Mage daru pale satuta samadanaya laba denna jesuni oun amoma eka mutu vela enna one mama enne rata daruo Tani vela Amma dammika catura madusa tilan kenul me siyalu Denava arakssa Kara ganna oun Ata karadara bada enna tibenava Nam evain valakva ganna mage deva amme deva tathte amen amen amen jesuni jesu
I am from Germany. In 2023, I went on vacation to Sri Lanka. On my first night there, I woke up and heard a beautiful sound. The next day, I stayed in the same homestay room, and once again, that same song woke me up. I decided to follow the beautiful voice and came across a friendly woman. I asked her the name of the song, i take a picture with my phone from this youtube video. Now I know it is more than just a sound. It's 2025, and I still love this song so much! I listen to it often and think about the beautiful memories of Sri Lanka.
දෙව මැනියෙනි මගේ ගැස්ටුික් ලෙඩෙ හොද කරලා දෙන්න මැනියෙනි 🙏🙏🙏🙏🙏
Daru surathal balaporoththuwen inna api dedenage ahinsaka pathuma ituwewewa...amen
Mage daru pale satuta samadanaya laba denna jesuni oun amoma eka mutu vela enna one mama enne rata daruo Tani vela Amma dammika catura madusa tilan kenul me siyalu Denava arakssa Kara ganna oun Ata karadara bada enna tibenava Nam evain valakva ganna mage deva amme deva tathte amen amen amen jesuni jesu
Hamogema bala porottu ituwewa amen🙏🙏🙏🙏
ආදර ජෙසු අම්මේ මට මේ මාසේ මගේ දරුවා ලැබෙනවා සුව ප්‍රසුතියක් හා මගේ දරුවා කිසිම ලෙඩක් දුකකින් තොරව ලස්සන අනාගතයක් තියෙන ලස්සනම ලස්සන දරු පැටියෙක් ලැබෙන්න කියා ඔබට භාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණිය ජේසුනි, අපව නපුරු බලවේගයන්ගේන් ආරක්ශා කර, අපගේ සියලු කාර්‍යන් ඒ අයුරින්ම සාර්තක කරගැනීමට අපට ආශිර්වාද කරනු මැනව . ආමෙන්.
දේවමැනියනො මගෙ දුවාගෙ පිලිකවා සුව කර දෙන්නා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mother marry please bless this girl 🙏❤️
ආදර දේව අම්මේ මා හට බබලාපොරොත්තු උනු ආකාරයේන්ම හොද රැකියාවක් ලබා ගැනීමට..
ආදර දේව අම්ම ගේ ආශිර්වාද ලබාදෙනු මැනවි..මා අසලින් සිටිමින් මා හට ශක්තියක් උනු මැනවි ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ මවු බිමත් මේ මුලුලෝකයක්මත් එහි වෙසෙන ජනතාවත් ඔබ තුමියගේ මැදිහත් වීම් තුලින් සියලුම දෙනට ජීවත් වීමේ වරම් අපට ලබා දුන් මැනව ආමෙන්✝️❤️🙏
මේ comment 1 දාන මගේ හිතේ ඇති සියලු සිතුම් පැතුම් ඉටු වේවා!... ඉටු කර දෙන මැනවි. මාගේ පැතුම් ඉටු කර දෙන ඔබ වහන්සේට මා මෙතෙක් කල සියලු පින් අනුමෝදන් වේවා!...
🙏🙏🙏
මගේ සිතූම් පැතුම් ඉටු කර ගැනිමට අවස්ථාවක් සලසා දුන් සැමට දීර්ඝායුෂ ලැබේවා!...
