තෙලිජ්ජවිල ඇඟ හිරිවැටෙන සිද්ධිය ගැන මව කඳුළු සලමින් කළ සංවේදී කතාව - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 994

  • @blabala867
    @blabala867 18 дней назад +275

    ගෑණු දරුවට කරපු පාහර වැඩෙට දඩුවම් දෙන්න

  • @thilakpushpakumara7232
    @thilakpushpakumara7232 18 дней назад +154

    අවුරුද්දකට වරක් police ස්ථාන wala සිටින සියලුම නිලධාරීන් මාරු කළයුතු බවට යෝජනා කරමි .

    • @ArunaKumara-ei3pb
      @ArunaKumara-ei3pb 18 дней назад +3

      ඒමාරු කරත් වැඩක්නැ කොහෙට ගියත් ආවත් ඕකුන්මනෙ

    • @NimalSunil-m2u
      @NimalSunil-m2u 17 дней назад

      අබ්බගතා වෙසිගේ පුතා

    • @Interstellar1982
      @Interstellar1982 16 дней назад

      ​@@NimalSunil-m2uකවුද වේසිගෙ පුතා.තෝදා

  • @ChirathdasunsiriLandage-fi2hn
    @ChirathdasunsiriLandage-fi2hn 18 дней назад +103

    මේ පොලිස් ස්ථානදිපති වහාම අත්අඩංගුවට ගන්න

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 18 дней назад +172

    මේ පාතාලය ඉක්මනට ඉවර කරන්න රජය කටයුතු කල යුතුමයි

    • @malakagirley
      @malakagirley 18 дней назад

      ඒක කවදාක්වත් වෙන්නෑ😂

    • @LakmaliDissanayaka-hy7ej
      @LakmaliDissanayaka-hy7ej 16 дней назад

      Habai mona chandeya unath ape game unanam nitheya wenathnam api nethiya karala mevanaveta aya dekak na maranava

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 18 дней назад +197

    වහාම සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් මෙතෙක් කල් හිටපු ප්‍රදේශවලින් මාරුකළ යුතුයි. එම පත්වීම් මාස තුනජට සීමා කළයුතුයි.....

    • @Amithruwan-dn4hx
      @Amithruwan-dn4hx 18 дней назад +2

      Hari athi ethakota

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 18 дней назад +9

      කැරියොන්ගෙ වැඩ තහනම් කරන්න ඕනි බන්

    • @Ibornalone-cu9gm
      @Ibornalone-cu9gm 13 дней назад +1

      අනිවාර්යයෙන්ම

  • @lets_travel_OVA
    @lets_travel_OVA 18 дней назад +166

    සෑම ප්‍රදේශවලින්ම මේ වගේ එවුන් අයින් කරන්න ඕන.

    • @PradeepPremalal-xh1up
      @PradeepPremalal-xh1up 17 дней назад

      අනිවාර්යයෙන්ම මරලා හරි කරන්න ඔනෙ

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 16 дней назад +25

    මොන කරුමයක්ද මේ .... මොන පීඩනයක්ද මේ අසරණ මිනිස්සුන්ට පව් මේ අම්මා කොහොමද දරා ගන්නෙ.

  • @theenglishclass8637
    @theenglishclass8637 17 дней назад +43

    පොලිසිය අනිවාර්යයෙන්ම මේ අහිංසක මිනිස්සුන්ට යුක්තිය ඉශ්ට කරන්න .

    • @RawanaMayadunna
      @RawanaMayadunna 15 дней назад +1

      මේ සක්කිලි රජයෙන් නම් බලාපොරොත්තු වෙන එක මෝඩකමක්,,,එහෙමට කාලකණ්ණි , ,😢😢😢

  • @hananmoh9811
    @hananmoh9811 18 дней назад +118

    මේ.මනුස්සයට..සාදාරනයක්.කරන්න ඇයි මෙහෙම මිනිස්සු .හැසිරෙන්නෙ

  • @NalinPadmasiri-yh6jh
    @NalinPadmasiri-yh6jh 18 дней назад +217

    අපි අනුරට චන්දෙ දුන්නෙ පාතාලය නැති කරන්න.. මේවට දඩුවම් දෙන්නෙ නැත්නම් මේ ආන්ඩුවෙනුත් වැඩක් නෑ.

    • @Sriyani-pm6hs
      @Sriyani-pm6hs 18 дней назад +10

      අනිවාර්යෙන්ම

    • @wasanthaleelalani
      @wasanthaleelalani 17 дней назад +4

      E minihata eva vedak ne vage balaya gaththata passe.
      Rate den me vidiya veda vedi vage.
      Minisunta owuna owuna vidiyata pali ganna patan aran.

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 17 дней назад +3

      Karay karay balan idahan😂😂😂

    • @wijayasingherajapaksha9725
      @wijayasingherajapaksha9725 17 дней назад +3

      ​@@wasanthaleelalani😂😂😂😂😂😂😂😂😂😂😂.පොලීසියගෙ වැඩේ ජනාධිපති කරන්නේ නෑ ගෝඨාභය ලසන්ත මැරුවාද වගේ 😅😅😂😂

    • @S.I.K-A4T
      @S.I.K-A4T 17 дней назад +1

      ගොං කමෙන්ට් දාන්න එපා නීතිය ක්‍රියාත්මක වියයුතුයි අනිවාර්යෙන්ම ...නමුත් අනුර ආවේ පුද්ගලික ප්‍රශ්න විසඳන්න නෙවෙයි රට ගොඩ ගන්න....පොදුවේ නීතිය ක්‍රියාත්මක වියයුතුයි අනිවාර්යෙන්ම ...

