Dewa amma apita godak adere karanawa ❤ Obamai amme apa langa inne divi gamane rudupora pitiye 😮 Dewa amme apiwa yana ena gamanedi araksha kala manawa😊❤❤
I Praise and thank You for Dear MOTHER MARY for all the graces which you gives me and my dear once. Please help us to walk with You to YOUR SON JESUS OUR SAVIOUR......AMEN.
This hymn must be reaching Our Sweet Mother in Heaven,everytime some one sings, or plays it. The melody, lyrics, & the accompaniment are so heavenly. I understand this is one more of Fr. Cecil Joy's compositions. God Bless You Fr. & everyone else who was involved in producing this.
ආදරෙයි ජේසු අම්මේ..❤❤මහරගම අපේක්ෂා රෝහලේ ඉන්න පුන්චි පැන්චියන්ටත්,ලොව පුරා පිලිකා රෝගයෙන් දුක් විදින සැමට සුවය ලබා දෙන්න මගේ අම්මේ..❤❤❤❤❤
Amen 🙏🙏
මන් බුද්ධාගමේ.මන් අම්මට ගරු කරමි.මට සමාවෙන්න අම්මෙ. මන් ජීවන ගමනේ අසරන වෙලා අද.මට යා යුතු හරි මාවත පෙන්වන්න අම්මෙ..🌸🌸🌸😌
මගේ ආසම ගතිකාව
ඔබ වචනය ලෙස මට සිදු වේ යැයි පවරාදුන් ඒ අභිමතයයි
කිතු සමිඳුන් ඔබ කුස තුල ජන්මය මනුසන්හතියේ අභිමානයයි
නෙක විද මාවත් පැටලුනු මංසලෙ සගමග පෙන්වන ඊතලයයි
විමුක්ති වෙරළට යන්නට වෙහෙසෙන ඔරුවට මුහුදේ පෑ තරුවයි
නමෝ කන්‍ය මව් මරියෙනී - දිව්‍ය සත්ප්‍රසාද මහිලාවෙනී
කිතු සමිඳු වෙත යන්න හරි පාර පෙන්වන්න - ජපමාල රාජිනියෙනී
සුභාහුල්‍ය දෙව් ස්නේහෙනී- ස්වර්ග අව්‍යාජ ආචාරිනී
කල්වාරි සිප් අරණේ ඔබෙ දැනුම ලැබ දුලබ සග ජෙරුසෙලම වෙත ඒමී
මේ මම සමිඳුන් දාසිය වෙමි යැයි සැල කෙරුවේ ඔබ ඇදහිල්ලයි
එලෙසබෙතුන් බැහැ දකින්න යන්නට ඔබ යොමු කෙරුවේ ආදරයයි
වසරක් පාසා ජෙරුසෙලමට ගොස් අවනත වූයේ පිළිවෙතටයි
කල්වාරිය මත ගැලු සිරි රුධිරෙට මුසු වූයේ ඔබෙ ලේ කඳුලයි
බෙත්ලෙහෙමේ ගව මඩුවේ නිහඬව සියල්ල සිතේ නිධන් කෙරුවා
නාසරෙතේ වඩුමඩුවෙ පුබුදුව දෙව් පුතු දිවි මග දිරි කෙරුවා
කානාවේ මංගල සාදෙට විත් දේව පුතුට ඇවිටිලි කෙරුවා
පුතු කියනා දේ කුමක් වුවත් එය කරන්න අපටත් අණ කෙරුවා
පුතු යා යුතු මග නිතරම පසුපස සෙවනැල්ලක් මෙනි ඔබ සිටියේ
බෙත්ලෙහෙමේ පුතු නැලවූ උකුලම පුතු මළ සිරුරට යහන වූයේ
ගිනි දිවි විලසින් ශුද්ධාත්මධානෙදි සිටියේ ඔබ ශ්‍රාවක කුටියේ
ඔබමයි අම්මේ අප ලඟ ඉන්නේ දිවි ගමනේ රුදු පොර පිටියේ
Credits: sinhala hymns
sinhalahymnsblog.wordpress.com/
Thank you 🙏
❤
නෙක විද මාවත් පැටලුනු මංසලේ සග මග පෙන්වන ඊතලයයි...... 🥺💖✝️🌏
අම්මාගේ මැදිහත් කම අපට නිරතුරුව ලබා දුන මැනවි 🙏🙏🙏
Ikmnatama mge ayyata awidinna udaw krnna amme❤
දේව අම්මාට ගයන ලස්සන අර්තවත් යාච්ක්ඣ්ව සම්බන්ධ කරන් ලියවුණු මේ ගීතිකාවට කටහඩින් පන පොවන ඒ කාන්තා කටහඩ කාගේ ද ඒ කටහඩ නිසාම මේ ගීතිකාවට මහා පනක් ලැබෙනව ඇයගේ ගායනය තලෙන්තුව දෙව වරමින් තවත් පෝෂණය වේවා ස්තුතියි 🙏
අපේ ජේසු අම්මා ඔබයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤🙏🙏🙏
ශුභ උදැසනක් .අපේ කිතුනු ගීතීකා වල පිරිණු භක්තිමත් හැගීම්බර අදහස් වලින් උදැසනක් ලස්සන වෙනවා. ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉදිරිපත් කිරිම ගැන ජේසු පිහිටයි .
