Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සහෝදරියක් විදිහට ඔයා නංගී කරන්නේ ලොකු පිනක් අයියාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනක් වේවා ..
**ඔයාගේ අම්මට උතුම්වු නිර්වාණසුවයම ලැබේවා****චූටි අයියට නිදුක්නීරෝගී සුභම සුභම උපන්දීනයක් 🎂 වේවා****චුටි අයියාට දිර්ඝායුෂ වේවා*****හැමදාාම සතුටින් 😃 ඉන්න වාසනාවන්ත සුභම සුභම අනාගතයක් වේවා!!!!!🙏🙏🙏🙏🙏
**චූටි අයියගේ හිනාව හරිම සතුටින් ඉන්නේ හැමදාාම ඒ සතුට 😃 සිනාව ඒ විදියම රුදිලා තියෙන්න නිදුක් නීරෝගිසුවය නිරතුරුවම ලැබේවාහ් කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏
චූටි අයියට suba උපන්දිනයක් වේවා! අහිංසක හිනාව💖💖🙏🏼
අනේ අක්කේ...ඔයාගේ හිත මාර හොදයී...ගොඩක් උතුම් දෙයක් ඔයා කරන්නේ...ඒ පිනෙන් හැමදාමත් ඔයාට හරියන්න ඕනී...ඔයාටත්, පවුලේ සැමටත් බුදුසරණයි 🙏😊❤️
උතුම්ම දනය නිරෝගිකම කියනවනෙ , ඔයාගෙ අයිය වෙගේම මේ ලෝකෙ ලෙඩ දුක් වලින් පෙලෙන සියලුම දෙනා නිරෝගී වේවා කියල මම ප්‍රාර්තනා කරනව
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාගෙ චුටි අයියට අක්කෙ... හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාගෙ චුටි අයියට නිරෝගි ජීවිතයක් ගත කරන්න ලැබේවා..
චුටී අයියට සුබ උපන්දිනයක් වේවා! ඒ වගේම නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ඔයා වගේ හිතන පතන නංගි කෙනෙක් ලැබීමත් චුටී අයියගේ වාසනාව ඔයාට ඔය වාසනාවන්ත ජීවිතය ලැබිල තියෙන්නේ ඔයාගේ හොද සිතුම් පැතුම් නිසයි 😘❤🌹
අයියගෙයි නංගිගෙ යි හිනාව එකම විදියයි අනේ❤❤❤❤සුබ උපන් දිනක්❤️❤️
සුබ උපන්දිනයක් චූටිඅයියේ... නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් උදාවේවා !!🎉🎉 භාගි අක්කාගේ අයියාගේ ඇස් ගැහිල්ල තමා මරු 😉😉😉😉
ඔයා කොච්චර හොද කෙනෙක්ද අක්කේ. ඒ වගේ ම ඔයාගෙ husband වුනත්. ඔයා වගේ නංගි කෙනෙක් ලබන්න ඔයාගෙ අයියා ගොඩක් පිං කරලා තියෙනවා. නිදුක් නිරෝගි වාසනාවන්ත උපන්දිනයක් වේවා !
බගීස් ඔයාගෙ අම්මා හොද තැනක ඉන්නවා අනිවාර්යයෙන්ම එවගේම ඔයාගෙ අයියන්ඩිට නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනයක්ම වේවා බුදුසරනයි ඔයගොල්ලන්ට, වාසනාවන්ත නංගියෙක් සහ මස්සිනා කෙනෙක් ලැබීම අයියන්ඩිගෙ පිනක් බුදුසරනයි 👍❤🙏
නංගී ඔයා පවුලට වාසනාවක්❤️💐සුභ උපන් දිනයක් වේවා 🎁🎂තෙරැවන්සරණ යි
ඔයාගේ චූටි අයියා ඉක්මනින් ම සනීප වේවා!සියළුම දෙවි රැකවරණය ලැබේවා!🙏🏻
ඔයාටත් ඔයාගේ මහත්තයටත් ගොඩක් පින් ඔයාගේ සහෝදරයා ව ආදරෙන් බලා ගන්නවට.ඉක්මනින් සුවය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා .
අයියාට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා ❤ ඉක්මනින් සම්පූර්ණ සුව ලැබෙන්නෙ ප්‍රාර්ථනා කරනවා 😊
නිදුක් නීරෝගි සුබ ම සුබ උපන්දිනයක් ඔයාගෙ චූටි අය්යා ට... ඔයා වගේ හොඳ සහෝදරියෙක් සහ හොඳ මස්සිනා කෙනෙක් ලබන්න ඔයාගෙ අය්යා පින් කරලා තියෙනවා ..මේ වගේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට ❤️❤️
බොහොම ස්තූතියි! ❤️
සුබම සුබ උපන්දිනයක් චුටි අයියාට.. ඒ වගේම මම අක්කාගේ හැම විඩියෝ එකක්ම බලනවා.. ඔයා ඔයාගේ හස්බන් චුටි අය්යා වෙනුවෙන් කරන දේවල් වලට ගොඩක්ම පින් ලැබෙයි ඔයාලාට. අද කාලේ තමන්ගේ දෙමව්පියන්ට වත් සලකන්නේ නැති සමාජයක ඔයාලා චුටි අය්යාට සලකන තරම් එයා කොච්චර වාසනාවන්තයිද....චුටි අය්යා ඉන්න විඩියෝ වල ඔයාලා එයාව සතුටින් තියන්න කරන දේවල් වලට චුටිම කදුලක් ඇස් වලට නාවොත් තමයි පුදුමේ..බුදු සරනයි ඔයාලට.. ආදරෙයි.. 🥰🥰
අනේ බොහොම ස්තූතියි! නංගී කොහොමද නොබලා ඉන්නෙ මං මැරෙන්න ඔනා ඉතින් නොබලා ඉන්න නම් එදාට මට බලන්න බැරි වෙයි නමුත් මං ඉන්නකම් මට පුළුවන් විදිහට පොඩි දරැවෙක් බලාගන්නවා වගෙ බලාගන්නෙ. ඉස්සරහට මං ලෙඩ උනාමත් චුටි අයියා එහෙමයි එයා බයයි මං ලෙඩ වෙනවාට එයාට කවුරැත් නැති වෙයි කියලා අඩලා තියෙනවා. එච්චර අහිංසකයි. මගෙ පණ වගේ මට මගෙ හස්බන්ඩ්න් ලොකු අයියා චුටී අයියා. මාත් එක්ක මේ නම් 3 හැමදාම තියෙනවා
වාසනාවන්ත අයියෙක්.ඒ වගේ හොද නංගි කෙනෙක් .ලස්සන සහොදර බැදීමක්..Happy Birthday ayye ❤
බොහොම ස්තූතියි! ❤️🙏
අනේ චූටි අයියගෙ හිනාව දකිද්දි ඇස්වලට කදුලු පිරෙනවා භාගි..🥺නිරෝගී වේවා අයියා වගේම ඔයාලත්..
