Oya deepu daane gana hari sathutui akki...poddak a gana hoyala denna hithuna dawasaka...pin oyata ....rice 1 shoi...video 1 lassanai...anoma aunty wage hitha nimena kata hadak ..hari lassanai
Adath video eka lassanai.🌷🌷🌷oya 🍋 juice haduwa widiya Hari math danna widiyata...roti ekata curd wenuwata yoghurt ekathu karanna barida.? Good luck 🌷🌷🌷🌷🌷💌(shamali)
Oyalata godaak pin akke, 😣😣magd kiri ammath apeksha rohale prathikara gatte ,eya netiwela den awuruddak, e kalet kema bima e rohalen ki dahakata denawada kiyala amma kiyanwa😪😪
Hi, What is the name of the shop that you bought the rice bin?
Akki's videos Nan godak lassanai. Man godak aasawen balana channel ekak. Akki videos dhaanakan balan Innawa. Hama video ekakma maganohara baluwa. Kammali hithunoth akkige balapu videosma pas haya wathaawak balanawa. Stay blessed forever both
අනේ බොහොම ස්තූතියි නංගී පැටියෝ ❤️🙏
Oyage video harima lassanai akke ❤
Ikmaninma ara video eka dhaanna we are waiting
ඉක්මනට a resipy එක geanna . Vedio eka බැලුවා .thank u
අනිවාර්යයෙන් ම දාන්නම් ❤️
Harima lassani video eka e wge. Recipe ekath genna akki ikmnatama.adreii.🥰❤️
අනිවාර්යෙන්ම දාන්නම් නංගීයෝ ❤️
වීඩියෝ එක ලස්සන යි හැබැයි අමාරුවෙන් හිත හදන් බබාලට විතරක් ෆ්රෙෂ්මිල්ක් හදලා දෙනවා.ඔයා නැගිට්ට වෙලේ ඉඳන් තේ බොනවා දැක්කම මටත් මහත් වෙන එක පැත්තක දාලා කිරි බොන්නමයි හිතෙන්නෙ.හරි දුකයි අප්පා.
Akk video karana app eka mokakda akki
Harima lassanai vedio aka bohoma sthuti nangi budu saranai
Thank you so much akke ❤️
Ammeh vedio ekak danakna balan hitiye ada vedio ekath harima lassanai akki ara akki kiwwa maharagama kade koi hariyeda thibbe math maharagamane thawath lassana vedio ekaka aran ikmnatamaaenna adareiiii ❤️😍
අනේ බොහොම ස්තූතියි! පැට්ටෝ ❤️ නංගී එක පාරේ අයිනේ තිබ්බ කඩයක් ම කියන්න බැ පොඩි පොඩි දෙවල් තාම එ අංකල් විකුණුවේ
@@bhagiskitchen1375 aiooo ehenam ithin hoyanna amaruine kmk naha thanak hambunoth kiyannam
අක්කා අදින ඇදුම් ගොඩාක් ලස්සනයි .ලස්සන පාට වර්ග ගන්නේ.වීඩියෝ එකක් ගෙනාවට ස්තූතියි .අයියට මොකද දැන්.අඩුයිද.ඉක්මනට සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.බුදු සරණයි
මන් නිශූ
අනේ බොහොම ස්තුතිය! නංගී පොඩ්ඩක් ශෙප් එකෙ ඉන්නවා තාම ලොකු අඩුවක් නැ ඉතින් ❤️
සතුටින් පරිස්සමින් ඉන්න නංගා❤️❤️ ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️💐💐 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️❤️
nangi oya godak hondai .godak pin karanawa. mamath pin anumodan kara karagannawa
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️
Godak lassana vedio ekak akkiyo..a wagema godaaak pin oyalata a karapu wadeta. Godak sathutui 💕💕🌹🌹🌹🌹
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
Bhagi nangi ge video eka දැක්ක ගමන් නිදහසක් තමා හොයන්නෙ.. නිවාඩුව ඒක බලන්න . හරිම ලස්සනයි .හරිම පිලිවෙලයි.. ❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
ලස්සනයි අක්කියෝ vlog එක බුදු සරණයි සතුටින් ඉන්න
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
හැමදේම සුපිරි ස්පැගති රෙසිපි එක ඉක්මනින් ඕනි හොදේ
අද උදේට දානවා ඩියර්
වීඩියෝ එක හරිම ලස්සනයි. ඔයාලා දූන්න දානය දැක්කම සතුටුයි. සුභ දවසක් වේවා!