🙏🙏🙏
❤❤❤ජීවමාන වූ, දේවමෑනියණියනි, මට තිබෙන සියලුම දුක්කරදර, රැකියාව කරන ස්ථානයේ මට තිබෙන සියලුම කරදර, බාධා සියල්ලම දුරුකරදුන මැනව...!!! ආමේන්..!!! ❤❤❤
අපේ අම්මාව සුව කරලා දෙන්න අපේ අම්මා ඉස්පිරිතාලේ නවත්තලා දේව මැනියනි 😢🙏❤😢
අදර ජේසු අමිමෙ මගේ දරැවාව අරක්ශා කර දෙන්න ජේසු අමිමෙි එයාට හරියට කේන්ති යනවා කේන්තිය පලනය කර දේන්න ජේසු අමිමෙි මහට පිහිට වෙන්න මට කරදර එනව එකපිට ඩේසු අමිමෙි මම විදේස ගත වෙලා ඉන්නෙ අනේ ජේසු අමිමෙ මට පිහිට වෙන්න අමෙන් ජේසු ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Deva amme mata hama dama sathutin ina pita uva menawa❤❤
දේව මෑණියනි❤ මට පිහිටවනු මැන මගේ ප්‍රශ්නවලින් නිදහස් වි පිංවන්ත දරු පැටියකු ලබාගෙන අම්මෙක් වීමට පිහිට වෙන්න.දේව මෑණියන්ට ප්‍රසංසා වේවා ආමේන් ආමේන් ආමේන් ස්තූති වේවා ❤❤❤❤
❤❤❤🙏🙏මගෙ පවුලෙ සැම අරක්ශ කරන්න❤❤❤❤❤ 🙏🙏❤️❤️❤️❤️
අම්මෙ අද මගෙ දුවට අකුරු කියවනව එයාගෙ මුලු අනගතෙම ඔබගෙ ආදරෙ රැකවරනයට බාරයි අම්මෙ ආමෙන්🙏🙏💕
🖤💗💗💗💖💖💖💖❣️💙💞
❤🎉
මගෙ පවුල සැමට තියෙන ප්‍රශ්න සියලුම ටික නැතිකර දුන මැනව ...මාගේ රටෙ තියන සියලුම ප්‍රශ්න නිමා කරගන්න පිහිට වුව මැනව ..... අමෙන්❤ 🙏🙏🙏🙏🙏
ආදර දේව මෑණියනි 2023 අවුරුද්දේ මම බලාපොරොත්තු වන සෑම දෙයක්ම ඉටුකරගන්න වරම් දුන මැනව 🙏ආමෙන්
මගේ රැකියාව ආරක්ශා කර දෙනු මැනවි දේව මෑණියනි.ආමේන්🙏🙏🙏❤
පෙම්බර දේව මෑණියනි මට පිහිටයි වනු මැනව මගේ ණය බරින් මාව මුදා ගත මැනව
❤❤❤❤අදරනිය දෙව අම්මෙ මගෙ පවුල අරක්ශ කර පිහිටවුව මැනව ........❤❤❤ 🙏🙏මගෙ රටෙ තිබෙන සියලුම ලෙඩ රොග තුරන් කල මැනව ....🙏
❤❤❤❤
දේවා අමිමාගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙිවා ජේසු පිහිටයි
දේව මැණියනි මගෙ සියලුම පැතුම් ඉටු වෙන්න මට ආස දෙවල් කරන්න පුලුවන් වෙන්න දෙනු මැණියනි ජේසු පිහිටයි 🙏🙏
දෙව්පියානනි.. ජේසු අම්මේ මටත් මගෙ පව්ලේ සැමටත් පිහිට වෙනු මැනවි.. ආමේන්
ජේසුස් දෙවි පියාණන්ට මාගේ නමස්කාරය වේවා, ස්තුතියි වේවා, මහිමය වේවා, ආලෝකය වේවා, ගවුරව වේවා, සාමය වේවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආමෙන් ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️ හලෙලුයියා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Adhara amme..mage me patiya nirogi.daksha,buddimath ayushayen piri,pahapath,lassana daruweku se melowa eliya dakimata asirwada kala menawa.obawahansege puthrayanan se ammata tatthata,samajayata,ratata,lokayata adharaya karana daksha buddimath lassanama daruwek wewa..amen.amen.amen
ආමෙන් ! ❤❤❤❤❤
ජේසු පිහිටයි ! ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජෙසූනි අපට පිහිට වෙන්න
ආදර දේව මාතාවණි මගේ දරුවන් වෙනුවෙන්ද යච්ඤා කලමැනව ආමේන්❤❤❤❤❤
🙏🙏🙏🙏🙏💐🌸❤❤🌄👃🌷🌷😍ameen amenn amennloketama setak santeyakma veva mage lak deva sri lankad depayata santeya ලැබේවා
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌷❤💕💕👍👍🙏🙏
මරිය තුමියනි මගෙ අම්මට ලැබෙන්න තියෙන ණය මුදල ඉක්මනින් ලබාදීමට ආශිර්වාද කරනු මැනවි දේව මෑනියනි🙏...... ආමෙන්💕🙏......
