවා යාලුවේ ! 😂😂😂
බොසා
රනිල්ට ආදරෙයිද ඉතිම් 😌
😅😅😅
😂 adoh aththa
රනිල්ගෙ shot එක 🖤🤮
මේකනං කාලි අයියගෙ සුපිරිම වීඩියෝ එකක්...නොදන්න දේවල් ගොඩක් දැනගත්තා..තව පොඩ්ඩෙන් ගෙදර සල්ලි ප්‍රශ්න නිසා හොරුන්ට අහු වෙනවා...ස්තූතියි වගේම ගොඩක් පිං ටෙක් විකී අයියටයි කාලි අයියටයි...ජය වේවා දෙන්නටම 💖🤗💖
ගැම්මක් බොසා❤😢 දුක තමා අපේ මෝඩ මිනිස්සු හැමදාම මෙහෙමයි
මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩++..
Attha
*නිවන් සුව...🙏* මේ ටිකේ රැල්ලට අපහාස කිරීම සදහා මෙම උතුම් ප්‍රාර්ථනා ව හෑල්ලූ නොකරන්න 🙏🙏🙏
______
*නොදකින_ඇත්ත*
___________
මොනවා උනත් ඇත්ත පිලිගන්න ම සිද්ද වෙනවා මේ රටේ දේෂපාලනය තනිකරම පට්ට game එකක් හැබැයි මේ game එක රට වෙනුවෙන් නොව බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වීම කනගාටුවක්.මේ හොරු රැල එලවීම ට ගෙන ආ අරගල යත් යම් නොපෙනෙන දේෂපාලනය අරමුණ ක් තියෙනවා
1.රනවිරු වාට අවමන් කිරීම.
2.නාමල් රාජපක්ෂ ගේ අනාගත ය සුරක්ෂිත
කිරීම.
3.රට තුල නැවතත් බීෂන යක් ඇති කිරීම.
4.ගෝටාබය ඉවත් කිරීම
________
මේ රටෙ නැවත හමුදා ව ක්‍රමානුකූලව අඩු කරමින් පවතිනව එයට හේතුව දේෂපාලන වාසි සහ නවතම රට බේර ගැනීමේ සටන් පාටයක් ගෙන ඒමයි නාමල් බේබිට අනාගත ක් තියෙන්න පොහොට්ටුව තියෙන්න ඔන පොහොට්ටුව රාජපක්ෂ ලා අතේ තියෙන්න නම් ගෝටාබය ඉවත් වෙලා ආන්ඩුව කඩා වැටිලා නැවත රට තුල ගැටලු වක් නිර්මාණය කල යුතු වෙනවා එත කොටනේ නාමල් බේබිට 2030දී රට බේරගන්න පුලුවන් වෙන්නේ 😅 එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා නෙමේ රන්චුවක්ම අරගල තුලින් සාක්ෂාත් වෙලා තියෙනවා දැන් මිනිස්සු ජාතික ආරක්ෂා ව අඩු කිරීම සම්බුද්ධ ව කට ක් අරින්නේ නෑ මොකක්ද මේ පිඩන කාරී තත්වය නිසා එයම තමයි දේෂපාලකයා ගේ අරමුණ දැයේ අවාසනාවට නැවත ප්‍රෂ්ණ යක් ඇති උනොත් නාමල් බේබිට මේ රටේ 2030දී රට බේරගන්න මේ රටේ බුද්දිමත් චන්ද දායකයා කටයුතු කරයි 😅 එ නිසා මේ සිද්ද වෙන නාටක ගැන විමසිල්ලෙන් පසු වීම වැදගත් !!!!!
නිගමනය- මේ ලෝකෙ කිසිම කෙනෙක් කිසිම දෙයක් නිකම් දෙන්නෙ නෑ කාටවත්.. විශේෂයෙන් මුදල් සම්බන්ධ දේවල්. ඔය මතේ ඉදන් වැඩ කරා නම් ගොඩක් රැවටීම් වලට අහු නොවී ඉන්න පුලුවන්.
