හොඳම යාළුවාට මරු කැඳවූ කරන්ට් ඇදිල්ල- Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 30 дек 2024

Комментарии • 181

  • @dewmialwis4188
    @dewmialwis4188 8 дней назад +23

    අර අන්තිමට කතා කල ගොවි මහත්තයා කිව්වේ හරිම ඇත්ත 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.... මට හිතෙනවා අලියෙක් ගේ වැඩක් ඕක... අපේ අය කරන්ට් වද්දලා මරා දානවා... උඹලා ත් දැන ගනිල්ලා කරන්ට් වැදුනම කෝමද කියලා 😮😮😮😮😮

    • @BAd-q4z
      @BAd-q4z 8 дней назад

      ඔයාත් මාර.කථා.කියන්නෙ.ලකුණු..100ක්.දෙන්න.පුළුවන්...

    • @nodutulokaya-fy6zy
      @nodutulokaya-fy6zy 6 дней назад +2

      අනෙ හුත්තියෙ උබත් ඇවිත් කුඹුරක් රැකලා බලපං ඇවිත් කාබර අස්සෙ බුදියනවා වගෙද කුඹුරක් රකින එක අලි එක්ක

    • @PodimanikePodimanike-o2v
      @PodimanikePodimanike-o2v 5 дней назад

      Alwis ල ඔහොම්මමයි මෙතන මනුස්සයෙක් මැරිල ඉද්දිත් හිනාවෙනව . මොලේ අවුල්ද ? 😢😢

  • @pushpikavithanage9343
    @pushpikavithanage9343 8 дней назад +13

    අසරණ අය ජීවත් වෙන්න ගොඩක් දුක් විදිනව😢

    • @LahiruHarshana-w7t
      @LahiruHarshana-w7t 7 дней назад

      සත්තුන්ගේ නිජ බිම් ආක්‍රමණය කරලා අක්කර ගණනින් කෑලෑ එලි කරලා තමුන්ගේ රස්සාව කරන්න වගා කරනවා. ඒ සත්තු කෑම හොයන් එනකොට මේකේ වැලලෙනව දුක් විදිනවා කිය කිය. ඉඩම් රස්සා නැහැ කියලා නගරවල ඉන්න හැම මිනිහමත් ඔය විදිහට කෑලෑ එලි කර කර පදිංචි වුනොත් ස්වභාවික පරිසරයක් කියලා එකක් ඉතිරි වේවිද? නගර වලත් මිනිස්සු දුක් විදිනවා අමාරුවෙන් ජොබ් කර කර, හැබැයි සත්තුන්ගේ නිජබිම් මංකොල්ල කන්නේ නැතිව.

  • @travelguide8485
    @travelguide8485 9 дней назад +56

    ඇත්තමටම හාල් මිල වැඩියි කියලා මිනිස්සු කෑගහන්නේ මේ වගේ වැඩ කරන්න තිබ්බනම්.මොකුත් කියන්නෑ.මේ මිනිස්සු කන කට්ටට වී කිලෝ එකක්ට 500ක් දුන්නත් මදි

    • @ldramanitharushi6789
      @ldramanitharushi6789 8 дней назад +6

      Uber salli dipan

    • @LahiruHarshana-w7t
      @LahiruHarshana-w7t 8 дней назад

      ගොවිතැන කියන්නෙත් මුදල් සදහා කරන රැකියාවක්. නගරබද මිනිස්සු නිකන් ඉදලා කන්නේ නැහැ. ඒ අයත් විවිධ රැකියා කරලා මුදල් ගෙවලා ආහාර පාන ගන්නේ. ඉතින් ගොවිතැන, ගොවිතැන කියලා කැලෑ එලි කරන එක රට වෙනුවෙන් නෙවෙයි. පිරිසකගේ රැකියාව වෙනුවෙන්. අලුත් වුනු, දියුණු ලෝකේ අලුත් ජීවනෝපාය මං තියෙනවා. අලුත් තාක්ෂණික ක්‍රම තියෙනවා අඩු ඉඩකින් වැඩි පලදාවක් ගන්න පුළුවන්. මේ රටේ ගොවියන්ට වඩා සංචාරක වගේම වෙනත් රැකියා කරන පිරිසයි රට ගෙනියන්න බදු ගෙවන්නේ. ඒ නිසා පරිසරය, සතා සිවුපාවා රැකගන්න හඩ නගන්න

    • @muthunmadushan5157
      @muthunmadushan5157 8 дней назад +1

      ලාබේ ගන්නේ මේ අහිංසක මිනිස්සු නෙමෙයි ගොනෝ.ලොකු ලොකු මෝල් අයිතිකාරයෝ ගොනෝ

    • @tharangalansakara3181
      @tharangalansakara3181 8 дней назад +3

      Anith minissu job karanneth ohoma thama.ehenm e minissunta nikan denna oni.munta pohora sahanadarath dila.thawa wasiyta gannath oni

    • @ShanikaPrabodani-i9x
      @ShanikaPrabodani-i9x 7 дней назад +1

      වී කිලෝ 1 ක 500 ට අරගෙන හාල් 1kg 1000 කාපන් උබ ගොන් කතා කියන්නේ නැතුව. මේ මිනිස්සු කරන සේවයට හිස නමා garu👍🏼කරනවා.

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 3 дня назад

    අනේ පව් අහිංසක මනුස්සයෙක් හරියටම අැත්ත කියන කතාවක් වගේ බොරුකියන අයනම් නෙමෙයි පව් මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා නිවන්සුවය ලැබේවා

  • @wmapbw8444
    @wmapbw8444 9 дней назад +28

    දඅන ම්න්සසු මැරෙන්නෙ විහින්මයි. අලි ගහල මැරුනනම් ඒකත් එකක්. නිකම්ම කරනට් වද්දාගෙන. සතුන්ට විදුලිය අදින කොට අනුන් ගැනත් හිතන්න.