ආදරෙයි මැරියතැමනි
@@fatimarafiq4963 What? She is Mother Mary..
Greetings to my Sri Lankan brothers and sisters through Christ Jesus and his and our Mother Mary!
Harry Reeves thanks☺
Thanks Harry...appreciate your greetings...God bless you!
ආදරෙයි ජෙසු අම්මේ ... මේ අපි හැමෝගෙම ආදරනීය අම්මා..🙏🙏🙏🙏❤️
Adarei mage amme
අපේ අම්මා!!!💚💚💚
නමෝ කන්‍ය මව් මරියනී ! ,🙏🙏
ගොඩක් ආදරේ යි මගේ අම්මේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මේ ලෝකේ රැජීනිය ඔබයි අම්මේ අපේ පණ ඔබයි අම්මේ 🙏🙏🙏🙏🙏🙏ජීවිතේ පෙර මග ඔබයි අම්මේ ❤️❤️❤️❤️❤️❤️💙💚💖🌹🌹💜💛🌻🌷🙏🌺⭐❤️
Happy birthday amma ❤️🥺💗
I♥️ you Amma...........
What
I Iove to ❤
❤🎉❤❤😊🎉❤❤❤❤❤❤❤❤❤
Dewa amma apita godak adere karanawa ❤
Obamai amme apa langa inne divi gamane rudupora pitiye 😮
Dewa amme apiwa yana ena gamanedi araksha kala manawa😊❤❤
ane mage jesu amme ape jivitha oba thumiyata barai.jesuta adare kala wage apa hamotamath adare kranna amme
Jesus Jesusmoth 🙏🙏🙏🙏❤❤💐💐🌍🌎🌏
Ane mage jesu amme. Me divi kathare atharaman wela inna api hamovama oba thumiyage madahath kamin araksha kala manavi.
ඔබ වචනය ලෙස මට සිදු වේවා 🌏🌏✝️✝️✝️
ගොඩක් ලස්සනයි මේක හදලා තියන විදිය...❤❤
I Praise and thank You for Dear MOTHER MARY for all the graces which you gives me and my dear once. Please help us to walk with You to YOUR SON JESUS OUR SAVIOUR......AMEN.
අපෙ අම්මා ඔබයි❤❤
Jesuge pihitai adara dewa amme man.adaren hana lassana gitikawa stuti 🙏🙏🙏👨👩👦👦🌷
This is the most beautiful sinhala hymn i listened in my 31 years of life.
Listen this lovely hymn more often / each morning, you will definitely in a correct path as saying in this wonderou s devine intervention hymn !
Me lowa siduwana sama aparadayakma, minisunwa waraddata pelabena sama deyakinma apawa mudawanna amme 🙏🏻❤️
Obamai Amme❤Apa laga inne Divigamane Rudu pora pitiye🙏
Swaraga raja kumariya..obath aneka gana sithamin siyalu de kapa karqmin..adre gana uganwana guruthumiyani..edata wada oba shakthimath dqnumin adarshayen..maw rajaniyani..sadarqna bawe maniyani..obe jiwithaya devi pihitien thawath babalewa...
මේ ❤️ගීතිකාව ගොඩක් ලස්සනයි 💖💛මම ගොඩක් ආසයි 💙💛
ආදරේ යි 💚💛❤️මේ වීඩියෝ එකට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Me hymn eka ahana hamotama dewa maniyange ashirvadaya labewa
ඔබමයි අම්මේ අප ළඟ ඉන්නේ දිවි ගමනේ රුදු පොර පිටියේ...🥺❤️💫❤
this is my favorite hymn
matath esemai....
Yes same
So beautiful àmen amen jjesus thank
Thanks Kevin God bless you and shaaaaaafm
Mee too
this hymn is so beautiful
කිතු සමිදු වෙත යන්න
හරි පාර පෙන්වන්න
ජපමාල රාජිණියෙනී....
