ලංකාවේ සිංහල වාසගම් | Surname history of Sri lanka | Neth fm Unlimited History Sri Lanka 154 - 01

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 757

  • @sharlysriyanthi7734
    @sharlysriyanthi7734 6 месяцев назад +13

    පහත් ලක්ෂණ පහත් ගති තිබී තියෙන්නේ නිලමේ සහ ආරච්චිලා ළග,ඒ අය අහිංසක මිනිස්සු න්ගේ ඉඩම් ටික වගේම ගමේ අහිංසක ගෑනු අය කොච්චර දූෂණය කරලා
    දැම්මා කියලා කියනවද
    එහෙම බලු වැඩ කරපු උන් වසලයෝ නෙ වෙන්න ඕන
    බුදුදහම අනුව නම් ඒ තිරිසන්නු වසලයෝ,

  • @udayaprasanna2708
    @udayaprasanna2708 Год назад +23

    බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක්.... තෙරුවණ් සරණයි ඔබ දෙදෙනාටම...

  • @leenaleyanage8845
    @leenaleyanage8845 Год назад +9

    හොඳ වැඩ සටහනක් Thanks 🙏
    ඔබදෙපලටම ,,,,

  • @nishaniudara7902
    @nishaniudara7902 7 месяцев назад +3

    Raj sir, this is very valuable. I'm a history teacher in a pvt school. My favourite subject is archaeology. Thank you very much for sharing ur valuable knowledge with us.

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 Год назад +18

    ඔබ දෙපලට ඉතාමත්ම ඉස්තුති වන්ත වෙනවා මේ දැනුවත් කිරීම ගැන 🙏🙏🙏

  • @sumanadasamohotti
    @sumanadasamohotti 7 месяцев назад +6

    අදටත් ගමකනම හා හඳුන්වන නම අපේහාමුදුදුරුවන්වහන්සේලා සහ කිවිඳුන් හැඳින්වීමට වාසගම ලෙස භාවිතා කරනවා එයින් කිසිදු කුලයක් කියවෙන්නේ නැහැ එයතමා නිවැරදිම වාසගම් කියවීම... ඊට අමතරව ශරීර අංග හා කරන රැකියා අනුව පුද්ගල හැඳින්වීම වාසගමනොවන අතර ඒ හඳුනාගැනීමේ පහසුවට යොදාගන්නා නාමයන් වේ

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 8 месяцев назад +3

    ඔබේ වැටසටහන විශ්ව විද්‍යාලයක්.

  • @juderoshan6353
    @juderoshan6353 Год назад +10

    ඉතාමත් කාලෝචිත වැඩසටනක ඇරඹූම....මහාආචාර්ය තුමන් ඇතුළු සියලු දෙනාටම ,ස්තුති .

  • @jayantasis4852
    @jayantasis4852 7 месяцев назад +3

    ඔබ තුමන්ල දෙන්නටම බොහොම ස්තුතිය නූගත් මිනිස්සු එක එක විදියට හදාගෙන මිනිස්සු හැමෝම එක යි ❤

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 3 месяца назад

    ඉතාමත් අගනා වැඩසටහනක් ස්තුතියි .

  • @telestore626
    @telestore626 Год назад +15

    ඔබ දෙපලට ගොඩක් පින් බුදු සරනයි

  • @1153sampath
    @1153sampath Год назад +5

    රාජ්සෝමදේව මහතා....ඔබ හරි...පොලොන්නරු යුගයේ ...ලොල් පැල්කුල් කිතල් නාවන්.....අබෝනාවන්...සිත්නරුබීම් බුදල්නාවන්(බුද්ධරාජ - පණාකඩුව තඹ සන්නස) සිහිපත් කරන්න..

  • @sheham
    @sheham Год назад +6

    Very interesting and informative, great work !!.

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 7 месяцев назад +2

    🙏නුවන් මහත්මයා ඔබතුමා රාජ්, මහාචාර්ය වරයාත් සමග ගන එන වැඩසටහන් අප බොහෙවින් අගයකරනවා.ඔබ දෙපලටත් #නෙත්# කාර‌්‍යමන්ඩලයටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදෙසා සුභ ප්‍රාර්ථනා කරනවා.🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 Год назад +15

    වැඩසටහන ඉදිරිපත් කළ මහාචාර්ය රාජ් සෝමදේව මැතිඳුන්ට බොහෝමත්ම ස්තුතියි ! 4 වෙනි බුවනෙකබාහු රජුගේපාලන සමයේ රිදීවිහාරයේ චිත්‍ර ඇන්ද චිත්‍ර ශිල්පියාටදීපු නම්බ්‍බු නාමය ''බුවනෙකබාහු හිත්තර නයිදෙලාගේ' '' යන්න අදටත් ඒගම් ප්‍රදේශයේ පවතියි දැනට එහි තුන්වන පරම්පරාවේ සාමාජිකයකු වන බුවනෙකබාහු හිත්තර නයිදෙලාගේ' සෝමපාල ජීවත්ව සිටියි !.

    • @channabuwanaka5885
      @channabuwanaka5885 Год назад

      බුවනායක සිත්‍ර නයිදේලාගේ වාසගම තිබුණු අය දැනට බුවනායක සිත්‍රගේ නමින් අදත් භාවිතා කරනවා.

    • @sugathbandara9279
      @sugathbandara9279 Год назад +2

      කර්මාන්ත අඩු තරමේ නවයක් දන්න නවන්දන්න කුලය නේද?

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 Год назад +1

      @@sugathbandara9279 මං අහල තියෙනවා,ලෝහ නවන්ඩ දන්න නිසා එහෙම හැඳින් වු බවයි . ඉතා ඉහල විශේෂ ශිල්පීය දැනුමක් ඇති දක්ෂ තැනැත්තා.

    • @PavitteraWarnapali
      @PavitteraWarnapali Год назад

      @@hemapalamanathunga7436 ඔඩ්

    • @PavitteraWarnapali
      @PavitteraWarnapali Год назад

      @@hemapalamanathunga7436 ඔබ්ට්

  • @srimamangalika9684
    @srimamangalika9684 Год назад +6

    දැනුත් එහෙමනෙ ස්තුතියි ඔබ දෙපලට

  • @chnrik2717
    @chnrik2717 7 месяцев назад +1

    Danaganimata meka ahanne. Polonnaru yugaye awasanaye dravida names mix unada?(kallnga maga nisa). Ethakota nuwara paththe malayalan karayo hitapu paththak?(rajasinghe nisa)eh surnames thiyenawada?

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Год назад +6

    ඔබ දේපලට බුදු සරණයි

  • @dilchrish1
    @dilchrish1 Год назад +3

    Mama godak kal idan hoyanawa Udugampola wasagame athithaya. Haduna ganimata udaw karanna puluwannam godak pin.

    • @thushanthikoralage489
      @thushanthikoralage489 8 месяцев назад +1

      උඩුගම්පොල තියෙන්නෙනම් ගම්පහ.

  • @amadoruhashi6407
    @amadoruhashi6407 5 месяцев назад

    හරිම වටිනවා.. 🙏

  • @anushapriyadarshani6676
    @anushapriyadarshani6676 10 месяцев назад +3

    Sir ,සෙනෙවිරත්න kiyana name eke theruma mokakda sir

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 9 месяцев назад +1

      මමත් සෙනෙවිරත්න .ඒක රජකාලේ රජ්ජුරුවන්ගේ තිබුන ප්‍රධාන සේවක නිල වලින් එකක් සෙනෙවිරත් තනතුර.

  • @ajithnayaka7126
    @ajithnayaka7126 Год назад +1

    Api senanayaka thanathuruge ape idamwala pauranika bodiyakui nagahakuth thibuna adnam ethana wiharayak hadala mata hithenawa eape ananyathawaya kiyanna karapu deyak kiyala adatath kiyanne nagha wattha kiyala

  • @donpathirana7804
    @donpathirana7804 8 месяцев назад +2

    Wow...very interesting programme, Thank you very much for everyone 🙏🇱🇰👏👍⚘️

  • @GayanKumara-t7l
    @GayanKumara-t7l 7 месяцев назад +2

    ඕන ටික විතරක් අහන්නම් කියලා හිටපු මම සම්පුර්ණ වැඩසටහනම අහලා....
    ඔබ තුමන්ලාට ගොඩක් පින් ඇතැමුන්ගේ ලොකූ මානසික ගැටලුවක් විසදුවාට...

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Год назад +8

    වටින කාරණයක්...