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Ane mmth asai lassana kitchen ekakata. Mage kitchen eka tikak paranai. Thama api gewal hadala naha. Asai oya oya pawichchi karana dewal dakkama. Harima lassanai. Budu saranai. P.inna
අනේ මං wish කරනවා ඔයාට මටත් වඩා ලස්සන ඔයා බලාපොරොත්තු වෙන විදිහේ කුස්සියක් ගෙයක් හදාගන්න ලැබෙන්න කියලා ආදරෙයි ඩාලිං ❤️
Okkoma wada paththaka thiyala meka baluwa, hari lassanai putha, 🥰oyalage pinama godak hodai, danagaththa eka watinawa, apith monawa hari denawa, kamawalatanam kela gilla🤭🤭Theruwan saranai🙏💖😘
අනේ බොහොම ස්තූතියි! නංගී ඒ ආදරෙට ❤️🙏
Oya deepu daane gana hari sathutui akki...poddak a gana hoyala denna hithuna dawasaka...pin oyata ....rice 1 shoi...video 1 lassanai...anoma aunty wage hitha nimena kata hadak ..hari lassanai
අනේ බොහොම ස්තූතියි නංගී පැටියෝ ❤️
Wenada wagema harima piliwelai lassanai watina dewal godak igena gatta siyalu dewal sartaka wewa kiyala suba patanawa nangi
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
ගොඩක් ස්තුතියි ඔයාට..
❤️❤️
Harima lassanai akke.oyage vidiyo hemadama balanawa.
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Super! please ikmaninma Rusk recipe 1denna.thanks
අනිවාර්යයෙන් ම මේ සතියේ රෙසිපි දෙකම දාන්නම් ❤️
Adath harima lassanai akke video aka ❤️😍❤️god bless you
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏
Cool plant eken gaththa badu wala price kiyannako
එක එක එවා එක එක ගණන් ඩියර් මට මතක නැ
Ammooo akki vlog ekak genath.parissamen sathutin adaren inna.bs sudula
ඔයත් පරිස්සමෙන් ඉන්නොනේ ❤️
Akkige videos genakn blan hitiye adath videos eka godak lassani akki 😃😃😃😃😃😃😃😃😃
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
Math pogogena kanawa.rusk warga godak rasai ehema kiri rasai
❤️❤️🙏
අක්කගේ වීඩියෝ වල මං දකින වැදගත්ම දේ තමයි පිළිවෙළ සහ පිරිසිදුකම..❤❤ හරිම ආසයි ඒ නිසා වීඩියෝ බලන්න.වෙලාව යනවා දැනෙන්නේ නෑ..❤❤
අනේ බොහොම ස්තූතියි නංගීයෝ ❤️🙏
ආදරෙයි අක්කා...🙋හැම විඩියෝ එකක්ම බලනවා
අනේ මාත් ආදරෙයි ❤️
ලස්සනයි 😍
Thank you so much darling ❤️
My favorite youtube chanel ...good luck dr...
Ane thank you so much darling ❤️
Spaghetti recepi eka denakam asawen balan innawa. Harima rasa patai
ලස්සනයි අක්කෙ. කටහඬට මන් හරිම ආසයි .... රෙසිපි වීඩියෝ ගොඩාක් ඕන. බුදුසරණයි ඔයාල දෙන්නට
ඉක්මනින්ම අරගෙන එන්නම් නංගී බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️🙏
Anea oyanam akki harima peaheadiliwa hemadeama kiyala denawa .mm Asama kenek oya .loku asawak thiyenawa oyawa deakala lagin Katha karann.heamdama sathutin inna.
