Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාට ජය සතුට වාසනාව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා පුතේ.ඔයා වගේ දරුවො අපට වාසනාවක්.❤❤❤❤
❤❤❤
දිනෙන් දින දියුණු වෙන්න ❤❤❤❤
ඉතාමත් වටින විඩියෝවක්... මං සම්පූර්ණ විඩියෝවම බැලුවා... හැමදේම සරලව කියලා දෙනවා
සුපිරි ම වීඩියෝ එකක් ✨❤
දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤❤
Oyage අනාගතය jyen ජයම වේවා, God bless ❤❤
අක්කා ගොඩාක් හොද දැනුමකින් ඒ දේ කරනව කියල පේනවා , දියුණු වෙන්න ඕනේ ඔයා තව තවත් ❤ මම නම් සත්තු හදන්න නෙමෙයි වොයිස් එකට ආස නිසා බලනවා , ආසයි අහන් ඉන්න , ඉක්මනට videos ගේන්න බලාගෙන ඉන්නවා අපි 😊❤️
අනේ..😍...ආදරෙයි..❤
හරිම වටින උපදෙස් ටිකක්.සාර්ථක වේවා දිනෙන් දිනම.තවත් හොදයි එයාලට ආහාර දෙන ආකාරය.ගන්න හොදම බෙහෙත් වර්ග වැළඳෙන රෝග ලක්ෂණ සම්බන්දව විඩියෝ එකක් කරනවනම්❤ 💐👍
ඔයාගෙ ගමන කාටවත් නවත්තන්න බැරිවෙයි..❤ජය වේවා නගෝ
ලොකු පැහැදිලි කිරිමක් ස්තූතියි නංගි
උත්සාහයට ජය..!
ඔයානම් ඇත්තටම දිරිය කාන්තාවක් අක්කියෝ ඔයා දිනෙන් දින දියුණුවට පත්වේවා ❤
ගොඩක් stuti watina dewalgodak kiuwa❤
දියුනුවෙන් දියුනුවට පත් වේවා.
දියුනුවෙන් දියුනුවට පත් වේවා.,,,
හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ.❤❤❤❤
Your a very intelligent person well educated 🎉
නියමයි .මමත් හදන්නෙ ගන් කුකුල්ලුයි පොර කුකුල්ලුයි
දියුණු වේවා ❤❤
දුව ඔයාගේ හින සෑබෑ වේවා සියලුම දේවල් දිනෙන් දින දියුණු වේවා සියලුම කටයුතු සාර්ථක වේවා ❤ තෙරුවන් සරණයි දුව 💐 ඔයාට
❤😊😊
Thank you so much idiriyatama yanna labewa!!!👍👍
තෙරුවන් සරණයි පුතේ ඔයාටආදරෙයි❤❤
😍❤❤❤
You Tube channel godak balala thiyenawa , heme dema awankawama kiuwe oya vithrai.
Thanks nangi godak watinwa vidio aka
Thanks dear
ස්තුතියි ඔබට 🎉🎉🎉🎉🎉
ජයෙන් ජය මමත් පටන් ගන්නවා
Good idea ❤
ස්තුතියි ඔබට
New experience shared with us .Thank you
මම ඔයාගේ වීඩියෝ බලන්නේ ඔයාගෙ positive thinking nisai.
ගොඩක් ස්තුති
Thank you so much 🙏
❤
ගොඩක් ස්තුතියි 😊
බුදු සරණ යි❤❤
ඉදිරියටම ❤❤❤❤
දියුණු වෙිවා ............🎉
Thank you akka.jaya wewa💚
මමත් හරිම ආසයි කුකුල්ලු හදන්න
Great opportunity for good business
Oll the rest nangi ,thawath idiriyatama yanna labewa oyata
ශක්තිමත් කාන්තාවක් ඔබ ❤
Gam kikiliyo eliyata danne nethuwa kuduwema Dala hadanna puluwanda
ඔව්.එහෙම හදන්නත් පුලුවන්.හැබැයි කෑම දෙන්න ඕනි එයාලා කන කොල ජාති එහෙම.
Jayawewa
Good luck.❤
Niyamai akke hoda idea ekak dunne !!
