Ane gon hutto... umba danna paka.... salagama brahmana caste ekatat tiyenawa de silva , de zoysa etkota mokadda kiyanne?? Edirimuni de zoysa, wijayamuni de zoysa ta wada kohomada hutto radalayo usas wenne.????
Nawandanna, (Wishwa, Aachaarya, Aacharee) Kulaya Gena Kiyalaa Nee. .. They have produced all the jewellery to the king and queens including crowns, etc and the pioneers in chemistry. They produced all the weapons, farmer's items, construction of huge tanks, canals, reservoirs and all the art work including rock arts like Sigiriya etc. They are called Wishwa kula as they are very clever like "Wishwakarma"
Yes, nawamdanna kulaya. That means they know 9 works, that cannot do other peoples. They are proud , and they are peoples having back bone in sri lanka. They will not surrend to another. But only to sinhala nation and the Buddhism.
ඔබලා නොදන්නා ගොඩක් de මම කියලා dennnam mea කුල ඉස්සරහට දාගෙන කරන්නේ අපි නුඹ la භේදභින්න කරලා unta bale ඉන්න owata rawatenna apa උසස් කියලා කුලයyak na මනුස්ස kam tamayi උසස් ma දේ
පහත්ම කුලේ තමයි දේශපාලකයොන්ට කඩේ යන උන්ගෙ කුලේ.
100% හරි
Yes its TRUE
මං නම් මනුශ්‍ය කුලේ❤️🙂
කුලෙ අනුව මම නම් ලොකුවෙනසක් දකිනවා නම් රොඩී මිනිස්සුන්ගෙ තමා
👍
@@samithsun7099 rodi kule kiwee
Oya aniwarayan adukule
Malli do another video about
Govigama bathgama n padu kulaya
Ur introduction confused
Do cleare job
ඇත්තටම කුලේ කියන්නෙ නිකන් මිනිස්සුන්ගේ හිතින් හදා ගත්තු එකක් හොදට කාලා ඇදලා ඉන්න සල්ලි තියෙයිනම් එකතමයි හොදම කුලේ මිනිස්සුන්ගෙ නිකන් මත නිසා අද කොච්වරනම් මිනිස්සු දුක් වෙනවා ඇත්ද. දුප්පත් එකා අඩු කුලේ පොහොසත් එකා හොද කුලේ ඔවා නිකන් මනස් ගාත කුලේ මොකක් උනත් මොකද මනුස්සකම තියෙයිනම් කුල ගැන හොයන අයටත් මන් කියන්නෙ කුලේ ගැන හොයන්න එපා මනුස්ස කම විතරක් හොයන්න
Aththa 😔
කුලේ ගැන ඔහොම හිතුවට ඔයාලා ජාතිය ගැන එහෙම හිතන්නෑ එතකොට එකම ලේ ඒක නෑ
Oya kiyanne aththa thamaai ape kule manssa kule
රටට අනවශ්‍ය දෙයක් කුලමලහොයන එක. මනුෂ්‍ය කම තියෙනවානමි ඒක තමයි හොදම කුලය.
කුලේ පැත්තකට දාලා මනුස්ස කමට ගරු කරන්න ❤❤❤
Radala kiyala kulayak na
Kule kiyanne kamathi nadda
♥️
@@udayakumara2389 nadakin pakku ,srilankawe sinahal manussayo bedagnnaa dgalana hati
@@groundzero5708 අනිවාර්යයෙන්ම අනගාරික දර්මපාලතූමා කිව්වනෙ කුල බෙදන් මරාගන්න එක ලොකුමෝඩ කමක් කියලා
මම නම් ඔය කුල ගනන් ගන්නෙ නෑ සිංහල කම තමයි මට ලොකු👍🦁
🤔🤔🤔🤔
බලේ දැක මුදලේ කුලේ රිංගා ගියා අකුලේ .
ඒකාලෙත් කුලේ ලැබුනෙ සමාජ බලේට දැන් ලැබෙන්නෙ මුදලට. කාලය මැව් වෙනසක අරුමේ.
බවුද්ධ රටකට ලැජ්ජවක් කුල ගැන කථාකිරීමත්. උන් බවුද්ධයො කියන්නත් එපා එහෙනම් ✋.
@@hasiWills1021 අස්ගිරියේ හා මල්වතු පාර්ශවයේ පන්සල් වල අඩු කුලවල අය මහණ කර ගන්නේ
නෑ
@@nilukasampath5998 mahanuwarane...hamuduruwone....abuddhimathne....okun gon
Kule ganan ganna nethi aka hodaii a wagema agam jathiwadayath ganan ganna apa sinhala thama loku😊
කුලේ නිස කොච්චර ආදර කතා එක් වෙන්න බැරි වෙනවද 😞😞
Ekami matath
😥😥
ඒකනම් බොරු wedak
Ow mamath gdk duk vidinawa
Aka nam aththa
මම නම් ගොවි කුලේ. ඒත් මට මේ කුල ක්‍රමය ගැන හිනා. අහින්සකයෙක් රා පොඩ්ඩක් බාලා මිනිස්සුන්ට සප්පායම්වෙන්න දෙන කෙනා පදු. ඒ රා වලින් පැනි , හකුරු හදන්නා වහම්පුර. හැබැයි සුද්දන්ට රට අල්ලා ගන්න පහසුවෙන්න මහා පරිමානයෙන් රා අරක්කු පොවල සින්හල ජාතියනැති කරල සුද්දන්ගෙන් තාන්න මාන්න ගත්ත උන් හෙලයේ වීර පූතුන්, හාමුල , අප්පොල. පවු අපේ ජාතිය.
කුලේ උසස් උනත් වැඩක් නෑ ඒ මනුස්සයාගෙ මනුස්සකම තිබ්බෙ නැත්තම් වැඩක් නෑ 😔❤
සහතික ඇත්ත
Appa ow
කුලේ ගැන හරියට දන්නේ නැති අය ඕන තරම් මේ රටේ ඉන්නවා. ක්‍රිකට් බෝර්ඩ් එකේ හිටිය අසන්ත ද මෙල් පවා. පරණ මැච් ටිකක් බැලුව නම් කුලේ කියන්නේ හොද බෝලර්ස් කෙනෙක් කියලා දැනගන්න පුළුවන් ❤️❤️
අම්මට ස්‍රී,,,,තෙරුවන් සරණයි
බං,,!!!