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 Год назад +4

    Thanks for responding,

  • @wasanthapriyadarshana4409
    @wasanthapriyadarshana4409 Год назад +2

    Dear sir appreciate if you could explain my kottagangoda Thalapitigoda please

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho 10 месяцев назад +3

    සර් බුවනෙකබාහු රජපෙලපතේ දරැවන් මට හමුවෙලාතියෙනව වැලිමඩ සන්ත තෝමස් විඋුහලේදී ඒදරුවගේ මුතුන්මිත්තෝ බුවනෙකබාහුපරපුරෙන් පැවතඑනඅය සර් එ්දරුවගේනමට මුල්අකුරු 11 ක් ලියවෙනව ඉතින් කොච්චර වටින පරපුරක්ද?

  • @ruchikalapinibidu7691
    @ruchikalapinibidu7691 6 месяцев назад +1

    Thank you very much sir this is great ❤

  • @rohithaperis3969
    @rohithaperis3969 7 месяцев назад

    මේ වැඩසටහන ඉතාම වැදගත්❤❤❤
    මේවගේ වැඩසටහන්වලට අකමැති කවුදකියලා හිතාගන්න පුලුන්නේ

  • @samsongamalathge1788
    @samsongamalathge1788 Год назад +4

    ගොඩක් 🙏 ස්තුතිය

  • @ensys1000
    @ensys1000 Год назад +14

    ඔබ දෙපලට ආයු බෝ වේවා.

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 Год назад +2

    What type of calendar used in kings time. Pl kindly explain sir.

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 Год назад +44

    මගේ වාසගම,,දියබලනගෙ,,, ගම් පොල රාජධානිය හැදුව මුලික වු ස්වදෙශික පරපුර,,,ක්‍රි,ව,1323කාලයෙ ,,ඒ පිලිබඳ සන්නස තාම අප ළග තියනවා,

  • @leelaweerasingha2196
    @leelaweerasingha2196 7 месяцев назад +1

    Nilawala ayagey athithayata yanavita eyala indiyavey acharavarun mahanuwara yugayedi eyalata wenama gamak hadla evth harima waradi neda 29:08

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Год назад +5

    මම අහලා තියෙනවා තාත්තා ගේ පුතා මොකද අපේ ඉස්කෝලේ මගේ පoතියේ හීටියා කපුරු හාමිගේ කුසුමාවතී පුoචි ,රාලගේ අනුලාවතී ඒ වගේ නම් තිබුන සර්

    • @wijekoonbandara2252
      @wijekoonbandara2252 Год назад +2

      ඒ ලන්කාවේ ද්‍රවිඩ සම්ප්‍රදාය .පියාගේ නම හා නම.වාසගමක් නැත.උදා:වේලුපිල්ලෙ පිරබාහරන්.වේලුපිල්ලෙ යනු පියාගෙ නම වන අතර පිරබාහරන් යනු නමයි.අප්පාපිල්ලෙයි අමිර්තලින්ගම් .නමුත් දැන් ද්‍රවිඩ සම්ප්‍රදාය වෙනස් වී ඉන්ග්‍රීසි සම්ප්‍රදාය භාවිතා වේ. උද:ගජේන්ද්‍ර පොන්නම්බලම්.

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 7 месяцев назад

      මේ ආකාරයේ වාසගම් තියෙන්නේ රජරට ප්‍රදේශයේ... විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ...

  • @tuanshuhood6725
    @tuanshuhood6725 Год назад +22

    That's true Sir ,
    Because of one's name and Religion He may got insulted / sideline / refused / Rejected / Ignored and lost many things in his Life ...
    It can Ruin his whole life ....
    People , Please kindly Love and Respect all Human beings .. . 🙏
    Religion is for Peace of mind , to live life in a civilized life style,
    it's not to fight and Kill others ... ❤

    • @ensys1000
      @ensys1000 Год назад +6

      Dear Brother. Don't change. Hold on to what you believe. When all events and encounters have passed you, you will find you are still standing with your chest full of breath and your chin high, and I, as an individual, will look up to you with awe. Walgama Buddhist tall Naga.

    • @visulakavinda5659
      @visulakavinda5659 Год назад

      සිංහල ටයිප්කරන්න ඉගෙන ගනින්

    • @ensys1000
      @ensys1000 Год назад +4

      @@visulakavinda5659 මනුස්සයෙකුට කතාකරන්න ඉගෙන ගනිං
      සේරටම ඉස්සෙල්ල.

    • @visulakavinda5659
      @visulakavinda5659 Год назад

      @@ensys1000 උඹ වගේ උන්ට කියන්නේ පුකේ රැඩිකල් උන් කියලා.
      මිනිහෙක්ගේ වැරැද්දක් පෙන්නුවට පස්සේ මැද්දට පැනලා ඒ පෙන්නපු එකාට බනින්න පුරුදුවෙන්න එපා. එතකොට වැරැද්ද කරන එකා වැරැද්ද හදාගන්න පෙලඹෙන්නේ නෑ.

    • @fai3379
      @fai3379 Год назад

      ​@@visulakavinda5659මේ හලො මේ රටේ ඉන්න හැම කෙනෙක් ට සිංහල අකුරු ලියන්න බැනෙ,පොඩ්ඩක් ඒ කෙනාගෙ නම බලන්න,මෙතන තියෙන්නෙ ඇත්ත නම් නම් හොඳ ට පේනවා ඒක සිංහල නමක් නෙමේ කියල,ඉතින් එයා වෙන ජාතිකයට අයිති කෙනෙක් නම්,වෙන රටක ඉන්න සිංහල කෙනෙක් නම්,මේ රටේ ඉංග්‍රීසි මාධ්‍ය යෙන් ඉගෙන්බ ගත්ත කෙනෙක් නම් එයා වැඩ්පුර පාච්ච්ච කරන්නෙ ඉංග්‍රීසි,අපිට සමහර ව්ට ඉංග්‍රීසි යෙන් type කරන්න අමාරුයි වගේ ඒ කෙනා සිංහල චචන ගොඩක් නොදන්න වා නම්,ඒ කෙනාට සිංහල අමාරුයි වෙන්න පුළුවන්,ඉතින් යම් මට්ටමක් එයාට ලියන්න පුළුවන් ඇති,ට්කක් දැනන්
      සිංග්ලිශ් වලින් නොකියා එයා ට හොඳ ට හුරු එකෙන් ලිවා,කෙනෙක් ජිවත් වෙනවා කියන්නෙ මව් භාශාවට ගරු කරනවා වගෙ,අනික් භාශා ඉගෙ ගන්න එක,නොදන්න චචයක් හරි ඉගෙන ගන්න

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 Год назад +2

    Mata mathak wenawa " lord of the rings " fillm eka. Eke udde di hadun wanne , mama laga ge putha. Mama ahawalage putha. Denatath tharunainge nam keewata aduranne ththa nama kiyalane kiyanne mama somege putha karunege putha ohomane kiyanne.

  • @sandyakumari3231
    @sandyakumari3231 Год назад +6

    බොහොම ස්තූතියි

  • @sooryaboomi2831
    @sooryaboomi2831 7 месяцев назад +13

    Coment වලින් බලාගන්න පුලුවන් හීනමානයෙන් පෙලෙන සෙට් එකක්

    • @samsamarakon4574
      @samsamarakon4574 7 месяцев назад

      ඒක ටික ක් පැහැදිලි කරොත් හොදයි

  • @khp7425
    @khp7425 Год назад +10

    විජය,පණ්ඩු,අභය,සිංහ,බාහු,සීවලී,සිව,ගාමිණී,විජිත,අනුරාධ,රාජ,සෝම,දේව,වරුණ,තිස්ස,අනුලා,ඇතුලු සිංහලයන්ගේ ඓයිතිහාසික නමි සියල්ලම ත්‍රිපිටකයෙහි සඳහන් නමිය.අතීත සිංහලයන්ට දර්ශනයත් සංස්කෘතියත් ලබාදුන්නේ අටුවා සහිත ත්‍රිපිටකයයි.කනගාටුව වර්තමාන සිංහලයන් ත්‍රිපිටකය හුදු ආගමික පොත් වශයෙන් සලකා අමතක කිරීමයි.

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 Год назад +1

      ඒ ළමයගෙ නම " ලසික". තේරුම දන්නවාද.

