නිවසට පවුලට ඔබේ දූ දරුවන් ට ආශිර්වාදය ගෙනදෙන බලගතු යාච්ඤාව 🙏 || Powerful Prayer 🔥

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 895

  • @RuvanRuvan-mw2dg
    @RuvanRuvan-mw2dg 2 месяца назад +55

    ෆාස්ට මට අද දිනය හරිම සතුටු දවසක් මම මේ වගෙ යාච්ඤාවන් ඇසුවාමයි ෆාස්ටගේ යාච්ඤාව හොදින් ඇසුවා මම හිතනවා මම ණය බරින් නිදහස් උනා මට හරිම සතුටුයි දෙවියන් වහන්සේ මා දෙස බැලුවා ස්වාමිනි මම ගොඩාක් ආසාවෙන් ඇසුවා මම මේ යාච්ඥාව දිගටම අහනවා මට මේ සිකුරාදා යන්න බැරි උනා අපේ පල්ලියට මම මේ පල්ලියට ගියේ සති දෙකයි මේ සිකුරාදා යන්න බැරි උනා නමුත් අහන්බෙන් වගේ යූටියුබ් චැනල් එකේ ක්‍රිස්තු චරිතය නිරූපණය උනා ඒක දේව හාස්කමක් වගේ පාස්ට්, පාස්ට් ගේ යාච්ඥාව දකින්න ලැබුනා රාත්‍රියේ 10 යට පමණ මම ඒ යාච්ඥාව වත් කළා ඊට පස්සේ තමයි උදේ පාන්දර මම ඒකත් කලා දෙව් සමිදුන් තමයි මට මේ හැම දෙයක්ම ලබා දුන්නේ මගේ ණය බරින් මම නිදහස් උනා මට ආශිර්වාද කරන්න ස්තුතියි ඔබට ආමේන් ආමේන් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chandimadilrukshi5805
    @chandimadilrukshi5805 Месяц назад +3

    ආමේන් ආමේන් ආමේන් ..ජේසුස් වහන්සේගේ ආශිර්වාදය අනුහස් බලයෙන් මා ඉන්න නය බරින් නිදහසක් ලැබේවා .මගේ.ආර්තික ප්‍රශ්න වලට විසදුම් දෙන්න ජේසුනි...මාහට පිහිට වෙන්න ආදරජේසුනි...මගේබලාපොරොත්තු.ඉටු කරන්න හිතේ දුකවේදනාව..නැති කර සතුට.සැනසුම නිරතුරුව .ලබාදෙන්න ජේසුනු

  • @AlosiyasMalkanthi
    @AlosiyasMalkanthi 5 дней назад +2

    ආදර දෙව තාත්තේ මගේ නයබරින් ලෙඩරෝග අපපවුලේ අර්තිකපූස්න සියලූමදෙ නිදහස් කලට ස්තූතිය 🙏🙏🙏ඵවගේම දෙවතාවක් නිතරම මෙමයඣව අසන්න සලස්වන්න ජේසන් මනසින් දීගෙන සිටියෙ අමෙන්

  • @MaliniHerath-hg9yq
    @MaliniHerath-hg9yq 13 дней назад +1

    Abba jasu පියාණනි maga satautadi විපතදී මා ඉල්ලන. ඉල්ලන. Da di සතුටින් thabanna obai samida 🙏🙏🙏haradayaga නමස්කාර ය. ❤️නමදිමි hadapathulama.

  • @ThiliniFernando-r7o
    @ThiliniFernando-r7o 6 дней назад +1

    පියානනි ඔබගේ කරැනාව අශිර්වාදය අප මත පැමින තිබේන නිසා ස්තුතියි පියානනි ස්තුතියි ජෙසුනි අමේන් අාමේන් ජෙසු පිහිටයි පාස්ට❤❤❤❤❤❤

  • @sunithamanel1485
    @sunithamanel1485 14 дней назад +1

    Devi piyanani apege siyelu බලාපොරොත්තු itu wewaa...🙏🙏...mage uthum uu devi piyananta ස්තුතියි ස්තුතියි ස්තුතියි...🙏🙏🙏❤️❤️❤️🌺🌺🌺

  • @situmisitumi3076
    @situmisitumi3076 2 месяца назад +5

    මගේ මහත්තයාගෙන් කෝල් එකක් ලබාදෙන්න එයාගේ අනියම් සම්බන්ධය කඩා දෙන්න ජේසු පියාණෙනි ආමේන්නාමයෙන් 🙏🙏🙏🙏🙏

  • @fazliyafazliyafazliyafazli3360
    @fazliyafazliyafazliyafazli3360 5 дней назад +1

    අනේ මගේ දරුවා ළමා රැදවුම් කදවුරෙන් ඉවත් කරලා අධ්‍යපන කටයුතු නිමා කරන තුරුමගෙ සාමාන්‍ය පෙල විභාගය ට මුණ දෙනතුරු මා මව් බිමට යන තුරු මගේ දරුවා ට සතුටින් සැනසීමෙන් ඉන්න හොද ළමා නිවාසයක යන්න ඉඩ හදලා දෙන්න ජෙසුනූ මගේ දරුවා ගෙ පීඩනය නැතිකර සුවෙන් ඉන්න මාර්ග උදා කරලා දෙන්න මාගේ දරුවා සමග කථා කරන්න වාසනාව උදා කරලා දෙන්න 🙏🙏🙏🙏

