It's Christmas with WAYO - රැයක අදුර (Rayaka Andura ) | Cover

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 76

  • @JCN_
    @JCN_ 3 года назад +23

    සුපිරිමයි වායෝ.. මේ රටේ වැඩි දෙනෙක්ට youtube එකේ ඕපදූප බලන්න මිස මේ වගේ කොලිටි සිංදුවක් අහන්න පින නෑ.. අයියෝ ඩේටා..

  • @lakshanthahettiarchchige6712
    @lakshanthahettiarchchige6712 3 года назад +34

    WAYO විසින් ප්‍රති නිර්මාණය කළ මේ කැරොල් ගීතය "මල් පැලේ උපන් පන්සලේ පියතුමා" ලෙස විරුදාවලි ලත් ගරු මර්සලින් ජයකොඩි පියතුමා විසින් රචිත ගීතයක්. (මුලාශ්‍රය: මර්සලින් ජයකොඩි පියතුමා විසින් රචිත "කැරොලිනා" ගී පද තනු පොත, 1968, 10 වැනි ගීතය, 14-15 පිටු). පද උච්චාරණය, සංගීත සුසංයෝජනය, ගායනය අති විශිෂ්ටයි, ප්‍රශස්තයි. මර්සලින් පියතුමා ස්වර්ගයේ ඉඳල ඇස්වල සතුටු කඳුළු පුරෝගෙන මේ ප්‍රති නිර්මාණය අහනවා ඇති. නත්තලේ ඇහෙන කැරොල් අතර එතරම්ම ඇහෙන්නේ නැති ගීතයක්. ගොඩක් ස්තුතියි මේ ගීතය තෝරගත්තට. මේ ගීතය ඇහෙනකොට අවුරුදු 30 වන මම අවුරුදු 5 ක කුඩා දරුවෙකුගේ නත්තල් මතකයට මාව අරගෙන යනවා. නැවතත් හදපිරි ස්තුතිය.

  • @canon1000ra
    @canon1000ra 3 года назад +16

    සීතත් ඇත ගීතත් ඇත මිහිරත් ඇත WAYO වයන දා
    සීතත් ඇත ගීතත් ඇත මිහිරත් ඇත WAYO ගයනදා
    👍👍👍❤️❤️❤️💪💪💪😉😉😉

    • @thilanirasika9525
      @thilanirasika9525 Год назад

      හරියටම හරි.
      සංගීත් අයියා ජයෙන් ජයම වේවා .
      WAYO ආදරෙයි ❤

  • @raniduindrachapa4522
    @raniduindrachapa4522 3 года назад +10

    Woooow sooo beautiful 😍😍😍❤️

  • @cnshoeschamika9687
    @cnshoeschamika9687 Год назад +4

    RUclips පරමාර්ථය වැදගත් සහ අර්ථවත් නිර්මාණ බිහි කිරීමයි...❤❤❤ එය මැනවින් පිළිඹිබු කරගෙන ඇති වායෝ වගෙ සංගීත රසයක් ඇසීමට ලැබීම, මාගේ බාග්‍යක් ලෙස දකිමි...

  • @sarangamendis7431
    @sarangamendis7431 Год назад +2

    හරිම ලස්සනයි... අපිව අපේ පුංචි දවස්වලට ගෙන ගියා වගේ.... ස්තුති Wayo... ලබන්නාවූ නත්තල සාමය සතුට පිරි දේවාශිර්වාදයෙන් පිරි ප්‍රීතිමත් කාලයක් වේවා... ජේසු පිහිටයි