  • @dylanliyanage
    @dylanliyanage Год назад +15

    18:31 දිග
    නම් තියෙන ලංකාවේ අය පිටරට ඉන්නවා නම් දන්නවා ඇති ඔය දිග නම් වලින් කොච්චර ඔබව අපහසුතාවයට හා විහිලුවට පත් වු බව. මේ දේවල්
    දැන්වත් වෙනස් විය යුතුයි..
    හොද වෙලාවට මට මැද නමක් නැත්තේ… නැත්නම් තවත් දිග වෙනවා 😂

    • @bluesky1042
      @bluesky1042 8 месяцев назад +1

      කියලා වැඩක් නෑ, මගේ දරුවන් කියන්නේ තව ටික දවසකින් එයාලා වාසගම කොට කරලා එක කෑල්ලක් විතරක් දාගන්නවා කියල, ඒ තරම් අපහසුයි 😢

    • @waguregamage6863
      @waguregamage6863 7 месяцев назад

      මට ඒක හොදටම තේරුම් ගිහින් තියෙන්නේ

  • @dharmadasagunasekera9204
    @dharmadasagunasekera9204 Год назад +7

    Dear Dr. Somadeva
    Is there a way to trace my Sinhalese ancerstors using any documentary evidence? My great grandfather had changed the name from Perera to Gunasekera in the eraly 20th century, but using the "ge" name, I found a person in the "thombu" that may be an ancestor. However all I can find online is the name of that person and the "korale" he lived in.
    Any ideas or websites you can recommend?
    Many Thanks

  • @sen5725
    @sen5725 Год назад +2

    mama benthota මහ අාචාරිge aeke theruma kiyannako

  • @JayasenaDesilva
    @JayasenaDesilva Год назад +8

    වර්තමානයේ මෙම දිගැති වාසගම් නිසා බොහෝ පුද්ගලයින් අපහසුතාවයට පත්වේ. විශේශයෙන් වෙන්ත් රටකට යාමට වීසා ලබාගැනීමේදි

    • @fai3379
      @fai3379 Год назад

      ඔව්

    • @traveldiarysrilanka184
      @traveldiarysrilanka184 8 месяцев назад

      ඔව්..දැනටමත් කෙලවිලා ඉන්නෙ ඕක නිසා😅

  • @vishva8kumara
    @vishva8kumara Год назад +1

    Simillar naming used in ancient Rome, instead for girls who always get father's name and a number 1, 2, 3 ...

  • @Ajithdesilva-nw6tn
    @Ajithdesilva-nw6tn Год назад

    Sapu tantri kiyanna adu jatiye wasagama k da kiyala mata danaganna puluwanda

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 8 месяцев назад

      😂 මීමනපලානෙ ගේ වාසගම නේද 🤔

  • @bernardperera6539
    @bernardperera6539 7 месяцев назад +1

    So , I am Palihawadana means carrier of king's shield 🛡 in Kandian era. One of my ancestors had worked for a Kandian king.

  • @RasikaNanayakkaara-o1f
    @RasikaNanayakkaara-o1f 5 месяцев назад

    භාවනාවක් වගේ ඒකාග්‍රතාවයෙන් අහං ඉන්න පුළුවන් හඩවල් දෙකක්

  • @SulochanaLakmini-ws6ot
    @SulochanaLakmini-ws6ot Год назад +3

    සර් සුගලා දේවි ගැන වැඩසටහනක් කරන්න පුලුවන් ද

  • @පැතුම්රාජපක්ෂ

    මගේ මව් පාර්ශවයේ වාසගම " උඩුගල රාජකරුණා සේපාල දසනායක මුදියන්සේ රාළහාමිලාගේ" ඒ අය බොහොම අපහසුතාවයට පත් වෙනවා සමහර අවස්ථාවලදී...😂 ඒත් එක ඒ අය හරිම ආඩම්බරයෙන් පාවිච්චි කරනවා.ඒකත් ඉතින් අපිට ආවේණික ලස්සන දෙයක් විදිහටයි මම දකින්නේ...

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 Год назад

      එකත් එ ක පිඝ්ඝුවක් තමයි

    • @kdmdharmapala2937
      @kdmdharmapala2937 Год назад +1

      From Gampola oficer ,

    • @පැතුම්රාජපක්ෂ
      @පැතුම්රාජපක්ෂ 8 месяцев назад

      ​@@kdmdharmapala2937බොහොම ස්තූතියි මහත්මයා...මම මගෙ මව්,පිය පාර්ශව දෙකේම මූලයන් ගැන සෑහෙන තොරතුරු ගොඩක් හෙයාගත්තා...මව් පාර්ශවය ගම්පොළ රාජධානියේ රජවාසලේම සේවය කරපු අය.."වාසල මුදියන්සේ" කෑල්ලක් තිබිලා ඒක මගේ අත්තම්මාට දරුවන්ගේ උප්පැන්න සහතික හදනකොට අමතක වෙලා.එයාලට අයිති සන්නසක් ගැනත් විස්තර තියෙනව මට ඒ සන්නස ගැන නම් හොයාගන්න ලැබුණෙ නෑබොහොම ස්තූතියි ඔබට

    • @samarasinghebanda4795
      @samarasinghebanda4795 7 месяцев назад

      Udarata walaw wasagam . Old important family name

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 7 месяцев назад

      ඒ වසගම උඩරට වලව් වාසගමක්.... උඩරට රාජ්යේ රජුගේ ඉහල තනතුරු දැරු අයට ලබා දුන් වාසගම් තමයි ඒ....

  • @rubasinsiriwardanapushpaku7443
    @rubasinsiriwardanapushpaku7443 8 месяцев назад

    Sir, mage wasagama rubasi Siriwardana, ammage wasagama rubasi game, kataparamparawen kiyanne ape rajawaru indiyawen wiwaha ganudenu karaddi apu Aya kiyala .obathuma megena dannawada. Dannawane wistharayak kiyanna

  • @gihanudayajith3744
    @gihanudayajith3744 Год назад +4

    Thanks Sir.❤🙏🙏🙏

  • @lahiruanupama7093
    @lahiruanupama7093 8 месяцев назад

    Ape thathage name ananda eka sirname ehekata ganna barida

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 Год назад +2

    ස්තූතියි ඔබට

  • @maduka_s
    @maduka_s Год назад +16

    බෙන්තර ගලපාත විහාරේ කියන්නේ අපේ පන්සල එහෙම සෙල්ලිපියක් තියෙනවා කියලා දන්නේ අද . බොහොම ස්තුති සර් 💚

    • @wijeldanush3987
      @wijeldanush3987 Год назад +1

      බෙන්තොට

    • @ydilruk
      @ydilruk Год назад +3

      මට රාජ් සෝමදේවයන් විශේෂ වෙන හේතුවක් තියෙනවා. ඒ ගැන මට කියපු මගේ පාසැල් සමයේ මිත්‍රයා ගැමුණුට ස්තූතිවන්ත වෙන්න ඕනේ ඔහු මගේ උසස්පෙළ පාසැලේ : කළුතර විද්‍යාලයයේ කෙනෙකු බව දැනුවත් කිරීම ගැන. ඒ වගේම පසුව රංජන් පරණවිතාන් අයියාගේ පෝස්ට් වළින් තහවුරු කරගත් පසු, මා ඉතාමත් ආඩම්බරයෙන් ඔහු ගැන කථා කරන්නේ. ඔහු අපිට සැබෑ ආඩම්බරයක්. ඒ වගේම බෙන්තොට උපත ලැබූවෙක් සහ ඒ ගමට තවමත් ආදරය කරන්නෙකු වශයෙන්, ගලපාත විහාරය සහ සෙසු රජමහ විහාර හතර ආශ්‍රිත ඉතිහාසය පිළිබඳ ඇල්මක් දැක්වූ, ඒගැන තම මතකය ග්‍රන්ථාරූඩ කිරීම අගනේය යන මතයේ පිහිටා කුඩා පොත් පිංචක් ලියා පලකල මගේ පියා ඇල්බට් කන්නනන්ගර ගේ අභාෂය නිසා, අපටද ෆලපාත කියූ සැණින් දෑත් එක්කොට හදවතින් වන්දනා කරන පරිචයක් ඇත්තෝය. එහෙවු මට මේ දේශනය කණේ මීපැනි දැමූ කළෙක මෙනි. ලංකාවේ පළමු වාසගම් පිළිබඳ ලිඛිත සටහන බෙම්තොටින් ඇරඹී
      ඇතැයි, එතුමන් පවසනු ඇසීමට මට වඩා ආඩම්බර කෙනෙකු වෙත්නම් ඒ මගේ පියාය. ඔහුට මෙය අසන්නට සලස්වන්නට නොහැකි
      වීම මහත් අඩුවකි. අද ඔහු අපහැරගොසිනි. නමුත් ඔහු පුන-පුනා කලගම ගැන වැනුමෙහි
      අගය කියාපාන් මෙම දේශනය එ ගාමෙහි
      අප කාහටත් සොම්නසට කරුණකි. පළමු වාසගම මද්දේවෙල ට ආසන්න නමක් එතුමාකීවේය. අදටත් එවැනි ග්‍රාමයක් එහි වේ. එය හරියටම පිහිටා තිබෙන්නේ මෙම රජමහ විහාර පහ යා කෙරෙන පංචාශ්‍රයේ මැදට වන්නටය. තවද එය වගුරු බිමකි. එකළ කුඹුරු තිබෙන්නට ඇත. එනිසා එය මද්දේවෙල වන්නට ඇත. ඔබට ස්තූතියි මහාචාර්‍ය තුමණි.

