Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වගේ විඩියෝස් දිගටම බලන්න මගේ Tharindu Welhenage RUclips නාලිකාව Subscribe කරමු ❤️ youtube.com/@talkwiththarindu?si=YhuuDy9p3d4SrMPI
ඒ වචන ටික ,"අපි පොඩි තැනින් ආව මිනිස්සු "ඇත්තටම මුල මතක සැබෑ නලුවෙක් කවදාවත් වරදින් නෑ, සුපිරිම චරිතයක් ,ඉදිරියෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා සචින් අයියේ❤
දෙන්නගෙ ආදරේ විවාහයක් දක්වාම අරන් යන්න වාසනාව ලැබේවා .ඔය දෙන්නගෙ වෙඩින් එක බලන්න හරිම ආසයි
❤️
@@tharinduwelhenage 🙏😊
Aniwa eka wiyauttak kyla mth hitenwa.hodata denna galpenwa.dusheni asnipen wge.ikmanin suwapath wewa🥰❤️
අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕනේ
@@chamaripeiris8662 💖💖
දෙන්නගෙ ආදරේට කාගේවත් ඇස් වහක් වදින්නෙපා. බුදු සරණයි ❤❤
ආදරෙ විවාහයක් දක්වාමඅරන් යන්න වාසනව ලැබෙිවා ඔබදෙදෙනාට
Aniwarenma
අහින්සක දෙන්නෙක් හොදට ගැලපෙනවා සුබ පැතුම්
දුෂෙනි හොද චරිතයක් කියලා හිතනවා හොදින් ඉන්න ❤️🙏
මේ අම්මා කියන දේම තමයි මගේ මටත් හිතෙන්නෙ මගේ පුතා ලෝකෙම දිදුලයි කියල හිතෙනවා. අම්මලා එහෙමයි ❤️❤️❤❤️ මේ තුන් දෙනාටම ආදරෙයි .ජයම පතනවා ඔයාලට හැමදාමත් හදවතින් ම .තෙරුවන් සරණයි ❤️❤️❤️
සචින්❤️දුෂේනි කියන්නේ මම ආසම කපල් ඒක ඒවගේම හරිම නිහතමානී ආදරණිය කපල් ඒක ඔයාලා දෙන්නටම වගේම තරිඳු අයියාටත් සුබ පතනවා ❤️🎊💗
අම්මෙක්ට පුතෙක් කියන්නේ මුළු ලෝකෙම. සචින් හොඳ දරුවෙක්. සචින් දුෂේනි හොඳට ගැලපෙනවා. ඉවසීමෙන් වැඩ කලොත් ආදරය ජීවිතාන්තය දක්වා රැකගන්න පුලුවන් වෙයි. සුබ පතනවා දෙන්නටම.
සචින් දුශේනි ආදරණිය ගැලපිිම මෙි මුලු විශ්වයේ පවතින සියලුම ධර්මතා බලයේ අනුහසින් යහපතම ලගාවෙිවා බුදුසරණයි
හරිම සරල සුන්දර දෙන්නෙක්... එයාලගෙ ආදරේ අපි එයාලට කරන ආදරේට බාදාවක් නම් නෙවේ... තවත් ආදරේ වැඩි වුනා දෙන්නා ගැන දැන ගත්තම
සචින් අද හරිම smart.Dusheni කොහොමත් ලස්සන හැදිච්ච දරුවෙක්.සචින් දුක් උන කාලයක් තියෙන්න ඇති. බන්ටි ත් එහෙමයි කියලා අපි දන්නේ media වලින් තමයි.නමුත් ඔය දෙන්නම අද ඒ අමාරු කාලේ පහු කරලා ලස්සන වාසනාවන්ත ගමනක් යන්න දෙවියන් වහන්සේ පාර හදලා.නුසුදුසු දේ වෙන්න දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නෑ. අහිංසකයෝ දෙන්නෙක් නිසා.Features දෙන්නගෙම එක වගේ.Qualities සුත් ඒවගේ වෙන්න ඇති.ඔය දෙන්නටම මම ගොඩක් ආදරෙයි decent නිසා.Generally මම මෙහෙම comments දාන්නේ නෑ.ආදරේ නිසා ආදරෙන් පැරදුනා කියලා හිතපු නිසා ආදරෙන් ලිවුවේ.වාසනාවන්ත දිගු ගමනක් කලා ලෝකේ මෙන්ම සැබෑ ජීවිතෙත් යන්න ලැබේවා ඔයාලා දෙන්නටම..God bless you both..