Dawa ammae man godak dukin ae siyalla obata barai🙏🙏🙏
දේව අමිමට සනත්ගේ ආයේත් වකුවකගල් ආනේ අමිමාට මගේ පුතාව බරකරමි ජේසුගේපිහිටොන් දේවිපියානන්ට බරකරන් ජෙිසු පිහිටයි ආමෙින්
ජේසුස් දෙවි පියාණන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආමෙන් ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හලෙලුයියා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
ජේසු අම්මේ මගෙ පවුල එකමුතු කරදී නැවත අපේ පවුලට සතුට ලගාකර දුන මැනව.
අමේන් ❤️🙏
අප පවුලේ දරුවන් වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියෙහි මැදිහත් වුව මැනව දෙව් මෑණියනී ආමෙන් ජෙසූ ප්‍රසන්සා වේවා
අාදර දේව අම්මේ සියලු ලෝක ජනතාව කොරොනා වසංගතයෙන් බේරාදුන මැනව
ආමෙන්.... ✝️✝️✝️
Fruduh see see see tx ya sh it d❤️👀💞🦷🗣️🗣️💔💋🗣️💀🗣️💋💔🧠🗣️💀💞💀💕❣️🤳👉👇🖕✊🖕🤘🖕🤘🖕
දේ්ව මැනියනි මාගේ නයවලට විසදුමක් ලාබා දෙන්න මැනියනි ආමෙන්
Deva අම්මේ ape යහපත් situm ඉටුකරන අම්මා obai amen jesu ස්තුති අම්මේ ❤❤ 🙏🙏🙏🌷🌹🌹
මගෙ පවුල සමගින් ඉන්න ලැබේ වා ජේසුනි පිහිට වෙන්න අමේන්
ජේසුනී අපිව තියන ප්‍රශ්න වලින් අපිව ආරක්ශා කරනු මැනව 💟✝️🙏
ඔබ වහන්සෙ ගෙ පිහිට අපිට සදා දුන මනව..
දෙවියන් වහන්සේ අපව නිරතුරුවම ආරක්ෂා කරන සේක 🤍 ජේසු පිහිටයි ✨
@@mihisaraperera6621 .
Praisethe loard
😂😂
dewa.marniyani.mage.family.ashirvadha.kara.duna.manava.amen❤❤❤❤❤❤❤
මෙවැනි උතුම් කටයුක්තක් ඉටු කල සැමටම තව තවත් ශුද්ධාත්මවරම් නොවඩුව ලැබේවා 🙏🙏🙏 ආමෙන්
Suddu dawa maneyane උතුම් suddau japamalaye බලයෙන් mage ලෙඩේ suwakara danna maneyane❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
maniyani me rogayen siyalu dena suwa kala manawa jesu pisitai
I am from Germany. In 2023, I went on vacation to Sri Lanka. On my first night there, I woke up and heard a beautiful sound. The next day, I stayed in the same homestay room, and once again, that same song woke me up. I decided to follow the beautiful voice and came across a friendly woman. I asked her the name of the song, i take a picture with my phone from this youtube video. Now I know it is more than just a sound. It's 2025, and I still love this song so much! I listen to it often and think about the beautiful memories of Sri Lanka.
මෑණීයනි මා මේ වැටීසිටීන මානසික පීඩනයෙන් නිදහස් කර මුදා ගනුමැනව
ඡේසු අමිමෙ මාගේ සහයට වැඩිය මැනව
ආමේන්!