    • @ashelpasindu4142
      @ashelpasindu4142 Год назад +1

      Maduka e pansale witharayi kashapa rahathan wahansege dathuwak wada sitinne🙏🙏☸️

    • @maduka_s
      @maduka_s Год назад +1

      @@ashelpasindu4142 ඔවි 🙏🙏

    • @sunethpathirage219
      @sunethpathirage219 7 месяцев назад

      ගලපා විහාරය ඵෛතිහාසික විහාරයක්

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 Год назад +1

    Good job sir

  • @rishmcnight
    @rishmcnight Год назад +4

    Good to see you two

  • @nsandalutharinda2697
    @nsandalutharinda2697 7 месяцев назад +4

    මගේ අම්මාගේ වාසගම අපරැක්කේ ජයසුන්දර මුදියන්සේලාගේ ආතම්මා රත්නායක මුදියන්සේලාගේ මගේ තාත්තාගේ වාසගම මුනසිංහ ලේකම්ලාගේ ❤

    • @Tha2001Jay
      @Tha2001Jay 7 месяцев назад +3

      😂😂 ඩීඑන්ඒ පරීක්ෂණයක් කලාද

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 7 месяцев назад

      @@Tha2001Jay😂😂

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 7 месяцев назад

      Mudiyanselage ki gam biyanta

    • @PalithaWijesingha-lh9xw
      @PalithaWijesingha-lh9xw 7 месяцев назад

      ඔබ තමිල් නාඩුවෙන් පැමිණි වෙල්ලාර් කුලයෙන් පැමිණ ⁣මෑතකදී සෑදුන ගොවිගම නම් කුලයට අයත් දෙමළ අයගෙ කෙනෙකි.

    • @ChannaJayawardhana-h1o
      @ChannaJayawardhana-h1o 3 месяца назад

      ​@@PalithaWijesingha-lh9xw govigama kulei vellala kulei dekak..
      Mokada govi kiyala sinhalen giyapu kulayak lanakawe demala ayage thiyenawa.. anik athata vellala ge kiyaka sinhala ayageth wenama nam thiyenawa..
      Dakune thamayi angasampurnenma wage demala aya ekka misra une

  • @Hello-du9xg
    @Hello-du9xg 11 месяцев назад +29

    කොහොම කිව්වත් පහත් යැයි සලකන කුලවල අය ඇතැම් පහත් ලක්ෂණ පෙන්වන අවස්ථාවල් තියනවා. අර රාජසිංහ රජතුමාව පාවාදුන්න වෙලාවේ කියලා තියෙන්නෙ "ලබු මල සුවඳ නැත පදුවා ගුණ නැත" කියලා.

    • @amalranasinghe3921
      @amalranasinghe3921 11 месяцев назад +1

      මම එහෙම කතාවක් ඇහුවාමයි...

    • @Nishelravishka
      @Nishelravishka 8 месяцев назад +3

      ඇත්තක් විනය අන්තිමයි 😂

    • @priyantha-qx3vd
      @priyantha-qx3vd 7 месяцев назад +2

      ❤❤❤

    • @priyantha-qx3vd
      @priyantha-qx3vd 7 месяцев назад +1

      hali hadakam oruwa padinakam....

    • @tanitaruwaki
      @tanitaruwaki 7 месяцев назад +1

      ඔය පදු කියන්නේ ලංකාවේ අතීතයේ ගොවි තැන කරපු මිනිස්සු.එයාල කොහොමද පහත් වෙන්නෙ.ඔය විදිහට බැලුවොත් හින්දු දහමේන්නෙ කුල භේදය ආවෙ.ඉන්දියාවේ ගොවි ප්‍රජාවට සලකන්නෙ පහත් කුලයක් විදිහට.එයාල පුටු වල වාඩි වෙන්න දෙන්නේ නෑ උසස් කුලවල අය.ඉතින් ඒක නිසා ඔය දේවල් ඇති වන්නේ කර්මානුරූප ව.බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන්නේ එහෙමනෙ.එතකොට බුදුන් වහන්සේ දේශනා කලේ බොරුවක් ද...?

  • @ashokalagiyadura
    @ashokalagiyadura 10 месяцев назад

    ඔබගේ වැඩ සටහන ගැන විවේචන පිළිබඳ අදහස් දැනගන්න කැමතියි

  • @pcboom2897
    @pcboom2897 Месяц назад

    ඈපා ආරච්චිගේ හැදුනෙ කොහොමද

  • @kdgimhank
    @kdgimhank Год назад +1

    හරිම අගෙයි මේක නම්😊❤

    • @BandulaGodagampala
      @BandulaGodagampala 7 месяцев назад

      මට මතක් වෙන්නෙ ජැක්සන් ඇන්තනී මහත්මයාව ඔබ ඔබ වගේම තමයි

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 Год назад +1

    National power holding house .of Forest.diya bala wane gedara.

  • @bindu492
    @bindu492 8 месяцев назад +1

    ටීටර් වල පොතේ දර්ශන වල විස්තරය .. වාසගම් තියනවා ....තැන සහ වෙලාව...සීන්

  • @indikapriyandani8213
    @indikapriyandani8213 Год назад +3

    තිස්ස කියල නැකතක් නෑ ඉට සමාන නමක් තියෙන්න පූළුවන්, පුෂ නැකත හරි .,,අස්ලිස ,,,,සිත, ටිකක් ලගින් යනව නැකැත් 27 තේ තිස්ස නෑ

  • @tanitaruwaki
    @tanitaruwaki 7 месяцев назад +3

    මූදියන්සේලාගේ කියන නම අද කාලේ ගොවි ගම වුනාට අතීතයේ නම්බු නාමයක් විදිහට රජතුමා විසින් මුස්ලිම්,දෙමළ අයට පවා දීලා තියෙනවා.ඒ වගේ ම කුල දෙක තුනකටම තියෙනවා.ඒත් අද වනවිට ඒ හැමෝම ගොවි කුලයටම පරිවර්තනය වෙලා.මහා මුහන්දිරම් ලාගෙත් එහෙමයි.රජවරු දුන්නු නම්බුනාම අද කාලේ අයට ගැලපෙනවාද...මොකද ගොඩක් අය කුළ භේදය නිසා වාසගම් වෙනස් කරගෙන තියෙනවා.ඉස්සර විවාහය බලලා උප්පැන්න සහතිකය ලියලා නෑ.ඒ කාලෙත් තමන්ට හිතෙන වාස ගම් තමන් ට හිතෙන හිතෙන විදිහටත් දාගෙන තියෙනවා.නම්බුනාම අරන් උස් පහත් විදිහට හිතන අය ඇත්තටම අයත් විය යුත්තේ දකුණු ඉන්දියාවේ හින්දු භක්තිකයන් ගෙන් පැවතෙන අයට.මොකද කොච්චර සත්‍ය කිව්වත් එය තේරුම් ගන්න බැරි හින්දු දහම නිසා හීනමානය සහ කුළමානයෙන් තමන් ගැන හිතන අයට විතරයි.බෞද්ධයන් තුළ ට මේ අය අතීතයේ එකතු වෙලා තියෙනවා.

