ශ්‍රී ගල්ලෙහෙනේ යාච්‍ඤාව සහ ශ්‍රී කුරුසයේ ප්‍රාර්ථනාව

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 405

  • @TeresaMangalika
    @TeresaMangalika 3 месяца назад +26

    මගේ ජේසුනි මට අනුකම්පා කල මැනව මගේ සියළුම පව් කමා කල මැනව මගේ සරීරය පුරාවට දැනෙන මේ වේදනාව. මම ඔබවහන්සේ ට බාර කරමි ඔබේන් මට සුවය ලැබෙන විශ්වාස යන් ඔබ කරෙහි විස්වාස කරමි ආමෙන් ජේසු ❤❤❤❤

    • @ChantyChanty-x3f
      @ChantyChanty-x3f Месяц назад

      Jesuni.mage.pute.r.a.samphat.suwe.kala.manawe.amen.amen

  • @ThanujaLakmali-qd5cg
    @ThanujaLakmali-qd5cg 3 месяца назад +18

    ආදර ජේසුනී මගේ ශරීරයේ තිබෙන සියලුම දෝෂ දුරු කර දුන මැනව ..ජේසුනි මම ඔබ වහන්සේට ගොඩක් ආදරෙයි❤️❤️❤️❤️❤️🙏

    • @manuxbro5343
      @manuxbro5343 Месяц назад

      දෝශ තත්ව බුද්ධ බලශක්තිය හා ජේසුස් වහන්සේ ගේ බලශක්තිය යන ක්‍රම දෙකෙන්ම අප්‍රසිද්ධ ව සුවපත් කරනවා... මෑනියන් වහන්සේ කෙනෙක්

  • @KanchanaMadusani
    @KanchanaMadusani 3 месяца назад +22

    ශ්‍රී කුරුසියේ බලයෙන් මගේ අසේල ගේන් පනිවිඩයක් ලබාදෙන මැනවි ආමෙන් ආමෙන් ආමෙන් ජේසුනි

  • @MaheeRandidu
    @MaheeRandidu 4 месяца назад +21

    අනේ ජේසුනේ අපිව ණය වලින් මුදාලන්න ස්වාමීනි නිරෝගීව ජීවත් වෙන්න අපිට පිහිට වන්න මගෙ පියාණනී..🙏🙏😔

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 3 месяца назад +13

    ආදරණීය jesunu mage දියණියගේ සිතුවිලි මනස සුවපත් kala manawa aamen 🙏🙏🙏🙏🙏

  • @kumaridissanayaka2624
    @kumaridissanayaka2624 2 месяца назад +8

    ජේසුනි මට පිහිටයි වෙන්න 🙏🙏🙏Amen

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 3 месяца назад +15

    ආදරනීය ජේසුනී, මගේ ලොකු දුව පියුමි ගේ රැකියාව හොදින් කර ගැනීමට අවශ්‍ය දයිර්‍ය ශක්තිය බුද්දිය ලබා දුන මැනව..මානසික සතුට නිදහස ලබා දුන මැනව..අන් අයගේ කරදර හිරිහැර හිත් රිදීම් වලක්වාලුව මැනව.. ආදර ජේසුනි මගේ පියුමි දුවට නිරෝගී සුවය ලබා දුන මැනව....මගේ දුවට සියලු යහපත සලසා දෙනු මැනව..

  • @SherineJayasinghe
    @SherineJayasinghe 3 месяца назад +17

    ම⁣ාගෙ අදරනිය ජෙසු මම සදාහටම දයාවෙමි, 🙏🤲 ස්තුති ජෙසුනි මාව ඔබවහන්සේ ආරක්ෂා කරනවා මාව සියලු හතුරැ අනිතාු වලින් රැක ගන්නාවු මගෙ ජෙසුනි මම ඔබට සදහටම දායාවෙමි, මගෙ හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉටුකල ා ස්තුති ස්තුති ස්තුති ජෙසුනි , මම ඉල්ලන සැම දෙම සට දෙනවා දුන්නා ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏😐🤲🤲🤲 ආමෙින් 🙏🙏🙏🌼

