මේවා හදලා කන්නේ කොහොමද?? ඉන්න බැරි උනා.. Sachin liyanage _ Dusheni Miyurangi _ korean _ Ramen

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии •

  • @madukafernando754
    @madukafernando754 3 месяца назад +151

    හරිම සරල දෙන්නෙක්....අනේ අපි මැද පන්තියෙ ෂැම්පු පැකට් එකත් වතුර දාලා ගාන්නෙ කිවීව....ඒ අමු සිංහල ඇත්ත වචන වලට ඇත්තටම ගරු කරනව....සාර්ථකයි....ඔබ දෙපලගෙ ජීවිතය❤❤❤❤🎉🎉🎉අති සාර්ථකයි..!!!

    • @nayanabest
      @nayanabest 3 месяца назад +2

      Sirawata.. didn’t expect that.. awesome couple

    • @AnushaArambawela
      @AnushaArambawela Месяц назад +2

      අපිටත් කාල බලන්න හිතුනා ❤️❤️

    • @KSivanantham-u4w
      @KSivanantham-u4w 18 дней назад

      Koheda bn shampoo pkt dan enne

    • @himaliwarnathilaka3572
      @himaliwarnathilaka3572 3 дня назад

      🎉🎉🎉🎉

  • @chathushinimashika6442
    @chathushinimashika6442 3 месяца назад +527

    එඩිට් නෑ සරල පෙනුම කතා බහ ඒ විදියටම දෙනවා. වෙන අය වීඩීයෝ කරද්දි අමුතු ජීවීතයක් ගත කරනවනේ පෙන්නන්න යන්නෙ. ඒ අතින් ඔයාලා දෙන්න greate .aiyya & akka ❤❤❤love you lot ❤

    • @MashKaw-q6j
      @MashKaw-q6j 3 месяца назад +5

      Sirwtama

    • @niroshadissanayake8028
      @niroshadissanayake8028 3 месяца назад +4

      ❤😂😂😂sachin

    • @priyanidammika3234
      @priyanidammika3234 3 месяца назад +3

      ❤❤❤❤

    • @HasiniKaushalya-y1p
      @HasiniKaushalya-y1p 2 месяца назад +1

    • @SudarmaBalasooriya
      @SudarmaBalasooriya Месяц назад +1

      Ha.....nee❤ĺ.oyala denna neda.me keli.podda man eya chuti kale idan dakela tiyanawa kema monawa unat oyala dekkama marama sathutui.ane..harima hurathal....uyanawata wada kanawadooo

  • @darshanipremarathne6138
    @darshanipremarathne6138 3 месяца назад +64

    ඔය දෙන්නගේ ආදරය විවාහයකින් නැවතිය යුතුයි ❤❤ බොරු සෝබන නැති ඩබලක්. හරිම ආදෙරයි ❤❤❤ හැමදේම වෙන්නේ හොදට. Good luck

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 3 месяца назад +316

    අනේ ඔය දෙන්නට වැඩි වැඩියෙන් හරියන්න ඕන ❤.. හැමදාම දුශේනි අක්කත් එක්ක video ගේන්න.. මීටත් වඩා දිග video එකක් ඕන.. අක්කයි , අයියයි හරිම ලස්සනයි.. දෙන්නගෙම ලස්සන නිර්මාණ ගොඩක් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ❤🥰

    • @JanithaPushpakumari-i5w
      @JanithaPushpakumari-i5w 27 дней назад

      පව් දෙයියනේ දුෂේනි මැණික හොඳටම දැවිල්ල අල්ලලා ආදරේ දෙන්නටම සතුටින් ඔය විදිහටම ඉන්න හැමදාම ❤️❤️

    • @anomacy3604
      @anomacy3604 18 дней назад

      Ara dapu SOS peket eken Tilak dala hadanna ethakota Sera me Oka tom yam noodal s ela wage ekahtharima serai rasai SOS Tilak dala hadanna

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ

    අනේ මම හුගක් ආදරේ කරන දෙන්නෙක් ඔය වගේ සතුටින් ජිවිත කාලයම ඉන්න කියලා මම. හදවතින් ප්‍රාර්ථනා කරනවා දෙන්නට ආදරෙයි හැමදාමත් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍

  • @jayamahaaroshini7734
    @jayamahaaroshini7734 Месяц назад +40

    Dusheni හැමදාම ඔය වගේ සරලව ඉන්න.. God bless both of you 🎉

  • @achinigimhani6525
    @achinigimhani6525 3 месяца назад +314

    මම දැකපු නලු නිලියන්ගෙන් ❤️😘❤️සරලව ජීවත් වෙන දෙන්නෙක් .ආදරෙයි දෙන්නටම.. හැමදාම සතුටින් ඉන්න