Jesu is with you
🧸🧸🧸🧸♠️🐆🐪🐯🌼🌾🌲🌱🌿🌷🌱🌳🌳🌿🌷🌼🌷🌲☘⚘🌷⚘☘🌿🌼🌱🦟⚘🌺🌵🌷🌻🌾🍂🍃🍀🍁🍃🌷🌿🍂🌷⚘🌿🍂🌼🌾🌼🌱
⬅️⚠️🚺🚸🚻🚻🚺🚺📵🥻🛍🩲🛍🩲🌷⚘🚻🚸🦟⚘🍁⚠️🍂🚻🌿🚻🌿🚸🦟👝👜👜👜🩰👞👘👝👝👒🩱👑🥻🩲👑🧣🥻👖🥻👑🥻🧣👘👜🥼👜👛🥼👕🌿🥻🩱👔🩱🩳🩳🩱👑💎💎💍💍💄💄🔈🎚🎤📣🖱🖲📟💾💾📟💽💾📀📀🧮🎥🎞🎞📽📽🎬📺📷📷📸📼🔍🔍↖️👟🎓🎩🎩🎺🎻🪕📱📱📲🖨⌨🖥💻🧮⚖⚖⚖⚖⚖⚗⚗🔧🔧🔧🛡🛡🧴↗️
Oyala bya wenna epa. Oyaawa kawadaawath jesu amma athaarinne nh. Mn oyaa wenuwen pray krnnm jesu ammata
Adara mage maniyani mawath mage punchi paulath me siyaluma karadara badaga siyaluma prasnawalin apa mudagathamanawa...amen jesu pihitai maniyani obathumiyage madihath kamin me siyaluma napuren apa mudagatha manawa.jpi
මම බෞද්ධ හැමදාම උදේටයි හැන්දෑවටයි ශුද්ධවු ජපමාලය අහනවා අමේන් ජේසු පිහිටයි 💕🙏💕
👍👍👍👍
මාත් 🙏🙏🙏🙏
ඇත්තටම ඔයලා වගෙ මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි
P ikv
අන්දකාරයට සූදානම් වෙන්නේ කෙසේද? අනාවැකිවලට අනුව එම අන්දකාරයට මූලික අඩි තාලම වැටෙන්නේ 2024 සිට කියලයි කියන්නේ දින තුනක මහා අන්දකාරය ලොව මතට පතිත වන්නේ ලොව කිසිම කෙනෙකුට පාලනය කරගත නොහැකි ආකාරයට මහා නපුර නිසයි, 2024 සිට මිනිස් මනසට සිතා ගත නොහැකි ආකාරයට ලොව පුරා නපුර වර්ධනය වීමට නියමිතයි 1884 දසතුන්වන ලියෝපාප් තුමාගේ අනාවැකියට අනුව පල්ලියට මෙය සම්පූර්ණයෙන්ම නපුර පාලනය කරන්න බැහැ එය එදා පාප්තුමා දර්ශනයෙන් දැක්කා,එම පාප්තුමාට මේ සැබෑ ස්භාවය වැටහුනා, අවසාන කාලයේ යම් නපුරු පාප්තුමෙක් විසින් පල්ලිය දෙකඩ කරන බව එම දර්ශන වලින් අවබෝධයක් ලබන්න පුළුවන් නපුර වලක්වාලන තැනැත්තා ඉවත් කළ පසු සැඟවී ඇති දේ එළිදරව් වෙනවා කියල තිබෙනවා,ඒ නිසා ලොව පුරා පල්ලිය තහනම් වෙනවා යහපත් කිතුනු බැතුමතුන්ට පල්ලියේ දොර අනිවාර්යයෙන්ම වහනවා, 2024 සිට මේ ක්‍රමවෙව්දයට මූලික පදනම වැටෙනවා, නපුර 2024 සිට ඉතා සීග්‍රයෙන් වර්දනය වන බව තමයි කියන්නේ, කලින් එක්තරා විදියට නපුර වර්ධනය වුනේ 1967සිට කියලයි තියෙන්නේ, 2024 සිට නපුර වර්ධනය වීම වැඩියෙන්ම බලපන්නේ කිතුනු දහමට පමණයි, ඔවුන්ට ගොඩාක් හිරි හැර කරදර ඇති වෙනවා, පල්ලිය තුල රණ්ඩු බිහිවෙනවා, එක පල්ලියක් අනෙක් පල්ලිය සමග ගහ මරාගන්නවා පියතුමන්ලා පුද්ගලික ආරක්ෂාවට කියල රජයෙන් අවි ලබාගන්නත් ඉඩ තිබෙනවා, ගිහියන් අතර ගැටුම්, පවුල තුල ගැටුම්, අම්මා සහ දුව අතර ගැටුම්, තාත්තා පුතා අතර ගැටුම්, බිෂොබ් බිෂොබ්වරු අතරත් කාදිනල් කාදිනල් වරු අතරත් ගැටුම් ආරම්භ වී තතවය පාලනය කළ නොහැකි තරම් නොසන්සුන් වෙන්න පටන් ගන්නවා කිතුනු පූජකයන් නතර කිරීම සාතන්ගේ ප්‍රධානම ඉලක්කය නිසා බොහෝ යහපත් කිතුනු පූජකයන් මිය යන්න පටන් ගන්නවා එතකොට ලොව පුරා පල්ලි කඩාගෙන වැටෙනවා මහා ඇදහිල්ල දෙදාරා යනවා බොහෝ ව්‍යාජ ආගම් බිහිවෙනවා, සාම සාකච්ඡා ලොව පුරා ආරම්භවෙනවා ඒවා බොහෝ වංචනික නිසා සාමසාකච්චා අනිවාර්යයෙන්ම කඩාකප්පල් වෙනවා, මේ නිසා ගිහි කිතුනුවන්ට පල්ලිවල පූජා නැතිවෙනවා ඔවුන්ට එකම ඉලක්කය