😂😂😂
🙂😧
මං ජනාධිපති වුණා නං වහාම ක්‍රියාත්මක වන පරිදි කුල භේදය තහනම් කරනවා
අනිවා 👌
ජයවේවා
මම කම්මල් අපේ ගමේ උන් අපිව කොන් කරනවා මට මේ සිංහල කියන ජරා ජාතියම දැන්නම් තිත්තයි තූ....නොදකින්
@@hasithasampath818 ඊයා කම්මල් පොන්නයා 😝😝😝😂😂😂
❤️❤️❤️❤️❤️❤️❤️❤️
කුලය නම් බල්ලෙකි.. බලය නම් කුල්ලකි...😁😁😁😁😂😂😂😂
😀😀
😂😂ඒ කාලේ කුලේ කිව්වේ කරපු රැකියාවට ගොවියා ගොවිගම හරක් බලපු අය පට්ටි, කරදියේ වැඩ කල අය කරා, කුරුදු තලන අය සලාගම,හකුරු හදන අය හකුරු, සංගීත නැටුම් කරපු අය බෙරවා ඒ වගේ හැම රස්සවකටම නමක් තියෙනවා. අද ඉතින් එක ගෙදර ඔක්කොම කුල තියෙන්නේ 🤣🤣
රෙදි හෝදපු අය ඩෝබි, රොඩී, පදු, කම්මල්කාරයෝ...😂😂😂😂
උඩරට ෙගාවිවංශයට අයත් නිලමක්කාර ෙපලපත පට්ට්වල කියා ෙපන්විම ගවපාලනයට සම්බන්ධ කරයි,ෙමම පිරිස ෙගාවි පැරණිතම පිරිසවන අතර ෙමාවුන් ෙගාවිකූලයටම අයත් වැදිවරිගයට පමණක් පැරණි වන බැවින් ෙදවනවනබව කියයි,
පල හුත්ති යන්ට කම්මල් කියන්නේ නවන්දන්නා අය
උබ අඩු කුලේ නේ 😅
@@poppunkyt8450 පාරම්පරිකව ගොවිගම හැබැයි හරක් බලපු උන්ද මොනුන්ද දන්නේ නෑ 😂😂 දැන් නම් බල්ලෝ පවා නාවනවා ගෙදර 😂😂
මම අහල තිබෙන තරමට නම් රදල උන් තමයි සුද්දා ට රට පාවා දීල තියෙන්නේ තමන්ගේ රජු පෝට වලකින් බදල සුද්දා ට දුන්නේ රදලයන්
ස්වල්ප පිරිසක් ඒ ගවිසුමට අත්සන්කලාට සියළුම රදළ හා මුදළිවරු රට අාරක්ෂා කලා මිස පවාදිමක් සිදුකර නැත.කුල ෛවෙරයින් සටහන් දාන්න ඵපා
Ou ekane hari
👍
සුද්දාාට දෙකට නැමුනු 😂
සුද්දට විතරක්ද?මුහුදුකරය සිට රට මැදට ඒමට පෘතුගිසින්,ලන්ෙද්සින් පමණක් ෙනාව ෙසාලින්ටද නැවුන වුන් හැම කුලයකම ඉන්නවා
2.මං දන්න හැටියට අවු. දෙතුන් සියයකට කලින් ගොවිගම කියල ඔහොම උසස් කුලයක් තිබිලවත් තියන බවට සාධක නෑ. ජන වහර අනුව ගත්තත් පිළිවෙලින් රජ, බමුණු වෙළඳ, ගොවි වශයෙන් රාජකාරි වල උස් පහත්කම පෙන්නලා තිබුණා. ඒ රාජකාරි අනුව බලුවත් ගොවිකම හතරවෙනියටයි පෙන්නලා තියෙන්නේ. සීලයෙන් උසස් කියල බ්‍රහ්මණයොවත් කාම ආධිපත්‍යය පැතිරවීමට, රජකමට සුදුසු නැත්නම්, ගොවිතැනක් කරා කියල ගොවිගමයෙක් රජකමට සුදුසු වෙයිද ? මොකද අවු. සිය ගණනකට එහා අපේ රටේ බ්‍රාහ්මණ කියල ම කුලයක් තිබිල තියනව. පස්සේ සම්මත වශයෙන් ආවහ විවාහ ආදිය කරගන්න බැරුව නැති වෙලා අද හදුනගන්න බැරි වෙලා තියනවා. එතකොට කරාව, කෞරව, කුරු, කුරුකුල, ක්ශස්තීය, කෝරව්‍ය ආදී වශයෙන් ව්‍යාවහාර කරන්නේ ක්ශස්තීය කුලයමයි. ඒකට අයිති උසස් ම රාජකාරි බරගානක් තියනව. මාලු අල්ලන කෙහෙල්මලක් නෙමේ.... එතකොට වෙලෙඳ කියන වෛශ්‍ය එකටත් අයිති කුල වර්ග තියනව. එතකොට ඔය හුදු රාජකාරියක් මත හදුන්වන ගොවිගම කුලය, රාජ්‍යත්වයකට සම්බන්ද කරලා රදළ, අරව මේව කියල කිව්වට ඕක වැඩිම වශයෙන් සමන්විත වෙන්නේ, ගොවිකම වගේම රාජකාරි මත නම් කියල හදුන්වන බත්ගම(පදු), හකුරු, හන්දුරු ආදී කම්කරු රාජකාරී වලට අදාල කුල කණ්ඩායම් වලිනි. අදවන විට, පසුගිය අවු. 100 ඇතුලත පත්තරවල පළ කරලා, ගොවිගම උසස් කියලා, නම් මාරු කරගත් විවිධ අඩුකුලේ අයගේ සංඛ්‍යාව ගත්තොත් ලක්ශ ගාණක්. දැන් ලංකාවේ ගොවිගම කුලයේ ප්‍රතිශතය 50%කට වඩා වැඩියිලු. නිකං හිතන්න උසස් කියන හොදම දෙයක්..., පරගැතිකරණය හා විවිධ සමාජ පරිහානීන් සමග එන්න එන්නම දුර්ලභ වෙනවා මිසක් අසීමිතව වැඩි වෙන්න පුලුවන්ද ? ගොවිගම එහෙම උසස් නං, කොහොමද එහෙම වෙන්නේ කියල බුදු දහමට අනුව ඉතිහාස කරුණු ආදිය අනුව මතු කරල කියන්න..... දැන් ගොවි කුලයට සම්බන්ද කියන අයනේ, 1815 දී රජා පාවා දීපු තැනේ ඉදලා, කැරලි පාවලා දීපු තැනේ ඉදලා, 1948 වෙනකලුත් ඇවිල්ලා, එතනින් පස්සේත්, අද දක්වා 90%ක්ම අවස්තාවන්හී අපේ දේශපාලනය තුල රාජ්‍යත්වය හොබවලා තියෙන්නේ,... ඉතින් දැන් රටට මොකද්ද වෙලා තියෙන්නේ ? පරගැතිවෙලා තමන්ගෙම ජාතිය පරයන්ට පාවා දිදී, තමන්ගෙම උන්ට වින කර කර, එදා මෙදාතුර දැවැන්තම සංස්කෘතික, සදාචාරාත්මක, ආගමික, සමාජමය ජාති හා කුල දූශණයක් නේද මුං කරලා තියෙන්නේ කවුරු වුණත්. ඔය ගොවිගම කියාගන්න උන් ආඩම්බර වෙනවද ඒ ගැන ?..... නැත්නම්.., ඔය කුල කියන්නේ මෝඩයො හදපුවා, හැම ලෙයම රතුපාටයි, ඔක්කොම මිනිස්සු, ඔක්කොම රජවරු කියල, මුතුන්මිත්තන්ගේ කුල සම්ප්‍රදායට ගරහලා හිමීට ලිස්සලා මාරු වෙලා යනවද ? හිතල බලන්න... මේ කුල කීයවීමේ මොනවහරි අවුලක් තියනවද කියල...
