Thank you Rookantha and Chandraleka for re-making these old Christmas songs of 90s. I had this original cassette which I got transferred to wave files. We used to learn them the cassette and sing them in our choirs for a long time. May God bless you.
අප සිතන පතන සිතුම් පැතුම්
කියන කරන කියුම් කෙරුම්
වලින් ඔබට ජයෙන් ජය ලැබේවා
අප නටන ගයන නැටුම් ගැයුම්
රඟන වයන රැඟුම් වැයුම්
තුළින් ඔබට ආසිරි වේවා
රංචු රංචු පුංචි පැංචි
ජේසු බබා ළඟට ඇවිත්
අන්න අන්න සිංදු කියන තාලේ
එන්න එන්න අපිත් යන්න
සීත නත්තලේ
ජේසු බිළිඳු උපන් නත්තලේ
මල් වැල් හි සමනල්ලු පිරිලා
නලරැල් හි සුවඳක් ද දැනිලා //
රෑ හීනෙනුත් ජේසු පෙනිලා
නත්තල්ම නත්තල්ම වීලා
අප සිතන පතන..
ගැළවීම ගෙනදුන්න ජේසු
සැනසීම ගෙනදුන්න ජේසු //
මතුදා වඩින්නා වූ ජේසු
මා හා සිනාසෙන්න ජේසු
අප සිතන පතන..
Original Artistes - Rookantha Goonatillake & Latha Walpola
Lyrics - Rookantha Goonatillake
Melody & Music - Rookantha Goonatillake
😍😍😍😍
Song එකත් ලස්සනයි. ඔය දෙන්නත් superb ❤️
we love chubby version of you !!
🥺😍😍😍❤️
අක්කේ ඔයාගේ voice එකනම් සුපිරියි.❤
අප වෙනුවෙන් කුරුසයේදී ජිවතය පුජා කරමින් මරණය පරාජය කර නැවත නැගිට්ටාවූ සර්ව බලදාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රශන්සා වේවා ❤
Amen🙏
හරිම ලස්සනය නත්තල් ගීතයක්.දෙවියන්වහන්සේගේ ආශිර්වාදය පිරුණු හඩවල් දෙකක්
me nattal sinduva lassYesude pihitai⭐⭐⭐⭐⭐⭐
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
❤🎉❤
යුගයක් වෙනස් කරන යුගලක්... Wish u all the best and God bless you. ❤😍
රෑකාන්ත ගුනතිලක මහතා හොද මනුස්සකම් වලින් පිරැනු පුද්ගලයෙක්..එ වගේම එතුමාගේ දරැවනුත් හරි වැදගත් විදියට හදලා තියෙනවා...අද ඉන්න නිලියන් එක්ක බලද්දී මේ රයිනි..වින්ඩි මොනතරම් සංවර විදියට ඉන්නවද...මේ පවුලට දෙවියන්ගේ ..ජේසු පිහිට ලැබේවා..
දෙසැම්බරය පටන් ගත්තා විතරයි.. මේක අහන්න මතක් උනේ හරියටම මහා පාන්දර.. නත්තල අරුමයක්🎉🎉🎉🎉🎉🎉🎉
අපේ ආදරනීය ගායනවෙිදී ලතා වල්පොල මහත්මිය සමග ගායනා කරන මෙම අසිරිමත් නත්තල් ගීය නිර්මාණය කල ආදරනිය ගායනවෙිදී රෑකාන්ත ගුණතිලක මහත්මයාටත් දේවාසිරි නිරතුරුවම ලැබෙිවා !ජේසුපිහිටයි .
Lata rookantha
T
හරිම ලස්සනයි ! හොදින් ගැලපෙනවා දෙන්නා 👩❤️👩
මොනතරමි අර්ථවත්ද මෙි ගීතය.ජේසුපිහිටයි පුතේ ඔයාලට.මෙහි පබැදුම සංගීතය ත් ඒ වගේම රසවත් අර්ථවත්.ජේසු ගැන තියෙන ආදරය හදවත පතුලටම දැනෙනව.
Harima priyamanapa couple ekk
හොද කලාකරුවෙක් රුකාන්ත ගුන්තිලක කියන්නේ ❤️❤️
ඔය දෙන්න හරිම ලස්සනයි .මන් ආසම යුවළ .ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️💑🌹🌹
පොලොවේ පරාජිත ජීවිත ගැලවීමට ආව එකම ගැලවුම්කරුවාණෝ.... සාමාදානයේ කුමාරයාණෝ...
කණගාටුවට කරුණ බොහෝ මිනිස්සුන්ට උන්වහන්සේ තාමත්
"ජේසු බබා"
ගවයෝ බැටළුවෝ මැද මරියට තුරුල්ව ගවහලේ නිදන බබා.
