Mamath me wage deyak krnna one nisa mn ada video serch karadin mnna v20 kalin dala me video ekath...mtma kiyala denna hadapu video ekk vage mage prashna okkotm uththara hambuna❤❤❤❤
Mamat karanawa mage 45 i inne mamat ohoma thamai karanne thama masa 3i bittara danne na oya akkat mama wage wenasa mage mahattaya innawa mama karanne eyata udawwak wena eka
හරිම සිරියාවන්ත නැන්දා කෙනෙක් .රටට ම වාසනාවක් මෙහෙම මිනිස්සු ❤බුදු සරණයි 🙏🙏🙏
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
ඇත්තටම නැන්දේ ඔයා දිරිය කාන්තාවක්,, සත්තුත් ආදරෙන් බලාගන වගාවකුත් කරගන ලමයින්ටත් උගන්නාගන ජීවත් වන්න කරන යුද්දයක්,, කවදාවත් ඔයාට වරදින් නෑ නැන්දේ ජයවේවා ඔයාට..
ඇත්තටම පිරිමියෙකුට මේ තරම් දේවල් කරන්න බෑ කරන්නෙත් නෑ..
විඩියෝ ගෙනාපු ඔයාටත් ජයවේවා අයියේ මොකද විඩියෝ එක ගොඩක් ගෑනුන්ට මිනිස්සුන්ට ආදර්ශයක් ..🫵😇
හදවතින්ම ස්තූතියි ❤❤
❤❤❤❤❤❤❤
මෙතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා......
මගෙත් හීනෙ මෙතුමිය වගේ ඉදිරියටම යන්න,පුදුම අශාවක් උනන්දුවක් ඇති උනේ මට,මේ වීඩියෝ එක කරලා පල කරපු එතුමාටත් ගොඩාක් ස්තූතියි,දියුණු වෙන්න,,,ගමනක් යන්න උවමනාවක් තියෙන අයට ලොකු උදවුවක් මේ වීඩියෝ එක,වසන්තා අක්කාට එයාගෙ අම්මට, වීඩියෝ එක කරපු ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා,,,,,තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
හදවතින්ම ස්තූතියි ❤❤
ඉතාමත් දිරිය කාන්තාවක් මෙහෙම අය හරිම වාසනාවක් රටටම....❤
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
ගමේ දිරිය කතකට හොඳම ආදායම් මාර්ගයක්.
බොරුවට ආණ්ඩුවලට බැන බැන ඉන්න උදවියට දියුණු වෙන්න ආදර්ශ සපයන සොයුරියක්.
🌹🌹🌹🌹
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
ඇත්තටම මම ගෙදර චුටි බබෙක් එක්ක ගෙදර ඉන්නේ ...මාත් ආසයි කීයක් හරි හම්බ කරලා මහත්තයා ට හයියක් වෙන්න මේක මට හොද අදහසක් දුන්නා ඔයාලට ගොඩාක් පින් අපි මහංසි උනොත් කරන්න බැරි දෙයක් නැ කියලා ඉගෙනගත්තා❤❤❤
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
දිරිය කාන්තාවන් මරු මෙ වගෙ අය තමා රටට ඉන්න් ඔනෙ 🌿✌️
හදවතින්ම ස්තූතියි ❤❤
මාත් හරි ආසාවෙන් ඉන්නවා ඔය වගේ වැඩක් පටන් ගන්න ඔයාටත් තව දවත් දිවුනු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ බුදු සරනයි ජේසු පිහිටයි
සුභ පතනවා ඔබේ සිතුම් පැතුම් ඉටුවෙන්න කියලා හදවතින්ම , ❤️❤️
මෙතුමියත් මගේ පුංචි අම්මා වගේ දිරිය කාන්තාවක් මේ වගේ අම්මලා ලංකාවට නෙමෙයි මුළු ලෝකයටම ආදර්ශයක්.මේ වගේ අම්මලාට ආදරෙයි හැමදාමත්