  • @HemamaliNeetha
    @HemamaliNeetha Месяц назад +1

    නමස්කාර වේවා

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p Месяц назад +2

    මගේ දරුවන් මුනුබුරාන් හට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා !!!!අමේන් මගේ බහතෝරන වයසේ ඉන්න මුනුබුරාට හොදින් වචන පැහැදිලිව කතා කරන්න ඔබ වහන්සේගේ ආශීර්වාදය ලබාදෙන මැනව!!!ආමේන්🙏🙏🙏🙏

  • @RanRany_6154xA-ms9td
    @RanRany_6154xA-ms9td 8 дней назад +1

    ජේසුපියානනිමගේ පුතාගේ සුරාපානය නතරකර ගැනිමට සිතක් පහල්වේවා කේන්තිය දුරු වේවා ජේසුපියානනි ඔබවහන් සේ ට මග දරුවා බාර කරනවා ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏🙏🙏

  • @SamalMadusanka-e7o
    @SamalMadusanka-e7o 27 дней назад +2

    ❤🙏jesu jiwamanai mama deiyan wasse thula inna kenek man jesusta godak adarei mn podi podi prashna wagayaka inne mn dewiyan wahanse mata pilithuru denawa kiyala mn un wahansewa vihwasa karana jesus jivamanai ❤❤❤❤pastre oyata jesus pihitai dewiyan wahanse thula oywa shakthi math lesa gaman karannasewaya karanna unwahansege ashirwadaya labewa🙏❤️amen

  • @devikadevika1605
    @devikadevika1605 25 дней назад +3

    ස්තුති වෙත්වා මගේ powlea සියලුම කරදර dදුරු වෙත්වා සතුටින් ඉදිරියට යන්න ලැබේවා සියලුම බාධක දුරු වෙත්වා මගේත් මගේ දරුවන් වෙසෙන නිවහන tතුළ යම්කිසි දොසක් ඇතඇත්නම් ඇස්වහ කාටවහ දොසක් ඇතඇත්නම් සියල්ල දුරු වෙත්වා ලෙඩක් දුකක් නැතිව සතුටින් ඉන්න lebethva ලෙඩවි සිටන මගේ අක්කාට සුවය ලැබෙත්වා සියළු කරදර බාධා දුරුවි දියුනුවෙන් දියුනුවට පත්වෙත්වා ස්තූතියි ජේසුස් වහන්සේට ස්තූතියි ස්තූතියි ස්තූතියි අමෙන් 🙏❤

  • @Nilo-m8b
    @Nilo-m8b 14 дней назад +1

    ආමෙන් 🙏🙏🙏🙏🙏ජේසු තාත්තේ මම රැවටිලා සිටිය ජිවෙතෙන් මාව මුදගැත්තාට ආදරෙයි ජේසු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️🙏❤️මසමග සිටිමින් මාව ඔබ කැමැති විදියට හාශුරවන්න ජේසුනි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏ආමෙන් ❤️❤️🙏🙏ආමෙන් 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ame🙏❤️🙏❤️🙏❤️

  • @lindamalane3056
    @lindamalane3056 11 дней назад +1

    🙏🙏🙏🙏🙏🤗

  • @SunetherKumari-s8f
    @SunetherKumari-s8f 19 дней назад +1

    මෙම ආශිර්වාද ගෙන දෙන යාච්ඤා වේ බලයෙන් මගේ දරුවන් දෙදෙනා ට හිතට සැනසීම ගෙන දෙන්න පියාණනි. ඔවුන් ගේ පියාණන් ට නීරෝගි සුවය ලබා දෙනුමැනව දෙවිපියාණනි. අපේ සිත්වල ට සතුට ගෙන සැනසුම ගෙන දෙනුමැනව දෙවිපියාණනි.

  • @nandanapushpakumara697
    @nandanapushpakumara697 2 месяца назад +2

    ස්වාමීනි යේසුස් වහන්සේගේ නාමයෙන් මට අවශ්‍ය සියල්ල සැපයූ , මගේ බලාපොරොත්තු ඉෂ්ට කලාවූ දෙවිදුනි ඔබ වහන්සේට ස්තුති ප්‍රසංසා කියනවා, ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ප්‍රසංසා වෙිවා හාලේලුයියා හාලේලුයියා හාලේලුයියා මගෙ පියානනි ප්‍රසංසා වෙිවා 🎉❤හාලේලුයියා 🎉❤🙏🙏🙋‍♂️🙋‍♂️

  • @Sugathabegunasekara6638
    @Sugathabegunasekara6638 17 дней назад +1

    මගෙස්වමියා මගෙදරැවන් ඔබවහන්සේටබාරයි මමරන්ජනී දෙවියන් වහන්ස මගෙ පුතා බේරා දෙන්න අම්මා තාත්තා පේන්නන්බැහැකිසිම්වරදක්නැ අපි දෙන්න ගෙන් ඒත් අනේ ජේසුනි මටපුත පුතා පුතා යිදුවයි ඉන්නෙ