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 18 дней назад +206

    අනුර දිසානායක ජනාධිපති තුමනි ඇයි මේ අපරාධ වැඩි මිනිස්සුන්ට මෙහෙම හැසිරෙන්න දෙන්න එපා

    • @Tryandreams
      @Tryandreams 17 дней назад +1

      අනුර ආවමද අපරාද???අනෙ බොල 😫

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 17 дней назад

      ​@@Tryandreamsoww

    • @IndikaRanathuga-nq1mm
      @IndikaRanathuga-nq1mm 17 дней назад

      @Tryandreams බූරුවො අනුර සහොදරය තොට වඩා මම හොදට අදුරනව ඒක දැනගනින්

    • @sloshanbro364
      @sloshanbro364 15 дней назад

      Adhuranwa nam kiyala sadaranayk karapn e minissuge asarana kama pen nedd lakwat wechcha de

  • @indikadilrukshi3793
    @indikadilrukshi3793 18 дней назад +164

    ඊලග චන්දය දිනන්න ඕනැනන් මෙවට විසදුම් දෙන්න

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx 18 дней назад +4

      ඒකනම් සහතික ඇත්ත.චන්ද සන්ක්‍යාව දිගවෙමින් පවතී.රාජ්‍ය සේවය පොලිසිය සුද්දම කල යුතුය.

    • @sumithrahearth
      @sumithrahearth 18 дней назад +3

      අනිවාර්යෙන්

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 18 дней назад

      sajiyata dila balamu korai🤣🤣🤣🤣

    • @Gihan111
      @Gihan111 18 дней назад +1

      කොහොම කලත් මොනවා කලත් ඊලග චන්ද්‍රෙ උන්ට ඇපත් නැහැ , අපි ඊට කලින් ඕකුන්ව යවනවා

    • @punchimenikehandunpathiraj5979
      @punchimenikehandunpathiraj5979 18 дней назад

      Okunt wrdikalayak .yanna kaliyen sapa lebei 😮😮😮😮😮😢gini evilei 😡😡😡😡😡😓😓😖😖😣😮😮😮

  • @npltoscananihal212
    @npltoscananihal212 18 дней назад +235

    පොලිස්පතිගේ මුවින්ම කිව්වා ස්ථානාධිපති සියල්ල දූෂිතයි කියලා.ස්ථානාධිපති හරියට හිටියනම් මේ රටේ මේ වගේ අපරාධ වෙන්නේ නැහැ.මුන් සේරම අයින් කරලා අලුතෙන් උගත් දක්ෂ අය සේවයට ගතයුතුයි..මේ දූෂිත ස්ථානාධිපතිවරු නිසා තමයි අනිත් නිලධාරින් දූෂිත වෙන්නේ.වර්තමාන රජයේ ඒවට නිසි පිළියම් යෙදිය යුතුයි ක්ෂණිකවම.

    • @amithniro00shan
      @amithniro00shan 18 дней назад +3

      Akanama

    • @ChandrawSaara
      @ChandrawSaara 18 дней назад +2

      poliisya..tan.srma.daanayak.tiynna.wei

    • @QwQ-ei5tx
      @QwQ-ei5tx 18 дней назад +1

      අනිවාර්යයෙන්

    • @donoswaldmunasinghe623
      @donoswaldmunasinghe623 18 дней назад +1

      Human rights big problem police work increase criminal case ?respect rules and punish control inge crime case

    • @indika0072
      @indika0072 18 дней назад +1

      හරියට hari

  • @Dewhas-r2y
    @Dewhas-r2y 18 дней назад +182

    ජනපතිතුමනි පොලිස්පතිතුමනි මෙම මැරයින්ව අත්වැඩංගුවට ගෙන මුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @gunaratnasamaratunga4773
    @gunaratnasamaratunga4773 18 дней назад +81

    මාලිමාවෙන් මෙම පෙදේශයෙ චන්දෙ දිනපු සියලු දෙනා මේ ගැන ඉක්මනින් සොයා බලා පොලිස්පති දැනුවත් කරන්න .සියලුදෙනාගෙම වැඩ තහනම් කරන්න.පහර දුන් සියලු දෙනා සිරගත කරන්න.

    • @mangalikaperera1393
      @mangalikaperera1393 18 дней назад

      😂😂😂😂

    • @Skdilanthasamankumara
      @Skdilanthasamankumara 18 дней назад +4

      Apith npp bayawenna epa den neetiyak ettema nehe anurage baila walata api rewatuna

    • @achilles1541
      @achilles1541 16 дней назад +2

      මාලිමාවෙන් කරයි බලන් හිටපන්

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 18 дней назад +45

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ජාතික ජනබලවේග ආන්ඩුවෙන් අපි කාරැනික ඉල්ලා සිටිනවා

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 18 дней назад +55

    අනුර කෝ ඇහෙනවා ද මේ විලාපය ...