හදවතින්ම ස්තූතියි අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
මේ වගේ බිරිඳක් වෙනුවට මට ඉන්නේ රැජිනක්😂😂😂මිරිස් පැලයක් වත් හදන්නේ නෑ
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
Matatha ahemai 🥹🥹🙄
Matatha ahemai 😊😊😢
@@Nalakaudayanga-cc4rj මේක ගෙදරින් දැක්කොත් ඉදලා හමාරයි 😂😂
@@channanimala4665 කියන්න සතුටුයි මට ඉන්නෙත් එහෙම බිරිඳක් තමයි අපි හරි වාසනාවන්තයි 😁😝
Lakshitha ඔයාගෙ ඉදිරිපත් කිරිම හරිම ලයාන්විතයි...ඵ් වගේම අර්තවත්
හදවතින්ම ස්තූතියි ❤❤❤
ගොඩක් වටිනවා akke ඔයාගේ අදහසක් දිරිය කාන්තාවක් මාත් ඔයවගේ හරි අසවෙන්නින්නේ මාත් බිත්තර කිකිලියෝ හදන්න බලාපොරොත්තු නෑ inne me vidiowa ලොකු සාකක්තියක් මට 👌👌❤️
හදවතින්ම ස්තුතියි ❤❤
ජයම වේවා සහොදරයා ❤❤❤❤ යන එනකොට ඉඩමක් තිබ්බොත් බලන්න වියාපරයට ආයොජනය කරන්න අයට වටිනවා ❤❤❤ තෙරුවන් සරනයි ❤❤❤
අනිවා ර්්යයෙන් හදවතින්ම ස්තුතියි සහෝ ❤❤😍
Math edamak hoyanwa oya wagey gambadawa mata hakebam hoya deynna
A woman who faces challenges with confidence is a great example.....👏👏👏
Thank you for sharing your thoughts
තව තවත් ඉදිරියට යන්න නැන්දෙ.ගොඩාක් ශක්තිමත් කෙනෙක්.😊
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
Api gewal wala gankukullu wagethama hadanne eyala nidahase eliyata arala thama hadanne ..
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
අපේ ගෙදර ත් කිකිලියො 20 ක් හිටිය .සෑහෙන කාලෙයක් බිත්තර ගත්ත ඒ කිකිලියොන්ගෙන්.කඩවල් වලටත් දුන්න.ඒ සත්තු විකුනුවෙ නැහැ .ගෙදර අය කවුරුත් කැමති උනේ නැහැ විකුනන්න උන් බිත්තර දාන එක නැවැත්තුවට පස්සෙත්..තාත්තා තමා හැදුවෙ.කෝමහරි උන් වයසට ගිහිල්ල මැරුනෙ.කන්න බොන්න දුන්න.උන් බිත්තර දාන්න පුලුවන් කාලෙ අපිට කන්න දුන්න නිසා කවදාවත් විකුනුවෙ නැහැ .පස්සෙ වයසට ගිහිල්ල මැරුනෙ..ඒ ඔක්කොම කිකිලියො.නන්ගි එහෙම හෙනට දුක් උනා ඒ සතෙක් මැරුනහම.ඊට පස්සෙ ආයෙ තාත්තා එහෙම කුකුල්ලු ගෙනාවෙ නැහැ .ගෙදර අය කැමති උන් නැහැ .උන් මැරෙනව් බලන් ඉන්න බැහැ කියල
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@@KasunTharakaMadurangaPus-px3pr බිත්තර දාලා ඉවර වුණාම කිකිළියෙක් කොච්චර කල් ජීවත් වෙනවද දන්න කෙනෙක් උත්තර දෙන්න
Oyala wage sathunta adarya karna manusyo hari Aduy kukulo bithara dan nathiunm um wikunanawa hamoma wage
මෙම කූඩුව පාසල් ළමුන්ගේ ආහාර සදහා රජයේ වැඩසටහනක් සියලුම මූලික වියදම් රජයෙන් මටත් හම්බ වුනා
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා මල්ලියෝ.. මෙම කුකුලු කූඩූවේ දීග පලල කොහොමද? ලක්ෂිත මල්ලියෝ..