ස්තූතියි මේ වීඩියෝ එකට👍
Tech Wickyනම් සිරාවටම tech ලෝකේ කැරිම දැනුමක් තියෙන වැඩ්ඩෙක් ☃️❤️
Sira❤
*නිවන් සුව...🙏* මේ ටිකේ රැල්ලට අපහාස කිරීම සදහා මෙම උතුම් ප්‍රාර්ථනා ව හෑල්ලූ නොකරන්න 🙏🙏🙏
______
*නොදකින_ඇත්ත*
___________
මොනවා උනත් ඇත්ත පිලිගන්න ම සිද්ද වෙනවා මේ රටේ දේෂපාලනය තනිකරම පට්ට game එකක් හැබැයි මේ game එක රට වෙනුවෙන් නොව බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වීම කනගාටුවක්.මේ හොරු රැල එලවීම ට ගෙන ආ අරගල යත් යම් නොපෙනෙන දේෂපාලනය අරමුණ ක් තියෙනවා
1.රනවිරු වාට අවමන් කිරීම.
2.නාමල් රාජපක්ෂ ගේ අනාගත ය සුරක්ෂිත
කිරීම.
3.රට තුල නැවතත් බීෂන යක් ඇති කිරීම.
4.ගෝටාබය ඉවත් කිරීම
________
මේ රටෙ නැවත හමුදා ව ක්‍රමානුකූලව අඩු කරමින් පවතිනව එයට හේතුව දේෂපාලන වාසි සහ නවතම රට බේර ගැනීමේ සටන් පාටයක් ගෙන ඒමයි නාමල් බේබිට අනාගත ක් තියෙන්න පොහොට්ටුව තියෙන්න ඔන පොහොට්ටුව රාජපක්ෂ ලා අතේ තියෙන්න නම් ගෝටාබය ඉවත් වෙලා ආන්ඩුව කඩා වැටිලා නැවත රට තුල ගැටලු වක් නිර්මාණය කල යුතු වෙනවා එත කොටනේ නාමල් බේබිට 2030දී රට බේරගන්න පුලුවන් වෙන්නේ 😅 එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා නෙමේ රන්චුවක්ම අරගල තුලින් සාක්ෂාත් වෙලා තියෙනවා දැන් මිනිස්සු ජාතික ආරක්ෂා ව අඩු කිරීම සම්බුද්ධ ව කට ක් අරින්නේ නෑ මොකක්ද මේ පිඩන කාරී තත්වය නිසා එයම තමයි දේෂපාලකයා ගේ අරමුණ දැයේ අවාසනාවට නැවත ප්‍රෂ්ණ යක් ඇති උනොත් නාමල් බේබිට මේ රටේ 2030දී රට බේරගන්න මේ රටේ බුද්දිමත් චන්ද දායකයා කටයුතු කරයි 😅 එ නිසා මේ සිද්ද වෙන නාටක ගැන විමසිල්ලෙන් පසු වීම වැදගත් !!!!!
@@comment....2257 මොනවද මූ කියන්න හදන්නෙ 😂
@@prabathelkaduwa9883 කියවලා තේරුම් ගන්න
සිරා බම් එලකිරි වැඩ්ඩෙක් ♥️🎊💗
නියමයි මචං...මට ඔය අදහස්ම තිබුනත් කියන්න තැනක් නෑ අහන එවුනුත් නෑ බං..උබල මම වෙනුවෙන් කිව්ව වගේ හැගීමක් දැනුන..thanks❤
මට නම් හිතෙන්නෙ රවට්ටන්න බෑ කියන පරම්පරාවට වෙලා තියෙන ලොකුම රැවටීම තමයි උන්ව රවට්ටන්න බෑ කියල හිතන එක🙂
මොඩයෙක් රවට්ටන්න තියන ලෙසිම ක්‍රමය තමා "ඔයා මාර උගත් බුද්ධිමත් "කියලා කියන එක
ඇත්ත
සිරා සීන් එක 😅
ඇත්තක් 🙂😂😂😂 කමක් නෑ ඉතින්.. ඔබේ සතුට එය නම් මගේ සතුට එයයි😂🤝🥲
හෙණ ගහන ඇත්තක්..😅
කියන්න ඔනි ටික හරියටම කියපු එක තමයි සෑහෙන්න වටින්නේ..දෙන්නටම ජය වේවා...❤🎉😊
Superb❤💫
මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩+.+.+