    • @Devon1225
      @Devon1225 16 дней назад +3

      කොයි එකත් එකයි බන්.. බලේට එනක්ම් කයිවාරු ..ඇත්තටම මේ රටේ මිනිස්සු පව්

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 16 дней назад +7

    නීතිය ඉටු වේවා
    අනිවාර්යයෙන්ම ගෑණු දරුවාට අත තියපු උන්ට දැඩි දඩුවම් දිය යුතුමයි

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 17 дней назад +25

    පොලිස්පතිතුමණි ,මෙි අමිමාට
    සධාරණය ඉෂ්ට කර දෙන්න .
    මෙක මහා අපරාධයක් .
    ඔකුන්ට දැඩි දඩුවම් ලබා දෙන්න

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 18 дней назад +40

    පොලිස් පති තුමනි මේ වගේ මැර වැඩවලට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න. පොලීසි වල OICල විවිධාකාරයි ඒ නිසා ඔබ තුමා මූලිකත්වය දෙමින් මේ සම්බන්ධව කටයුතු කරල දෙන්න

  • @Shanu-ga
    @Shanu-ga 18 дней назад +103

    අපි මාලිමාවට චන්ද දුන්නේ මෙහෙම රටක් දකින්නද 😢😢😢 පන ඇතුව මුන්ට නීතිමය පියවර ගන්න. ලංකාවම බලා ඉන්නවා

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 18 дней назад +69

    අනේ මන්ද මේවා බලන්න කොන්ද පනතියන පොලිසියක් කවද බිහිවෙයිද. හැම මනුස්සයෙක්ටම නිදහසේ ජිවත් වෙන්න අයතියක් තියෙන්න ඕන නේද. මේ මිනිස්සුන්ට මොනතරම් මානසික පීඩනයක් ඇද්ද.

  • @KanishkaLakshan-ur2dt
    @KanishkaLakshan-ur2dt 18 дней назад +32

    මොනවාද මේ වෙන්නේ වසන්ත,රොහාන්,පුතුනි මොක්කුද මේ කෝ නිතිය පොලිසිය නිදිද මාලිම්බඩ පොලිසිය😂😂

  • @sureshbandara3704
    @sureshbandara3704 18 дней назад +24

    පොලිසියට මෙහෙම කියනකොට ලැජ්ජා හිතෙන්නේ නැද්ද.

  • @Radhika-fw8bv
    @Radhika-fw8bv 18 дней назад +75

    වග කිව යුත්තෝ මෙය දකිත්වා 😢😢😢

  • @jayanthaperera7194
    @jayanthaperera7194 18 дней назад +28

    අනිවාර්යයෙන් මුන්ට උපරිමයෙන් දඩුවම් දෙන්න ඔන නැවත චන්ඩින්ට.නටන්න ඉඩ දෙන්නෙ එපා මාලිමාවට චන්ද දාලා රට නන්නත්තාර කරන්න දෙන්න බැ

  • @lets_travel_OVA
    @lets_travel_OVA 18 дней назад +45

    මුන් ජීවත් විය යුතු නැත.

  • @Electromaxit
    @Electromaxit 18 дней назад +15

    පොලිසියේ විශේෂ ඒකකයක් පිහිටවලා ඒකට අංකයකුත් දීලා ඔය හැම පලාතකම ඉන්න ඔය චන්ඩ් කියන උංගේ විස්තර ඒ පලාතේ ඉන්න අයට පැමිනිලි කරන්න කිව්වා නම් හරි. මොකද ඔය පලාතේ ඉන්න පොලිසිය අය ඕවා අල්ලන්නේ නැ. මේවගේ උං දැන්ම මර්දන කරන්න ඕනේ. නීතිය තදටම ක්‍රියාත්මක කරන්න කාලය හරි......

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y 18 дней назад +33

    අපිත් වැඩ බැරි ටාසන් කෙනෙක් පත් කරගත්තනේ රටක ජනාධිපති වශයෙන් Jvp කියන්නේ නිර්භීත තීරණ ගන්න පක්ෂයක් දැන් ඉන්න jvp එකට කොන්ද පණ නෑ.
    ?

  • @sithmivilakshana
    @sithmivilakshana 17 дней назад +12

    දවසක් වත් කලිඅරින්න එපා වහාම ත්‍රොඩයින් අත්අඩංගුවට ගන්න.

  • @sadunsuranga9077
    @sadunsuranga9077 18 дней назад +16

    මොනවාම හෝ හේතු වලට සමහර ප්‍රදේශ වල ජනතාවගෙ ප්‍රශ්න වලට පොලිසියේ ක්‍රියාත්මකවීම හරිම නිර්ලජ්ජිතයි.මේ සිස්ටම් වෙනස් වුනේ නැත්තන් මිනිස්සු ගම් පිටින් එකතු වෙලා එන එක වලක්වන්නත් බැරි වෙයි

  • @dhanushkimadhushani5609
    @dhanushkimadhushani5609 16 дней назад +5

    මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න
    අසරණ දරුවෝ
    පොලිසිය වහාම මාරු කල යුතුයි
    ජනාධිපති තුමා නීතිය ක්‍රියාත්මක කරන්න

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 18 дней назад +98

    කලින් පොලිසිය වැරදි කලත් බැන්නෙ ආන්ඩුව ට. දැන් මොකාටද බනින්න ඕන. ආන්ඩුව පත් කල අයට ද😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😇😇😇😇😇

    • @netur1234
      @netur1234 18 дней назад

      ඔව් බං. දැන් ඉන්නෙ දූෂිත නිලධාරි විතරයි

    • @sumithrahearth
      @sumithrahearth 18 дней назад +5

      අනේ ද කියන්නේ

    • @Utubenil
      @Utubenil 18 дней назад

      තවමත් ගිය ආණ්ඩුවට සහය දීපු පොලිසිය උන් පාතාලේ උන් ඉන්නවා උන් තාම රගනවා.