අනේ චූටි අයියගෙ හිනාව හරිම අහිංසකයි එයාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් පාර්තනා කරනව ❤️❤️❤️❤️❤️ ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘❤️❤️❤️❤️❤️
ඔයා වගේ සහොදරියක් ලබන්න, ඔයාගෙ හස්බන්ඩ් වගේ මස්සිනා කෙනෙක් ලබන්න ඔයාගේ අයිය ගොඩාක් පින් කරලා තියෙනවා ..ඔයාලා අනිත් අයට ආදර්ශයක් අක්කියෝ .චූටි අයියට සුභ උපන්දිනක් සහ ඉක්මනින් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා 🙏
Happy birth day chuti aiya ඉක්මනට සනීප වෙන්න චූටි අයියේ.අක්කා වගේ සහෝදරියක් ලබපු අයියා ගොඩාක් වාසනාවන්තයි .❤️❤️❤️මන් නිශූ
නිදුක් නිරෝගිමත් සුභ උපන්දිනයක් වේවි චූටි අයියෙ 🎁.අය්යා ගොඩක් අහිංසක කෙනෙක්.භාගි ඔයා ඇත්තටම ගොඩක් හොද කෙනෙක්.කෙනෙක් සතුටු කරනවා කියන්නෙ ලොකු පිණක් භාගි.ඒක හැමෝටම කරන්න බෑ.ඔයාගෙ අම්මා කොහේ හරි ඉදන් ඔයා දිහා බලලා සතුටු වෙනවා ඇති.❤❤❤❤
අනේ ඇත්තමයි ඩාලිං මං සතුටු එකම ක්‍රමය ඒ. කාටහරි මොනාහරි දිලා ඒ කෙනාගේ මුණ දිහා බලාගෙන ඉන්න මාර ආසයි ඒයලා සතුටු වෙන හැටි දැකලා මං ජිවිතේට ගොඩාක් දෙවල් එකතු කරගන්නවා. අපි කරපු මොකක් හරි කර්මයක් නිසා අම්මායි තාත්තායි ඉක්මනින්ම ජිවිතෙන් සමුගත්තා. තාත්තා නැති අවු: 22ක් වෙනවා ඉතින් මම තාත්තාට වඩා අම්මා ගොඩාක් සමීපයි හිතපු නැතිවෙලාවක අම්මා නැති උනේ. තාමත් අදහගන්න බැ. චුටී අයියා ලෙඩ උනෙම අම්මා නැති උනාට පස්සෙ. ජිවිතේ මගේ මේ වයසට සැහෙන්න දෙවල් මං ඉගෙනගෙන තියෙනවා හැමදෙම තාවකාලිකයි. නමුත් මගේ ම කෙනෙක් ලෙඩ වෙනවා දැක්කාම පපුව ගැහෙන්න ගහන්නවා එකට හරිම බයයි.
නිදුක් නිරෝගී සුබ ම සුබ උපන්දිනයක් චූටි අයියේ...!!! 🎁🎂❤ එයා ගොඩාක් වාසනාවන්තයි අම්මා හා සමානව රැකබලාගන්න ආදරණීය නංගි කෙනෙක් හම්බුණු එකට. ඔයාට ගොඩාක් පිං අක්කෙ අවංකව ම ❤❤❤අනේ අපි මේ ළඟඳි මහරගම ආපු වෙලාවේ මං කිව්වා husband එක්ක bhaagi අක්කා ඉන්නෙත් මෙහෙ කියලා..... හම්බෙලා කතා කරන්න ආසයි අනේ. 😍😍😍
දවසක අපි අනිවාර්යයෙන් ම මුණ ගැහෙයි නංගී ලංකාව කියන්නෙ පුංචි රටක් නේ ❤️🙏
Aiyage hinawa sathuta dakkahama as dekata kadulu awa. නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා!
Wow ane, කිරිබත් eka hari ලස්සනයි .
නිරෝගී සුවය ලැබී ...සතුටින් දිගුකල් ජීවත් වේවා ...ඔයාගෙ අයියා මේ විදියට සහෝදරයෙකුට ආදරෙන් සලකන කෙනෙක් හරිම දුර්ලබයි නංගී ..ඔයාගෙ ජීවිතේ හැමදාම සතුට සැනසුම තියෙයි ..💕💕මම නිමාලි
නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා අයියා!!! බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම!!!