    • @Aira-u3y
      @Aira-u3y 11 дней назад

      Amr 14:08 14:09 14:10 14:10 14:10 14:11 14:12 14:17 14:24 14:24 14:24 14:24 14:24 14:25 A
      න්❤❤❤❤❤❤ 14:47 14:47 14:47 14:47 14:18

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 Год назад +47

    ආදරනීය ජේසුනි මගෙ පොඩි පුතාගේ පවුල් ජිවිතේ සාර්ථක කර දෙනු මනව ඒ පවුල සතුටින් තියනු මනව ආමෙන් 🙏🙏🙏🙏

  • @nimmipeters4172
    @nimmipeters4172 2 месяца назад +13

    ආදරණීය ජේසුනි මාගේ සියලුම නය පීඩනයෙන් මා නිදහස් කල මැනව මා නීරෝගි කල මැනව ..මගේ නිවස මට ලබා දුන මැනව ජේසුනි ආමේන් මගේ පාප වලට කමා වුනු මැනව.🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @menanpeiris6178
    @menanpeiris6178 2 месяца назад +2

    ආදර ජේසුනේ. මගේ අතින් සිදුවුණු වැරැද්දක් නිසා. මගේ රැකියාව අහිමි වුණා. මේ මොහොතේ මා සිටින්නේ රැකියාව නොමැතිව. රැකියාවක් බලාපොරොත්තුවෙන් . ඒ සියල්ල නිසියාකාරව සාර්ථකව කරගන්නටත්. ගුණ යහපත් ස්වාමියෙක් යටතේ මානසික පීඩනයකින් තොරව සේවය කරන්නටත් . ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය මට ලබා දුන්න මැනව. ඔබවහන්සේට ස්තුති ප්‍රශංසා වේවා.

  • @ajanthaperera4094
    @ajanthaperera4094 2 месяца назад +8

    පුතාට ලේලිට සුවය දෙන්න මගේ ජේසුනි ආමෙන් 🙏🏼🙏🏼🌹🌹🌹♥️♥️

  • @chenukamanagamage359
    @chenukamanagamage359 2 месяца назад +4

    Adara dewy piyanene අපිට නිරෝගී සුවය ලබා duna මැනවි .amen .❤❤

  • @Shanika-ke9ye
    @Shanika-ke9ye 3 месяца назад +9

    ආදර ජේසුනි මගේ ලෙඩේ සුව කලමැනව මගේ පවුලේ සියළුම දෙනව අරක්ෂා කල මැනව ජේසුනි මගේ හිතේ සියලු පර්තනා ඉටු කරදේන මැනව.ආමේන් ජේසු ස්තූතියි ස්තූතියි ජේසු🙏🙏🙏🙏

  • @Aarya-hw3kh
    @Aarya-hw3kh Месяц назад +21

    ආදර ජේසුනී, මාගේ දුක් කරදර ඔබවහන්සේ දන්නා සේක. මා හට එයින් මීදිමට උපකාරී වුව මැනවි .මාහට සැන්සීම දුන මැනවී

  • @ShiromiThisera-z2p
    @ShiromiThisera-z2p 3 месяца назад +20

    මගෙ ජෙසුනි මට ලංකාවට ඉක්මනින් කරදරයක් නැතුව යන්න පිහිට වෙන්න ආමෙන් ජේසු🙏

  • @RajapaksaPodimanike
    @RajapaksaPodimanike 2 месяца назад +2

    Adara jesuni mage chuyi putha ada korin vintage deweni vibageta liyanna ada lasthiwela inne. Adara jesuni mage chuyi puthata me prsna tikata pilithuru wathura wage gala avith lesiyenma uththara liyanna pahasuwewa.. jiwamana wadasitina Jesus kristhun wahansege uthum u kurusaye naamen amen. Amen amen..