❤❤
ජයින් ජයම,
Godak loku denumak labagaththa godak sthuthi❤❤❤❤
Mamath dan aurudu 10ta wada gam kukullu hadanawa, AL Agri scn karapu nisa harima lesi, oya kiyapu dewal hariyatama hari... habai RIR orignal breed eka lankawwe na, oy duburupata ayata kiyanne Brown/Red legon kiyala...
Ow.oya hari.mata eka video eke kiyanna amathaka una😍❤
ජයවේවා
ආදරෙයි දිරිය දියණියට❤
මරු අක්කේ එල
හොඳම ගන් කුකුළන් වර්ගය මොකක්ද
God bless you dr💗
දිරියෙන් ඉදිරයට යන්න නංගී
Thanks අක්කේ. දිනෙන් දින දියුණු වේවා ❤❤
❤😍
දිනෙන් දින දියුනු වෙවා නංගි ❤❤
"ගම් කුකුළෝ ව්‍යාපාරික මට්ටමෙන් කරන එක තේරුමක් නැහැ" කියන ප්‍රකාශයට තර්කානුකූල හේතුවක් දක්වන්න පුළුවන්ද ?අක්කරයක පමණ ඉඩක ගම් කිකිළියන් 5000-10000 පමණ ඇතිකළ නොහැක්කේ ඇයි ?BSF පණුවන්, කෙසෙල් කඳන්, Azolla, මුරුංගා, සිප්පිකටු විටමින් සමඟ අඩු ප්‍රතිශතයක් නිර්දේශිත පෝෂක ලබාදෙමින්, බිත්තර නිෂ්පාධන වියදම අඩු කර ගත හැකි නොවේද?
මං කතා කරන්නෙ පොදුවේ සල්ලි ඇති නැති හැමෝටම කරන්න පුලුවන් දෙයක් ගැන..ඔබතුමාට ඉඩ පහසුකම තියෙනවා නම් BSF පණුවන් හදන්නත් ඉඩ තියෙනවා නම්,විටමින් වර්ග ආදී සියලු දේ ලබා ගන්න තරමට මුදලක් වැය කර ගන්න පුලුවන්නම් ඒක ප්‍රශ්නයක් නෑ.සාමන්‍යයෙන් මුරුංගා කොල කිකිලියො 5000කට දෙන්න තරම් සමහර ප්‍රදේශවල හොයා ගන්න නෑ...ඒ වගේම අනෙකුත් දෑ සපයා ගැනීමේ ප්‍රශ්නත් තියෙන්න පුලුවන්.මුලින්ම බිත්තර නිශ්පාදනයට පැමිනෙන අලුත් කෙනෙකුට එකපාර ගම් කිකිලියන් 5000ක් නඩත්තු කරන එක අපහසු කටයුත්තක් අවශ්‍ය දැනුම නැත්තම්.ගම් කිකිලියන් එක බිත්තරවාරයක් අවසානයේ ටික දවසක් බිත්තර දාන එක නවත්තනවා....කිසිම දෙයක් දන්නෙ නැතුව අතේ සල්ලිත් නැතුව එක පාරට පටන් ගත්තොත් බිත්තර දානකම් කන්න දෙන සල්ලි,ශ්‍රමය සියලු දේ වැඩිපුර වැය කරන්න වෙනවා..ඒක business එකක් පැත්තෙන් ගත්තොත් අපතේ යාමක්.බිස්නස් වලදි පුලුවන් තරම් ඒ වගේ අඩු පාඩු නවත්ත ගන්න ඕනි....සල්ලි තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඕනි කෙනෙකුට තමන් කැමති ආකාරයේ සතුන් තෝරා ගැනිමේ නිදහස තියෙනවා
Thanks nanga, ❤
Beheth warga ganath kiyannako sema hadunama monada denne ?
Worthful issue.
Best of the best i respect you
සුපිරි ❤❤
The best speech ever given by a President in Sri Lanka so far! Respect!
Jaya wewa...💐💐💐
niyamai.
Akke kikiliyanta denna hoda biththara keema kiynnko
RIR chick kohomada baheth denne bitthara danakan
Jayen jaya wewa duwa.