    • @asankasanjeeva7466
      @asankasanjeeva7466 17 дней назад +1

      @@Utubenilතාම ඉන්නෙ ගිය ආන්ඩුවද?

    • @jayasingherh5466
      @jayasingherh5466 17 дней назад +1

      ​@@Utubenil😂

  • @disnadamayanthi864
    @disnadamayanthi864 18 дней назад +20

    නව රජයක් පත් කර ගත්තේ මෙවැනි දේවල් නැවත නො දැකීමටයි.මිනිසුන්ගේ බලාපොරොත්තු නැති කරන්න එපා.

  • @yohanbandara8900
    @yohanbandara8900 18 дней назад +16

    ඉස්සෙල්ලම පොලිසිය හදන්න

  • @Sum-p8u
    @Sum-p8u 17 дней назад +15

    මුං මරලා දාපියව් දැන්ම.නැත්තම් ලොකු විනාශයක් වෙන්නෙ

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 18 дней назад +30

    ඔය කාලකණ්ණිට වෙන දේ උන් වත් දන්නේ නැ මහා පාරවල සත්තු වගේ විනාස වෙන්නේ 😮

  • @janakamadushanka6473
    @janakamadushanka6473 18 дней назад +82

    නීතියක් නැති රටක්. පාලකයො ලැජ්ජවෙන්න ඕනෙ

    • @AsankaPraddep
      @AsankaPraddep 18 дней назад

      Aulak naa tikak hitala balanda😢😢😢

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 18 дней назад +43

    හිරු hiru පට්ටයි, ජයවේවා , ❤❤❤

    • @mangalikaperera1393
      @mangalikaperera1393 18 дней назад +2

      අවුල් වගේ නේද මේව දාන එක. 🤣 🤣 🤣

    • @mangalikaperera1393
      @mangalikaperera1393 18 дней назад +1

      අවුල් වගේ නේද මේව දාන එක 😂😂😂

  • @sachishan1269
    @sachishan1269 18 дней назад +15

    ඇයි මේ වගේ දාමරික අයව නිදැල්ලේ ඉන්නට ඉඩ හරින්නේ...මිනීමැරුම්...පහරදීම්...ඇයි මේවා කිසිම රජයකට නවත්තන්න බැරි...මේකෙ ඇතුළාන්තෙ මොකක්ද තියෙන්නේ? මොකක්ද වෙන්නේ?....මේ වගේ මිනිස්සු රජ කරනකොට සාමාන්‍ය ජනතාව ජීවත්වෙන්නේේ කොහොමද...පොලිසිය මත විශ්වාසය තියන්නේ කොහොමද...කවුද මේකට වග කියන්න ඕන....

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 18 дней назад +53

    දැන් පාතාලයෙ ක්‍රියාකාරීබව වැඩියි ..අර අවිස්සාවේල්ල එක්කෙකුත් මරලා. අලුත් පොලිස්පතිවරයා නිදිද

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 18 дней назад +9

    නිතිය ගමට දුන්නා තව ඉදිරියට තව නීති ගමේම රජ කරයි දුක් වෙන්න එපා

  • @Dhkandy
    @Dhkandy 18 дней назад +15

    බලය ගත් නරි
    මේවට උත්තර දීපියව්
    අඩේ

  • @rajeewaweerasinghe1029
    @rajeewaweerasinghe1029 18 дней назад +17

    පොලීසිවල වරදින් තමයි හැම අපරාධයක්ම වෙන්නෙ.

  • @sf7701
    @sf7701 18 дней назад +105

    පාතලය බිහිවෙන්න සහ බිහිකරන්නේ පොලිසියෙන්ම තමයි.

    • @Amithruwan-dn4hx
      @Amithruwan-dn4hx 18 дней назад

      Ete thama

    • @AsankaPraddep
      @AsankaPraddep 18 дней назад

      Mama RUclips chanal eheka dakka hodama kiyamana❤❤❤❤❤❤❤❤😢😢😢

    • @risingsrilanka3733
      @risingsrilanka3733 17 дней назад +1

      නෑ ආණ්ඩුව... කියලා තමයි ඒකාලේ මහින්දට ජෙප්පො බැන්නේ.. ඒ හින්දා අනුර වග කියන්න ඕන...😂

  • @ritaadikarama2464
    @ritaadikarama2464 18 дней назад +32

    පොලිස්පති තුමනි නීතිය හරියට ක්‍රියාත්මක කරන්න .

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 18 дней назад +30

    අනුර බණ දෙස නව විතරයි. සිවුරක් දාගෙන මහන වෙය. හොරු අල්ලන වැඩෙත් පැත්තක. හාල් හොරකමේ යනව සෙට් එකම. මුන්ට හෙන එපිට. හැමතැනම පාතාලෙ

    • @BinariAmodhaManawadu
      @BinariAmodhaManawadu 18 дней назад

      මුන් ඇවිත් කුඩ්ඩොයි,මැරයොයි එලියට දානවා.ඔන්න පුනරුදය

  • @Rodrigolukeanton
    @Rodrigolukeanton 18 дней назад +49

    රටම මාලිමාවට😂😂 මාලිමාවට කෝටියක් ඡන්දෙ😂😂😂

  • @yazicrew9192
    @yazicrew9192 18 дней назад +9

    හැම රෙද්දකටම ජනාධිපති තුමනි කියන තත්ත්වය කට රට පත් වෙලා රාජ්‍ය ආයතන නැවත පන ගැන්විය යුතුයි විශේෂයෙන් පොලිසිය මේවාට කල් මැරිය යුතු නොවේ

