Jackson Anthony -මේගොල්ලො රදළද..? - සුද්දන් කළු සුද්දන් EPISODE 7

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 575

  • @Viha00
    @Viha00 4 года назад +12

    අනේ මන් ඉතිහාසය ඉගෙන ගන්න මාර ආසයි ..ආසවක් නෙවෙයි ඒක පෙරේතකමක්..මට ඒකට ආසව ඇති උනේ ඔබතුමා හින්දා .. ඔබතුමා ඉස්සර කරපු වැඩසටහනක් හින්දා තමයි මේ ඔක්කෝම .. ඔබතුමාට බොහෝම ස්තූතියී ..පින්..මේ රටේ මිනිස්සු නොදන්න දන්න මිනිස්සු වලලන්න හදන ඉතිහාසය ගැන අනිත් අය දැනුවත් කාරනවට..මන් ගරු කරනවා ඔබේ මේ උත්සාහයට..ඒක අතී සාර්ථකයී .. මන් දන්න ඉතිහාසය මාර කම්මැලී කියන අයත් දැන් ඉතිහාසය හොය හොය යනවා .. ඔබතුමාට පින් මේ කරන වැඩේට.

  • @shanel.subasinghe.official
    @shanel.subasinghe.official 4 года назад +17

    අපිට ඉස්කෝලෙත් මේ වගේ සර් කෙනෙක් හිටියනම් අපි ඉතිහාසය හොඳට ඉගෙන ගෙන.

  • @susithasamarakone2445
    @susithasamarakone2445 4 года назад +2

    අපේ පාසල්වල ඉතිහාසය මේ විදියට ඉගැන්වුවනම් මා ඇතුළු තව බොහෝ දොනෙකුගේ රැකියාව අදවන විට වෙනස්වෙන්නට තිබුනා. ඒ නැතිවෙලා ගිය , අපේ රටේ ඉතිහාසය ගැන දැන ගන්නට තියන ආසාව, නැවත ගොඩනගනවට ඔබ තුමාට බොහොම ස්තුති.

  • @princeisha1234
    @princeisha1234 4 года назад +7

    ඉතිහාසයේ අක්මුල් සොයායන අපේ ලාංකිකයන්ට ඔබතුමාගේ මේ වෑයම අපිට ලොකු වාසනාවක්... ඉස්කෝලේ පීරියඩ් එකකට දෙකකට හිරවෙච්ච අපේ ඉතිහාසය ඔබෙන් පසු නැවත හාරාවුස්සලා කියාදෙන්න අය අනාගතේ ඉදීවිද කියන එකත් ලොකු ප්‍රශ්නයක්... කොහොම උනත් මේ වැඩේ නවත්තන්න එපා ජැක්සන් සර්. ආයූබෝවේවා!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!! 🙏❤️

  • @Vishvish-r4t
    @Vishvish-r4t 4 года назад +5

    කියන්න ලියන්න වචන මදි ඔබ තුමාගේ මේ දැනුම බෙදාදීම පිලිබඳ. ස්තූතියි, බොහෝ පින්.

  • @marasinghenelum1030
    @marasinghenelum1030 4 года назад +3

    ඇත්තටම අපෙ ඉතිහාසය සියලූම අය දැන ගත යූතූයි.ස්තූතියි.ඔබ උගත් නමූත් ආන්ඩූ පෙරළෙන වාරයක් පාසා ඔබ වැනි අයත් මාරු වෙනවා.එකනමි දූකයි

  • @kamalmaheshrajapaksha1286
    @kamalmaheshrajapaksha1286 4 года назад +3

    ඉතිහාසය ගැන කවුරු පැහැදිලි කරත්. ඔබ තුමාගෙ පැහැදිලි කිරිම නම් අතිවිශිස්ටයි. 🙏 බොහොම ස්තුතියි...!!!❤️❤️❤️🙏🙏🙏

  • @sandman303
    @sandman303 4 года назад +33

    නම් ගම් ඕනා නෑ... හැබැඉ වර්තමාන ආරෝපිත අතිගරු, ශ්‍රීමත්, පියවරු, තුමා වරු, තුමිය වරියන් ඔක්කොටම හීනියට තේරෙන නොතේරෙන ගානට නමුත් හරිම සැර කනේ පාරක් ගැහුවා කියලා හිතෙනවා..... ඒක මරු...
    ✌️🤘🤟

  • @npsweet2455
    @npsweet2455 4 года назад +1

    බොහොම ස්තූතියි ... ඔබගේ දැනුම බෙදා දීම වෙනුවෙන්.....මනා වු පැහැදිලි කිරීමක්..