    • @RohiniSilva-yv8zn
      @RohiniSilva-yv8zn 2 месяца назад +2

      පැකටි ඒකම දාන්න ඒපා සැර වැඩියි

  • @NadinthiDisanayaka
    @NadinthiDisanayaka 3 месяца назад +55

    ගැලපෙන කෙනා හම්බුනාම මුලු ජීවිතේ ම වෙනස් කරන්න පුලුවන් ...ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න...හදවතින් සුභ පතනවා....ඔය දෙන්නට ම ආදරෙයි ...හැමදාම ඔය දෙන්නා ඉන්න විඩියෝ දාන්න....ඔය දෙන්නා දවසක හම්බ වෙන්න ආසාවෙන් ඉන්නවා ....❤

  • @Jithmika
    @Jithmika 3 месяца назад +55

    අදමයි ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ,ලස්සනයි ඒ වගේම හරිම සරලයි,තෙරුවන් සරණයි ඔයාලට❤️

    • @Jithmika
      @Jithmika 2 месяца назад

      හේ හේ මම මේ දැනුයි මේ වගේ video එකක බැලුවේ 🥲කවුද මේ comment දැන්මේ 😅😂😂

    • @HMWTHerath
      @HMWTHerath 2 месяца назад

      owa nitharakanna Honda Madi. A ...unata oyala choooi🎉🎉❤❤😅

    • @shanikamadubashini3518
      @shanikamadubashini3518 Месяц назад

      Math ithin ehemayi

  • @BashiEkanayake-dw9nc
    @BashiEkanayake-dw9nc 3 месяца назад +34

    ඔයාව මට හම්බවුනා කඩවතදී මේ ඉරිදා මතකද..හරිම නිහතමානී කෙනෙක් ..❤ හැමදාමත් ආදරෙයි ඔය දෙන්නට cute girl දුශේනී❤

    • @NosithaDayani
      @NosithaDayani 14 дней назад

      ලස්සන ව්ඩ්වක්

  • @menakamadhumali6583
    @menakamadhumali6583 3 месяца назад +61

    ඔය දෙන්න හරිම සරලව .කිසිම ලොකු කමක් නැති දෙන්නෙක් හරිම නිහතමානීයි. දෙන්නටම ආදරෙයි. ❤❤

  • @shanikaprabodhani2864
    @shanikaprabodhani2864 28 дней назад +3

    දුශේනිට ආස උනේ මායාවි බලලා. අද තමා real life video එකක් බැලුවෙ එයා හරිම ලස්සනයි සරලයි අහින්සකයි❤

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- 3 месяца назад +42

    අනෙ ඔය දෙන්න ජිවිත කාලෙම ඔහොම එකට ඉන්න හරිම සතුටුයි බුදුසරණයි ❤❤

  • @ShahiniNanyakkara
    @ShahiniNanyakkara 3 месяца назад +36

    අනේ..... රත්තරන් පුතේ.... හැමදාමත් මේවගේ සතුටින් ඉන්න ..... හැමදාමත් මේ වගේ පොලවේ පය ගහලා ඉන්න දරුවෝ දෙන්නෙක් වෙන්න ..... ජීවිතයේ හැම සතුටක්ම.... හැම සැනසීමක්ම ලැබේවි...... තෙරුවන්සරනයි. ....සියලු දෙවියන්ගෙ පිහිටයි.....හැමදාමත් ආදරෙයි ගොඩක් .....❤🙏

  • @vihangajeewantha-z1o
    @vihangajeewantha-z1o 26 дней назад +5

    අක්කයි❤අයියයි හරිම ලස්සනයි සරලම ජිවත් වෙන දෙන්නෙක් හැමදාම ඔය වගේ සතුටින් ඉන්න අාදරේයි 😊

  • @MaheshMaheah-f4o
    @MaheshMaheah-f4o 3 месяца назад +22

    මේවා කද්දීන් අයිස් කැට ගොඩක් dala බිම මොනවහරි බොන්න යෝගට් කන්න. බඩේ දැවිල්ල හැදෙනවා ඒකට කිරි යෝගට් දෙකම පාවිච්චියට ගන්න. සැර උනාට හරිම රසයි.. යෝගට් වලට සැර අඩුවෙනවා. සතුටින් ඉන්න හැමදාම ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @isharadayananda2219
    @isharadayananda2219 3 месяца назад +72

    දෙන්නම එක වගේ......අනේ හැමදාම ඔහොම සතුට්න් ඉන්න අනේ...❤❤❤

  • @Sansala_Kalpani_Jayasinghe
    @Sansala_Kalpani_Jayasinghe День назад

    හරි ලස්සන කපල් එකක් ❤
    දුශේනිගේ අහිංසක හිනාවට ගැලපෙන හිනාවක් තියෙන කොල්ලෙක් 💗🥰