අපේ අම්මා ඔබයි මෑනියනී.😘♥️😘
Love u අම්මා , you always with your family and bless your family ,
Mother Mary is mother for all nation's
Amen jesu amme 🙏🏻❤️🌹♻️
i Lova Amma ❤️❤️🥺
Deva amme mama obata.aderei.
මට ජේසු අම්මා ගැන කියන්න වචන නෑ එතරම් මේ අම්මා ගේ ආදරේ මට හැමදාම ලැබෙනවා ආදරේ අම්මා ආදරේ අම්මේ ගොඩක් මගේ අම්මා ආදරේ ආදරේ ❤️🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🌹🌹🌹
Eda thaniwa duk vinda mage adara mawta ada mulu lokayak adare karanawa..obata sthuthi wewa..mage adara dev mawni..ape ada dawase duka wedanawata pihitak uwa manavi..sada adara mavni mage daruwanuth ataksha karathwa.
Beautiful hymn✝️❤️ Love you mother mary💗
පිහිට වෙන්න අම්මා ❤
adareii amma❤❤
Mother Mary is my beloved Mother and my Patron saint
Amen adara dewa amme ❤❤❤
ලස්සනයි ගීතිකාව
Nice ...good 🙏
Adarei amma ❤💪
ගොඩක් ආසයි එකයි ❤️❤️❤️
Godak adarei amme😭♥️
ආදරෙයි මගේ අම්මේ හැමදාමත්❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
Jesuni thaniwela inna mata mema geethikawa asana with hithata sanaseemak denenawa
Praise the Lord! Thank you very much every each of you and prayers for good future ,Ave Maria! God Bless you all , Kumarasiri
Nice song.. This is my favorite song and it's so sweet to hear 💗
Praise the Lord ❤
I❤you my mariya mother ❤❤❤❤
Amen dewa amme adarei 🙏🙏🙏🌷❤
I Love You Amma..... ❤❤❤❤
thank You Mother Mary
අාදරෙයි ජෙසු අමිමෙි මෙි අපි හැමෝගෙම අාදරනීය අමිමා❤❤❤
💕💞✝️💖💛l ❤️. Love you 💕♥️💞❤️❤️Amma
💞✝️💕✝️💞💕✝️ගොඩක් දැනෙනවා ආම්මේ 💙💛💚💖💖💛💖💖
I❤️miss 💖💛you ❤️amma ❤️
මගෙ ආසම ගීතිකාව
It is nice to hear ❤❤
I baby girl.my mother is mary.and my god is my Jesus 💘
Mage amma❤
ආදරෙයි ජෙසු අම්මෙ හරිම ලස්සනයි❤❤❤❤
This hymn must be reaching Our Sweet Mother in Heaven,everytime some one sings, or plays it. The melody, lyrics, & the accompaniment are so heavenly. I understand this is one more of Fr. Cecil Joy's compositions. God Bless You Fr. & everyone else who was involved in producing this.
My favourite hymn for mother Mary. Praise the lord 🕊️🕊️
Happy Birthday mother ❤🙇🏻♂️
Amen...amen...prasansawawa..mahimayawawa..amen..💕💕💕💕🙏🙏🙏🙏🌲🙌🌟🙌🙌🌟
japamala bathiya thula dew mawunge balaya ath dakinna.....
Lovely hymn ❤
Kithusamidu weth yanna haripara penwanna
godak lassana Geetikawak
So Beautiful hym🌷
God bless
Happy Birthday Mother Mary
Love you MotherMary and Jesus✝️♥️
Adarei Jesu Amme. ❤❤❤
mn harima asai me githikawata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Beautiful hymn melodeous singing
I love you mother.♥️♥️ mine wold ... mine happiness ....♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍🙏🙏🙏🙏🙏
Jeewithaya thiyena thuru mama adarei amme
Adarei Jesu amme 🙏
Aadara amme asaranavee sitina daruwan rakagathamanavi,Amen!!!
Adarei Jesu ammee❤️❤️❤️❤️❤️❤️
Harama..lassana..geehiakwak...💕💕💕💕🙏🙏🙏🌲🌲🌲🌲🙌🌟
Inspiring! I love this Song so much, but after the Marian year this is not using much. Thanks for sharing!
Corona rogayen apiwa mudawanna amme 🙏🏻
My favorite song
I like to listen to this lovely hymn often. God Bless You
Beautiful Hymn
Mother mery pray for us 💛💛💛
Amma ❤❤❤
God bless you all❤️