  • @MaryFernando-h7i
    @MaryFernando-h7i 3 месяца назад +4

    Jesuni.mage.putthata.rakiyawak.labadanna.amen

  • @renukaalahakoon6482
    @renukaalahakoon6482 2 месяца назад +3

    ආදර පේසුනි මගේ දියනියත් ඇගේ කුසේ සිටින දරැවත් ආරකෂා කර ඇයට සුවසේ දරැවා ප්‍රසුත කිරිමට ශක්තිය ලබා චුන මැනව 🙏🙏

  • @ajanthaperera4094
    @ajanthaperera4094 День назад

    මගේ ණය වරින් මාව මුදා ලුණුව වෙනවා මව මුදවූ මැනව දෙවි පියාණෙනි මෙන් සියලු ණය බලෙන් මාව නිදහස් කරනු මැනව මාගේ දෙවියනි ඔබට ස්තුතියි ස්තුතියි හාලෙලූයා ස්තූතියි ප්‍රශංසා වේවා ගෞරව වේවා නමස්කාර වේවා ආමෙන් 🌹🙏🏼🌹

  • @FhchhDhgjj
    @FhchhDhgjj 3 месяца назад +4

    Amen!!! Alleluia!!! Sarva baladari devipiyanani ve namaskara veva!!! Sthuthi Garu piyathumani

  • @leelawathieweerarathna3822
    @leelawathieweerarathna3822 Месяц назад +1

    AMEN AMEN AMEN JESUNI 🙏🏻🙏🏻🙏🏻❤❤SRI KURUSE PIHITAI AMEN 🙏🏻🙏🏻

  • @rasangikakumari2544
    @rasangikakumari2544 4 месяца назад +4

    Adaraniya mage jesuni mage kusa thula lassana angasampurana punchi daru petiyek laba denn mage dewa meniyani amen

  • @nandikadissanayake
    @nandikadissanayake 3 месяца назад +25

    අදරනිය ජෙසුනි මගේ පුතා ගේ රැකියාවෙ සියලුම ප්‍රශ්න ව්සද මනසික නිදහස ලබාදෙන අමෙන් ජෙසුනි

  • @SunaliPerera-m7y
    @SunaliPerera-m7y 15 дней назад

    Ane Jesu mage naya bari ma nidahas kala manawa mage puthageth tharuka aiyageth hana bala porotthueakkama itu kalamanawa amen

  • @InduFonseka
    @InduFonseka 3 месяца назад +16

    ජීවමාන ❤සියලුබලැති ජේසු සමිදුනි❤ මගේ දියනියගේ කොදු ඇට පලේ වෙනස සුවකල දුනමැනව ආමෙන් ජේසු❤

    • @svddesign4612
      @svddesign4612 2 месяца назад +1

      විශ්වසයම සුව වේවි දෝනිට ජේසු පිහිටයි

  • @DD-ml3ip
    @DD-ml3ip 2 месяца назад +2

    PREME JESUNI.....MAGE LOKUPUTA WANA GAYANTA DIWYAMAYA RAKAWARANAYA HA PIHITA DENU LABANA SEKWA....STUTI PRASANSA WEVA PIYANANI...HALELUIYA, AMEN...🎉🎉🎉🎉🎉

  • @lankarafernando6197
    @lankarafernando6197 12 дней назад +2

    ස්තුතියි ජෙසුනි මා වෙත දුන් හා නොදුන් හා මා වෙත ඉදිරියට ලබාදෙන දේවල් වෙනුවෙන් නැවත ස්තුතියි මම ඔබ වහන්සේට ප්‍රශංසා කරමී,ඔබට මහිමය වේවා දෙවිදුන්ට ගෞරවය වේවා .ආමේන්🙏🙏🙏✝️✝️✝️

  • @ShaliniPrasangika
    @ShaliniPrasangika 2 месяца назад +1

    Jesuni mage daruwa nirogi karanna ada gaththu test okkoma sathutu prathipala laba denna sri kurusiyeni amen😰👾🙀🙏🙏🙏

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 месяца назад +2

    Thank you for looking after my son bless his future bless me woth a house of our own Amen

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 4 месяца назад +4

    Jesu pihtai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥲🥲🥲❤️❤️❤️❤️🇰🇼🇰🇼🇰🇼

  • @PriyadarshaniPerera-rn4fl
    @PriyadarshaniPerera-rn4fl Месяц назад +2

    Jesuni oba whanseta isthuthi amen ...