  • @MadushaDilhan-v2i
    @MadushaDilhan-v2i 18 дней назад +27

    මේ යන විදියනම් හොද නැ

  • @samanthipriya1759
    @samanthipriya1759 18 дней назад +40

    තව ඉස්සරහාට මොනවා අහන්න වේවිද දන්නෙ නැ , මේ රජය නිසා , හැමතැනම බිශනය විතරයි පැතිරෙන්නෙ

    • @rayanfernando7184
      @rayanfernando7184 18 дней назад

      පල පකෝ මේ රජය තමයි මේක හදන්නෙත්

    • @harshanaattanayake7484
      @harshanaattanayake7484 18 дней назад +1

      භාවනා අසපුවක් අපරාධපිටියක් කරා මේ මාලිමාව

    • @chamindaprasad
      @chamindaprasad 18 дней назад

      😂😂😂😂😂😂​@@harshanaattanayake7484

    • @demindakonara1145
      @demindakonara1145 17 дней назад

      Ammoo mara asapuwakne tribune.kawara kathada.a kohoma unath rajayA me wena dewal gena ekmaninma kriyathmaka wiya uthui.nethnam nawa anduwatai kelala.hal mapiyawa wagema me kriyathmaka wena pathalayath rajayA apakirtiya athi karanna karana ewa wagei hegenne.

    • @chamithmirisage7316
      @chamithmirisage7316 16 дней назад

      ​@@harshanaattanayake7484😂😂😂

  • @animalworldinsrilanka8978
    @animalworldinsrilanka8978 16 дней назад +2

    මෙවා මෙහෙම වෙන්න දෙන්න විදියක් නැ.මෙවට ජනතා විරොදයක් අපි ඇති කරමු.මෙවට නිතිය ක්‍රියාත්මක උනෙ නැතොත්.බලමුකො පොලිස්පතිතුමා මෙ මැරයොන්ට කරන වැඩෙ

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 18 дней назад +35

    පොලිස්පතිත් රනුරටම ගැලපෙනව. බණ විතරයි. අහිසකයින්ටනම් කෙලියි.

  • @මුතුවරුසා
    @මුතුවරුසා 18 дней назад +91

    භය වෙන්න එපා ඔකුන්ට සොට් එක දෙනවා ලගදීම ඔකුන් මේ සමාජයම ලගදී වගකියනවා.....

    • @Skdilanthasamankumara
      @Skdilanthasamankumara 18 дней назад +5

      Bambuwa tamai

    • @MaliDissanayake-g4q
      @MaliDissanayake-g4q 18 дней назад +7

      Melo deyak ne rata ayale yanawa

    • @Daddy24123-xur
      @Daddy24123-xur 18 дней назад

      පලයන් බං යන්න ෂොට් එක දෙයි තොපිට

    • @PrasannaMendis-hx5ej
      @PrasannaMendis-hx5ej 18 дней назад +5

      දැන් ඕකුන්ට දඬුවම් කරන්න අනිත් ඒවට වගේ කල් ඉල්ල ඉල්ල ඉන්නෙ නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්නේ බලපිටියෙත් ඔය වගේම සූඩයො දෙන්නෙක් ඉන්නව මිනිස්සුන්ට පිස්තෝල ගෙනැත් දන ගස්සන්න එනව ත්‍රීවීල් පොඩිකරනව මිනිස්සුන්ට ගහනව තර්ජනය කරනව රටේ නීතියක් පොලීසියක් නැහැ. මේ ආන්ඩුවත් දැන් මිනිස්සු චූන් කරා ඇති වැඩේකරන්න අපි ජන්දෙ දීල මේ ආන්ඩුව පත් කලේ කලින් උන්ගේ වගේ බයිල අහන්න නෙවෙයි අපිට පොලීසිය ගැන විශ්වාසයක් නැහැ හැබැයි දැන් ආන්ඩුවක් කියල එකක් තියනවනේ මේ රටේ මිනිස්සු ජන්දෙ දුන්නෙ ආන්ඩුවට නැතුව පොලීසියට නෙවෙයිනේ පොලීසිය නිසියාකාරව රාජකාරි කරන්නෙ නැත්නම් ආන්ඩුවක් තියෙන්නෙ ඒක කරවන්න තමයි.

    • @AjithRanasinha-lq3rl
      @AjithRanasinha-lq3rl 17 дней назад

      වහාම බලපිය බල්ලෝ

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y 18 дней назад +57

    මිනිස්සු බැගෑපත් වෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මාලිමායවුන්ට ඒක කරන්න කොන්ද පණ නෑ..?

  • @ColomboBees
    @ColomboBees 18 дней назад +13

    මේ ජනාධිපති ගේ වරදක් නෙවෙයි....ලංකාවේ පොලිසියේ උන් නිකන් පඩි ගන්න නිසයි මේ ප්‍රශ්න....

  • @wmvijerathne2088
    @wmvijerathne2088 18 дней назад +21

    රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය ක්‍රියාශීලී විය යුතුයි .රටේ පාතාලය මැඩලීම සදහා වහාම ක්‍රියාත්මක විය යුතුයි .

