Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වැඩි කලබලයක් නැති හිත හොඳ මිනිහෙක් නිහතමානී ගායන ශිල්පියෙක් ඔබතුමාට සුභ අනාගතයක් ජයෙන් ජයම වේවා...🙏
අසංක මල්ලි මට ඔයාගේ ෆෝන් නම්බර් එක ඕනේඇත්තටම නිහතමානී චරිතයක්ඔයාට බුදු සරණයි
😥😥😥😥😥😥🙏🏻🙏🏻❤❤❤👍👍❤👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුර බස් වල ප්‍රසිද්ධ හඩ . දුර යද්දි අහන්න පුලුවන් සුපිරිම සින්දු. ගොඩාක් ආදරෙයි . ❤️❤️❤️❤️❤️
Amoo ow mara gammak enne ❤️
කොතරම් සුන්දර ද සොයුරා ගායනා කරන ගීතය වාසනා වේවා !!!!!!
ඇත්තටම අපිට හයක් හතරක් නොතේරෙන කාලේ ඉදන් මේ සිංදු ඇහිලා දැනටත් ඇහෙද්දී අමුතු ගතියක් තියෙනවා..✌ ජය!
අසංක ප්‍රියමන්ත කලාකරුවානනී දීර්ගායුශ ලැබේවා ඔබතුමාට ❤️❤️🙏🙏
හැම සිංදුවකම වාගේ ගීත රචකයා හා සංගීතඥයා මතකයි. ඒක වටිනවා... බුදුසරණයි... දීර්ඝායුෂ ලැබේවා...
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ
ලැබුණත් නෙත් යුග දහසක උරුමේ අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ ආසම සිංදුව නිහතමානී ගායකයෙක් ❤️ අසම කටහඬක් ❤️
Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro
Thanks හරේන්ද්‍ර.... සබන් බෝල වගේ ගායකයින් ඉද්දි තාමත් නැවතිලා අහන්න හිතෙන හඬක් තියෙන නිහතමානි ගායකයාට දීර්ඝායු වේවා...
මොරටුව කැම්පස් ඉන්න කාලෙ මෙතුමාගේ ගෙදර ගාව මම නැවතිලා ඉදිය...හොද මනුස්සයෙක් ලොකුකමක් නැති♥️
YyyyýyYyyyyyy
@@anusongs6629 yy__^_yyyyy
@@srimathysrimathy2978 Time Was Pass Monky Foxy Was Papola { Gas LaBooO }
ගරු කරන චරිතයක් 💪 😊 අද බිහිවෙන ගායකයෝ උඩින් යද්දි 😂 එදා මෙදා ඉදලා ජනප්‍රියත්වය අඛන්ඩව තියන් ඉදපු මේ වගේ නිහතමානී කළා කරුවන් රටට වටිනවා ❤️ දීර්ඝායූ වේවා !
අපේ වයසේ ගොඩක් ලමයි දැන් මේවා අහන්නේ නෑ. දැන් තියෙන බහුබූත අහන්නේ. දැන් තියෙන හැම සිංදුවක්ම එහේම නෑ. ඒත් මේ සිංදුවල තියෙන රහා අලුත් සිංදු වල නෑ. මම පෞද්ගලිකව ආසම මේවගේ සිංදු වලට ඇත්තටම ලස්සන ආදරණීය ගායකයෙක්..
හරේන්ද්‍ර ඔයාට පිං,මේ වාගේ නිරහන්කාර ගායකයාට ආදරෙයි හැමදාම .හරිම සුන්දරයි.
ආදරෙයි නම් කසාඩ බැද ගනින්...
අපේ පාසල් කාලයේ අපිට ඇහුනු සුන්දර ගීත.. ඒ හැගීම් දැනෙනකොටත් සුන්දරයි.. ❤️❤️
"ලැබුණත් නෙත් යුග දහසක උරුමේ" සහ "නුපුරුදු ඔබ දුටු පළමු දිනේ"මම ආසම ගීත දෙකක්.දීර්ඝායුෂ ලැබෙන්න ඕනි ඔබට....😍
❤🎵
Image.sahmara.sindu.Walata.mama.Adanawa
@@sitamama2543 ඇයි ඔයී අඩන්නේ තමුසේ පිස්සෙක්නේ.. ඊයා... ලැජ්ජාවේ බෑ..
සද නාවත් කමක් නැතේ රත්තරන් පුතේ ...... හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ... ගිතය නිසා මගෙ නෑදැ සහෝදරයා හැම සති අන්තයකම තාත්තා බලන්න ගියා.❤️
ආශම ගායකයෙක්" හරේද්‍ර"මල්ලි ඔයාටත් තුති
මම ආසම ගීතයක් දීපාවලීදාට... මේ කටහඩට මම ගොඩක් ආදරෙයි .. අදටත් මේ සින්දු හිතට වදිනවා..
Aniwaren
ආමස කලාකරුවෙක් ❤️ මට නම් ඕනි වෙලාවක් අහන් ඉන්න පුළුවන් ආදරණීය කටහඬක් හෙබි අදටත් අහන ආසම ගීත සතු නිහතමානි කලාකරුවෙක්❤️❤️❤️
Actually
ඇත්තටම පලමු වතාවට දැක්කේ මාධ්‍ය සාකච්චාවකට ඇවිත් ඉන්නවා අසංක අයියා. ආදරණීය ගායකයෙක්.
ආසම ගායකය සර් ❤ සර්ගෙ සින්දු ඇත්තටම තේරුමක් තියෙනවා අහන් ඉන්න ලස්සනයි හදවතටම දැනෙන සින්දු ❤
හරින්ද්‍ර හරිම මිත්‍රශීලී නිවේදකයෙක්.අහන්න ඉන්න ආසයි වැඩසටහන 🥰
මමත් දැනුම් තේරුම් තියෙන කාලෙ ඉඳලම ආස කරන ගායයෙක්.හරිම නිහතමානී චරිතයක්.නීරෝගීමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනව..❤️❤️..
අපේ තාත්තගෙ ආසම ගායකයා....අපිත් පොඩි කාලෙ ඉඳන්ම ආදරේ කරන හඬක්... 😍😍😍❤❤❤💪💪🙏🙏🙏
@@anusongs6629 Oyaa kiyana de therenne naaaaa.....Anika dan ai ooka mata kiyanne.....
පොඩි කාලෙ ඉදන් ආස කරන ගායකයෙක්. හරිම නිහතමානියි. ඔහුගේ ගීත හැමදාම අපේ හඳ පත්ලෙම තිබෙනවා. ❤️❤️
හරිම ලස්සනයි මම ආසම ගායකයෙක් හරින්ද සර් ඔයාටන් ගොඩක් ස්තූතියි මෙවා රටට පෙන්නන එක ගැන හරිම වටිනවා හැමෝටම බූදුසරනයි
@@karona..8265 Jeewithe __Soduruma Awadiye....Covid 19___ Yatin ---Hamudaa ---Neethiya Yatathe..../...Beheth gahalaa ...Minissu maranna .Hadanne...Loka RaaJya Naayakayo... Jothishayata Anuwa Graha Apala,,, Pera paw geweeemak ...Dahamata Anuwa , kiya Kiyaaa .... Buddhi mathwa Katayuthu De.. karanna Hithalaa Balanna ...Aiye....Onama ledakata Beheth hadanna Puluwan Ape Rate ....Covid 19 Raja wenna denna Baha Aiye...?.....