ඔයාලට සහ ඔයාගේ හස්බන්ට්ත් ගොඩක් පින් අක්කේ ඔයගෙ චූටි අයියව ආදරෙන් බලාගන්න්වට ❤️🥰❤️
Many happy returns of the day Duwage chuti aiyyata.Thunuruwansaranain nirogisuwa lebewa.Duwa oya hodanma Honda nangek duwe.
Happy birthday chooti aiiye hamadama sathutin inna neerogimathwa inna labenna kiyalath mn hadawathinma prarthana karanawa ewagema akka me widiyata hithana eka gana nm mata harima sathutui ammaek wage harima adaren පරිස්සමෙන් balagannawa adaraneeya family ekak sathutin පරිස්සමෙන් inna adreiiiiii hamadama ❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗😍😍😍😍😘😘😘💕🌸
Ane oyage ayyat budu saranai.ayya godak wasanawanthai oya wage nangiyek labenna.e wagema oyath wasanawanthai oya wage hubby kenekwa labenna.
චූටි අයියාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා!🎈🎉️🎁💐🎉️
නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා චූටි අයියේ... අහිංසක හිනාව...❤️❤️
නිදුක් නිිරෝගි් සුභ උපන් දිනයක් අයියට..ඔයා වගේ සහෝදරියක් ලබන්න එයා ගොඩක් පිං කරලා තියනව...
දුවෙි .ඹබගේ.අයියා ට.සුභ .උපන් දිනයක් වෙිවා නිරෝගී දිවියක් පතමි
නිදුක් නිරෝගී සුබ උපන් දිනක් වේවා චූටි අයියට. ඉක්මණින් සනීප වේවා. බුදුසරණයි ❤️
Happy birthday aiya..නිරොගි සුවය ඉක්මනින්ම ලැබෙන ඔනි.සතුට්න් ඉන්න
Happy birthday chuti aiye....... නිදුක් නීරෝගී වසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා
Oya honda nangi kenek nangi..le barai ne වතුරට vada neda..eyata subama suba upan දිනයක් වේවා ..theruvan saranai ..❤❤
නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා නංගි ඔයාගෙ චූටි අයියට
අක්කිගෙ අයියට තියන්නෙ හරිම අහිංසක හිනාවක්. සුභ උපන්දිනයක් බුදු සරනයි භාගි අක්කිගෙ අයියා 💛
අක්කිගෙ චූටි අයියට සුභ උපන්දිනයක් වේවා ඉක්මනින්ම සනීප වෙලා නිදුක් නිරෝගි ජීවිතයක් පතනවා තෙරුවන් සරණයි
නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා brother 🎉❤
Niduk නිරෝගී suba upan dinak වේවා aiye obata.ikman සුවය lebewa kiya parthana කරනවා.
Adaraneeya oyatath oyage nihatamani mahattayatat godaaaaak pin nanga kenek satutin tiyanawa wage pinak tawat na oyalata Budu saranai 🙏 siyaluma Devi rakawaranin chooti ayyat ikmaninma suwapat wewa 🙏♥️💖❤️🌷🌹🌷
නිදුක් නිරෝගී සුවය ලැබේවා අයියට...... සුභ උපන් දිනයක් වේවා.....
හැමදාම නිදුක් නිරෝගී සතුටින් ඉන්න ලැබේවා !!🥰🥰චුටි අයියාට සුභම සුභ උපන් දිනයක් වේවා!! බුදු සරණයි 🙏🙏
චුටි අයියාට සුබම සුබ උපන් දිනයක් වේවා !!!!!🎂🎂🎂🎂
නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් වේවා ❤️👏🎉🎊💖🎂❤️🎉🎊🎁🎈🎈🎂❤️ බුදු සරණයි
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා !💕✨
Chuti aiyata suba upan dinayak wewa.Nirogi suwa labewa.a wagema oya karana yahapath dewal walin labenaSathuta oyata sadakal thibewa kiya prarthana karanawa.
ඔයා වගෙම නන්ගි කෙනෙක් ලැබුන එකම පිනක්...අයියාට ඉක්මනින් සුව පතනවා♥️
❤️❤️
Niduk nirogimath upandinaya wewa.oya me karana sathkara walata oyata kawamadakawath dukakak karadarYak wennaepa.oyala edenatama hamadama sathutin niduk nirogi inna labew.budusaranai.
චුටි අයියට වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා !හැමදාම ආදරෙයි ...🎂🥂🎁❤️💕
නිදුක් නිරෝගි සුභ ම සුභ උපන්දිනයක් වේවා චූටි අයියේ......
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා චුටි අයියා!!!
නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් වේවා...
මගේ අයියාටත් ශ්‍රවණබාදය තියේ අක්කි.. ඔයාගේ අයියාටත් ඉක්මනට සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. Happy birthday ❤
නිදුක් නීරෝගී සුභ උපන්දිනක් වේවා චූටි අයියා 🎁🎂🎉️🎉️❤️❤️💐💐 සම්මා සම්බුදු සරණයි🙏🙏 ඔයා ගැන ගොඩක් සතුටුයි නංගා ❤️❤️ ඔය දෙන්නටත් සම්මා සම්බුදු සරණයි🙏🙏 ඔයාලට ව්ශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
මම කලිනුත් කියලා තියනව අක්කේ ඔයා නම් හරිම හොද කෙනෙක්..ඔයාගෙ අයියට ඔයා හරිම හොද නන්ගි කෙනෙක්..ඔයාගෙ හස්බන්ඩ්ට ඔයා හරිම හොද වයිෆ් කෙනෙක්..ඇත්තටම ඔයා හරිම හොදයි..ඒ වගේම ඔයාගෙ හස්බන්ඩ්නුත් හරිම හොද කෙනෙක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට ඒ වගේම ඔයාගෙ අයියට සුභම සුභ උපන් දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නිරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න ඕන..🥰❤️❤️
Chuti aiya niduk nirogi wasanawantha auruddak wewa..hareema ahinsakai aiya kenek oyata godak pin aiyawa balagannawata..
