රට බෙදන හිමාලයා කුමන්ත්‍රණයට ජනාධිපති සහෝදරයා සහය දෙනවද ?

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 368

  • @Helayatv
    @Helayatv 9 дней назад +120

    නියම සිංහල වීර කොල්ලෙක් සුබ පතනවා

  • @White_Hawk_17
    @White_Hawk_17 9 дней назад +107

    ඉන්දියාවට විරුද්දව හඩක් නැගු ඔබ‍ට ස්තුති. ☝️💯🇱🇰
    රණවිරුවන් කල කැපවීම බල්ලට දාන රජයට විරුද්දව හැමෝම නැගිසිටිමු. ☝️💯🇱🇰

    • @lalperera8885
      @lalperera8885 9 дней назад +7

      රන විරැවොත් මෙි ආන්ඩුවට චංදෙ දුන්න නේද අපේ පැතිවල ඉන්න රනවිරැවො මාලිමාවට චංදෙ දුන්න

    • @White_Hawk_17
      @White_Hawk_17 9 дней назад +2

      @lalperera8885
      එක නමක් කියන්න බලන්න. ☝️💯🇱🇰

    • @sumudupallewatta6416
      @sumudupallewatta6416 9 дней назад +4

      නියමයි

    • @ShymaShshh
      @ShymaShshh 9 дней назад

      😂😂😂😂😂

    • @siththarapunchi
      @siththarapunchi 8 дней назад +1

      අපේ හමුදා විරුවන් ලොකු වරදක් kala. Panina rilawunට iniman bandinna ඔවුන් sahaya දුන්නා. ඔවුන් npp කියා ගත් jvp විශ්වාස kala. ඡන්දය පාවිච්චි කරලා කළේ අවැඩක්. අපිට කනගාටුයි

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 9 дней назад +81

    අපේ රටේ තරුණ තරුණියන්ට වැදල ඉල්ලීමක් කරනව,මේ තරුණයාව ආරක්ෂා කරන්න .මේ තමයි අපේ රටට ආදරය කරන නියම ශ්‍රී ලංකික අභීත වීර කොල්ලෝ.
    බුදු සරණයි ඔබතුමා ඇතුලු කණ්ඩායමට

  • @Madush-o6k
    @Madush-o6k 9 дней назад +21

    ඔබ වැනි තරුණ තරුණියන්ට අපගේ ප්‍රණාමය ❤❤❤

  • @sonitadelani2619
    @sonitadelani2619 9 дней назад +17

    අනිවාර්යයෙන්ම අපි ඔබලා සමඟයි

  • @Madush-o6k
    @Madush-o6k 9 дней назад +17

    උතුම් තෙරුවන් සරණයි ඔබ වැනි සොහොයුරන්ට

  • @rkrokun7723
    @rkrokun7723 9 дней назад +69

    ජය වේවා සහොදරයා

    • @SarathKumara-x4c
      @SarathKumara-x4c 9 дней назад

      සුප්පුවා මු

    • @kumaralanka6735
      @kumaralanka6735 9 дней назад

      ​@@SarathKumara-x4cඋඹලගේ තාත්තා

  • @מעעעויגחגחגחג
    @מעעעויגחגחגחג 9 дней назад +52

    ජය වේවා අපේ සිංහලයනි

  • @SanathEkanayake-e6r
    @SanathEkanayake-e6r 9 дней назад +35

    ජයවේවා

  • @dhammikaperera1255
    @dhammikaperera1255 9 дней назад +25

    අනිවාර්යයෙන් මොලේ මැරිච්ච තරුණ පරපුරක් තුල ඔබ වීරයෙක්

  • @kgsn2387
    @kgsn2387 9 дней назад +51

    කොල්ලෝ ඔබට දිරිය ශක්තිය ලැබේවා

  • @sbandara2846
    @sbandara2846 9 дней назад +94

    වෑඩිකල් යන්නෑ මේරජයත්

    • @santhakumara8383
      @santhakumara8383 9 дней назад

      හීනෙන්ද෴😂😂😂😂😂

    • @dineshjayasekara-ny8jb
      @dineshjayasekara-ny8jb 9 дней назад +5

      @@santhakumara8383 හීනෙන් ද කියලා අහන්නෙ මේ රට බෙදලා උතුරු කරය දෙන එකට කැමති යි ද

    • @dineshjayasekara-ny8jb
      @dineshjayasekara-ny8jb 9 дней назад +2

      👍👍❤👌

    • @creations245
      @creations245 9 дней назад

      @@santhakumara8383Ou lagadima heenen yai idapan..