God bless nangi ❤
❤❤❤❤
නංගියා අපි බිත්තර දෙන්නෙ 40ට ලොකු පොඩි සෙරම..
දෙන විටමින් වර්ග මොනාද?
ආදරේ හිතෙනව
Kikilayan biththara Dana kale iwara unama unta mokakda karanne
Suba pethum obata Jaya wewa
கோழி வளர்ப்பு பற்றிய தெழிவான விழக்கம் அக்கா வாழ்த்துக்கள் .
Godak stuti hoda pahadili kirimak
❤❤❤ජයෙන් ජයම වේවා
❤😍😍
අක්කේ අක්කාගේ කුකුලෝන්ගේ video එකක් අරම් එන්නකෝ....❤❤😊
Akki ❤Video ekak genakam balan hitiye😍392👍math video ekak dala awa yt ekata ethakota dakke❤
ඔයා ටජය සතු ටවාසනා ලැබෙන්නඕනැ
Good job ❤❤
Godak wedagath danumak oya dunne sudu nangi❤🎉
ගම් කුකුල්ලූ වර්ග තියනවද?
Good job thanks
Petaw ganna thenak thiyeda
මමත් අසයි මගෙම දෙයක් පටන් ගන්න, ගම් කුකුල් ෆාම් එකක් දාන්න අසයි, කඩේ තියන බිත්තර වල මිලට වඩා තව කීයක් හරි අඩුවට මිනිස්සුන්ට දෙන්න , මට තියනව පොඩි ප්‍රස්නයක් , ගම් කුකුල්ලු හැදුවොත් එයාලා මරන්නෙ නැතුව වයසට යනකල් තියාගන්න පුලුවන් වෙයිද ,, ලොකු වත්තක නිදැල්ලෙ එයාලට ආරක්ශා කාරීව ඉන්න දෙන්න පුලුවන් වෙයිද , එහෙම කලොත් කරන වයාපාරය පාඩු වෙයිද , පොඩි අදහසක් දෙන්න.
නංගි මම කුකුල් කුඩුවත් හදලා තියෙන්නේ අඩ නිදලි ක්‍රමයට ගම් කුකුළන් 100 ගෙන්න තමයි මම හිතං ඉන්නේ. මම ගන්න ඔනේ පැටවුන්ද ලොකු අයද
Good msg❤️👌🤙
දිනෙන් දින දියුණු වෙිවා දුව
Rir 100k,හදන්නේ man masa 4 y,,තවම
💪 Honestly, I learned more things girl... ❤️
Thanks for the feedback! I'm glad you found the information helpful. ❤😊
ගම් කුකුල් බිතරයක් කියද වගේ වෙනවද දැන්
45-50ක් වගේ වෙනවා
Akke me wage diga vedio ekak upload karanna kochchra withara welawak yanawada
Fiber connection thiye nam within one hour wage puluwan..normal data connection ekak nam 1-2 hours wage yanawa..package nam itath wada wela yanawa.❤😍
Godak vatinawa ❤❤❤
🙏❤
නියමයි
දැන් එතකොට සල්ලි කාරියක්❤❤
😁
Oya kohenda a pataw tika gatte.
ඔයාට ජය සතුට වාසනාව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා පුතේ.ඔයා වගේ දරුවො අපට වාසනාවක්.❤❤❤❤
❤❤❤
දිනෙන් දින දියුණු වෙන්න ❤❤❤❤
ඉතාමත් වටින විඩියෝවක්... මං සම්පූර්ණ විඩියෝවම බැලුවා... හැමදේම සරලව කියලා දෙනවා
සුපිරි ම වීඩියෝ එකක් ✨❤
දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤❤
Oyage අනාගතය jyen ජයම වේවා, God bless ❤❤
අක්කා ගොඩාක් හොද දැනුමකින් ඒ දේ කරනව කියල පේනවා , දියුණු වෙන්න ඕනේ ඔයා තව තවත් ❤ මම නම් සත්තු හදන්න නෙමෙයි වොයිස් එකට ආස නිසා බලනවා , ආසයි අහන් ඉන්න , ඉක්මනට videos ගේන්න බලාගෙන ඉන්නවා අපි 😊❤️
අනේ..😍...ආදරෙයි..❤
හරිම වටින උපදෙස් ටිකක්.සාර්ථක වේවා දිනෙන් දිනම.තවත් හොදයි එයාලට ආහාර දෙන ආකාරය.ගන්න හොදම බෙහෙත් වර්ග වැළඳෙන රෝග ලක්ෂණ සම්බන්දව විඩියෝ එකක් කරනවනම්❤ 💐👍
ඔයාගෙ ගමන කාටවත් නවත්තන්න බැරිවෙයි..❤ජය වේවා නගෝ
ලොකු පැහැදිලි කිරිමක් ස්තූතියි නංගි
උත්සාහයට ජය..!