සචින් දු ෙශ්නි අපි හරි අාස ෙද ෙනක් ❤❤❤❤❤
අමමා පවි අ ෙන් හරිම අහිංසකයි සචින්ට ති ෙයන් ෙන්අමිමා ෙග් ගතිගුන❤❤❤❤❤
අම්මාට ගරුකරන පුතා ඒයාගේ නොනටත් ගරුකනවා දුසේනි අරි වසනා වන්ත්තයි සච්ත් හොද දරුවේක් නිහතමානි අපි හැමදාමත් අදරේයි මම සුබ පතනවා ඔයාලා දේන්නාට ඇස්වහක් වදින්න ඒපා හැදාම සතුටින් ඉන්න ❤❤❤❤🙏
බොහොම සංවර දෙන්නෙක්....ආදරෙ උනත් හරි ලස්සනයි සරල වුණහම....ජීවිතේ ඉස්සරහට වැඩි වැඩියෙන් හරියන්න ප්‍රාර්ථනා කරනවා සුභ 🙂🧠🤏
කෙනෙක්ගේ පළවෙනි ආදරේ වෙනවාට වඩා..කෙනෙක්ගේ අන්තිම ආදරේ වෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා ❤️❤️❤️
ඔයා හරිම නිහතමානී කෙනෙක් පුතා ඔයාට ගොඩක් ආදරෙයි
ඉක්මනින්ම කසාදය කර ගෙන දරැවන් හදලා සතුටින්ම ඉන්න
so very humble and Sachin and Dusheni is a good example to the others!
අනේ පුතා අම්මාගේ සතුටත් ඔයා තමයි. දුෂේනි දුවත් ඔයාට ආදරෙයි. ඔයාගේ හිතන පතන සෑම දෙයක්ම එකාකාරීව ඉෂ්ඨ වේවා!!දෙන්නාටම තෙරුවන් සරණයි!!ආදරෙයි 💝💝
සචින් දුශේනි හරිම අවංක ආදරණිය යුවලක් ඔයාලට කවමදාවත් වරදින්නේ නැ. සිත ශක්තිමත්ව ඔයාල දෙදෙනාගේ බලාපොරොත්තු සඵල වේවා ❤❤❤❤
සචින්, දුශේනි..👍👍❤️❤️
සචින් +දුශේනි ❤❤❤
අම්මා කෙනෙකුට තියෙන එකම සතුට දරුවෙකු ගෙ සතුට දියුණුව තමයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
love you Dusheni girl and Sachin...God Bless You Both
දුශේනි හරිම සරල චාම් ලසන්ත ළමයෙක් ❤❤❤❤
ඇත්තටම මේ ධර්මතාවය හරිම සුන්දරයි නේද කාටවත් කරදරයක් නැති ගතිගුණ තියෙන මිනිස්සු මේ දෙන්නගේ ආදරය ලස්සනයි අම්මෝ ශලනී සචින්තව අත්හැරීම ගොඩක් හොදයි දුශේනිට ඒ ආදරේ ලැබුන ඒක ගොඩක් වටිනවා දුෂී අහිංසක ගැහැණු ළමයෙක් ඇයට සචින්තව ලැබීම සතුටක් තෙරුවන් සරණයි ඔබලා දෙදෙනාටම ඔබලාගේ ජීවිතය වාසනාවන්ත වේවා
දෙන්නටම ගොඩාක් අාදරෙයි බුදු සරණයි
සචින් හරි නිහතමානී අවංක චරියක් ❤❤❤❤ KDAT ඉඳන් මේ වෙනකම් රඟපෑව සියලුම චරිත වලට සාධාරණයක් කරපු දක්ෂ නලුවෙක් තමයි සචින් කියන්නේ..අපි ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sachin super ❤️❤️❤️❤️ dennatama suba paathanawa ❤️❤️❤️
ඇත්ත ප්‍රේක්ෂකයො වෙච්ච අපිට කොහෙත්ම ප්‍රශ්නයක් නෑ,අදාළ නෑ එයාලට පෙම්වතියක් පෙම්වතෙක් ඉන්න එක.අපි එක එක නලුනිළියන්ට ආදරෙයි කැමතියි.කරන චරිත වලට ආසයි ආදරෙයි.ඒ ඇරෙන්න ඒ කැමැත්ත ආසාව එයාලට love කරන්න කෙනෙක් හිටියා වෙනස් වෙනවා කියලා මන්නන් හිතන්නෙ නෑ.අපි මේ ප්‍රේක්ෂකයො හැටියට එයාලට ආදරේ කරන්නෙ ආසා කරන්නෙ එයාලා බදින්න නෙමෙයි.