    • @PodimanikePodimanike-o2v
      @PodimanikePodimanike-o2v 5 дней назад

      වෙනදාට off කරල තියෙන නිසා සැලකිලිමත් වෙන්න නැතුව ඇති.😢😢

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 дней назад +3

    මිනිසුනටත්,සතුන්ටත් දෙගොල්ටම සාධාරණත්වයක් සිද්ධ වෙිවා!!! අලි නොමරා..😢😢🙏🙏🙏

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 8 дней назад +13

    දේශපාලුවෙක් නොවුනත් අන්තිමට කථා කරපු මනුස්සය තමයි සුපිරිම තිත්ත ඇත්ත කිව්වේ 🫡🫡🫡🙏🙏🙏!!!

  • @sewwandiks880
    @sewwandiks880 8 дней назад +8

    අනේ අපේ නංගිලාගෙ අක්කර 3 ක බඩේ ඉරිගු සේරම කාල ඊයේ රෑ.ලක්ෂ 8 ක් වියදම් කරල අස් ඇද්දුවේ.තව දවස් 10 කින් කරල් කඩන්න තිබුනේ.විනශම කරල දාල
    පව් නංගියි අඩනවා පුදුම දුකක් වින්දෙ බබාලත් තියාගෙන දුක් වින්ද ඒ ගස් ටික ලොකු කර ගන්න.බලධාරි නිහඩයි.

    • @tharangalansakara3181
      @tharangalansakara3181 8 дней назад +1

      Akkara thuma kale idam neda?

    • @LahiruHarshana-w7t
      @LahiruHarshana-w7t 7 дней назад

      @@tharangalansakara3181 සත්තුන්ගේ නිජ බිම් ආක්‍රමණය කරලා අක්කර ගණනින් කෑලෑ එලි කරලා තමුන්ගේ රස්සාව කරන්න වගා කරනවා. ඒ සත්තු කෑම හොයන් එනකොට මේකේ වැලලෙනව දුක් විදිනවා කිය කිය. ඉඩම් රස්සා නැහැ කියලා නගරවල ඉන්න හැම මිනිහමත් ඔය විදිහට කෑලෑ එලි කර කර පදිංචි වුනොත් ස්වභාවික පරිසරයක් කියලා එකක් ඉතිරි වේවිද? නගර වලත් මිනිස්සු දුක් විදිනවා අමාරුවෙන් ජොබ් කර කර, හැබැයි සත්තුන්ගේ නිජබිම් මංකොල්ල කන්නේ නැතිව.

  • @Lalitha-h1r
    @Lalitha-h1r 7 дней назад +6

    කැලයක් එලි කරල තමයි වගා බිම හදල තියෙන්නෙ. ඉතින් කොහෙන්ද අලින්ට කෑම? කැලේට අයිති බිම් ප්‍රමාණය අඩු කලේ කවුද අප්පා.....

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 7 дней назад +1

    අවසානේ මිනිස්සු න්ට මැරෙන්න තමා වෙන්නෙ ආණ්ඩු මොකටද පාලකයෝ මොකටද මෙහෙව් රටකට

  • @පොඩිපුතා-ඡ5ඪ
    @පොඩිපුතා-ඡ5ඪ 8 дней назад +22

    දැන් බැනපල්ලා අලින්ට😢

  • @ChamikaMadushan-f4y
    @ChamikaMadushan-f4y 9 дней назад +19

    සුවර් එකටම අලි ඇවිත් ඔය කරන්ට් එක ඇදල තියෙන්නෙ

    • @ashenchirantha7896
      @ashenchirantha7896 8 дней назад

      කතාව හරියට ඇහුවා නම් මේ වගේ comment එකක් දාන්න විදියක් නැ

    • @skyphone8133
      @skyphone8133 8 дней назад

      අලි කරනාඑක අදින්න ගියානම් මැරෙනවා

    • @YasithMaduwantha-m7f
      @YasithMaduwantha-m7f 6 дней назад

      මෝඩයෙක් වෙන්න එපා බන් 😅

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 8 дней назад +10

    මෙයාලට මාර ඉඩම් ගොඩක් නේ තියෙන්නේ 😮

    • @BAd-q4z
      @BAd-q4z 8 дней назад +2

      @@Aberathne-pc6zt හොරට.ගත්ත.එවා.අලින්.ගෙන්.ඔවා.හොයලා.උන්ගෙ.අක්කර.දෙක.දීලාඉතිරිඅනවසරවගා.එක්ක.අලින්ට.දෙන්න.ඔන.එතකොට.ගම්වදින්නෙනැ.කන්න.තියෙනවා.උන්ගෙ.අලිමංකඩ.තියෙනවා..කෑලෑටිකත්.තියෙනවා..අල්ලාගෙන.අක්කර.20.25අලි.ගමට.එනවලු..මුං.කෑලෑව.අල්ලාගෙන.වගා.කරලා.දැන්.අලි.තමයි.පලි

    • @LahiruHarshana-w7t
      @LahiruHarshana-w7t 7 дней назад

      සත්තුන්ගේ නිජ බිම් ආක්‍රමණය කරලා අක්කර ගණනින් කෑලෑ එලි කරලා තමුන්ගේ රස්සාව කරන්න වගා කරනවා. ඒ සත්තු කෑම හොයන් එනකොට මේකේ වැලලෙනව දුක් විදිනවා කිය කිය. ඉඩම් රස්සා නැහැ කියලා නගරවල ඉන්න හැම මිනිහමත් ඔය විදිහට කෑලෑ එලි කර කර පදිංචි වුනොත් ස්වභාවික පරිසරයක් කියලා එකක් ඉතිරි වේවිද? නගර වලත් මිනිස්සු දුක් විදිනවා අමාරුවෙන් ජොබ් කර කර, හැබැයි සත්තුන්ගේ නිජබිම් මංකොල්ල කන්නේ නැතිව.