  • @saviniimasha2583
    @saviniimasha2583 3 месяца назад +169

    අනේ ඔය දෙන්න හැමදාම ඔහොම ඉන්න හාද ❤ ලස්සනයි අනේ හරිම මැචින් 🥺❤

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 3 месяца назад +9

    හරිම ආදරෙයි දෙන්නටම..හැමදාම මෙහෙම අහිංසක කමින්ම ඉන්න..කාලයක් යද්දි වෙනස් වෙන්න එපා..ලොකු කම් නැතිව..ඔයාට පුතේ දුෂෙනි හම්බ උන නිසා හොඳයි..අරය ඔයාගේ ජීවිතෙන් ගිය එකම හොඳයි..

  • @OshaniBeautyZoneBridalByOshani
    @OshaniBeautyZoneBridalByOshani Месяц назад +5

    Ramen කොහොම වෙතත් මන් බැලුවේ ඔයාලා දෙන්නාගේ සරලබව දිහා.හරිම නිදහසේ ඉන්නවා.ලස්සනම කපල් එක ඔයාලා දෙන්නා.අනේ අනෙක් අය වගේ වෙන් වෙන්න එපා .හැමදාම ආදරෙන් ඉන්න.

  • @Snuu123
    @Snuu123 3 месяца назад +152

    දුශේනි මාර ලස්සනයි අප්පා පුදුම පින් පාටක් එයාට තියෙන්නෙ🥺

  • @Sandaniwijerathna
    @Sandaniwijerathna 3 месяца назад +20

    මං මේ අද තමා ඔයාලා දෙන්නගේ වීඩියෝ එකක් බැලුවේ..දිගටම වීඩියෝස් දාන්න..අද ඉදලා බලාගෙන ඉන්නවා..මරු අනේ..
    ඉතුරු ටික කටේ 😂❤️

  • @KumaraEdirisinghe-d5h
    @KumaraEdirisinghe-d5h 12 дней назад +3

    අද තමයි ඔයාලගෙ විඩියෝ එකක් දැක්කෙ ඉතින් හරිම ලස්සනයි හරිම සරලයි හැමදාම සතුටින් ඉන්න ඔයාල තෙරුවන් සරනයි 🥰🥰🥰🥰🥰

  • @gjdilhara2538
    @gjdilhara2538 3 месяца назад +93

    සචිනෝ අයියෙ ඔයාගෙ රූපෙ නම් මම ලංකාවේ දැකපු ලස්සනම නලුවා.. හිතක් නිවෙන ලස්සන රූපයක් තියෙන්නේ නිකන් භාවනාවක් වගේ..ඒ තරම් ලස්සනයි❤

  • @AmandiEdirisinghe-iz3zv
    @AmandiEdirisinghe-iz3zv 3 месяца назад +477

    ගැලපෙන අය හමු වෙනවා ඒක ලොවේ ස්වභාව.... ❤ ( අයියයි නංගියි වගේ පේන්නෙ මට විතරද) love you my fv actor and actress akki & ayya 🤍😘

    • @isharamadushani1398
      @isharamadushani1398 3 месяца назад +1

      😮

    • @ireshakumari9585
      @ireshakumari9585 3 месяца назад +7

      Dusheni wadimal ne 1 k e unta mokd dennama hodtma machin sathutin inna🥹💗

    • @watson1212
      @watson1212 3 месяца назад +2

      akkai malliy wage ❤

    • @irudika9295
      @irudika9295 3 месяца назад +2

      Ane ow e denna අයියා නංගී වගේම thamai .

    • @AkmAnulawathi
      @AkmAnulawathi 3 месяца назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NayomiMala
    @NayomiMala 10 дней назад +3

    දුශේනි කියන්නේ ම⁣ගේ ආසම නිලි රැජිනනේ.දෙන්නටම ආදරෙයි❤❤

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 3 месяца назад +15

    එක්කු සුපන් අයියෙකුයි නංගියෙකුයි වගේ...හරිම ලස්සනයි ...❤

  • @queensanku5615
    @queensanku5615 3 месяца назад +106

    දුශේනී කොහෙද මං එතන ❤ මාරම ආසයි අනේ එයාට.එයා ආපු කාලෙ ඉදන්ම.අනේ මැරෙන්න කලින් ලගට ගිහින් කතා කරන්න තිබ්බ නම් ❤