    • @shaakir786-
      @shaakir786- 6 месяцев назад

      මගේ නම මුදියන්සේලාගේ මුහම්මද් පටන් ගන්නේ

  • @joaosousa-x1z
    @joaosousa-x1z 9 месяцев назад

    Hi .
    You know everything about the history of Sri Lanka ?
    About the Portuguese era ?
    You know what battle is this ?
    In 1612 General of Portuguese Ceylon ,Francisco Roxo with
    300 Portuguese and 4 000 Lascars defeats a force of 12 000
    men led by the King of Kandy who had many armed elephants
    in his army .
    Thanks my friend

  • @thakshidammika4707
    @thakshidammika4707 Год назад +1

    Adath niyamai

  • @sugathbandara9279
    @sugathbandara9279 Год назад +8

    @DTAKamalakirthi Dissanayake එක එකා පහත් කුලයේ කියා කිය කිය ඉදීමෙන් වැඩක් නෑ. නමුත් පහත් යැයි සම්මත කුලයක කෙනෙක්ට රජයේ උසස් තනතුරු වලට යන්න අමාරුයි. අනිත් අය කකුලෙන් අදිනවා. ප්‍රේමදාස කුලය හංගලත් අගමැති වෙන්නත් ජනාධිපති වන්නත් කොව්චර අමාරු වුණාද. දැනටත් එහෙමයි. ලේසියෙන් ඉහළට එන්න දෙන්නේ නෑ. ඒකයි සමාජ පිලිගැනීම. බුද්ධාගමෙත් කියන්නේ පහත් ක්‍රියා කරන අය මරණින් මතු මනුශ්‍ය භවයක් ගත්තාත්, පහත් කුලවල උපදින බවක්. කෙසේ වෙතත් කොච්චර කුල මල වලන්නේ නෑ කිව්වත්, රොඩී කුලයේ කෙනෙක් තමන්ගේ පවුලට ගන්න කව්ද කැමති? කියන්න පුලුවන්. කරන්නයි බැරි.🤣 ප්‍රශ්‍නය තමංගේ වෙනකන් උත්තරය දාර්ශනිකයි.🤣

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Год назад +1

      Sugath Bandara
      ඔය උසස් කුලයේ කියන එවුන්ට දැන් තියෙන අඳෝනාව තමයි ඉස්සර උන්ව ගණන් ගත්ත එවුන් දැන් උන්ව ගණන් ගන්නේ නෑ.
      බස්නාහිර පලාතේ නම් ඇත්තේම නෑ........
      මරු වැඩේ නෙද??
      ඉන්දියාවෙන් ගෙනාපු 18ක්වු කර්මාමාන්ත කරුවනුත් විනාශ කරල උන්ට වැලපෙන්න වෙච්ච එක.
      ඒකයි මට කනගාටු.
      උන් නිසා තමයි ලංකාවේ කර්මාන්ත නැතිව ගියේ......
      එහෙන් මෙහෙන් අටව ගෙන තිබ්බ වලව් කෑලි වලට කෙලවිලා උන් ගෙන් පැවත එන එවුන්, දැන් අඬ අඬා ඉන්න එවුන් බස් හොල්ට් එකකෙත් හම්බ වෙනව සබරගමු පලාතෙන් සහ මධ්‍යම පලාතෙන්. අපිව අරුන් දැන් ගණන් ගන්නේ නෑ කිය කියා මහත් පීඩාවෙන්..... ඒකයි මට කනගාටු!!!!!!!!!!!!

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Год назад

      Sugath Bandara
      නිලය බලය මගින් කුලය හදාගෙන තිබ්බ අයට අර කලින් කී දෙක ආධාරයෙන් එදා පටන් කාසි....... කාසි මත ගොඩ නගා ගත්ත කුලයේ පැරණි නම් ඉවත් කර ගන්න වෙයි නේද? ක්‍රමක් ක්‍රමයන්. අලුත් නම් ටිකක් දෙමු.
      අලුත්ම කුල ටිකක් හදා ගෙන 21 වෙනි සියවසේ සිට.

    • @sugathbandara9279
      @sugathbandara9279 Год назад +2

      @@dtakamalakirthidissanayake9770 ඒකට කනගාටු වෙන්න එපා. මොකද ඒක තමයි ලෝක ස්වභාවය.🤣 කුලේ අදාලම නෑ.. තමං අතේ හොදට සල්ලි තියෙනවනම් කුල ප්‍රශ්නේ 99% ම ඉවරයි..🤣 කුල ගැන හිත හිතා මොකටද නිකන් ද්වේශය අවුස්ස ගන්නේ.. යහපත් කර්ම ඉස්මතු වූවොත් මොනකුලයේ උනත් සතුටින් ඉන්න පුලුවන්. නැත්නම් ඉතින් බෑ.. සෝමෙට පුරාවිද්‍යා කොමසාරිස් වෙන්න බෑ වගේ තමයි. මොනා කරන්නද අප්පා.. කරුමේ තමයි. පහත් වැඩ කරාම පහත් කුලවල ඉපෙදෙනවානේ..🤣 අඩුම තරමේ සංස්කෘතික වශයෙන් වෙනස් රටවල් 30-40ක වත් අවිදලා විමර්ශනය කරලා බැලුවොත් තේරෙනවා එයාලගෙත් කුල කතා වංශ කතා තියෙනවා කියලා සියුම්ව බෙදිලා. ලිං මැඩියන්ට ඕවා තේරෙන්නේ නෑ. ලංකාවනේ.. මොනවා කරන්නද..🤣

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Год назад +2

      මේ මහාචාර්යතුමා ගේ කුලය පහත් එකක් යැයි කියමින් ඔබ වැලපෙනව වගේ. බස් හොලෙට් එකේ බස් එනකම් ඉන්න ඔබේ වර්ගයේ රෝගීන් යමෙකු කාර් එකක යනව දැක්කහම වැලපෙන වැලපිල්ල ගැනයි මට කනගාටු කියල කිව්වේ. සමාජයේ පිළිගැනීමක් තියෙන කිසියම් පුද්ගලයෙකුගේ කුලය අඩුයි කියා ඒ ගැන කියා කියා අසීමිත සතුටක් ලබන ඔබ වැනි රෝගීන් ලංකාවෙන් දැන්මම තුරන් වෙන්නේ නෑ කියන එකනම් විශ්වාසයි.

    • @sugathbandara9279
      @sugathbandara9279 Год назад +1

      @@dtakamalakirthidissanayake9770සහගහන ඇත්ත කියන්නේ .🤣

  • @dracula4782
    @dracula4782 Год назад +5

    හම විඩීඔ එකක්ම බලන්න ඔලෙවල් එවර වෙනක්න් ඉන්න ම්ං 😢

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 Год назад +3

    ඉතා ශ්‍රේෂ්ඨ වැඩසටහනක්

    • @gaminiwijebandara9591
      @gaminiwijebandara9591 Год назад

      ඔබගේ පැහැදිලි කිරීම් අනුව රැකියාව අනුව වාසගම් ලැබුන කියන එක මිථ්‍යා වක්ද??හැකි නම් පැහැදිලි කරන්න

  • @nawodyavlogs3494
    @nawodyavlogs3494 7 месяцев назад

    ජුඩ් හතාට හා මහාචාර්ය තුමාට බොහොමස්තුතියි

  • @chandrakulupana6972
    @chandrakulupana6972 Год назад +2

    Rasika Kalinga.....Haema detama haamuduru varunta dos kiyana eka ada wilaasithaavak welaa.
    Kula bhedayata mamath viruddhayi. Haamuduru varu kula bhedaya saelakiya yuthuma naehae.
    Namuth siyam nikaaye himi varu govigama aya vitharak mahana karanna gaththe aeyi kiyala oba danne naehaene.
    Issara raju ena vita pahath yayi sammatha kulayakin siyam nikaaye mahna vuu paewiddek inda hun thaenin naegittalu. Mama asaa aethi vidiyata e nisaa thamayi paevidi kireemedee kulaya baeluve. Gihiyekuta garu bumuman daekveema paeaviddanta kaepa naehae.
    Siyam nikaaye vunath Henpitagedara Gnaanaseeha waeni himi varu kulaya nothakaa waeda kala bava sandahan venava.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Год назад

      YES

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Год назад

      Rasika Kalinga
      නිකාය බෙදීම අන්‍ය ආගම් වලට මෙන් බුදු දහමටත් අමුතු එකක් නොවේ. ඒ ඒ ශාස්තෲවරයාගේ ඇවැමෙන් පසුව අනුගාමිකයෝ විවිධ නිකාය හදා ගත්තේ නැත්තන්ම තමයි පුදුමේ. ථේරවාද, මහායාන, ආදි නිකාය වගේ ලංකාවේ ථේරවාද භික්ෂූණ්වහන්සේලාත් සියම්, රාමඤ්ඤ අමරපුර යන නිකාය කියන ආයතන තුන හා සම්බන්ධවෙලා සම්බුදුදහම පවත්වා ගැනීම සඳහා විශාල මෙහෙවරක් කරමින් ඉන්නව.
      ඒ ඒ ආයතන පවත්වාගෙන යෑම සඳහා නොයෙක් විනය නීතී සම්පාදනය කරගෙන තියෙනව. ඒවා ඒ ඒ ආයතනයේ පැවත්ම සඳහා හදා ගෙන තියෙන එව්ව. ඒවා අපි කිසිවෙකු අපේ තමන්ගේ ප්‍රශ්න කරගත යුතු නෑ. ලංකවේ සමජයේ පිළිලයක් ලෙසින් පැතිරී තිබ්බ නමුත් දැන් ක්‍රමයෙන් මැරී ගෙන යන කුලය කියන එක ඉස්මතු කර ගන්න එක් අවස්ථාවක් තමයි සියම් නිකායට යමෙකු බඳවා ගන්නකොට.
      ගැහැණියෙක් මිනිහෙක් එක්ක වෙද්දිත් ඕක හොයන එක අඩු වෙච්චදාට පුලුවන් වෙයි ස්වයංක්‍රීයව ඒ සියම් නිකායට තියෙන ඒ විවේචනය හලා ගන්න.
      බෞද්ධ නොවන අයට අපේ භික්ෂූණ්වහන්සේලා ගැන විවේචනයක් තියෙනව නම් ඒක ලෙඩක්. ඒසේම බෞද්ධයන්ට අනිත් ආගමික පූජකයන්, ශාස්තෘවරයන් ගැන විවේචන තියෙනවනම් එව්වත් ලෙඩ....