  • @Sadunlanka
    @Sadunlanka 8 дней назад +4

    මේ පාර කොළඹට හාල් රු 1000 ට. අධික විෂ ගහපු හාල් කාලා කොළඹ උන්ට කෙළවියල්ල

  • @DilkiDilki-p1g
    @DilkiDilki-p1g 8 дней назад +11

    අන්තිමට කතා කරපු මාමා හරි 😢

    • @VICSENSER
      @VICSENSER 8 дней назад +2

      අනිව ඒ මනුස්සය කියන කතාව100% ක් හරි සත්තු මරන්න ඕනත් නෑ ඒ මනුස්සය කියන අදහසත් කරන්න පුලුවන් නම් හොදයි..

    • @ThusharaHerath-x5b
      @ThusharaHerath-x5b 8 дней назад +5

      ඌ හරි නෙවෙයි ඌව හමගන්න ඕන 😅😅 යකෝ ගොවිතැන් කරද්දි සත්තු එනවා ඒකත් ඇත්ත .ඒත් කරන්ට් එක අදිනවා කියන්නේ බොහොම අවධානම් වැඩක් මේ ගොනා හිතන්නේ බලන්නේ නැතුව කරපු දෙයින් මනුස්සයෙක් මැරිලා තියෙන්නේ බලපන් මැරුණ එකා ගැන ඌට කිසිම ගානක් තියෙනවද කියලා .ඌ හිතන්නේ ඌව බන්ධනාගාරයේ දැම්මොත් කුඹුරට වෙන දේ ගැන .විදුලි කාර්මික වැඩ කරන මනුස්සයෙක් ඕන ගමක ඉන්නවා .එහෙම මනුස්සයෙක් ලවා මේක කරලා තිබ්බානම් අද මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ .

    • @ThusharaHerath-x5b
      @ThusharaHerath-x5b 8 дней назад +4

      ​@@VICSENSER ඌ කරපු ගොන් වැඩේ එතකොට 😅😅

  • @madhushanikariyawasam3847
    @madhushanikariyawasam3847 8 дней назад +8

    කර්මයෙන් ගැලවෙන්න බෑ.අනුන්ට කරන දේ තමන්ට කැරකිලා එනවා කියන දේ දැනගෙන ජීවත් වෙන්න ඕන

  • @Trve862
    @Trve862 8 дней назад +10

    ලාල්කාන්ත කියපු දේ කරන්න ගිහින් අහින්සක මිනිස්සු මැරෙනවා

    • @HashaniHewadewage
      @HashaniHewadewage 8 дней назад +2

      Hema තැනම ali wetawal yako . Aru mu nisa newei . Hambanthota avith balapan

    • @chamindarodrigo1769
      @chamindarodrigo1769 8 дней назад +3

      Tho hithuwada minissu mewa karanne lal kantha kiuwata passe kiyala ,ahenam tho jivithe ta lankawe ගොවිතැන් karana pathivala gihiin na

  • @HashanMahesh-tm3ju
    @HashanMahesh-tm3ju 8 дней назад +14

    අඩේහ් බොම්බ දැම්ම කියල ඇහුනේ මට විතරද

  • @BAd-q4z
    @BAd-q4z 8 дней назад +7

    මනුස්සයාට..මිනිස්සු.සියගානක්.ඇවිත්.කම්පා.වෙනවා..ජීවිතයක්.අනෙ.කියලා....අද.ඔතන.අලියෙක්.ඇතෙක්.මැරුනනම්.විදුලියට..නැ.කිසිම.දුකක්.හැඩිමක්පාඩුවක්.වෙදනාවක්....ඇයි.ඒ..ජීවිතය.සතෙකු.තිරිසනකු..නිසා...වෙනස.මිනිසාහා..තිරිසනා....හැබැයි....ඉහළ.පහල.හෙලන.හුස්ම.දෙන්නටම..සමානයි....දෙන්නටම.ජීවත්වන්න.සමාන.අයිතීන්.තිබ්ය.යුතුමයි.......
    බිනුරි

    • @Ibornalone-cu9gm
      @Ibornalone-cu9gm 8 дней назад

      ඔව් ඒක ඇත්ත අහිංසක සත්තු ගැන බලන්න කවුරුත් නෑ ඒත් පන තමයි ඔබට ස්තුතියි 🎉🎉🎉

    • @samanmali2303
      @samanmali2303 8 дней назад +2

      අලින්ට කපන්න ගිය වල තමන්ට කැපිලා..ඔය හැම දෙයක්ම සොබාදහම බලන් ඉන්නවා. හිරුට මුවා උනත් වැස්සට මුවා උනත් සොබාදහමට මුවා වෙන්න බැහැ ..අලිඇතුන්ට අයිති ඉඩම් මිනිස්සු අල්ලගෙන උන්ව මිහිදන් කරන්න වලවල් කපන්න සුදානම් කරොත් එ වල දවසක තමන්ටම කැපෙනවා..එ නිසා මෙ මරණ ගැන අවංකවම මට දුකක් නැහැ අපිට අයිති මහාපොලව සතුන්ටත් අයිතියි..

    • @LahiruHarshana-w7t
      @LahiruHarshana-w7t 7 дней назад

      සත්තුන්ගේ නිජ බිම් ආක්‍රමණය කරලා අක්කර ගණනින් කෑලෑ එලි කරලා තමුන්ගේ රස්සාව කරන්න වගා කරනවා. ඒ සත්තු කෑම හොයන් එනකොට මේකේ වැලලෙනව දුක් විදිනවා කිය කිය. ඉඩම් රස්සා නැහැ කියලා නගරවල ඉන්න හැම මිනිහමත් ඔය විදිහට කෑලෑ එලි කර කර පදිංචි වුනොත් ස්වභාවික පරිසරයක් කියලා එකක් ඉතිරි වේවිද? නගර වලත් මිනිස්සු දුක් විදිනවා අමාරුවෙන් ජොබ් කර කර, හැබැයි සත්තුන්ගේ නිජබිම් මංකොල්ල කන්නේ නැතිව.