Pattama watina video ekak. Hithata nohithunu nodenunu godak dewal therun giya. Digatama karagena yanna.Jaya wewa.❤💪
අඩෝ kaali projects එකේ කරපු සුපිරිම ගින්දරම epi එක 🤘🤘
එකගයි bro
අනිවා
👾❤️❤️
නිකමට මොනවද තියෙන්නෙ කියලා හොම්බ දාලා යන්න ආවෙ. අන්තිම වෙනකන්ම ඉඳලා ඔලුවට දෙයක් දාගෙනම යන්නෙ. පට්ට ❤
මෙහෙම කෙලින්ම කතා කරන youtubers ලා අපිට සම්පතක් 😍 තමන්ගේ වැඩේ කරන් පාඩුවේ ඉන්නැතුව උඹලගේ ෆෑන්ස්ලා ගැන හිතලා තමන් දන්න දේ අවංකවම කියන එල කොල්ලෝ උඹලා 🙏❤
දැනුවත් කිරීමෙන් ඔබ දෙදෙනා ට බොහෝ පින්. ධීර්ගායුෂ ලැබේවා
මේ වගේ දෙයක් සමාජගත කලාට එකෙන්ම හදපිරි මෙව්වා එක එච්චරයි ජයවේවා කාලි ❤👥
මමත් tik tok එකෙ විඩියො එකක් බලලා ගියා තල්මහව බලන්න ඇත්තටම මට හිතුනා අපි මොකක් හරි දෙයක් ප්‍රමොට් කරන්න අපි මොකටද ගෙවන්නෙ කියලා ඉට පහුවෙනිදා මනියා දැම්මා විඩියො එකක් ❤️🔥❤️🔥
මේ කියන්නේ හදවතින්මයි....කාලි ගේ යුටියුබ් චැනල්ස් දෙකෙන් වටිනම වීඩීයෝ එක මටනම් මේක....තැන්ක්ස් බ්‍රදර්.....💝🤝
හිතන විදිය අනුව මිනිස්සු මේක දෙපැත්තකට ගෙනියනවා බන්.වීඩියෝ එක සුපිරි . නොදන්න දේවල් සෑහෙන්න දැන් ගත්තා.
මහා බැන්කුවේ දේශනයක්දි පිරමීඩ ජාවාරමක් ගැන කිව්වා ඒක thanks සමාජය දැනුවත් කරන එකට
පට්ට 😊
Respect ❤
රටෙ මිනිසුන් ව දැනුවත් කිරිම වටිනවා.
Tech wickey වැඩ්ඩෙක් දිගටම මේ වගේ ඒවා ඕනි ♥️
බුද්ධිමත් කියල හිතන් ඉන්න මෝඩ අපේ මොළ හෝදනවා ට උඹලට
එකෙන්ම respect 🫡❤️🔥🙏✨
ඔය එකකටවත් රැවටුනේ නැති මන් මන් ගැන ආඩම්බරයි.....❤️❤️💪
දැන් iraj නැවත මිනිස්සු රවට්ටනවා.. එකත් දැනුවත් වෙන්න.... කාලි බොහොම ස්තුතියි මිනිස්සු න්ගේ මොල පහදනවා ට....❤️❤️🙏
යකො හුත්තො youtube පටන් ගත්තේ මුලින්ම iraj එහෙම 😄.අනික ලංකාවේ කොල්ටි music video කරන්නේ iraj.USA .UK එඋන් එක්ක video කරන්නවා,මොනාද බන් උබ දන්නෙ
@@ruchithalakshan9523 mechhara wela maa video eke kiyapu kisideyak aragena naa uber...gawaya
@@ruchithalakshan9523 උබ iraj එක්ක උඹේ ලිංගික අවයව බෙදා ගන්න එකෙක් ද ගොන් වෙස බල්ලෝ... ඌ මොනවා පටන් ගත්තත් මට පාන් ද..... පලයන් යන්න වේස පාකයා.... මිනිහෙක්ට reply කරද්දි වචන හරියට භාවිතා කරපං ගොන් හුකන්නෝ.... තොට විතරක් නෙවෙයි කුණුහරුප කියන්න පුළුවන්.... ඕක කිව්වා කියලා ලොකු ත් නෑ..... යකෝ ඌ එකෙක් යකෝ මේ රට මේ තත්ත්වයට පත් කරපු.....
