Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙතුමා කියපුවා ඇත්ත.මේ ලාබේ ලැබෙනවා.මමත් අත්දැකීමෙන් කියන්නේ.හැබැයි ලොකු risk එකක් තියෙනවා.ඕනවට එපාවට කරොත් ඉවරයි.හරියටම තියරියටම කරන්න ඕන උවමනාවෙන්.මගේ යලුවොත් කරන්නම් වාලේ කරලා කෙලෝ ගත්තා.......
ඒක ඇත්ත, ලාබය ගැන කියපු දේ ඇත්ත.. සමහරු comment වල දාලා තියෙනවා බොරු කියලා, එයාලා ඇයි බොරු කියලා කියන්නෙ කියලා තේරෙන්නෙ නෑ මටනම්
@@madhukaweerasinghe1398බිත්තර 220 විතර ගන්නවා කීවා දවසට එකක් 47 වගේ මිලකට දෙනව කීවේ. 220×47 = 10340. දවසේ ලාබය 3000 වගේ කියලා එයා කීවේ එතකොට කෑම වලට 7000 විතර ගිහින්ද 😱😒
❤
දිගටම වීඩීයෝ දාන්න යු ටියුබ් එකෙ බිත්තර නිශ්පාදන ගැන මන් දැනට දැකපු හොදම වීඩීයෝ දැක්කෙ ඔබ තුමාගෙ ❤❤🙏🙏
ඔයාගේ වීඩියෝ සුපිරි ......👍👍👍❤️❤️❤️
හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා. ඔබ දෙපලටම හදවතින්ම ස්තුතියි. සියලු කටයුතු සාර්ථකම වේවායි ප්‍රර්තනා කරනවා. ඔබට ජයම වේවා. 👍👍👍
ඔයාගෙ විඩියෝ හරිම පැහැදිලි අපව දැනුවත් කිරිම ගැන හරිම සතුටු යි
ගොඩක වටින වීඩියෝ එකක්
සත්තු 100ට 100w බල්බ් 4ක් දාන්න ඕන නෑ, එක සතෙකුට 1w යි ඕන. 100w බල්බ් එකක් දැම්මනම් ඇති
Hriyt hri bro
කුකුල් කෑම හදන විදිය වීඩියො එකක් ගේන්න.
Super vidiyo
Superi puluvn hama vlavma oba thumaga vidio blnv jaya vava digatama karan yanna😊
Thank you
Very good videos❤❤❤❤ thanks
හරිම වටින විඩියෝ එකක්. අපිට පැටව් රක්කන්න බැරිද මව් සත්තු හොයාගන්න නැද්ද
Polonnaruwa awat sudu petau nedd
Pataw ganne kohenda visthara kiynna barida
Thank you. Very helpful video.
Man ada gatte
Mun biththara dala iwara wena wayasa weddi bara kiyak wage enawada
🙋♂️👌👌👌
Niyamai fram ak nadda puruduwena
Loku sattu tika penna ko oi wage tawa aka danna bala
😊😊
Me kiyan beheth warga wathurat kalawamkaral dunnam harid
Thanks ,, a lot
You are most welcome
මේ කිකිලියන්ගෙන් බිත්තර ලබා ගැනීම ආරම්බ වන්නෙ සති 18-20 කාලයේ බව කිව්වා...එතකොට කොච්චර කාලයක් යනකන් බිත්තර දානවද මේ කිකිලියක්..සහ පහු වෙනකොට බිත්තර දාන ගනන ගනන හෝ බිත්තර වල ප්‍රමානය අඩු වෙනවද.සිප්පි කටු කුඩු වගේ ඒවා දෙන්නෙ ඔනෙ නැද්ද..ලෙඩ වීමේ සම්බාවිතාව කොහොමද ...ඉහත ගැටලු වලට පිලිතුරු ලබා දෙන්නෙ නම් ඉතාම ස්තූතිවන්ත වෙමි..
Nice video ❤
මේ ගම් කුකුල්ලුද
Aluten farm ekak hadanna upades tikak ona
Kg50 kema kottayak kiyada den yan price eka
අපි කෑම කවලම් කරලා දුන්නාම බිත්තර අස්වැන්න අඩු වෙනවද? අයියේ.
Tnq
Superb
1st day ekedima IB denna one neda?
Supiri
1wඇති
මෙයාලගෙ ආයු කාලය කොච්චරද
😁 profeed dila balanna kiyanna
බිත්තර මුදලට දෙනවද
සත්තු 50 දවසට කෑම කොච්චරක් දාන්න ඕන ද
6kg
😊😊😊
Bludare kiyanne mokakda
පැටවුන් .ගන්නේ.කොහොද .
🎉
vatina video ekak
😂
Dasata 3000k boru thani kara
ඇයි 3000ක ලාබයක් තියෙනවා කියන එක බොරු කියන්නෙ 🙄
රෑට වතුර තියන්න හොද නැති හේතුව දන්න කෙනෙක් කියන්නකෝ
Serin sere chu danna eliyata yananisa 😊
ලේයර් රතු පාට අයටත් මේ ව්දිහට
3000...😂...😢..