Oya wage honda nangi kenek labanna oyage chuty aiya godak wasanawanthai☺️ kandulu th awa video eka baladdi. I wish him a happy birth day oyala hemotama budu saranai..mage ammatath sugar tiyenawa..me loke hemoma suwapath wewaa❤️
Akka Harima lucky a wagma a wage Hoda husband kenek labuneth oyg wasnwata.eya kochchr hodata oyl 2wa Bala gannwada. Hamotama loku adarsgayk akke. Happy birth day chooty aiya. Bs
Niduk nirogimath suba upandinayak wewaa..oyage chuti ayya harima ahinsakai bhagi akki
නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා🥰 චූටි අයියාට 🙏🙏
නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා චූටි අයියාට ... 🎂🎂🎂තෙරුවන් සරණයි 🙏
නිදුක් නිරෝගී සුබ උපන් දිනක් වේවා.
නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා ♥️🎂🎉🌹🎈🎊
Oya hoda sahodariyak,hamadama sathutin innaa labeewa budusaranai devipihitai ❤❤
නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා චූටි අයියා!!🎂🥳🎉
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා චූට් aiyye ❤️❤️❤️
අනේ අක්කි ඔයා ගොඩක් හොද කෙනෙක්. අද කාලේ මේ වගේ සහෝදරියෝ නෑනේ. ඔයාගේ හැමදේටම සුබ පතනවා
Chuti aiyata subama suba upan dinayak wewa!🙏🙏🙏🙏🙏🙏Oya oyage mahaththaya maaaaaarama hoda wenna one mehema thamange sahodarayata salakanna.Hemadaama sathutin parissamata Inna.❤️❤️❤️❤️❤️😁🤗
නිදුක් නීරෝගී සුබ ම සුබ උපන්දිනයක් වේවා චූටි අයියාට ....🎉🎉
සුභ උපන්දිනයක් චූටි අයියාට... හොඳ සහෝදරියක් ඇත්තෙන්ම.. තෙරුවන් සරණයි හැමෝටම
Happy birth day chuty ayya. Niduk nirogi suwaya dirgayusha labewa. Akki oyata godak godak adarei. Budu saranai oyalata.
oyage chuti aiyata suba upandinayak nangi.oya godak honda sahodariyak. awagema oyage mahaththayeth goodak hondai.budu sarani oyala hamotama.
Happy birthday බුදුසරණයි
සුභම සුභ උපන් දිනයක් වේවා අයියේ ❤️❤️❤️ අනේ ඒ අහිංසක ලස්සන හිනාව ❤️❤️🌹🌹🌹
Bagi duwa oyage chooti ayyata subama suba upandinayak pathanawa ,🎂🎂🎂oya wage nangiyek ha oyage husband wage massina kenek labanna eya harima wasanawanthi,oyala thundenatama Dalada samindu pihitai💝💝💝🌹🌹🌹
Happy birthday chuti aiya budu saranai oyata......niduk nirogiwa inna lebewa oyata sathutin parissamin inna 💖💖💖💖💖💖💖💖💖💖
නිදුක් නිරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා චූටි අයියේ!!!
Happy birthday chuti aiye.. ikmanin sanipa wela gdk sathutin inna oya harima wasanawnathai me wage nangiyek massina kenek labenna... hamoma sathutin parissamen inna
නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා! චූටි අයියා
Subama suba upandinak chuti aiya!!! Ane manika oya nangi kenek vidiyata me karana dewal wata godak pin..matath hitiya aekama aiya nethi una .kovid nisa harima dukai...hemadamath oyala sathutin inna darling. Hemadamath aadarei oyalata .♥️♥️♥️♥️♥️♥️♥️
නීරෝගීමත් සුභ උපන්දිනයක් චූටි අය්යා ❤️🙏🎂💐
Happy birthday aiya badusaranai
නිදුක් නීරෝගි සුබම සුබ උපන් දිනයක් වේවා
නිදුක් නිරෝගී සුභ උපන්දිනක් වේවා අයියේ.ඔයා ගොඩාක් වාසනාවන්තයි බාගී වගේ නන්ගියෙක් ලබන්න❤❤❤❤
සුබම සුබ උපන්දිනයක් වේවා චූටි අයියේ...🎂🎂🎂
Happy birthday malli. Theruwan saranai Oyata.
සුභම සුභ උපන්දිනයක් වේවා අයියට බුදුසරණයි ජේසුපිහිටයි♥️♥️♥️♥️
නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් වේවා අයියා 🎂🎂🎂🎈🎈🎈
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ...බුදු සරණයි අයියේ...
නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා චුටි අය්යා ❤❤❤❤❤❤❤
සුබ උපන්දිනයක් චූටි අයියෙ... තෙරුවණ් සරණයි ....භාගී, කොයින්ද මේ කිරිබත් හදපු සෙරමික් භාජනේ ගත්තෙ?
Happy birthday chuti ayiya.oyata godak hoda nangi kenekui malli kenekui innawa...ikmanata saneepa wenna ayiya.
Niduk nirogimath subama suba upan dinak wewa Aiyata..💐🎊🎉🎊🎉👍Ammatah niwan suwa 🙏Pathamu.oyala godak hodai,wena sahodarayo diya balapuwama.jayama wewa mulu paulatama.💐💛🇱🇰🇮🇹
සහෝදරියක් විදිහට ඔයා නංගී කරන්නේ ලොකු පිනක් අයියාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනක් වේවා ..
