emarajatuma withrak nowe ada wekam ra kara ayath me wenakam karala thiyenne ratata minussunta itha honda dewal da? ema raja tuma kala honda weda withrak agaya karranne. rata vinasha wela thiyenne, dan ita passe aya karapu honda nisa wenne athi.
The king was very intelligent and creative. Still country get benifits from his creations like Kandy lake and Paththirippu. Unfortunately Europeans developed mental statergies instead of physical war for colonization. That phenomenon was not identified by any responsible persons. Respect you as a great grand son of our last king.
Me visthara denaganna hekiviima pilibadawa sthuuthiyi.... ♥♥♥ Amaraniiya Raja parapurak.... Adahas bohoma watinawa.... Api samagiyen sitiya uthuyi.... Budu saranai 😴😴😴😴😴😴😴 Translate to sinhala
@@31visitsrilankawithuditha modayek wage kiyawnn epa bn england wala minisunta e rate raja pawula rata adambarayak kann bonn dena eka newe rakata eka adambarayak😒
නුවර කියන්නෙ අමුතුම සංස්කෘතියක් තියෙන පැත්තක්.... එ් සංස්කෘතිය පට්ටම ලස්සනයි.. මම අවුරුදු 5ක් හිටිය නිසා දන්නවා.. සමහර මුස්ලිම් පවුල් තියෙනවා පිරිත් අහන.. සමහර මුස්ලිම් පවුල් ඉන්නවා එයාලා පන්සල් වල පරධාන දායකයො...සමහර මුස්ලිම් අයට තියෙනවා හොඳ සිංහල වාසගම් පවා.. එ්වා රජවරුන්ගෙන්ම අාපු නම්බුනාම...තාමත් එ් මිනිස්සු පාවිච්චි කරනවා එ්වා... එ්කාලෙ තිබුන සංහිදියාව අද කෝ... ඔක්කොම බල ලෝභ දේෂපාලනයෙන් විනාස වෙලා...
Sinhala.kiwwata ape un sinhala newe tamil ne.😂
මහනුවර සිංහල කියන බහුතරයක් 13 වෙනි සියවසෙන් පස්සෙ විතර උතුරු ඉන්දියාවෙන් ඇවිත් සිංහල බවට පරිවර්තනය වෙච්ච අයයි…
උදා : බණ්ඩාර (බණ්ඩාරි)
සහ දකුණු ඉන්දියාවෙන් ඇවිත් සිංහල බවට පරිවර්තනය වෙච්ච අයයි.
උදා : ඉරත්වතෛ (රත්වත්තෙ)
නුවර නායක්කර වංශික රජාලගෙ කාලේ ඒ රජාට සම්බන්ද පවුල් වල අයයි, රජා ඉන්දියාවෙන් ගෙන්න ගත්ත බිසෝවරුයි ඒ බිසෝවරු එක්ක අපු පවුල් වල අයයි වගේ ගොඩක් උන් දැන් සිංහල නම නාම දාගෙන සිංහල විදියට තමයි ජීවත් වෙන්නෙ.
මහනුවර සිංහල කියන බහුතරයක් 13 වෙනි සියවසෙන් පස්සෙ විතර උතුරු ඉන්දියාවෙන් ඇවිත් සිංහල බවට පරිවර්තනය වෙච්ච අයයි…
උදා : බණ්ඩාර (බණ්ඩාරි)
සහ දකුණු ඉන්දියාවෙන් ඇවිත් සිංහල බවට පරිවර්තනය වෙච්ච අයයි.
උදා : ඉරත්වතෛ (රත්වත්තෙ)
නුවර නායක්කර වංශික රජාලගෙ කාලේ ඒ රජාට සම්බන්ද පවුල් වල අයයි, රජා ඉන්දියාවෙන් ගෙන්න ගත්ත බිසෝවරුයි ඒ බිසෝවරු එක්ක අපු පවුල් වල අයයි වගේ ගොඩක් උන් දැන් සිංහල නම නාම දාගෙන සිංහල විදියට තමයි ජීවත් වෙන්නෙ
ඒ උතුරු ඉන්දියාවෙනුයි දකුණු ඉන්දියාවෙනුයි ඇවිත් සිංහල විදියට හැඩ ගැහුනු උන් තමයි බහුතරයක් මහනුවර රදලයො විදියට හිටියෙ.