  • @dammikadammika2724
    @dammikadammika2724 2 месяца назад +1

    ආමෙන් ආමෙන් ආමෙන් ජේසුස් වහන්සේ ගේ නාමයෙන් සියළුම දේ සුවය ලබත් වා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺පියාණනි අපව රැකගන්න පියන්නී අපේ දරුවා ට මේ අසීර් වාදය ලැබේවා එයාට සියළුම ඉදරි වැඩ කටයුතු ජේසු ගේ නාමෙන් සාර්ථක වේවා පාස්ටර් ගොඩක් ස්තුතියි මේවගේ යාචනාවගෙන අපි නැගිටින්න උත්සහ කරන නිසා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 10 дней назад

    ආමෙන්❤ආමෙන්❤ආමෙන් ජේසුනි හලලෝයියා සුවාමිනි මාගෙ හිතේතියෙන පැතුම් ඉටුකරදෙන්න ආමෙන්❤ආමෙන්❤ආමෙන් මගේ දියවැඩියා රෝගය සුව කරදෙන්න ජේසුස් පිවානැනි ඔබට ස්තුති වේවා පෙරෙසන්සා වේවා ❤❤❤❤❤

  • @RanRany_6154xA-ms9td
    @RanRany_6154xA-ms9td 2 месяца назад +3

    ජේසු පියානනි ස්තුති ස්තුති ස්තුති මගේ පියානනි මන් ඔබ වහසේගෙ මේ ඇදහිල්ල අසා මන් ඉල්ලන ඉල්ලීම මගේ එකම දරුවාගේ කේන්තිය දුරුකරගැනිමට සිතක් පහලකර දෙන්න ආමේන් ආමේන් ආමේන්

  • @NamaliRenuka-x3y
    @NamaliRenuka-x3y 3 месяца назад +6

    අනේ ස්වාමීනි මට තියෙන කරදර සියල්ල නිදහස් කරන්න මගෙ දරුවන් යහපතට හරවා දෙන්න ස්වාමීනි පුතාගේ මානසික තත්ත්ව සුවපත් කර දෙන්න ආශිර්වාද කල මැනව ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏❤️❤️❤️🤲🤲🤲

  • @ShahiraSadaruwani
    @ShahiraSadaruwani Месяц назад +1

    ජේසුන් වහන්ස ඔබ වහන්සේ මාගේ පියාය.මා ඔබව ගොඩාක් විස්වාස කරනවා.මාගේ දරුවා ලබන අවරුද්දේ ඉදලා මොන්ඩ් සොරී යනවා.එත් එයාට හරියට වචන කතාකරන්න බෑ.අනේ ජේසු පියාණෙනි මගේ දරුවට ආශීර්වාද කරන්න.ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏

  • @PriyangikaNiroshani-o8r
    @PriyangikaNiroshani-o8r 5 месяцев назад +21

    මා සුවපත් වේවා ආදර ජේසුනි මගේ ජේසු පියනනි ඔබට ස්තුති වේවා පියානනි මගේ එකම සිහින සැබෑකරදෙනු මැනව.. ඔබ වහන්සේ කියා තිබෙනවා ඉල්ලන්න මම දෙනවා වෙහෙස වෙන්නා බර උසුලන්නා සියල්ලනි මා වෙත එන්න මා නුබලාට සහනය ලබාදෙමි කියා...මගේ සිතට සහනය සතුට සැනසිම ලබා දෙනු මැනව මගේ පවුලේ සියලුම දෙනාටම ආසිර්වාධ කල මැනව ...මට නිදුක් නිරෝගී සුවය ලබා දෙනු මැන මගේ දෙවි තාත්තේ....හාලේලූයා...ආමේන්❤❤

    • @HelanAntanat
      @HelanAntanat 5 месяцев назад +1

      Stutei magejasune amen

    • @LalithaThewarapperuma
      @LalithaThewarapperuma 5 месяцев назад

      ආමෙන් ආලේලුයා ආලේලුයා ආලේලුයා දේවිපියානනි ඔබවහන්සේට තුතිවේවා තුතිවේවා

  • @rozmari6853
    @rozmari6853 Месяц назад +1

    පාස්ට් ගේ යච්ඤාව මම අවසන්.වෙනතේක් ඇසුවුවා
    ඔබට ගොඩක්.ස්තූතියි.මම ගොඩක් කරදරමැද ජිවත්.වෙනකේනෙක් පාස්ට්.ගොඩක්.ස්තූතියි

  • @NishanthiNadeeka-g9v
    @NishanthiNadeeka-g9v 6 месяцев назад +11

    (මං බෞද්ධයෙක් ) ජේසුස් වහන්සේගේ නාමයෙන් මගේ මුනපුරට වයස අවුරුදු 1.යි මාස 7යි ඒ දරුවාගේ ඇස් දෙකට පෙනීම ලබාදෙනු මැනවි ජේසුනි 🙏🏻🙏🏻

    • @shiromipottewela9280
      @shiromipottewela9280 6 месяцев назад +1

      Maga jasu thaththa maga amma putha arksha kara danna maga padiya labanna ada amen❤❤❤❤❤❤