  • @KavindiGayathma-md07
    @KavindiGayathma-md07 9 дней назад

    අනේ හරිම ශෝක් දෙන්නම... ඉවර වෙනකන්ම හිනා වෙවී බැලුවා දෙන්නගෙ වැඩ වලට... සුබ පතනවා දෙන්නටම ජීවිතේ සාර්ථක වෙන්න කියලා❤🥰

  • @lalanicooray-fc9fw
    @lalanicooray-fc9fw 3 месяца назад +22

    මගේ පුතේ හරිම ආදරේ ඔය දෙන්නට මම කමට නම් ඔක්කොම කියෙව්වේ නැහැ දුසේන පුතේ හරිම රසට ඇති ඔයාගේ කෑම මීට පස්සේ පුතේ ඔය නන්ස්ටික් වලං වල උයනකොට ඔය ස්පූන් පාවිච්චි කරන්න එපා ඇයි දන්නවද පුතේ එතකොට ඔය භාජනය ඩැමේජ් වෙන්න බලනවා ඒ නිසා වුඩන් ස්පූන් පාවිච්චි කරන්න හැමදාමත් දෙන්නත් එක්ක ආදරෙන් ඉන්න ඕනේසංසාර සංචාරයේ ආදරෙයි හැමදාම සචින් පුතේ

  • @narmadasachi1669
    @narmadasachi1669 3 месяца назад +47

    ඔය දෙන්න හරිම සරලව. සාමාන්‍ය කතා බහ සාමාන්‍ය හැසිරීම බොරු පොශ් කෑලි දම දම රගන්නෙ නැති නිසා video එක ඉවරවෙනකම් බැලුව සතුටුයි ඔය දෙන්න ශලිනි වගේ අඩි 10 ක් උඩින් යන්නෙ නැති එකට තෙරුවන් සරනයි සතුටින් ඉන්න හැමදාම❤❤❤❤❤

  • @subhaathapattu4300
    @subhaathapattu4300 Месяц назад +3

    දුශ් අපේ නැන්දම්මා වගේ හැමදේම උයන ගමන් කනවා.😄😄😄 good job.උත්සාහය සාර්ථකයි .ප්‍රතිඵලයත් සාර්ථකයි .❤❤❤

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 3 месяца назад +10

    දුශී මගේ පන ...මම ඔයාට ගොඩක්ම ආදරෙයි මගේ දුව ඒක කියලා නිම කරන්න බැහැ මට කවදහරි දවසක ඔයාව ඇත්තටම දකින්න ඕනමයි
    ඔයාලා දෙන්නට සුබ ම සුභ අනාගතයක් වේවා..මුලු ජීවිත කාලය පුරාම සතුටින්ම ඉන්න පුතේ ❤❤

  • @ireshaDissanayaka-z4z
    @ireshaDissanayaka-z4z 3 месяца назад +15

    ඔය දෙන්නා හරිම maching couple එකක්...marry කලාද ඔය දෙන්නා..🥰

    • @SCD-y6l
      @SCD-y6l 3 месяца назад

      Living together

  • @chandranimanel2099
    @chandranimanel2099 23 дня назад +1

    අනිත් couples වලට වඩා ලස්සන සරලම couple එකක් .... හැමදාම ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබේවා .... ❤❤❤

  • @sasha_shehani
    @sasha_shehani 3 месяца назад +11

    දෙන්න එකතු වෙලා දිගටම කරන්න❤ ඒ විදිහ ලස්සනයි💕

  • @nirmalapinto7370
    @nirmalapinto7370 3 месяца назад +49

    දෙන්න එකට දකිද්දි හරි සතුටුයි

  • @pahandipriyadarshani7549
    @pahandipriyadarshani7549 3 месяца назад +4

    අපි මේක පෙරල ගත්තා කීවම මම බැලුවා කෝ පෙරලුන විදිය කියල... 😄.. ඔය දෙන්න මරු අනේ... ආදරෙයි... මටයි මම ආදරේ කරන කෙනාටයිත් ඔය දෙන්න වගේ ඉන්න තිබ්බා නම්....❤️❤️❤️

  • @NisansalaSandamali-f2b
    @NisansalaSandamali-f2b 3 месяца назад +32

    දුෂේනි හරිම අහින්සකයි වගේ.බන්ටිට වඩා.ආසම දෙන්නෙක් ඔයාලා.සචින් වගීෂ චරිතේ හරිම ලස්සනට කරනවා ඔයා මල්ලි.සුබ පතනවා දෙන්නටම.