ඉරාජ් කියන්නේ මට නම් පීම්පියෙක් 🖕
@@ruchithalakshan9523 ගොන් හරකා
උබ මේ Video එක බලන්න එපා.
උබේ ගෙන් මොලේට ඒක තේරෙන්නෙ නෑ.😂😂
@@ruchithalakshan9523 අනේ උබ වගේ මෝඩ මූසලයෙක්
ඇත්තටම ඔය දෙන්නා කියන කතා ඔක්කොම ඇත්ත 🙏 මිනිස්සු පුදුම කපටි ...මසුරන් දාන්න ඕනේ සිරාවටම ...respect 👍👍
ගොඩක් වටින දැනුම ගොඩක් බොසා මුල ඉදන් අගටම අහන් හිටියා ඔක්කොම වචන වටිනවා ❤️ අර කලින් දාපුවෑ පාට් 2 ඒවත් දාහන්
හයි ෆයි සුප්පයි කාලි ඔයාලයි මරු ඇත්ත කථා කරන පොළොවේ පය ගහලා ඉන්න කොල්ලෝ. ❤️❤️
Tech with vicky and kaali. ආසම දෙන්නම එකම තැනක ❤️
මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩.++.++
විකියව අවුරුදු 8ක විතර ඉදන් මම අදුරන්නේ. ඕනම දෙයක් ගැන හොයලා බලලා කතා කරන , කෙලින් කතා කරන එළ බුවා. ආදරෙයි යකෝ
සුපිරි topic එකක් අයියෙ... මිනිස්සුන්ව සබුද්ධික කරනවට පිං ... ❤😌
*නිවන් සුව...🙏* මේ ටිකේ රැල්ලට අපහාස කිරීම සදහා මෙම උතුම් ප්‍රාර්ථනා ව හෑල්ලූ නොකරන්න 🙏🙏🙏
______
*නොදකින_ඇත්ත*
___________
මොනවා උනත් ඇත්ත පිලිගන්න ම සිද්ද වෙනවා මේ රටේ දේෂපාලනය තනිකරම පට්ට game එකක් හැබැයි මේ game එක රට වෙනුවෙන් නොව බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වීම කනගාටුවක්.මේ හොරු රැල එලවීම ට ගෙන ආ අරගල යත් යම් නොපෙනෙන දේෂපාලනය අරමුණ ක් තියෙනවා
1.රනවිරු වාට අවමන් කිරීම.
2.නාමල් රාජපක්ෂ ගේ අනාගත ය සුරක්ෂිත
කිරීම.
3.රට තුල නැවතත් බීෂන යක් ඇති කිරීම.
4.ගෝටාබය ඉවත් කිරීම
________
මේ රටෙ නැවත හමුදා ව ක්‍රමානුකූලව අඩු කරමින් පවතිනව එයට හේතුව දේෂපාලන වාසි සහ නවතම රට බේර ගැනීමේ සටන් පාටයක් ගෙන ඒමයි නාමල් බේබිට අනාගත ක් තියෙන්න පොහොට්ටුව තියෙන්න ඔන පොහොට්ටුව රාජපක්ෂ ලා අතේ තියෙන්න නම් ගෝටාබය ඉවත් වෙලා ආන්ඩුව කඩා වැටිලා නැවත රට තුල ගැටලු වක් නිර්මාණය කල යුතු වෙනවා එත කොටනේ නාමල් බේබිට 2030දී රට බේරගන්න පුලුවන් වෙන්නේ 😅 එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා නෙමේ රන්චුවක්ම අරගල තුලින් සාක්ෂාත් වෙලා තියෙනවා දැන් මිනිස්සු ජාතික ආරක්ෂා ව අඩු කිරීම සම්බුද්ධ ව කට ක් අරින්නේ නෑ මොකක්ද මේ පිඩන කාරී තත්වය නිසා එයම තමයි දේෂපාලකයා ගේ අරමුණ දැයේ අවාසනාවට නැවත ප්‍රෂ්ණ යක් ඇති උනොත් නාමල් බේබිට මේ රටේ 2030දී රට බේරගන්න මේ රටේ බුද්දිමත් චන්ද දායකයා කටයුතු කරයි 😅 එ නිසා මේ සිද්ද වෙන නාටක ගැන විමසිල්ලෙන් පසු වීම වැදගත් !!!!!