මමත් කැමතිම ගායකයා
ඇත්තමයි ඔයාගේ සින්දුවලට මම අහනව කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නෑ ආදර්ශමත් ගීත තියොන්නේ ඔයාලට දෙවි පිහිටයි හැමෝටම
අම්මෝ ඒ,,,මිහිරි ගිත ඒ හඬ ආදරෙයි අසංඟ මහත්තයා ,,කොච්චර ලස්සන අර්ථයක් ඇති ගීත ද,,,මිනිසුන් කී දෙනෙක් දෙමාපියන් ට සලකන්න ඇති ද මෙි ගීත හදවතට දැනිලා,,හරේන්ද්‍ර මහත්තයා ආදරෙයි ඔබටත් ,,වැඩ සටහන් ලස්සනයි ,
හ්ම්ම්
හ්ම්ම් ඔව්
හදවතේ ගායකයෙක්🤗 සිංදු ඔක්කොම මගෙ ළඟ තියනවා... බුදු සරණයි🙏🙏🙏
භාවනාවක් වගේ🙏🏻 ගෞරවයෙන් ආදරෙයි ❤️
Harendra අයියාta විරිදුවක් naddoo...?
@@savithriedirisinghe4557 ං
ඇත්තෙන්ම මල්ලි තෙරුවන් සරණයි මල්ලියෝ හරි tv ළහිරුඔබ සහභාගි වු වැඩසටහනත් සම්පූර්ණ වැඩසටහනට නරඹන්නට පුළුවන් උනා
lankawe inna priyamanapa gayakayek. obata budhu saranai....
සත්තකින්ම .
ගැලූ ගංදිය හැපී බ්ඳුනා තිසා වැව් ඉවුරේ ...සෙනෙහසකට අරුතක් පුරවන්නට .. සඳදිය දෙව්න සේ සිනාව ... අමරණීය ගීත රාශියක සදාදරණීය හඬ...
අමෝ අමෝ ඒ ටික😍❤️🙏
සිරා...🔥
ආසම එකක්
ඇත්තටම හදවතේ ගායකයෙක් ආදරෙයි. ..❤️ #චාමර__විරසිංහ…… #දම්ත්__අසංක ත් ගේන්න මේ වැඩසටහනට කියන අය මේ පැත්තට.................👇..
මගේ හිත මොනතරම් සුවපත් උනාද ඔබගේ ගීත වලින්❤️
මිනිස්සු මොන කතා හැදුවත්, memes හැදුවත් ලංකාවෙ ඉන්න තවත් එක් නිහතමානීම ගායකයෙක්. ❤️
හැම වෙලේම ගීතය ලියපු කෙනාට ඒ ගෞරවය ලබා දෙනවා.. පොඩි කාලෙ ඉදලම අහපු හිතට වැදුණු ගීතවල හඩෙහි හිමිකරු..❤💐 දීර්ඝායු වේවා 🙏
ගී යක පද වැල් අමතක ගායකයන් අතර රචකයා සංගිත අධ්‍යක්ෂකවරයා පවා මතකයේ ඇති ජිවිතයේ දැකපු නිහතමානි ගායකයා ❤️❤
සජීවී කටහඬ ❤❤❤💐💐💐තෙරුවන් සරණයි අසංක මහත්තයා .Haranda aiya jaya wewa.
නුපුරුදු ඔබ දුටු පලමු දිනේසුපුරුදු ලෙස බැඳුනා.... 🎶 ඒ ලයාන්විත ආදරණීය හඬ, ඉපදුන දවසෙ ඉඳලම වගේ ඇහෙන අදත් අහන්න පුළුවන් ලස්සනම හඬ. හදවතින්ම සුභ පතනවා ඔබටත් හරින්ද්‍ර ජයලාල් මහත්මයටත් 😊❤✌️
හදවතෙ ගායකයෙක් ගොඩාක් ආසම චරිතයක් .ගොඩක් ස්තුතිය ඔයට ..........
නෑ දිව දානවා ඔකා හැම ගෑනිට පරිස්සමෙන්....
ආඩම්බරයි ..අසංක ප්‍රියමන්ත නම් අපේ හදවතේ රැදුණු අසහය ගායකයෙක් දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා 😍වෙරළේ රල මැන්නා 😍සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී ❤❤❤😍😍😍
ආසම පද වැල් සමග ලස්සනම සංගීතයකට අසංක අය්යියගෙ කට හඩ ඇත්තටම හරිම ලස්සනයි ....❤️❤️❤️❤️
❤️
මගේ කැමති ගායකයන්ගෙන් තවත් ආසම කෙනෙක් බුදුසරණයි ඔබතුමාට ❤️
සිංදු 100ක් ගත්තොත් 100ම අර්තවත් සිංදු .හචො පචො සිංදු නෑ.චිරං ජයතු අසංක අයියා නීරෝගි වේවා තුණුරුවන් සරණයි ....
මෙන්න ගායකයන් සජීවීවත් හඩෙහි කිසිම වෙනසක් නෑ.අද කාලේ ගායකයන් ට හොද උදාහරණයක්
Harima lasana hadak hodama sindu tikak
Aththatama ❤
@@chinthagunawardane2247❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගෙන්වයි කියල හිතුවෙ වත් නැති කළාකරුවෙක් ..බොහොම ස්තුතියි හරේන්ද්‍ර ජයලාල් අය්යෙ ...❤❤❤🙏🙏🙏
Yes
පොඩි කාලෙ ඉදලා හරිම ලස්සනයි සින්දු තමයි හරිම ලස්සනයි ගොඩක් අර්ථවත් නිහතමානී ගායකයෙක් අසංක පිුයමන්ත පිරිස් ජයවේවා බුදුසරණයි 👌👌👌👌👌👌👌👌
භාවනාවක් වගේ🙏🏻 ගෞරවයෙන් ආදරෙයිසින්දු වලට ආස උනාට දැනන් හිටියෙ නෑ මෙච්චර ලස්සන මනුස්සයෙක් කියලා
සුන්දර කලාකරුවෙක්...!!! (මොහුගේ මවත්, පියාත්, මොහුත් සහෝදර-සහෝදරියන් මෙන් තුරුණුව පෙනේ.) ලස්සන වැඩසටහනක්..🌼🙂
සද දිය දෙවුන සේ සිනාව, කියන ලස්සන ගීතය ගැන හරින්ද්‍ර කතා නොකිරිම ලොකු අඩුපාඩුවක් කියලයි මන් හිතන්නෙ . කෙසෙ වෙතත් සොදුරු කටහඬක් ඇති සමාජයට අර්ථවත් ගීත කීපයක් ලබා දුන් හොද ගායකයෙක්.ජය වේවා.