අනේ බොහොම ස්තූතියි! නංගී අනිවාර්යයෙන් ම දවසක හම්බුවේවි අපි ලංකාවෙ නේ ඉතින් ඉන්නෙ ❤️
Ane akki oyge konde lassnyi .eka ehem godk kal thiyagnn puluwnd kiyannako
ඒ කිව්වේ නංගී මට පැහැදිලි නැ
Akki pana lassani hamadema hamadama love you ❤❤❤❤❤😘😘😘🌹🌹🌹✨✨✨✨
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
අක්කේ....වීඩියෝ එක බැලුවා....රසම රස කෑම ටිකේ රෙසිපි ටිකත් ගේන්න....බොහොම ස්තුතිය පරිස්සමින් ඉන්න. බුදු සරණයි
හරි නංගී අනිවාර්යයෙන් ම ❤️
Lassanai akkiyoo ❤️🔥budu saranai☺️
❤️❤️
Akki quick question 🙋🏻♀️ math oya wagey saththunta bayai. oya gedara හූනො enawata monawa hari karanawada (gedara පිරිසිදුව තියාගන්නවට අමතරව) ?
Thanks for your video super sis
Thank you 🙏
Akke...grocery shopping gennko..lassai akke...budusaranai
Okay darling ❤️
Adath video eka lassanai.🌷🌷🌷oya 🍋 juice haduwa widiya Hari math danna widiyata...roti ekata curd wenuwata yoghurt ekathu karanna barida.? Good luck 🌷🌷🌷🌷🌷💌(shamali)
පුලුවන් ඩාලිං අනේ බොහොම ස්තූතියි! ❤️
Spegati recipe eka nam aniwaren ona akka. E wagema pin dahama karana eka nam oya wage hospital wlata me kale godakma godak watinawa
අනිවාර්යයෙන් ම දෙන්නම් නංගීයෝ. අනේ ඔව් එකයි මං දැම්මෙ නැත්තම් දන්නෙ නැ මං ඔවා විඩියෝ වලට ❤️
Surangana loke lassana kitchen ake diga vedio akak.harima lassanai mis vedio l diga nisa godak aasawen beluwa.
අනේ බොහොම ස්තූතියි! ආදරෙයි ❤️❤️
Shelow shampoo eka kohomada akke .video eka lassanai ❤️
එක මං ගාන්නෙ නැ ඩියර් ගොඩාක් අය එක හොද නැ කියලා කිව්ව නිසා ❤️
Green tea cup and saucer eka ලස්සනයි
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
dining table eka uda hot pot ehema thibbama glass eka damaged wenawada?
මගෙ නම් එහෙම වෙලා නැ තාම ❤️
❤
Godak hodai asawen baluwa.hoda recipe ekak rusk biscuite asai hadanna.nan ekath hodai.❤️❤️❤️❤️❤️❤️😋
අනිවාර්යෙන්ම දාන්නම් අනේ බොහොම ස්තූතියි! ❤️
Spaghetti recipe eka danna dear.... It's looks delicious 😍😋😍
ඉක්මනින්ම දාන්නම්කෝ නංගී අනිවාර්යයෙන් ❤️
හරිම ලස්සන විඩියෝ එකක්
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
නංගා මැණික සතුටින් බලපු වීඩියෝ එකක්..🤗 අද රෙසිපි ටිකත් හරිම වටිනවා..ඒ බත් එක හදලා ම නෑ මන්..ඔයාලට ගොඩක් පින් මේ වගේ පින්කම් තමයි කරන්න ඕනේ නංගි..මේ වෙනුවෙන් udau උන හැමෝටම ගොඩක් පින් නිරෝගී සුවය ලැබේවා..🙏♥️ බොහෝම ස්තූතියි මේ ලස්සන වීඩියෝ එකට..බුදු සරණයි ඔයාලට..🙏♥️ සතුටින් පරෙස්සමෙන් ඉන්න..🤗🤗
අනේ බොහොම ස්තූතියි ඩාලිං අක්කේ ❤️ හැමදාම ලස්සන කමෙන්ට් දානවාට ආදරෙයි ❤️
Full home tour akak karannakoo.asai balanna.😍oyalage Q & A akakuth balanna asai.😀
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Niyamai akki adath video eka
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
සතුඉයන්න ටුයි video එකට
බුදුසරණයි
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️ බුදු සරණයි නංගීයෝ
Hi Dr how are you I really like this video 💛💛💛💛💛💛💛
Hey 👋 darling fine 😍 love you ❤️
ස්පැගටි රෙසිපි එක දාන්නකො අක්කි..වීඩියො එක ලස්සනයි අදත්❤️
හරි නංගී අනිවර්යෙන් ම දාන්නම් ලබන සතියේ ❤️
Akki cutlets pegen nathuwa thiyaganne kohomada
මගේ කට්ලට් රෙසිපිය බලන්න නංගී
Hari akki thank you
Akke kichen itames gnna shop akak regament karannkoo. Oya lassana wela akkiyooooo . Oya selon yana video akak karannko budusaranai menika
මගේ shopping video කිපයක් ම තියෙනව එවා බලන්න නංගී ❤️
ලස්සනයි නංගී vedio eka...👍👍👍
ඔයාට පුලුවන්නම් fridge organize vedio or fridge tour එකක් ගෙන්න...