පියාණන් වහන්සේට ප්‍රශංසා වේවා උන්වහන්සේ යේසුස් එක්කම අපිවත් දවසින් දවස ඇදහිල්ලෙන් ,ප්‍රේමයෙන්, බලයෙන්, හාස්කමින් උස් මහත් කලාට..එසේ නොවුනා නම් අපිත් තාම යේසු බබා එක්ක ගවහලේ දොයි 🤗
ජේසුස් ආවේ ඇයි කියලා ඊලඟ අවුරුද්දේවත් පැහැදිලි කර දෙන්න රූකාන්ත මහත්මයා
දෙවියන් වහන්සේගේ ආශීර්වාදය සපිරි සුභ නත්තලක් වේවා! ❤️🤍
මාරම සන්‍යමයකින් ගොඩක් ලස්සනට කියනවා.ඔබ දෙපලට ජේසු පිහිටයි
ආසම දෙන්නා😍
සිංදුව ගොඩක් ලස්සනයි 😍😍
✨️💫🎼🌟🎼🎄🎶❤️💕💕💕🎵
හරිම ලස්සනයි ගායනාව ඔය දෙන්නාටමත් ජේසු පිහිටයි 🌷🌷🌷❤️❤️❤️🙏🙏🙏🙏
සිය පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ ගොඩක් ලස්සනයි 😚😚❤️❤️❤️
Windy Sanuka a great collaboration wish them Best of luck 💐💐💐Rukantha sir thank you very much we love you very much 💐💐❤️❤️🎶🤴🏼👑
වින්ඩිගෙ කටහඬින් ඇහෙන්නෙ චන්ද්‍රලේඛා මහත්මියගේ හඬමයි..සුභ පැතුම් ඔබ දෙදෙනාටම..සුභම සුභ නත්තලක්ම 🎅 වේවා..තෙරුවන් සරණයි ,සතුටින් ඉන්න හැමදාමත් !!!❤️❤️🙏🙏💐💐
Aneth patath rukantama vaga
ඔව් මමත් හරි ආසයි ඒ කඩහඩට
@@wajirarathna36094:30
හරිම ලස්සනයි . සුබපැතුම් ! ඔබ dapalatama. ❤️❤️🌹🌹🌟🌟💑💑🌝🌝
සනුකගෙ හඩත් රූකාන්ත ගෙ වගේ ,අමුතු ලස්සන ක් තියෙනවා .🌹💜️🌹
🤩🤩🤩🤩🤩🤩🤩❤❤
Great singing and great music...gbu.all ..jjr edwin TN India
අහන්න අහන්න ආසා හිතෙනවා ...ඔය දෙන්නට ජේසු පිහිටයි ..❤❤
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wowww this song very nice❤❤ top 👌👌👌👌👌👌👌👌
♥️♥️♥️♥️
Excellent Carol song and God bless you and your work family and all your future endeavors
Lovely song.! Great singers.!!
සිරස තමයි හොඳටම කෙරුවේ.💕😍
මෙ සින්දු ටික මෙ නත්තලෙත් ඇසේවා.♥️ බුදුසරණයි ජේසු පිහිටයි.🙏🙏🙏 අපෙ අමුනුස්ස මිනිස්සුන් ගෙ මනුෂ්‍යත්වය හරි නැවතත් ඇති වෙයිනෙ 🌺🌺🌺
වින්ඩි &සනුක ලොකු ගමනක් චන්දරලේක රූකාන්ත නැති අඩුව කිසිම දවසක දැනෙන එකක් නෑ ❤️
Sanuka's voice has got a bit of Rookanthas touch ! ❤️
True ❤
Yes
Harima lassani dannagama anagathayata subapathanawa.....love you.......❤🧡❤🧡💛
Jesu pihity
Deviyan ekethu kerapu athma💝💝😊🤗🤗🤗🤗
Blessing song.. Praise the LORD.. Thx for created great song.. 🙏🙏🌹❤👌
හරිම ලස්සනයි ජේසු පිහිටයි
Harima lassanai nattal githikawa
ආසම දෙන්නෙක් ❤️
beautiful voice 💕❇️🌲☃️
හරිම ලස්සනයි,උපන් නත්තල ඉතාම ලඟයි
Harima lassanai Jesu pihitai dennatama adarei hamadamath 👏👌🎶💖💖🌹🌹
Thank you Rookantha and Chandraleka for re-making these old Christmas songs of 90s. I had this original cassette which I got transferred to wave files. We used to learn them the cassette and sing them in our choirs for a long time. May God bless you.
හරිම ලස්සනයි ඔයාලාගේ ඒ ගිතය ..ශුබ නත්තලක්ම වේවා !
හරිම ලස්සනයි,ජේසු පිහිටයි
Windy akki harima lassanay ❤️❤️ voice aka itath wada lassanay
Harima lassanai.dennatama budu saranai
LOVELY....LOVELY.....ALL THE BEST......HAPPY CHRISTMAS!.