Ow sanda diya geerhya gana katha kala nam.......
ඇත්තටම ඒ ගීත හදවතේ ගැඹුරුම තැනට දැනෙනෙවා දීර්ඝායුෂ ලැබේවා♥️♥️♥️
අසංග ප්‍රියමන්ත පීරිස් ඒ හඩ හරිම ආසාවෙන් අදටත් අහන්නෙ.ඒ හඩ සදා නොමැකේවා!ආදරණීය ගායකයාණනී..ජය වේවා !
කොච්චර ඇහුවත් හරිම ආසාවෙන් අහන්න පුළුවන් මම ආසම ගායකයා ඔබට නිදුක් නිරෝගී දිර්ගයුෂ පතනවා බුදුසරණයි
හරිම ආදරනීයම හඬක් ඒ හඩට හරීම ආදරෙයී අපි සදාකල්ම.. නීරෝගීව දිගුකල් රැකදේවා ඔබතුමන්ව🙏 මගේ තාත්තගේ ආසම ගායකයෙක්❤️ පුදුම ලස්සන ගීත රැසක් හිම් මිනිසත් කමින් උසස් ගායකයෙක් අපේ රටට මේ වගේ හඩවල් වාසනාවක් මේ තමා නියම හඩවල්💝💝
හැමෝම ගොඩක් ආදරය කරන නිහතමානී ගායකයෙක් ඉදිරියටම යන්න සුභ පැතුම්🙋
සංවේදී සිද්ධියක් හෝ අපේ ජීවිතයේ එක කතාවක් අසංක මහතාගෙ ගීත වල තියෙනවා, ආදරණියම කලාකරුවෙක්, ස්තුති හරින්ද්‍ර අයියා 👉🙏💚❤️💙🌸
හරේන්ද්‍ර අයියේ ගොඩක් ස්තුතියි අසංක අයියා එක්ක ලස්සන වැඩසටහනක් අරන් ආවට. බලන්න ඒ කටහඬේ තිබෙන තරුණ බව. පුදුම ලයාන්විත හඬක්. මාර power ඒ හඬ
සුන්දර මනුස්සයෙක් ,ගොඩාක් ගොඩාක් ආසම ආස ගායකයෙක්,තෙරුවන් සරණයි ,👍👍👍👍👍
කොහෙන් පෙරලුවත් පිටුවක්අපිට හම්බෙන්නෙ ලස්සන සිංදුවක්. 💯🖤
හරිම නිහතමානී චරිතයක්. දක්ශ ගායකයෙක්. බුදු සරණයි.ජය වේවා.!!
අපේ චුටි කාලෙ ලස්සන කරපු ආදරණිය නිහතමානිි ගායන ශිල්පියෙක්.ඒ සින්දු සෙට් එක වචනයක් නෑර කටපාඩම් තාමත්..❤️🙏❤️දිිර්ඝායුෂ ඔබ තුමාට..😍
වයස් භේදයකින් තොරව ආදරය කරන ගායකයා❤️❤️❤️❤️❤️❤️❤️❤️
මමත් ආසම ගායකයෙක් තවත් ලස්සන සින්දු කියන්න ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.❤❤❤
මම නිදියන්නෙත් ඔබතුමාගේ සින්දු පෝන්එකෙන් අහගෙන ඒතරම් මිහිරියි
අසංක ප්‍රියමන්ත පීරිස් මම ගොඩ කැමති කලා කරුවෙක්..ඔහුගේ කදුලු අහංකාරයි ගීතාවලිය ගොඩක් ආශාවෙන් අහපු ගීත ...
@@anusongs6629 ආද්‍යාත්මික නායකයාගේ ලේකම් ?
@@hairbeauty943 ow Aiye... Kawru Hari Kenek Anakal ..Witharai...Mama Wada Balanne... Thaama Hodakenek Hamu une naha ....Kaalochitha Deyak nam ...comment Harahaa Samaajaya Danuwath Karanawaa ...Paalaka Paksaya Mokatada Me Neethiya Daanne kiyalaa....
@@anusongs6629 කව්ද මල්ලී ආද්‍යාත්මික නායකයා....
@@hairbeauty943 Budu Rajaanan Wahanse
අසංක ප්‍රියමන්ත ප්‍රිරිස් කියන්නේ අපේ රටට ඉතාමත් වටිනා වස්තුවක්.එතුමා ගායනා කරන සෑම ගිතයකම ඉතාමත් රසවත් අරතයක් තියනවා මම හරි ආසයි එතුමාගේ ගීත අහන්න මෙම වැඩසටහන කරපු ඔබතුමාට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සැමටම නීදුක් නීරොගී බාවය ප්‍රාර්ථනා කරම් තෙරැවන් සරණයි
අසංක අයියෙ ඔයාල තමයි මේ ලෝකේ අපිට ඉන්න ආස හිතෙන තැනක් කරලා තියෙන්නේ. හැමදාම කෘතඥ වෙනවා ඒ ගැන.❤️
මියුසික් නැතුව කියන ගාම්බිර හඩ 😍🤗 ආදරෙයි අසංක අයියෙ එකෙන්ම වැඩ්ඩෙක් ඔයානම් 😍😍😍😍
අපේ කාලයේ ගීත ලෝකයේ වීරයෙක්.... මොරටු පුරයේ අභිමානය.... අසංග ප්‍රියමන්ත පීරිස් අය්යේ, දීර්ඝායුෂ ලැබේවා!!!!
මොරපු පුරයේ වෙන අභිමානවත් දේවල් නැද්ද බං
තියෙනවා. බොහෝමයක් ම. 😊
නිහතමානී ගයන ශිල්පීයෙක් බොහොම ලස්සන හඬක් තියෙන්නේ ඔබටත් හරින්ද්‍ර සර්ටත් තෙරුවන් සරණයි 🙏❤️🌹
මගේ දරු පැටවු සින්දුව පොඩි කාලෙ අහල ඇඬිල තියෙනවා..😍😍😍
පොඩි කාලෙ ඉදලම ආදරෙ කරපු ගායකයෙක් .මෙ කට හඩට ගොඩක් ආදරෙයි.🌺🌺
මගේ ආසම ගයකයේක් ඒ වගේම මම හැමදාම රෑට නිදාගන්නේ ඔබ තුමාගේ සින්දු ටිකක් අහගෙන හැමෝටම ආදරෙයි ගොඩක් ඒ වගේම පරිස්සමින් ඉන්න
ජාතියේ බිහිවූ අති විශිෂ්ඨ ගායකයෙක් ❤️❤️🇱🇰🇱🇰
Jeewithe lebuna wasanawa,, Magin ,,wena magaka giya , Nethnam ......Dewani Amaradewa...!!!