**ඔයාගේ අම්මට උතුම්වු නිර්වාණසුවයම ලැබේවා**
**චූටි අයියට නිදුක්නීරෝගී සුභම සුභම උපන්දීනයක් 🎂 වේවා**
**චුටි අයියාට දිර්ඝායුෂ වේවා***
**හැමදාාම සතුටින් 😃 ඉන්න වාසනාවන්ත සුභම සුභම අනාගතයක් වේවා!!!!!🙏🙏🙏🙏🙏
**චූටි අයියගේ හිනාව හරිම සතුටින් ඉන්නේ හැමදාාම ඒ සතුට 😃 සිනාව ඒ විදියම රුදිලා තියෙන්න නිදුක් නීරෝගිසුවය නිරතුරුවම ලැබේවාහ් කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏
චූටි අයියට suba උපන්දිනයක් වේවා! අහිංසක හිනාව💖💖
🙏🏼
අනේ අක්කේ...ඔයාගේ හිත මාර හොදයී...ගොඩක් උතුම් දෙයක් ඔයා කරන්නේ...ඒ පිනෙන් හැමදාමත් ඔයාට හරියන්න ඕනී...ඔයාටත්, පවුලේ සැමටත් බුදුසරණයි 🙏😊❤️
උතුම්ම දනය නිරෝගිකම කියනවනෙ , ඔයාගෙ අයිය වෙගේම මේ ලෝකෙ ලෙඩ දුක් වලින් පෙලෙන සියලුම දෙනා නිරෝගී වේවා කියල මම ප්‍රාර්තනා කරනව
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාගෙ චුටි අයියට අක්කෙ... හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාගෙ චුටි අයියට නිරෝගි ජීවිතයක් ගත කරන්න ලැබේවා..
චුටී අයියට සුබ උපන්දිනයක් වේවා! ඒ වගේම නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ඔයා වගේ හිතන පතන නංගි කෙනෙක් ලැබීමත් චුටී අයියගේ වාසනාව ඔයාට ඔය වාසනාවන්ත ජීවිතය ලැබිල තියෙන්නේ ඔයාගේ හොද සිතුම් පැතුම් නිසයි 😘❤🌹
අයියගෙයි නංගිගෙ යි හිනාව එකම විදියයි අනේ❤❤❤❤සුබ උපන් දිනක්❤️❤️
සුබ උපන්දිනයක් චූටිඅයියේ... නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් උදාවේවා !!🎉🎉 භාගි අක්කාගේ අයියාගේ ඇස් ගැහිල්ල තමා මරු 😉😉😉😉
ඔයා කොච්චර හොද කෙනෙක්ද අක්කේ. ඒ වගේ ම ඔයාගෙ husband වුනත්. ඔයා වගේ නංගි කෙනෙක් ලබන්න ඔයාගෙ අයියා ගොඩක් පිං කරලා තියෙනවා. නිදුක් නිරෝගි වාසනාවන්ත උපන්දිනයක් වේවා !
බගීස් ඔයාගෙ අම්මා හොද තැනක ඉන්නවා අනිවාර්යයෙන්ම එවගේම ඔයාගෙ අයියන්ඩිට නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනයක්ම වේවා බුදුසරනයි ඔයගොල්ලන්ට, වාසනාවන්ත නංගියෙක් සහ මස්සිනා කෙනෙක් ලැබීම අයියන්ඩිගෙ පිනක් බුදුසරනයි 👍❤🙏
නංගී ඔයා පවුලට වාසනාවක්❤️💐
සුභ උපන් දිනයක් වේවා 🎁🎂
තෙරැවන්සරණ යි
ඔයාගේ චූටි අයියා ඉක්මනින් ම සනීප වේවා!සියළුම දෙවි රැකවරණය ලැබේවා!🙏🏻
ඔයාටත් ඔයාගේ මහත්තයටත් ගොඩක් පින් ඔයාගේ සහෝදරයා ව ආදරෙන් බලා ගන්නවට.ඉක්මනින් සුවය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා .
අයියාට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා ❤ ඉක්මනින් සම්පූර්ණ සුව ලැබෙන්නෙ ප්‍රාර්ථනා කරනවා 😊
නිදුක් නීරෝගි සුබ ම සුබ උපන්දිනයක් ඔයාගෙ චූටි අය්යා ට... ඔයා වගේ හොඳ සහෝදරියෙක් සහ හොඳ මස්සිනා කෙනෙක් ලබන්න ඔයාගෙ අය්යා පින් කරලා තියෙනවා ..මේ වගේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට ❤️❤️
බොහොම ස්තූතියි! ❤️
සුබම සුබ උපන්දිනයක් චුටි අයියාට.. ඒ වගේම මම අක්කාගේ හැම විඩියෝ එකක්ම බලනවා.. ඔයා ඔයාගේ හස්බන් චුටි අය්යා වෙනුවෙන් කරන දේවල් වලට ගොඩක්ම පින් ලැබෙයි ඔයාලාට. අද කාලේ තමන්ගේ දෙමව්පියන්ට වත් සලකන්නේ නැති සමාජයක ඔයාලා චුටි අය්යාට සලකන තරම් එයා කොච්චර වාසනාවන්තයිද....චුටි අය්යා ඉන්න විඩියෝ වල ඔයාලා එයාව සතුටින් තියන්න කරන දේවල් වලට චුටිම කදුලක් ඇස් වලට නාවොත් තමයි පුදුමේ..බුදු සරනයි ඔයාලට.. ආදරෙයි.. 🥰🥰
අනේ බොහොම ස්තූතියි! නංගී කොහොමද නොබලා ඉන්නෙ මං මැරෙන්න ඔනා ඉතින් නොබලා ඉන්න නම් එදාට මට බලන්න බැරි වෙයි නමුත් මං ඉන්නකම් මට පුළුවන් විදිහට පොඩි දරැවෙක් බලාගන්නවා වගෙ බලාගන්නෙ. ඉස්සරහට මං ලෙඩ උනාමත් චුටි අයියා එහෙමයි එයා බයයි මං ලෙඩ වෙනවාට එයාට කවුරැත් නැති වෙයි කියලා අඩලා තියෙනවා. එච්චර අහිංසකයි. මගෙ පණ වගේ මට මගෙ හස්බන්ඩ්න් ලොකු අයියා චුටී අයියා. මාත් එක්ක මේ නම් 3 හැමදාම තියෙනවා
වාසනාවන්ත අයියෙක්.ඒ වගේ හොද නංගි කෙනෙක් .ලස්සන සහොදර බැදීමක්..Happy Birthday ayye ❤
බොහොම ස්තූතියි! ❤️🙏
අනේ චූටි අයියගෙ හිනාව දකිද්දි ඇස්වලට කදුලු පිරෙනවා භාගි..🥺
නිරෝගී වේවා අයියා වගේම ඔයාලත්..