ඔයානම් ඇත්තටම දිරිය කාන්තාවක් අක්කියෝ ඔයා දිනෙන් දින දියුණුවට පත්වේවා ❤
ගොඩක් stuti watina dewalgodak kiuwa❤
දියුනුවෙන් දියුනුවට පත් වේවා.
දියුනුවෙන් දියුනුවට පත් වේවා.,,,
හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ.❤❤❤❤
Your a very intelligent person well educated 🎉
නියමයි .මමත් හදන්නෙ ගන් කුකුල්ලුයි පොර කුකුල්ලුයි
දියුණු වේවා ❤❤
දුව ඔයාගේ හින සෑබෑ වේවා සියලුම දේවල් දිනෙන් දින දියුණු වේවා සියලුම කටයුතු සාර්ථක වේවා ❤ තෙරුවන් සරණයි දුව 💐 ඔයාට
❤😊😊
Thank you so much idiriyatama yanna labewa!!!👍👍
තෙරුවන් සරණයි පුතේ ඔයාටආදරෙයි❤❤
😍❤❤❤
You Tube channel godak balala thiyenawa , heme dema awankawama kiuwe oya vithrai.
Thanks nangi godak watinwa vidio aka
Thanks dear
ස්තුතියි ඔබට 🎉🎉🎉🎉🎉
ජයෙන් ජය මමත් පටන් ගන්නවා
Good idea ❤
ස්තුතියි ඔබට
New experience shared with us .Thank you
මම ඔයාගේ වීඩියෝ බලන්නේ ඔයාගෙ positive thinking nisai.
❤❤❤
ගොඩක් ස්තුති
Thank you so much 🙏
❤
ගොඩක් ස්තුතියි 😊
බුදු සරණ යි❤❤
ඉදිරියටම ❤❤❤❤
දියුණු වෙිවා ............🎉
Thank you akka.jaya wewa💚
මමත් හරිම ආසයි කුකුල්ලු හදන්න
Great opportunity for good business
Oll the rest nangi ,thawath idiriyatama yanna labewa oyata
ශක්තිමත් කාන්තාවක් ඔබ ❤
Gam kikiliyo eliyata danne nethuwa kuduwema Dala hadanna puluwanda
ඔව්.එහෙම හදන්නත් පුලුවන්.හැබැයි කෑම දෙන්න ඕනි එයාලා කන කොල ජාති එහෙම.
Jayawewa
Good luck.❤
Niyamai akke hoda idea ekak dunne !!
❤❤
ජයින් ජයම,
Godak loku denumak labagaththa godak sthuthi❤❤❤❤
Mamath dan aurudu 10ta wada gam kukullu hadanawa, AL Agri scn karapu nisa harima lesi, oya kiyapu dewal hariyatama hari... habai RIR orignal breed eka lankawwe na, oy duburupata ayata kiyanne Brown/Red legon kiyala...
Ow.oya hari.mata eka video eke kiyanna amathaka una😍❤
ජයවේවා
ආදරෙයි දිරිය දියණියට❤
මරු අක්කේ එල
හොඳම ගන් කුකුළන් වර්ගය මොකක්ද
God bless you dr💗
දිරියෙන් ඉදිරයට යන්න නංගී
Thanks අක්කේ. දිනෙන් දින දියුණු වේවා ❤❤
❤😍
දිනෙන් දින දියුනු වෙවා නංගි ❤❤
"ගම් කුකුළෝ ව්‍යාපාරික මට්ටමෙන් කරන එක තේරුමක් නැහැ" කියන ප්‍රකාශයට තර්කානුකූල හේතුවක් දක්වන්න පුළුවන්ද ?