හරියටම හරි ඒ කථාව. 👍
හරියටම හරි ඒකනම් උසස්ම කුලය මනුස්සකම හැමෝගෙම ලේ රතුපාටයි👍👍👍🌷
Api ahala thiyenne goigama kiyanne hamduru ayata kiyalao. Ea ayage kenek harakek horaham kerela marala. Ea harak aithikaraya rajuta kiyala. Rajathuma danduwam deela thiyenne ea harakge hama ea horata porawanne kiyala kiyala. Ithin velenda kule minihek pau kiyala ea minihawa gangata genihin clean kerala godata genawalu. Eda indan eyata kiuwe hamduruwa kiyala
ඔබ ෙගාවිකුලය නිර්දය ෙලස ෙහලා දකින ෙහ්තුව හීනමානය නැමැති ෙරා්ගිලක්ෂණය නිසාවිය හැක.
Nishankamalla rajun gen pawatha ena kawrawa wanshaya ranakaami senpathiyan rasak ratata daayaada karapu kulayak mee video eke maalu kaaraya kiyala hanwadu wadunata lankawe anthimata raja uneth weerahannadige puransisku (weera puran appu) kawrawa kulaye.. adatath kawrawayange awamangalyakadi kadu trishula seesath paawada muthukuda ihalanawa.. thawada helaye mahagathkathu martin wikramasinghe, daksha kriidakayan wuu sanath jayasooriya upul tharanga chaminda vaas, wiplawiiya naayakek wuu roohana wijeweera thawada methek bihiwuu hamudaapathiwarungen bahutharayakda warthamaana hamudaapathi shweendra silva da kawrawa wanshikayanya.. mama govi kulaye kenek eth aththa niyama naayakayan bihiwune kawrawayangen..
අසම්පූර්ණ කතාව eth hodai eth තවත් me පිළිබඳ හොයලා දැනුවත් කරන්න 👍
ස්තූතියි ඔබට
ඒතකොට හදිසි අවස්තාවකදි රෝහලේදි ලේ දෙනවිටත් ඒ ලේවල ඔය මගුල් කුලේ කියලද ලේ දෙන්නේ.බලය තියන ඒකා සල්ලි තියන ඒකා පොඩි මිනිහව පාගන්න තමයි හැම මගුලම.
ඒකනම් ඇත්ත අපි සියල්ලන්ගේම ඇගේ දුවන්නේ එකම රතුපාට ලේ ලේ වර්ගය විතරයි වෙනස් ඔය කුල,මල,භේද ඔක්කොම ඉපදුනාට පස්සෙ එන්නේ ඉපදෙනකොට මෙලෝ දෙයක් දන් නැතුව මේ ලෝකෙට එන්නේ එකම මිනිස් කොට්ටාශයක් විදිහට ඉපදිලා මැරිලා යන්න තියෙනවනම් තමයි හොද ඔබ තුමාට බෙහෙවින් ස්තුති 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
N.sahiree Reanuka Gamage 👍👍👍👌👌👌
Ne jana atarin wenas
ඇඟේ ලේ රතු පාට උනාට ඒකෙත් වෙන වෙනම කාණ්ඩ තියෙනවා .
මම නුවර වැඩ කරා එතනදි උන් අපිට සලකන විදිය තීරණය කරන්නෙ අපේ නාමේ අහලයි,... ආන්න ඒකයි උන්ගෙයි අපෙයි වෙනස..👍 ගොයි ගම කියන උන් තරම් වසල හැත්තක් තවත් නzතුව ඇති..
🤔
ඇත්ත
නුවරයි බෙන්තරයි දෙකම එකයි බං
Api manushya kulaya kiyala hiththana minissu like dala yannako karunakarala🔥💪
අද කාලේ උසස්ම කුලයෙයි කියාගන්නා එවුන් ජාතියෙනුත් පිට එවුන් එක්ක දීග යන කොට මොන කුල මලද..???
ඒක නම් ඇත්ත.
අද කාලේ කුළ දෙකයි තියෙන්නෙ.
දුප්පත් සහ පොහොසත්.
A R 8h
බලපුවාම අඩු කුලේ කියන මිනිස්සු තමා කලවම් නැති එකම කුලය අනිත් ඒවුන් ඔක්කොම කලවම් එවුන් දැන්
@@frankfurtmunich5944 දැන් අඩු කුලේ අය නෑ
පත්තරේ නම් වෙනස් කරන කොටස පොඩ්ඩක් බැලුවනම් ඕකේ තරම තේරුම් ගන්න පුලුවන්
මේ වැඩසටහන කරන කෙනාගේ කටහඩනම් අහගන ඉන්න පුලුවන් ඕනි තරම් වෙලාවක්
එ කොල්ලාට පාඩුවෙ ඉන්න දෙනවා කෙල්ලෙ 😂😂😂
@@lasanthapremajith3721 🤣🤣🤣🤣
😂😂😂
දෙසපාලුවො ජරාව කුලයේ එවුන්
අනිවාරෙන්ම
ලංකාව මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ හිත්වල කුනු. මේ සමාජය. හරිමගට පත් කරන්න ඉන්න හාමුදුරුවන් වහන්සේ ලත් කුල ගෝත්‍රික අදහස් වෙලින් තුනට හතරට කැඩිලා ..මිනිස්සුත් වන්සෙ කබල් ගාගෙන ඔහේ ජීවත් වෙනව අනේ අපොයි මේ ඇහැට නොපෙනෙන කුලයක් ගැන හොය හොයා ලත වෙනවා හොද නරක කරන්නෙ මිනිස්සු .ඒකට අඩුකුලේ වැඩිකුලේ අදාල නෑ
Oya පන්සල් නිකාය හදල tiyenne desapalakayan ge වාසියට පූජ්‍ය පක්ෂය passen ඉන්නවා කියන්නේ aea rajaya නායකya canden dinnawa
කුලේ නිසා ලොව සමහරු මුලාවේ ,,😀😀😀, ඇයි දන්නෙ නැහැ මේ ඔක්කොම කුලයන්ගෙ ලේ රතුපාට උනේ 🤣🤣🤣
ඉතින් එකට ඔයාට ගොඩක් හිනා යනවද පස් මහා බැලුම් වලදිත් කුලය කියන එක බැලුවේ එකේ වැදගත්කමක් තියෙන නිසයි. ඔය කොයි කුලේ ගත්තත් මනුස්සකම තියේනම් ඒ කෙනා තමයි උසස්, නමුත් අතීතයේ පහත් කියලා වෙන උන කුල වල ගොඩක් පහත් ගති තියෙන මිනිස්සු ඉඳලා එනිසා එක ඉස්සර තදේට තියෙන්න ඇති, රදල පවුල් වලත් පහත් වැඩ කරන අය පවුලෙන් අයින් කරලා තියෙනවා, පවුල් පසුබිම ගත්තහම දල වශයෙන් පුද්ගලයෙක්ගේ ගති අඳුන ගන්න පුළුවන් මොකද ජාන වෙනස් වෙන්නේ හරි කලාතුරකින් නේ 👍
මහලොකුවට කුලයේ ඔලුවෙ තියන් ඉන්න එවුන්ට වැඩිය අඩුකුලේ උන්ගේ හිත හොඳයි
අඩු කුලේ කියලා වෙන් උනේ පහත් ගති තිබ්බ මිනිස්සු, සමහර පහත් කුල වල කියලා වෙන් උන මිනිස්සු කට ඇරියොත් කරන්නේ අනික් මිනිස්සුන්ට අපහස කරන එක😅 රැකියාවෙන් පහත් නිස නෙවෙයි ගති පහත් නිස තමයි අඩු කුලේ කියලා වෙන් උනේ ගොඩක් අය. ඒ වගේම උසස් කියලා වෙන් උනා කුලත් පසුව පහත් වැඩ නිසයි පහත් පවුල් විදියට නම් කලා. ඔය කොයි කුලෙත් ටිකක් කල් යද්දී හොඳ නරක අය ඉන්න නිස මනුස්සකම තමයි දැන් වැදගත් වෙන්නේ
කුලේ කියන්නෙ වචන දෙකක් නෑ හොද බෝලර් කෙනෙක්..
අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මෙලෝකේ වසලයා වංසේ කුලබේදේ මේ නොවේ නොමවේ බමුණා හෝ වසලයා 🙏
අසම්පූර්ණ ඉදිරිපත් කිරීමක්. හොඳ ගවේෂණයක්, පර්යේෂණයක් කරලා ඉදිරිපත් කලානම් වටිනවා.
Owe athta wradi kathawa
මනුෂ කම තමයි හොඳම කුලය
කුලය හැදුනේ රජ කාලයේ රාජ්‍ය අවශ්‍යය තාවයට යොදා ගත් අයට දුන් රාජකාරිය මතයි,,නටන,ගයන සෙට් එහෙමම ගියා,කෑම සපයන සෙට් ඒකටම ගියා,,රෙදි හෝදන සෙට් ඒකටම ගියා,,,වලං හදන සෙට් ,ආභරණ හදන,එක, පවරපු විදියට ඒවා කුලවිදියටම නම්වුනා කාලයත් සමගම,,,,කුලේ කැලේ බලේ අතට ආවම,,,,
Well presented. Clear pronunciation and delivery. Well done! 👍👍👍
තව කුල කොච්චර තියෙනවද.....දැන් ඉන්න අය ඔය කුල ගැන බලන්නෙ නෑ ඉස්සර මිනිස්සු තමයි කුලේ පස්සෙ දිවුවේ
මොකෝ නැත්තේ
නුවරට ඇවිත් බලන්නකෝ
ජීව විද්‍යාත්මකව මනුෂ්‍යයා සමානයි.උසස් පහත් කියලා කතාවක් නෑ මිනිස්සු ඔක්කොම එකයි
භෞතික වශයෙන් ...හැදියාව අනුව වෙනස් වෙනවා
@@lasanthapremajith3721 ow genes(jaana) walin....poddk kalpana krrn
ලංකාවේ මිනිස්සු කුලය පිලිකුල් කලත් ලංකාන්ඩුවට කුල භේදය ඉදිරියට ගෙනයාම අවශ්‍යයි.ඕනෑම තැනකදී වාසගම සමග සම්පූර්ණ නම අහන්නේ ඒ නිසයි.කුලය ඇත්තේ මේ වාසගම තුලයි.තරුන ලමයි මොන තරම් අසරන වෙනවද මේ වාසගම් නිසා.
වාසගම පහත් කියලා කැපෙන්නේ කාලකණ්ණි හිපාටුවෙක් අතින්,,,වැඩකාරයෙක් නං කුලේ කැලේ,,,,
ඔය හැම වාසගමක්ම මුල්පුරුකේ මිනිස්සූ හිතලා දාගත්තුවා..ඒ අය දැන් පුරසාරම් දෙඩුවට,මුලින්ම ජාතක උනේ කාටද කියලා දන්නේ නෑ..පසුව තමා එජස් කරගත්තේ...
අපි නම් දන්නෙ මිනිස්සුන්ට තියෙන්නෙ කුල දෙකයි. එකක් කකුල අනික. උකුල
🤣🤣🤣
👍😂
👍👍👍👍
නියමයි ඇත්තටම
කුලේ එ විසිහට බලනවානමි ලෙඩ වෙන අයට දෙන ලේ වලත් කුලේ හොයන්න වෙයි🤣😀😀
බලනවා ඇයි අනෙ යාපනෙ අපෙ හමුදාාවෙ අයට ලේ දෙන්න වුනෙ
Lewala jaana maaruwennh oi
Budu saranai 🙏🙏🙏Manussayek kulayen maninna baha 🙏🙏🙏eka budun deshana karapu deshanawak🙏🙏🙏Mona kule unath usas gathi guna athnam sathpurushayek🙏🙏🙏mona kule unath pahath gathi guna athnam wasalayek🙏🙏🙏
පෙරේරා, ප්‍රනාන්දු, සිල්වා, පීරිස් යන නම් ලංකාවෙ දුන්නෙ පෘතුගීසින් උනාට, ඒ නම දුන්නෙත් කුළයට අනුවයි.
මුල් වාසගම අනුව කුළය ආරක්‍ෂා වෙන විධිහටයි අග වාසගම ක්‍රිස්තියානි ආගම අනුව වෙනස් කළා.
උදාහරණයක් විධිහට,
සිල්වා, ප්‍රනාන්දු වගේ වාසගම් ලැබුනේ කරාව, දුරාව, රජක, වැනි අඩු යැයි සම්මත කුළ වල අයට.
ගොවිගම, රදල වැනි උසස් යැයි සම්මත කුළවතුන් ට පෙරේරා, පීරිස් වැනි අග වාසගම් ලබා දුන්නා.
(හුදු දැනුම පිණිස මිස, කිසිවෙකුට අපහාස කිරීමට අදහස් නොකල බව කරුණාවෙන් සලකන්න.)
Ane gon hutto... umba danna paka.... salagama brahmana caste ekatat tiyenawa de silva , de zoysa etkota mokadda kiyanne?? Edirimuni de zoysa, wijayamuni de zoysa ta wada kohomada hutto radalayo usas wenne.????