ඇත්තටම කියපු ගොඩක් දේවල් අපි අද දැනගත්තෙ බෝහෝම ස්තූතියි 🙂💚
සමන්ත බඩ්ඩගෙ එන්ටර් වුන විදිහ මතක් කරල දුන්නට thank you කාලි අයියෙ 🙂❤️
පොයින්ට් එක අහුවුනා 😏
දන්නෙම නෑ විනාඩි 40 ගානක් ම 10s ක් වත් skip නොකර බලලා 🤗💗
*"ඇත්ත කතාව ඔයාට සල්ලි තියනවනම් ඕන විදිහට ඔයගෙ කතාව ලියා ගන්න පුළුවන්.ඕන තරම් මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නවා ඒක අහන්න"*
true
No සල්ලි ඇති තරම් තිබිලා නැත්තටම නැති උන උන් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා.. සල්ලි විතරක් නෙමෙයි ඉගෙනීම, වගකීම වගේම හැකියාව තියෙන්නම ඕනේ
@@slgamesclub7914 අනිවාර්යයෙන්ම.
මං අදහස් කරෙ වෙන දෙයක් :)
@@slgamesclub7914 බුද්ධිය තමයි 01 ♥️💫
@@vidushaambalanduwa2565 බුද්ධිය අංක එක කියන්න පුලුවන් ඒත් බුද්ධිය නිසා තමා සල්ලි ලබාගන්නෙ මේවගෙ රටක නම් අනාගතෙත් අපට ඉන්න වෙන්නෙ අපි මුලින්ම financial stable වෙලා ඉන්න ඕනෙ
RESPECT දෙන්නටම ❤️
සෑහෙන දැනූමක්
Highly recommend ❤️
some😁
කාලිට අද කට අරින්න බැරි උනා 😂💔
සුපිරිම වීඩියෝ එකක් මචෝ... කියන්න වචන නෑ. Part 2 ගෙනෙන් ❤️
මේවා හැමෝම දකින්න ඕනි රෑස්පැක්ට් මනියා 😌
මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩+...++.
Part 3 th oni...godak watina video ekak ❤
හොද ඔලු කාරයෙක් Tec with Wicky...❤🔥 මං ආස character එකක්
මෙච්චර කාලෙකට කරපු හොඳම KAALI PROJECTS වීඩියෝ එක ! Gg wp wicky ❤🔥
ලොකු පිනක් කාලි මචං,බ්‍රෝ,සහෝ මේ කොල්ලොන්ගෙ ඔලු හදනවට දැනුමක් දීලා.❤️❤️ කාලි හැමදාම හදවතේ
සිරා කතාව බ්‍රෝ❤️
Great content brothers !!! Thank you.🔥
උබලා තමා අයියෙ තනි වචනෙන්ම කියුවොත් ෆට්ට චරිත ❤️💪
සුපිරිම මොල දෙකක්❤️ මිනිස්සුන්ගෙ මොල ගෙඩි හදන්න මේ දෙන ගේම මරු🖤
Tech wicky පැහැදිලි කිරීම සුපිරි,ගැම්මක් තමා කාලී❤️😌
මේ කිව්ව දේවල් එකක් නෑර ඇත්තක් ♥️
තව අවුරුද්දකින් මේ වීඩියෝ එක බලන්න කස්ටියම 🖤
එක්සෑම අස්සෙ ආසම වීඩියෝ 5ක් විතර එක පාර වැටුනම🥲
1.මේක
2.planet 361 vlog එක
3 days of dilshan vlog එක
4 gutd grip අලුත් වීඩියෝ එක
පාඩම් කරපිය ගිහිල්ල 😑
Pika mcq eka ammatasiri vela eddi oya vedio tika vatila thiyaddi ......