  • @user-Sanuli
    @user-Sanuli 3 месяца назад +4

    මන් අද තමා ඔය දෙන්නා එකට ඉන්න වීඩියෝ එකක් බැලුවේ ඇත්තටම දෙන්නව දකිද්දී ගොඩක් ආස හිතුනා දැන් හැමදාම ඔය දෙන්නගේ වීඩියෝ බලනවා බොරු පොෂ් එක නැතුව මෙහෙම ඉන්න අයට නම් ගොඩක් කැමති දෙන්නා ගොඩක් ලස්සනයි දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න ❤😊

  • @NadeePriyadarshani-x4i
    @NadeePriyadarshani-x4i Месяц назад +5

    මම හරිම ආසයි ඔයාල දෙන්නට හරිම සරල දෙන්නෙක් බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 3 месяца назад +9

    මට මතකයි අයියේ ඔයා හිරු අවුරුදු කුමාරයාට ආව නේද, ඒ අන්තිමට හිටපු කට්ටියගෙන් ඔයා තමයි අමුතු ලස්සන, එක පාරට හිත යන මාර ලුක් එකක් තිබුනේ, oya 4d kohed unee mn 1 wenkn bln idiyeee🥺🥺🥺🥺🥺🥺🥺, e unata oy dn dinliwrayiiii❤️😍😍

  • @lithumperera8056
    @lithumperera8056 3 месяца назад +14

    ගැලපෙනම කෙනා හම්බ උනේ සචින්ට දැන් තමයි❤❤❤❤❤

  • @SubaGajanayake
    @SubaGajanayake Месяц назад +2

    අනේ මම ඔයාල දෙන්නටම ආසයි ගොඩාක් ආදරෙයි එයා ඩුබායි ආපු වෙලේ මම ගත්ත ෆොටෝ එකක් මං ලග තියනවා ගොඩාක් නිහතමානි කෙනෙක් ( දුශේනි ) පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන ඔයාල දෙන්න ආදරෙයි බුදුසරණයි ❤

  • @tharakaprasath596
    @tharakaprasath596 3 месяца назад +9

    මම ආසම දේන්නේක් තාමා සචින් අය්යත් දුෂේනි අක්කාත් දේන්නාටම ආදරෙයි ❤❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.... හැමදාම ඔහොම ආදරෙන් ඉන්න ඔයාලා දේන්නා ❤💐💕

  • @nishiweerasinghe1833
    @nishiweerasinghe1833 3 месяца назад +6

    හරිම සතුටුයි සචින්,දුෂේනි ඔය දෙන්නා ,ඔය විදිහට දිගට ම හොඳින් ,සතුටින් ඉන්න.❤
    පුංචි දේවල් හදල උයන්න පුරුදු වෙන්න.ඒක හරිම වටිනවා .

  • @MaYuri-s6k
    @MaYuri-s6k 23 дня назад

    මන් ආසම නලුවයි,නිලියයි...අනේ හැමදාම සතුටින් ඉන්න...ඔයාලා ඉන්න හැම කතාවක්ම බලනවා...❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 месяца назад +16

    මේක හදද්දි පෙරන්න එපා වතුර පොඩ්ඩක් තියල ඒකට සෝස් එක දාන්න, සෝස් එකෙන් භාගයක් වගේ දාගන්න වතුර ගතිය එක්ක, මාරම රහයි ❤❤❤❤

    • @somasoma5293
      @somasoma5293 16 дней назад

      Hi 👋😃👋හරිම රසයි නේ 🔥🌶🌶🌶🌶🍳🍽ආදරෙයි හැමදාමත් ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ජේසු පිහිටයි බුදුසරණයි 🙏👋😃

  • @nilangapiumini6714
    @nilangapiumini6714 3 месяца назад +14

    ආසම දෙන්නෙක්.😍 අනේ අක්කි එක්ක තව විඩියෝ ඕනී.🥰💜

  • @ShiromiPerera-r2s
    @ShiromiPerera-r2s Месяц назад +2

    අනේ ඔය දෙන්නා ශෝක් අනේ .ආදරෙයි අපි හැමදාම ත් .බුදු සරනයි

  • @IyuniMelani
    @IyuniMelani 3 месяца назад +35

    දුශේනි ආසම චරිතයක් 🥺අහිංසක හිනාව🖤

    • @ronikafrenando3612
      @ronikafrenando3612 3 месяца назад

      pada.shooa.na.harima.adrea.hithenwa
      ❤.matanam.ara.salaniwa.peannaba.hethuwakuthna..aasathnaa😅

  • @J......M
    @J......M 3 месяца назад +173

    මාරම සතුටුයි මෙහෙම දකිද්දි ආසම දෙන්නෙක්❤️

  • @SasiniSithara-j9i
    @SasiniSithara-j9i 6 дней назад

    හරිම ලස්සනයි දෙන්නම ආදරෙයි ගොඩාක් දෙන්නටම ❤❤

  • @indraniperera_1
    @indraniperera_1 3 месяца назад +35

    ශෝක් aneeyy.. 😘 මාරම සතුටුයි ඔයාලා දෙන්නව දකිද්දි දිගටම මේවෙගෙ videos,vlog ගෙන්නකො 🥺❤️