    • @LeelaUdagedara
      @LeelaUdagedara 6 месяцев назад

      ❤❤❤❤❤​@@shiromipottewela9280

  • @FhdhcbfFhufg-ds1wl
    @FhdhcbfFhufg-ds1wl 3 месяца назад +16

    ජේසුනි මගේ නිවස බුමිය අරක්ෂා කරන්න ජේසු මගෙ දරැපවුල් අරක්ෂා කරන්න ජේසු පිහිටයි ❤ ❤❤❤❤❤ මැනික 🙏🙏🙏🥀🥀

    • @shonilalvis6691
      @shonilalvis6691 2 месяца назад

      ජෙසුනි ම්ගෙ නිවස අරක්සා කරන්න ජේසු පිහිටයි

  • @reetaporuthotage1272
    @reetaporuthotage1272 6 месяцев назад +23

    ආමේන් ජේසු තාත්තේ අපේ සියලු කරදරවලින් අපව නිදහස් කරදෙන්න. සියල්ල වෙනුවෙන් ස්තුතී පියානනී.

  • @ranilprasad2641
    @ranilprasad2641 5 месяцев назад +6

    මගේ පවුල සුව කරන්න ජේසු මේ අපේ ශරිරයේ හමේ තියේන මේ කැසිම සහ මේ තුවාල වලින් අපිව නිදාහස් කරන්න ජේසු තාත්තේ 🙏🙏🙏

  • @RanRany_6154xA-ms9td
    @RanRany_6154xA-ms9td 2 месяца назад +5

    මගේ පුතාට ඉවසීමලගා කර ගැනීමට සිතක් පහල් කර දෙන්න ජේසු පියානනි ස්තුති ස්තුති ස්තුති ආමේන් ආමේන් ආමේන්.🙏🙏🙏🙏🙏🙏

    • @Chandani-q4s
      @Chandani-q4s Месяц назад

      මාගේ පුතාට ඉවසීමලගා කර ගැනිමට සිතක් පහල කර දෙන්න ජේසු පියානනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏

  • @kumarikumari8354
    @kumarikumari8354 Месяц назад +3

    ජෙසූස් වහන්සේගේ පිහිට්න් මගෙ බලාපොරොත්තු ඉටු වෙවා මගෙ පවුලේ ප්‍රශ්න විසදා දෙන්න සමගි කර දෙන්න මට සැනසීම ලැබේවා මම බුද්ධ ගාම උවත් මාහට ජෙසූස් වහන්සේ විශ්වයි මම අවුරුදු 26ක් විදෙස් ගතව ඉන්න කෙනෙක් මම ක්‍රිස්තියානි ආගමට ආදරය කරනවා විශ්වාස කරනවා මට මගෙ ප්‍රශ්න විසදා දෙවාඇ

  • @nethulilinara7764
    @nethulilinara7764 3 месяца назад +13

    මම බෞද්ධ කෙනෙක් නමුත් මං ජේසුස්ව ගොඩාක් විශ්වාස කරනවා මට විශ්වාසයි උන් වහන්සේ මං වෙනුවෙන් ආස්චර්‍යක් සිදු කරනවා ❤❤❤❤ ජේසුනි මට පිහිට වෙන්න

    • @renukadias3724
      @renukadias3724 2 месяца назад

      Jesus loves you as much as He loves Christians. He died for us as well as for you. So we all can have eternal life. God bless you.❤

  • @SajeeChandrika
    @SajeeChandrika Месяц назад +1

    සර්වබලධාරී දෙවිපීයාණෙනි මට ආර්ථක ප්‍රශ්නය වීසදල ලා දෙන්න අනෙ ජෙසූනි ස්තූතීයි ස්තුතීයී

  • @Niroshapriyadarshani-s3r
    @Niroshapriyadarshani-s3r 2 месяца назад +3

    ජේසුනි මගේ පුතාට ඉක්මන් සුවය ලබාදුනු මැනව 😢🙏මගේ පවුලේ තියෙන ප්‍රශ්න ගැටලු,, සියලු ලෙඩ දුක් නැති කර සැනසීමක් ලැබේවා මගේ පවුල ට ආශිර්වාද ලැබේවා 🙏🙏

  • @DpNilanthi
    @DpNilanthi 4 месяца назад +6

    Jesuni මට ලස්සන gevaththak තියෙන ඉඩමක් අරගෙන නිවසක් හදාගෙන සතුටින් ජීවත් වෙන්න හැකි වේවා amen jesuni

  • @DayarathnaRanasinghe
    @DayarathnaRanasinghe 11 дней назад

    ණය බරින් නිදහස් කල මැනව ජේසුනී🙏🙏🙏🙏

  • @dammikadammika2724
    @dammikadammika2724 2 месяца назад +6

    🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌺ආමෙන් ආමෙන් ආමෙන් ජේසුස් වහන්සේ ගේ නාමෙන් සියළුම දේ සතුටින් ම සිදු වේවා පාස්ටර් ගොඩක් ස්තුතියි අපට මේ බලවත් යංචා අහන්න සැලසුම් කරට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuwansriMaduranga-q7s
    @RuwansriMaduranga-q7s 2 месяца назад +4