Harima lassani gethaya,,rukantha athulu obasamata jesugema pihitai
Harima lassanai sanuka ha windy❤🎉
Beautiful people with beautiful voice 😍 ❤️ 🎉
best good lak🥰😍😘🙃😇jesu pihtai
Godake lassanae dannma niyama sone ekke adaree godake .❤️❤️❤️❤️❤️👍
පොඩි උන්නෙ ඩාන්ස් එක මරු.හාමනි කරන සෙට් එක පට්ට.ඔක්කොම හරිම ලස්සනයි .පොඩි කාලෙට ගියා වගේ හැගීමක් දැනුන.
ලස්සනයි දෙදෙනා ගෙ ගායනය සැමටම ජේසු පිහිටයි ස්තූතියි චැනල් ගත කරාට 💮💮💮🔥🔥💮💮💮
Lassanai akka aiya godak
Excellent composition. You both are my favorite singer. Love your voices. Lot's of love from Kolkata.India.
❤❤ ලස්සනයි song eka..❤❤
Greetings from Nalin Perera & Family 💕 Love You All ❤🎇✨🎆🎄
Merry Christmas to you and your family💕
Very nice 👍 song and singing 🎤 both of you 🌹🎄🌲🇺🇸
නත්තල් තරුවේ ගොඩාරියක්ම ආසම සිංදුව🥺🥺❤️.සනුක අයියා,වින්ඩි අක්කි ආදරෙයි දෙන්නටම ❤️❤️❤️😘😘
Thank you❤
@@SANUKA ❤️❤️❤️😘😘
Beautifully done love listening to your music 🎶
Vindi miss. Harima. Lassanai💖💟❤️
Nice song .both voices are superb.
ජේසු පිහිටයි❤❤
Beautiful song ❤❤
Two beautiful voices . matching couple.wish you both for a very happy future..may God bless you.
Du,oya menikak ,es deken eka penawa.godak,godak adarei.suba gaman oya dennatama.
හරිම ලස්සනයි🥺💖මේ ගීතාවලියේ මගේ ප්‍රියතම ගීතය🥰 ඔබ සියලූම දෙනාට සුබ නත්තලක් වේවා🎄☃️දෙවි පිහිටයි🙏
Thank you Lihini❤
Thank you Lihini! ❤️💕
Oyata adarei windy Akkii❤❤❤❤❤mama me sinduwata godak asay❤
Sanuka. Sirwai. Vindi miss. Wait. Asdekata dakinna godak asai. Oua dennatama mama godak. Gawrawa. Karanawa. Godak. Adaerai💓💓💓💓💓♥️👌♥️♥️💓😘😍😍
Me song eka nkn bambara pahasa eke melody eka lagin yanwa ahenwa how ever great work
Fabulous song
And gorgeous couple ❤️
God bless to you all
නියමයි සහෝදරයා සහෝදරි🥰... ජේසු පිහිටයි
Excellent Job -Congratulationa
Merry christmas ❤😍
Lassanai godak.
ඒක සුපිරී. නියමයි. ✌️sanu & windy good job❤
හරීම ලස්සනයි.ජේසුගේ ආදරේ.
Woooou what good matching voices and both of u good combination., lovely couple
Harima lassani Vindiyooo
මං ආසම වින්ඩිගේ voice එකට..❤️
Thank you! 💕❤️
Hari Lassanai....... May God bless You.... Windy & Sanuka....! ❤️
Oh so beautiful. My favourite couple
❤❤😍😍🌹👏👏❤😍😍
My favourite song
Song very super 👌👌
Wow lsnt kiyynwa💗💗💗💗
Daviyan vahansa obathumata dipu hodama thagga birida diyaniyan dadana adarai ❤❤🙏🙏🙏
ගොඩක් ලස්සනට කියනවා .අම්මගෙ කටහඩමයි.ලස්සනයි .
Music is amazing. It's the melody of Mr. Rukantha of course. Lovely sanuka n Windy
Thank you❤
ඔබ සැමට සුබ නත්තලක් වේවා
Ekanm patta aham inna aasay....
Windy Akki ❤️🔥❤️😘
Hopping for a grand level Christmas show from your family in the near future ❤
Excellant,,God blesh both of u
නත්තල් ❤
Wow harima lassanai githikawai, oyala dennage kata hadai💗💗💗💗💗💗💗💖
👍👍👍👍❤️❤️❤️🎈🎈🎈🌹🌹🌹🙏🙏🙏🙏 ජේසු පිහිටයි
Sanuka. Sir. Vindi. Miss. Sinduwa kiuana. Welawe sanuka. Sir. Vindi. Miss. Diha. Romantic. Widiysta. Adarayen. Baluwa. Eka nam apata. Supiriuatama. Danuna. Sanuka. Sir. Ouanam. Supiri. Vindi. Miss. Supirima. Supiri. Budu. Saranai. 💓💓💓💓💓💓💓💓💓💓💓💓