6x4
me ayawa maranayen beragena araksha karana oyawa dewiyo hema dama sathutin thiyanna ona. Godak pin oba thumiyata.❤❤❤💜💚💚🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💙🙏🏻🙏🏻💚
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
Mamath me wage deyak krnna one nisa mn ada video serch karadin mnna v20 kalin dala me video ekath...mtma kiyala denna hadapu video ekk vage mage prashna okkotm uththara hambuna❤❤❤❤
හදවතින්ම ස්තූතියි ❤️❤️
Niyamae a patau vaeeddaya, ekatath akka ape aya, matak kiuvath 4 n akan pamanae, jeevitakata avith na, adambarae e niladari kama gana,
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤❤
ලක්ශිත සහෝදරයා මම ඔයාගෙ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා . ඉතාමත් වටිනා මෙහෙයක් ඔයා කරන්නෙ. ඔයාගෙ වීඩියෝ බලලා මමත් පොඩියට මෙම කාර්ය පටන්ගත්තා.මම දැනට ගම් කුකුල් පැටවු 30ක් විතර හදනවා . මටත් ලොකු ආශාවක් තියෙනවා RIR පැටවු ට්කක් හදන්න. මම මාතර පුළුවන් නම් පැටවු ට්කක් විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන් තැනක් කියන්න ලොකු උදව්වක් . ඔයාට එකසිතින් ඉදිරියට යන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා
ස්තුතියි . ඔයා reply කරයි කියල බලාපොරොත්තු වෙනවා ❤
හදවතින්ම ස්තූතියි මම හොයලා බලන්නම් සහෝ ❤️❤️
Kola වර්ග mama,,දෙනවා hal කුඩු එක්ක කලවං කරලා gowa,,walkohila,girapala,thebu kola ,,ගොඩක් සතුටුයි ඔයා ගැන ,,ජයවේවා
ගෝවා කොල දෙන්න එපා ..
@@dinindugalahena8714 ay,එ,,හොඳ nathda
@@dinindugalahena8714 හොඳ nathda
හදවතින්ම ස්තූතියි ❤❤
@@dinindugalahena8714 ඇයි ඒ?
We are very proud of you. Nature will bless you.
And thank you for bringing up this video ❤
Thank you ❤️❤️
යහපත් මිනිසුන්... යහපත්කම වේවා ඔබතුමියට
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
වටිනවා මමත් පටන් ගන්නවා👍
හොද අදහසක් හදවතින්ම සුභ පතනවා ඔබට ❤️❤️
Harima lassana pirisidu govipalak. Subapathum.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
Me wade patan ganna asai eath meyala hamadama bittara danne nahane ita passe mas kadeta denna wenawa, eka karanna baha
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤
අනෙ නැන්දා මාත් හදනවා ඔය සත්තුම 50 අනෙ හරිම ශෝක් කන්න ගේද්දි කකුල් වටේ ම දරුවෝ වගේ 💚💙
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
🙏🙏🙏❤️
You are very courageous person and work very hard to but you seem to be a happy person.God Bless
😍❤️❤️
Mata aurudu ganaka asawal patan Ganna salli neti nisa mama rata awa giya gaman patan ganawa magaeth aka hinayak kukul fam akak patan genma
ඔබේ සිතුම් පැතුම් ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර් ථනා කරනවා ❤❤
තෙරුවණ් සරණයි ❤❤ දිනෙන් දින දියුණු වේවා....❤❤❤
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
Mekata ape gehenu ammo ape gehenu diriya kanthawo nemei mage geni maran kanna hadanawa maawa
හදවතින්ම ස්තූතියි ❤️💗
ලස්සනයි ඔයාට සුහම සුහ වෙනවා ඔයා හොඳ දිගු ගමනක් යන්න ඔන ඔයාට බුදු සරණයි ජෙසුපිහිටයි තෙරැවන් සරණයි
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
වීඩියෝ එක සුපිරි සහෝදරයා ❤❤
හදවතින්ම ස්තූතියි සහෝ ❤️❤️❤️
මටත් ආසයි මේ ව්‍යාපාරය කරන්න. මූලික දනය බූමිය ඔක්කොම තියේ. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට මේ වගෙ බිරිඳක් හොයල දෙන්න😊සිරාවට
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
මේ RIR (Rhode Island Red) එක පිට රටවලනම් ගොඩක්ම නිදහසේ එලියෙ ඇරල හදන සත්තු වගයක්(free range) ඇයි දන්නෙ නෑ උන්ව ලංකාවෙ ෆාම් කුකුල්ලු විදියට විතරක් හදන්නෙ... ගම්කුකුල්ලු වගේ පොඩියට ගෙවල් වල හැදුවොත් හොඳ වෙයි නේද...