Asama 4k gutd grip,days of dilshan
❤
සුපිරි එපියක්.. කාලි,විකියා නියමයි 💪
මතක් කරන්න ඕනෙ මනියා ගැන තල්මසා ගැන කරපු වීඩියෝ එක මරු 🤘
Elon musk ගේ seen එක ඇත්ත.ඌ twitter එක ගත්තෙත් කවදා හරි trump වගේ ban උනොත් කියලා.ඌ වැඩ්ඩෙක් තමා හැබැයි වීරයෙක් නෙමේ.ඔක්කොම උගෙ plan එකක්
සුපිරිම වැඩක්! කිසිම දේෂපාලන ප්‍රොමොට් කිරීමක් නැහැ. කාලයේ වටිනාකම හිතලම කරපු හොඳම වැඩක්!
ඔයත් හොඳ ම රා ල ය ක් තමයි කාලි bro.......!!!! 👌✌️👍❤️
අද තමයි කාලිගේ මේ චැනල් එක සෙට් උනේ.. පට්ට.. පට්ටට කියන්නේ youtube එකේ තිබිය යුතුම contents තියෙන චැනල් එකක්..👍👍
මේක පට්ටම..ජෝයී රෝගන්ගේ පෝඩ් කාස්ට් වගේ තැනකට මේක අරන් එන්න කාලි...හැමදේම ගැන ඇත්තම මිනිස්සු එක්ක කතා කරන්න...පට්ටට තියෙයි..💚💚
තිත්ත ඇත්ත ... පට්ට වීඩියෝ එක ... Thank you kaali ❤️❤️🔥🔥👍👍👌👌👈👈😘😘
කාලියි විකියි ශෝ එක කරද්දි tech+memes වගෙ වෙනම සීන් එකක් තියෙන්නෙ😍❤
මේක නම් මාරම quality video එකක්❤️ රැස්පැට්💪
අම්මටසිරි කොල්ලා..❤️💥 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්..🙌ඒ උනාට බොසාගේ චැනල් එකේ දිග වීඩියෝස් දාන්නේ නැත්තේ ඇයි..😢
Machan kali මේ seen eka maru මෙහෙම ඒවා දිගටම ඕනි macho
සැර වැඩිද මංදා ජය වේවා කාලී ❤️😎👌
මචන්ලා, ඔය විදිහටම කරගෙන යන්, අපේ ගො!න් හු!ත්තිගෙ පු!තාලගෙ මොලේ හදන්න බෑ මචන්ල ඔහොම නැතුව. ඒත් ඩිල්!ශාන් කියන්නෙත් ප!ල් හො!රෙක්, ඌත් අනිත් උන්ව අන්දල NFT විකුනල ස!ල්ලි හෙව්වෙ, උගෙ මො!ලයක් නිසා නෙමෙයි, හ!ද්ද ගො!බ්බය ඌත්. 😂💩.++++.
මුන් දෙන්න පට්ට වැඩ්ඩො දෙන්නෙක් නෙ කැරිම අදහස් තීන්නෙ සුපිරි ඩයල් දෙකක් 👍💙♥️💗
විකී Bro & කාලි Bro 🤩 අද ගොඩක් වැදගත් video එකක් ❤🖤
පට්ට වටින ප්‍රෝගෑම් එකක්!
ස්තූතියි! ❤️
හැබැයි සමන්තභද්‍ර හිමි සම්බන්ධව කියපු සමහර කරුණුවල අඩුපාඩු දකිනව!