    • @romiyoalex8629
      @romiyoalex8629 9 дней назад

      @@santhakumara8383 හැබැහින් අලුත් කාර් එන්නේ චන්දෙට පස්සේ 😅😅😅

  • @AgnesTilakawathi
    @AgnesTilakawathi 9 дней назад +18

    ජෙසුපිහිටයි ආමෙන්

  • @nilukapathirana5159
    @nilukapathirana5159 9 дней назад +52

    දුර්වලයන් බලයට ගෙන එනු ලබන්නේ රූකඩ නැටවීමටය..

    • @IfthicaShamsudeen-m9s
      @IfthicaShamsudeen-m9s 8 дней назад

      අනුර බලයට ගෙන ඒමට ඉන්දියාව සෑහෙන වැඩකොටසක් කළා, හේතුව ඔහුගේ දුර්වලකම් ඉන්දියානුවන් study කරලා තියෙන්නෙ. අල්ලෙ නටවන්න පුළුවන් කියලා දන්නවා, නටවනවා.

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage 9 дней назад +14

    සුබ පැතුම් ජය වේවා

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 9 дней назад +36

    අපේ රණවිරුවන් මව් බිම වෙනුවෙන් දිවි පුදල දෙව් ලොව මිසක් අපායෙ ගිහින් නැහැ කියල ළඟදීම අනුරට තේරුම් යාවි..

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 9 дней назад +47

    ඉන්දියන් වානර හමුදාව එලවා දැමීමට ඔබලාට යෝ ද බල යෝද සක්තිය ලැබේවා

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 9 дней назад +29

    මගේ අ?ස්වල කදුලු ..ජාතියේ පිනට උපන් ඔබේ සත්‍ය වචන වලට.

  • @PriyadarshaneKottage
    @PriyadarshaneKottage 9 дней назад +14

    ජය වේවා අපි රට වෙනුවෙන් ඉන්න ඔබල සමහ

  • @PriyaPriyangika
    @PriyaPriyangika 9 дней назад +13

    ජය වෙිවා,,,👍👍👍👍👍

  • @InokaNilmini-s5b
    @InokaNilmini-s5b 9 дней назад +18

    🙏🙏🙏🙏🙏🙏 දිගටම යමු රට දෙන්න බෑ මේ මගේ රට ජාතිය ආගම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @LESLIEPERERA-nb2vb
    @LESLIEPERERA-nb2vb 9 дней назад +47

    අනුර සහෝදරිය පෙර ස්ථාවරය වෙනස් කර ඩයස්‌පුරාවට පන්දම අල්ලනවා

  • @shiranipannila864
    @shiranipannila864 9 дней назад +4

    තෙරුවන් සරණයි ..පුතේ ..🙏💐

  • @sampathruwanpathirana
    @sampathruwanpathirana 9 дней назад +12

    Helayek…🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @yasaskalharara
    @yasaskalharara 9 дней назад +7

    ජය ❤❤❤❤

  • @wondergalaxi6166
    @wondergalaxi6166 9 дней назад +6

    ජයවේවා 👍👍🙏🙏🙏

  • @r.ຮṈ
    @r.ຮṈ 9 дней назад +23

    කිසිඩු..පක්ෂ ය කට..වෙනුවෙන් .පෙනි.නොසිටි ..රටේ
    ආරක්ශාව.වෙනුවෙන් .පෙනි සිටිමු..ස්‍රිලන්කිකයන්.ලෙස.

  • @PtiyantaBandara
    @PtiyantaBandara 9 дней назад +56

    චංදය දිපු පවුකර කම අපේ

    • @lalperera8885
      @lalperera8885 9 дней назад +4

      හොද වැඩෙ කයන්නත් දුකයි උඹලට දුකයි බං

    • @IndraniVijesundara
      @IndraniVijesundara 9 дней назад

      Api dunnaha ...mewara katwathma.spita vingnnayak tiyenawa.