  • @janavisonali2754
    @janavisonali2754 4 года назад +2

    ඉතිහාසය පිලිබඳව ඉතා හෙඳින් දැනුවත් කලාට බොහෝම ස්තූතියි. ඉතාම අගනා වැඩ සටහතක්. ජයෙන් ජය. දිගටම කරගන යන්ඩ මහත්තයා අපි බලන් ඉන්නවා.👍👍👍👍👍👍

  • @thisarawerapitiya1409
    @thisarawerapitiya1409 4 года назад +15

    හැමදාමත් ආසාවෙන් ඔබ්තුමාගේ වැඩසටහන බලනවා . අපේ ඉතිහාසය ගැන වැඩි වැඩියෙන් දැනගන්න තව තවතවත් වැඩසටහන් ගෙන එන්න කියලා ඉල්ලාසිට්මි. මහත්මයාට දීදීර්ඝායුෂ ලැබේවා

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 4 года назад +3

    ඔබතුමා ඔය හරවත් කතාව කියද්දි මට මතකෙට එන්නේ ඔබතුමා ලස්සනට රංගනයෙන් ප්‍රතිභා කරපු "කඩුල්ල" ටෙලිනාට්‍යය. ඒකෙ ලස්සනට ඔය රදල පරිවර්තනය තියෙනවා

  • @omilaW
    @omilaW 4 года назад +55

    මෙතුමා මේ රටේ පිනට පහල වුන අති දක්ෂයෙක් , මෙතුමා නැති කාලයක අපේ ඉතිහාසයත් හැමෝටම අමතක වෙලා යාවි.

    • @chandrasirimahadewa3804
      @chandrasirimahadewa3804 Год назад +2

      නෑ අපිත් ඉතිහාසය කියවල මතක තියාගමු

    • @balangodatech5678
      @balangodatech5678 4 месяца назад

      හරි තමයි. ආන් දැන් ලංකාවේ මිනිස්සු ආයෙත් සුපුරු පරිදි තම්බි මුදලියර්ගේ පක්ෂයටයි නීලපෙරුමාල්ගේ පක්ශයට කඩේ යන්ට පටන් අරන්..

  • @kukyish8439
    @kukyish8439 4 года назад +7

    නීරෝගි වේවා.. දීර්ඝායු වේවා...
    ඇවිදින පුස්ථකාලය 💙

  • @anjalikumarihamy7853
    @anjalikumarihamy7853 2 года назад +11

    අතිවිශිෂ්ට කතාවක් .. ඇති යන්තන් දැන් වත් මිනිස්සුන්ට තේරෙයි "උඩරට මිනිස්සු විතරක් රට පාවලා දුන්නේ නෑ" කියලා .. නැත්තන් නුවර කිව්ව ගමන් ඇගිල්ල දික් කරන්නෙ රට පාවලා දුන්න උන් කියලා .. 👍💖

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 Год назад +2

      හරියට හරි....

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Год назад +2

      එහෙම නොකල නං අද වෙනකොට
      අපි පාරේ රෙන සක්කිලි ඉන්දියාවේ කොලනියක්.

    • @PremaratneMunasingheArac-wu1sf
      @PremaratneMunasingheArac-wu1sf Год назад +2

      At that time Kandy kings were South Indian

  • @RajithWijepura
    @RajithWijepura 4 года назад +2

    හැමදාම වගේ විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. තත්පරයක්වත් අවධානය අහකට ගියේ නෑ. ස්තූතියි. ඊලඟ කොටස එනකං ඉන්නෙ

  • @anjaleeudeshikakumari2997
    @anjaleeudeshikakumari2997 4 года назад +4

    ගොඩක් වටිනවා මේ කරුණු ටික.. පාසල් යන අයට වගේම අපිටත් ගොඩක් වටිනවා... ගොඩක් පින් සර්ට !!!!🙏🙏🙏🙏

  • @sanathekanayake6352
    @sanathekanayake6352 4 года назад +13

    ඔබගේ දරුවෙකු අනිවාර්යයෙන් ඔබේ පියසටහන් අනුගමනය කල යුතුයි .මෙම වීඩියෝ පෙලම දැයේ දරුවන්ට ඉතා වටිනවා...ඔබට ස්තුතියි .

  • @pubudusupun8111
    @pubudusupun8111 4 года назад +1

    බොහොම පින් ඔබ තුමාට අපි නොදන්නා දෙ කියාලා දෙනවාට🙏🙏🙏🙏

  • @dulankarasanjana5841
    @dulankarasanjana5841 4 года назад +82

    මහත්මයාණෙනි මෙම වැඩසටහන් පෙල අතරමග නවත්තන්න නම් එපා. 🙏

  • @kun2406
    @kun2406 4 года назад +4

    නියමයි සර්. ලොකු විග්‍රහයක් , පුළුල් දැනුමක් ලැබූන. ඉතිසාසය කියන පාඩම ඉස්කෝල කාලෙ කම්මැලි දෙයක් කියලා හිතුනට..ඇත්තටම දැන් ඒ ගැන හොයන්න හුගක් වෙහෙසෙනවා.ඇත්තටම සර් ඔයාගෙ වැඩසටහනින් පස්සෙ ඒ ආසාව තවත් වැඩි උනා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @russp622
    @russp622 4 года назад