අනේ චූටි අයියගෙ හිනාව හරිම අහිංසකයි එයාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් පාර්තනා කරනව ❤️❤️❤️❤️❤️ ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘❤️❤️❤️❤️❤️
ඔයා වගේ සහොදරියක් ලබන්න, ඔයාගෙ හස්බන්ඩ් වගේ මස්සිනා කෙනෙක් ලබන්න ඔයාගේ අයිය ගොඩාක් පින් කරලා තියෙනවා ..ඔයාලා අනිත් අයට ආදර්ශයක් අක්කියෝ .චූටි අයියට සුභ උපන්දිනක් සහ ඉක්මනින් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා 🙏
Happy birth day chuti aiya ඉක්මනට සනීප වෙන්න චූටි අයියේ.අක්කා වගේ සහෝදරියක් ලබපු අයියා ගොඩාක් වාසනාවන්තයි .❤️❤️❤️
මන් නිශූ
නිදුක් නිරෝගිමත් සුභ උපන්දිනයක් වේවි චූටි අයියෙ 🎁.අය්යා ගොඩක් අහිංසක කෙනෙක්.භාගි ඔයා ඇත්තටම ගොඩක් හොද කෙනෙක්.කෙනෙක් සතුටු කරනවා කියන්නෙ ලොකු පිණක් භාගි.ඒක හැමෝටම කරන්න බෑ.ඔයාගෙ අම්මා කොහේ හරි ඉදන් ඔයා දිහා බලලා සතුටු වෙනවා ඇති.❤❤❤❤
අනේ ඇත්තමයි ඩාලිං මං සතුටු එකම ක්‍රමය ඒ. කාටහරි මොනාහරි දිලා ඒ කෙනාගේ මුණ දිහා බලාගෙන ඉන්න මාර ආසයි ඒයලා සතුටු වෙන හැටි දැකලා මං ජිවිතේට ගොඩාක් දෙවල් එකතු කරගන්නවා. අපි කරපු මොකක් හරි කර්මයක් නිසා අම්මායි තාත්තායි ඉක්මනින්ම ජිවිතෙන් සමුගත්තා. තාත්තා නැති අවු: 22ක් වෙනවා ඉතින් මම තාත්තාට වඩා අම්මා ගොඩාක් සමීපයි හිතපු නැතිවෙලාවක අම්මා නැති උනේ. තාමත් අදහගන්න බැ. චුටී අයියා ලෙඩ උනෙම අම්මා නැති උනාට පස්සෙ. ජිවිතේ මගේ මේ වයසට සැහෙන්න දෙවල් මං ඉගෙනගෙන තියෙනවා හැමදෙම තාවකාලිකයි. නමුත් මගේ ම කෙනෙක් ලෙඩ වෙනවා දැක්කාම පපුව ගැහෙන්න ගහන්නවා එකට හරිම බයයි.
නිදුක් නිරෝගී සුබ ම සුබ උපන්දිනයක් චූටි අයියේ...!!! 🎁🎂❤ එයා ගොඩාක් වාසනාවන්තයි අම්මා හා සමානව රැකබලාගන්න ආදරණීය නංගි කෙනෙක් හම්බුණු එකට. ඔයාට ගොඩාක් පිං අක්කෙ අවංකව ම ❤❤❤
අනේ අපි මේ ළඟඳි මහරගම ආපු වෙලාවේ මං කිව්වා husband එක්ක bhaagi අක්කා ඉන්නෙත් මෙහෙ කියලා..... හම්බෙලා කතා කරන්න ආසයි අනේ. 😍😍😍
දවසක අපි අනිවාර්යයෙන් ම මුණ ගැහෙයි නංගී ලංකාව කියන්නෙ පුංචි රටක් නේ ❤️🙏
Aiyage hinawa sathuta dakkahama as dekata kadulu awa. නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා!
Wow ane, කිරිබත් eka hari ලස්සනයි .
නිරෝගී සුවය ලැබී ...සතුටින් දිගුකල් ජීවත් වේවා ...ඔයාගෙ අයියා මේ විදියට සහෝදරයෙකුට ආදරෙන් සලකන කෙනෙක් හරිම දුර්ලබයි නංගී ..ඔයාගෙ ජීවිතේ හැමදාම සතුට සැනසුම තියෙයි ..💕💕මම නිමාලි
නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා අයියා!!! බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම!!!