  • @tuanfareen1809
    @tuanfareen1809 3 года назад +6

    Loving this so much tha k you wayoooo

  • @sandamalperera
    @sandamalperera 3 года назад +16

    cant wait till next Christmas to play loud this collection 🙌 😎🙌 😎

    • @oshanstudios
      @oshanstudios Год назад +1

      It’s time machan 😊 Merry Christmas🎉🎄🎅

    • @sheronperera1753
      @sheronperera1753 10 месяцев назад

      Merry Christmas ❤

  • @ayeshperera5675
    @ayeshperera5675 3 года назад +6

    It is wonderful....🎄☃️❄🌠

  • @nisansalaperera9906
    @nisansalaperera9906 2 года назад +6

    හරිම ලස්සනයි Wayo 🥰 ස්තුතියි ❤

  • @PeveenPeshal
    @PeveenPeshal 3 года назад +6

    හිතේ ඉන්න වායෝ ♥️🥺

  • @ranolrandika2107
    @ranolrandika2107 3 года назад +6

    Wow❤️❤️ superb✌️ smooth music❤️❤️

  • @suneths1938
    @suneths1938 3 года назад +5

    Lovely songs and amazing music arrangements. Good luck WAYO

  • @maheefernando8670
    @maheefernando8670 Год назад +2

    ස්තුතියි සංගීත් අයියා ඇතුලු wayo twam එකට.. මගේ අතීතයට රැගෙන ගියාට...❤

  • @CPlusBand
    @CPlusBand 3 года назад +5

    Lovely 💙💚❤️💐💐💐🙏🙏

  • @roshanpeiris2393
    @roshanpeiris2393 3 года назад +2

    Very nice🎻🎻🎂 God Bless You

  • @ranjikafdo1184
    @ranjikafdo1184 3 года назад +1

    Jesu pihityi💃💃💃💃💃💃💃

  • @micccmiccchael6489
    @micccmiccchael6489 Год назад

    what i nice sangeeth thank u alot for my god.he will look aftr u.halelujah

  • @bdfernando2484
    @bdfernando2484 Год назад +2

    Amazing..! Beatiful music arrangements! Beatiful voice love it..! Sangeeth & Wayo you all are the best music band. God bless you all !

  • @isurumahisha9595
    @isurumahisha9595 2 года назад +3

    Woww so beautiful ❤❤❤❤

  • @janithfernando2057
    @janithfernando2057 2 года назад +3

    Beautiful music arrangement

  • @goonewj
    @goonewj Год назад +1

    Beautiful arrangement. May the blessings of the infant Jesus be upon all of you 🙏🏻

  • @krishanthasujith3091
    @krishanthasujith3091 2 года назад +2

    Wow nice
    Good luck wayo 💓😘😘

  • @thilanfernando5750
    @thilanfernando5750 3 года назад +3

    ප්‍රශන්ශාවේවා

  • @gayanchinthaka3747
    @gayanchinthaka3747 3 года назад +2

    Supiri wayo👌👏

  • @jlpstudio2798
    @jlpstudio2798 Год назад +1

    Niyami ❤️❤️❤️❤️❤️❤️

  • @krishankaushalya
    @krishankaushalya 3 года назад +4

    නියමයි ❤❤

  • @sanjayaprabudda6059
    @sanjayaprabudda6059 2 года назад +3

    Beautiful arrangement...❤🎄🎆

  • @tima218
    @tima218 3 года назад +3

    🎄super wayo ❤️❤️

  • @prabaaash
    @prabaaash 3 года назад +3

    Nice❤️✨

  • @dinelkathilakarathna3022
    @dinelkathilakarathna3022 11 месяцев назад

    සුපිරි ❤❤

  • @centuarydesignconstruction1337
    @centuarydesignconstruction1337 2 года назад +2

    Love the rhythm changed ♥️

  • @lalanithissera5857
    @lalanithissera5857 3 года назад +1

    Oyage watchmen kiyanwanam Loveley!

  • @sandasandamali5658
    @sandasandamali5658 Год назад +1

    So beautiful song❤❤❤

  • @sachinthalakshan9125
    @sachinthalakshan9125 3 года назад +5

    ❤💆‍♂️🎼😍

  • @RaththaranCool-ke8vn
    @RaththaranCool-ke8vn 11 месяцев назад

    Magee ❤gayakaya..❤

  • @SusithSilencer
    @SusithSilencer 8 месяцев назад

    Sangeetha Asama artist

  • @udikasampath620
    @udikasampath620 3 года назад +2

    Tnx wayo

  • @iranganiperera701
    @iranganiperera701 2 года назад

    M ama kamatuima gayakya.awanka daruwek..God bless you....