    ඔබ තුමාගෙ "සුද්දන් කලු සුද්දන්" කතා පෙල ඉතාම කැමැත්තෙන් රස වින්දා, ඉතාමත් අපූරු අදහසක්. මම කාලයක සිට ගවේශනය කරන මාතෘකාවක් පහත-රට නම් ගම් සහ ඒ සබැඳි ඉතිහාසය. (මගේම පවුල් ඉතිහාසය මීට එක හේතුවක්). මාගේ අවබෝධයට අනුව, පහත-රට කුල ශ්‍රේණි සහ පවුල් නම්-ගම්-පට්ටම් අතර ඉතා සමීප සබැඳියාවක් ඇති බව පෙනේ (පටබැන්දන්, කුරු-නාම, සූරිය-නාම, හෙට්ටි-නාම ආදී...). එසේම, පසුකාලීනව පෘතුගීසි කතෝලික-කරණයද මීට හේතු වී ඇත. පහත-රට පවුල් වාසගම්, විශේෂයෙන් මුහුදුබඩ කරාව නම්-ගම් සබැඳි ඉතිහාසය පිලිබඳ ඔබතුමා සතු විස්තර ඇත්නම්, ඒ පිලිබඳ වීඩියෝවක් දකිනු කැමැත්තෙමි.
    තෙරුවන් සරණයි!

  • @kashmikaakash
    @kashmikaakash Год назад +5

    ඉක්මනින් ඔබතුමාට සුවය ලැබෙන්න😢

  • @himalisewwanthi637
    @himalisewwanthi637 3 года назад +5

    නියමයි සර්, කියලා වැඩක් නෑ අති විශිෂ්ටයි. 👌👌👍, සර් ස්කොලේන් ඉගෙන ගන්න හම්බවුනෙ නැති දැනුමක් ලබා ගත්තා සර්ට බොහොම ස්තුතියි !😃😃😃

  • @tharakasandakelum8223
    @tharakasandakelum8223 4 года назад +2

    ඔබට ගොඩක් පින් අපෙ ඉතිහාසයේ කියලා දිම සම්බන්දව

  • @skmachan9
    @skmachan9 4 года назад +3

    බොහොම අගෙයි අළුත් කරුනු ටිකක් දැනුවත් උනා ජය ශ්‍රී 💐💐💐 තෙරුවන් සරණයි සැමට

  • @ptntrailerreactionchannel374
    @ptntrailerreactionchannel374 4 года назад +5

    පන්තියේ ඉතිහාසය එපා උනත් JACKSON සර් කියලා දෙනකොට කම්මැලි නැතුව බලන් ඉන්නවා බුදුසරණයි සර්

  • @LakshanErantha
    @LakshanErantha 4 года назад +17

    අපි පහත රට උනාට මොනාද අපි දැනගන හිටියේ.. බොහොම ස්තුතියී.. දිගටම කරන් යන්න.. නවත්තන්න එපා.. සතියට එක විඩියෝ එකක් අනිවා ඕනේ

    • @anjuthushara7607
      @anjuthushara7607 4 года назад +2

      මහින්දට කඩේ යන කලේ මතකද පහතරට මහින්දට බුදුන්ගේ නැකම් හදලා දුන්න . අපි දකුණේ පරම්පරික මිනිසුන් පහතරට යටත්කගත්තා එක පිලිගන්න්වා හැබැයි පහතරට ඔය විදියට පහත් කරලා කතා කරන්නේ යටිඅරමුන මොක්ද . අගම බලහත්කාරයෙන් පැටව්වා කිව්වාට එ තමන් අදහන්න කිතුනු හම කියලා කොතනකවත් කියන්නේ නැනෙද . බුදුදහමට අපේ බෞද්ධ සංස්කෘතියට ඔච්චර ම ආදරෙයි නම්. පෘතුගීසි කරයන් බලහත්කාරයෙන් පටවපු අගම අතහරින්න පුලුවන් නෙද . පහතරටට නිග්‍රහ කරන ඔහුගේ පරම සුද්දන්ට කත් ඇදපු බව අමතක වෙලා ද් .
      විර පුරන්අප්පු දකුණේ . එලාර පරදුව දුටුගැමුණත් දකුණේ . දෙශපාලන මත දැන් මොනව උනත් යුද්දෙ දිනුව යුදහමුදා පති. දකුණේ .

    • @LakshanErantha
      @LakshanErantha 4 года назад

      @@anjuthushara7607 යුද්ධය දිනපු හමුදාපති දකුණේ 🤦 උබලා වගේ එවුන් එක්ක තර්ක කරලා වැඩක් නැහැ මචං ... 🙏

    • @කැවුම්කNනයෝධයා
      @කැවුම්කNනයෝධයා 4 года назад +2

      @@LakshanErantha අම්බලන්ගොඩ දකුණෙ නෙවෙයිද ? ෆොන්සේකා කියන්නෙ පෘතුගීසි නමක් නේද?

  • @MallikaDamayanthi-y4r
    @MallikaDamayanthi-y4r 3 месяца назад +3

    ඔබතුමා නැති වීම අපට විශාල පාඩුවක්.ගොඩක් දේවල් ඔබෙන් ඉගෙනගත්තා,මෙවන් අකල් මරනයක් මතු කිසිම භවයක යලි සිදු නොවේවා.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 года назад +1

    Bohoma watina DANUWATH KIREEMAK... OBA NIROOGI WEEWA.
    CHIRANG JAYATHU

  • @formycountry373
    @formycountry373 4 года назад +1

    ස්තුුතියි වැදගත් මාතෘකාවක් කතා කරන්නෙ .