  • @prasadsanjeewa-tw7hx
    @prasadsanjeewa-tw7hx 3 месяца назад +3

    Adara jesuni mage abbahi weema duru Kara Duna manawa amen

  • @ChammikaLandrum
    @ChammikaLandrum 3 месяца назад +18

    ශ්‍රී කුරැසියේ බලයෙන් මගෙ සැමියා සහ දියණියන් දෙදෙනා ලඟට යන්න එ් වැඩ කටයුතු අාරම්බ කරන්න මට පිහිට වන්න මගෙ ජේසුනී🙏🏻🌹🙏🏻🌹🙏🏻

  • @samantyhasni7519
    @samantyhasni7519 3 месяца назад +4

    Amen .jasu ❤️🙏

  • @ranimargret1998
    @ranimargret1998 2 месяца назад +3

    Lord Jesus heal kayal and shayal protect from high feaver both suffering high fever heal. them custout all sickness cover with your holy spirit and blood,Kayal and shayal feaver and all sickness send it to feet of Jesus, Jesus son of David have mercy on kayal and shayal amen alleluia alleluia praise the Lord wership you Lord amen 🙏🙏🙏🙏🙏 amen alleluia alleluia alleluia

  • @PrasannaRanjith-o9l
    @PrasannaRanjith-o9l Месяц назад

    Jesuni mage naya baring nibas Karl Denna jesuni obwanseth is ththi jesuni ❤❤❤❤❤

  • @DilshanaSilva
    @DilshanaSilva Месяц назад +1

    Jesuni mage paula kedi ynna balapana siyaluma balapem walin mage paula araksha kra duna menwa. Mansika pidanyen dukin sitina me mohothe jesuni mage paulata oba wanse enna jesuni paula kedi ynna denna epa jesuni mai mage daruwai dukin inna me mohothe oba wanse enna jesuni ma lagta .jesu pihitai !Amen!

  • @ManjuSure-f3p
    @ManjuSure-f3p 3 месяца назад +2

    Adara jesuni oba wahansegen pihiten apage paul jiwathaya nobidena wiswasayakin gewimata Karuna Kala Mamawa amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @ranising6476
    @ranising6476 2 месяца назад +2

    මගෙ සෙනෙහෙ වන්ත දෙවි පියානනී මෙගෙදරුවන් ආරක් ෂා කරනවාට ඔබට අනකවාරයක් යිස්තුති වෙවා මහිමය වෙවා ගවුරව වෙවා ආමෙන් ඡේසු ආමෙන් ❤❤🎉🎉🎉

  • @ChandimaDilhani-u3v
    @ChandimaDilhani-u3v 3 месяца назад +3

    Adara jesuni mage mata inna geyak ganna mage mahaththaya dhanuta maalu godak labenna a..vagema maha muhude mage mahaththaya athulu siyaluma diivarayange jivitha araksha kara denna mage jesu oba vahanse mata hama mohothema pihita una min idiriyatath maava araksha karala mage ahinsaka balaporoththu ista karala denna jesuni adare jesu🙏🙏🙏

  • @kawasmi8988
    @kawasmi8988 3 месяца назад +2

    Jesuni mage daruwan arksha karana kara şuna menavi 🙏🙏🙏🙏🙏🙏

  • @tharikamadushani6372
    @tharikamadushani6372 2 месяца назад +1

    Maga jauni maga hamadayakima obta .barai Jasu tumini amen amne ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

  • @thilakaekanayake3702
    @thilakaekanayake3702 2 месяца назад +1

    Amen Amen Amen jeewamana deviyanwahanseta sthuthi wewa prasansa wewa Aleluiya Aleluiya Aleluiya Ale Ale Ale Aleeluuiyya 🙏

  • @Ranuka-x1o
    @Ranuka-x1o 5 месяцев назад +3

    Amen♥️♥️♥️ mage pamwath වෙනස් wela ඔහුගේ අනියම් සම්බන්ධ නතර කරලා dena mgae jesu piayani me de nawathals mata pamank adare karan සලස්වා dena amen♥️♥️♥️ 🙏🙏🙏

  • @Dammika-h4p
    @Dammika-h4p 8 дней назад

    ආදර ජේසුනි මෙ යාචිනාවෙි බලයෙන් මගෙ පුතාට සුව ලැබෙනවා සත්තයි දෙවියන් වහන්සෙගෙ නාමෙන්⁣ හාලෙලුයා,,,,,,,!!!ස්තුතියි,,,,,!!!!ආමෙන්,,,!