  • @ThilakBandara-r9w
    @ThilakBandara-r9w 8 дней назад +5

    මේ අහිංසක මිනිස්සුන්ගේ සැබැ ප්‍රශ්නය ගෲප් එකේ ඉන්න සම හරක්ට තේරෙන්නෙ නැහැනෙ

    • @LahiruHarshana-w7t
      @LahiruHarshana-w7t 8 дней назад

      ගොවිතැන කියන්නෙත් මුදල් සදහා කරන රැකියාවක්. නගරබද මිනිස්සු නිකන් ඉදලා කන්නේ නැහැ. ඒ අයත් විවිධ රැකියා කරලා මුදල් ගෙවලා ආහාර පාන ගන්නේ. ඉතින් ගොවිතැන, ගොවිතැන කියලා කැලෑ එලි කරන එක රට වෙනුවෙන් නෙවෙයි. පිරිසකගේ රැකියාව වෙනුවෙන්. අලුත් වුනු, දියුණු ලෝකේ අලුත් ජීවනෝපාය මං තියෙනවා. අලුත් තාක්ෂණික ක්‍රම තියෙනවා අඩු ඉඩකින් වැඩි පලදාවක් ගන්න පුළුවන්. මේ රටේ ගොවියන්ට වඩා සංචාරක වගේම වෙනත් රැකියා කරන පිරිසයි රට ගෙනියන්න බදු ගෙවන්නේ. ඒ නිසා පරිසරය, සතා සිවුපාවා රැකගන්න හඩ නගන්න

    • @LahiruHarshana-w7t
      @LahiruHarshana-w7t 7 дней назад

      සත්තුන්ගේ නිජ බිම් ආක්‍රමණය කරලා අක්කර ගණනින් කෑලෑ එලි කරලා තමුන්ගේ රස්සාව කරන්න වගා කරනවා. ඒ සත්තු කෑම හොයන් එනකොට මේකේ වැලලෙනව දුක් විදිනවා කිය කිය. ඉඩම් රස්සා නැහැ කියලා නගරවල ඉන්න හැම මිනිහමත් ඔය විදිහට කෑලෑ එලි කර කර පදිංචි වුනොත් ස්වභාවික පරිසරයක් කියලා එකක් ඉතිරි වේවිද? නගර වලත් මිනිස්සු දුක් විදිනවා අමාරුවෙන් ජොබ් කර කර, හැබැයි සත්තුන්ගේ නිජබිම් මංකොල්ල කන්නේ නැතිව.

  • @isharasewwandi-kx7or
    @isharasewwandi-kx7or 8 дней назад +1

    හැම මගුලටම අන්තිමට රජයට බනිනවා 😮

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 8 дней назад +1

    පව් අසරණ මිනිසුන්
    ජිවත් වෙන්න විදින දුකක්.

  • @anuraedirisinghe1823
    @anuraedirisinghe1823 8 дней назад +11

    හිරු එකෙන් පෙරල දෙනව ආණ්ඩුවට බනින ඒව. ඇවිත් මාසයයි.මොන අලි වැටවල්ද.කලින් හිටිය අය මොනවද කලේ

  • @RuwanLiyanage-l4f
    @RuwanLiyanage-l4f 7 дней назад +2

    පව් අනේ...මිනිස්සු කොච්චර දුක් විදිනවාද....

    • @LahiruHarshana-w7t
      @LahiruHarshana-w7t 7 дней назад

      සත්තුන්ගේ නිජ බිම් ආක්‍රමණය කරලා අක්කර ගණනින් කෑලෑ එලි කරලා තමුන්ගේ රස්සාව කරන්න වගා කරනවා. ඒ සත්තු කෑම හොයන් එනකොට මේකේ වැලලෙනව දුක් විදිනවා කිය කිය. ඉඩම් රස්සා නැහැ කියලා නගරවල ඉන්න හැම මිනිහමත් ඔය විදිහට කෑලෑ එලි කර කර පදිංචි වුනොත් ස්වභාවික පරිසරයක් කියලා එකක් ඉතිරි වේවිද? නගර වලත් මිනිස්සු දුක් විදිනවා අමාරුවෙන් ජොබ් කර කර, හැබැයි සත්තුන්ගේ නිජබිම් මංකොල්ල කන්නේ නැතිව.

  • @alwaysonYT2024
    @alwaysonYT2024 8 дней назад +6

    හොඳ වැඩේ අහිංසක සතුන්ට කරන්ට් දානවට

  • @chandra5654
    @chandra5654 4 дня назад

    යකොඩො මේමනුෂ්‍යයින්ට පිහිට වෙන්න .කියවනව විතරයි.

  • @JeewaJeewa-h5d
    @JeewaJeewa-h5d 2 дня назад

    ❤❤❤ atimata kiuwa katawAt niyamai ❤❤❤

  • @vichintrarathnayake-dj8oj
    @vichintrarathnayake-dj8oj 8 дней назад +16

    සත්තු මරන ඒකේ විපාකය.......😂😂😂ආපසු කැරකෙන

  • @ChaminiLasanthika-v2c
    @ChaminiLasanthika-v2c 7 дней назад +1

    Supiri. Ohoma thami wenna one.dan therenawa athi maranaye wedanawa

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 8 дней назад +14

    අනේ මන්දා ජිවත් වෙන්න විදින දුකක් ජිවිත කියක් නැති වෙනවාද

    • @LahiruHarshana-w7t
      @LahiruHarshana-w7t 7 дней назад

      සත්තුන්ගේ නිජ බිම් ආක්‍රමණය කරලා අක්කර ගණනින් කෑලෑ එලි කරලා තමුන්ගේ රස්සාව කරන්න වගා කරනවා. ඒ සත්තු කෑම හොයන් එනකොට මේකේ වැලලෙනව දුක් විදිනවා කිය කිය. ඉඩම් රස්සා නැහැ කියලා නගරවල ඉන්න හැම මිනිහමත් ඔය විදිහට කෑලෑ එලි කර කර පදිංචි වුනොත් ස්වභාවික පරිසරයක් කියලා එකක් ඉතිරි වේවිද? නගර වලත් මිනිස්සු දුක් විදිනවා අමාරුවෙන් ජොබ් කර කර, හැබැයි සත්තුන්ගේ නිජබිම් මංකොල්ල කන්නේ නැතිව.