  • @senanayakakithsiri8793
    @senanayakakithsiri8793 4 года назад +2

    ඔබතුමාගෙ මේ පැහැදිලි කිරීම හරිම හොදට තේරෙනවා.ජය වේවා

  • @rohithamahamalage3050
    @rohithamahamalage3050 4 года назад +1

    Thanks, ඉදිරියටම යමු, නවත්තන්න එපා

  • @dasunekanayake4991
    @dasunekanayake4991 4 года назад +1

    පහත රටේ ඇතිවුණු පහත් තත්වය හේතුවෙන් මුළු මහත් සිංහල දේශයම අද ලෝකයා ඉදිරියේ ඉතාමත් පහත් වී ඇති කාලයක ඔබතුමා මේ කරපු පැහැදිලි කිරීම ඉමහත් කැමැත්තකින් අසා සිටි අතර මනුෂ්‍යයා මනස නිසා තිරිසන් සත්වයාගෙන් වෙන් වූ බව නොදැන සිටින්නා වූ මේ පිරිස පහත් වූත් උගත් වුත් පහත රැටියන් පිරිසක් පමණක්ම බව ප්‍රත්‍යක්ෂ කරගත්තා. බොහොමත්ම ස්තුතියි.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Год назад +1

    අනෙ ඔබතුමා එනතෙක් අපි බලාගෙන ඉන්නවා. තෙරුවන් සරනින් ඉක්මනින් එන්ඩ

  • @1153sampath
    @1153sampath 2 года назад +2

    ඔබට ඉක්මන් සුවය ලැබේවා....🙏🙏🙏❤❤❤

  • @manjubandara4168
    @manjubandara4168 4 года назад

    ගොඩක් වටිනවා ඔබතුමාගේ වැඩසටහන.නොදන්නා දේවල් ගොඩක් දැනගන්න ලැබුනා.දීර්ඝායුෂ පතනවා.

  • @DuleepMangaladeSilva
    @DuleepMangaladeSilva 6 месяцев назад +1

    ජැක්සන් ඇන්තනී වැන්නකු බිහිවීමම අපගෙ වාසනාවකි. අපේ විකුර්ති කල ඉතිහාසය නැවත පිළිසකර කිරීමට දායක වූවන් ගෙ එකතූවක් කල එතුමාගේ වැඩ සටහන් තක්සෙරු කල නෙ නොහැකි තරමටම අගනෙය.

  • @ericcrooswarnakulasuriya9801
    @ericcrooswarnakulasuriya9801 4 года назад +3

    ඔබතුමා ජාතියේම මහත් සම්පතක් ස්තුතියි....

  • @රෝහිනීහෙට්ටිගේ

    ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @jeewanavlogs9074
    @jeewanavlogs9074 4 года назад +1

    අැත්තටම හරිම වැදගත් බොහොම ස්තුුතියි අපිට ඔබෙිි දැනුම බෙදා හරිනවට

  • @surangasampath1884
    @surangasampath1884 4 года назад +1

    ලස්සනයි ....ගොඩක් ආසාවෙන් බලන වීඩියෝ ටිකක්..ගොඩක් වැදගත්..මොකද අද කාලෙ තරුණ පරම්පරාව මේ මොකවත් දන්නෙ නෑ ගොඩක්ම..පුළුවන් නම් මහා රාවණා ගැනත් වීඩියෝ එකක් කරන්න...

  • @gaweshaka7268
    @gaweshaka7268 4 года назад +2

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා...ඔබ තුමාට බෝම ස්තුති

  • @TravelFloor2020
    @TravelFloor2020 3 года назад

    ඔබතුමාගේ වැඩසටහන ඉතා කැමැත්තෙන් රස වින්දෙමි.
    මහත්මයාණෙනි කංකානම්ලාගේ කංකානම්ගේ යන වාසගම්හී අර්තය කුමක්දැයි සදහන් කරන්න එය මාහට පුද්ගලිකව දැන ගැනීමට කැමති.
    ඔවුන් කුමන අන්දමෙන් කාර්‍යයක් කල අයද යන්න වූවද ප්‍රමාණවත්ය
    ස්තූති

  • @lahiruishara8058
    @lahiruishara8058 4 года назад +2

    නියමයි..හුගක් දේවල් දැනුවත් උනා.