  • @bandarakoralegedara1044
    @bandarakoralegedara1044 7 месяцев назад

    මගෙ වාසගම : කෝරලේගෙදර
    බිරිඳගේ : මානගේ
    ඒවා හැදුනේ කොහොමද කියන්ඩකෝ

  • @mihindukulasooriya2807
    @mihindukulasooriya2807 Год назад +3

    වරුන දතය කියන්නෙ වරුන් දත්තාගේ කියලයි මම ඉගෙන ගෙන තියෙන්නෙ(වර නගීම්)

  • @MalaniPathirana-iz6zq
    @MalaniPathirana-iz6zq 6 месяцев назад

    Minissu le walkin aka wanna puluwan, namut adahas hediyawa winaya ugatt kama jewatwana aakaraya wenss

  • @ThilakaRajapaksha-jz4ee
    @ThilakaRajapaksha-jz4ee 7 месяцев назад

    වාසගම, වාසකම පිළිබදව දැනුවත් වුණා

  • @charakaranga1154
    @charakaranga1154 Год назад +8

    " කැන්ද සමනගේ" කියන වාස ගම හැදුනේ කොහොමද ? . දන්න කෙනෙක් කියන්න . මම දන්න ගොඩක් නම් වල සිංහල තේරුම පැහැදිලියි. නමුත් මේක අපැහැදිලි යි. 🙏

    • @NkCdemax
      @NkCdemax Год назад +7

      පරණම දේශීය එකක් වගෙ

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 8 месяцев назад

      ඒක මාර ගති 👍

    • @samarasinghebanda4795
      @samarasinghebanda4795 7 месяцев назад +1

      Konda samanage=pradana palakaya= chief of sub kindom= youraja or samanthaya

    • @smbandara7915
      @smbandara7915 7 месяцев назад +1

      Oba deewa wanshikakyk(hakuru)

  • @dulshandesilva9649
    @dulshandesilva9649 Год назад +53

    දුටුගැමුණු රජු හුනුසාල් බත් දුන් මැහැල්ලට අපරැක්ක (අපිව රැකපු) කිය්ල්න නම්බු නාමයක් හා ගම්වර දුන් බවට අසා ඇත්තෙමි.

    • @sadunidilrukshidasanayaka2315
      @sadunidilrukshidasanayaka2315 Год назад +8

      අපේ අම්මලාත් අපරැක්ක

    • @goldlinetyrecentretours9699
      @goldlinetyrecentretours9699 Год назад +1

      9

    • @ranjithanura520
      @ranjithanura520 Год назад +11

      මේක වැරදියි කිටලා මම හිතනවා.මේ කියාව වුනේ මහියන්ගනේ ට ආසන්නව. ගැමුනු කුමරු ට දුන්නේ කිරිබත්. කිරිබත් හදන්නේ සුන්සහලින්. ගැමුනු කුමාරයා එලාරට විරුද්දව සටන පටන් ගත්තේ වේරගන් තොටින්. එලාරගේ රාජ දානිය පටන් ගන්නේ මහවැලි ගගින් ඇතුලට. වේරගංතොටින් ඇත්ලට තමා එලාර රජුගේ බලකොටු 7ක් තිබුනායැයි කියන්නේ ගග ඉවුරේ.කුමරයා හිටියේ අම්පාර පැත්තේ. එලාරගේ බලකොටු තිබුනේ මාතලේ වස්ගමුවේ. පලවැනි සටන වුනේ යුදගන පිටියේ මැදකන්ද කියන ප්‍රදේශයේ.ලංකාවේ සිතියම යමක් බලන්න.ඒ අම්මාකුමාරයාට කියාදෙන්නේ සටන් උපක්‍රමය්ක්. මොකද කුමාරයා මෙම වස්ගමුවේ සටන්වලින් හැම දාම පරදිනවා. ඒ අම්මා මේක දැකලා කුමාරයා කිරිබත් කැම ඔහුගේ පරාජිත යුද උපක්‍රමයට සමාන කරනවා. මේ කට්ගාව හ්ෂ්‍යියට කුමාරයා යුද්ද බූමුයක ඉන්න ඕනි. මේ අම්මාට ගැමුනු කුමාරයා ඒගම පවරනවා. ගමේනම. මාරක. වාසගම මාරක මුදියන්සේලාගේ.මේ පරපුර මාරක ගමේ අෆ්හත් ඉන්නවා. ඔහුන් තමුන්උසස් කුලයක අය කියා පවසනවා. මාරක කියන්නේ මාරැක්ක කියනඑක. ඊට අල්ලපු ගම බලුගම්මන. කුමාරයාට දඩයමේ යන්න දඩබල්ලන් අෂ්ති කරපු ගම. දැන් කියන්නේමල්ගම්මන කියලා.
      කුමාරයාගේ යුද ඇතුන් නාවන්න මහවැලි ගගේ හරහට බැන්ද වේල්ල දැන් කැඩිලා. එතෙනට කියන්නේ කිරි අම්මා ඇල්ල කියලා.වස්ගමුවේ මේ හටියේ පැරනිමාලිගාවවල නරමුන් තියනවා තාම.

    • @ranjithanura520
      @ranjithanura520 Год назад +9

      මම කතාකලේ ඇහැට දැකපු දෙයක්. පුරාව්‍ර්ත්ත හා ජනකතා වැරදිච්ච අවස්තා ලංකාවේ බොහෝමයි . අපි ඉස්සර ජේතවනාරාමය කිවෙවේ අබය ගිරිය්ස්ට. අබයගිරිය කිව්වේ ජේතවනාරාමයට .පස්සේ ඒක හරි ගැස්සුවා.. ඉසුරුමුනිය කියල අද අපි කියන පන්සල එදා වෙස්සගිරිය කියලා සැකය්ස්ක් තියනවා. මහලු අම්මා ගැමුනු කුමාරයාගෙ යුද්ද කිරීම වගේ කිටන්නේ ඒ අම්මා මේ ය්ද්ද දැකපු නිසා. අපරැක්කේ සිදුවුනු යුද්ද්ස්‍ය මොකක්ද එලාරගේ බලකොටු තිබ්බේ මහවෙලි ගගෙන් වමේ ඒ අනුරාධපුර රාජදානිය.මහියංගනය මාගමට අයිතියි ගැමුනු කුමාරයා මහියන්ගනේ ට ඇවිල්ලා වසර ගනක් තිස්සේ ගොවිතැන් සේනා සංවිදානය ඔත්තු බැලීම කරා. මහියංගන ස්තූපය කටු කොහොල් ඇරලා ප්‍රතිසංස්කරණය කලා. මාගමින් අනුරාධපුර යට ගියේ වේරගංතොටින් .කුමාරයා වෙස්වලාගෙන එලාරගෙර් බලකොටුවලට පහලින් තිබෙන මාරක කියන ගමට තමයි ආවේ. ඒ අම්මා දකිනවා ගැමුනු කුමාරයා හැමදාම සේනාව අරන් මෙගොඩට එනවා. එලාරගේ සේනාව පහර් දුන්නම ආපහු ගෙගේ එගොඩට දුවනවා. අම්මා කරන්නේ පත්තකින් කිරිබත පුංච් පුංචි කොටස් වලට කඩනවා.ගුලු කරනවා වගේ . ඊට පස්සේ ඉස්සරවෙලාම වෙන් කරපු ගුලිය හෝ කොටස නිමිලා. ඒක හෙමින් කනවා .යුද්දයක් කියන්නෙර් කුලප්පුවට කරන විහිලුවලක් නෙමේ. හෙමින් හෙමින් පලමු කුඩා කොටසේ ඉදලා කකා එනකොට අංතිම ගුලිය .කොටස නිමිලා. මෙතනතිබ්බේ ගග දිගේ බලකොටු. ගැමුනු කුමාරයා බලකොටුවක් වට කරගෙන යුද්දෙ කලේ විජිතපුරේ විතරයි. ඔයා කියන ඔය යුද උපක්‍රමයක යොදන්න පුලුවන් විජිතපුරේ ට විතරයි. එහෙම නම් අපරැක්ක තියෙන්න ඕනි විජිතපුරේ පැත්තේ. ඔයා දවස එල කිරි දාලා සුන් සහලින් කිරිබතක් උයලා කරල බලන්න කගේ කතාවද හරි කියලා. මම මේ උත්සවයකදී කරලාපෙන්නුවා. කොටින්ම කිව්වොත් අද අපි විජිතපුරේ කියන්නේ විජිතපුර බලකොටුව තිබුනු විජිත්ස්පුරේ නෙම් කියලත් දැන් සැකය්ස්ක් ඇවිත් තියෙනවා. මේ විජිතපුරේ පොලොන්නරුව වට ආසන්නයේ මහවැලි ගගට නුදුරින් තිබුනා කිටලා ෆ්හැ විශ්වාස කරනවා. කෝකටත් ගැමුනු කුමරු ගේ සටන් මාර්ගය ලංකාවේ සිතියමක් හා සංසන්දනය කරලා බලන්න.