  • @PushpaKumara-mv8ks
    @PushpaKumara-mv8ks 18 дней назад +12

    මේ ආණ්ඩුව මේ රට විනාස කරනවා හැම විදියටම

  • @SamanthaAberathna-g8t
    @SamanthaAberathna-g8t 18 дней назад +67

    රතු හමුදාව කො😊

    • @mpshan6
      @mpshan6 18 дней назад

      😂😂😂

    • @janakasamanjeewa4912
      @janakasamanjeewa4912 18 дней назад +3

      ඔබලා හිතුවද.... ජනාධිපති රටේ පොලිස්සිවල රාජකාරි කරනවා කියලා. ඒවාට ආයතන තියෙනවා. මේකේ උන්ට් බෙට්ට හිර වුනත් ජනාධිපති යන්න ඕන අදින්න. අනේ පලන් යන්න

    • @KuwenisFather
      @KuwenisFather 18 дней назад +2

      😂උන් 😂😂පුතුනිගෙ උන්...😢

    • @jisooatejiminsjams5651
      @jisooatejiminsjams5651 18 дней назад

      ​@@janakasamanjeewa4912ජනාධිපති යන්න ඕන නෑ.ඇයි ඔයා බබෙක්ද.පොලිස් දෙපාර්තමේන්තුව වෙන පක්ෂයක් යටතෙද තියෙන්න.

    • @MrAlpitiya
      @MrAlpitiya 17 дней назад

      රජයෙ පොලිසිය ක්‍රියාත්මකයි, ඇයි අවුල්ද

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 18 дней назад +20

    පරිප්පු කන්න වෙනවා අනිවාර්යයෙන් පොලිසියේ ඉන්නේ තක්කඩි ජනපති තුමා අනිවාර්යයෙන් බලනවා

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 18 дней назад +21

    මෝකක්ද මේ නිතිය අහිංසක මිනිස්සුන්ට ඔහෝම කරන්න පුලුවන්ද නිතිය කියාත්මක කරන්න මේහේම කරන්න පුලුවන්ද 😢😢😢

  • @sarojikajayamini227
    @sarojikajayamini227 16 дней назад +2

    මෙහෙම ගහන්න හේතුව මොකක්ද මේ සහෝදරිය පව් මේ ගැන පොලිස් ස්ථානාධිපතිතුමා මේ ගැන සානුකම්පිතව සලකා බලන්න ⁣මිණීමරැම් වෙන්න කලින් 😢😢😢😢😢

  • @Lalitha-h1r
    @Lalitha-h1r 17 дней назад +4

    මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නෙ නැතුව මේ රට හදන්න බැහැ

  • @rajithranawaka3097
    @rajithranawaka3097 16 дней назад +2

    කාලකන්නින්ට දඩුවම් දිය යුතුයි .ගැනූ දරුවෙක්ට මේහෙම කරානම් නීතිය උපරිම ක්‍රියාත්මක කල යුතුයි .චන්ඩි අවශ්‍ය නැ මේ සමාජයට...

  • @thedaysofbainary1990
    @thedaysofbainary1990 18 дней назад +3

    මේ කතාව ඇහෙද්දිනම් එක පැත්තක පමනක් සිද්දිය අහන එක අසාදාරනයි..

  • @maheshnanayakkara4479
    @maheshnanayakkara4479 17 дней назад +2

    අනිවාර්යයෙන්ම මුන්ට දඩුවම් දෙන්න .......🤟 මේ ආන්ඩුව ගෙනාවෙ ඒකට, තාම කුඩ්ඩොත් ඒ වගෙමයි , ඒව නැති කරන්නෙ නැත්නම් අරගල කරන්නන පුලුවන් රට වෙනුවෙන් අපිටත්....

  • @malaniperera8772
    @malaniperera8772 18 дней назад +10

    නීතිය කෝ අනිවර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 18 дней назад +2

    අනේ වගකිවයුතු නිලධාරීන් මේ ගැන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.
    ස්තුතියි 🙏

  • @sunethrakusum8189
    @sunethrakusum8189 18 дней назад +14

    දැන්වත් මේ වගේ දේවල් ලන්කාවෙන් තුරන් වෙන්න ඕන 😡😡

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 16 дней назад +1

    පොලිසපති තුමනි පළමුව ඒකොට්ටාශය භාර ලොක්කා ගෙදර යවන්න. දෙවනුව පරික්ශණයක් කරන්න.

  • @amithniro00shan
    @amithniro00shan 18 дней назад +9

    Pathalaya nawathana ona . JVP jayawawa mr AKD ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NamaliWasanthi-c7j
    @NamaliWasanthi-c7j 16 дней назад +2

    අනිවරයෙන්ම මැර බලය අතුගාලම දමන්න අපෙට නිදහස් රටක් ඔිනේ ජනාදිපති තුමනි

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 18 дней назад +30

    නීතිය ක්‍රියාත්මක.. නොවේනම්.. කරුණාකර. වින්ඳිතයන්.. නීතිය. අතට ගන්න.... 🙏🙏🙏.. මටත්.. දිනෙක.. නීතිය ක්‍රියාත්මක උනේ නෑ.. කෝටිපතියෙක්... පොලිසිය.. අතට.. ගත්ත.. මම.. නීතිය.. අතට ගත්ත.. සූක්ෂමව... සාක්කි නැතුව.. දුන්නා කට උත්තර.. නැතිවෙන්න... 😄😄😄.... මම නිර්මාණෂයි... මදුරුවෙක්වත් මරන්නේ නෑ...එත්.. මට මොකා හරි ගැහුවොත්.. කනවා අමු මස්.. මුල් වතාවට.. උගේ.. කොන්ද පන ඇතිව හිටපල්ලා.. එක එකාගෙන් ගුටිකන්නේ නැතුව.... 🙏