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤💖💖
Lakshitha, Lankawe Battery Cage system eka kranna puluwan da?
❤❤❤
Athatama hodai eya adari sathunta mokada mage ammatath oya wage kiliyo dahayak haduwa oya widiyatama pirisuduwa haduwa ape amma nam dawasa gane athu gala wee pothu damma. Dawal 4 n passe watthata yawanawa kolajathi kanna e athare kotuwa sudda karala wee pothy puchchanawa satth ei kiyala
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
නිදූක් නීරෝගී වෙවා
හදවතින්ම ස්තුතියි 💖💖
Oya saththu denne loka ahara weda satahanen.. Iskola walt kem den hamotam dunn ape gedrth innw
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
@@lakshithavlogs aththatm aiye mn oyage video blnw.. Aiye mn gaw innawa gam saththu 80.k..eylage biththarawal kahamde pata adui... Kola jathith denw. Vitamins tik nisi welwat denw kade kem thami denneth
මමත් ආසයි ට්කක් ලොකුවට කරන්න මට ඉඩකඩ මදි මගේ ඉඩම් ප 10 එක තමයි මගේ ගෙදර හදලා බාගෙට එකෙම තමයි මම පොඩ්යට කුකුල් කුඩුව හදලා තිබේනවා මගේ ලග 🐓 කිකිලියන් 11 ඉන්නවා කුකුලන්2 ක් ඉන්නවා අමතරව පැටවුන් ඉන්නවා මටත් ලොකු ඉඩක් තිබේ නම් හොඳයි ආසයි ඉඩම් කැල්ලක් ගන්න බලන්නට ඔන පසු වට මුදල් නැහැ එක තමයි පස්නය
ට්‍රයි එකක් දෙන්න හිමීට දියුණු වෙමු ❤️❤️
@@lakshithavlogs ඉස්තුතියි මල්ලි ඔයාට බුදු සරණයි
Bittara dala ewara unama oyala sattu tika mas kadeta denawa neda
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
Rir petewn ganna widiyak nedda
ආදරෙයි kepa වීම අවශ්යය් ඕනේ දෙකට
ඒක ඇත්ත 😍❤
Mata RIR saththu tikak hoyaganna thanak kiyannakoooo
මාසෙකට කිකිලියෝ 50කින්...කියක් විතර ලාබයක් උපයන්න පුළුවන්ද...දැන් බිත්තර වල තත්වය අනුව...පාන් බිත්තරක් 60 කියමුකෝ ගම් බිත්තරක් 70 කට වගේ දිගන්න පුළුවන්ද....ඒ ඔනිත් උපරිම ලාබයක් ලබන්න පුළුවන් කියද
description අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න ❤❤
ගම්ද? ෆාම්ද? ගම් කිකිලියන් 50 කින් උපරිම දවසට බිත්තර 20-25ක් තමයි බලාපොරොත්තුවෙන්න පුලුවන. 20x50=1000 කෑම කිලො 6ක් දවසට ඔනේ (6x180=1080) එතකොට දවසට 80ක් පාඩු වෙනවා 😢 නිදැල්ලේ අරලා හදනවනම් ලාබ ගන්න පුලුවන්
@@Primerose172 අඩේ පාඩුයිනෙ
Thawath diyunuwaywa kiyala prarthana karanawa
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදාගත්තට ❤️❤️
Mamat karanawa mage 45 i inne mamat ohoma thamai karanne thama masa 3i bittara danne na oya akkat mama wage wenasa mage mahattaya innawa mama karanne eyata udawwak wena eka
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️😍😍
දවසට කෑම වලට 1200ක් විතර යනවනෙ බිත්තර 50*30 ගානෙ බැලුවොත් 1500යි රුපියල් 300ද දවසට ලාබෙ තියෙන්නෙ කවුරු හරි පැහැදිලි කරන්න
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@@HansaprasadNayanananda මාත් ඒක තමා බැලුවෙ එහෙම බැලුවාම පාඩුයි
Kikiliyonta dawasata kilo kiyak denoda kama me 55ta
description එකේ අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න ❤️❤️
Ahannath asai .harima ussahawanthai.
