Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලස්සනයි ❤❤❤❤❤❤❤❤
Woooooioow❤❤❤❤❤❤❤
ගුරු පාරේ ගං ඕවිටේදුව පැන්න ඒ කාලයේහමුවූ දයාවී මතකේ තියේවී හසරැල්ල නැත ඈගෙ දැන් මේ ගමේගුරු පාරේ ගං ඕවිටේදුව පැන්න ඒ කාලයේහමුවූ දයාවී මතකේ තියේවී හසරැල්ල නැත ඈගෙ දැන් මේ ගමේසුවඳින් දුරස් වී ගම්මානයේමා ගියෙද ඔබ හදට නොකියා ළඳේසුවඳින් දුරස් වී ගම්මානයේමා ගියෙද ඔබ හදට නොකියා ළඳේලත වෙන්න සිදුවී ඇත මෙලෙස වෙන් වීසතුටින් සිනාවී ඉන්නේ කෙසේගුරු පාරේ ගං ඕවිටේදුව පැන්න ඒ කාලයේහමුවූ දයාවී මතකේ තියේවී හසරැල්ල නැත ඈගෙ දැන් මේ ගමේවෙනතක් බැඳීලා පිටගම් ගියත්මතුදාක එන්කෝ හසරැල් සලන්වෙනතක් බැඳීලා පිටගම් ගියත්මතුදාක එන්කෝ හසරැල් සලන්හමුවී සිනාසී නොදොඩා ගියත්නැත මාගේ තරහක් කිසිදා හදේගුරු පාරේ ගං ඕවිටේදුව පැන්න ඒ කාලයේහමුවූ දයාවී මතකේ තියේවී හසරැල්ල නැත ඈගෙ දැන් මේ ගමේගුරු පාරේ ගං ඕවිටේදුව පැන්න ඒ කාලයේහමුවූ දයාවී මතකේ තියේවී හසරැල්ල නැත ඈගෙ දැන් මේ ගමේ
Wow super
1st viws eka 1st comment eka mama
😊😊🌷🌷🌺🌺🥰🥰🌻🌻🌼🌼🌹🌹
ලස්සනයි ❤❤❤❤❤❤❤❤
Woooooioow❤❤❤❤❤❤❤
ගුරු පාරේ ගං ඕවිටේ
දුව පැන්න ඒ කාලයේ
හමුවූ දයාවී
මතකේ තියේවී
හසරැල්ල නැත ඈගෙ
දැන් මේ ගමේ
ගුරු පාරේ ගං ඕවිටේ
දුව පැන්න ඒ කාලයේ
හමුවූ දයාවී
මතකේ තියේවී
හසරැල්ල නැත ඈගෙ
දැන් මේ ගමේ
සුවඳින් දුරස් වී ගම්මානයේ
මා ගියෙද ඔබ හදට නොකියා ළඳේ
සුවඳින් දුරස් වී ගම්මානයේ
මා ගියෙද ඔබ හදට නොකියා ළඳේ
ලත වෙන්න සිදුවී
ඇත මෙලෙස වෙන් වී
සතුටින් සිනාවී ඉන්නේ කෙසේ
ගුරු පාරේ ගං ඕවිටේ
දුව පැන්න ඒ කාලයේ
හමුවූ දයාවී
මතකේ තියේවී
හසරැල්ල නැත ඈගෙ
දැන් මේ ගමේ
වෙනතක් බැඳීලා පිටගම් ගියත්
මතුදාක එන්කෝ හසරැල් සලන්
වෙනතක් බැඳීලා පිටගම් ගියත්
මතුදාක එන්කෝ හසරැල් සලන්
හමුවී සිනාසී නොදොඩා ගියත්
නැත මාගේ තරහක් කිසිදා හදේ
ගුරු පාරේ ගං ඕවිටේ
දුව පැන්න ඒ කාලයේ
හමුවූ දයාවී
මතකේ තියේවී
හසරැල්ල නැත ඈගෙ
දැන් මේ ගමේ
ගුරු පාරේ ගං ඕවිටේ
දුව පැන්න ඒ කාලයේ
හමුවූ දයාවී
මතකේ තියේවී
හසරැල්ල නැත ඈගෙ
දැන් මේ ගමේ
Wow super
1st viws eka 1st comment eka mama
😊😊🌷🌷🌺🌺🥰🥰🌻🌻🌼🌼🌹🌹