ඇත්ත ඔයාගෙ කතාව. එක මිනිහෙක් නෙමෙයි මිනිස්සු 10 ක් ගත්තත් අපිට වැඩක් නෑ. අපි ආදරේ කරන්නේ එයාලගෙ හැකියාව සහ දක්ෂතාවය ට වෙන්න ඕනේ. පුද්ගලික jeewithe අපිට අදාල ම නෑ නේද.❤
මමත් පුද්ගලික ව හරි ආස කරන චරිත දෙකක් ඒ දෙන්නා හරිම ආදරණීයයි ඒ වචන වලට වඩා එයාලාගේ හිතේ , ඇස් වල තියෙන ආදරේ පේනවා හැමදාම සතුටින් ඉන්න විවාහය දක්වාම දුර යන්න සුබ පතනවා දෙන්නාටම ❤
අනේ අම්මගේ සතුට දැකලා මගේ ඇස් වලට කදුළු අවා ❤❤❤
දුෂේනි , සචින් හැමදාම ආදරෙයි.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
දෙන්නගෙ ආදරේට ඇස් වහක් වදින්න එපා
❤❤❤
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
Duppathkama kawadaho rajakaranawa....ay sathayi adarai dannatama...hamdamath ❤❤❤❤❤❤❤❤❤❤
❤❤
ඔයාලා දෙන්නගෙ ලස්සන chemistry එකක් තියනවා... හැමදාම සතුටින් ඉන්න. මොන බාධක ආවත් දෙන්නට දෙන්නගෙ ආදරය, විශ්වාසය එක්ක ඒ දේවල් වලට මූණ දෙන්න... ඔයාලා දෙන්නටම හදවතින්ම සුභ පතනවා❤️❤️❤️❤️
Adarai dannatama hamadama sathutin ennaabewa
ජේසු පිහිටයි පුතේ ඔයාලා දෙන්නාට ම ❤❤❤❤❤❤❤❤ආදරෙයි ❤️❤️❤️
Dusheni parinathai. Onima de saralawa pahadiliwa katha karanawa. Sachin kiyawanawa wadi. Ranganayath ewage thamai
ඒ දෙන්නම සතුටින් හිටියට මොකද්දෝ ලොකූ දුකක් හිතෙ තියාගෙන ජීවත් වෙනව වගෙ හරිම ආදරණීය කපල් එකක් ආදරෙයි දුශේනි සචින්❤❤❤❤
Puthe duwe oya dennata hamadama sathutin inna labewa hariyatama galapena dennek. Budu saranai.