.නිහතමානී කමේ උපරිමය..වෙන උන් වගේ හැංගිලි නැ ...හදවතින්ම එන වචන..සුන්දර චරිතයක් ...නිරෝගී සුව හා දීර්ඝායු ලැබේවා ❤️❤️❤️❤️
ගීතයේ සම්පත් දායකයින් සිහි කිරීම විශේෂ ගුණාංගයක් 💯❤️
Aniwarye❤️.... Mula mathaka minissu...❤️
හැවෝගෙම නම් මතකයිනෙ
Definitely
Voice ඒක ඇහුනත් අදුන ගන්න පුලුවන් ගායකයා...එකාලේ ඉදන් අද වෙනකම් ආසාවෙන් අහන ගීතයක් මගේ දරුපැටවු..
@@anusongs6629 ඉංග්‍රීසි දන්නැ බං මම ඉස්කෝලේ ගිහින් නැ
@@champikanilanthi7139 mmmmmmmmmmmmm
අදරෙයි රත්තරනට❤️❤️ චිරාත් කාලයක් වැජබෙවා
මට තාම 19යි වයස.මම පොඩි කාලේ ඉදන් ගෙදර ඇහුනේ මේ සිංදු, "කදුලු අහංජකාරයි" කැසට් එක මතකයි ගෙදර තිබ්බා.ඇත්තටම අදටත් දුර ගමනක් යද්දි,රෑට අහන්නෙ මෙ සිංදු,තව අවුරුදු ගානක් මේ විදිහට අහන්න පුලුවන් මේ සිංදු නම්,අලුත් සිංදු වගේ සති 2ක් ජනප්‍රියත්වය නැති වෙන සිංදු නෙවෙයි,
සිත් සෝරාගත් කහඬක්.❤️ චන්දන ලියනආරච්චි මහත්මයාත් සමග වීඩියෝ එකක් ඕන කියන අය කෝ 👇
අනිවාර්යයෙන්ම ❤️
We @@sanduniashan2925
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
නාමල් උඩුගම එපාද😊
අසන්න ට ප්‍රිය ගීත ගයන ප්‍රසංග වේදිකවේඅසංක ප්රියමන්තස්තූතියි 🙂
සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.ස්තූතියි
@@කවිදුවිදානගේ hemotama hondama wewa..!
වීඩීයෝ එක දැක්ක ගමන් තියන වැඩ පැත්තකට දාලා බලන්නම හිතුනා.මම කැමතිම ගායකයෙක්.❤❤
Harima lassanai adarei eda idanma
ඒ වචන ටික , ඒ කටහඩ 😍කියන්න දෙයක් නෑ ඉතින් ❤️ දීර්ඝායුෂ ලැබේවා.!!
90 ගනන්වලත් දැනුත් අපි අහපු , අහන හදවතට දැනෙන ගීත තවත් මෙවැනි නිර්මාන රසිකයන්ට ගෙන එන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි
මගේ ගමේ ආඩම්බරයි මොරටුවේ ගායකයෙක් . ආසම කටහඬක් 🤟ඒ වගේම මගේ පාසලේ . Prince of wales collage 💪💪
💜💛❤💪
පුහු අටොප නැති පොලොවෙ පය තබල ඉන්න හරිම තිහතමානි මහත්මයකු ලෙස ජිවත් වෙන කලා තරැවක්....නිදුක් නිරොගි වාසනාවන්ත දිවියකට සුභ පැතුම් .....Thank you Harindra.
වාදනය නැතුවත් හරිම ලස්සනයි...සමහර අයට එහෙම බෑ..හදවතට දැනෙන හඩවල්..හරේන්ද්‍ර ඔබට ස්තූතියි අද අමතක වූ එදා කලාකරුවන් මෙසේ අගයනවට..❤️🙏
ඔබතුමාගෙ ගීත වලට මා හරිම ප්‍රිය කරනවා හදවත ටම දැනෙන හරිම ලයාන්විත හඩක් තෙරුවන් සරණයි ඔබතුමාට
මාරම අවංක මනුස්සයෙක් ...හරේන්ද්‍ර මේ වගේ අද අමතක කරල ඉන්න චරිත තවත් හොයන් යන්න..අද කාලේ තරුණයන්ට ඇලර්ජි වගේ වුණාට අපි වින්ද අපි සනසපු ගිත.අසංක මහතාට චිරං ජයතු
හරීන්ද්‍ර අයියේ ❤️❤️❤️ හදවතේ මාධ්‍යවේදීයා අදත් මරු ඉස්සරහට චාමර වීරසිංහදමිත් අසංක වගේ අයත් ගේමු මෙහෙම හැම ක්ෂේත්‍රයේම විශිෂ්ටයෝ එක්ක සාකච්ඡාවක් දාමු ජය හරීන්ද්‍ර අයියේ ❤️
මං ගොඩක් කැමති ගායකයෙක් ...ඔබ තුමාට ගොඩක් ආදරේයි 🧡❤️🧡❤️🙏👍🌺🍀තෙරුවන් සරනයි ...නිදුක් නිරෝගී වෙත්වා
බොහොම කැමති ගායන ශිල්පියකු තමා අසංක අයියා හිතේ කිලා බැහැපු සින්දු...හරේන්ද්‍ර අයියා යෝජනාවක් තියෙනවා මේ වගේම චාමර වීරසිංහ ,චාමර රනවක,දමිත් අසංක යන ශිල්පින් ලගදිම ගෙන්න..බලාපොරොත්තු වෙන් ඉන්නවා .
👍
ආදරනිය ගායකයෙක් ෴.ඔබේ සැම ගිතයක් ම ලස්සනයි ...දිර්ඝායුෂ ලැබේවා ..
ඉස්සර අපි පුන්චි කාලේ අපේ තාත්තා ආසම ගායකයා අසන්ක මහතා, ඉස්සර අපේ ගෙදර තිබ්බා පොඩි කැසට් එකක් , ඒකට තාත්තා අසන්ක මහතාගේ සින්දු පීස් එකක් ගෙනත් දානවා අපිට තේරෙන්නෙත් නෑ හැබැයි ඒ උනාට අපි හරි ආසයි ඒ සින්දු අහන්න , අදටත් අහනවා දැන් අවු 27ක්ම දෙවිපිහිටයි ඔබ තුමාට ❤️
මාරම ලස්සන කටහඬක් ආදරණීය ඔබ පරිස්සමෙන් ඉන්න 😍😍😍
❤
බාල මහලු හැමෝම එක ලෙස ආදරය කරන ජනප්‍රියත්වය එදා සිට අද දක්වාම එක ලෙස රදවගන සිටින ගායකයෙක් ..හරිම ආදණීය සුන්දර චරිතයක් ..❤❤❤❤🙏🙏🙏
කොච්චර ඇහුවත් ඇතිවිමක් නැති,බහුතරයක් ජිවිත වෙනස්කරපු ගීත .තෙරුවන් සරනයි .දීර්ඝායු වේවා ඔබ සැමටම .
වර්තමානයේ ඔබතුමා ගායකයෙක් විදියට ප්‍රසංග වේදිකාවේ අසමත්. හරිම අමිහිරි ගායනයක්. ඇත්තටම ඔබතුමා ගෙ මුල් ගායනය හරිම ලස්සනයි. තවමත් අහන්නෙ ඒ මුල් ගායනා....