❤️❤️
දැනුමට අගෙ යි අයියෙ❤
හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤❤
ඇස් වහක් කටවහක් වදින්න එපා .බුදු සරණයි
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
ඇත්තටම මෙයා සත්තුන්ට අදරෙයි
හදවතින්ම ස්තූතියි ❤️❤️
මට 𝘙𝘐𝘙 කිකිළියන් .කුකුළන් ගන්න හොඳ තැනක් කියන්න
මමත් බොයිලර් කුකුළන් 250 ක් හදනව
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍
මම 8ක්පලල10දිග කුඩුවක් හදනව ගම් කුකුලන් ඇතිකරන්න අඩුවට පැටවුපසොයනව එත් මගෙ වත්කමෙ හැටියට මට රැ5000විතර පැටවුඔන අඩුවට තැනක් නැද්ද බිත්තර දාන්නෙ මාස කියෙන්ද
අපේ නාලිකාවේ තව වීඩියෝ ඇති පැටව් දෙන අයගෙත් ඇති ❤️❤️❤️
Bittara dala iwara unama kikiliyanta mokad karanne ?
description එකේ අංකයට කතා කරන්න අක්කා කියන්නේ මැරෙනකම් තියාගන්නවා කියලා ❤❤ මස් වලට දෙන්නේ නෑලූ
What are the feeds very cheap?
තෙරුවන් සරණයි ! 🙏🙏🙏💖💖
ඇය ඇත්තටම ..දිරිය කතක්❤
ඒක ඇත්ත ,හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
Me egg walin patawan ganna bareda
මෙයා ගාව පැටවු නෑ, ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම් ❤️❤️
සුපිරි ..... ❤❤❤❤
හදවතින්ම ස්තූතියි ❤️❤️
මේ කූඩූවේ දිග ..පලල කොහොම ද කියන්න කෝ
අඩි 10*5 වගේ ඇති ❤️
කිකිලියකුගේ ආයු කාලය කියන්නකෝ..❤..දන්න කෙනෙක්..
Google කරලා බලන්න අවුරුදු 3+ වැඩ් වගේ
අවුරැදු 10යි අපි මැරැවෙ නැත්තමි
9
Meya inne koheda. Amuradapureda..? Please koheda kiyannako..?
අනුරාධපුර මැදවච්චියේ
@@lakshithavlogs thank you.
Mageth innawa kukulo tikak mn wedata gihin enakal wathura tikakwath denne na
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤❤
මාස හයකින් විතර බිත්තර දාන එක අඩුවෙනව කියල මන් අහල තියෙනව ඊටපස්සෙ සත්තු ටික මසට දෙනවද?
මෙයා මොනුත් කීවේ නෑ ඒ ගැන ❤️
Rir kikiliyo inna thanak dana ganna puluwanda
Innawa
කිකිලියෝ දාහක් අලුතෙන් ගෙනත් මාස තුනක් කන්න දීල බිත්තර දාන්න පටන් ගන්නකොට දවසට ආදායම කීයක් ගන්න පුලුවන්ද කියන්න ❤❤❤❤❤❤❤❤
දවසට 800ක් කිකිළියෝ බිත්තර දැම්මොත් කියලා හිතලා බිත්තර එකක මිලෙන් වැඩි කරන්න දල අදහසක් ගන්න පුලුවන් වෙයි
@@lakshithavlogs 🥰🥰🥰🥰🥰🥰
මෙයලා ගම් කුකුල්ලු වගේ හදන්න පුලුවන්ද ?එලියෙ කන්න ඇරිල
පුළුවන් හැබැයි මෙයාලව ඉක්මනටම සත්තුන්ට අල්ලන්න ලේසියි ගම් කුකුලා වගේ ඇක්ටිව් නෑ
Ane akke oya meyala bitthara dala iwara unama mokada karanne.