දෙවියන් වහන්සේ කලින් නියම කළ ශුද්ධවූ කුරුසිය පමණයි, ලොව පුරා යහපත් කුතුනු අයට බොහෝ දුකක් දරන්න වෙනවා, බරපතළ ගැටුම් නිර්මාණය කරන කිතුනු පූජකයන් සැමදෙනාටම ගිනිවිල නියමවෙනවා ඒ බව දෙවියන් වහන්සේ විසින් එය අනිවාර්යයෙන්ම සහතික කරල තිබෙනවා,නපුර වර්ධනය වීගෙන එන විට උචිතම අවස්තාව එනවා ඉන්පසු දොරවල් වසාගෙන ගේ ඇතුලට වෙලා බොහෝ අයට ඉන්න වෙනවා බොහෝ කිතුනුවන් මහා නපුර නිසා තනිවෙනවා ඒ නිසා ඔවුන් ඉතා පහසුවෙන් පහර කෑමටත්, බොරු චොදනාවලට සිරගත වීමටත්, පැහැර ගැනීමටත් අවසානයේ මරණයටත් ලක්වෙනවා, ගෙවල්වල ඉන්න කොට දොරවල් ජෙනෙල් සමහර මිනිස්සු කඩල දාල යනවා, එහෙම කඩල දාල යන දොරවල් ජෙනෙල් තමන්ටම නැවත හදාගන්න වෙනවා, කිතුනුවන්ගේ වතුපිටිවල ඇති සියල්ල සොරාගන්නවා ගෙවල්වල තිබෙන සහ ව්‍යාපාර ආයතන වල තිබෙන භාණ්ඩ සොරා ගන්නවා, කිසිම පොලීසියකට හමුදාවකට මේ තත්වය පාලනය කරන්න කවදාවත්ම බැහැ, ඉහළ බලයට පහළ තනි පව්කාරයෙක් විවිධ ආකරයට බලපෑම් කරන්න ගන්නවා ,පල්ලි සියල්ල කුඩු පට්ටම් කරනවා ජෙරුසෙලමේ දේව මාලිගාවට කළ දේ ලොව සෑම පල්ලියකට ඒලෙසම ගලක් පිට ගලක් ඉතිරි නොවන ලෙස කුඩු පට්ටම් කරනවා ඊටපස්සේ අන්තක්‍රිස්තුස් එළිදරව් වෙලා රටවල් පුරා බොහොම උජාරුවට යන්න පටන් ගන්නවා, අන්තක්‍රිස්තුස්ට නමස්කාර කරන අයට ඉතා කෙටි කලක් උපරිම සැපක් ලැබෙනවා, ඒ කාලේ great tribulations එකත් පටන් අරන් ඊටපස්සේ පීඩා සියල්ලම නිම වුනාම තුන් දින මහා අන්දකාරය එනවා ඒ අන්දකාරයේ දී පිටත බලන්න හොඳ නැහැ, ජනෙල් දොරවල් වලට තට්ටු කරනවා ඒවාට ඇහුම් කන්දෙන්න හොඳ නැහැ ඉටිපන්දම්, ශුද්ධවූ කුරුසයක්, ශුද්ධවූ ජලය ලඟ තබා ගන්න ඔන නීතිය කාටත් එකයි ගෙදර සිදුරකින් හරි ජනේලයෙන් හරි එළිය බැලුවොත් ගෙදර කිසිම කෙනෙකුට ජීවිතයක් නැහැ අනිවාර්යයෙන්ම එතනම මරණය, අනිවාර්යයෙන්ම කොහේවත යන නාඳුන මගියෙක් අන්දකාරයට පෙර ගෙට ගත්තොත් අනිවාර්යයෙන්ම ගෙදර සියල්ලන්ටම මරණය උදාවෙන්න පුළුවන්, දෙවියන් වහන්සේගේ කෝපය පතිත වෙනවා එදින නීතියට කීකරු නොවන සියලුම දෙන්නාටම කිසිදු සමාවක් දයාවක් දකින්නේවත් ලැබෙන්නේ නැහැ, great tribulations එක ආරම්භ වෙන්නේ මහා ප්‍රාතිහාර්‍යය සමගයි එම දිනයේ අවුරුදු හතෙන් ඉහළ ලොව සෑම දෙනාම රතු පාටින් ආකාශය දැක ගන්න පුළුවන්, මහා තාරකා දෙකක් එකට ගැටෙනවා දැකගන්න පුළුවන්, ගොඩාක් බරපතළ පව්කාරයන් බොහෝමයක් මැරෙනවා, ලොව ගොඩාක් අය කළබල වෙනවා, ඉන්පසු ලොව සමහර විද්‍යාඥයන් මෙම ප්‍රාතිහාර්‍යය ස්භාවික සංසිද්ධියක් ලෙස අර්තකතනය කර මෙය ගනන් ගන්න එපා කියල බැගෑපත් වෙලා සාතන් වෙනුවෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාගේ දෙවියනි හෙට මං මගේ මව්බිමට යනවා ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දුන මැනව ජේසුනී 🙏🙏🙏
හදිසි අන්තුරකින් ඉතා අසාධ්‍යව ප්‍රතිකාර ලබන මගේ දයාබර බිරිඳ ප්‍රශිලා නිමාලි 👃 සුවපත් කල මැනවි
ස්වාමියා ආනන්ද
Jesu pihitai 💓💓💓💓
ජේසු පිහිටයි !