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад

    පෙරපින් සැමට මෙත් සිතිනි . , බුද්ධ විශය අචින්ත්‍යයි , පරමගාම්භීර යි. මේ දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් මතු නොවු යමෙක් ගැටෙයිද ඔහු අරිය උපවාද කරගෙන අන් අන් තරිකව නිරයට සතරඅපායට යනබව ගෝතම සම්බුදු හිමිගෙ නාමයෙන් පරම සත්‍යකි . එබැවින් මේ උතුම් දර්මතාවය න් සමග අසරන සත්ත්වයෝ නොගැටෙත්වා.................!!!!!!!!! මන්ද,,,? මා එසේ කරගෙන එම අරිය උපවාද යෙන් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර සිවුපිලිසිබ්යා පත් මහ අරහතුන් වහන්සේ සමාකරගෙන එම ආනන්තරික පාපකම්ම වලින් මිදුණු අයෙක් නිසාවෙනි ..! මෙය පරම සත්‍යකි . ... බුද්ධ ආගම හා බුදු දහම යනු 2 කි ,ආගම නොමැති නම් අපි සැමදා 4 අපායේය. ආගම සුගති පැවැත්ම සදහායි , දහම යනු හේතුපල දහමයි . හේතු 03 කි තේසං හේතුං තතාගතෝ ආහ. ඒ රාග දේශ මොහ යනුයි ප්‍රියදේට ඇලීම අපිරිදේට ගැටීම හා පිරි අපිරි අතර මැනීම (මෝහය නොහොත් මුලාවිම,නොහොඳකම් ) යනුයි . රාග දේශ මොහ ඛය කිරීම නොහොත් උපදින උපදින තැන කපාහැරීම නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද යන හේතු බිහි කිරීම නතර කිරිමයි. නිබ්බාන යනු රාග දේශ මොහ වලින් වලින්ජනිත පල නැතිකිරීමයි. නෝබැදීනයි. නිබ්බානම් පරමන් සුඛම් යනු බුදු පසේබුදු සහ අරහත්ත බුද්ධ උතුමන් වහන්සේලා පෙන්වාදෙන විමුක්ති සුවයයි. මේ ලෝකයේ අතිශයින්ම දුර්ලභ උතුම්ම සම්බුදු සසුනයි . මනුස්සත්ව පටිලාබයයි, ත්‍රිහේතුඛප්‍රතිසංදියයි. මේ විශය අචින්ත්‍යයි පරමගාම්භීරයි. මේ උතුම් දර්මතාවය තේරුම් ගැනීමට අවස්තාව උදා වනුයේ ආගම් තුලින් පෙරපින් කරගත් කෙනෙකට පමනි. එයට කදිම උදාහරනය පතිරූප දේශ වාසෝච පුබ්බේතකත පුන්න්‍යතා අත්තසංමා පනිදීත අරිය සච්චානදස්සනං යන සෝතාපත්ති අංග 4 සදහන් ගාතාවයි. රාග දේශ මොහ වලින් ජනිත චිත්තසංතානයේ මුල්බැසගත් කෙලෙස් නිසා ස්ව්තත්ව බවින් සත්ව ලෙස 31තලයක පැවැත්මක් තම තමන් දායාදකරගනියි. බුදුවරුන් මේ 31ක් පැවැත්ම 4 අපා ( 6 )සදෙව් ලෝක , 20 බ්‍රක්මලෝක පෙන්වා දි මනුස්සත්ව පටිලාබෝ පරම දුර්ලභෝ ලෙස හැදින්නුවේ , අස්සුතවත් පෘතග්ජන කමින් තල 31 හි දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමට පෙරපින් හේතු වශයෙන් පෙන්වාදී නට උතුම් මනුස්සත්ව පටිලාබය ලැබූ විට දුර්ලභ පහලවන බුදුහිමියන්ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානයනැමත උතුම් බුදු බන පදාය අසා රාග දේශ මොහ වලින් මිදිනිදහස් වීම තුලින් මේ 31ක් තලයෙහි පැවැත්ම නැමත ලෝක නැමති අදුරෙන්, දුකෙන් සදහටම මිදිනිදහස් වීමයි. පින්කමක් කර රජ සැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතු බුදුවන මෛත්‍ර බුද්ධ සාසනය දක්වා මේ දුක් පැවැත්ම හදන්නේ බුද්ධ ආගමේය ඒ විපරිණාමය දර්මතාවය නිසා හේතුපල දහම අභාවයට ගිය විට භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වූ බැවින් අස්සුතවත් පෘතග්ජන මහනබනුනන්ට ඒ නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය කියාදීමට ඔහුන් නොදන්නා කමටයි . පවත්තන් අප්පතිවත්තියන් කියා බුදු පියාණන් දේශනා කලේ මේ 31 තලයෙන්ම මිදී නිදහස් වීමය .සම්මතය යනු පෙවැත්මයි පරම අර්තය නැවැත්මයි ඒ රාග දේශ මොහ වලින් ජනිත දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීම විනා සම්මත බුද්ධ ආගම තුල නිකායවලට බේදී දේපොල රෑස් කරන උපාධි පශ්චාත් උපදි හදාරා මානයෙන් මෝහයෙන් ක්‍රියාකරන අස්සුතවත් පෘතග්ජන සිවුරුදැරූ හාමුදුරුවන් වහන්සලා නොහොත් හේතුපල දහම නොදන්නා මහනබනුනන් කලුරිය කිරීම නොවේ. මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කළ මේ යුගයේ පහලවු අනුබුදු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහතුන් වහන්සේගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith 0714413521 min of health

  • @bharathim2360
    @bharathim2360 4 года назад +1

    Danata sitina watinama kalakaruwa obai Mr Jackson, obata deergausha pathanawa, budusaranai

  • @devikajayasuriya3334
    @devikajayasuriya3334 4 года назад +6

    ඩවුන්ලෝඩ් කරන් නැවත නැවත අහන්න වටින කතාවක්

  • @gohead5059
    @gohead5059 4 года назад +4

    මේවගේ පලදායී විකාශනයක් නොබලන අපේ රටේ බොහොමයක් ඇත.