තෙරුවන් සරණයි...!දීර්ගායුශ ලැබේවා...! සියලූ දෙනාට
හරිම නිහතමානි කලාකරුවෙක්. ඒ වගේම පවුලේ අය❤️
පට්ට ඩයල් එකක්..🔥🔥❤️ පැහැසර අරුනක..මම ආසම සින්දුව..❤️❤️🔥
ඉතින් අපිට පුකද
ලස්සන වැඩක් ජයවේවා බුදුසරණයි ❤❤❤ පුතී කියන එක පුතේ කියලා දැනගත්තා
ගොඩාක් ආසම ගායකයෙක් .නිහතමානි කලාකරුවෙක්.නියම කටහඩක්💖💖💖💖
මහපොලොවේ ජිවත්වන ගායකයෙක්. වසංගත කාලේ ප්‍රසංග නැහැ කියලා අඩන්නේ නැතුව ඇත්ත දකින ගායකයා ආදරෙයි උබට හැමදාම .
උබ හිතුවද අහසේ ජීවත් වෙන එකෙක් කියලා ගොනා...
වැඩි කලබලයක් නැති හිත හොඳ මිනිහෙක් නිහතමානී ගායන ශිල්පියෙක් ඔබතුමාට සුභ අනාගතයක් ජයෙන් ජයම වේවා...🙏
අසංක මල්ලි මට ඔයාගේ ෆෝන් නම්බර් එක ඕනේඇත්තටම නිහතමානී චරිතයක්ඔයාට බුදු සරණයි
😥😥😥😥😥😥🙏🏻🙏🏻❤❤❤👍👍❤👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුර බස් වල ප්‍රසිද්ධ හඩ . දුර යද්දි අහන්න පුලුවන් සුපිරිම සින්දු. ගොඩාක් ආදරෙයි . ❤️❤️❤️❤️❤️
Amoo ow mara gammak enne ❤️
කොතරම් සුන්දර ද සොයුරා ගායනා කරන ගීතය වාසනා වේවා !!!!!!
ඇත්තටම අපිට හයක් හතරක් නොතේරෙන කාලේ ඉදන් මේ සිංදු ඇහිලා දැනටත් ඇහෙද්දී අමුතු ගතියක් තියෙනවා..✌ ජය!
අසංක ප්‍රියමන්ත කලාකරුවානනී දීර්ගායුශ ලැබේවා ඔබතුමාට ❤️❤️🙏🙏
හැම සිංදුවකම වාගේ ගීත රචකයා හා සංගීතඥයා මතකයි. ඒක වටිනවා... බුදුසරණයි... දීර්ඝායුෂ ලැබේවා...
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ
ලැබුණත් නෙත් යුග දහසක උරුමේ අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ ආසම සිංදුව නිහතමානී ගායකයෙක් ❤️ අසම කටහඬක් ❤️
Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro
Thanks හරේන්ද්‍ර.... සබන් බෝල වගේ ගායකයින් ඉද්දි තාමත් නැවතිලා අහන්න හිතෙන හඬක් තියෙන නිහතමානි ගායකයාට දීර්ඝායු වේවා...
මොරටුව කැම්පස් ඉන්න කාලෙ මෙතුමාගේ ගෙදර ගාව මම නැවතිලා ඉදිය...හොද මනුස්සයෙක් ලොකුකමක් නැති♥️
Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro
Yyyyýy
Yyyyyyy
@@anusongs6629 yy__^_yyyyy
@@srimathysrimathy2978 Time Was Pass Monky Foxy Was Papola { Gas LaBooO }
ගරු කරන චරිතයක් 💪 😊 අද බිහිවෙන ගායකයෝ උඩින් යද්දි 😂 එදා මෙදා ඉදලා ජනප්‍රියත්වය අඛන්ඩව තියන් ඉදපු මේ වගේ නිහතමානී කළා කරුවන් රටට වටිනවා ❤️ දීර්ඝායූ වේවා !
අපේ වයසේ ගොඩක් ලමයි දැන් මේවා අහන්නේ නෑ. දැන් තියෙන බහුබූත අහන්නේ. දැන් තියෙන හැම සිංදුවක්ම එහේම නෑ. ඒත් මේ සිංදුවල තියෙන රහා අලුත් සිංදු වල නෑ. මම පෞද්ගලිකව ආසම මේවගේ සිංදු වලට ඇත්තටම ලස්සන ආදරණීය ගායකයෙක්..
හරේන්ද්‍ර ඔයාට පිං,මේ වාගේ නිරහන්කාර ගායකයාට ආදරෙයි හැමදාම .හරිම සුන්දරයි.
Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro
ආදරෙයි නම් කසාඩ බැද ගනින්...
අපේ පාසල් කාලයේ අපිට ඇහුනු සුන්දර ගීත.. ඒ හැගීම් දැනෙනකොටත් සුන්දරයි.. ❤️❤️
"ලැබුණත් නෙත් යුග දහසක උරුමේ" සහ "නුපුරුදු ඔබ දුටු පළමු දිනේ"
මම ආසම ගීත දෙකක්.දීර්ඝායුෂ ලැබෙන්න ඕනි ඔබට....😍
❤🎵
Image.sahmara.sindu.Walata.mama.Adanawa
Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro
@@sitamama2543 ඇයි ඔයී අඩන්නේ තමුසේ පිස්සෙක්නේ.. ඊයා... ලැජ්ජාවේ බෑ..
සද නාවත් කමක් නැතේ රත්තරන් පුතේ ...... හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ... ගිතය නිසා මගෙ නෑදැ සහෝදරයා හැම සති අන්තයකම තාත්තා බලන්න ගියා.❤️
ආශම ගායකයෙක්" හරේද්‍ර"මල්ලි ඔයාටත් තුති
මම ආසම ගීතයක් දීපාවලීදාට... මේ කටහඩට මම ගොඩක් ආදරෙයි .. අදටත් මේ සින්දු හිතට වදිනවා..
Aniwaren
ආමස කලාකරුවෙක් ❤️ මට නම් ඕනි වෙලාවක් අහන් ඉන්න පුළුවන් ආදරණීය කටහඬක් හෙබි අදටත් අහන ආසම ගීත සතු නිහතමානි කලාකරුවෙක්❤️❤️❤️
Actually
ඇත්තටම පලමු වතාවට දැක්කේ මාධ්‍ය සාකච්චාවකට ඇවිත් ඉන්නවා අසංක අයියා. ආදරණීය ගායකයෙක්.
ආසම ගායකය සර් ❤ සර්ගෙ සින්දු ඇත්තටම තේරුමක් තියෙනවා අහන් ඉන්න ලස්සනයි හදවතටම දැනෙන සින්දු ❤
හරින්ද්‍ර හරිම මිත්‍රශීලී නිවේදකයෙක්.අහන්න ඉන්න ආසයි වැඩසටහන 🥰
මමත් දැනුම් තේරුම් තියෙන කාලෙ ඉඳලම ආස කරන ගායයෙක්.හරිම නිහතමානී චරිතයක්.නීරෝගීමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනව..❤️❤️..
අපේ තාත්තගෙ ආසම ගායකයා....