Stay safe always... 😘😘😘
අනිඅනිවාර්යෙන්ම දාන්නම් අක්කේ ❤️ හැබැයි කරන්න කම්මැලි හිතෙන විඩියෝ එකක් 😁
@@bhagiskitchen1375😖😖❤️❤️
@@thiliniperera9865 අනේ දාන්නම් සුදෝ හිමින් හිමින් සහයට ඩැනී කෙනෙක් හොයා ගන්න ඔනා අප්ප විඩියෝ කරන්න 🫣😄
@@bhagiskitchen1375 😍😍😍😘😘😘👍👍👍❤️❤️❤️
Oyage tea leaves dana stainless steel jug ela harima cute naga
අනේ බොහොම ස්තූතියි! අක්කෙ
Spegati resapi aeka daanawada darling ❤
අනිවාර්යෙන් ම මෙ සතියේ දානවා
@@bhagiskitchen1375 😘😘
Spagetti receipie eka danna
Thank you
Thank you so much darling ❤️
අම්මෝ අද වීඩියො එකක් ඇවිත්😍😍😍😍 හරිම ලස්සනයි අනේ අක්කා❤️❤️❤️
❤️❤️
Be Happy Forever😍
❤️❤️
Harima lasanai...video aeka❤🥰
අනේ බොහොම ස්තූතියි ❤️🙏
Me wage videos ikmanin danna akki godak lassanai💖bs,tc
අනිවාර්යෙන් ම නංගී ❤️
අක්කි ගෙ kitchen එක බලන්න තමයි මම ගොඩාක් ම ආස ❤️❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි ❤️🙏
ටක් ටුක් ක්රීමී ස්පැගති එක හදන හැටි ඉක්මනටම කියලා දෙන්න නන්ගි.
අනිවාර්යයෙන් ම අක්කෙ ❤️
යන්තම් ඇති vlog එකක් ගෙනාවා ❤❤
අනේ ඇත්තටම කම්මැලි day vlog කරන්න දැන්. ඉක්මනින් ම උයලා ඉක්මනින් ම කන්න ඔනා මට එක තමා ලොකුම ගැටලුව 😅
@@bhagiskitchen1375 🤣🤣🤣
@@nilulak1067 ඔව් අනේ කට පිච්චි පිච්චි කන එක තරම් සතුටක් මට කොහෙවත් නැ 😂
@@bhagiskitchen1375 මාත් එහෙමයි,එත් ඔයා හැමදාම උණුවෙන් කන ගමන්,ඉදලා හිටලා හරි අපිට day vlog එකක් ගේන්න අක්කියෝ
@@nilulak1067 😂😂 අම්මෝ මෙ කෙලින්පොඩ්ඩගේ කට්ට සුත්තර කම හා හා එකක් දෙකක් වගේ හොරෙන් හොරෙන් දාන්නම්කො සුදෝ ❤️
Harima lassanai akkiyooo 😙
Thank you so much darling ❤️
Woow ❤️❤️😚😚
Thank you so much darling ❤️
ලස්සනයි..😍😍
බොහොම ස්තූතියි! නංගී ❤️
ඔයාගේ vlogs නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අක්කී 😍
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
You tube එකේ තියෙන caramel pudding ගොඩක් try කරලා තිබුනට ඊයේ try කරපු ඔයෙගේ recipe 1 තමයි best thanks dear
අනේ ගොඩාක් ස්තූතියි මේ විදිහට අගේ කරනවාට ❤️
ඔව් අක්කි.දෙහි බිම ලෙමන් වගෙ බිම හදද්දි වතුර එකට තමා දෙහි හරි ලෙමන් හරි යුෂ එකතු කරන්න ඔනා.නැත්තන් එකෙ ගුන නැති වෙනවලු.😊
ane manike dennako biscuit & spaghetti recipe 1.rasa balanna oni ekmanatama
Sure dear දාන්නම් ❤️
Mokdda akki film eke name eka