    • @dulshandesilva9649
      @dulshandesilva9649 Год назад +5

      @@ranjithanura520 අනේ මහත්තයෝ මට කාලතරනය කරන්න හැකියාවක් තිබනම් ටක්කෙටම කියන්න වෙනව. නැතුව මම හිතන්නෙ නෑ ඕක ටක්කෙටම කියන්න පුලුවන් කියල තියෙන සාදක.

  • @g.pathirana10
    @g.pathirana10 Год назад +12

    පෙළපත් නාමය ගැන කතාකරමුකො සර්

  • @Isha12357
    @Isha12357 Месяц назад

    හකුරු කුලය පහත්ද ?

  • @rhyme8387
    @rhyme8387 Год назад +12

    Sir ලංකාවේ වැදි ජනතාව සහ අනෙකුත් සාමාන්‍ය ජනතාව අතර යම්කිසි ඥාතීත්වයක් තියෙනවා නම් ඒ ගැන කියන්න පුලුවන්ද.

  • @nihalnihal7735
    @nihalnihal7735 8 месяцев назад

    Wiyannalage kiyana wasagame theruma Mokakda sir .Teruwan saranai obata

  • @mithuninimasha762
    @mithuninimasha762 8 месяцев назад

    මගේ වාසගම කන්දගේ.තේරුම ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න පුළුවන් ද?

    • @ajanthavijesinha6791
      @ajanthavijesinha6791 7 месяцев назад

      කන්දේ,,ගේ /නැත්නම් කන්දේ ගෙදර කන්ද ගේ වෙන්න ඇති .(මට හිතෙන හැටියට )

    • @smbandara7915
      @smbandara7915 7 месяцев назад

      Wahumpura (hakuru)

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 8 месяцев назад +12

    වාසගම් නිසා කුලය හැඟවෙන එක තමා වාසගම් වල අවුල. මිනිස්සු අපහසු තාවයට පත් වෙනවා දැකලා තියෙනවා.තවත් අය අභිමානය ට පත් වෙනවා.

  • @nimalr5111
    @nimalr5111 Год назад +2

    ඔබ දෙපලට ආයු බෝ වේවා!

  • @abcdefg1966ful
    @abcdefg1966ful Год назад +1

    ඉන්දියාවේ අගාකර් , මංගෙශ්කර්, ගවස්කාර්, ටෙන්ඩුල්කර් වගේ නම් වල කර්/කාර් කියන්නේ ගම නැතිනම් පලාත හැඳින්වීමටයි . ජපානයේ , මුරයාමා, ෆුකුයාමා, ෆුජියාමා වැනි පුද්ගල නම් තිබේ. යාමා යනු කන්ද යන අදහසයි. අතීතයේ ජපන් ජනාවාස සමහරක් කඳු ආශ්‍රිතව බිහිවූ ඒවා. අතීතයේ මෙම නම් කිරීමේ ක්‍රමය , එනම් උපන් පලාත / කඳු / ගංගා මූලික කරගෙන සිදුව තිබෙනවා . එහෙත් ඔවුන්ගේ වැඩවසම් ක්‍රමවේදය තුල විවිධ කර්මාන්ත වල යෙදුනු පිරිස් වලට බොහෝ විට උපන් ස්ථානය යෙදෙන නම් භාවිතය අඩුයි . ලංකාවේ, ඉතා අතීතයේ තිබුණු නම් කිරීමේ ක්‍රමවේදයන් ඉංදියානු ආක්‍රමණ නිසාවෙන් වෙනස් වූ බව විද්වතුන් පිළිගන්නා කරුණක්. ලංකාවේ වත්මන් නාමකරණය අනුව වාසගම ( නියම ලෙසින් නම් වාසයකල ස්ථානය ) යන්න යටපත් කරමින් කුළය මතුකර තිබෙනවා . විජය රජු මෙරට පැමිණි කාලයේ ( ඒ ඉතිහාසය සත්‍ය නම් ) මෙහි ජීවත්වූ නාග දේව සහ යක්ෂ ගෝත්‍රික නාමකරණයන් ට සිදුවූයේ කුමක්දැයි තේරුම් ගැනීමට අපහසුයි. ලංදේසි, ප්‍රතුගීසි වැනි ආක්‍රමණ නිසාවෙන් පෙරේරා , ප්‍රනාන්දු , සිල්වා වැනි විවිධ නම් ලංකාවට එකතු වුනත් ඒ නම් දරන්නන්ගේ ඊනීයා වාසගමෙන් ඔවුන්ගේ කුළය නැවතත් මතු කරනවා . මේ අනුව වර්ථමානයේ ලාංකික වාසගම් ( ප්‍රවේණිය හෝ " කාගේ කවුද " යන්න හඟවන කොටස) ලැබී ඇත්තේ කුළය පදනම් කරගෙන බවයි පෙනීයන්නේ. එය කෙසේ කවුරුන් කවදා කලාදැයි පැහැදිලි කිරීමක් නැත .

    • @fai3379
      @fai3379 Год назад

      ටෙන්දුල්කාර් 1කෙ ව්තරයි ඇල්ලපිල්ලක් නැත්තෙ

    • @fai3379
      @fai3379 Год назад

      ඔබ කොහොමද තොරතුරු හොයාගත්තෙ මංගේශකාර් ඇව්ත් තියෙන්නෙ මංගේශි කියන ගම ඇසුරින් හැබැයි එය කොන්කනි,මරාති මූල තියෙන්නෙ.එයා ටෙන්දුල්කාර් නෙමේ තෙන්දුල්කාර්
      ඉංග්‍රීසි වලින්
      ඉතින් -Th = ථ
      T- ට/ත
      මන් දේවනාගරි හෝඩ් ය දන්නවා
      ඉතින් ත උච්චාරන යට අදාල
      අකුරු තියෙන්නෙ
      ඉතින්
      ඒ නිසා ත දාලා ලියන්න.

  • @sumedhawijerathna
    @sumedhawijerathna Год назад +16

    පුද්ගලයෙකු රාජ්‍යට සම්බන්ධ රැකියාවක් කරද්දි ඒ රැකියාවට සම්බන්ධ වාසගම් ලැබිලා තියෙනවා. ඉතින් ඒ පුද්ගලයන්ගෙ දරුවන්ට ඒ වාසගම ලැබීම සාධාරණ නෑනෙ.ඒ රැකියාවන්ම එම දරුවන් බොහෝ විට කරන්නෑනෙ. වාසගම්වල ඇති හිස් බව එතනින්ම පේනවා. කුල භේධයත්, පෙළපත් නමුත් ඒ වගේමයි.