ඔයාලට සහ ඔයාගේ හස්බන්ට්ත් ගොඩක් පින් අක්කේ ඔයගෙ චූටි අයියව ආදරෙන් බලාගන්න්වට ❤️🥰❤️
Many happy returns of the day Duwage chuti aiyyata.Thunuruwansaranain nirogisuwa lebewa.Duwa oya hodanma Honda nangek duwe.
Happy birthday chooti aiiye hamadama sathutin inna neerogimathwa inna labenna kiyalath mn hadawathinma prarthana karanawa ewagema akka me widiyata hithana eka gana nm mata harima sathutui ammaek wage harima adaren පරිස්සමෙන් balagannawa adaraneeya family ekak sathutin පරිස්සමෙන් inna adreiiiiii hamadama ❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗😍😍😍😍😘😘😘💕🌸
Ane oyage ayyat budu saranai.ayya godak wasanawanthai oya wage nangiyek labenna.e wagema oyath wasanawanthai oya wage hubby kenekwa labenna.
චූටි අයියාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා!🎈🎉️🎁💐🎉️
නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා චූටි අයියේ... අහිංසක හිනාව...❤️❤️
නිදුක් නිිරෝගි් සුභ උපන් දිනයක් අයියට..ඔයා වගේ සහෝදරියක් ලබන්න එයා ගොඩක් පිං කරලා තියනව...
දුවෙි .ඹබගේ.අයියා ට.සුභ .උපන් දිනයක් වෙිවා නිරෝගී දිවියක් පතමි
නිදුක් නිරෝගී සුබ උපන් දිනක් වේවා චූටි අයියට. ඉක්මණින් සනීප වේවා. බුදුසරණයි ❤️
Happy birthday aiya..නිරොගි සුවය ඉක්මනින්ම ලැබෙන ඔනි.සතුට්න් ඉන්න
Happy birthday chuti aiye....... නිදුක් නීරෝගී වසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා
Oya honda nangi kenek nangi..le barai ne වතුරට vada neda..eyata subama suba upan දිනයක් වේවා ..theruvan saranai ..❤❤
නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා නංගි ඔයාගෙ චූටි අයියට
අක්කිගෙ අයියට තියන්නෙ හරිම අහිංසක හිනාවක්. සුභ උපන්දිනයක් බුදු සරනයි භාගි අක්කිගෙ අයියා 💛
අක්කිගෙ චූටි අයියට සුභ උපන්දිනයක් වේවා ඉක්මනින්ම සනීප වෙලා නිදුක් නිරෝගි ජීවිතයක් පතනවා තෙරුවන් සරණයි
නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා brother 🎉❤
Niduk නිරෝගී suba upan dinak වේවා aiye obata.ikman සුවය lebewa kiya parthana කරනවා.
Adaraneeya oyatath oyage nihatamani mahattayatat godaaaaak pin nanga kenek satutin tiyanawa wage pinak tawat na oyalata Budu saranai 🙏 siyaluma Devi rakawaranin chooti ayyat ikmaninma suwapat wewa 🙏♥️💖❤️🌷🌹🌷
නිදුක් නිරෝගී සුවය ලැබේවා අයියට...... සුභ උපන් දිනයක් වේවා.....
හැමදාම නිදුක් නිරෝගී සතුටින් ඉන්න ලැබේවා !!🥰🥰චුටි අයියාට සුභම සුභ උපන් දිනයක් වේවා!! බුදු සරණයි 🙏🙏
චුටි අයියාට සුබම සුබ උපන් දිනයක් වේවා !!!!!🎂🎂🎂🎂
නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් වේවා ❤️👏🎉🎊💖🎂❤️🎉🎊🎁🎈🎈🎂❤️ බුදු සරණයි
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා !💕✨
Chuti aiyata suba upan dinayak wewa.
Nirogi suwa labewa.a wagema oya karana yahapath dewal walin labena
Sathuta oyata sadakal thibewa kiya prarthana karanawa.
ඔයා වගෙම නන්ගි කෙනෙක් ලැබුන එකම පිනක්...අයියාට ඉක්මනින් සුව පතනවා♥️
❤️❤️
Niduk nirogimath upandinaya wewa.oya me karana sathkara walata oyata kawamadakawath dukakak karadarYak wennaepa.oyala edenatama hamadama sathutin niduk nirogi inna labew.budusaranai.
චුටි අයියට වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා !හැමදාම ආදරෙයි ...🎂🥂🎁❤️💕
නිදුක් නිරෝගි සුභ ම සුභ උපන්දිනයක් වේවා චූටි අයියේ......
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා චුටි අයියා!!!
නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් වේවා...
මගේ අයියාටත් ශ්‍රවණබාදය තියේ අක්කි.. ඔයාගේ අයියාටත් ඉක්මනට සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. Happy birthday ❤
නිදුක් නීරෝගී සුභ උපන්දිනක් වේවා චූටි අයියා 🎁🎂🎉️🎉️❤️❤️💐💐 සම්මා සම්බුදු සරණයි🙏🙏 ඔයා ගැන ගොඩක් සතුටුයි නංගා ❤️❤️ ඔය දෙන්නටත් සම්මා සම්බුදු සරණයි🙏🙏 ඔයාලට ව්ශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
මම කලිනුත් කියලා තියනව අක්කේ ඔයා නම් හරිම හොද කෙනෙක්..ඔයාගෙ අයියට ඔයා හරිම හොද නන්ගි කෙනෙක්..ඔයාගෙ හස්බන්ඩ්ට ඔයා හරිම හොද වයිෆ් කෙනෙක්..ඇත්තටම ඔයා හරිම හොදයි..ඒ වගේම ඔයාගෙ හස්බන්ඩ්නුත් හරිම හොද කෙනෙක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට ඒ වගේම ඔයාගෙ අයියට සුභම සුභ උපන් දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නිරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න ඕන..🥰❤️❤️
Chuti aiya niduk nirogi wasanawantha auruddak wewa..hareema ahinsakai aiya kenek oyata godak pin aiyawa balagannawata..