    ජීවමාන jesuni videsgathawa රැකියාවක් නොමැතිව සිටින mage මල්ලිට රැකියාවක් ලබාගන්න ආශිර්වාද kalamanawa.ස්තුති deviduni

  • @sachithanu8064
    @sachithanu8064 3 месяца назад +3

    ස්තූතී මගේ ජේසුනී සියල්ලම ලබා දී ඔබ වහන්සේ තුළ ශක්තීමත් ව සතුටින් ජීවත් වෙන්න දුන්නූ කරුණාව නිසා....❤️

  • @sunitahitti887
    @sunitahitti887 5 месяцев назад +13

    🙏❤️❤️❤️🙏🙏🙏දෙවිදුනි ඔබ වහන්සේ ට ප්‍රසංසා වේවා ❤️🙏නමස්කාර වේවා 🙏

  • @RatnaKumari-u7f
    @RatnaKumari-u7f 2 месяца назад +2

    ආමේන් හල්ලේලුයා සර්වබලදාරි දෙවිපියානනි ඔබගේ ශුද්ධ නාමයට මාගේ නමස්කාරය වේවා ආමේන් ආමේන්

  • @dgvmallika8477
    @dgvmallika8477 5 месяцев назад +10

    Amen Amen 🙏🙏මගේ දරැව චන්උු සබිතා ගලවන්න යේසුනි සියලු බාධා ඉවත් කල මැනව යේසුනි පිහිට වෙන්න

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 месяца назад +4

    ජේසු පිහිටයි පාස්ටර් ...ඉතා උතුම් යාච්ඥාවක්. ස්තුතියි මගේ ජේසුනී ...ඔබට ප්‍රශ‍ංසා වේවා ! මහිමය වේවා ! ❤️❤️🌷🌷

  • @dammikadammika2724
    @dammikadammika2724 Месяц назад +1

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ජේසු ගේ පිහිට අනවාර්යෙන්ම සියළුම දෙන සුවය ලබත්වා දේවගැති තුමා ගේ බලවත් යංචවාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි පාස්ටර් අසන අසන තාප්පරයක් ම මගේ සිත සහළුවට පත් වෙනවා මම ඩුබායි සිට වැඩකරන ගමන් අසන්නේ පුදුම සහල්ලුවක් මගේ හිත පිරිසිදු වෙලා දේව ගැති තුමාට මේවගේ යංච වල් ගෙන එන්න කියලා ඉල්ලා සිටිනවා මට දැනෙනවා දේව ස්ථානය සිටනවා වගේ සිතට දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @SsSs-x8v7x
    @SsSs-x8v7x 6 месяцев назад +10

    ජේසු පිහිටයි මගේ දරැවගේ ලේඩ සුවකරලා දෙන්න එයා වගේම මගේ අක්කා එයාගේ ලේලිගේ ලේඩ සුව කරන්න ආමෙින් ආමෙින් ආමෙින් 🙏🙏🙏

  • @chandrakanthi-n7l
    @chandrakanthi-n7l Месяц назад +1

    ජේසුස්.වහන්සේ .ඔබවහන්ගේ.නාමයෙන්.මගෙපවුලේ.සියළු.දෙනාගෙලෙඩ.දුක්සුවවෙිවා.නිදහස්.කල.මැනව.දෙවියන්.ගේ.නාමවෙන්..ජේසුස්.වහන්සේගෙ.නාමයෙන්.ැල.සිවළු.ටදනාම.නිදහස්.වෙිවා.ජේසුස් .පියානන්ගෙ.නාමයෙන්.අපගේ.සියළු.පුස්ස.නිදහස්වේවා.පියානෙනි.ඔබ.වහන්සේසට.ස්තුති.ස්තුත.ි.ගෙෘර්ව.වෙිවා.ැාමේන්.සර්ව.බලදාරී.දෙවි.පියාකෙනී.නඔබට.පුසන්සා.වෙිවා.

  • @Sadena.Fernando
    @Sadena.Fernando 4 месяца назад +15

    සියලු දෙනාගේ ප්‍ර‍ර්ථනා ඉෂ්ට වේවා ❤

  • @AiranganiFernando
    @AiranganiFernando Месяц назад

    සුබ දවසක් වේවා ඔබ සැමට
    ආමේන් ජේසුනි 🙏🙏👏👏♥️♥️🥀🥀🥀🥀🥀🥀🥀🥀🌿🌿🌿

  • @ashenmadhuhansa3
    @ashenmadhuhansa3 2 месяца назад +2

    ස්තුතියි ජේසුනී, මෙකී සියලුම ප්‍රශ්න වල මම හිර වෙලා සිටියේ. ජීවයිමාන ජේසු අද මාව නිදහස් කළා...😅විශ්වාස

  • @niroshanikw
    @niroshanikw 4 месяца назад +8

    මගේ දරුවන්ට ඉගෙන ගන්න ඔබ වහන්සේගේ පිහිට නොඅඩුව ලැබේවා ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @Subhashini-j2p
    @Subhashini-j2p 15 дней назад

    jasu phitai magae daruwata obawhansat stuti magae duwa harhika anuhka pradeepdumika nadeeh sanu matih magae daruwanta obawhsagae ahrwadaya labawa jssu phitai🎉❤🎉😢😢