@@Hydra__Luxury__Vvip pp⁰pp
@@Hydra__Luxury__Vvip ]0p]p00⁰pp]ppppp
Jp
මගේ සහෝදරියට කරදරයක් නොමැතිව ඉක්මනින් ලංකාවට එමට ලැබේවා.ආමේන් ❤🙏
දේව අම්මා මට මගේ රටට හැකි ඉක්මනින් යාමට ඔබ වහන්සේ ගෙ asirrwadaya ලබා දුන මැනව ඔබ වහන්සේ ඔබ තුමිය ගෙ දේසය තුළ මට ලබා දුන් නොදුන් සෑම දෙයකටම මගේ මුළු හඬින්ම ස්තුතියි prsansa වේවා
😢G
දේව අමිමෙි සියලු රෝග වලින් අප ආරක්ෂා කරමින් අපේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් ලබන පිණිසද අපගේ සියළු ආර්ථික ප්‍රශ්න වලින් නිදහස්වන පිණිසද දෙවිඳුගේ ඉදිරියේ අප නිසා යාචිඳා කල මැනව ..දේව මෑණියනි ඔබවහන්සේට ස්තුතියි
ජෙසු පිහිටයි 🙏🙏🙏🙏
ආදර දෙව මැණියනි මගේ මහත්තයාගේ රැකියා සාර්ථක දුන මැනව.ආමෙන්......
අහො ජෙසු නි සුවර්ගයෙ වැඩ ඉන්න මාගෙ අබ්බ පියානනි දෑස් යොමු කල මැනව 🇱🇰 srilanka සිරි ලක ඔබට බාරයි දෙව් රජතුමනි පව් සමා කල රට බෙරා ගනුමැනවයි ජෙසුනි ආමෙන් හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් හාලෙලුයා හාලෙලුයා ස්තුතිය 🙏 🙏 🙏 🙏
Jesu amme mage paula ashirvadha kara araksha kara duna manava amen
ජෙසුනි මගේ පවුලේ සියලු දෙනා ආරක්ෂා කර දුන මැනව.🙏🙏
✔✔✔✔👍🦩☘️🌺🥀
Apa dedena hata nirogi daru sampathak labenna salaswanu wanu mana dewa maniyane amen
ආමෙන් ♥️
ආමෙන්🙏
ජේසු අම්මේ , පවුකාර අපට සමාව දී , කෙදිනක හෝ ජේසුව බලන්න සලසා දුන මැනවි අම්මේ . ආලේලූයියා ආලේලූයියා ආලේලූයියා .......