  • @tharindujayawickrama4804
    @tharindujayawickrama4804 8 дней назад +6

    Harak patti hadana un harak tika kalawata yawwama alinta tiyena thanakola un kala enawa ali tika gamata enawa kama hoyagena

  • @RLiyanage-os4vg
    @RLiyanage-os4vg 9 дней назад +26

    බය වෙන්න දෙයක් නෑ. ලාල්කාන්ත සහෝදරයා අවසරය දීල තියෙන්න ගොවීන්ට තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න ඕන දෙයක් කරන්න කියල.
    ඉතින් අලින්ටනෙ කරන්ට් එක දාල තියෙන්නෙ
    Lalakanthalage mole

    • @PriyaniAmarasekara
      @PriyaniAmarasekara 8 дней назад +2

      දිට්ට දම්ම වේදනීය කර්මය

    • @dewmialwis4188
      @dewmialwis4188 8 дней назад

      🤔🤔🤔🤭🤭🤭🤭

    • @muthunmadushan5157
      @muthunmadushan5157 8 дней назад +1

      ​@@PriyaniAmarasekaraපල වේසියේ යන්න

    • @tharangalansakara3181
      @tharangalansakara3181 8 дней назад

      ​@@PriyaniAmarasekaraou eka thama oya

    • @HemachandraBandara-s4o
      @HemachandraBandara-s4o 7 дней назад

      Pakelata den lalkantha thamai werad.thopiwaga un makabewala giya dawasata thamai marat hedanna😅

  • @maxtilegroup
    @maxtilegroup 7 дней назад +1

    Weldone

  • @LPMMahawaduge
    @LPMMahawaduge 8 дней назад +5

    පොල්වත්තේ අක්කා තමයි වගකියන ඕනි කියලා මටනං හිතෙන්නෙ😂😂😂😂

    • @NigrodhaThero-n1d
      @NigrodhaThero-n1d 8 дней назад

      🙆‍♂️

    • @deepikakulathunga
      @deepikakulathunga 8 дней назад

      ඔව්නෙ, නිදිමරපු නිසානෙ මාමාට නින්ද ගියෙ, පොල්වත්තෙ අක්කා තමයි වැරදි

  • @Skdilanthasamankumara
    @Skdilanthasamankumara 8 дней назад +7

    Api giniganan deela kanne Honda wedw mun horen kela kapala alinta kanna nehe

    • @LahiruHarshana-w7t
      @LahiruHarshana-w7t 8 дней назад

      ඇත්ත.ගොවිතැන කියන්නෙත් මුදල් සදහා කරන රැකියාවක්. නගරබද මිනිස්සු නිකන් ඉදලා කන්නේ නැහැ. ඒ අයත් විවිධ රැකියා කරලා මුදල් ගෙවලා ආහාර පාන ගන්නේ. ඉතින් ගොවිතැන, ගොවිතැන කියලා කැලෑ එලි කරන එක රට වෙනුවෙන් නෙවෙයි. පිරිසකගේ රැකියාව වෙනුවෙන්. අලුත් වුනු, දියුණු ලෝකේ අලුත් ජීවනෝපාය මං තියෙනවා. අලුත් තාක්ෂණික ක්‍රම තියෙනවා අඩු ඉඩකින් වැඩි පලදාවක් ගන්න පුළුවන්. මේ රටේ ගොවියන්ට වඩා සංචාරක වගේම වෙනත් රැකියා කරන පිරිසයි රට ගෙනියන්න බදු ගෙවන්නේ. ඒ නිසා පරිසරය, සතා සිවුපාවා රැකගන්න හඩ නගන්න

  • @NilankaHasini-bd8vi
    @NilankaHasini-bd8vi 8 дней назад

    Niwan suwaya labiwa❤❤

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 8 дней назад +17

    හොඳම වැඩේ මේ මිනිස්සුන්ව ඉවත්කරන්න අලින්ගෙ ඉඩම්වලින්

    • @KrishanthaIndrajith-s8c
      @KrishanthaIndrajith-s8c 8 дней назад +4

      හොඳම දේ ලංකාවෙම මිනිස්සු වෙන රටක පදිංචි කරල ලංකාව සත්තුන්ට භාර දීල යනඑකයි.

    • @MadushanKumara-j5c
      @MadushanKumara-j5c 8 дней назад +2

      Hoda wede kiyanna epa pako e minissu tama waga,karala topita kanna denne.pakku

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013 8 дней назад +2

      ඔයාගේ ඉඩම් වලින් කොච්චරක් දෙනවද එයාලට ?