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 18 дней назад +3

      Aniwarryen.saho.mamath.uba.wage.ekek.hodin..kiyanawa.nathnan.malath.kelala.arinawa

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 18 дней назад +1

      👍

    • @YasithaBasuru-kc2ny
      @YasithaBasuru-kc2ny 18 дней назад +1

      ගන්දර පොලිස් oic එක්ක හැප්පුණු එකෙක් මං. පෞද්ගලික කාරණාවකට. ඌ නීතියෙන් පියවර ගන්න හැදුවා. මම නීතියත් අතට අරන් මට නීතිය මංම ත්‍රියාත්මක කරගත්තා. අදටත් පලාතම හොල්ලපු ඌ බයයි මට 😊😊😊😊😊😊.

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 18 дней назад

      @YasithaBasuru-kc2ny niyamaaa.i..bro.ubalawage.un.thamaa.ma.lankaawata.oone

  • @chamiyt355
    @chamiyt355 16 дней назад +1

    පොලිසියේ ජරා සත්තුන්ගෙන් සාදාරනයක් බලාපොරොත්තු වෙන්න එපා .අනේ විස්ව මෑනියනී ඔබ වහන්සේ මේ අම්මාගෙ දුකට පිහිට වෙන්න 🙏🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 18 дней назад +8

    රටේ ediriya කොහොම වෙයිද 😢😢😢 මේවා අපිටත් විය හැක

  • @priyanthirenuka2482
    @priyanthirenuka2482 17 дней назад +1

    ❤මෙ පවුකාරයන්ව මෙ ආන් සුවෙන් හරි දඩුවම් කරන්න ඹ්න

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 18 дней назад +11

    පෝලිසිය නිදිද කියන්න ජනාධිපතිවරයාට ආගමිකයන්ට රනිල්ගේ පෝලිසිය යද 😢😢😢😢😢

  • @ShiromiSoza
    @ShiromiSoza 16 дней назад +1

    අපි මාලීමාවට ඡන්දය දුන්නේ මෙ අසාධාරණ බලන්න නෙමෙ. දැන් බලන්න ගියාම සේරම නොපිටන යන්නෙ. කාන්තාවන්ට වන හින්සන වහාම නවත්වන්න නීතිය ක්‍රියාත්මක කරන්න

  • @AnuraKumara-yf4if
    @AnuraKumara-yf4if 18 дней назад +7

    ජනාධිපති තුමා දළදා සමිඳුන් පිහිට ලැබේවා .අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න මේ අපරාද වෙන්න දෙන්න එපා .දැන් බැලුවා ඇති මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න ඕන.මිනිසුන්ට පාර බැහැලා යන්න විදිහක් නෑ .හමුදාවට හරි බාර දෙන්න .පව් අහිංසක මිනිස්සු .ජනාධිපති තුමා .පොලිස්පතිතුමා නීතිය ක්‍රියාත්මක කරන්න.දැන් බැලුව ඇති .දළදා සමිඳුන් පිහිට ලැබේවා 🙏🙏🙏🙏 .mama අනුර කුමාර

  • @bnimy
    @bnimy 18 дней назад +7

    වෙයි සාධාරණය බලං හිටපල්ලා. එහෙව් රට

  • @Devon1225
    @Devon1225 16 дней назад +1

    මාලිමාවෙ අය පාර්ලිමේන්තුවේ අයගෙ අධ්‍යාපනය හොයන වෙලාවේ මේ පොලීසියේ අය කරන මෙවැනි අපරාධ හොයල බලන්න. එකක් දෙකක් නෙමෙ නේ.. මොකක්ද මේ රටේ නීතියා.. ගරු ජනාධිපතිතුමනි මෙවැනි ක්‍රියාකාරකම් වෙන්න දෙන්න එපා ඔබතුමා මේ රටේ ජනතාවගේ නායකය..

  • @ManoriMahesha
    @ManoriMahesha 18 дней назад +6

    පාලකයො ඉන්න රටක මේ ගැනු ලමයිට වෙන දෙවල් වලක්කන්න දෙයියනේ.කෙල්ලන්ගේ අතන මෙතන අතපත ගාන උන්ට වෙනම නිතියක් ගෙන්න.ඒ අම්මගේ වේදනාව මට නම් ගොඩක් දැනෙනවා .ගැනු ලමයි ඉන්න අම්ම කෙනෙක් විදිහට

    • @rohanrohan7767
      @rohanrohan7767 17 дней назад

      නමාලා නිල් බලකාය කෙල්ලන්ගේ පෙට්ටි kadaddi කෝ උබලා දැක්කේ නැද්ද

  • @harisperera-z3n
    @harisperera-z3n 17 дней назад +3

    නීතිය ... හරියටම ... කිුයාත්මක කරන්න ... නැතිනම් අවි පෙන්වීමට එක්ක යන්න ....