    • @shamyadesilva
      @shamyadesilva 9 дней назад

      JVP KERIYONTA CHANDE DEEPU GON HARAKGE PAWUL PITIN WINASHA WEWA

  • @romeshrangana
    @romeshrangana 9 дней назад +62

    නියමයි කොල්ලෝ පච අනුරව එලවමු

    • @santhakumara8383
      @santhakumara8383 9 дней назад +2

      ඔවු නේද මාර සෙනගක් ඇවිත් තියෙන්නෙ අනුර එලවන්න෴😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Thilinaprasad-wq8ct
      @Thilinaprasad-wq8ct 8 дней назад

      ​@@santhakumara8383අනේ ගූ කන භල්ලෝ

    • @artgallery4401
      @artgallery4401 8 дней назад

      @@santhakumara8383 🥲🥲🥲

  • @sonitadelani2619
    @sonitadelani2619 9 дней назад +11

    හැමෝම මේකට විරුද්ධ වෙන්න කෝ ගුරුවරු , කෝ නලු නිළියෝ, කෝ හාමුදුරුවරු දැන් අපේ රට බේරලා දෙන්න

    • @hioio2533
      @hioio2533 9 дней назад +1

      එයාල ඩොලර්වලට කටවහෙන දරැවෝ පිටරට යවන්න අම්ම අප්පත් ගෝනියක ඔතල විකුනන තත්ත්වයට පත්වෙලා

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 9 дней назад +1

      Ow doller walata rata pawala Dena ayata rata GANA kakkumak ne

  • @rasindurishmitha1387
    @rasindurishmitha1387 9 дней назад +12

    ඔයාල නියම හෙලයෝ රට වෙනුවෙන් ඕන දේකට පි ඉන්නවා

  • @khp7425
    @khp7425 9 дней назад +19

    බලය වෙනුවෙන් ජනාධිපතිවරයා සිංහල ⁣බෞද්ධයන්ගේ උරුමයන් පාවාදීම සිදුවිය හැකිය.එහෙත් එය සංහිඳියාව වැනි සොඳුරු නමකින් හඳුන්වා සිංහල බෞද්ධයන්ව මුලාකිරීමද සිදුවියහැකිය.

  • @Magretari58
    @Magretari58 9 дней назад +7

    සම්බුදු සරණයි.

  • @gunarathnaabeywickrama9245
    @gunarathnaabeywickrama9245 9 дней назад +21

    එහෙම කරන්න දෙන්න බැහැ .එහෙම උනොත් මුන් පන්නන්න ඕනෙ

    • @santhakumara8383
      @santhakumara8383 9 дней назад

      😂😂😂😂😂මාර සෙනගක් ඇවිත් තියෙන්නෙ අනුර පන්නන්න නෙද෴😂😂😂😂😂

  • @dananjaperera7922
    @dananjaperera7922 9 дней назад +35

    යෝධ බල.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 9 дней назад +3

      රටේ ඉන්න සිංහල යන්ගේ ප්‍රමාණය මෙච්චරද?

    • @upulmanavadu5057
      @upulmanavadu5057 9 дней назад +2

      වෙලාවට එයි

  • @lakshmensudarshena634
    @lakshmensudarshena634 9 дней назад +14

    නියමයි සිංහල කොල්ලනේ නැගිටපියව් නැනත ක්‍රියාන්විතයක් දියත් කරලා රට බේරගන්න වෙලා. මු මේ රට බන්දේසියක තියලා අපිවත් එක්කම විකුනනවා. අනුර ගෝ හෝම් පටන් ගමු.

  • @nampath3502
    @nampath3502 8 дней назад +1

    Very well explained 🙏

  • @sameemadhu5344
    @sameemadhu5344 9 дней назад +9

    ජය වෙවා

  • @nihala0141
    @nihala0141 9 дней назад +17

    මේකෙම කියන දෙය නොතේරෙන වහල්ලු කීයක් commments කරල තියෙනව ද.?. රට ජාතිය ගැන දැනීමක් නැති වහල්ලු. ජය වේවා . සහෝදරයා.

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x 9 дней назад +13

    Oba pilibadawa adambarai obe hadanagima hari obawenven apith samadhaaaa❤❤❤

  • @rupabogoda4054
    @rupabogoda4054 9 дней назад +21

    පාලකයන් හරි කැමතියි රට අවුල් වෙන තරමට..නීති ගෙනල්ලා.ජනතාව පාලනය කරන්න පහසුයි මාලිමාව කරන්නෙ ඒක