  • @dammikadammika2724
    @dammikadammika2724 2 месяца назад +2

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දෙව් පියාණනි සැමදාම ඔබ වහන්සේ අප ළග දේව බලය තබනු මනව ආමෙන් ආමෙන් ආමෙන් 🌺🌺🌺🌺🌺🌺👍👍👍👍👍

  • @GeethikaGeethika-hv5eb
    @GeethikaGeethika-hv5eb 3 месяца назад +10

    ජේසුනි මට පුජක තුමෙකු වීමට
    වරම් දුන මැනව 🙏🙏🙏

  • @pawaniamaya3780
    @pawaniamaya3780 26 дней назад +1

    ජීවමාන ජේසුස් දෙවි පියාණන්ට මාගේ නමස්කාරය වේවා, ස්තුතියි වේවා, මහිමය වේවා, ආලෝකය වේවා, ගවුරව වේවා, ප්‍රශංසා වේවා, ජීවමාන වේවා ☺️❤️💗☺️❤️💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗ආමෙන් ☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හලෙලුයියා ☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗☺️❤️💗

  • @jannetswan2742
    @jannetswan2742 Месяц назад

    Amen amen amen halaluyah my Jesus thanks I love my Jesus thanks pastor God bless you and your family and all my Sri Lanka brother sister God bless my family my life too amen amen amen halaluyah

  • @maleeshabandara3725
    @maleeshabandara3725 Месяц назад

    ආමෙන් ජේසු 🙏🙏🙏 මම වෙන ආගමක් ඇදහුවත් ජේසු හදවතින්ම විශ්වාස කරනවා. පාස්ටර් ඔබ තුමාටත් ස්තුති 🙏🙏🙏

  • @Donsa-ev2wk
    @Donsa-ev2wk 6 месяцев назад +3

    මගේ ජේසුනේ ඔබ වහන්සේගේ ලේ වල බලයෙන් මගේ නිවස ආසිරිපාද කරන්න ස්වාමීනි ඔබට ප්‍රශංසාවේවා! මහිමය වේවා! ගෞරව ඔබ වහන්සේට ස්තුති

  • @Chandani-q4s
    @Chandani-q4s Месяц назад +1

    මාගෙ පුතාගේ දියුනුවේ මග පාදාදෙන්න එයාගේ පවුල් ජිවිතේ රැකගේන යන්න පිහිට වෙන්න මාගේ දෙව් පියානනි ආමේන් ආමේන් ආමේන් සියලුම දෙට පිහිට ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹

  • @suweenafernando4811
    @suweenafernando4811 5 месяцев назад +6

    ආමේන් ❤❤❤❤ස්තුතියි.මගේ ස්වාමිනි .❤දේවි පියානේනි.ස්තුතියි.❤❤🙏🙏🙏🙏

  • @KumarKumary-m4t
    @KumarKumary-m4t 4 месяца назад +3

    මගේ පව්ලේ සියළුම දෙනට දෙවියන් වහන්සේගේ පිහිට අසීර් වාදය ලැබේවා ආමෙන් ආමෙන් ආමෙන්

  • @asitaasita3227
    @asitaasita3227 3 месяца назад +7

    ආදර ජේසුනි මගේලෙඩ සුව කරන්න මගේ ජේසුනි මට සුවය ලැබේවා ආමෙන් ❤ආමෙන් ❤ආමෙන් ජේසු ආමෙන්

  • @AiranganiFernando
    @AiranganiFernando Месяц назад +2

    Amen Amen ජේසු පිහිටයි 👏👏🙏🙏♥️

  • @KanthiKanthi-yh2fr
    @KanthiKanthi-yh2fr 5 месяцев назад +5

    මගෙ පියාණෙනි මගෙ දරැවන් ආරක්ෂා කරන්න ඔවූන්ගෙ මූදල් පුස්න ඔවූන්ගෙ ආරක්ෂාව ලබාදෙන්න සතුටසැනසිම ලබාදෙන්න ආමෙන් ස්තූති වෙවා පුසංසාවෙවා ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ShyamaliShyamali-z6y
    @ShyamaliShyamali-z6y 5 дней назад

    ❤❤❤❤❤❤ Amen.haleluya suwaminta thuti ❤❤❤❤❤❤ wewa

  • @SurendraLiyanage
    @SurendraLiyanage Месяц назад

    Amen Amen පි්වමාන යේසුනි ස්තුතියි ස්තුතියි ❤

  • @Sugathabegunasekara6638
    @Sugathabegunasekara6638 Месяц назад +1

    ජේසුනිඔබවහන්සෙට .ප්‍රසන්සාවෙවා. ස්තුතියි ජෙසුනි ස්තුතියි ජෙසුනි ස්තුතියි ජෙසුනි අද දවසඅපටදුන්නනිසා

  • @VinujaDileeksha
    @VinujaDileeksha 4 месяца назад +4

    ජේසුස් වහන්සේගෙ පිහිට ආසිර්වාදයෙන් මගේ දිලීෂා දුවගේන් මේ නරක සම්බන්දය කඩා බිද දමන සේක්වා ආමේන් ආලෝයියා ඉස්තූති වේවා

  • @susheelas4388
    @susheelas4388 2 месяца назад +1

    Abbapiyanani glory to god❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranaweerageranjani1261
    @ranaweerageranjani1261 5 месяцев назад +15

    ජේසුස් වහන්සේ පිහිටෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තියෙනදූක් කරදර වලින් නිදහස් කරන්න ස්වාමිනි

  • @RuwansriMaduranga-q7s
    @RuwansriMaduranga-q7s 2 месяца назад +1

    Jesuni mage ammata pihita wenna.eyage hithata ena hama karadarayakinma eyawa nidahas kala manawa❤❤❤amen jesu.