    • @bmsbms8466
      @bmsbms8466 Год назад +2

      ඒ කාලේ පියාගෙන් පුතාට තමයි රැකියාව ගියේ.
      තවම එහෙම දෙන ඒවා තියනවා 😂😂

    • @devikamahavithana2756
      @devikamahavithana2756 Год назад

      ඔව් රජකාලේ නම් ඒ පරම්පරා වට තමයි නාමය දෙන්නේ කුල භේදය ට හෙතු උනෙත ඒ ක තමයි පොදුවේ භාවිතා වන නම් විද්‍යාව ගොත්‍ර නාම භාවිතා කරන ව සිංහ කියන ගොත්‍රික නමින් අවසන් වන නම් අපෙ මුල් ඉතිහාසය හා සම්බන්ධ බව පෙනව වැඩි පුරම භාවිතා වෙන වීරසිංහ රණසිංහ ජයසිංහ අභයසිංහ ධීරසිංහ ගජසිංහ වගේ නම් අපේ සීංහ නම් මුතුන් මිත්තෝ භාවිතා කරන්න ඇති මහාවංශය බොරු කියන අයට මෙ නම් හැදුන විදිහ සොයා බැලීම වටිනවා

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 Год назад

      ​@@bmsbms8466දේශපාලනයෙදී එහෙමයි

  • @sagararathnapala3438
    @sagararathnapala3438 Год назад +29

    වෙන කිසිම රටක කුළ භේදයක් නැතිව ඔක්කම එකතුවෙලා රට ගොඩ දැම්මා අපේ ගෝත්‍රිකයෝ වාසය කල ගම වෙනුවට අගම් කුල භේද බෙදාගෙන අපි රාවනාගෙ යක්ඛ දරුවො කියන් රට වලපල්ලටම යැව්වා හරි සංතෝසයි තාම අපි ගල් යුගයේ😅😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 Год назад +3

      හරියට හරි!!!☝👍🇱🇰🇱🇰🇱🇰

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Год назад +7

      රිදෙනවද ? ඉතින් පලකො වෙන රටකට මේකට වඩා කොච්චර හිගන රටවල් තියෙනවද අපි නම් එදත් අදත් හොදට කාලා බීලා ඉන්නවා 😂

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 Год назад +2

      සිරාවටම 😁👌 තාම විලිලැජ්ජා නැතුව ඒවා ගැන කියවනවා පිස්සො වගේ

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Год назад +2

      @@sujithhulugalla3451 ඉතින් කවුද කියෙව්වෙ උබ කලු සුද්දෙක්ද ? විඩීයෝ එකක් කරපු පලියට කුල බෙද වෙන්න කොහොමද 😂

    • @visulakavinda5659
      @visulakavinda5659 Год назад

      I'm Tamil. i proud about you

  • @leelaweerasingha2196
    @leelaweerasingha2196 7 месяцев назад

    Mama nilavala gama dannawa eyala lassani harima hodai

  • @ManjulaManjula-tn7jo
    @ManjulaManjula-tn7jo 10 месяцев назад +1

    මුතූහේවා පරපුර වැලිගම පොල්වත්තේ
    පාරම්පරික පිරිසක් වේ

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 7 месяцев назад

    ලේකමිගේ, උෘරල ලියනගේ, ,මහලියනගේ, මාවතගොඩගේ, කුඩා ලියනගේ, ගල්වඩුගේ, බාලවඩුගේ,වනනකගේ, යක්දෙහිගේ, බලපුව ඩුගේ, (මෙිමාදන්න අදත් බාවිතාවන) දැනගැනීම සදහපමණි වාසගම්ය)

  • @Karma-p4u
    @Karma-p4u Год назад +1

    Vijayan was not only the first Kallathoni of the island of Sri Lanka, but also the invader who invaded the island of Sri Lanka by doing bad ethnic mingling.
    When Vijayan arrived in Sri Lanka, Vijayan was neither a Sinhalese nor a Buddhist. The Sinhalese race did not expand in Vijayan's way. Even taking the Mahavamsa data as sources of logic, it must be assumed that Vijayan's descent stops within the Mahiyangana. It is through Gweni.Vijayan Sri Lanka is the chosen island (Chosen Land) by Lord Buddha in 2500 BC to maintain and develop Buddhist dharma and the theory of "Dhammadeepa" is built according to this. This concept is similar to the Jewish doctrine of the Promised Land.The Mahavamsa says that Vijaya and his companions set foot in Sri Lanka on the day of Visakhapurnami, when the Buddha was attaining parinirvana, and the Mahavamsa said that Gautama Buddha, who was attaining nirvana, said that Vijaya and his descendants would protect Buddhism. According to Mahavamsa he established the Buddhist Sinhalese polity. Vijayan kills and crushes the director race in Sri Lanka by using the leader of the director race, Queni. Together with Gweni, two children are born. But when he came to power, he chased away Gweni and her children and along with his comrades brought the women of the Pandya royal clan to Madurai for marriage. But no children were born to Vijayan and the Pandya princess.That is, the Sinhalese race did not prosper because of Vijaya. The banished Gweni-born returned to live in the forests and remained as nomads!!!!විජයන් යනු ශ්‍රී ලංකා දිවයිනේ පළමු කල්ලතෝනි පමණක් නොව, නරක වාර්ගික මිශ්‍රවීම් කරමින් ශ්‍රී ලංකා දූපත ආක්‍රමණය කළ ආක්‍රමණිකයා ද විය.
    විජයන් ලංකාවට එන විට විජයන් සිංහලයකු හෝ බෞද්ධයකු නොවීය. සිංහල ජාතිය ප්‍රසාරණය වූයේ විජයන්ගේ මාර්ගයෙන් නොවේ. මහාවංස දත්ත තාර්කික මූලාශ්‍ර ලෙස ගත්තද විජයන්ගේ පහළ වීම නතර වන්නේ මහියංගනය තුළ බව උපකල්පනය කළ යුතුය. ඒ Gweni.Vijayan හරහා ක්‍රිස්තු පූර්ව 2500 දී බුදු රජාණන් වහන්සේ විසින් බෞද්ධ ධර්මය පවත්වාගෙන යාමට සහ දියුණු කිරීමට තෝරාගත් දිවයින (තෝරාගත් දේශය) ශ්‍රී ලංකාව වන අතර "ධම්මදීප" න්‍යාය ගොඩනැගෙන්නේ ඒ අනුවය. මෙම සංකල්පය යුදෙව්වන්ගේ පොරොන්දු දේශයේ මූලධර්මයට සමානය. බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත් වූ විශාඛාපූර්නමි දිනයේදී විජය සහ ඔහුගේ සගයන් ලංකාවට පා තැබූ බව මහාවංශයේ සඳහන් වන අතර ගෞතම බුදුන් වහන්සේ ලබන බව මහාවංශයේ සඳහන් වේ. නිර්වාණ, විජය සහ ඔහුගේ පරම්පරාව බුදුදහම ආරක්ෂා කරන බව පැවසීය. මහාවංශයට අනුව ඔහු බෞද්ධ සිංහල රාජ්‍යය පිහිටුවීය. විජයන් ලංකාවේ අධ්‍යක්ෂක ජාතිය මරා දමා කුඩු කරන්නේ අධ්‍යක්ෂක ජාතියේ නායකයා වන ක්වේනි යොදාගෙනය. ග්වේනි සමඟ දරුවන් දෙදෙනෙකු උපත ලබයි. නමුත් ඔහු බලයට පත් වූ පසු ග්වේනි සහ ඇගේ දරුවන් එළවා දැමූ අතර ඔහුගේ සගයන් සමඟ පාණ්ඩ්‍ය රාජකීය වංශයේ කාන්තාවන් විවාහ කර ගැනීම සඳහා මදුරෙයි වෙත ගෙන්වා ගත්තේය. නමුත් විජයන්ට සහ පාණ්ඩ්‍ය කුමරියට දරුවන් ඉපදුනේ නැත.එනම් විජය නිසා සිංහල ජාතිය දියුණු නොවීය. පිටුවහල් කරන ලද Gweni-උපත නැවත වනාන්තරවල වාසය කිරීමට පැමිණ නාමිකයින් ලෙස රැඳී සිටියේය!!!!!

  • @DanushkaKumara-w4p
    @DanushkaKumara-w4p Год назад +2

    වැඩදායක වැඩසටහනක් ඉස්තරම්

  • @biatriceperera5130
    @biatriceperera5130 7 месяцев назад

    Wasa gameñ pelapath namaya balala ua phth bedaya athi wenawa ema nisa ada samajaya wenas karana pelabemawa jathi beda aagam beda epaa siyslu denaama ekam mawakage datuwan wage sallakanawa nam me wani thathwyan athi wene nh oba depalata 🙏🙏🙏

  • @chamilpsr
    @chamilpsr Год назад +2

    Niyama mathrukaawak

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 7 месяцев назад

    🙏 ස්තුති සර් දලදා සමිදු පිහිටයි

  • @ShihanShihan-vt6gr
    @ShihanShihan-vt6gr Год назад +24

    දැන් පාතාලය වගෙ..ගමෙ නමෙන් පස්සෙ නෙ පාතාලයගෙ නම කියන්නෙ. ජුලම්පිටියෙ අමරෙ..උදාහරණයක් .

  • @deepanifernando1329
    @deepanifernando1329 7 месяцев назад +1

    අපි වංසෙ කබල් ගගා ඉන්නකොට කුල බේදෙ තියන ඉන්දියාව අභයවකාශයටත් යනවා. එයාලා පටල ගන්නෙ නැ. පරන තැටි කබල් ගගා ඉන්න වට වඩා හොද නැද්ද දෙපයින් නැගිට ගන්න කියාදෙන වැඩසටහනක් කරන එක