හදවතින්ම ස්තූතියි ❤❤ අදහස් බෙදා ගත්තට
Gamak kollo digatama kukul palanaya one aa
හදවතින්ම ස්තූතියි 😍😍❤️
සුපිරි
හදවතින්ම ස්තූතියි ❤️❤️
me gamkukullu nemeida?
නෑ ෆාම් කුකුලෝ
RIR කිකිලි පැටව් ගන්න පුලුවන් තැනක් ගැන විඩියෝ එකක් කරන්න
ඉදිරියේදී කරමු සහෝ, හදවතින්ම ස්තූතියි ❤️❤️
@@lakshithavlogs ❤️👍
හොදාා හොදා
හදවතින්ම ස්තුතියි ❤❤
Rir kikili pataw inna then gena video ekak karanna malli
ඉදිරියේදී කරන්නම් අක්කා ❤️❤️
@@lakshithavlogs rir kikiliyo ganna thenak karamudha
@@menudirajapaksha1007 කරන්න ඔනී
Biththara danne kikiliyoo need a put ha..😊
ඔව්නේ , හදවතින්ම ස්තූතියි ❤❤
Supiri supiri ❤❤❤❤❤ From Italy
හදවතින්ම ස්තූතියි සරත් අයියා ❤️❤️
බිත්තර දාලා ඉවර වෙන කිකිලියොන්ට මොකද කරන්නේ අක්කා. මසට විකුණන්න වෙනවද
description එකේ අංකයට කතා කරන්න ❤❤
නෑ නෑ... බං.. බිත්තර දාලා ඉවර වුනාම කූඹූරේ හාන්න එක්කන් යනවා😂😂😂
Maget innva kukullu 100 vitara patav 50 innva bittara danata 40 vge gnnva
සුපිරි , හදවතින්ම සුභ පතනවා ඔබේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ❤️
@@lakshithavlogs ape fram ekat video karnna tibbanm
@@KrishanthaBuddhi කොහෙද තියෙන්නේ
Oyata godak wasi kikiliyan ta vitharak biththara kama dila kukulanta wenama kola ala jathi bath idul wage awa denawanam,mage adahasak kiwe mn ahemaii karanne
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤❤
අපේ ගැනුන්ටනම් මේවා හින
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
ඔයෑයී කෑම කාට් එකත් නැති කරගන්නද හදන්නේ..😂😂😂
Wassa kaleta udin themenawane
ඔව් ඒක නම් එහෙම තමා❤️❤️
නියමයි
හදවතින්ම ස්තූතියි ❤️❤️
Nice tanekes for ❤
හදවතින්ම ස්තූතියි ❤️❤️
Aurudu kiyak biththara danavada
description එකේ අංකයට කතා කරන්න
Mage punchi❤❤❤❤
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
බිත්තරයක් කීයටද විකුනන්නෙ අක්ක මෙි පාන් බිත්තරද
රු 50ට විකුණනවා කියන්නෙ ❤️❤️
Komada patau ganne
පැටවු විකුණන තැනක් නෙවෙයි , හදවතින්ම ස්තූතියි ❤️
නිමයි❤❤
හදවතින්ම ස්තූතියි ❤❤
බුදුසරණයි
හදවතින්ම ස්තූතියි ❤️❤️ බුදුසරණයි !
@@lakshithavlogs aiye මන් මාතලේ වස්ගමුවේ මට ගන් කුකුල්ලු ගන්න පුළුවන් තැනක නම්බරේ එකක් දාන්නකෝ
@@rohithasusanthasusantha7418 0711855503 ට වට්ස්ඇප් මැසේජ් එකක් දාලා තියන්න
@@lakshithavlogs ok
Supperb 👌👌
හදවතින්ම ස්තූතියි ❤❤
Jayen jayama wewa .
හදවතින්ම ස්තූතියි ❤️❤️
Siriyawantha nanda kene. ❤
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
මෙයාල දිගටම බිත්තර දානවද ? නැත්නම් මෙයාලව කාලෙකදි මසට විකුණන වද
Ow mast තමා අවුරුදු 2කින්
R I r kikiliyak kiyada
නුවර පැත්තෙ 1500 ත් 2000 ත් අතර යනවා