  • @hkhk8028
    @hkhk8028 9 дней назад +4

    ජයවෙිවා නියම කතාව ⁣

  • @Dlkananangara
    @Dlkananangara 9 дней назад +8

    ❤❤❤ ජයවේවා

  • @kandeupul9414
    @kandeupul9414 9 дней назад +40

    දේශ ද්‍රෝහීන් පන්නා දමවි. පච අනුරයා go home

    • @santhakumara8383
      @santhakumara8383 9 дней назад

      😂😂😂😂😂😂මාර සෙනගක් ඇවිල්ල තියෙන්නෙ අනුරය ගෙදර පන්නන්න෴😂😂😂😂😂😂😂😂😂

    • @gihandanushka2942
      @gihandanushka2942 9 дней назад

      ​@@santhakumara8383uba hena yanne ube amma හෙළුවෙන් innawa dakalada

  • @kushandulanjana326
    @kushandulanjana326 9 дней назад +3

    දිගටම කරන් යමු ❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 9 дней назад

    ජය වේවා.අපි ඔබ සමගයි.හැබැයි ඔයා පරිස්සමින් .🙏

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 9 дней назад +24

    චන්දය දෙන්නේ කාටද කොහොම කෙනෙක්ද මේ චරිතය කුමක්ද. කිසිදෙයක් බ?ලුවාද මෝඩර?ල ගියා කතිරේ ග?හුවා.අද මුලු රටම අනතුරේ..

  • @samanwanigasekara9890
    @samanwanigasekara9890 9 дней назад +1

    ❤❤❤ ජයවේවා ඔබතුමාට .

  • @SuriyaKumari-b7t
    @SuriyaKumari-b7t 9 дней назад +1

    oya niyamai ❤❤❤❤

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 9 дней назад +3

    Jayawewa apay sinhayanta 👏👍💪

  • @rasindurishmitha1387
    @rasindurishmitha1387 9 дней назад +9

    "ලෝකෙ ඕනෑම බලවතෙක් බලෙන් ඉල්ලන දේ දෙන්න මම සූදානම් නැහැ "
    මහින්ද රාජපක්ශ
    දේශපාලනයක් නෑ මට මේක දකිද්දි මතක් උන දේ කිව්වෙ

  • @ShankaLakmali
    @ShankaLakmali 9 дней назад +3

    නියමයි කොල්ලනේ❤❤❤❤

  • @WijayaWellage
    @WijayaWellage 9 дней назад +4

    ලොවෙත් නැති වෙන්නම දුන්නේ ඕකට තමා , දැන් ,ඉතිං කෙදිරි ගාන්න එපා , මියගිය සියලුම දෙනාට නිවන්සුව , නැවත ඉපදී මේව දැකල නැවතත් දිවි නහගන්න හිතෙන නිසා, මහා සංඝරත්නය බණ භාවනාවට පමණක් සීමා වෙන්න, රටට මොනදේ වුනත් කමක්නැහැ , නිර්මල ,බුදුදහම පවතින මේ පිං බිමට අවැඩක්, අපරාධයක් කරන්න සහාය දැක්වූවන්ට දඩුවම් ලැබුණේ ලොවෙත් නැතිවෙන්න ,,,ඔහොම යං , ඔහොම යං ,,,,,,,,,

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 9 дней назад +12

    මේ සත්‍ය වචනටික අහන්නේ න?ති ක0 මොකටද. අපි ස?මත් දෙවි දේවතාවන් සමග ඔබත් එක්කයි.

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 9 дней назад +1

    Obata siyalu devi devathawange pihita arakshawa labewa 🙏🙏🙏🙏👍👍👍✔️💯💯

  • @sonitadelani2619
    @sonitadelani2619 9 дней назад +2

    ඇත්ත ඒකයි

  • @soosoo8801
    @soosoo8801 9 дней назад +1

    නුබට ඉදිරියට යැමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා තිස්තුන් කොටියක් දෙවියන් අරාක‍ෂා කරගනිත්වා බුදු සරනයි