රදල ගොවිගම අය වාසගම් වෙනස් කරන්නේ නෑ වෙනස් කලා නම් ඒ අය කුලයෙන් පහත් වෙනවා
ඔබ හරි
2.මං දන්න හැටියට අවු. දෙතුන් සියයකට කලින් ඔහොම කුලයක් තිබිලවත් තියන බවට සාධක නෑ. ජන වහර අනුව ගත්තත් පිළිවෙලින් රජ, බමුණු වෙළඳ, ගොවි වශයෙන් රාජකාරි වල උස් පහත්කම පෙන්නලා තිබුණා. ඒ රාජකාරි අනුව බලුවත් ගොවිකම හතරවෙනියටයි පෙන්නලා තියෙන්නේ. සීලයෙන් උසස් කියල බ්‍රහ්මණයොවත් කාම ආධිපත්‍යය පැතිරවීමට, රජකමට සුදුසු නැත්නම්, ගොවිතැනක් කරා කියල ගොවිගමයෙක් රජකමට සුදුසු වෙයිද ? මොකද අවු. සිය ගණනකට එහා අපේ රටේ බ්‍රාහ්මණ කියල ම කුලයක් තිබිල තියනව. පස්සේ සම්මත වශයෙන් ආවහ විවාහ ආදිය කරගන්න බැරුව නැති වෙලා අද හදුනගන්න බැරි වෙලා තියනවා. එතකොට කරාව, කෞරව, කුරු, කුරුකුල, ක්ශස්තීය, කෝරව්‍ය ආදී වශයෙන් ව්‍යාවහාර කරන්නේ ක්ශස්තීය කුලයමයි. ඒකට අයිති උසස් ම රාජකාරි බරගානක් තියනව. මාලු අල්ලන කෙහෙල්මලක් නෙමේ.... එතකොට වෙලෙඳ කියන වෛශ්‍ය එකටත් අයිති කුල වර්ග තියනව. එතකොට ඔය හුදු රාජකාරියක් මත හදුන්වන ගොවිගම කුලය, රාජ්‍යත්වයකට සම්බන්ද කරලා රදළ, අරව මේව කියල කිව්වට ඕක වැඩිම වශයෙන් සමන්විත වෙන්නේ, ගොවිකම වගේම රාජකාරි මත නම් දරපු බත්ගම(පදු), හකුරු ආදී කම්කරු රාජකාරී වලට අදාල පිරිස්ගෙනි. අදවන විට, පසුගිය අවු. 100 ඇතුලත පත්තරවල පළ කරලා, ගොවිගම උසස් කියලා, නම් මාරු කරගත් විවිධ අඩුකුලේ අයගේ සංඛ්‍යාව ගත්තොත් ලක්ශ ගාණක්. දැන් ලංකාවේ ගොවිගම කුලයේ ප්‍රතිශතය 50%කට වඩා වැඩියිලු. නිකං හිතන්න උසස් කියන හොදම දෙයක්..., පරගැතිකරණය හා විවිධ සමාජ පරිහානීන් සමග එන්න එන්නම දුර්ලභ වෙනවා මිසක් අසීමිතව වැඩි වෙන්න පුලුවන්ද ? ගොවිගම එහෙම උසස් නං, කොහොමද එහෙම වෙන්නේ කියල බුදු දහමට අනුව ඉතිහාස කරුණු ආදිය අනුව මතු කරල කියන්න..... දැන් ගොවි කුලයට සම්බන්ද කියන අයනේ, 1815 දී රජා පාවා දීපු තැනේ ඉදලා, කැරලි පාවලා දීපු තැනේ ඉදලා, 1948 වෙනකලුත් ඇවිල්ලා, එතනින් පස්සේත්, අද දක්වා 90%ක්ම අවස්තාවන්හී අපේ දේශපාලනය තුල රාජ්‍යත්වය හොබවලා තියෙන්නේ,... ඉතින් දැන් රටට මොකද්ද වෙලා තියෙන්නේ ? පරගැතිවෙලා තමන්ගෙම ජාතිය පරයන්ට පාවා දිදී, තමන්ගෙම උන්ට වින කර කර, එදා මෙදාතුර දැවැන්තම සංස්කෘතික, සදාචාරාත්මක, ආගමික, සමාජමය ජාති හා කුල දූශණයක් නේද මුං කරලා තියෙන්නේ කවුරු වුණත්. ඔය ගොවිගම කියාගන්න උන් ආඩම්බර වෙනවද ඒ ගැන ?..... නැත්නම්.., ඔය කුල කියන්නේ මෝඩයො හදපුවා, හැම ලෙයම රතුපාටයි, ඔක්කොම මිනිස්සු, ඔක්කොම රජවරු කියල, මුතුන්මිත්තන්ගේ කුල සම්ප්‍රදායට ගරහලා හිමීට ලිස්සලා මාරු වෙලා යනවද ? හිතල බලන්න... මේ කුල කීයවීමේ මොනවහරි අවුලක් තියනවද කියල..
Mn fernando kiyana aya dakala thiyenava arachchila surname ekka e mokakda eke theruma
Ekiyanne hamoma mix velada🙄🤔😒
සෑම ඉදිරිපත් කිරීමක්ම අති විෂිශ්ටයි. සුභ පැතුම්.
කරා හාදකම් මඩිය අදිනකම්
දුරා හාදකම් ලබ්බ බානකම්
රදා හාදකම් දෙවොල ලැබෙනක්
හාලි හාදකම් සදාකාලිකං
Hali hadak m gahen bahinakan
Ane අපි නොදන්නා minussu
ශ්‍රී ලංකාවේ කුල විකාශනය කියලා පොතක් තියනවා අන්න ඒ පොත අරගෙන කියවන්න මට මතක හැටියට ඒක මහාචාර්ය ජේ බී දිසානායක මැතිතුමාගේ.
කුලේ රෝල් කරලා ......
අසනීප ලෙඩෙකුට ලේ දෙද්දි කුලේ හොයන්නෙ නැද්ද ??? බදින්න නෑ කම් පවත්වන්න හොයනවා නම් අනිවාර්යයෙන්ම අනිත් ඒවටත් හොයන්න ඕනි .. පහත් කුලේ ලේ උසස් කුලවල උන්දැලෑට ගැලපෙන්නෙ නෑ නොව 😂😂😂😂😂මම නම් දෙන්නෙ නෑ මට වඩා ඉහල කුලේකට ... පහල කුලේ මනුස්සයෙකුට නම් මුලු ශරීරෙම වුනත් දන් දෙනවා 🖤🖤🖤
ඇත්ත
අඩුකුලේ පර හැත්ත ඉනනේ පාර්ලිමේන්තු වේ නේ දැන්
නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රහ්මණෝ...