Oya wage honda nangi kenek labanna oyage chuty aiya godak wasanawanthai☺️ kandulu th awa video eka baladdi. I wish him a happy birth day oyala hemotama budu saranai..mage ammatath sugar tiyenawa..me loke hemoma suwapath wewaa❤️
Akka Harima lucky a wagma a wage Hoda husband kenek labuneth oyg wasnwata.eya kochchr hodata oyl 2wa Bala gannwada. Hamotama loku adarsgayk akke. Happy birth day chooty aiya. Bs
Niduk nirogimath suba upandinayak wewaa..oyage chuti ayya harima ahinsakai bhagi akki
නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා🥰 චූටි අයියාට 🙏🙏
නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා චූටි අයියාට ... 🎂🎂🎂තෙරුවන් සරණයි 🙏
නිදුක් නිරෝගී සුබ උපන් දිනක් වේවා.
නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා ♥️🎂🎉🌹🎈🎊
Oya hoda sahodariyak,hamadama sathutin innaa labeewa budusaranai devipihitai ❤❤
නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා චූටි අයියා!!🎂🥳🎉
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා චූට් aiyye ❤️❤️❤️
අනේ අක්කි ඔයා ගොඩක් හොද කෙනෙක්. අද කාලේ මේ වගේ සහෝදරියෝ නෑනේ. ඔයාගේ හැමදේටම සුබ පතනවා
Chuti aiyata subama suba upan dinayak wewa!🙏🙏🙏🙏🙏🙏
Oya oyage mahaththaya maaaaaarama hoda wenna one mehema thamange sahodarayata salakanna.
Hemadaama sathutin parissamata Inna.❤️❤️❤️❤️❤️😁🤗
නිදුක් නීරෝගී සුබ ම සුබ උපන්දිනයක් වේවා චූටි අයියාට ....🎉🎉
සුභ උපන්දිනයක් චූටි අයියාට... හොඳ සහෝදරියක් ඇත්තෙන්ම.. තෙරුවන් සරණයි හැමෝටම
Happy birth day chuty ayya. Niduk nirogi suwaya dirgayusha labewa. Akki oyata godak godak adarei. Budu saranai oyalata.
oyage chuti aiyata suba upandinayak nangi.oya godak honda sahodariyak. awagema oyage mahaththayeth goodak hondai.budu sarani oyala hamotama.
Happy birthday බුදුසරණයි
සුභම සුභ උපන් දිනයක් වේවා අයියේ ❤️❤️❤️ අනේ ඒ අහිංසක ලස්සන හිනාව ❤️❤️🌹🌹🌹
Bagi duwa oyage chooti ayyata subama suba upandinayak pathanawa ,🎂🎂🎂oya wage nangiyek ha oyage husband wage massina kenek labanna eya harima wasanawanthi,oyala thundenatama Dalada samindu pihitai💝💝💝🌹🌹🌹
Happy birthday chuti aiya budu saranai oyata......niduk nirogiwa inna lebewa oyata sathutin parissamin inna 💖💖💖💖💖💖💖💖💖💖
නිදුක් නිරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා චූටි අයියේ!!!
Happy birthday chuti aiye.. ikmanin sanipa wela gdk sathutin inna oya harima wasanawnathai me wage nangiyek massina kenek labenna... hamoma sathutin parissamen inna
නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා! චූටි අයියා
Subama suba upandinak chuti aiya!!! Ane manika oya nangi kenek vidiyata me karana dewal wata godak pin..matath hitiya aekama aiya nethi una .kovid nisa harima dukai...hemadamath oyala sathutin inna darling. Hemadamath aadarei oyalata .♥️♥️♥️♥️♥️♥️♥️
නීරෝගීමත් සුභ උපන්දිනයක් චූටි අය්යා ❤️🙏🎂💐
Happy birthday aiya badusaranai
නිදුක් නීරෝගි සුබම සුබ උපන් දිනයක් වේවා
නිදුක් නිරෝගී සුභ උපන්දිනක් වේවා අයියේ.ඔයා ගොඩාක් වාසනාවන්තයි බාගී වගේ නන්ගියෙක් ලබන්න❤❤❤❤
සුබම සුබ උපන්දිනයක් වේවා චූටි අයියේ...🎂🎂🎂
Happy birthday malli. Theruwan saranai Oyata.
සුභම සුභ උපන්දිනයක් වේවා අයියට බුදුසරණයි ජේසුපිහිටයි♥️♥️♥️♥️
නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් වේවා අයියා 🎂🎂🎂🎈🎈🎈
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ...බුදු සරණයි අයියේ...
නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා චුටි අය්යා ❤❤❤❤❤❤❤
සුබ උපන්දිනයක් චූටි අයියෙ... තෙරුවණ් සරණයි ....
භාගී, කොයින්ද මේ කිරිබත් හදපු සෙරමික් භාජනේ ගත්තෙ?
Happy birthday chuti ayiya.oyata godak hoda nangi kenekui malli kenekui innawa...ikmanata saneepa wenna ayiya.
Niduk nirogimath subama suba upan dinak wewa Aiyata..💐🎊🎉🎊🎉👍
Ammatah niwan suwa 🙏
Pathamu.oyala godak hodai,wena sahodarayo diya balapuwama.jayama wewa mulu paulatama.💐💛🇱🇰🇮🇹