  • @MallikaP-o6n
    @MallikaP-o6n 9 дней назад +8

    Jaya wewa

  • @skyphone8133
    @skyphone8133 9 дней назад +20

    දෞස්තර කෙනෙකු ලෙස සිතා සිටියද ඔහු වෛද්යවරයකූ නොව වෛද්‍ය නිලධාරියෙකු වනුයේ Dr. යන්න අවභාවිතා කරමින් Medical Officer කෙනෙක් පමණක්ම වන ෂාපී මෙන්ම අර්චුනා යන දෝස්තර කෙනෙකු නොවන Dr. "ඩෝක්ට" නොව Mr. "මිස්ට" යනුවේන් ඈමතිය යුතු වෛද්‍ය නිලධාරීයෙක් වන MBBS පථමික වෛද්ය විභාගය සමත් පුද්ගලයාද ජනතා විමුක්ති පෙරමුණ හා සමග කොටි භ තස්ථවාදීන් සමග දේමල ඩරස්පොරුවේම එකතුව සීංහල දේමල මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික හරපද්දතීන් විනාශකරන තස්ථවාදීන්ගේම අතකොලුවන්මය.
    යකෝ යට ඈදුමක් ගන්න සල්ලි නෑ කියමින් හිල්වේච්ච ජංගී හෝර රහසේ හෝදා වෙලා අදිනවා කියමින් වේදිකාවල බෙරිහන් දුන්න මිනිස්සු කෝටිගණනක් වියදම්කර මාලිමා සලකුණ දමා ටී කමිස ලක්ෂ ගණනක් මස්සවා ඇදන් හිටපු එකාලා දැන් ඒන යන වහන බලපල්ලාකෝ.
    සම්පදාය වෙනස්කරණවා කියමින් ජයමංගල ගාථා ඉවත්කර පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරෑන්ට අමතරව පිටස්තර පිරිස්ද ගෙනැවිත් කෝටි ගණනක වියදමින් පාටි දමන අනුර කුමාර දිසානායක බලපල්ලකො ජනතාව ණය කරමින් මූන් හිනැහෙමින් සතුටු වනුයේ ජනතාව ගොනාට ඇන්දවු සතුට සැමරිමට වත්ද?
    තේල් බෝන SVU රථවල පෑමිනේන්නේ කාට පෙන්නද මේ හරක් ජනතා මුදල් කාබාසිනීයා කරමින් රාජ්‍ය සොවකයන්ට පඩී වැඩිකිරිමට රනිල් විකමසිංහ වෙන්කල මුදල් යොදවා තේල් ගසන්නේ ලීටරයට කිලොමිටර් තුනක්වත් යන්න බැරි වාහනවලට ඒ තේල්ටික තිවිල් එකකට දමා පර්ලිමේන්තු ආවේනම් පඩි වැඩිකිරීමට ඕනෑවටත් වඩා මුදල් ඉතිරීවන්නේය මහා භාණ්ඩාගාරය තුල
    හිල්වෙච්ච යට ඇදුම් අදින එකාලා කොහෝමද මේවාහනවල ලක්ෂ ගණනක්වන ටයර් හිල් විමට පෙර අලුතින් දමන්නේ.
    අනුර ජනාධිපති විමට පෙර තීවිලයකවත් කිලෝමිටරයක් යන්න අතේසල්ලි නැතිව සිටි උපාධිසහතිකය රෝල්කර ඒ උඩ ඉදගෙන සිටි සනත් නිශාන්ත ඇමතිවගේ රටට ඩෝලර් ගේන වියාපාරයක් කිරිමටවත් නොහැකි නිකම්ම නිකන් කාලකන්නි දැන් වහනවලින් ඇවිත් බසීමින් සුකොපබෝගී ජිවන පියසැරියකට සුදුනම් වනුයේ කැනඩාවේ දේමල ඩයස්පෝරාවේ මුදල් ගෙන යාපනය කට්කොමටන් පෙදෙසෙ තීබු 1993ට පෙර ස්ථාපනය කල කදවුර 2024 11 20 දේන ඉවත් කිරිමට තිරණය කිරීම