  • @AiranganiFernando
    @AiranganiFernando 27 дней назад

    ජේසු පිහිටයි 🙏🙏♥️🥀🥀🌿🌿

  • @yaracell2605
    @yaracell2605 7 месяцев назад +9

    මම දවස පතා ම අසනවා පාස්ට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @sumithanurakumara9056
    @sumithanurakumara9056 2 месяца назад +2

    ස්තුති ජෙසුදෙව්‍යනි මට ලැබුණු සතුට වෙනුවෙන්

  • @bandulathakariyawasam
    @bandulathakariyawasam Месяц назад +1

    ස්තුතියි ස්තුතියි පියානනි ප්‍රසංසා වේවා මහිමය වෙිවා නමස්කාර ⁣වෙිවා ස්තුතියි ස්තුතියි ස්තුතියි පියානනි මගේ දරුවන්ට යායුතු මාර්ග පිළිබඳව දැනුමක් ලැබෙිවා ජේසු සමිදුනෙ අපිට පිහිටවෙන්න මගේ දකුණු කකුලේ වේදනාවක් මට සුව දෙන්න රැකියාව කරනගමන් පුදුම වේදනාවක් ඉන්නේ ,මට සුව ලැබෙිවා ජේසු නාමයෙන් ,මට ව්ශ්වාසයි ඔබ වහන්සේ මට පිහිටවෙනවා,,,,❤

  • @warunikalpana-e1m
    @warunikalpana-e1m 2 месяца назад +2

    මගේ සහොදරයාට රැකියාව කරගන්නට ඔබ වහන්සෙගෙ කරුනාව දුන මැනව 🙏🙏🙏🙏❤️❤️❤️

  • @nishanthakumara6167
    @nishanthakumara6167 2 месяца назад +2

    ජේසුන් ඔබවහන්සේට ස්තුතිවේවා අමේන් 🎉🎉🎉🎉🎉🎉🎉

  • @KaliyaniKaliyani-m1g
    @KaliyaniKaliyani-m1g 4 месяца назад +11

    අලේලුය ජේසු පියනනි මට පිහිට උවමැනව මම අසනිපේන් ඉන්නේ මට ඉක්මාන් සුවය ලබාදෙනු මැනව අලේලුය අලේලුය අලේලුය 😂😂😂

    • @KusumUyanwaththa
      @KusumUyanwaththa 2 месяца назад +1

      මගේ දේවින්වහන්සේට ඉස්තුතිවෙවා මඅසනිපේන් ඉන්නෙ මගේ සිලුලේඩ සුවකරදේන්න ජෙසුනේ අමෙින්

  • @vishwanan4254
    @vishwanan4254 4 дня назад

    සර්වබලදාරි දෙවියනි මගෙ පුතාව මත්පන් වලින් බෙරාදෙන්න.

  • @dammikadammika2724
    @dammikadammika2724 27 дней назад

    ආමෙන් ආමෙන් ආමෙන් ස්තුතියි ස්තුතියි ස්තුතියි ජේසුස් වහන්සේ ට මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏පාස්ටර් ගොඩක් ස්තුතියි නිරන්තරයෙන් මේ අසීර් වාද අසන්ට අපට ලබා දෙන නිසා

  • @benatfernando5179
    @benatfernando5179 Месяц назад

    ජේසුනි මගෙ ඇස් සුව පත් කර දෙන්න ඔබ‍ වහන්සේට ප්‍රශ්ස් සා වේ වා

  • @nandasiriParera
    @nandasiriParera Месяц назад +1

    බාගෟවන්තවු.පියානෙනි.අප.කෙරෙහහි.අනුකම්පාවෙන්..අපගේ
    ..නැතිවිගිය
    .සියලුකදේ
    නැනත.අපටලබාදෙමිනන්.අපගේ.අන්දනකා.ජිවිතයට.අාලෝකකය.ලබාදෙනන්නාවු. ජේසුස්.වහන්සේට.අනේකවාරයක් ස්තුතිවේවා.ප්‍රසන්සාවේවා.ගෟරවවේවා..
    ..අාමේන්....හාලෙලුයියෙ

  • @RanRany_6154xA-ms9td
    @RanRany_6154xA-ms9td 2 месяца назад +1

    ජේසු පියානනි ස්තුති ස්තුති ස්තුති මගේ පුතාගෙ සුරාපානය නටරකර ගැනිමට සිතක් පහල වෙවා ආමේන් අමේන් ආමේන්