  • @dalkdassanayake9531
    @dalkdassanayake9531 2 года назад +22

    පොඩි නිවැරදි කිරීමක්.... වීදිය බණ්ඩාර සහ බුවනෙකබාහු රජුගේ දියණිය සමුද්‍රාදේවී තමයි ධර්මපාලගේ මවුපියන්... ජැක්සන් සර්✌️😊

    • @sheltonpeiris3477
      @sheltonpeiris3477 Год назад

      ඔව්. වීදිය බණ්ඩාර විවාහ කරගත්තේ සමුද්‍ර දේවියයි.
      සුනෙත්‍රාදේවි නොවෙයි.

    • @kalanakavishanka3152
      @kalanakavishanka3152 6 месяцев назад

      www.worldgenweb.org/lkawgw/gen3062.htm

    • @RohanaThushara-h9i
      @RohanaThushara-h9i 6 месяцев назад

      ඔබ හරි

    • @themalgunasinghe395
      @themalgunasinghe395 6 месяцев назад

      ධර්මපාලගෙ පියා සහ මව වීදිය බණ්ඩාර සහ සමුද්‍රාදේවි කියල තමයි ජැක්සන් මහත්මා කියන්නෙ.

    • @themalgunasinghe395
      @themalgunasinghe395 6 месяцев назад +1

      ජැක්සන් මහත්මා කියන්නෙත් ඒකම තාමයි.

  • @Yahalwalakada
    @Yahalwalakada 4 года назад +1

    ඇත්තටම ඉතිහාසය මේ වගේ කියනනකාට සුපිරියි. (Deniyaya Yahalwalakada Media Team)

  • @enurieshop
    @enurieshop 4 года назад +8

    your knoledge is a tresure to our land. long live!

  • @milanariyasena5780
    @milanariyasena5780 4 года назад +1

    ගොඩාක් පිං ඔබතුමාට

  • @naveendanusha7371
    @naveendanusha7371 4 года назад +3

    Video එකක් එනකල් බලාගෙන හිටියෙ ❤

  • @kanchanagunasekara1206
    @kanchanagunasekara1206 4 года назад +2

    Me vede digatama karagena yanna .obathumata bohoma pin.puduma asavakin balana channel ekak.jaya Veva.

  • @sasithliyanage7054
    @sasithliyanage7054 4 года назад +4

    Make a good lecture that is relevant to today's generation and anyone can understood it clearly .I think this is helpful for my O/L examination . These are the channel should live in today. Thank you .keep it live.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 месяцев назад

    නිවන් සුව ලැබේවා අසහාය කළාකරැවාණනී........🙏🙏🙏

  • @harsharuwan2293
    @harsharuwan2293 4 года назад +1

    බුදු සරණයි ඔබතුමාට 💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓

  • @sheelakuwt252
    @sheelakuwt252 2 года назад

    Harima aashawen me thorathuru saha wisthara balane.obata godak pin ape ithihasaye siduweem genaheradakwanawaata.Theruwan saranai.!!!!

  • @ඇහැටසීනිබෝල
    @ඇහැටසීනිබෝල 4 года назад +1

    මේකට අපි හරිම ආසයි දිගටම දාන්න

  • @kumuduniliyanage3152
    @kumuduniliyanage3152 Год назад

    ඔබ තුමා සුවපත් වේ නම් කොතරම් පිනක් ද අපට

  • @sinhalasonghubchannel
    @sinhalasonghubchannel 4 года назад +3

    Thanks. It's a great explanation. First time I learned about this. Till today I thought these "pahatharata radala" families also related to up country people.
    Great work Jackson Aiye

  • @sachiniamararatne92
    @sachiniamararatne92 4 года назад +3

    Thank you so much for sharing your priceless knowledge with us 🙏

  • @MSMA1982
    @MSMA1982 4 года назад +3

    සමහරු මෙතුමාට බනින විට මට තරහයී නොදන්නා දේයක් කෝල් කරලා හරී දැනගන්න පුලුවන් නිහතමානී ශේශ්ඨ මහන්මා ගතී
    පීරෑනූ හදවතක් තියන ඡැක්ෂන් ඇන්තනී ශ්‍රී ලංකාවේම ගුරු පියානන්ට
    ඉපදෙන දරුවන්ට ලෝකයක් දකින්න
    පාරකපන්න මේ ගුරු පියානන්
    ඔබතුමාට සම්මා සම්බුදු සරණයි ලෝකයක් පාලනයකරණ සියලූම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී

  • @chamithmadusanka2162
    @chamithmadusanka2162 4 года назад +1

    Superb Jackson Anthony mahathmaya.

  • @bodhiasura4612
    @bodhiasura4612 4 года назад +12

    Ape ඉතිහාසය wikurthi කරන ලද්දක් .sathya එළියට ආවොත් සියලු දෙනාටම සැඟවී සිටින්නට වෙනවා .sathya සුන්දර na.ඇත්තටම ලංකාවේ විනාශයට waga කියන්න one පෘතුගීසි ලන්දේසි ingrisi එවුන්ට මුක්කු ගහපු එවුන් .unge ජාන thiyena un තවමත් ape rata විනාශ කරනවා

  • @pabalunawarathne566
    @pabalunawarathne566 4 года назад +1

    බොහොම වටිනව සර් ස්තුතියි 😍🙏

  • @dnranatunga
    @dnranatunga 4 года назад +51

    The word Rent in Portuguese is actually "Renda" so you are correct.