මං කලේ හැමදාම ලයික් කරපු එක...ඒත් අද කමෙන්ට් කලා මොකද එදා මෙදා තුර ආපු සුපිරිම එපිය මේක නිසා..තැන්ක්යූ කාලි & wicky ..මාරම ලස්ස්සනට පැහැදිලිව කියල දුන්නා..ගොඩක්ම පැහැදිලි..දෙයක් කියල දෙන්න මාර attractive වොයිස් එකක් තියෙන්නෙ wicky ට.. ❤️❤️
Superb ad kaleta watina wadak👍
දන්නැතී ගොඩක් දේවල් ඉගෙන ගත්තා මචන් Thank ❤️ අන්තීම ටිකත් පට්ට 😂❤️
කාලි අයියනම් මරැ පට්ට වැඩ්ඩෙක් ❤️
සිරාවටම කාලි අයියා මේක පට්ට. මොකද ගොඩක් උන් ඇත්තටම මේ chater විප්ලව කරනවා.. මරු මේක.. අහුවෙන් නැතුව ගේමක් ගහන්න ඔක්කොම කට්ටිය.හරි විදියට ❤
පට්ටම වැදගත් .ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
වැඩ ඉවර වෙලා ගෙදර එනකම් ඉවසිල්ලක් තිබ්බෙ නෑ.. video එක බලන්න.. 😌🙊 අදත් මරු කාලී.. ❤👍
ඒක සුපිරි හොදේ. ජයවේවා
කාලිගේ videos වලින් බලපු නියමම එක. අපි මීට වඩා විවෘත මානසිකත්වයෙන් ලෝකේ දකින්න ඕනි කියන දේ ඔලුවට දැම්ම එකත් මරු❤
මෙ video බලලා මන් හිතන විදිය වෙනස් ම උනා tanks kali 💚
තව දෙයක් එකතු වෙන්න ඔනි e club එකේ එකෙක්වත් බැංකු වලට සල්ලි ගන් නෑ 😊 ඔක්කොම වෙන උන්ට විකුනන්නෙ 😂. කාලි උබ පට්ට ❤
අම්මෝ කාලි අයියේ මේ වීඩියෝ එක බල බල ඉද්දිත් කෝල් එකක් ආවා Google එකෙයි Tesla එකෙයි ඉන්වෙස්ට් කරන්න කැමතිද අහලා 😂😂😂😂
වීඩියෝ එකට ලයික් එක වැටුනෙ "මනියා උඹ එළකිරි මචං" කියපු වෙලේ.
Die Hard Maniya Fans to this corner #Raspat
ප. ලි.: උඹලා දෙන්නත් සුපිරි.
Maniya 😎
කාලෙකින් බලපු හොද වැඩසටහනක් ✌️✌️✌️✌️
විනාඩි 45ක් ගියා දැනුනෙවත් නෑ.ගොඩක් වටින discussion එකක්❤️
Wicky පට්ට...පට්ට දැනුමක් තියෙන්නේ❤
මිනිස්සුට අහුවෙන පරාසයක දැනුමත් ඒ දැනුම පාවිච්චි කරල මිනිස්සු රවට්ටන්න උත්සාහ කරන උන්ගෙන් බේරෙන්නත් කියල මන් කැමතිම කට්ටියක් ❤☝️
නියමයි කාලි. හැමදාම Fan base එකට ඇත්ත තේරුම් කරල දීල මිනිස්සු දැනුවත් කරනව. Good luck & Thanks කාලි ඇතුලු කට්ටියටම ❤☝️
බලපු හොදම දැනුමක් ලබා ගත්තු වීඩියෝ එකක් 🙂❤️🔥
කාලි ගැම්මක් අල්ලලා තියෙ☝️✨
Every influencer/ytuber/tiktoker have RESPONSIBILITY for their audience ✊🏻🛡️
ssss
මරු. හැමදේම ගැන genuine විචාරයක්... අපි කොච්චර කිව්වත් ඊළඟට එන scam එකට අපේ එවුන් උඩින් ම අහුවෙනවා...නැද්ද ආ...
අම්මපා.. 😂
වීඩියො එක මරු..
අනිත් උන් සමාව ගත්තා උන්ට මිනිස්සු හොද කිවුවා බොරුනම් බලපන්කො comment .. ඒත් කංචුක කොහෙද සමාව ගත්තේ කියපකො මුලින්ම 😂😂.. ඌ මනියට ගහගහ ඉදියා මිසක් 👍
Supirima video ekak hodata therum kara❤
@Teck with Wicky, Well done.. මෙච්චර කාලෙකට viki ගෙ videos බැලුවට අද තමා ඔයාගෙ දැනුම ගැන අවබෝදයක් ආවෙ, current affairs ගැන මාර updated, Superb... ☺️
Teck with wicky
කාලි අයියේ පින් ඈ...මේක දැම්මට....යක්ක පුත්තු..මරු
අඩේහ්...මේන් මේ යකාවත් ගෙනල්ලා...දෙන්නගෙම බිග් ෆෑන්😍👑
2:30 ඉඳන් විකී..."අඩෙහ් බොක්ක..උබත් ඉන්නවද"