අක්කරයක පමණ ඉඩක ගම් කිකිළියන් 5000-10000 පමණ ඇතිකළ නොහැක්කේ ඇයි ?
BSF පණුවන්, කෙසෙල් කඳන්, Azolla, මුරුංගා, සිප්පිකටු විටමින් සමඟ අඩු ප්‍රතිශතයක් නිර්දේශිත පෝෂක ලබාදෙමින්, බිත්තර නිෂ්පාධන වියදම අඩු කර ගත හැකි නොවේද?
මං කතා කරන්නෙ පොදුවේ සල්ලි ඇති නැති හැමෝටම කරන්න පුලුවන් දෙයක් ගැන..ඔබතුමාට ඉඩ පහසුකම තියෙනවා නම් BSF පණුවන් හදන්නත් ඉඩ තියෙනවා නම්,විටමින් වර්ග ආදී සියලු දේ ලබා ගන්න තරමට මුදලක් වැය කර ගන්න පුලුවන්නම් ඒක ප්‍රශ්නයක් නෑ.සාමන්‍යයෙන් මුරුංගා කොල කිකිලියො 5000කට දෙන්න තරම් සමහර ප්‍රදේශවල හොයා ගන්න නෑ...ඒ වගේම අනෙකුත් දෑ සපයා ගැනීමේ ප්‍රශ්නත් තියෙන්න පුලුවන්.මුලින්ම බිත්තර නිශ්පාදනයට පැමිනෙන අලුත් කෙනෙකුට එකපාර ගම් කිකිලියන් 5000ක් නඩත්තු කරන එක අපහසු කටයුත්තක් අවශ්‍ය දැනුම නැත්තම්.ගම් කිකිලියන් එක බිත්තරවාරයක් අවසානයේ ටික දවසක් බිත්තර දාන එක නවත්තනවා....කිසිම දෙයක් දන්නෙ නැතුව අතේ සල්ලිත් නැතුව එක පාරට පටන් ගත්තොත් බිත්තර දානකම් කන්න දෙන සල්ලි,ශ්‍රමය සියලු දේ වැඩිපුර වැය කරන්න වෙනවා..ඒක business එකක් පැත්තෙන් ගත්තොත් අපතේ යාමක්.බිස්නස් වලදි පුලුවන් තරම් ඒ වගේ අඩු පාඩු නවත්ත ගන්න ඕනි....සල්ලි තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඕනි කෙනෙකුට තමන් කැමති ආකාරයේ සතුන් තෝරා ගැනිමේ නිදහස තියෙනවා
Thanks nanga, ❤
Beheth warga ganath kiyannako sema hadunama monada denne ?
Worthful issue.
Best of the best i respect you
සුපිරි ❤❤
The best speech ever given by a President in Sri Lanka so far! Respect!
Jaya wewa...💐💐💐
niyamai.
Akke kikiliyanta denna hoda biththara keema kiynnko
RIR chick kohomada baheth denne bitthara danakan
Jayen jaya wewa duwa.
God bless nangi ❤
❤❤❤❤
නංගියා අපි බිත්තර දෙන්නෙ 40ට ලොකු පොඩි සෙරම..
දෙන විටමින් වර්ග මොනාද?
ආදරේ හිතෙනව
Kikilayan biththara Dana kale iwara unama unta mokakda karanne
Suba pethum obata Jaya wewa
கோழி வளர்ப்பு பற்றிய தெழிவான விழக்கம் அக்கா வாழ்த்துக்கள் .
Godak stuti hoda pahadili kirimak
❤❤❤ජයෙන් ජයම වේවා
❤😍😍
අක්කේ අක්කාගේ කුකුලෝන්ගේ video එකක් අරම් එන්නකෝ....❤❤😊
Akki ❤
Video ekak genakam balan hitiye😍392👍math video ekak dala awa yt ekata ethakota dakke❤