    • @Ibornalone-cu9gm
      @Ibornalone-cu9gm 8 дней назад

      ඔව් ඔබ හරි 🎉

    • @MamaSita-n7g
      @MamaSita-n7g 8 дней назад

      Kuburu kiyana akunga idamda buruwo

  • @fanandsmk9805
    @fanandsmk9805 8 дней назад +1

    🙏😭🙏😭🙏😭

  • @ChampaChampa-uv1ib
    @ChampaChampa-uv1ib 7 дней назад

    Ane pau e aiya .harima ahinsakai..aiye oyata niwan suwa ..jati jatiwat mewani akal maranayak nowews

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 8 дней назад +10

    හොද වැඩේ සත්තු මැරෙන්න විදුලිය ඇදලා අන්තිමට උනටම කරන්ට් වැදීලා

    • @Ibornalone-cu9gm
      @Ibornalone-cu9gm 8 дней назад

      ඔව් ඒක ඇත්ත

    • @chamindasilva8221
      @chamindasilva8221 8 дней назад

      අනේ මෝඩයෝ කරන්ට් අදින්නෙ අලි මරන්න නෙවෙයි.අලි එලවලා තොපි ඇස් වහගෙන කන බත් පත රැක ගන්න.⁣ගොවියො ගොවිතැන් නතර කලා නම් තොපේ කටවල් විතරක් නෙවෙයි යට එකත් වේලෙයි.එතකොට තේරෙයි පංපෝරි ගහන හැත්තට.....මේ උබට එච්චර අමාරුනම් ගෙනත් හුරතලේට අලියෙක් දෙන්නෙක් ඇති කරනවකෝ.

    • @ChannaKarunarathna
      @ChannaKarunarathna 8 дней назад

      උබල බත් කන්නෙ මේ ගොවියො හින්දා

  • @ChaminiLasanthika-v2c
    @ChaminiLasanthika-v2c 7 дней назад +1

    Dan harida,current wadunama sapada

  • @AchalaJayalath-z8e
    @AchalaJayalath-z8e 8 дней назад

    Niwan suwa lebewa

  • @RuwanPerera-i9l
    @RuwanPerera-i9l 8 дней назад

    🙏🙏🙏

  • @Ravi56774
    @Ravi56774 8 дней назад +6

    අලිංට ඇදපු කරන්ට් එක එයාටම පත්තු වුනා

  • @chandra5654
    @chandra5654 4 дня назад

    පව් දෙයියනේ මනුෂ්‍ය යොනේද

  • @LalKingsly-cl4fo
    @LalKingsly-cl4fo 8 дней назад +1

    😢

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 8 дней назад +1

    😢😢😢😢😢😢

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 7 дней назад +1

    Karant aka dana sakit aka weradiyata hadapu akak.apith karant wetawal danaw.apata wedunata mokuth anathurak wanne.meyag wetata dala eththa inwetar akakin 😊

  • @chandra5654
    @chandra5654 4 дня назад

    වීවගාවල් හේන් යායවල් විනාශකරනව

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 8 дней назад +4

    නිවන් සුව ලැබේවා

  • @chathu-w6r
    @chathu-w6r 8 дней назад +12

    ලාල් කාන්ත උශි ගැන්නුවා බඩු පත්තු උනා.. දැන් ශැපයිද?..දැන් අලින්ට බැනපල්ලා... අලි මැරුනම ඖලක් නැත්තන් ඔච්චර නටන්න එපා මේකත් නෝමල් ගනිල්ලා😂

    • @ThusharaHerath-x5b
      @ThusharaHerath-x5b 8 дней назад +1

      බලපන් ඔළුව අතගාලා අං දෙකක් එනවද කියලා 😂😂😂

    • @LAL-h9f
      @LAL-h9f 8 дней назад +2

      Mulin balapan kawada idan dapu widuli watakda kiya , nikan awajathyakayek wage liyanne nathiwa

    • @Ravi56774
      @Ravi56774 8 дней назад

      ​@@ThusharaHerath-x5bඇයි කලින් අලි මරලම නැද්ද

    • @Ibornalone-cu9gm
      @Ibornalone-cu9gm 8 дней назад

      ඔව් ඔබ හරි

  • @thakshisenani3075
    @thakshisenani3075 8 дней назад

    Me minissu pau...serama wiyadam karala..gowithan karanawa...me alinnta wisadum ona...😢😢😢😢miya giya kenata niwan suwa labewa

  • @RanjithHewagajanayaka
    @RanjithHewagajanayaka 9 дней назад +13

    විදුලි වැට ගහපු මිනිහා රිමාන්ඩ් වෙනවා

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms 8 дней назад +1

      😢😢😢😢😢

    • @GeethaniHemamala
      @GeethaniHemamala 8 дней назад

      ලාල් කාන්ත බේරගනියි .

    • @udulabro4063
      @udulabro4063 8 дней назад

      නීතිය සාධාරණ වෙන්න ඕන,මේ මනුස්සයා කරපු වැරැද්දක් නෑ නේද,

    • @tharangalansakara3181
      @tharangalansakara3181 8 дней назад

      ​@@udulabro4063waradi.sathekwa marannath be.mona adarayak da meke

  • @nithyanithya5991
    @nithyanithya5991 8 дней назад +2

    Distadamma wedaneya karmaya kiyanne okatathamai. Asarana ali athun maranneth oyawidihatane.

  • @lahirusandaruwan2156
    @lahirusandaruwan2156 7 дней назад

    මෙි මනුස්සයා පවි.

  • @SanjuLasantha-y7b
    @SanjuLasantha-y7b 7 дней назад

    කොටුවක් පනින්න ගියා නේද මිනිහා රට ඉන්න ගෑනිගෙ ගෙදර 🤒😼

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 8 дней назад

    😢😢😢😢😢😢😢😢😢

  • @madeenamadeena8752
    @madeenamadeena8752 7 дней назад

    ඉතිම් ...හාල් ...අඩුවට ...දෙන්න .පුලුවන් ද ....

  • @kasunkalhara4186
    @kasunkalhara4186 8 дней назад +10

    අලියට wedunanam oya tikamai.kalakam පල de.

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 8 дней назад +1

    Nivansuvayama labaeva obata

  • @chamindagunawardana7797
    @chamindagunawardana7797 8 дней назад +1

    😂😂😂😂 mata kanna newai rata minissuta kanna apita nikan danawa wage kiyanna rata minissunge salli walin pohora tikai hemadama danna

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 8 дней назад +1

    niwan suwa labewa😢😢😢😢😢😢😢

  • @wmapbw8444
    @wmapbw8444 9 дней назад +5

    ගොවියො නම් පව්...............................