යලිත් ඒ දේමල ගම්වැසියන් වැලි ඡාවාරම් කරැවන්ගංන් ගංජා ජුවාරම් කරැවන්ගෙන් අනාරක්ෂිත වන බව ගම් වැසියන්ගේම අදහහවී ඇති කලක දේමල ඩයස්පෝරාවේ කැනඩාලේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙචුගේ අවශයතාවයට මෙම හමුදා කදවුර ඇති පෙදෙසේ ජනතාවගේල අකමැත්ත යටතේ හමුදු කදවුර ඉවත්කරන්නේ දේමල ඩයස්පෝරාව සමග අනුර කුමාර අත්සනකල ගිවීසුම අනුවය.
    ඒ අනුව යාපනය, වඩමාරච්චි, පරුතිතුරෙයි, කර්කෝවලම්හි පිහිටි කඳවුර ඉවත් කර ජනතාවට ඉඩම් ලබා දිම ගංජා පමණක් නොව ආයුධ රටතූලට එන්නට පහසු මගක් විවෘතව ඇති බව පවසන්නේ ඒම පෙදෙසේ දොමල ජනතාවමය..
    පලාලි අච්චුවේලි මාර්ගය ජන්දයට පෙර අනුර කුමාර දීශානායක විසින් පාලාලි ගුවන්තොටුපල අවදානමට ලක්කර විවෘත කරන්නේ දේමල ඩරස්පොරුවේ මුදල් වලට වු පලමු පොරෝන්දුව ලෙසය.
    තිවිල්වල ගොස් දහසක තිවීල් ගාස්තුවට දේදහසක් දී බැහැලා යන ඈමතිවරැ කියන්නේද සල්ලීවල ආගයක් ඔවුන්ට නැති බවම වුවද සනත් නිශාන්ත වගේ රටට ඩොලර් ගෙන එන ඇමතිවරයෙකු නොවි සිටීන නිකමුන් එසේ සල්ලි වීසිකරමින් හැසිරිම තුලම අයතා ලෙස ලැබු මුදල් වල අගයක් ගැබ්ව ඇත්තේය.
    සම්පදායික කටයුතු අයින්කරනවා කිවු අනුර කුමාරගේ තීරණය පරිදි ජයමංගල ගාථා ඉවත්කර පාර්ලිමේන්තුව ආරම්භ කලේ සාම්පදායක තේපැන් සංගහය සදහා කෝටිගණනක් මහජන මුදල් වියදමින් කරමින් පාර්ලිමේන්තුවේ භෝජනාගාරය වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී වරැන්ට අමතරම හිතවතුන්ද ගෙන එමින් විවිධාකාර කෑම වර්ග සකසා තිබුයේ ඇමරිකානු සුපිරි රටක අයුරින් ලංකාවේ ජනතාවට ඔරෝත්තු නොදෙන ලෙස වුවද බරපතලම ගැටලු සහගත තත්වය මතුවුයේ මාලිමාවේ මන්කෝල්ලකරැවන්ගේන් පාර්ලිමේන්තුව පුරවපු උන් පැමිණ පේරේත කමට කෑම පිගන්වලට බේදාගත් කෑම ටිකෙන් කාලක් ඔවුන්ට කන්නට නොලැබුනේ බඩ ඉස්මුරැත්තාවටම පිරි ඉතිරි තිබු බැවින් වූවද තව තවත් කෑවේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ කිසිකලකත් නොවු ලෙස ජනතාවටම දිනකට එක වෙලක් නොමිලේ කන්න දීමට ඇතිවන මුදලක් වටිනා කැම බේදාගෙන ඉතුරකර විසිකලේ කාපු පිගන් කොප්ප සමග සිසිකඩ කුඩුවී යන ලෙසනම් කොතරම් නම් කාලකන්නි අවජාතක ගොතයන්ද මෙවර ජන්ද වංචාකර බුහුතරබලය ගෙන පර්ලිමේන්තුවට ජනතාවට හෝරෙන් පත්කර ඇත්තේ යයි පාර්ලිමේන්තුවේ සෙවකයන්ටම කියවෙන තැනට වෑඩ සිද්ධ වුනේ

