Neth fm Unlimited History 197

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 35

  • @srimamangalika9684
    @srimamangalika9684 8 месяцев назад

    ස්තුතියි ඔබ දෙපලට

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 8 месяцев назад +5

    සර්, කරුනාකර ලංදේසින් ගෙන් ඉංගිලිසි අතට මාරු වීමට, ඓතිහාසික "කිවු ලිපියේ" බලපෑමක් වූවා දැයි කියා දෙන්න❤

  • @karunarathnabandara4840
    @karunarathnabandara4840 7 месяцев назад

    ඔබලා ගැන ආඩම්බරයි

  • @sudathbandara9745
    @sudathbandara9745 5 месяцев назад

    👍👍👍🙏🙏🙏👏

  • @WimaladammaPodisadu
    @WimaladammaPodisadu 8 месяцев назад

    සර් මාතර සහ ගාල්ල බල කොටුව පිලිබද විස්තරයක් දෙන්න මම හැම විඩියො එකක්ම බැලුව එකක් නෑර ඔබ දෙපලට ගොඩක් පින් 🥰🥰

  • @බස්ණායක
    @බස්ණායක 8 месяцев назад

    ආඩම්බරයි 🇱🇰🇱🇰🇱🇰

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 месяцев назад

    🙏🙏🙏❤️❤❤❤❤❤ane apita oba thumalata godak pin

  • @samje9042
    @samje9042 8 месяцев назад

    ❤❤❤🙏

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd 8 месяцев назад +1

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 8 месяцев назад

    🙏🙏🙏💐💖🌻✨️

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 8 месяцев назад

    🎉

  • @rajapaksharajapaksha9134
    @rajapaksharajapaksha9134 6 месяцев назад

    Sar raj somadewa 🎉

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 8 месяцев назад

    අතීත උරුමයට නැවත පණ පිහිටුවන "දියසෙන් ධර්මරාජ්‍යය "
    " Diyasen Rajapahana " නාලිකාව නරඹන්න .
    සත්‍ය ජයගනී
    👑️☸🇱🇰💜️

  • @chamithdhanawardana948
    @chamithdhanawardana948 8 месяцев назад

    සිගිරිය එක් දින චාරිකාවක් සන්විදානය කරන්න ,කාරුණික ඉල්ලීමක්

  • @nalinda5
    @nalinda5 8 месяцев назад

    මහනුවර යුගයේ සහ ඊට පෙර ශ්‍රී ලංකාව හා සම්බන්ඪතා පැවැත් වූ ඉන්දියාවේ නගර වල වර්තමානයේ භාවිතා වන නම් සම්බඪයෙන් දැනුවත් කිරීමක් කරන්නේ නම් වටිනවා සර්

  • @AnuraDeSilva-t5n
    @AnuraDeSilva-t5n 8 месяцев назад +1

    ස්තුතියි .. නමුත් ක්‍රි.පු. 1500 කාලයේත් අනුරාධපුරයේ ඉතා දියුණු නගරයක් හමූවූ ථූපාරාමය ඉදිරිපිට කැණීම් භූමිය වසන් කර මේ දිනවල පස්දමා වසා දමමින් තිබේ .. තවම ඒ බව ඇසින්ම බලන්න පුලුවන් ..

  • @sarasavi7898
    @sarasavi7898 7 месяцев назад

    වෙනත් ජාතීන්ට මෙරට භෞතික ලෙස යටත් කර ගැනීමට හැකිවුවත් ආධ්‍යාත්මිකව එය කිරීමට නොහැකිවූවා. හේතුව බුදුදහම සමග ඇති බැඳීමයි. එය කඩා දැමුවහොත් රට් පහසුවෙන්ම කඩා දැමිය හැක. මීවනපලානේ සිරිදම්මාලංකාර හෙවත් සිරිසේන නම් අවජාතක මහල්ලා යොදාගෙන ඔවුන් මේ සිදුකරන්නේ එයයි. ඌරගෙ මාලු ඌරගෙ ඇඟේ තබා කපනවාක් මෙන් බුදුදහමේ ඇතැම් කොටස් භාවිත කරමින් තමන්ගෙ හිතළු ධර්මය මෙන් පෙන්වමින් පාලි පද සිංහලයට කඩමින් සං සං ගාමින් සිදුකරන්නේ එයයි

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 8 месяцев назад +2

    සීගිරිය ලෝක උරුමයක් නෙවෙයි අපේ උරුමයක්

    • @petfashi.c0m672
      @petfashi.c0m672 8 месяцев назад +1

      ලෝක උරුමයක් කියන එකෙ තේරුම දන්නව 😂

    • @tbchathurachathura4564
      @tbchathurachathura4564 8 месяцев назад +1

      😂😂😂😂 පව් බං උඹ😂😢😢

    • @mr.mudiyanse
      @mr.mudiyanse 8 месяцев назад +1

      ඔවු ඔවු ඕක පෙට්ටියකට දාල වහල තියාගන්න ඕන රාවණා නැගිටිනකන්. පොරට ගල් බෙනේ මාලිගාව ආපහු හදාගන්න

    • @vijayafernando1
      @vijayafernando1 8 месяцев назад +1

      අපි මේ ලෝකයේ කොටසක්

    • @vijayafernando1
      @vijayafernando1 8 месяцев назад

      @@mr.mudiyanse හොඳින් කිව්වා

  • @PradeepLakshman-w5s
    @PradeepLakshman-w5s 8 месяцев назад

    😢

  • @chamarapradeep2309
    @chamarapradeep2309 8 месяцев назад +1

    සියමයි බුරුමයයි හැමදාම වගේ පැටලෙනවනේ ඒක නිසා ගානක් නෑ

  • @eroshshaman3743
    @eroshshaman3743 7 месяцев назад

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 6 месяцев назад

    ❤❤❤

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 4 месяца назад

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 3 месяца назад