බන්ටි නිර්වන් දෙන්නටම අාදරේයියියි
Hemadama sathuthin enna oyala denna kagewath wedak ne dusheni sachin jp bs ❤❤❤
සචින් ❤ දුශේනී
නියමයි දුෂේනි සචින් ❤❤❤❤
මම හරිම අචඑ කරන දෙන්න ක ජය වෙිවා අදරයි දෙන්නටම
සචින් අයිය @ දුශේනි අක්ක කියන්නෙ මන් ගොඩක් ආස දෙන්නෙක් ඒ දෙන්න එකතු වුනොත් හොදයි ❤️😍 සච්න් අයියගෙ අම්ම ශෝක් ❤️😍
හරියටම හරි සචින් ශාරුකාන්ට ආදරය කරෙත් එයාගේ නිර්මාණවලටයි බැඳලද කියලා දාලා නෑ ඒ වගේ ඔය දෙන්නටත් අපි ගොඩක් ආදරෙයි ❤දුෂේණි ආදරෙයි ❤
Ane hari yanna one Hita Hoda dennek Adarei Godak ♥️♥️♥️♥️👍👍
හොදට ගැලපෙන දෙන්නෙක් සචින් හරි ආදරණීය කෙනෙක් දුශේනි, ආදරය කරන්න.. ඔය දෙපලට සුබම සුබ පැතුම්.... ❤️❤️❤️❤️❤️
❤❤❤ ආසම චරිත දෙකක් .බුදුසරණයි
අම්මා කියන්නේ අම්මා. ඒකට වෙනත් උදාහරණයක් නෑ.❤️❤️❤️
සචින් ♥️ දුශේනි
ඹබ දෙපලට සුභ පතනවා මම හරිම සතුටින් නාට්ටි නරබනවා මම ආදරේම කරන දෙපලක් ඹබ දෙපලට ජයවේවා අම්මාට මේවන් පුතේක් මේලවට මිහිකලාට ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා තිස්තුන්කෝටියක් දෙව්යන් රැකදෙවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹😘😘
අනෙ මෙ ආදරේ හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනව සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️❤️❤️❤️😘
බුදු සරණයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා
Oyata meyawa thama ගැලපෙන්නේ meya ලස්සනයි shalanita wada
A dennata aniwaren Hoda gamanak yanna hakiyawa labenna one❤
Oyalata api godak adarei. Eka ta lokuma hethuwa oyalage Honda gathiguna❤
ඔයාලගෙ ආදරෙ එලියට දැම්ම කියලා පාඩුවක් වෙන්නෙ නෑ ඔය දෙන්නම ගොඩාක් වාසනාවන්තය් ඔය දෙන්නට වෙන වෙනම ආදරේ කරපු අය ඔය දෙන්නටම ආදරේ කරනවා ඔය දෙන්නාටම ලස්සන අන්නගතයක් තියෙනවා හදවතින්ම සුබ පතනවා❤❤❤❤❤
Dusheni very short and sweet answers
Budu.saranai.dannamParissamana..oya.danna.akatu.wanakama.balagana.innawa.jaya.sri
Wasana wewa💖pinwantha daruwo labila hamadama satuti in labewa💚 Sachin n Dusheni ❤❤❤❤
Welcome to our cinama ,u can be real super star our country. Love u both❤❤
මම ආසම කලාකරුවන් දෙදෙනෙක්..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට..❤🤷♀️🇦🇪
ඔයදෙන්නාටම..ජයෙන්..ජයම.වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හැමදාමත් ආදරෙන් ඉන්න ලැබේවා බුදු සරණයි
අනේ නංගි මල්ලි ඔයාලා දෙන්නම බඳින්න බුදු සරණයි දේ පිහිටයි ජේසු පිහිටයි
හැමදාම ආදරෙන් ඉන්න වාසනාව ලැබේවා
ඇත්තටම දුශේනිට ඕන නන් හොදම ජොබ් එකක් කරන රට ඉන්න කෙනෙක් හරි හොද සල්ලි කාරයෙක් බදින්න පුලුවන් .මොකද එයා චාටර් නැ .නමුත් සචින් වගෙ පොඩි තැනකින් ආව ආදුනික කෙනෙක් එක්ක ගමනක් යන්න පටන් අරන් තියෙනව.දෙන්න ආස්‍රය කරල මැච් වෙනව නන් විවාහය දක්වාම යන්න කියල විශ් කරනව නමුත් දැන්ම නෙවෙයි තව වයස තියෙනව සචින් ට තාම 30 k වත් නැනෙ
Dusheni sachin 🩷🩷love from uk guys 👌❤️🙏
මේ දෙන්නම හොදටම ගැලපෙන්නෙ සිනමාවට❤❤පෙනුම talent එක සිනමාවට 100% superb දෙන්නම එකට ගත්තත් superb matching couple එකක් වෙන වෙනම ගත්තත් මරු❤❤❤❤
Dusheni marama lassani
A nisamai adare sachin duheni❤❤
Dushi Sachin❤❤
Dusheni akki cute❤
Both are really matching each other, all the very best for both of your future ❤
❤❤❤ dennatama suba pathanawa adare jayaganna kiyala
Oyala dennatama godak adarei. ❤❤❤❤
හැමදාටම හොදින් ඉන්න බුදු සරණයි
Dushi akki sachi aayya😍❤️ ..adrei denntm subama wenn omi හැමදාමත් 😊
දුශේනි දුව හරිම නිහතමානී කෙනෙක් හැමදාම හොදින් ඉන්න බුදු සරණයි
Denama sathutin ina .budu sarani ❤️
0:13 😂😅😊❤ ඒක උඹගෙන් තමයි අහන්න ඕනේ..... ඇයි එහෙම කරේ...❤😊😅😂
Good luck oba depalata niwedanawa karana mallitath good luck
Mama asama karana charita 2k.dusheni. Sachin
Gdk kemathi dennek sachin dusheni harima dakshai suba pathanawa oyala dennata
Congratulations both of you❤🎉
නියමයි දුසි saching 🎉🎉🎉🎉🎉❤❤❤❤😂
good luck.ආදරෙයි .aniwaren.sachin.