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 9 дней назад +8

    කතා කරන්න අපි රට සමගින් ❤❤

    • @santhakumara8383
      @santhakumara8383 9 дней назад +1

      හිටගෙනද෴😂😂😂😂😂

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 9 дней назад

      @santhakumara8383 ස්තුතියි බුදුසරණයි

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 9 дней назад +1

    අපි සාමකාමී අරගලයක් කරන්න ඕනේ සින්හල ජාතියක් රටත් ආරක්ෂා කර ගන්න

  • @PtiyantaBandara
    @PtiyantaBandara 9 дней назад +65

    මෙ අංඩුව එලවමු

    • @santhakumara8383
      @santhakumara8383 9 дней назад

      හීනයක් පමනයි෴😂😂😂😂😂😂

    • @kumaralanka6735
      @kumaralanka6735 9 дней назад

      ​@@santhakumara8383ගමේ රනිල් එළවනවා බොරු

    • @PolyPacks
      @PolyPacks 8 дней назад +1

      විස්සකට වත් බෑ.තියෙන වැඩක් කර ගනිල්ලා.

    • @santhakumara8383
      @santhakumara8383 8 дней назад

      @PolyPacks හරියට හරි මචං මමත් මුන්ට කිවුව වැඩක් නැත්නමි මගේ ඉඩමට එන රිලවු පන්නන්න වරෙල්ල කියල කන්න දීල රු 2000දෙන්නමි කියා෴🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @agnesdubsi6863
    @agnesdubsi6863 8 дней назад

    ඹබතුමාට ස්තූතියි රට ඉන්දියාවට දෙන්න පුළුවන්

  • @DileeDarshikaAmaresinghe
    @DileeDarshikaAmaresinghe 9 дней назад +3

    Jayaweewa api ekathuwemu 🎉🎉🎉

  • @KumaraHerathmudiyanselage
    @KumaraHerathmudiyanselage 7 дней назад

    අනිවාර්යෙන් ලේකම් තුමෝ.. කතාව ඇත්ත ඔබ තුමාගේ

  • @nampath3502
    @nampath3502 8 дней назад

    You are Great groups of people.
    Protecting mother Lanka 🙏

  • @Nevilmarcus-l1q
    @Nevilmarcus-l1q 9 дней назад +1

    ජය වෙවා මල්ලිට බොරු කාරයන්ට වඩා අපට වෙන රටක් නැහැ ☝ එක රටයි තියන්නේ බඩ ගින්නෙන් හරි මියයාමට ,මේ සිංහල රට අපිට වටින්නේ ඒ නිසා ඉන්දියානු වන්ට දෙන්න කාටවත් උවමනාවක් නැහැ හොර ගිවිසුම අයින් කරගැනීමට එකතු වන්න එඩිතර සිහලුනේ ,

  • @AsokaBandaraDelgahapitiya
    @AsokaBandaraDelgahapitiya 9 дней назад +1

    API owa danagena hitiye.😊

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 9 дней назад +3

    Hero.... Hero... please save our country.. We don't want another war.... We need peace.... No mire war...🇱🇰🇱🇰🇱🇰

  • @champikakumudini6139
    @champikakumudini6139 9 дней назад +16

    Dan hamotama thereai.

  • @nadeeshawijesundara6420
    @nadeeshawijesundara6420 9 дней назад +3

    නියමයි මල්ලී

  • @Rushajshshsv
    @Rushajshshsv 9 дней назад +5

    Good hari up🎉🎉🎉🎉🤺🤺

  • @ChithraPerera-w6x
    @ChithraPerera-w6x 9 дней назад +6

    Sujatha du පුතුන් ta ජය වව
    🤺🤺🤺🤺🤺
    🎉🎉🎉🎉🎉

  • @දෙවින්දලක්ශන්ලක්මාල්

    අනුරයා රට කොටියාට දිලා උගෙ පුකත් දෙමලට නොදදු න්නොත් තමා පුදුමේ

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti 9 дней назад +15

    අනුරා ගෝ හෝම්

    • @Iranrj
      @Iranrj 9 дней назад

      අනුරා ගෝ පැලට

    • @roshaniniluka7009
      @roshaniniluka7009 9 дней назад

      A......... go Indiya

    • @santhakumara8383
      @santhakumara8383 9 дней назад

      හීනයක් විතරයි෴😂😂😂

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 5 дней назад

      තොපිට කොහොමත් ඕනා මේ ආන්ඩුව වට්ටන්න පිස්සො

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 9 дней назад +2

    Niyamai. Daruwane. Ubblata. Yoda. Shaktiya. Labewa. 🙏♥️♥️♥️

  • @ashokakumuduni1778
    @ashokakumuduni1778 9 дней назад +1

    Niyama weeeerayek malli oyage nirbeeetha kamata adarei apith oba samagai. Budu saranai rata wenuwen nagitimu

  • @LalanthaWeerathunga
    @LalanthaWeerathunga 9 дней назад +4

    Niyami putha ❤

  • @AmandaWarnakulasuriya-vx5ru
    @AmandaWarnakulasuriya-vx5ru 8 дней назад

    රට ජාතිය වෙනුවෙන් සටන් කරන ඔයාට තෙරුවන් සරනයි🙏🙏පරිස්සමින් 🙏🙏❤❤❤❤❤❤

  • @swarnatennakoon1755
    @swarnatennakoon1755 9 дней назад +1

    ඡයවේවා

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti 9 дней назад +26

    අනුරයාව පච්චාව පන්නන්න ඕනා

    • @santhakumara8383
      @santhakumara8383 9 дней назад

      හීනෙන්ද 😂😂😂😂😂😂

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 5 дней назад +1

      තොපි හිතන තරම් ලේසි නෑ ඒක

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 9 дней назад +1

    නියමයි පුතේ ජයවේවා පච අනුරට ගොඩක් අය රැවටුනා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sitharaliyanage7694
    @sitharaliyanage7694 9 дней назад +4