  • @ranilkumara565
    @ranilkumara565 18 дней назад +9

    නීතිය ඉස්ට වෙන්නේ නෑ ලංකාවේ

  • @JayaweeraRajapaksha
    @JayaweeraRajapaksha 16 дней назад +1

    පොලිස් පුනරුදය..පවු අහිංසක මින්ස්සු..😢😢

  • @sf7701
    @sf7701 18 дней назад +14

    අපිට බාර දෙන්න උන්ට පෙන්වන්නම් ගහන හැටි. අැට දෙකන් එල්ලනවා හන්දියේ

  • @sujithrishan9352
    @sujithrishan9352 14 дней назад

    වාහම මේ පිළිබඳව රටේ වගකිවයුත්තන් බලධාරීන් ක්‍රියාත්මක වනු

  • @KuwenisFather
    @KuwenisFather 18 дней назад +18

    අහෝ දකුන..😢😢😢

  • @AshiProductions
    @AshiProductions 17 дней назад +3

    වෙලා තියෙන දේ නම් මොකක්ද කියලා දන්නේ නෑ හැබැයි මේ ගෑනි බොරුවට අඬන්නේ කියලා නම් හොඳට පේනවා😅

  • @horagalahoragala5440
    @horagalahoragala5440 17 дней назад +15

    ගමම පාරට බහින්න මේ අසාධාරනයට

    • @rohanrohan7767
      @rohanrohan7767 17 дней назад +1

      ගමම තමා ඇවිත් තියෙන්නේ අපරාද කාරයෝ තමා මේ ගැනු

    • @ChathuRang-mk1lx
      @ChathuRang-mk1lx 16 дней назад

      😂

  • @gunarathnajayasooriya8929
    @gunarathnajayasooriya8929 18 дней назад +11

    අනූර ජනාධිපතිට කියන්න එපා පෙලිස්පති තූමණි ඔබ තූමාගෙ අවදානයට ජනාධිපති තුමනි මැර බලයට තිත තියන්න

  • @npltoscananihal212
    @npltoscananihal212 18 дней назад +14

    මේ වගේ ප්‍රශ්න වලට ක්ෂණික විසඳුම් දෙන්න ජනාධිපති වෙනම බලකායක්වත් කිරීම තමයිි වටින්නේ.මොකදමේ දක්වා තිබුන රජයන් රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන හිතුවේ නැහැ.වර්තමාන ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න වෙනම කමිටුවක් පත් කිරීම කළ යුතුයි.එම තමයි නව රජයේ සිදුවිය යුතුයි ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කළ යුතු වැදගත්ම දේවල්..

    • @thuryamag111
      @thuryamag111 18 дней назад

      මේ දැන් ඉන්න ජනාධිපතිද?
      කොරයි...

    • @rohanchinthakakarunarathna5263
      @rohanchinthakakarunarathna5263 17 дней назад

      මේ ජනාධිපති ට තේරුමක් නෑ. ඒව හිතල කරන්න දේවල් නෙවෙයි ඇගෙන් එන්න ඕන දේවල් වැල් බයිල කයිවාරු ගැහුවට වැඩ බෑ.

  • @npltoscananihal212
    @npltoscananihal212 18 дней назад +16

    ඔය ප්‍රදේශයේ පොලිසියක් නැද්ද.

  • @S.I.K-A4T
    @S.I.K-A4T 17 дней назад +4

    කඳුලු නැතුව අඩන්න අපිත් ඉගෙන ගත්තා 😄

  • @lankacool9116
    @lankacool9116 15 дней назад

    මෙි සදහා වහාම දැඩි දඩුවම් දෙන්න පොලිසිය නිදිද නැවත තව කෙනෙකුට නොකරන්න රටෙි නිතිය බලුවෙලා රජයෙන් වහාම මෙයට දඩුවම් දෙන්න ..

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 18 дней назад +8

    කෝකා ආවත් පාතාලය මෙහෙ පල් හොරු කුඩුකාරයෝ අල්ලන්නේ නෑ මේ කොලඹ හිඹුටාන අල්ලන්නේ නෑ හැමදාම ත්‍රි ව්ල් මාල කඩාගන්නවා බයිසිකල් හොරකන් කරනවා හොරු හොරකන් කරනවා පොලිස්සි නිහඩයි එයිනේ පලාත් සභාවට චන්දේ ට අපි නම් හිට්පු එකෙකුට දෙන්නේ නෑ ඒවාගේ හරිය තමා තාම වදේ බලමු

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk 18 дней назад

      Api chande dunnata ,Anurala ta thada theendu ganna beri nisa , Policoya pissu natanawa hemadaama kata hari awulak .

  • @Atawakwelakusala
    @Atawakwelakusala 15 дней назад

    ජනපතිතුමනි හරි පරීක්ෂන කරල ඉක්මන් විසදුන් දෙන්න නැත්තන් ආණ්ඩුවගැන තියෙන විස්වාසයයි අඩුවෙන්නෙ පොලීසියනමි ඉක්මනින්ම සුද්දකල යුතුමයි

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t 18 дней назад +7

    පොලිසිය බයද

  • @janakavijaya2110
    @janakavijaya2110 15 дней назад

    පුතුනි මෙ අහගන්න පුතුනි පුතුනි මෙ අහගන්න 😢😢😢😢

  • @nayanaadikari4454
    @nayanaadikari4454 18 дней назад +5

    රතු හමුදාවෙ අයත් ඔයවාගෙ තමයි.තමන්ට විරුද්ධමතයක් ප්රකාස කරන අයට භාවිතා කරන භාෂාවෙන් ඒක තේරෙනව .