අපිත් පොඩි කාලෙ ඉඳන්ම ආදරේ කරන හඬක්... 😍😍😍❤❤❤💪💪🙏🙏🙏
Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro
@@anusongs6629
Oyaa kiyana de therenne naaaaa.....
Anika dan ai ooka mata kiyanne.....
පොඩි කාලෙ ඉදන් ආස කරන ගායකයෙක්. හරිම නිහතමානියි. ඔහුගේ ගීත හැමදාම අපේ හඳ පත්ලෙම තිබෙනවා. ❤️❤️
Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro
හරිම ලස්සනයි මම ආසම ගායකයෙක් හරින්ද සර් ඔයාටන් ගොඩක් ස්තූතියි මෙවා රටට පෙන්නන එක ගැන හරිම වටිනවා හැමෝටම බූදුසරනයි
@@karona..8265 Jeewithe __Soduruma Awadiye....Covid 19___ Yatin ---Hamudaa ---Neethiya Yatathe..../...Beheth gahalaa ...Minissu maranna .Hadanne...Loka RaaJya Naayakayo... Jothishayata Anuwa Graha Apala,,, Pera paw geweeemak ...Dahamata Anuwa , kiya Kiyaaa .... Buddhi mathwa Katayuthu De.. karanna Hithalaa Balanna ...Aiye....Onama ledakata Beheth hadanna Puluwan Ape Rate ....Covid 19 Raja wenna denna Baha Aiye...?.....
මමත් කැමතිම ගායකයා
ඇත්තමයි ඔයාගේ සින්දුවලට මම අහනව කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නෑ ආදර්ශමත් ගීත තියොන්නේ ඔයාලට දෙවි පිහිටයි හැමෝටම
අම්මෝ ඒ,,,මිහිරි ගිත ඒ හඬ ආදරෙයි අසංඟ මහත්තයා ,,කොච්චර ලස්සන අර්ථයක් ඇති ගීත ද,,,මිනිසුන් කී දෙනෙක් දෙමාපියන් ට සලකන්න ඇති ද මෙි ගීත හදවතට දැනිලා,,හරේන්ද්‍ර මහත්තයා ආදරෙයි ඔබටත් ,,වැඩ සටහන් ලස්සනයි ,
හ්ම්ම්
හ්ම්ම් ඔව්
හදවතේ ගායකයෙක්🤗 සිංදු ඔක්කොම මගෙ ළඟ තියනවා... බුදු සරණයි🙏🙏🙏
භාවනාවක් වගේ🙏🏻 ගෞරවයෙන් ආදරෙයි ❤️
Harendra අයියාta විරිදුවක් naddoo...?
@@savithriedirisinghe4557 ං
ඇත්තෙන්ම මල්ලි
තෙරුවන් සරණයි මල්ලියෝ
හරි tv ළහිරු
ඔබ සහභාගි වු වැඩසටහනත්
සම්පූර්ණ වැඩසටහනට නරඹන්නට පුළුවන් උනා
lankawe inna priyamanapa gayakayek. obata budhu saranai....
සත්තකින්ම .
ගැලූ ගංදිය හැපී බ්ඳුනා තිසා වැව් ඉවුරේ ...
සෙනෙහසකට අරුතක් පුරවන්නට ..
සඳදිය දෙව්න සේ සිනාව ...
අමරණීය ගීත රාශියක සදාදරණීය හඬ...
අමෝ අමෝ ඒ ටික😍❤️🙏
සිරා...🔥
ආසම එකක්
ඇත්තටම හදවතේ ගායකයෙක් ආදරෙයි. ..❤️ #චාමර__විරසිංහ…… #දම්ත්__අසංක ත් ගේන්න මේ වැඩසටහනට කියන අය මේ පැත්තට...............
..👇..
මගේ හිත මොනතරම් සුවපත් උනාද ඔබගේ ගීත වලින්❤️
මිනිස්සු මොන කතා හැදුවත්, memes හැදුවත් ලංකාවෙ ඉන්න තවත් එක් නිහතමානීම ගායකයෙක්. ❤️
හැම වෙලේම ගීතය ලියපු කෙනාට ඒ ගෞරවය ලබා දෙනවා..
පොඩි කාලෙ ඉදලම අහපු හිතට වැදුණු ගීතවල හඩෙහි හිමිකරු..❤💐 දීර්ඝායු වේවා 🙏
ගී යක පද වැල් අමතක ගායකයන් අතර රචකයා සංගිත අධ්‍යක්ෂකවරයා පවා මතකයේ ඇති ජිවිතයේ දැකපු නිහතමානි ගායකයා ❤️❤
සජීවී කටහඬ ❤❤❤💐💐💐
තෙරුවන් සරණයි අසංක මහත්තයා .
Haranda aiya jaya wewa.
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස බැඳුනා.... 🎶
ඒ ලයාන්විත ආදරණීය හඬ, ඉපදුන දවසෙ ඉඳලම වගේ ඇහෙන අදත් අහන්න පුළුවන් ලස්සනම හඬ. හදවතින්ම සුභ පතනවා ඔබටත් හරින්ද්‍ර ජයලාල් මහත්මයටත් 😊❤✌️
හදවතෙ ගායකයෙක් ගොඩාක් ආසම චරිතයක් .ගොඩක් ස්තුතිය ඔයට ..........
Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro
නෑ දිව දානවා ඔකා හැම ගෑනිට පරිස්සමෙන්....
ආඩම්බරයි ..අසංක ප්‍රියමන්ත නම් අපේ හදවතේ රැදුණු අසහය ගායකයෙක් දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා 😍වෙරළේ රල මැන්නා 😍සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී ❤❤❤😍😍😍
ආසම පද වැල් සමග ලස්සනම සංගීතයකට අසංක අය්යියගෙ කට හඩ ඇත්තටම හරිම ලස්සනයි ....❤️❤️❤️❤️
❤️
මගේ කැමති ගායකයන්ගෙන් තවත් ආසම කෙනෙක් බුදුසරණයි ඔබතුමාට ❤️
සිංදු 100ක් ගත්තොත් 100ම අර්තවත් සිංදු .හචො පචො සිංදු නෑ.චිරං ජයතු අසංක අයියා නීරෝගි වේවා තුණුරුවන් සරණයි ....