කම්මනා වසලෝ හෝතී - කම්මනා හෝති බ්‍රාහ්මණෝ
මගෙ වාසගම නානායක් කාරගෙ , ඒක මොන කුලෙටද අයිති වෙන්නෙ plz කව්රු හරි කියන්න දන්න කෙනෙක් ලොකු උදව්වක් 🥺❤
මේ වීඩියෝ එකේ කියන දෙයින්ම තේරෙනවා අතීතයේ මිනිස්සු එක එක රැකියා වලට බෙදලා ඒ ඒ අයට දීපු තැන නිසා තමයි කුලය කියන එක ඇතිවෙලා තියෙන්නේ කියලා . ඒකෙන්ම තේරෙනවනෙ. ඒකෙ උස්පහත් කියලා දෙයක් නෑ රැකියාවට දාපු නමක් විතරයි කියලා .අපෙ උංමඒකට උස්පහත් බේදයක් හදලා.
Lankawane ban
budu hamuduruwo kula walate beduve netha pansil rakinne nethi minissu pahath yai selakuwe epamanai
ලංකාවේ සක්කිලි කුලවාදය තාමත් තියෙනවා.උන් දන්නෙ නෑ හැමෝගෙම ඇඟේ දුවන්නෙ එකම රතු පාට ලේ කියලා.විවාහයට කුලේ හොයනවා ඒ උනාට ලෙඩක් හැදිලා ලේ ටිකක් වකුගඩුවක් ඉල්ලන්න නම් කුලේ බලන්නෙ නෑ සක්කිලි හැත්ත 😩😩😂😂😂😂😂😂😂😂😂
බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ක්‍රියා වෙන් මිනිසුන් උසස් හො පහත් වන බවයි.දැන් ඉන්න හැමෝම කරන්නේ පහත් වැඩ නෙවෙයි ද.කවුද උසස්
රජ කාලයේ තමිල් නාඩුවෙන් කඹුරු වැඩට ගෙනා වෙල්ලාල කුලයේ අඩු ජාතියේ (දෙමල)වහලුන් ( දැන් ගොවිගම කුලය ලෙස හඳුන්වන ) පමණයි ලංකාවෙ කුල භේදයක් තියාගෙන ගමෙයි කාර්‍යාලෙයි හැම තැනම කුලේ අවුස්සන්නෙ.
පදු, පන්න, දුරා ආදි සිංහලයන් ඉහල ජාතියේ අයයි.
Nawandanna, (Wishwa, Aachaarya, Aacharee) Kulaya Gena Kiyalaa Nee. ..
They have produced all the jewellery to the king and queens including crowns, etc and the pioneers in chemistry. They produced all the weapons, farmer's items, construction of huge tanks, canals, reservoirs and all the art work including rock arts like Sigiriya etc. They are called Wishwa kula as they are very clever like "Wishwakarma"
රජකාලේ මේ කුල බෙදීම වැඩ පිළිවෙළකට ක්‍ර්‍රමවත්ව කරන්න නිර්මාණය කරපු දෙයක් මිස කෙනෙක් පහත්කොට හෝ ඉහළින් තැබීමට කරපුදෙයක් නොවෙයි
සාමාජයේ කුහක මිනිස්සු එහෙම කරගත්ත
රජ්ජුරුවන්ට කළින් 👑 ඔටුන්න දාපු අය රජ්ජුරුවන්ට කඩු ඇතුළු ආයුධ නිෂ්පාදනය කරපු අය කර්මාන්ත නමයක් කරපු අය
රජවාසලට බත් සපයපු අය ඉහළපපයුම් කරුවන්පහළ වෙන්නත් කොහොමද
Yes, nawamdanna kulaya. That means they know 9 works, that cannot do other peoples. They are proud , and they are peoples having back bone in sri lanka. They will not surrend to another. But only to sinhala nation and the Buddhism.
"කුලය "කියන්නේ මොකද්ද? උපදින විට එකම විදිහට ඇඳුම් නැතුව උපදිනවා. කුලවත් අය ඇඳුම් සහිතව උපදිනවා නම් ඔන්න වෙනස මැරුණම මල් ශාලාවෙන් තමයි ලස්සනට අන්දවන්නේ. කුලවත් අයට වෙනම ආදාහනාගාර හදලා නෑ. කනතු හදලා නෑ වලවල් වෙනස් ක්‍රමයකට කපන්නේ නෑ. හැමදෙනාම එකම විදිහට පොලවට පස් වෙලා යනවා. එහෙම නැත්නම් අලුබවට පත් වෙනවා. ඉතින් ජීවත් වෙන ටික කාලයට මොනවටද කුල බේද? පුරාණ කාලයේදී කරපු රැකියා අනුව ඇතිකළ මේ බෙදීම් නිසා අද සමාජයේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවෙලා. නූතන උගත් සමාජයේ දරුවන් මේ බෙදීම් අයින්කර සියලු දෙනාම මනුෂ්‍යයන් ලෙස සිතා කටයුතු කරනවා නම් හොඳයි
Aththatama wedagathma niws thamai me ....thankyou
Malindi 1234 එන්නකෝ අපේ චැනල් එකටත් වීඩියෝ බලන්න
Wedagath news newe mewa minissunge hith walin athugaalama daanna oni dewal
කුලේ තියලා ඉදගනින්ලා 😂😂😂😂
😀🤭
කටු අකුලෙද?😆😆👌👌👌
ලංකාවේ සිංහල දෙමල ඉන්දියාවේ ඉන්න විවිධ ජාතීන්ට ගෝත්‍ර වලට අයත් සේරම විනාසම වේවා
මෙකෙ එකක් අඩුයි .. රජුන් තැනු ගොවියා නිර්මාණ කල විශ්ව කුලය ගැන නැ...
විශ්ව කුල යනු විජය රජු සමග ලන්කාවට ආ ශිල්පීන් 11 වර්ගයෙන් සැදි කුලය නේද? ඔවුන් ආචාර්ය වරුන් නොහොත් ආචාරි හෝ නවන්දන්නා යනුවෙන් හදුන්වන අය නේද?
මමත් විශ්ව කුලය කියල එකක් අහල දැකලා තියනවා.. ඇත්තටම සම්මත වශයෙන් ඒ කාලයේ ඒක කුලයක්ද.. උසස් පහත් ලෙස සලකන්න පුලුවන් එකක්ද..
@@nilukprabash9726 e kale usas ekak
එකක් නෙවෙයි මේකෙ ගොඩක් අඩුයි
අඩුකුලේ පරහැත්ත ඉන්නෙ දියවන්නාවෙ😂😂😂😂
😁
Thawa kula warga thiyenawa .danawa nam okkoma hoyala dapan.
අනේ මන්දා. . අපේ මුළු ගමේම අය ඉස්සර ඉඳල කියනවා අපේ අම්මාගේ සීයා විදානේ කෙනෙක් කියලා. මන් පරණ ඔප්පු වලින් පරම්පරාවේ නම් ගම් හොයද්දි හැමෝටම රන්කොත් ගෙදර කියලා එන්නේ මගේ තාත්තාගේ පරම්පරාවේ අයගේ වසගමත් ඒකමයි ඉතින් මම විවාහ වු අයගේ වාසගම ඒකනායක මුදියන්සේලාගේ කියලා එන්නේ.