  • @DamayanthiW.M.N
    @DamayanthiW.M.N 3 месяца назад +2

    Prasansa veva mahimaya veva.mage jesuni.🙏🙏🙏

  • @pradeepWewelwala
    @pradeepWewelwala 27 дней назад +3

    මගේ කකුල ඉක්මනට සනීප වේවා.ආමෙන් ජේසූ

    • @anushajinasundara9809
      @anushajinasundara9809 9 дней назад

      දෙවිදුන් විශ්වාස කරන්න...ඔයා සුවපත් වෙනවා ස්ථීරයි❤❤❤❤

  • @shevonyosapmax4771
    @shevonyosapmax4771 3 месяца назад +2

    Sri kurusaya nameage druwange anagatheta yachna kalaanwa . Amen 🙏♥️

  • @sheltonfernando584
    @sheltonfernando584 Месяц назад +2

    Jesu pehetai.Amen

  • @KalyaniKananke
    @KalyaniKananke 25 дней назад

    මගේ ආදර ජෙසුනේ මගේ පවුලේ තිබෙන ණය දුක්‌ වලින් මුදවානු සේක පියාණනි ඔබ‍. තුමාට ස්තුතියි ප්‍රසංසා wee

  • @PiriesKrishanthi
    @PiriesKrishanthi Месяц назад

    සර්වබලධාරී දෙව්සමිදානණී..ඔබ වහන්සේට ස්තුතියත්, ප්‍රසංසාවත් අත්වේවි...ආමේන්..❤

  • @AjithAgunawala
    @AjithAgunawala 2 месяца назад +3

    Jasuni mage putha obavahansata barai

  • @AnneNirosha-dj7yt
    @AnneNirosha-dj7yt 2 месяца назад +3

    Ada dena mata lebenna tiyena mudall lebewa jesu pehetay

  • @tharikamadushani6372
    @tharikamadushani6372 2 месяца назад +2

    Sir kurusa balayai maga janka Mata laba wa utumi Jasu piyanani wahanisa ga pasanisa wewa amen amne maga Jasu piyanani ❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @SameeraRuwandika-fx5ty
    @SameeraRuwandika-fx5ty 3 месяца назад +3

    ප්‍රාතිහාර්‍ය මා ජේසුනී ...කරුණාකල මැනව..❤❤❤❤🙏🙏✝️✝️✝️

  • @yanushalakmali3069
    @yanushalakmali3069 Месяц назад

    Jesusni oba wahansa mata vishwasai.oba wahansegen mata sahanayak lebei kiyala man vishwasa karanawa.mata geyak sada genimata oba wahansa mata pihita wenu menwa ❤❤❤

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 10 дней назад

    Jesuni mage දියණියගේ manasa සුවපත් kala manawa ✝️✝️🙏🙏🙏❤❤

  • @rohinidezoysa7410
    @rohinidezoysa7410 3 месяца назад +2

    Dear jesus, please pray for in our financial situation

  • @sepajayathillaka3460
    @sepajayathillaka3460 3 месяца назад +2

    My loving jesus chrust please I am begging fir my daughter together a job abroad 🙏 please bless and help 🙏 mynlirs thank u amen 🙏

  • @IndikaBander
    @IndikaBander 24 дня назад

    Sarwa baladari piyanani..oba mata mage Paule samata labadun samadetama sthuthi wewa...Amen

  • @MaduSanka-x5g
    @MaduSanka-x5g 3 месяца назад +3

    Jesuni mage puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏🙏🙏

  • @shanikani1646
    @shanikani1646 Месяц назад

    අහො මාගේ පෙම්බර ජෙසුනි මෙ නය බරින් නිදහස් කල මැනව🙏🙏🙏 ආශිර්වාද කර ආරක්ෂා කල මැනව🙏🙏🙏 ආමෙන් ❤️🙏❤️ ආමෙන් ❤️🙏❤️ ආමෙන් ❤️🙏❤️ ජෙසු 🙏ස්තුති

  • @KavindiSanjana-j5q
    @KavindiSanjana-j5q 22 дня назад

    Jesuni mage puthawa mata denna. Amen.