මට පිහිට වෙන්න මෑණියනී ✝️🥰♥️
Dewa amme mage paule siyalu dena ආරක්ෂා kara menawi..🙏🙏🙏🙏🙏
දේව අම්මේ. සියලුම නපුරු බලවේග වලින් අපේ පව්ලේ සියලුම දේනා ආරක්ෂා කර මැනවි. මගේ පුතාට ඉගේන ගනට පිහිටයි ලබා දුන මැනව.🙏🙏🙏
අනේ ආදර මෑණියනි
අපේ ගෙදර අයයි රටේ මිනිස්සුයි දුක් කරදර
වලින් සහ ප්‍රශ්න වලින්ද ගැලවීමට උදව් කර මැනව. ආමේන්
Mata kament ekak danna
Apita nevasak laba dunamenawa amme Amen
මෑණියනි අපව සුවපත් කළ මැනව
මා හට හොඳ රැකියාවක් ලබා දෙන්න ජේසු අම්මේ
♥️⛪ ජෙසු අම්මෙ. මෙරටට පිහිට වෙන්න .🙏🙏⛪♥️🌹 අප රටේ සෑම ජනතාවටම ආශිර්වාද කරමැනව.♥️♥️🙏🙏⛪⛪🥰🥰. 🌹🌹ඔබගේ වරප්‍රසාද අපහට ලබා දෙනු මැන.ආමෙන්.🙏🙏🙏⛪⛪🌹
දෙව අම්මෙ අප පවුල ආරක්ෂා කර දෙන්න.🙏🙏 සමගිය පතුරුවාන්න. ආමෙන්.🙏🙏🙏⛪⛪♥️♥️🌹
ජේසු අම්මේ අපේ පවුල් වලට අයහපතක් කරන්නට සිතා යම් නරක දේවල් කරන්නන් හට ඔබ තුමියගේ හාස්කම් පෙන්නුව මැනව ජේසු අම්මේ.ජේසු අම්මේ යක්සයාගෙ නපුරු බැල්මෙන් මගේ පවුලෙ සැම දෙනාවම ආරක්ෂා කර දෙන්න.
මා ආදර දේව අම්මේ දෙවිපියාණන් ඉදිරියේ ඔබතුමියගෙ දොතට බාරදී ඇති අප රටත්,මුළු ලොවත් මේ මොහොතේ වෙලාගෙන ඉන්න මේ කොරෝණා උවදුරින් ඔබගේ දරුවන් සියළුම දෙනාව ඉන් බේරා මේ බයානක උවදුර මුළු ලොවින්ම ඉවත්කර,අප අතින් දැනුවත්ව නොදැනුවත්ව වු සියළුම වැරදිවලට සමාවෙලා මේ වසංගත රෝගතත්වයෙන් අප සියළුම දෙනාව මින් බේරාගත මැනවි,AMEN
AsehN
😥😥😥✔
මගේ ජේසු අම්මේ මගේ අම්මා තාත්තව මගේ දරුවාව ලෙඩ දුක් කරදර බාදක වලින් ආරක්ෂා කරන්න ආශීර්වාද කරන්න එයාලට මගේ දරුවාගේ අද්‍යාපන කටයුතු සාර්ථක කර දෙන්න.. මගේ ජේසු අම්මේ මන් දැනට වෙනත් රටක ඉන්නේ. මට ආශීර්වාද කරන්න ආරක්ෂා කරන්න. මට තව මාස 11මෙහෙ රස්සාව කරන්න තියෙනවා. ඒ මාස ගාන අවසන්ව නියමිත කාලයට මගේ මව් රටට යන්න අවස්ථාව උදා කරලා දෙන්න මගේ ජේසු අම්මේ. ආමෙන් ❤️🌎✝️
මගේ දුක් කරදර වලින් මට ගැලවීමට උදව්ව කරන්න amen
❤🙏🙏❤
Praise the lord jesus christ Amen Devika Fernando
please Mary mother of jesus make the way to go to singapore and help me to success in every step in life with the bless of jesus
Amen
ඡේසුපිහිටයි
සියලු දෙනාටම
දේව අමිමා ගේ ආශීර්වාදය ලැබෙවා ආමේන් ❤ ❤ 🌹 ❤ ❤
S.t anthony munidu pihitai
දේව..මැනියනි.මගේ..දරැවන්..අරඍකල..මැනව
ආමෙන්. ආමෙන්. ආමෙන් ❤❤❤❤❤❤❤❤❤❤ජෙසුපිහිටයි. සැමට. කොරෝනා. උවදුරින්. සියළු. දෙනා. සුවපත්. වේවා. ආමෙන්. ❤❤❤❤
Yes amme mage duwata hodata padam weda mathaka thiyaganna chakthiya denna.