3000 මදි නේ
ඊට වැඩි බං උට පිස්සු.. බිත්තර 220ක් දවසට වැටෙනවනම් බිත්තරයක් 47 ගානේ නම් 3500 යි ද ලාබෙ,දවසට 7000ක් විතර යනවද කෑම වලට...
@@Harsha616 farm ekak karala balanna therum ganna puluwan wei
@@Harsha616 මුල් සති 18-20 කන්න දෙන්නෙ උඹෙ බාප්පද?පැටව් නිකන්ද ලැබෙන්නෙ.බෙහෙත් දෙන්නෙ නැද්ද.
Boruwak ne kiuwe 😂😂😂
Boru kiwa😂
මෙතුමා කියපුවා ඇත්ත.මේ ලාබේ ලැබෙනවා.මමත් අත්දැකීමෙන් කියන්නේ.හැබැයි ලොකු risk එකක් තියෙනවා.ඕනවට එපාවට කරොත් ඉවරයි.හරියටම තියරියටම කරන්න ඕන උවමනාවෙන්.මගේ යලුවොත් කරන්නම් වාලේ කරලා කෙලෝ ගත්තා.......
ඒක ඇත්ත, ලාබය ගැන කියපු දේ ඇත්ත.. සමහරු comment වල දාලා තියෙනවා බොරු කියලා, එයාලා ඇයි බොරු කියලා කියන්නෙ කියලා තේරෙන්නෙ නෑ මටනම්
@@madhukaweerasinghe1398බිත්තර 220 විතර ගන්නවා කීවා දවසට එකක් 47 වගේ මිලකට දෙනව කීවේ. 220×47 = 10340. දවසේ ලාබය 3000 වගේ කියලා එයා කීවේ එතකොට කෑම වලට 7000 විතර ගිහින්ද 😱😒
❤
දිගටම වීඩීයෝ දාන්න යු ටියුබ් එකෙ බිත්තර නිශ්පාදන ගැන මන් දැනට දැකපු හොදම වීඩීයෝ දැක්කෙ ඔබ තුමාගෙ ❤❤🙏🙏
ඔයාගේ වීඩියෝ සුපිරි ......👍👍👍❤️❤️❤️
හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා. ඔබ දෙපලටම හදවතින්ම ස්තුතියි. සියලු කටයුතු සාර්ථකම වේවායි ප්‍රර්තනා කරනවා. ඔබට ජයම වේවා. 👍👍👍
ඔයාගෙ විඩියෝ හරිම පැහැදිලි අපව දැනුවත් කිරිම ගැන හරිම සතුටු යි
ගොඩක වටින වීඩියෝ එකක්
සත්තු 100ට 100w බල්බ් 4ක් දාන්න ඕන නෑ, එක සතෙකුට 1w යි ඕන. 100w බල්බ් එකක් දැම්මනම් ඇති
Hriyt hri bro
කුකුල් කෑම හදන විදිය වීඩියො එකක් ගේන්න.
Super vidiyo
Superi puluvn hama vlavma oba thumaga vidio blnv jaya vava digatama karan yanna😊
Thank you
Very good videos❤❤❤❤ thanks
හරිම වටින විඩියෝ එකක්. අපිට පැටව් රක්කන්න බැරිද මව් සත්තු හොයාගන්න නැද්ද
Polonnaruwa awat sudu petau nedd
Pataw ganne kohenda visthara kiynna barida
Thank you. Very helpful video.
Man ada gatte
Mun biththara dala iwara wena wayasa weddi bara kiyak wage enawada
🙋♂️👌👌👌
Niyamai fram ak nadda puruduwena
Loku sattu tika penna ko oi wage tawa aka danna bala
😊😊
Me kiyan beheth warga wathurat kalawamkaral dunnam harid
❤
Thanks ,, a lot
You are most welcome
මේ කිකිලියන්ගෙන් බිත්තර ලබා ගැනීම ආරම්බ වන්නෙ සති 18-20 කාලයේ බව කිව්වා...එතකොට කොච්චර කාලයක් යනකන් බිත්තර දානවද මේ කිකිලියක්..සහ පහු වෙනකොට බිත්තර දාන ගනන ගනන හෝ බිත්තර වල ප්‍රමානය අඩු වෙනවද.
සිප්පි කටු කුඩු වගේ ඒවා දෙන්නෙ ඔනෙ නැද්ද..
ලෙඩ වීමේ සම්බාවිතාව කොහොමද ...
ඉහත ගැටලු වලට පිලිතුරු ලබා දෙන්නෙ නම් ඉතාම ස්තූතිවන්ත වෙමි..
Nice video ❤
මේ ගම් කුකුල්ලුද
Aluten farm ekak hadanna upades tikak ona
Kg50 kema kottayak kiyada den yan price eka
අපි කෑම කවලම් කරලා දුන්නාම
බිත්තර අස්වැන්න අඩු වෙනවද? අයියේ.