    • @RajithWijepura
      @RajithWijepura 4 года назад +2

      Yeah. In Portuguese "Renda" = Income
      www.google.com/search?q=renda+portuguese+meaning&oq=portuguese+renda+&aqs=chrome.1.69i57j0l2.15945j0j7&sourceid=chrome&ie=UTF-8

  • @supunsandika5455
    @supunsandika5455 4 года назад +1

    Thank you very much !

  • @dassadml
    @dassadml 4 года назад +3

    Got to know about "RENDA" from a tele drama i watched when I was little. But from your program I learnt lot more. Thank you Mr Anthony.

  • @pramilsamarakoon2299
    @pramilsamarakoon2299 4 года назад +18

    245 dialog කාඩ් එක මට කෝටියක් වටිනාකමක් දුන්නෙ අද තමයි ...

  • @rohithaasanka2440
    @rohithaasanka2440 4 года назад +1

    මාරයි සර්.... බලාගෙන ඉන්නවා එනකන්

  • @wonderworld777
    @wonderworld777 4 года назад

    නියමයි. ඉදිරියටත් වීඩියෝ දාන්න. පට්ටම youtube chanal එකක් 😍😍😍

  • @pasindukanishka70
    @pasindukanishka70 4 года назад +7

    1818දි උඩරට උදවියට පහතරට උදවිය උදව්කෙරුවේ නැහැ ඒ මොකද මේ රටේ පැරනි පාලකයෝ ඇති කරාපු උඩරට පහතරට බේදය නිසා ඒ හේතුවම හින්දා 1848දි පුරන් අප්පුට ගොන්ගාලේ ගොඩ බන්ඩට උඩරට අය උදව් කෙරුවේ නැහැ මොකද ඔවුන් පහතරට කරාව සහ සලාගම් කුලවලට සම්මත අය නිසා ලංකාවේ සිංහල අය අතර කුල බේදය 1971 අප්‍රේල් තරුන නැගිටීම හරහා යම් කරමකට නැති වුනා හුගක් නොවෙයි අදත් ලංකාවේ සමහර ගම්වල කුලබේදය යම් තරමකට තියෙනවා වැඩිය ඕන නැහැ බුද්ධ සාෂණයෙත් ඒක තියෙනවා ඔක්කොටම කලින් ලංකාවේ කුල බේදය නැති විය යුතුයි

  • @nuwazapakse280
    @nuwazapakse280 4 года назад +2

    ආසාවෙන් බලන්න පුලුවන් වැඩ සටහනක්

  • @rahilaousman177
    @rahilaousman177 4 года назад +3

    Wooow, Amazing knowledge, really interesting and the way of explaining makes it addicted to keep watching. Awaiting for another episode.
    Thank you.

  • @mrkolitha1
    @mrkolitha1 4 года назад +6

    වීදියේ බණ්ඩාර ට සහෝදරයෙක් හිටියා... ඒ තම්මිට සූරිය බණ්ඩාර ...ඔහු පෘතුගීසි ඇම්බැට්ටයෙක්...ඒ වගේම වීදිය බණ්ඩාර දෙමල මූලයකින් පැවතෙන්නෙක්.

    • @fairy3560
      @fairy3560 4 года назад

      ඔබ හරි.
      සපුමල් නේද දෙමළ මූල

  • @priyanb
    @priyanb 4 года назад +1

    බොහොම හොද විස්තරයක්...

  • @playerready1853
    @playerready1853 3 года назад

    ඔබතුමා හෙමීට හෙමීට හොදම පැත්තකින් හිතන්න පුරුදු කරවනව. මේ කාලෙම මේවට මෙච්චර ඉන්න එකත් ඇත්තටම සුපිරී.
    මේක තමයි කාලය

  • @dakshinarajapaksha9916
    @dakshinarajapaksha9916 4 года назад +2

    නියමයි අපි හමදාම බලනවා

  • @anandapiyarathna4386
    @anandapiyarathna4386 4 года назад +1

    Very good jackson. Our pepole don'nt knowe our history.

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena4764 3 года назад

    ඔබතුමා විශ්වකෝෂයක්

  • @kasunbandara196
    @kasunbandara196 Год назад +1

    Thank you

  • @nishan-129
    @nishan-129 4 года назад

    ස්තූතිය මහත්මා

  • @rasangajayasundara6695
    @rasangajayasundara6695 3 года назад +1

    A great explanation and analysis , very valuable for educating more more details comparing with all relevant information . A good channel 🙏🙏🙏🙏🙏 so long Jackson !!!!!