  • @ChandraKusumavathi
    @ChandraKusumavathi 3 месяца назад +2

    Jesu tumani mage kakul amaruwa suwa kara denna

  • @Nirmalijayanthi
    @Nirmalijayanthi 2 месяца назад +1

    Jesu tatted magedaruvanta pihita venna

  • @sudarshaniwickrama
    @sudarshaniwickrama 28 дней назад

    ආදර ජේසුනී මට හෙට මාගේ රන් භාණ්ඩ බේරා ගැන්මට පිහිට වුව මැනව,🙏🙏🙏

  • @ChandralathaPriyadarshani-h5u
    @ChandralathaPriyadarshani-h5u 2 месяца назад +2

    Jesus w@hansa mage duwata banata hofa rakiyawak labe ayala vedina dukin medenna asirwada wewa

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 2 месяца назад +3

    ආදර ජෙසුනි සියලුම දෙනාටත් මටත් පිහිට වු මැනව ආමෙන් ආලෙලුය්ය❤🙏🙏🙏🙏❤️

  • @priyankachaminda8100
    @priyankachaminda8100 Месяц назад +2

    ජේසුනි, මගේ අතේ වේදනාව හා සැමියා ට රැකියා ව කර ගෙන ඉන්න ආශිර්වාද කළ මැනව ආමෙන් ජේසු

  • @mtsfernando5347
    @mtsfernando5347 20 дней назад

    ජේසුනි ඔබ වහන්සේ මට පිහිට වන්න

  • @Redmi9A-rl4wp
    @Redmi9A-rl4wp 6 часов назад

    Ane jesuni thawa sathi ganakin mage patiya me loke eliya dakinawa mage pattiya niduk nirogiwa melawata bihi wewa mage patiyata ashirwada karanna amen.. 🙏🙏y

  • @chamilahettiarachchi1630
    @chamilahettiarachchi1630 2 месяца назад +4

    ජීවමාන වූ දෙවි සමිඳුනෙ අපට කරුණාකල මැනව ...ආමේන්

  • @bridgetperera8512
    @bridgetperera8512 Месяц назад

    Jesus please send your spiritual blessings towards our family tree and protect us from every evil, amen

  • @DeepaniPriyangikaFernandothiru
    @DeepaniPriyangikaFernandothiru 2 месяца назад +1

    Amen amen ❤❤❤❤

  • @sabeethasabeetha5
    @sabeethasabeetha5 3 месяца назад +8

    අාදරජේසුදිවියනිමටත්මගේපවිලේසියලුදේනාරැකදිමගේසියලුපාර්තනාඉටුකරදේනමැන..අාමෙින්ජේසුනි🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 3 месяца назад +3

    Amen

  • @nilawarnakulasuriya2248
    @nilawarnakulasuriya2248 3 месяца назад +2

    Mage adara jesu tatte mage prasna visada dunnata oba wahanseta istuti wewaa

  • @samantyhasni7519
    @samantyhasni7519 3 месяца назад +3

    Amen ❤

  • @KsaksabdksaKsaksabdksa
    @KsaksabdksaKsaksabdksa Месяц назад

    මගේ පියාණනි මට පිහිට උණු මැනව මගේ සියලු නයාවලින් නිදස් කරන්න ඉක්මනින් කිසි කරදරයක් නැතිව මගේ දරුවෝ ගාවට යන්නත් ඒ වගේම මගේ හිතේ තියෙන විසදා ගන්න බැරි ප්‍රශ්න වලටත් ඉක්මනින් විසදුම් ලබා දෙනු මැනව ආමෙන් ජේසු 🙏🙏🙏🙏🙏

  • @KokilaSampath-d4z
    @KokilaSampath-d4z Месяц назад +1

    මගෙ කකුල් වල අත්වල තියෙන තියෙන වෙදනාව සුව කරදෙන්න ඡෙුසුස් වහන්ස ආමේන් 🙏🙏🙏🙏❤️❤️❤️

  • @artofdesh2455
    @artofdesh2455 29 дней назад

    Sthuthi wewa
    Mahimaya wewa
    Gaurawa wewa
    Swamin wahansa
    Amen ❤❤❤❤❤❤