    • @HashithaMadushan
      @HashithaMadushan 2 месяца назад

      දරුවන් දෙන්න ආරක්ෂා ලැබේවා jesuni වාහන රථය යන වෙලාවට ආරක්ෂා ලැබේවා උසස්වීම් ලැබේවා jesuni amen පියාණන් ❤

  • @Nishanthichandrasekara
    @Nishanthichandrasekara 5 месяцев назад +11

    ජේසුනී හැමදත් ඔබ සමග ඉන්න මට පිහිට දෙන්න යක්‍ෂ පරික්ෂා වලින් අප ගලවා ගත මැනව

  • @RDJHome
    @RDJHome 3 месяца назад +7

    ජෙසු පිහිට ලැ⁣⁣බෙවා🙏

  • @simpsondavid7338
    @simpsondavid7338 3 месяца назад +4

    මගේ දරැ පවුල හොදකිතැනුවන් කලමැනව ආත්මිකජිවිතේ බලවත් කල මැනව එ වගෙම තවදුරටත් මගේ අත්මික ජිවිතේ ජයගන්න අශිර්වාදකරන්න ජේසුනි අමෙින් අමෙින්

  • @MmNn-m2g
    @MmNn-m2g 3 месяца назад +1

    ජේසු පියානනී මට පිහිට වන්න මගේ දරැවන්ගේ බලාපොරොත්තුව ඉටුකර දෙන්න

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 6 месяцев назад +4

    මේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා..මගේ පොඩි දුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරී පත් වේවා.. ලොකු දුවට හොද සහකරුවෙක් ලැබේවා ...ගීත් ට නිරෝගී බවත් රැකියාවේ දියුනුවත් ලැබේවා ..දුමින්ද සහ මා බලාපොරොත්තු වන ජීවිතය ගත කිරීමට අපට ඉඩ ලැබේවා ...ස්තුති ජේසුනි ❤❤❤

  • @surupageekiyanage
    @surupageekiyanage 10 дней назад

    ආදර දෙවියනි මගේ ශරීරය තුළ ඇති සියළු අසනීප දුරුකරගෙන මට සැනසිලි දායක දිවියක් ගත කිරීමට උදව්කළ මැනව.
    මම ඔබ වහන්සේගේ සියළු බල පරාක්‍රමය විශ්වාස කරමි. මා වෙනුවෙන් මුදල් වියදම් කරන සෑම අයටම උදව් වුව මැනව.
    ඔවුනට සියළු පිහිට ලබාදුන මැනව.
    මෙතෙක් මා ලද සියළු සුවතා සහ සැනසීමට ඔබ වහන්සේට ස්තූතිවන්ත වෙමි.
    සැමදා සැමවිට මා ඔබගේ පිහිට පතන්නෙමි.

  • @KlChandraleka-n9j
    @KlChandraleka-n9j 4 месяца назад +5

    මගෙ පවුලට හා මගෙ දරුවන්ට දුන්නාවු සුවය නිසා ඉස්තුතියි දෙවි පියානනි

  • @kumari-qx6vg
    @kumari-qx6vg 4 месяца назад +2

    ❤❤❤❤❤

  • @chandrakanthi-n7l
    @chandrakanthi-n7l Месяц назад +1

    ජේසුස්.වහන්සේට.මම.ආදරෙයි.අමෙින්.❤❤.ස්තුතියි .ගෙෘරව.වෙිවා.පුසංසා.වෙිවා

  • @madushika-r7y
    @madushika-r7y 2 месяца назад

    මගේ ජේසු මට විශ්වාසයි ❤❤❤❤❤❤❤❤

  • @sujaniherath3105
    @sujaniherath3105 4 месяца назад +3

    ආමේන් හලෙලුයියා 🙏🙏.

  • @Rukshannadeera-e7u
    @Rukshannadeera-e7u Месяц назад

    ❤👐❤❤❤❤❤❤

  • @mirandaalgame2491
    @mirandaalgame2491 Месяц назад

    Isthuthi jesuni nirogi subeme mate laba dunnate Jesu phitai Rev father

  • @samanthisampada5985
    @samanthisampada5985 2 месяца назад +1

    Athtatama me yachnawa godak haskam thiyanawa mage kakula avidina bari tharamata riduna meys ahala iwara una vithrai mata suwai amen jesuni

  • @tharindamatheesha9037
    @tharindamatheesha9037 Месяц назад

    ජේසූනි මගේ තාත්තාට සුවය දානය කරන්න,ඔබවහන්සේට සදා ප්‍රසන්සා වේවා

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 4 месяца назад +5

    මගේ සියළු ම ලෙඩ රෝග සුව වේවා 🙏✝️🤲

  • @RuwansriMaduranga-q7s
    @RuwansriMaduranga-q7s 2 месяца назад +2

    Jesuni mage සැමියා ණය barin නිදහස් karanna jesuni

  • @ChamindaJayalath-ot1fp
    @ChamindaJayalath-ot1fp Месяц назад

    ජේසුනි මගේ දරුවන් දෙදෙනාව ආරක්ෂා කරදුන මැනව. ඔබ වහන්සේගේ ආශිර්වාදය මා හට දෙනු මැනවි. ආමෙන්🙏🙏🙏