  • @shashikagamage935
    @shashikagamage935 4 года назад +10

    නියමයි සර්. ලොකු විග්‍රහයක් , පුළුල් දැනුමක් ලැබූන. දේශනය අහන විට මොහාන් රාජ් මඩවල මහත්තයාගේ " ආදරණීය වික්‌ටෝරියා " පොත මතක් වුණා. පහත රට රේන්ද හාමු හැදුන හැටි ලස්සනට කතාව ලියලා තියෙනවා. කොහොම වුණත් අපි නොදන්න අපේ මී මුත්තන්ගේ, මුත්තන්ගේ , අත්තා පනත්තාගේ පැටිකිරිය යු ටියුබ් කොල්ලන්ට කෙල්ලන්ට කියලා දෙන එකනම් ලොකුදෙයක්. ඔබතුමාගේ මූලාශ්‍ර පොත් හා ලේඛන video description වල සඳහන් කරන්න අපටත් හොයලා කියවන්න. ඔබතුමාට පිං. තවත් දෙයක් ජාතික රූපවාහිනියේ මේ දවස්වල "ගම්පෙරළිය " යනවා " බලදාස " අදත් ඒ විදියට ම හිනා වෙනවා, රහස මොකක්ද? සර්.

    • @TheMrgoodboy2
      @TheMrgoodboy2 4 года назад +1

      Machan, pahatha rata renda hamula hedichcha heti balanna nam adaraneeya victoria kiyawanna epa. Ekko Kadulla teledrama eka balanna nethnam Thilak Jayawardhanage kadulla script eka thiyenawa pothak widihata, anna eka kiyawanna.

  • @sheltonpeiris3477
    @sheltonpeiris3477 Год назад +4

    මේ කතාවේ අරමුණ පහත රට රදළයන් "රදළ" නොවන බව පෙන්වා දීමයි.
    උඩරට වුනත් පහත රට වුනත් රදළයන් කළේ සාමාන්‍ය ජනතාව පාගා ගෙන සූරාකෑම බව පෙන්වා දුන්නා නම් අපට වැදගත්.

    • @Hi-ci2dw
      @Hi-ci2dw Месяц назад

      පහත රට රදළයන් අති භයානකයි. උන් සුද්දන්ගේ ඇට සූප්පුවෝ. උඩරට රදළයින්ව සුද්දෝ සමූලඝාතනය කලා.

  • @akilabandarayainna502
    @akilabandarayainna502 4 года назад +1

    He is a Mobile Encyclopaedia. So proud of you as a sri lankan 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @urumaya-5855
    @urumaya-5855 4 года назад +1

    හුගක් ආසාවෙන් බලන සීරිස් එකක්..නවත්තන්න එපා..

  • @dilanilykke6936
    @dilanilykke6936 4 года назад +4

    වටිනා වැඩසටහනක්. ඔබ තුමා කරැනු ගන්නා පොත් සහ අනිකුත් මූලාශ්‍ර description section එකේ සඳහන් කරන්න. එවිට මේ ගැන උනන්දු වන්නන්ට පසු අධයනයට උපකාරයක් වේවි. මූලාශ්‍ර නොමැති වීම සහ එයට මඟ පෙන්වීමක් නොමැති වීම තරැනයන්ට තිබෙන ප්‍රශ්නයක්. Netflix series එකක් කරොත් මෙම දැනුම විශ්ව ගත වෙයි.

  • @wasuindrajith19
    @wasuindrajith19 4 года назад +1

    wooooow eekai me lankave desha palanaya karanne adukule para haththa neh???

  • @wssswsss5279
    @wssswsss5279 4 года назад +1

    පනාපුත්‍ර මහත්තයො.ඔබතුමා මේ විස්තරයම කඩුල්ල නාට්‍යයේදී බොහොම තාත්වික විදිහට සජීවීකරනය කලා මතකයි..පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි .

  • @bethesdaaquariums
    @bethesdaaquariums 4 года назад +2

    AMAZING ! I learned a lot watching this about my country. thanks for the effort you take to educate us on history.

  • @sepalikarathnayaka3823
    @sepalikarathnayaka3823 4 года назад

    අපූරු පැහැදිලි කිරීමක් ..

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 4 года назад +1

    ස්තුතියි

  • @lakshanperera8287
    @lakshanperera8287 4 года назад

    උඩරැටියෝ රට පාවා දුන්නා කියලනේ කියන්නේ දැන් ඇත්ත තේරුම් ගනී.නියම පැහැදිලි කිරීමක්👍👌

    • @lakshanperera8287
      @lakshanperera8287 4 года назад

      @@lashb5885 අපිව ද්‍රෝහීන් ගාණට දාන අයට කියන්නේ

  • @sidathsenna
    @sidathsenna 4 года назад +27

    ලංකාවෙ මේ වීඩියෝ එකක් ට්‍රෙන්ඩිං ⁣යන්න තව කල්ප කාලාන්තරයක් යයි..

    • @princeisha1234
      @princeisha1234 4 года назад +1

      ඒත් හිතන්න අමාරුයි... අපි අතීතය අමතක කරලා අනාගතේ සිහින දකින ජාතියක්

  • @nimaljayaratne95
    @nimaljayaratne95 3 года назад +1

    Greatly appreciated your lectures about our ancient history. Meanwhile I personally most urge to request you to visit each and every schools/colleges and Discourse such an amazing lesson to our children, its a most valuable and gorgeous operand which you have contributed with others in your life that I feel.

  • @lekaherath9774
    @lekaherath9774 4 года назад

    Thanks A lot Mr J A your doing a v valuable Sri Lankan History videos the new generation no nathing

  • @SLHometec
    @SLHometec 4 года назад +1

    මේකනං .. මර වටිනවා..