Prey
බලාගෙන හිටපු video 😍😍😍😍😍😍😍 akka mehema video dannako 😍😍😍😍😍
අනිවාර්යෙන්ම දාන්නම් නංගීයෝ ❤️ අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Oyage kitchen eke thiyana items Harima lassanai... 😍😍 Mama inne rent ekata magema gedrakata giyama math oya wage kitchen eka lassana karagannawa. Mata puluwan widihata... 👍😍😍
Danuth mage punchi kitchen eka Man piliwelata thiyagena innawa
අනේ හරිම සතුටුයි නංගී බොහොම ස්තූතියි විඩියෝ එක බැලුවාට ❤️
අක්කා ඔයාගේ වීඩියෝ හරි ලස්සනයි .ඔයාගේ කටහඬත් හරි මිහිරියි. ඔයා වාසනාවන්තයි..අපේ ඉස්කෝලේ හිටපු අක්කා කෙනෙක් නිසා ආඩම්බරයි ඔයා ගැන. ❤❤
Vlog ekak 👍❤️
Thank you so much ❤️
Nice video Bhagi
Thank you so much darling ❤️
❤️❤️❤️❤️❤️❤️
You should try Hawain cookies and Custard biscuit with milk
Hmmm 🤤🤤🤤
Palaweni comment eka magen. Oyage wada harima piliwalai dr
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Creamy spegethi recipe pls
Sure darling ❤️
Akke apith oya film eka baluwa ... adarei akke bs ❤️
Thank you so much darling ❤️
බුදු සරණයි අක්කා..❤
බුදු සරණයි නංගීයෝ ❤️
අදත් vlog එක ලස්සනයි අක්කි. කොහෙ cool planet එකෙන්ද අක්කි මේවා ගත්තෙ? නුගේගොඩ එකෙන්ද?
මහරගම එකෙන් නංගී
@@bhagiskitchen1375 Thanks අක්කි. මාත් බලන්නම් ගිහින්. 😍 ඔයා දවසක් video එකක් කියපු විදිහට මාත් Noorboy එකෙන් cutlery tray එකක් ගත්තා pantry එකට. එයාලගේ quality ගොඩක් හොදයි. Thanks අක්කි ♥️
හාල් වර්ග ගන්නේ කොහෙන්ද?
Page එකක් තියෙනවා ද?
ටක් ටුක් ස්පැගතී 😆🙈❤️
😂😂
අක්කේ spaghetti eka hadana recipe eka daannako
Okay 👍
Akki me හාල් ganne kohenda akki?
කිල්ස් වලින්
Nice vlog dear.. I love that cute pink rice cooker 😍🥰🥰
❤️❤️
Akka arima lassanta tiyanawa ovenekkata tiyanawa .
Thank you so much darling ❤️
ඔයාගේ vlog එක ගොඩක් ආසාවෙන් බැලුවා.බලාපොරොත්තු වෙච්ච ව්ඩ්යෝ එකක්.හදවතින්ම ආදරේයි.සුභ පතනවා ඔයාට බුදු සරණයි.❤️❤️❤️
ආදරෙයි ඔයලාට බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Oyalata godaak pin akke, 😣😣magd kiri ammath apeksha rohale prathikara gatte ,eya netiwela den awuruddak, e kalet kema bima e rohalen ki dahakata denawada kiyala amma kiyanwa😪😪
අනේ එහෙමද? පොඩි අයත් ඉන්නවා එතන දැක්කාම දුකේ බැ නංගී පව්