ලුර්දු මෑණියනි අද දවස ඔබවහන්සේට බාරයි අද දවස හොදින් ගෙවාගන්න ප්හිට වන්න රෝග වේදනාවලින් pelena මා අතුලුසියලුම් රෝගීන් හට සුවය දානය karanna මෑණියනි මට මෙතෙක් සුවය ලබාදුන්නට ඔබවාහන්සේට ඉස්තුත්යි වේ ප්‍රසංසා ජේසු පිහිටයි ආමෙන් ජේසු
Lrd maniyani ada dawas Obavansag datata bara karami amen Corona vairas me lokayan turana kara duna manwa amen 🙏🙏🙏🙏🙏✝️✝️
ඔබලාට නිවන් සුවය අත් කරගන්න සිහි නුවන පහල වෙත්වා. මිත්‍යා දෘශ්ටියෙන් බැහැරවෙන්න අවකාසය සැලසේව. 🙏🙏
Mage danuska oya eknta malgata enna labewa jesune eyata mawa epawela inne mani amme
Mage danuska piydarhsahna mama oyata kannlukrnnwa jesuni mata mage danuska malgata labadenna
මගෙ හිත තුල තියෙන දුක දකිනවා මට පිහිට වෙන්න
මගේ මේ ලෙඩ දුක හැමදේම ඉක්මනින් ඉවර වෙලා. මගේ හිත එක තැනකට ගන්න ලැබේවා දේව මෑණියනේ... මම පිට රටක තනිවෙල කියන්න කෙනෙක් නැ 😢 මගෙ හැම දුකක් ම නැති වේවා. මේ ලෙඩ දුක් දුරු වෙන්න ඔනා මෑනියන්ගේ පිහිටෙන්න්... ජේසූ පිහිටයි...
Jasuga banyan ma rata deyunu vava amanuensis! 🌏
Amen...mage pawlata senaseema labaduna menawa ....
Karadara duk adu wee nidahas jeewithayak lebewa
Namo ranatrayaya. නමො මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණ wanthiyani, me welawedi asaneepen inna mage piyata ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා mathaweni apa udesa උතුම් dewiyan ඉදිරිපස යාතිකා කල මැනවි. ❤️❤️❤️❤️🙏
යක්ෂාත්ම දුරු කළ ජපමාල මෑනියන්ගෙ පිහිට සියල්ලටම ලැබේවා ❤️
මොකක්ද බ්න් ඔය ජපමාලෙ කියන්නෙ. 😂😂
@@bjs1984 ඔයා මොන අගමෙද
@@niranjaladevi4602 මට ආගමක් නැ. මන් අනුගමනය කරන්නෙ බුද්ද දර්ශනය. එය දර්ශනයක් ලෙස පැවසීමත් වැරදිය්☝️☝️
එයය් ලෝක සත්‍ය.. ලෝක දර්මතාව. ස්වභාව දර්මයේ නීතිය.. ඒක නුබටත් මටත්පොදුය්
@@niranjaladevi4602 සමාව දෙමු ❤️
මට මේ ගැන ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද තෙරෙන් නෑ ඒ කතාව🙏
මගෙ දුකට පිහිට වෙන්න
ජෙසු පිහිටයි ✝️✝️
🤲🙏🙏🙏🙏🙏
Dewa amme mage mahaththayata suwa Kara duna manawa.
Amen mage hothe thiyena sama balaporoththuwakma ista kara denna deviyani.amen
apanisa yakcha kala මානව 🙏🙏🙏🙏✝️✝️✝️✝️💟💟✡️✡️✡️✡️✡️✡️
අප විදින ඉතාමත් දුක් කරදර ප්‍රශ්නය ඔබ මෑණියනි දකිනා සේක...මෙම ප්‍රශ්න වලින් නිදහස් වීමට ඔබ පුත්‍රයා ඉදිරියේ කන්නලව් කල මැනවි ....😔
apage adaraniya daruwantath korona sadunu siyaluma janathawatath japermala ape suwami duwage pihitai maniyane aperwa
araksha karana men illa sitimi
අාදර දේව අම්මේ.මේ කොරෝනා උවදුර මගේ රට අැතුලු මුඵ ලෝකයෙන්ම තුරන් කළ මැනව. අාමෙන්.🙏❤
දෙව අම්මෙ මගෙ දරුවන් අරක්ශ කල මැනව මගෙලොකුපුතට හොඳ රැකියාවක් ලාභ දුන මැනව
ජේසු පිහිටයි හැමෝටම හැමෝම දේව මෑණියන්ට බාරයි ⛪ ❤️ ✝️
ඉහිරිලා යන්න යන මගේ පවුල් ජිවිතේට සරනක් වෙන්න ජේසු අමිමෙ🙏🙏🙏🙏