Duseni mama asama charithayak❤❤
දුශේනී හරි ආසයිනෙ චූටි බබාලට.ඉක්මනටම මැරිකරල ලස්සන පැටව් ගේන්ඩෝ.හරි ආදරෙයි අනේ මං දුශේනි ට.❤
Sachin ❤❤❤
ඔයාල දෙන්නගෙ ආදරේට කිසිම කෙනෙකුගෙ ඇස් වහක් කටවහක් වදින්න එපා ❤️❤️❤️❤️
අම්මාට ආදරෙයි nam waradinna ema kena බඳින කෙනාට aderei
Damadamama pyawaga adarayanma inna 😍😍😍❤️❤️❤️❤️
Nirahankara oyalata adarei
Sachin dusheni godak adari ❤️❤️❤️❤️❤️
ඔය ආදරේ හැමදාම ඔය ව්දියට ම තියෙන්න ඕන .තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි! දෙන්නම අහිංසකයි❤️
සුවපත් වේවා!
මේ වගේ විඩියෝස් දිගටම බලන්න මගේ Tharindu Welhenage RUclips නාලිකාව Subscribe කරමු ❤️ youtube.com/@talkwiththarindu?si=YhuuDy9p3d4SrMPI
ඒ වචන ටික ,"අපි පොඩි තැනින් ආව මිනිස්සු "ඇත්තටම මුල මතක සැබෑ නලුවෙක් කවදාවත් වරදින් නෑ, සුපිරිම චරිතයක් ,ඉදිරියෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා සචින් අයියේ❤
දෙන්නගෙ ආදරේ විවාහයක් දක්වාම අරන් යන්න වාසනාව ලැබේවා .ඔය දෙන්නගෙ වෙඩින් එක බලන්න හරිම ආසයි
❤️
@@tharinduwelhenage 🙏😊
Aniwa eka wiyauttak kyla mth hitenwa.hodata denna galpenwa.dusheni asnipen wge.ikmanin suwapath wewa🥰❤️
අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕනේ
@@chamaripeiris8662 💖💖
දෙන්නගෙ ආදරේට කාගේවත් ඇස් වහක් වදින්නෙපා. බුදු සරණයි ❤❤
ආදරෙ විවාහයක් දක්වාමඅරන් යන්න වාසනව ලැබෙිවා ඔබදෙදෙනාට
❤️
Aniwarenma
අහින්සක දෙන්නෙක් හොදට ගැලපෙනවා සුබ පැතුම්
දුෂෙනි හොද චරිතයක් කියලා හිතනවා හොදින් ඉන්න ❤️🙏
මේ අම්මා කියන දේම තමයි මගේ මටත් හිතෙන්නෙ මගේ පුතා ලෝකෙම දිදුලයි කියල හිතෙනවා. අම්මලා එහෙමයි ❤️❤️❤❤️ මේ තුන් දෙනාටම ආදරෙයි .ජයම පතනවා ඔයාලට හැමදාමත් හදවතින් ම .තෙරුවන් සරණයි ❤️❤️❤️
සචින්❤️දුෂේනි කියන්නේ මම ආසම කපල් ඒක ඒවගේම හරිම නිහතමානී ආදරණිය කපල් ඒක ඔයාලා දෙන්නටම වගේම තරිඳු අයියාටත් සුබ පතනවා ❤️🎊💗
අම්මෙක්ට පුතෙක් කියන්නේ මුළු ලෝකෙම. සචින් හොඳ දරුවෙක්. සචින් දුෂේනි හොඳට ගැලපෙනවා. ඉවසීමෙන් වැඩ කලොත් ආදරය ජීවිතාන්තය දක්වා රැකගන්න පුලුවන් වෙයි. සුබ පතනවා දෙන්නටම.