අපි දෙන්නම හිනාවෙනවා අපේ වාසගම් වලට. කවදාවත් prshnayak ඇතිවී නෑ. ඒත් ඒ නම් ගැන වැඩි විස්තර දැනගන්නත් කුතුහලයක් වගේම කැමැත්තක් තියනවා මට
සුපිරි වැඩ කාරයෝ තමයි නවන්දන්නා කුලයේ උදවිය. රටේ සුප්‍රසිද්ධ නිර්මාණයක් තියෙනවනම් ඒක නවන්දන්නා නොහොත් විශ්ව කුලයේ කෙනෙක්ගේ වැඩක්. සුද්දො ස්මිත් කියන්නේ නවන්දන්නා කුලයේ උදවියට .
නවන්දන්නා කියන්නේ කම්මල් ඒ කියන්නේ අපිට
💪
💪💪💪💪
Owe aka thamai athta kathawa rawana king oya kule
කුල භේදය සිංහල රජ කාලෙ එතරම් නොවූවත් කන්ද උඩරට අවසන් දෙමළ රජ වරුන්ගේ කාලයේ සිට අද දක්වාත් පසුව වතු දෙමලුන් විසින් සිංහලයින් පහල කුලයේ ලා පයට පාගා ගෙන ඉන්නෙ හිස එසවීමට බැරි වෙන ලෙසෙයි.
එය තදින්ම පටන් ගත්තේ සුද්දන් ලැයිම්වලට තමිල්නාඩු දෙමළුන් ගෙනා පසුවයි. එම දෙමලුන් ගෙන් වෙල්ලාල කුලයටත් වඩා ඉතා පහල නීච (කක්කුස්සි හෝදන වැනි) කුලවල සිටි, ඉතා කපටි, තිරිසන් ගති ගුන ඇති දෙමලුන් මැජික්, මායා,ඉනා හා විෂ උපයෝගී කරගෙන ධනවත් සිංහල හා දෙමල මිනිසුන් මරා ඉඩම් හා වස්තුව කොල්ල කා, විශාල වලව් සාදා ගන්නා ලදී. ඉන් පසු ඔවුන් අවට සිටින සියලුම අහිංසක සිංහලයන් මරා ඉඩම් වලව්ව් වලට ඈඳා ගන්නා ලදී.
සුද්දන්ට කත් අදිමින් ඉංග්‍රීසි ආරෙට ජීවත්වෙමින් සිංහල රජ වශයේ අය පවා අඩු කුල වලට ගොනු කොට ඉතා මෝඩා අන්දමින්, ඔවුන් සියලුම සිංහලුන් පයට පාගා ගෙන සමාජයේ ප්‍රභූන් බවට පත් උනා.
සුද්දන් රටින් ගිය පසු ඔවුන් බලයට පත් උනා.
තව කුල තියෙනවා
බලේ දැක මුදලේ කුලේ රිංගා ගියා අකුලේ .
ඒකාලෙත් කුලේ ලැබුනෙ සමාජ බලේට දැන් ලැබෙන්නෙ මුදලට. කාලය මැව් වෙනසක අරුමේ.
බවුද්ධ රටකට ලැජ්ජවක් කුල ගැන කථාකිරීමත්. උන් බවුද්ධයො කියන්නත් එපා එහෙනම් ✋.
ලංකාවෙ ලොකුම කුලවාදියො තමයි සිවුරු පොරොවගෙන ඉන්න උන්.
මෙය භෞද්ද රටක් ලෙස කුල වාදය මෙරටට ගැලපිම ගැලපෙන්නේ නැති අතර මිනිසා උපතින් වසලයකු හෝ භ්‍රක්මනයකු නොවන බව බුදුන්වහන්සේ දෙශනාවෙන්ම පැහැදිලි කර ඇත...
සලාගම වන්සය කුරු දු හා පොල් යනුවෙන් කොටස් දෙකක් හා රජ බමුනු වෙලද,ගොවි යන ප්‍රදාන කුල සතරේ අනු බෙදිම් 29 කි.
හොඳ වැඩසටහනක්
හැම එකටම කුනුහරුප කියන්නෙ වෛරයෙන් පැසවමින් උසස් යැයි සම්මත කුල වලට ගරහන්නෙ අඩු කුලේ අය....පුද්ගලයන්ගෙ ක්‍රියාව අනුව තමයි එම පුද්ගලයා බ්‍රාහ්මණයෙක්ද වසලයෙක්ද කියල තීරණය වන්නෙ
completely true /some people do not like to get on with govigama .
හකූරැ.හෙවත්.දේවවංශය.මහාසමිමතයේ.සිට.මකාදේව.ශාක්‍ය. කුලය.වේ
කුලේ එක දැන් යල් පැන ගිය එකක්
කරදකඩුුව කුමන කුලයද
Oba dakshayek. Priyamanaapa kathikayek.
Eheth oba Honda gaweshakayek nowana bawa pahadilyi.
Apa rate wishishta rajawarun gananaawakma KAWRAWAYAN YA.
BUDHURAJUN PALAMUWA ABHIDHARMAYA DESHANAA KIRIMATA THORAA GATTEDA KAWRAWAYANTAYA. EE BUDHDIYEN ITHAAMA IHALA SITI NISAYA.
MEE Loke Wadiyenma Worriyersla bihiuna Wanshayayi.
Karawe / kawrawa yanu kulayak now a Wanshawath Pelapath garbayaki.
Thawatawath ekee nokee bohoo de danaganimata ithihaashaya gaweshanaya Karanna.
මොන කුලේද ඔවා ඉස්සර තිබ්බේ දැන් ඔවා නෑ හැමෝම ගෙම එකම ලේ තියෙන්නේ
මං දකින විදියට අනුන්ට අඩු කුලේ කියල සලකන උන් තමයි ඇත්තටම අඩු කුලේ
කුල ක්‍රමය නම් සංසිද්ධිය යුක්ති ධර්මය අනුව බැලු විට නොතිබිය යුතු දෙයක්. ඒත් කුලයට විරුද්ධ මත දේශනා කළ ආගමක් ඇති ලංකාවේ වර්ෂ දහස් ගණනක් තිස්සේ කුල ක්‍රමය පවතිනවා. ප්‍රසිද්ධියේ කතා නොකළත් කසාදය හැරුණු කොට තව අවස්ථා ගණනාවකදී නිල නොවන අයුරින් කුලය සලකා බැලීම මේ රටේ සිදු වෙනවා.
ගොවිගම ,කුලය,හෙලයේකූල,හතරටඅයිති,නැත
Vithanage kiyana eke theruma mokakda?