  • @AshiAke
    @AshiAke 3 месяца назад +114

    බොරු පොෂ් නෑ.බබා,මැනික ,පැටියෝ අරකඳ මේකද නෑ ,හරි නැචුරල්.හැමදාම ඔය විදිය තියා ගන්න.ආදරෙයි දෙන්නටම.උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤❤❤❤

    • @nirvan_1
      @nirvan_1 3 месяца назад +11

      බබා මැනික කියන්නෙ පොශ් අය විතරද 😂😒😒💔💔🤣🤣

    • @TeshnSasmitha
      @TeshnSasmitha 3 месяца назад +14

      එක එකා ආදරෙ කරම විදොය වෙනස් බං හැමදෙම ජජ් කරන්න යන්න එපා😶

    • @dasu9068
      @dasu9068 3 месяца назад +2

      අම්මො ඒ උම්මා එකෙ දිග😅😂

    • @AshiAke
      @AshiAke 3 месяца назад +1

      @@dasu9068 ඒක තමා නේද.

    • @SanuliNanayakkara
      @SanuliNanayakkara 3 месяца назад

      Eka aththa wadi wikara na
      Harima lassana couple ekak

  • @Kaveesha-yh3tc
    @Kaveesha-yh3tc 2 месяца назад +1

    Dusheni akka lassany..e wagema sachin aiyath handsome...oyala denna lassana fv couple ekk..adrei denntm..good luck..♥😍

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 3 месяца назад +22

    මම මාර ආසම දෙන්නක් බොරු පොශ් නෑ හරිම ලස්සනයි දෙන්නම කෑම හද න ඒවා ගේන්න චැලේන්ජ්ස් ගේන්න ආසාවෙන් බලනවා අපි ආදරෙයි දෙන්නටම❤❤❤❤❤❤❤

  • @ramyas19
    @ramyas19 3 месяца назад +32

    දුශේනි හරි හුරතල් පාටවගේම කතාවත් හරි ශෝක්. සචින් ඔබට නියම කෙනා හමු උනා.හොදම කෙනා.ඇහැලියගොඩ ලොක්කිහාමි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාගෙ වටින ජීවිතේ එක්ක සමහරු සෙල්ලම් කලානෙ.දුශේනිට තමයි හරිම දේ තේරුනේ.හරියට සහෝදරයො 2ක් වගෙ.ගැලපෙනව නියමෙට.හැමදාම ඔය සමගිය සතුට රැකගන්න.එච්චරයි.❤❤❤❤❤❤

  • @manojlahiru6070
    @manojlahiru6070 24 дня назад

    Ane oyala harima lassanai paradise tele drama eke roshel ekka lassanata act karanawa marama lassanai ❤❤❤❤❤❤

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 3 месяца назад +3

    හරි අහිංසක දෙන්නෙක් මම ගොඩක් කැමති දෙන්නටම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @GunaratneWasanthi
    @GunaratneWasanthi 3 месяца назад +7

    මන් ආසම දෙන්නෙක්
    අහිංසක ලස්සන couple එකක් ❤️❤️

  • @NethmiMalshani-y4p
    @NethmiMalshani-y4p Месяц назад

    වතුර ඔක්කොම පෙරන්නේ නැතුව ගන්න චුට්ටක් ඉතුරුකරලා එතකොට තවත් රසයි.ආයේ හදද්දින් එහෙම හදන්න හරිම ලස්සනයි දෙන්නම❤

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo 3 месяца назад +10

    ඔය සෝස් පැකට් එක මාරම සැරයි.මම නම් 4 සැරයකට use karanne.බැදපු තුනපහ ටිකක් හීනියට කපාගත් ලූනු කොළ හෝ කොත්ත මල්ලි කොළ,චීස්,බැදගත් බිත්තරයක්.චුට්ටක් විතර තව තෙත ගතිය ඕනි.ඒ මගේ ක්‍රමය. තව තව ඔය දෙන්නගේ වීඩියෝස් දාන්න. අපිට බලන්න.ඔබ දෙන්නට සියලුම දෙවි පිහිටයි❤❤❤❤❤❤❤❤

  • @induradhini9992
    @induradhini9992 3 месяца назад +5

    ❤❤❤❤❤❤❤❤❤අනේ අදරෙයි ,,සතුටින් ඉන්න හැමදාම ,,,ජීවිතේ කියන්නේ ම සතුටින් ඉන්න එක🎉🎉🎉ආදරෙයි දෙන්නාටම🎉🎉🎉🎉🎉