  • @priyankaGajaweera
    @priyankaGajaweera Месяц назад

    ආදරණිය ජේසුනි අප ආරක්ෂා කරනු මැනවි මටත් මගේ දරු දෙදෙනාටත් ඔබ වහන්සේගේ පිහිට ලැබේවා සොඳේ

  • @artofdesh2455
    @artofdesh2455 24 дня назад

    Swamin wahanseta sthuthi wewa
    Amen
    🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @RenukaDias-n1j
    @RenukaDias-n1j Месяц назад

    Duwagay Vibhgay karaganna Nuwana Mathaka Shktheya labadannaa Duwagya Adupadu Sampurna karadanna Suwami Purusyath Aisrwada karanna Aman Jesu Phitai ‼️‼️🙏🙏🫴🫴🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TharukaJayakodi
    @TharukaJayakodi 2 месяца назад +7

    ආදර ජේසුනී මට රස්සාවක් ලැබෙන ලෙස ආසිර්වාද කරන්න ....

  • @AjithAgunawala
    @AjithAgunawala 3 месяца назад +2

    Jasuni mage puthava oba vahansata barai

  • @SampathRuwanda
    @SampathRuwanda 2 месяца назад +11

    අදරනිය ජෙසුනි මගේ දරුවගෙ ජිවිතය බෙරාදෙනු මැනව

  • @GoodWom-z1z
    @GoodWom-z1z 21 день назад

    Mage jeau piyanane ma hata oba waram di atha mata idiriyatama yanna amen mage jesus පියාණනni 🙏🙏🙏🙏🙏👍👍

  • @deepanifernando6055
    @deepanifernando6055 Месяц назад

    Adara jesuni maghe putala dennage anagataya kara denna jesuni amen

  • @RaneshSachintha
    @RaneshSachintha 2 месяца назад +2

    Jesus mage kuse sitina daruwa harksh karana

  • @nilushadulanjali1994
    @nilushadulanjali1994 3 дня назад

    Anee jesuni mata obawahansege ashirwadayen mage mahaththaya inna ratata yanna shakthiya waraprasada duna manawa.❤

  • @KumariGalahitiyawa
    @KumariGalahitiyawa Месяц назад

    Jesuni mage visha aka hadagena kisima karadarayak nethiwa lankawata gihin anna selessuwa manawa samiduni 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @daisyheljemo6391
    @daisyheljemo6391 2 месяца назад +1

    Amen ❤Adara jesui❤🀄🧡🙏🏻.

  • @artofdesh2455
    @artofdesh2455 27 дней назад

    Swamin wahanseta sthuthi wewa
    Gaurawa wewa
    Mahimaya wewa ❤❤❤❤❤❤❤❤❤❤
    Amen 🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌🙌

  • @KumariGalahitiyawa
    @KumariGalahitiyawa Месяц назад

    Jesuni mage duk karadara oba whanse danna seka.ain midimata warm duna manawa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoshaniGomez
    @RoshaniGomez 3 месяца назад +2

    Hobavansata මම hobavansa karahi visvasa karami ස්තූතියි ප්‍රසංසා vawa God bless you

  • @SampathRuwanda
    @SampathRuwanda 2 месяца назад +8

    අදරනිය ජෙසුනි මාගෙ දරුවගෙ ජිවිතය යක්සයාගෙන් බෙරාදෙනු මැනව ඔහුට හරිමග පෙන්වා දෙනු මැනව

  • @KumariGalahitiyawa
    @KumariGalahitiyawa Месяц назад

    Amen jesu samiduni 🙏🙏🙏🙏🙏

  • @හෙට්ටිආරච්චි
    @හෙට්ටිආරච්චි 20 дней назад

    ජේසුනේ මාගේ මෙ මුදල් ප්‍රශ්න සහා රැකියාව ලබාගැනීමට අවශ්‍ යපිහිට ලබාදුන මැනවී 🙏මා හට පිහිට වුව මැනවි