    • @LahiruHarshana-w7t
      @LahiruHarshana-w7t 8 дней назад

      ගොවිතැන කියන්නෙත් මුදල් සදහා කරන රැකියාවක්. නගරබද මිනිස්සු නිකන් ඉදලා කන්නේ නැහැ. ඒ අයත් විවිධ රැකියා කරලා මුදල් ගෙවලා ආහාර පාන ගන්නේ. ඉතින් ගොවිතැන, ගොවිතැන කියලා කැලෑ එලි කරන එක රට වෙනුවෙන් නෙවෙයි. පිරිසකගේ රැකියාව වෙනුවෙන්. අලුත් වුනු, දියුණු ලෝකේ අලුත් ජීවනෝපාය මං තියෙනවා. අලුත් තාක්ෂණික ක්‍රම තියෙනවා අඩු ඉඩකින් වැඩි පලදාවක් ගන්න පුළුවන්. මේ රටේ ගොවියන්ට වඩා සංචාරක වගේම වෙනත් රැකියා කරන පිරිසයි රට ගෙනියන්න බදු ගෙවන්නේ. ඒ නිසා පරිසරය, සතා සිවුපාවා රැකගන්න හඩ නගන්න

    • @LahiruHarshana-w7t
      @LahiruHarshana-w7t 7 дней назад

      සත්තුන්ගේ නිජ බිම් ආක්‍රමණය කරලා අක්කර ගණනින් කෑලෑ එලි කරලා තමුන්ගේ රස්සාව කරන්න වගා කරනවා. ඒ සත්තු කෑම හොයන් එනකොට මේකේ වැලලෙනව දුක් විදිනවා කිය කිය. ඉඩම් රස්සා නැහැ කියලා නගරවල ඉන්න හැම මිනිහමත් ඔය විදිහට කෑලෑ එලි කර කර පදිංචි වුනොත් ස්වභාවික පරිසරයක් කියලා එකක් ඉතිරි වේවිද? නගර වලත් මිනිස්සු දුක් විදිනවා අමාරුවෙන් ජොබ් කර කර, හැබැයි සත්තුන්ගේ නිජබිම් මංකොල්ල කන්නේ නැතිව.

  • @bridgetteflorida7096
    @bridgetteflorida7096 8 дней назад

    Ali jatiya maralama danna one minissu puduma dukak vidinne paw minissu😢😢😢😢😢😢

    • @harshaperera1001
      @harshaperera1001 8 дней назад

      අනේ තොගෙ මොළේ අවුලක් තියෙන්නෙ

    • @madhushanikariyawasam3847
      @madhushanikariyawasam3847 8 дней назад +1

      ඇත්තද. ඒ සත්තුන්ගෙ නිජභූමි විනාශ කරපු පාහරයෝ රැකෙන්න ඕන කියලද මෝඩයා කියන්නේ. කැලෑ කපලා හේන් හදාගෙන අලිමංකඩ අහුරගත්ත උන් නිවන් දකින්න ඕනද අලි මරලා

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 8 дней назад

    යම්කිසි දෙයක් prakasha karanna කලියෙන් හොඳට හිතලා mathala prakasha karanna බලධාරීන්/ නිලධාරිin දැනගත youhui,

  • @Mohd55621
    @Mohd55621 8 дней назад

    Kaka bebe inna hamudawe kollolo tikata bara denna

  • @SumithDissanayake-f2q
    @SumithDissanayake-f2q 4 дня назад

    Mahindeyala gotala kerapu hora andu thama waga kiyanna ona.

  • @makaradayamamakaradadayama5586
    @makaradayamamakaradadayama5586 8 дней назад

    Mata kanna newei kiuwama video kala aka ayema aka ahuwa balannako madywediyo therun ganipu vidiya

    • @LahiruHarshana-w7t
      @LahiruHarshana-w7t 8 дней назад

      ගොවිතැන කියන්නෙත් මුදල් සදහා කරන රැකියාවක්. නගරබද මිනිස්සු නිකන් ඉදලා කන්නේ නැහැ. ඒ අයත් විවිධ රැකියා කරලා මුදල් ගෙවලා ආහාර පාන ගන්නේ. ඉතින් ගොවිතැන, ගොවිතැන කියලා කැලෑ එලි කරන එක රට වෙනුවෙන් නෙවෙයි. පිරිසකගේ රැකියාව වෙනුවෙන්. අලුත් වුනු, දියුණු ලෝකේ අලුත් ජීවනෝපාය මං තියෙනවා. අලුත් තාක්ෂණික ක්‍රම තියෙනවා අඩු ඉඩකින් වැඩි පලදාවක් ගන්න පුළුවන්. මේ රටේ ගොවියන්ට වඩා සංචාරක වගේම වෙනත් රැකියා කරන පිරිසයි රට ගෙනියන්න බදු ගෙවන්නේ. ඒ නිසා පරිසරය, සතා සිවුපාවා රැකගන්න හඩ නගන්න

  • @K-0211
    @K-0211 8 дней назад +5

    hoda WADE..........MUTAMA...............WADILA....................MARENNA ...ONE............................THAWA ..MARYALLA.......................

    • @chammabikelovers
      @chammabikelovers 8 дней назад

      Mey coment eka දිහා balanna mu thirisanek නේද

  • @tastycookbook2023
    @tastycookbook2023 8 дней назад

    ARA ANTHIMATA KATHA KALA AYATA PRAYOGIKA DANUMA THIYANAWA ANDU WALA UNTA WADA

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 8 дней назад

    Raksithayath allagena waga karama ali gamata enne nethiwa kohe yannada? Hema peththakama rajapaksalage henchaiyalata idam bedala dila thiyenne.