මෙන්න ගායකයන් සජීවීවත් හඩෙහි කිසිම වෙනසක් නෑ.අද කාලේ ගායකයන් ට හොද උදාහරණයක්
Harima lasana hadak hodama sindu tikak
Aththatama ❤
@@chinthagunawardane2247❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගෙන්වයි කියල හිතුවෙ වත් නැති කළාකරුවෙක් ..බොහොම ස්තුතියි හරේන්ද්‍ර ජයලාල් අය්යෙ ...❤❤❤🙏🙏🙏
Yes
පොඩි කාලෙ ඉදලා හරිම ලස්සනයි සින්දු තමයි හරිම ලස්සනයි ගොඩක් අර්ථවත් නිහතමානී ගායකයෙක් අසංක පිුයමන්ත පිරිස් ජයවේවා බුදුසරණයි 👌👌👌👌👌👌👌👌
භාවනාවක් වගේ🙏🏻 ගෞරවයෙන් ආදරෙයි
සින්දු වලට ආස උනාට දැනන් හිටියෙ නෑ මෙච්චර ලස්සන මනුස්සයෙක් කියලා
සුන්දර කලාකරුවෙක්...!!! (මොහුගේ මවත්, පියාත්, මොහුත් සහෝදර-සහෝදරියන් මෙන් තුරුණුව පෙනේ.) ලස්සන වැඩසටහනක්..🌼🙂
සද දිය දෙවුන සේ සිනාව, කියන ලස්සන ගීතය ගැන හරින්ද්‍ර කතා නොකිරිම ලොකු අඩුපාඩුවක් කියලයි මන් හිතන්නෙ . කෙසෙ වෙතත් සොදුරු කටහඬක් ඇති සමාජයට අර්ථවත් ගීත කීපයක් ලබා දුන් හොද ගායකයෙක්.ජය වේවා.
Ow sanda diya geerhya gana katha kala nam.......
ඇත්තටම ඒ ගීත හදවතේ ගැඹුරුම තැනට දැනෙනෙවා දීර්ඝායුෂ ලැබේවා♥️♥️♥️
අසංග ප්‍රියමන්ත පීරිස් ඒ හඩ හරිම ආසාවෙන් අදටත් අහන්නෙ.ඒ හඩ සදා නොමැකේවා!
ආදරණීය ගායකයාණනී..ජය වේවා !
කොච්චර ඇහුවත් හරිම ආසාවෙන් අහන්න පුළුවන් මම ආසම ගායකයා ඔබට නිදුක් නිරෝගී දිර්ගයුෂ පතනවා බුදුසරණයි
හරිම ආදරනීයම හඬක් ඒ හඩට හරීම ආදරෙයී අපි සදාකල්ම.. නීරෝගීව දිගුකල් රැකදේවා ඔබතුමන්ව🙏 මගේ තාත්තගේ ආසම ගායකයෙක්❤️ පුදුම ලස්සන ගීත රැසක් හිම් මිනිසත් කමින් උසස් ගායකයෙක් අපේ රටට මේ වගේ හඩවල් වාසනාවක් මේ තමා නියම හඩවල්💝💝
හැමෝම ගොඩක් ආදරය කරන නිහතමානී ගායකයෙක් ඉදිරියටම යන්න සුභ පැතුම්🙋
සංවේදී සිද්ධියක් හෝ අපේ ජීවිතයේ එක කතාවක් අසංක මහතාගෙ ගීත වල තියෙනවා, ආදරණියම කලාකරුවෙක්, ස්තුති හරින්ද්‍ර අයියා 👉🙏💚❤️💙🌸
Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro
හරේන්ද්‍ර අයියේ ගොඩක් ස්තුතියි අසංක අයියා එක්ක ලස්සන වැඩසටහනක් අරන් ආවට. බලන්න ඒ කටහඬේ තිබෙන තරුණ බව. පුදුම ලයාන්විත හඬක්. මාර power ඒ හඬ
සුන්දර මනුස්සයෙක් ,ගොඩාක් ගොඩාක් ආසම ආස ගායකයෙක්,තෙරුවන් සරණයි ,👍👍👍👍👍
කොහෙන් පෙරලුවත් පිටුවක්
අපිට හම්බෙන්නෙ ලස්සන සිංදුවක්. 💯🖤
හරිම නිහතමානී චරිතයක්. දක්ශ ගායකයෙක්. බුදු සරණයි.ජය වේවා.!!
අපේ චුටි කාලෙ ලස්සන කරපු ආදරණිය නිහතමානිි ගායන ශිල්පියෙක්.ඒ සින්දු සෙට් එක වචනයක් නෑර කටපාඩම් තාමත්..❤️🙏❤️දිිර්ඝායුෂ ඔබ තුමාට..😍
වයස් භේදයකින් තොරව ආදරය කරන ගායකයා❤️❤️❤️❤️❤️❤️❤️❤️
මමත් ආසම ගායකයෙක් තවත් ලස්සන සින්දු කියන්න ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.❤❤❤
මම නිදියන්නෙත් ඔබතුමාගේ සින්දු පෝන්එකෙන් අහගෙන ඒතරම් මිහිරියි
අසංක ප්‍රියමන්ත පීරිස් මම ගොඩ කැමති කලා කරුවෙක්..ඔහුගේ කදුලු අහංකාරයි ගීතාවලිය ගොඩක් ආශාවෙන් අහපු ගීත ...
Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro
@@anusongs6629 ආද්‍යාත්මික නායකයාගේ ලේකම් ?
@@hairbeauty943 ow Aiye... Kawru Hari Kenek Anakal ..Witharai...Mama Wada Balanne... Thaama Hodakenek Hamu une naha ....Kaalochitha Deyak nam ...comment Harahaa Samaajaya Danuwath Karanawaa ...Paalaka Paksaya Mokatada Me Neethiya Daanne kiyalaa....
@@anusongs6629 කව්ද මල්ලී ආද්‍යාත්මික නායකයා....
@@hairbeauty943 Budu Rajaanan Wahanse
අසංක ප්‍රියමන්ත ප්‍රිරිස් කියන්නේ අපේ රටට ඉතාමත් වටිනා වස්තුවක්.එතුමා ගායනා කරන සෑම ගිතයකම ඉතාමත් රසවත් අරතයක් තියනවා මම හරි ආසයි එතුමාගේ ගීත අහන්න මෙම වැඩසටහන කරපු ඔබතුමාට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සැමටම නීදුක් නීරොගී බාවය ප්‍රාර්ථනා කරම් තෙරැවන් සරණයි
අසංක අයියෙ ඔයාල තමයි මේ ලෝකේ අපිට ඉන්න ආස හිතෙන තැනක් කරලා තියෙන්නේ. හැමදාම කෘතඥ වෙනවා ඒ ගැන.❤️
මියුසික් නැතුව කියන ගාම්බිර හඩ 😍🤗 ආදරෙයි අසංක අයියෙ එකෙන්ම වැඩ්ඩෙක් ඔයානම් 😍😍😍😍
අපේ කාලයේ ගීත ලෝකයේ වීරයෙක්.... මොරටු පුරයේ අභිමානය.... අසංග ප්‍රියමන්ත පීරිස් අය්යේ, දීර්ඝායුෂ ලැබේවා!!!!