සචින් දුශේනි ආදරණිය ගැලපිිම මෙි මුලු විශ්වයේ පවතින සියලුම ධර්මතා බලයේ අනුහසින් යහපතම ලගාවෙිවා බුදුසරණයි
හරිම සරල සුන්දර දෙන්නෙක්... එයාලගෙ ආදරේ අපි එයාලට කරන ආදරේට බාදාවක් නම් නෙවේ... තවත් ආදරේ වැඩි වුනා දෙන්නා ගැන දැන ගත්තම
❤️
සචින් අද හරිම smart.
Dusheni කොහොමත් ලස්සන හැදිච්ච දරුවෙක්.
සචින් දුක් උන කාලයක් තියෙන්න ඇති. බන්ටි ත් එහෙමයි කියලා අපි දන්නේ media වලින් තමයි.
නමුත් ඔය දෙන්නම අද ඒ අමාරු කාලේ පහු කරලා ලස්සන වාසනාවන්ත ගමනක් යන්න දෙවියන් වහන්සේ පාර හදලා.
නුසුදුසු දේ වෙන්න දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නෑ. අහිංසකයෝ දෙන්නෙක් නිසා.
Features දෙන්නගෙම එක වගේ.
Qualities සුත් ඒවගේ වෙන්න ඇති.
ඔය දෙන්නටම මම ගොඩක් ආදරෙයි decent නිසා.
Generally මම මෙහෙම comments දාන්නේ නෑ.
ආදරේ නිසා ආදරෙන් පැරදුනා කියලා හිතපු නිසා ආදරෙන් ලිවුවේ.
වාසනාවන්ත දිගු ගමනක් කලා ලෝකේ මෙන්ම සැබෑ ජීවිතෙත් යන්න ලැබේවා ඔයාලා දෙන්නටම..
God bless you both..
සචින් දු ෙශ්නි අපි හරි අාස ෙද ෙනක් ❤❤❤❤❤
❤️
අමමා පවි අ ෙන් හරිම අහිංසකයි සචින්ට ති ෙයන් ෙන්අමිමා ෙග් ගතිගුන❤❤❤❤❤
අම්මාට ගරුකරන පුතා ඒයාගේ නොනටත් ගරුකනවා දුසේනි අරි වසනා වන්ත්තයි සච්ත් හොද දරුවේක් නිහතමානි අපි හැමදාමත් අදරේයි මම සුබ පතනවා ඔයාලා දේන්නාට ඇස්වහක් වදින්න ඒපා හැදාම සතුටින් ඉන්න ❤❤❤❤🙏
❤️
බොහොම සංවර දෙන්නෙක්....ආදරෙ උනත් හරි ලස්සනයි සරල වුණහම....ජීවිතේ ඉස්සරහට වැඩි වැඩියෙන් හරියන්න ප්‍රාර්ථනා කරනවා සුභ 🙂🧠🤏
කෙනෙක්ගේ පළවෙනි ආදරේ වෙනවාට වඩා..
කෙනෙක්ගේ අන්තිම ආදරේ වෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා ❤️❤️❤️
ඔයා හරිම නිහතමානී කෙනෙක් පුතා ඔයාට ගොඩක් ආදරෙයි
ඉක්මනින්ම කසාදය කර ගෙන දරැවන් හදලා සතුටින්ම ඉන්න
so very humble and Sachin and Dusheni is a good example to the others!