  • @chandimabandara1995
    @chandimabandara1995 8 дней назад

    Ali gahanaya Palanaya karanna oni..
    Aththu Beraganna Ali Adu karanna venawa

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 8 дней назад

    This is last jvp leaders will arrange everything jvp leaders know how to manage everything

  • @ChaminiLasanthika-v2c
    @ChaminiLasanthika-v2c 7 дней назад

    Munta wepens dunnath oya tikama thami

  • @Shanebotheju
    @Shanebotheju 7 дней назад

    Sri lankawa kawru balayata awat tun wana lokaye duppat ratak tawa awurudu 50 giyat

  • @RasangaDilhan
    @RasangaDilhan 8 дней назад

    Yako te beepuwa kiynne waradda rata giya ganige

  • @yasasmunesinghe2191
    @yasasmunesinghe2191 8 дней назад

    Marichcha Eka Mokada Anunge wathu walata panne!( U Nam Aliyata Hapan)

  • @ChaminiLasanthika-v2c
    @ChaminiLasanthika-v2c 7 дней назад

    Owa kiyapalla lal kanthayata

  • @rmnandana3956
    @rmnandana3956 6 дней назад

    Ane pau neda

  • @yassampa6387
    @yassampa6387 8 дней назад

    Kohoma kiuwath oya antimata kata karapu aka karat dalane u marune mu tawa bila kiyanwa uge warada wahaganna..

  • @Klrohana
    @Klrohana 5 дней назад

    Pansan giya nakiyo rakinna ami polis danna puluwan mehema deyakata yedewuwanam kohhara hodada bala daringe as arewa

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 8 дней назад +2

    අලින්ට කන්න කෙසෙල් කොස් වවන්න 😄😄😄 ඒ මෝඩ කතාව හරි යන්නැහැ සැම පළාතකම අලි රිලව් කැලේ ටම පන්නා දමන්න ගොවි හමුදාව වගේ කැලේ ටම වෙනම කම්කරු හමුදාවක් හදන්න

  • @Srilankajs47
    @Srilankajs47 8 дней назад

    😢😢😢😢pau pau asarana minisu

  • @KCMChamarasinghe
    @KCMChamarasinghe 6 дней назад

    Paw me govin

  • @DulanMadushanka-k9c
    @DulanMadushanka-k9c 8 дней назад

    Minissu widina dukak

  • @MasterKing-sy1zf
    @MasterKing-sy1zf 4 дня назад

    Baduyudinla kela okkoma sudda kala sattunta inna tanak ne owa danwat balanna one malimawa anduwa mokada anik awun patta horune

  • @chanchalagunasekara9240
    @chanchalagunasekara9240 7 дней назад

    Pau rate duk vidina මිනිස්සු

  • @NilukaN-yr2gg
    @NilukaN-yr2gg 8 дней назад

    Aethta kataaw

  • @kumaravgs6359
    @kumaravgs6359 8 дней назад

    yako rate janaadipathi gowiyekge putheklu ne ballamu goviyange duka dannedakiyala .rajawala inna nisa. gowiyo widina dukka .

  • @NalakaSugath-e5d
    @NalakaSugath-e5d 8 дней назад +1

    එකත් හමුදා වට බාර dannalu ali රකින්නට ane yako owa මිනිස්සු අසරණයි තමයි විසඳුම් denna oni rajaya වසර 30 යුද්ධය ඉවර කරන්න කට්ට kala දැන් ali රකින්නට හමුදාව onida mun minissuda

  • @gayansadhikari9988
    @gayansadhikari9988 8 дней назад

    Moka awath ahinsaka minissu duk vidinawa ,

  • @umeshrangana3469
    @umeshrangana3469 8 дней назад

    Mun me monada dala tyena masej un dnnawada danne na a minissu karana kapa kireem

  • @PrasannaWijewardana-t8n
    @PrasannaWijewardana-t8n 8 дней назад

    අන්න eekai තත්වය

  • @SusilMahinda-b4g
    @SusilMahinda-b4g 8 дней назад

    KALKANNI HITAPU J,PAKIWAURUN GE SAHA MATHI AMATHIHORUNGEI ARAKSHAWA IWATHKARALA HAMUDAWA YODAWALA HARI ALI ELAWAMU

    • @madhushanikariyawasam3847
      @madhushanikariyawasam3847 8 дней назад +1

      අලි නෙමෙයි එලවන්න ඕන. ඒ සත්තුන්ගෙ නිජභූමි විනාශ කරපු පරයෝ එලවන්න ඕන.

  • @kumudujayasekarakj
    @kumudujayasekarakj 8 дней назад

    අද අලි වැට හදන්න ගිහින් වලහෙක් කාලා.return එක දෙනවා කිව්වා.නපුරු මිනිස්සු.කොහොම හරි අලියෙක්ට වැදුන නම් අලියා මැරෙනවා.අලි මංකඩ ගැන ඇහුවම ලිස්සලා ගියා

  • @dinushalakmal5628
    @dinushalakmal5628 8 дней назад +7

    දේශපාලුවෙක් නොවුනත් අන්තිමට කථා කරපු මනුස්සය තමයි සුපිරිම තිත්ත ඇත්ත කිව්වේ 🫡🫡🫡🙏🙏🙏!!!

  • @chandra5654
    @chandra5654 4 дня назад

    යකොඩො මේමනුෂ්‍යයින්ට පිහිට වෙන්න .කියවනව විතරයි.

  • @dinushalakmal5628
    @dinushalakmal5628 8 дней назад +1

    අනේ මන්දා ජිවත් වෙන්න විදින දුකක් ජිවිත කියක් නැති වෙනවාද

    • @zimba5053
      @zimba5053 8 дней назад

      තිරිසන් සතුන්ට කරන අපරාධ වලට විශ්වය දඩුවම් දෙනාවමයි. සෝබාදහමට පිටුපාන්න බැහැ. ඒ