මොරපු පුරයේ වෙන අභිමානවත් දේවල් නැද්ද බං
තියෙනවා. බොහෝමයක් ම. 😊
නිහතමානී ගයන ශිල්පීයෙක් බොහොම ලස්සන හඬක් තියෙන්නේ ඔබටත් හරින්ද්‍ර සර්ටත් තෙරුවන් සරණයි 🙏❤️🌹
මගේ දරු පැටවු සින්දුව පොඩි කාලෙ අහල ඇඬිල තියෙනවා..😍😍😍
පොඩි කාලෙ ඉදලම ආදරෙ කරපු ගායකයෙක් .මෙ කට හඩට ගොඩක් ආදරෙයි.🌺🌺
මගේ ආසම ගයකයේක් ඒ වගේම මම හැමදාම රෑට නිදාගන්නේ ඔබ තුමාගේ සින්දු ටිකක් අහගෙන හැමෝටම ආදරෙයි ගොඩක් ඒ වගේම පරිස්සමින් ඉන්න
ජාතියේ බිහිවූ අති විශිෂ්ඨ ගායකයෙක් ❤️❤️🇱🇰🇱🇰
Jeewithe lebuna wasanawa,,
Magin ,,wena magaka giya ,
Nethnam ......
Dewani Amaradewa...!!!
.නිහතමානී කමේ උපරිමය..වෙන උන් වගේ හැංගිලි නැ ...හදවතින්ම එන වචන..සුන්දර චරිතයක් ...නිරෝගී සුව හා දීර්ඝායු ලැබේවා ❤️❤️❤️❤️
Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro
ගීතයේ සම්පත් දායකයින් සිහි කිරීම විශේෂ ගුණාංගයක් 💯❤️
Aniwarye❤️.... Mula mathaka minissu...❤️
Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro
හැවෝගෙම නම් මතකයිනෙ
Definitely
Voice ඒක ඇහුනත් අදුන ගන්න පුලුවන් ගායකයා...එකාලේ ඉදන් අද වෙනකම් ආසාවෙන් අහන ගීතයක් මගේ දරුපැටවු..
Covid 19,,, Buddhimathwa Hithapan Samaaje Gana ....Loka wyaapaarika Raajya Pari Paalakyo .....Minissunta Beheth gahalaa Maranna Hadanne....Koti ganannn...walin ,,,, 1 -Darmaya Samaana Behethak Samaana Deyak naha ...Budu dahamata Anuwa.... Covid 19 ledak newei...Thun Wela Kaalaa inta Bari Janathaawatath ,+ Dhanawathuntah beheth Gassalaaa Un maranawaa Macho... Neethiya Athata Aran .... Lankaawe Weddu Nadda ? Wasangatha Rogeta Behethak Denna ... Innawane Bn ,,, Boruwa Therum Ganillaa Bn Paalakayonge ... mama adhyath mika Naayakayaage Lekam... Jayawewaa Bro
@@anusongs6629 ඉංග්‍රීසි දන්නැ බං මම ඉස්කෝලේ ගිහින් නැ
@@champikanilanthi7139 mmmmmmmmmmmmm
අදරෙයි රත්තරනට❤️❤️ චිරාත් කාලයක් වැජබෙවා
මට තාම 19යි වයස.මම පොඩි කාලේ ඉදන් ගෙදර ඇහුනේ මේ සිංදු, "කදුලු අහංජකාරයි" කැසට් එක මතකයි ගෙදර තිබ්බා.ඇත්තටම අදටත් දුර ගමනක් යද්දි,රෑට අහන්නෙ මෙ සිංදු,තව අවුරුදු ගානක් මේ විදිහට අහන්න පුලුවන් මේ සිංදු නම්,අලුත් සිංදු වගේ සති 2ක් ජනප්‍රියත්වය නැති වෙන සිංදු නෙවෙයි,
සිත් සෝරාගත් කහඬක්.❤️
චන්දන ලියනආරච්චි මහත්මයාත් සමග වීඩියෝ එකක් ඕන කියන අය කෝ
👇
අනිවාර්යයෙන්ම ❤️
We @@sanduniashan2925
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
නාමල් උඩුගම එපාද😊
අසන්න ට ප්‍රිය ගීත ගයන
ප්‍රසංග වේදිකවේ
අසංක ප්‍රියමන්ත
ස්තූතියි 🙂
සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.
ස්තූතියි
@@කවිදුවිදානගේ hemotama hondama wewa..!
වීඩීයෝ එක දැක්ක ගමන් තියන වැඩ පැත්තකට දාලා බලන්නම හිතුනා.මම කැමතිම ගායකයෙක්.❤❤
Harima lassanai adarei eda idanma
ඒ වචන ටික , ඒ කටහඩ 😍
කියන්න දෙයක් නෑ ඉතින් ❤️
දීර්ඝායුෂ ලැබේවා.!!
90 ගනන්වලත් දැනුත් අපි අහපු , අහන හදවතට දැනෙන ගීත තවත් මෙවැනි නිර්මාන රසිකයන්ට ගෙන එන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි
මගේ ගමේ ආඩම්බරයි මොරටුවේ ගායකයෙක් . ආසම කටහඬක් 🤟ඒ වගේම මගේ පාසලේ . Prince of wales collage 💪💪
💜💛❤💪
පුහු අටොප නැති පොලොවෙ පය තබල ඉන්න හරිම තිහතමානි මහත්මයකු ලෙස ජිවත් වෙන කලා තරැවක්....නිදුක් නිරොගි වාසනාවන්ත දිවියකට සුභ පැතුම් .....Thank you Harindra.
වාදනය නැතුවත් හරිම ලස්සනයි...සමහර අයට එහෙම බෑ..හදවතට දැනෙන හඩවල්..හරේන්ද්‍ර ඔබට ස්තූතියි අද අමතක වූ එදා කලාකරුවන් මෙසේ අගයනවට..❤️🙏
ඔබතුමාගෙ ගීත වලට මා හරිම ප්‍රිය කරනවා හදවත ටම දැනෙන හරිම ලයාන්විත හඩක් තෙරුවන් සරණයි ඔබතුමාට
මාරම අවංක මනුස්සයෙක් ...හරේන්ද්‍ර මේ වගේ අද අමතක කරල ඉන්න චරිත තවත් හොයන් යන්න..අද කාලේ තරුණයන්ට ඇලර්ජි වගේ වුණාට අපි වින්ද අපි සනසපු ගිත.අසංක මහතාට චිරං ජයතු
හරීන්ද්‍ර අයියේ ❤️❤️❤️ හදවතේ මාධ්‍යවේදීයා අදත් මරු ඉස්සරහට චාමර වීරසිංහ
දමිත් අසංක වගේ අයත් ගේමු මෙහෙම හැම ක්ෂේත්‍රයේම විශිෂ්ටයෝ එක්ක සාකච්ඡාවක් දාමු ජය හරීන්ද්‍ර අයියේ ❤️
මං ගොඩක් කැමති ගායකයෙක් ...
ඔබ තුමාට ගොඩක් ආදරේයි 🧡❤️🧡❤️🙏👍🌺🍀
තෙරුවන් සරනයි ...
නිදුක් නිරෝගී වෙත්වා
බොහොම කැමති ගායන ශිල්පියකු තමා අසංක අයියා හිතේ කිලා බැහැපු සින්දු...
හරේන්ද්‍ර අයියා යෝජනාවක් තියෙනවා මේ වගේම චාමර වීරසිංහ ,චාමර රනවක,දමිත් අසංක යන ශිල්පින් ලගදිම ගෙන්න..බලාපොරොත්තු වෙන් ඉන්නවා .