අනේ පුතා අම්මාගේ සතුටත් ඔයා තමයි. දුෂේනි දුවත් ඔයාට ආදරෙයි. ඔයාගේ හිතන පතන සෑම දෙයක්ම එකාකාරීව ඉෂ්ඨ වේවා!!දෙන්නාටම තෙරුවන් සරණයි!!ආදරෙයි 💝💝
සචින් දුශේනි හරිම අවංක ආදරණිය යුවලක් ඔයාලට කවමදාවත් වරදින්නේ නැ. සිත ශක්තිමත්ව ඔයාල දෙදෙනාගේ බලාපොරොත්තු සඵල වේවා ❤❤❤❤
සචින්, දුශේනි..👍👍❤️❤️
සචින් +දුශේනි ❤❤❤
අම්මා කෙනෙකුට තියෙන එකම සතුට දරුවෙකු ගෙ සතුට දියුණුව තමයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
❤️
love you Dusheni girl and Sachin...God Bless You Both
දුශේනි හරිම සරල චාම් ලසන්ත ළමයෙක් ❤❤❤❤
❤️
ඇත්තටම මේ ධර්මතාවය හරිම සුන්දරයි නේද කාටවත් කරදරයක් නැති ගතිගුණ තියෙන මිනිස්සු මේ දෙන්නගේ ආදරය ලස්සනයි අම්මෝ ශලනී සචින්තව අත්හැරීම ගොඩක් හොදයි දුශේනිට ඒ ආදරේ ලැබුන ඒක ගොඩක් වටිනවා දුෂී අහිංසක ගැහැණු ළමයෙක් ඇයට සචින්තව ලැබීම සතුටක් තෙරුවන් සරණයි ඔබලා දෙදෙනාටම ඔබලාගේ ජීවිතය වාසනාවන්ත වේවා
දෙන්නටම ගොඩාක් අාදරෙයි බුදු සරණයි
සචින් හරි නිහතමානී අවංක චරියක් ❤❤❤❤ KDAT ඉඳන් මේ වෙනකම් රඟපෑව සියලුම චරිත වලට සාධාරණයක් කරපු දක්ෂ නලුවෙක් තමයි සචින් කියන්නේ..අපි ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sachin super ❤️❤️❤️❤️ dennatama suba paathanawa ❤️❤️❤️
ඇත්ත ප්‍රේක්ෂකයො වෙච්ච අපිට කොහෙත්ම ප්‍රශ්නයක් නෑ,අදාළ නෑ එයාලට පෙම්වතියක් පෙම්වතෙක් ඉන්න එක.
අපි එක එක නලුනිළියන්ට ආදරෙයි කැමතියි.කරන චරිත වලට ආසයි ආදරෙයි.
ඒ ඇරෙන්න ඒ කැමැත්ත ආසාව එයාලට love කරන්න කෙනෙක් හිටියා වෙනස් වෙනවා කියලා මන්නන් හිතන්නෙ නෑ.
අපි මේ ප්‍රේක්ෂකයො හැටියට එයාලට ආදරේ කරන්නෙ ආසා කරන්නෙ එයාලා බදින්න නෙමෙයි.
ඇත්ත ඔයාගෙ කතාව. එක මිනිහෙක් නෙමෙයි මිනිස්සු 10 ක් ගත්තත් අපිට වැඩක් නෑ. අපි ආදරේ කරන්නේ එයාලගෙ හැකියාව සහ දක්ෂතාවය ට වෙන්න ඕනේ. පුද්ගලික jeewithe අපිට අදාල ම නෑ නේද.❤
මමත් පුද්ගලික ව හරි ආස කරන චරිත දෙකක් ඒ දෙන්නා හරිම ආදරණීයයි ඒ වචන වලට වඩා එයාලාගේ හිතේ , ඇස් වල තියෙන ආදරේ පේනවා හැමදාම සතුටින් ඉන්න විවාහය දක්වාම දුර යන්න සුබ පතනවා දෙන්නාටම ❤
❤️
අනේ අම්මගේ සතුට දැකලා මගේ ඇස් වලට කදුළු අවා ❤❤❤
❤️
දුෂේනි , සචින් හැමදාම ආදරෙයි.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
දෙන්නගෙ ආදරේට ඇස් වහක් වදින්න එපා
❤❤❤
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
Duppathkama kawadaho rajakaranawa....ay sathayi adarai dannatama...hamdamath ❤❤❤❤❤❤❤❤❤❤
❤❤
ඔයාලා දෙන්නගෙ ලස්සන chemistry එකක් තියනවා... හැමදාම සතුටින් ඉන්න. මොන බාධක ආවත් දෙන්නට දෙන්නගෙ ආදරය, විශ්වාසය එක්ක ඒ දේවල් වලට මූණ දෙන්න... ඔයාලා දෙන්නටම හදවතින්ම සුභ පතනවා❤️❤️❤️❤️
Adarai dannatama hamadama sathutin ennaabewa
ජේසු පිහිටයි පුතේ ඔයාලා දෙන්නාට ම ❤❤❤❤❤❤❤❤ආදරෙයි ❤️❤️❤️
Dusheni parinathai. Onima de saralawa pahadiliwa katha karanawa. Sachin kiyawanawa wadi. Ranganayath ewage thamai
ඒ දෙන්නම සතුටින් හිටියට මොකද්දෝ ලොකූ දුකක් හිතෙ තියාගෙන ජීවත් වෙනව වගෙ හරිම ආදරණීය කපල් එකක් ආදරෙයි දුශේනි සචින්❤❤❤❤
Puthe duwe oya dennata hamadama sathutin inna labewa hariyatama galapena dennek. Budu saranai.