  • @kalanayasanka6945
    @kalanayasanka6945 3 года назад +2

    I,m third

  • @sheharaperera7083
    @sheharaperera7083 Год назад +1

    Beautiful.. thank you wayoo.. Merry Christmas❤

  • @lanka5555
    @lanka5555 Год назад +1

    Amazing kiyanna වචන නැ ♥️🌟🙏

  • @SenethViyon
    @SenethViyon 10 месяцев назад

    beautiful ❤

  • @niroshalasanthi2222
    @niroshalasanthi2222 3 года назад +2

    🌹🌹😍😍

  • @sameeraasiri7991
    @sameeraasiri7991 Год назад

    Awsoom wayo

  • @chamidumadhumal9005
    @chamidumadhumal9005 3 года назад

    අනේහ් 😳😍❤️

  • @garenafreefiresingaporereg6258
    @garenafreefiresingaporereg6258 3 года назад +3

    ❤️

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 года назад

    අදමයි ඇහුවෙ පට්ට

  • @Lishantha
    @Lishantha Год назад

    Beautiful... 🙂

  • @nilankatrevor461
    @nilankatrevor461 Год назад

    Wooow ❤❤❤❤❤❤

  • @shanfernando2096
    @shanfernando2096 3 года назад +8

    ඕන ⏰ නෙමෙ දාන්නෙ.... 👎👎
    ඒත් ලස්සනයි... වායෝ කියන්නෙ band එකක් නෙමේ brand එකක්.

  • @sheronperera1753
    @sheronperera1753 10 месяцев назад

    😍😍😍😍

  • @ranjikafdo1184
    @ranjikafdo1184 11 месяцев назад +1

    😅🎉❤

  • @Chandimalsl
    @Chandimalsl 3 года назад +2

    Thanks ❤❤❤

  • @musiconesw
    @musiconesw 3 года назад +2

    ❤❤❤

  • @hashanrangana8390
    @hashanrangana8390 3 года назад +1

    👍👍💓💓

  • @dinalperera9196
    @dinalperera9196 3 года назад +1

    💚

  • @benuscybercafecafe9559
    @benuscybercafecafe9559 3 года назад +2

    wow I'm First ( good Luck)

  • @kgdan73
    @kgdan73 10 месяцев назад

    Lyrics and melody by Rev. Fr. Marcelline Jayakody (Pansale Piyathuma)

  • @chamilakumari9451
    @chamilakumari9451 Год назад

    💫💫💫💥💥💥💥

  • @Ran-mq4nt
    @Ran-mq4nt 3 года назад +1

    Im 350

    • @JSSZONE
      @JSSZONE 2 года назад

      ❤️❤️

  • @bhashi731
    @bhashi731 11 месяцев назад

    0:47

  • @SachitraJayasiri
    @SachitraJayasiri 3 года назад +8

    බම්බුව. සමාවෙන්ඩ. මේවා සද්දෙං අහන්ඩ ලබන නත්තල් එනකං ඇගිලි ගැන ගැන ඉන්ඩ එපෑ ඉතිං. ලස්සනයි කියල වැඩක් නෑ වායෝ....

  • @crishmalattanayake154
    @crishmalattanayake154 3 года назад +1

    මී පැණි බෝතලයක් කීයද?

  • @deemanthajay4953
    @deemanthajay4953 3 года назад +1

    ❤️❤️❤️

  • @DinukAngelo-o2x
    @DinukAngelo-o2x 3 года назад

    💙

  • @PrinceChals1993
    @PrinceChals1993 3 года назад +1

    ❤️❤️❤️

  • @binoyellis7240
    @binoyellis7240 Год назад

  • @nadunansanayaka3708
    @nadunansanayaka3708 3 года назад +1

    ♥️♥️♥️♥️

  • @kavindaperera4001
    @kavindaperera4001 Год назад

    ♥️♥️♥️