    Jayaveva,jayaveva,jayaveva👍👍👍👍👍

  • @nishakaperera5080
    @nishakaperera5080 9 дней назад +5

    ජීවිත පූජා කරල බේරගත්ත රට, බලය බෙදලා දෙන්න එක වචනයකින්වත් උදව් කරන්න එපා ජනාධිපතිතුමනි . මේ රටේ මිනිස්සු දුක් වින්ඳ මේ හොඳටම ඇති. තවත් යුද්ධයක් ඕනේ නෑ. සිංහල මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නමයි අනිත් හැම ජාතියකම මිනිස්සුන්ටත් තියෙන්නේ. එහෙම නෑ කියනවනම් ඒ කියන්නේ කපටි අවස්ථාවාදීන්, ඩයස් පොරාවට සම්බන්ධ අය. අපේ රටේ මිනිස්සු කොහෙවත් නැති, වෙන රටක වහල්ලු කරන්න එපා. රටේ එක එක පළාත්වලට එක එක නීති අවශ්‍ය නෑ.
    සහෝදරයා ගොඩාක් ස්තුතියි. ඔබ ඇත්තටම පරිස්සම් වෙන්න. අපේ රට ජාතිය ගැන කතා කරන අය තමයි දැන් ත්‍රස්තවාදීන් වගේ පේන්නේ.දෙවි පිහිටයි ඔබට .❤

  • @sarathkumara4475
    @sarathkumara4475 9 дней назад +2

    පිනට, සහෝදරයෝ දේනවාලු හැමදෙයක්ම,තාම තේරැනේ නෑ?

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 9 дней назад +2

    Oba ✔️💯

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx 8 дней назад

    ජය වේවා ඔබට

  • @indikathilakarathna4800
    @indikathilakarathna4800 9 дней назад +1

    Obata suba pathanawa

  • @dumindaudaya1657
    @dumindaudaya1657 9 дней назад +11

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @hansikasenanayaka7428
    @hansikasenanayaka7428 9 дней назад +3

    නියම සිංහල කොල්ලෙක් p

  • @pppkaka5738
    @pppkaka5738 9 дней назад +1

    අපේ රට සිංහල රටක් විය යුතුමයි .අන් ජාතින්ට මෙි රටෙි ජිවත් වෙින්න පුලුවන් නමුත් සිංහල ජාතිය මෙි අපේ සිංහල රට සින්හල ජාතිය ජිවත් වෙින එකම රට අපේ මවු බිම අරස්සා කරමු දෙකට බෙදන්න ඉඩ නොදෙමු .රජකාලෙත් අපේ රට බෙිරාගත්තු රට අපි අන් ජාතින්ට නොදෙමු නොබියව මෙි කතා කරන සොයුර ඔබ එඩිතර රටට ආදරේ කොල්ලෙක් අනිත් හැමොමත් එකතු වෙිමු ඔහු සමගින් අපේ මවු බිම රැක ගනිමු දෙවි පහිටයි සොයුර ඔබට.❤

  • @dumindaudaya1657
    @dumindaudaya1657 9 дней назад +5

    Madhu ekenma... ekata wada karamu....

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 9 дней назад +7

    Malli. Mama. JVP. Ekata. Chande. Dunna. Namuth. Elarala. Bhikireemata. Nowei. Machan. Jepiyani. Kalpanakara. Balapalla. Sujatha. Manasin🙏🙏🙏🙏🙏🙏

  • @SamanEgoda
    @SamanEgoda 9 дней назад +2

    මුන්ව එලවන්න දිණය ඇවිල්ලා කියලා හිතෙන්නේ මට විතරයි ද ජයවේවා කොල්ලෝ ඔයාට පරිස්සමින්

  • @LasidunuwanKatuwana
    @LasidunuwanKatuwana 9 дней назад +5

    👍

  • @VaneeshaJayasekara-e8d
    @VaneeshaJayasekara-e8d 6 дней назад

    එකෙන්ම ❤

  • @PathiranaRenuka
    @PathiranaRenuka 9 дней назад +1

    පෙර ආත්ම වල රටට ආදරය කළ වීර. චරිතයක යලි ඉපදීමක් මේ.
    මෙවැනි තුන් දෙනෙක් මා දන්නා පරිදි බලංගොඩ කස්සප හිමි කුමාර චාපා බණ්ඩාර හා මේ පුතා

  • @sunilrajapaksha7578
    @sunilrajapaksha7578 9 дней назад +1

    Palayan puthe idiriyatama.

  • @Madush-o6k
    @Madush-o6k 9 дней назад +1

    Respect bro♥️👌

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 9 дней назад +1

    Jayawewa