ඔව්
ගොවිගම ආවෙ විජයගෙන්
බත්ගම කියන්නෙ යක්ක ගෝත්‍රිකයො
කරාව කියන්නෙ නාග ගෝත්‍රිකයො
වහම්පුරු කියන්නෙ දේව ගෝත්‍රිකයො
නොදන්න මඟුල් කියවන්න එපා.ලංකාවේ කුල 64ක් තියෙනවා.ඒක ඒ අයට පාරම්පරිකව ලැබෙන රැකියාවත් සමගයි.පසුකාලීනව ඔවන් තමන්ගේ පාරම්පරික රැකියා අතහැර විවිධ රැකියාවලට යාමත් සමඟ බොහෝ දෙනා තමතමන්ගේ කුලය හැඳින්වන පෙලපත් නාමය වෙනස් කර ගැනීමට කටයුතු කර ගෙන ඇත.
ඒ කියන්නෙ හොඳම කුලය ගොවිගමද..අනේ ඉතින් මිනිසුන් උනාම හැමෝම එකයි..
D.k.malwattha. Kumari එන්නකෝ අපේ චැනල් එකටත් වීඩියෝ බලන්න
ගොයිගම එවුන් තමයි සක්කිලිම එවුන් හාල් කිලෝවට සුද්දට රෙද්ද උස්සපු ජරා හැත්ත
ඔව්
Khmath adukulee kiyana aygee a gathiya thiyanawa mmanm kulaya gann ganne nha hamakenama minissu aeth apiwidala dakala thiyana nisyi riply kalee
පිස්සුද ගොවිගම නෙවෙයි හොදම කුලේ
ගොවිගම හොදයි කියලා හිතන් ඉන්නෙ ගොවි කුලේ අනුකොටසක් රදල වෙන නිසා තමා ගොඩක් අය
ගොවිගම වෙනයි ගොවි වෙනයි
ගොවිගම කියන්නෙ ගොවි වල අනු කොටසක්
ගොවිගමට වඩා උසස් ඒවා කීපයක්ම තියේ
ගොවි කුලේ අනුකොටසක් වෙන රදල
කරාව කුලේ අනු කොටසක් වෙන මුදලි පේරුව කරාවෙම තවත් කොටසක් වෙන නාවිකයො එහෙම ගොවිගමට වඩා උසස්
Me merila yanatikata mona kulada bro rate karana hriyak balu veda karnne ouya hodai kiyana kulavala minissu
මිය යමින් පවතින්නාවූද නනුත් කිසිදා මිය නොයන ප්‍රපංචයකි කුලය
දියවන්නාවේ ඉන්නෙ ගොංකුලේ අය
😲😲😆😆😆😆
@@mashisherath 😉😉
විවාහ කටුයුතු ඇරෙන්න අනෙක් කිසිම තැනක මං නම් කුලය බලන්නෙ නැ.... මොකද මං නම් මනුස්සයෙක් මුස්ලිම් ඇරෙන්න අනිත් සියලු මනුස්සයන්ට මං ගරු කරනවා ....
ai wiwaha katayuthu waladi witarak balanne oya ehenam?????
පහත්ම kulaye 225 ඉන්නවා.
ශාස්ත්‍රීය අධ්‍යයනයක් ලෙස සම්පූර්ණ නොවේ.
ලංකාවේ මුල් කාලේ උන්ට ඕනි විදියට තමයි කුල හදාගෙන තියෙන්නේ. ඉන්දියාවෙන් මුලින් ආපු පිරිස් ස්ව කමැත්තෙන්මත් විවිධ වෘත්තීන් බෙදිලා ගියාලු. ඒ මිනිස්සු හිතන්න නැහැ පසු කාලීනව තම පරම්පරාවන්ට දැන් වාගේ අසාධාරණ කතා හදාගනී කියලා. එදා ඉන්දියාවෙන් ආපු ක්ෂත්‍රීය වංශික පිරිස් අද ලංකාවේ වහුම්පුර කුලයේ මුතුන් මිත්තන්. මේ ගැන මහා වංශයෙන් වගේමප්‍රායෝගිකව උවත් ගත් හැකි සාක්ෂි තියනවා. ඒ නිසා ලංකාවේ කුල ක්‍රමය තනිකර ප්‍රෝඩාවක්. බොරුවෙන්ම පටන් අරන් කවදා හරි බොරුවෙන් හොරුන්ගෙන් වැනැසෙන ජාතියක්.
උදේ හවස මල් පූජා කරාට බුදු දහම වත් නිසි ලෙස අල්ලා නොගත් පව්කාර ජාතියක් තමයි කුල ප්‍රෝඩාව තුළ ඉදීමෙන්න හදන පිරිස්.
තව කුල ගොඩක් තියෙනවා වහම්පුරි නොහොත් හකුරු කුලය බෙරව කුලය නවන්දන්න
Apenam budunge guna thama hamadama menahe karanne oya kula wadak na apeta
Matth😪🥺 eth man ewa gannan gan na.... kule nemei wadagath
Good video
රන්, ලෝකඩ,රිදී, පිත්තල වැනි කර්මාන්ත කරපු කට්ටියගේ වාසගම මොනාද..බ්‍රෝ
නවන්දන්නා කුලය නේද?
@@sunilperera5553 ඒකේ වාසගම් මොනාද...🤔🤔🤔
@@tharusha561 '......................ආචාරිගේ', මෙහි තිත් ඉරි වලින් කියවෙන කොටසේ ගමක හෝ වෙනත් නමක් කියවෙනවා.
@@sunilperera5553 muthunaidelage kiyna eke teruma dnnawa NM kiynn puluwn d
@@FairbeeV ඒක නම් හරියටම කියන්න දන්නේ නෑ සහෝ.
හේවමුනි කියන්නේ මොකද්ද 🤔
පිහිල්ලගාව ගෙදර කියන වාසගම අයිති කුලය කියන්න පුලුවන්නද
උපතින් කිසිවෙකු wasalayeku nowe...
උපතින් කිසිවෙකු brahmanayekuda nowe...
Kriyawen පමණක් wasalayeku ho brahmanayeku wee......
අතීත භාරතයෙ ලංකාවට වඩා ප්‍රභල ලෙස කුල වාදය පැවතුනත් උතුම් බුද්ධ ශාසනය තුළ පැවිදි වීමට බුදුන් වහන්සේ මෙවැනි කිසිදු සුදුසුකමක් බල නොපැවේය... එහෙයින් සමාජයේ සාමාන්‍ය ලෙස ජිවත් වන්නට මෙවැනි දේවල් බලපානවනම් බුදු මඟ අපට තව දුරයි...
😒 මේ කුල මගුල 2000න් පස්සෙ අය ගනන් වත් ගන්නෑ...
ඔබලා නොදන්නා ගොඩක් de මම කියලා dennnam mea කුල ඉස්සරහට දාගෙන කරන්නේ අපි නුඹ la භේදභින්න කරලා unta bale ඉන්න owata rawatenna apa උසස් කියලා කුලයyak na මනුස්ස kam tamayi උසස් ma දේ
Thanx