බන්ටි නිර්වන් දෙන්නටම අාදරේයියියි
Hemadama sathuthin enna oyala denna kagewath wedak ne dusheni sachin jp bs ❤❤❤
❤️
සචින් ❤ දුශේනී
නියමයි දුෂේනි සචින් ❤❤❤❤
මම හරිම අචඑ කරන දෙන්න ක ජය වෙිවා අදරයි දෙන්නටම
සචින් අයිය @ දුශේනි අක්ක කියන්නෙ මන් ගොඩක් ආස දෙන්නෙක් ඒ දෙන්න එකතු වුනොත් හොදයි ❤️😍 සච්න් අයියගෙ අම්ම ශෝක් ❤️😍
හරියටම හරි සචින් ශාරුකාන්ට ආදරය කරෙත් එයාගේ නිර්මාණවලටයි බැඳලද කියලා දාලා නෑ ඒ වගේ ඔය දෙන්නටත් අපි ගොඩක් ආදරෙයි ❤දුෂේණි ආදරෙයි ❤
Ane hari yanna one Hita Hoda dennek Adarei Godak ♥️♥️♥️♥️👍👍
හොදට ගැලපෙන දෙන්නෙක් සචින් හරි ආදරණීය කෙනෙක් දුශේනි, ආදරය කරන්න.. ඔය දෙපලට සුබම සුබ පැතුම්.... ❤️❤️❤️❤️❤️
❤❤❤ ආසම චරිත දෙකක් .බුදුසරණයි
අම්මා කියන්නේ අම්මා. ඒකට වෙනත් උදාහරණයක් නෑ.❤️❤️❤️
සචින් ♥️ දුශේනි
ඹබ දෙපලට සුභ පතනවා මම හරිම සතුටින් නාට්ටි නරබනවා මම ආදරේම කරන දෙපලක් ඹබ දෙපලට ජයවේවා අම්මාට මේවන් පුතේක් මේලවට මිහිකලාට ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා තිස්තුන්කෝටියක් දෙව්යන් රැකදෙවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹😘😘
අනෙ මෙ ආදරේ හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනව සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️❤️❤️❤️😘
❤️
බුදු සරණයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා
Oyata meyawa thama ගැලපෙන්නේ meya ලස්සනයි shalanita wada
A dennata aniwaren Hoda gamanak yanna hakiyawa labenna one❤
Oyalata api godak adarei. Eka ta lokuma hethuwa oyalage Honda gathiguna❤
ඔයාලගෙ ආදරෙ එලියට දැම්ම කියලා පාඩුවක් වෙන්නෙ නෑ ඔය දෙන්නම ගොඩාක් වාසනාවන්තය් ඔය දෙන්නට වෙන වෙනම ආදරේ කරපු අය ඔය දෙන්නටම ආදරේ කරනවා ඔය දෙන්නාටම ලස්සන අන්නගතයක් තියෙනවා හදවතින්ම සුබ පතනවා❤❤❤❤❤
Dusheni very short and sweet answers
Budu.saranai.dannam
Parissamana..oya.danna.akatu.wanakama.balagana.innawa.jaya.sri