  • @pramanathjayathilaka1158
    @pramanathjayathilaka1158 12 дней назад

    හරිම ආදරනීයයි ඔයාල දෙන්නා , හරිම ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤❤

  • @IshaniSanjeewani-rv1pd
    @IshaniSanjeewani-rv1pd 3 месяца назад +10

    කිසිම ලොකු කමක් නැති දෙන්නෙක් හරිම නිහතමානීයි.... බුදු සරණයි 🤍

  • @nipunethranjali9383
    @nipunethranjali9383 3 месяца назад +61

    අඩේ සචින් අයියනම් මරු
    දැං කාලේ තරුණ නලුවෝ හරි අදිමාන්නෙන් ඉන්නේ සචින් අයියනම් හරි නිහතමානියි

  • @nandapathmakanthi9855
    @nandapathmakanthi9855 26 дней назад

    Anee oya denna harima hudai.godak lassani. Hamadama sathutin inne godak adarai.❤❤❤❤❤

  • @sahasmiA
    @sahasmiA 3 месяца назад +83

    දුශී හරිම අහිංසක පාටයි..ශෝක් අප්පා එයා❤❤❤❤❤ අවු 19 ක කෙල්ලෙක් වගෙ

  • @shashikakuruppu8287
    @shashikakuruppu8287 3 месяца назад +151

    ආසම නලුවා. දුශේනි මන් ආසම චරිතයක් ඔයා

  • @AmanSuraj-m7d
    @AmanSuraj-m7d 5 дней назад +1

    Favourite actor. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 goad bless you.

  • @khantikhanti2884
    @khantikhanti2884 3 месяца назад +43

    මම ආසම දෙන්නෙක් දුසෙනි කවදා හරි මම හිතෙනවා මට හමුවෙයි කියලා එදාට කතාකරනවා එයා ගේ මහා ගෙවල් අපිට ළඟයි සමන් පුරා නේද😂😂😂

  • @DeshanV
    @DeshanV 3 месяца назад +6

    Sooooo cute....... ❤

  • @SachithMadu-ml3nd
    @SachithMadu-ml3nd 6 дней назад

    මම හරි අාදරෙයි දෙනටම හැමදාමත් සතුටෙන් ඉන්න පර්තනා කරනවා තෙරුවන්සරනයි දෙන්නටම

  • @pemawathiperera1220
    @pemawathiperera1220 3 месяца назад +4

    පුතා දුව හරිමලස්සනයි හරිම සතුටින් පලවෙනි පාරට විඩියෝ එක බලනවා❤❤ මම ඉතලි වල ඉන්න අමිම කෙනෙක් හදවතින්ම සුබ පතනව❤ ඔය දෙන්නටම ඒවගේම ඔයාල රඟපාන ටෙලි නාට්‍ය බලනවා❤❤ ඔචිචර සැරට කන්න එපා දරුවනේ පරිස්සමෙන් බුදුසරණයි 🙏🎁🌻🌻🌷🌷💐

  • @MeshaniKaweesha
    @MeshaniKaweesha 3 месяца назад +28

    My favourite actor and actress .... ❤

  • @chandaniemallika6754
    @chandaniemallika6754 3 месяца назад

    Oyala denna harima cute...❤❤❤
    Adarei akki & ayya....🥰♥️

  • @dilshandilshan4949
    @dilshandilshan4949 3 месяца назад +2

    Ane oyala denn shoi..mama asai oyala dennata.hamdama sathutin inna.adarei.❤

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 3 месяца назад +79

    Dushenita ගොඩාක් ආදරෙයි. එයාට දුකක් දුන්නොත් Sachin උබව මරනවා 😂😂❤❤❤❤❤

    • @megabooster1620
      @megabooster1620 3 месяца назад

      Dukak nodi kohomada yako adare karanne??? Gonaaa😂😂😂😂

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 3 месяца назад

    dennatama Harima kemathiy dennatama lassanai cute ❤❤❤❤❤godak aadaraniya charitha 2k jayama wewa ❤❤❤❤❤😍😍👍👍

  • @behappyvidios
    @behappyvidios 3 месяца назад +4

    ඔයාලා දෙන්නට ගොඩක් ආසයි❤ හැමදාම සතුටින් ඉන්න... විඩියෝ දාන්න ඔයාලා දෙන්නගේ ආසාවෙන් බලනවා ඒ තරම් කැමති copul එකක් . පාරාදීසේ බලනවා අපි ❤❤ සචින් දුශී 2න්නා ඉන්න drama හෝ film එකක් බල්න්නත් ආසයි..❤❤

  • @ruwismusicgallery9981
    @ruwismusicgallery9981 3 месяца назад +4

    Dusheni is my favorite ❤ you two are so matching awaiting to see you both achieving awards together ❤🎉

  • @sjsilva2954
    @sjsilva2954 19 дней назад

    අනේ මම හරිම ආස දෙන්නෙක් ඔයාල හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි.❤❤

  • @ChandraGunesekara
    @ChandraGunesekara 3 месяца назад +4

    Dushani very simple girl i like her god bless 🙏

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 3 месяца назад +13

    මම ආසම නලුවා සචින්.❤❤ඔය දෙන්නා හොදට මැච් වෙනවා😍දෙන්නාටම ගොඩාක් ආදරෙයි❤❤අලුත් වීඩියෝ එකක් එනකම් මග බලා ගෙන හිටියේ😍❤.ඔයාගේ youtube එකට නිතරම අැවිත් බලනවා අලුත් වීඩියෝ එකක් දාලාද කියලා.ඔය වගේ හිනා වෙලා හැමදාම සතුටින් ඉන්න.අපි ගොඩාක් ආදරෙයි ඔය දෙන්නාටම💝💝❤😘

  • @nishadyajayawardana7526
    @nishadyajayawardana7526 3 месяца назад +2

    ඕකටම එනව තව මිරිස් කෑලි එක්ක mix උන seeds packet ekak...ඒකත් දාලම බලන්න...2* එක සුපිරියටම දැනෙයි....කාලා ඉවර උනාම දුම් දාන්නෙ 😂😂😂❤️❤️
    ඔයාල දෙන්නටම මන් මාරම ආදරෙයි.....මගේ fav සචින් අයියා ...ඔයා...❤ දුශේනි අක්කිගෙ acting ආයි නෑ ඉතින් superb.. ❤❤❤ඔයාල දෙන්නම එකට ඉන්න film එකක් බලන්න මාරම ආසයි..❤❤❤❤

  • @slart3208
    @slart3208 3 месяца назад +23

    1:15 ❤ Sachin Ayya & Dusheni Akka ❤

  • @isurikaushalya2002
    @isurikaushalya2002 3 месяца назад +22

    ඔන්න ඔහොම දෙන්න එක්ක වීඩියෝ දාන්නකො අනේ ❤️🥰

  • @chulaniranawana2825
    @chulaniranawana2825 28 дней назад

    අනේ හරිම සතුටුයි... අදයි කෑම හදන විඩියෝවක් දැක්කේ...තෙරුවන් සරණයි

  • @Redmi10bandara
    @Redmi10bandara 3 месяца назад +26

    අනේ තව වොල්ග්ස් අරන් එන්න කො ❤cooking vlogs මරු ආදරෙයි දෙන්නටම 😍😍😍

  • @warshashavindi
    @warshashavindi 3 месяца назад +13

    සචින්, දුශේනි දෙන්නටම හරිම ආදරෙයි... ජය වේවා...

  • @JayaniYashodhara-i8s
    @JayaniYashodhara-i8s 3 месяца назад

    Sachin adare krnn gaththe mn jaanu kathawen.. eth den nm mage fv acter oya.. ane oya widiyatma inn hemadama sathutin dennama..❤❤❤

  • @SehashikaUmayangani
    @SehashikaUmayangani 3 месяца назад +5

    ❤මන් ආසම නලුවා..(ලොකූ..) & ආසම නිළිය.. බන්ටී

  • @dimuthufernando7585
    @dimuthufernando7585 3 месяца назад +6

    Boru sobana nathuva life aka enjoy karana couple akak thama oya danna❤❤hadavathinma adarai ❤❤

  • @KuwaitKuwait-c6g
    @KuwaitKuwait-c6g Месяц назад +2

    Ane මල්ලි man asama චරිතයක් oya .dusheni nangi oyath.mayawi asawen බලනවා .kiya දෙන්න adare tharam eth ආසාවෙන් බැලුවේ .suba අනාගතයක් මල්ලි nangi oya dennatama ආදරෙයි godak .bs oya දෙන්නටma.

  • @dilrukshl
    @dilrukshl 3 месяца назад +6

    ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @Yashiweerasekara
    @Yashiweerasekara 3 месяца назад +15

    හරිම නිහතමානී දෙන්නෙක් ❤ දෙන්නාම සතුටින් ඉන්න.. 😊❤

  • @SamadiNisansala-g2t
    @SamadiNisansala-g2t Месяц назад

    මේ දෙන්නා ගොඩක් ලස්සනයි පරිස්සමෙන් සතුටින් වැඩ කටයුතු කරන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤🫶🙏😊

  • @nirmalapinto7370
    @nirmalapinto7370 3 месяца назад +9

    දැක්ක ගමන් ආව බලන්න ❤❤❤❤