ශ්‍රී වික්‍රම රජතුමා ගැන ඉතා හොඳ පණිවිඩයක් ඔබට බොහොම ස්තුතියි..❤❤
ඇත්ත ද අහපන්කො උබලා අම්මගෙනුත් උබව අතදරුව කාලෙ වන්ගෙඩියෙ දාලා කොටන්න හිතුනද කියලා
@@janakadivarathne3137 eka Raja kaale deshadrohiyanta dena danduwama
ඇහැලෙපොල පරම්පරාවෙ උන් තමා රට සුද්දට පවලා දුන්නේ උන් මරල මදි දේශද්‍රෝහීයො@@janakadivarathne3137
අපේ රජා😈💜
ඔබලාට තාමත් ගංවර තියනවාද
ඇත්ත තේරුන එක්කෙනෙක් හරි ඉන්නව දැක්කම සතුටුයි.වඩුග හරි දෙමල හරි පඬි හරි (නිශ්ශංක මල්ල) අපේ රජු හැටියට තෝරගත්තෙ අපි.රටේ මිනිස්සුන්ගෙ දාඩිය මහන්සිය හූරං කාල උන්ගෙ ගෑණුන්ටත් බලහත්කාරකම් කරපු පාහර රදලයෝ තමයි රටට දෙවියෙක් වගේ හිටපු රජාව මත්පැන් වලට හුරුකරල එක එකාට ගතුකියල අර ඩොයිලි කියන එකාට පුක දීල රජාව යකෙක් කලේ.ඔය ඇහැලේපොලල,මොල්ලිගොඩල,පිලිමතලාවෙල.........බල ලෝබයෙන් කරපුව.අදත් එහෙමයි.ඔය ප්‍රභූ කියන පරයො කරන්නෙත් ඒක.මේක ඇමරිකාවට හරි ඉන්දියාවට හරි මොකාට හරි මේක උගස් තියන්නයි අදටත් දතකන්නෙ.ඒක තේරෙන්නැති අවජාතකයෝ තාමත් උන් පස්සෙ යනව. 10:12
අනිවාර්යයෙන්ම.නෙරපූ රජ පොත කියවල බලන්න ❤
ඇහැලේපොළ කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි.රජකමට උමතුවෙන් රටපාවල දීපු එකෙක්.
හැමෝම මොල්ලිගොඩ එක්නැලිගොඩ ගැන කිව්වට කවුරුවත් ඇහැලේපොළගෙ ඇත්ත දන්නෙ නෑ.
✊
ඇහැලෙපොල කාලකන්නියයි අස්ගිරි මල්වතු ගනින්නාන්සෙලයි තමයි රට විනාසකරන්න මුල් උනේ
Oba hari
අනිවාර්යයෙන්ම බං
ඉතාමත් වටිනා අදහස්.
අපේ රටේ සමගියෙන් සශ්‍රීකව ජීවක් වූ රටවැසියන් හා රජතුමා අධිරාජ්‍යවාදීන් කූට උපක්‍රම මගින් භේද බින්න කර ඉතිහාස පොක් පුලුස්සාදමා ඉතිහාසය විකෘති කර ලියා නිවට ජාකියක් බවට පත් කල අතර රටත් රජාත් අපට අහිමි විය. අදත් අපට හරි නායකත්වයක් නැත.
අනාගත පරපුර වෙනුවෙන් සමගියෙන් මහන්සියෙන් අවංකව සියලු දෙනා කටයුතු කල යුතුය.
🎉
😂😂😂😂😂
දෙමල කරපු දේ හරි කියලද කියන්න යන්නෙ
Sinhala.kiwwata ape un sinhala newe tamil ne.😂
ස්තුතියි මේ වගේ දෙයක් ඉදිරිපත් කලාට..ඒ අපේ ඉතිහාසය.❤
Glad you are continuing the legacy. Great speech
ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා ඇතුළු අවසන් රජවරු හතර දෙනාම දෙමළ වුනත් සිංහල බෞද්ධ වෙලා රැක්කේ සිංහල බෞද්ධ රට.
ඒ අයට පහසුවෙන්ම ලන්දේසින්ට හෝ සුද්දන්ට මේ රට පාවලා දීලා යෙහෙන් වැජඹෙන්න තිබුනා.
රට පාවලා දුන්නේ සිංහල වෙච්ච කෝට්ටේ ධර්මපාල රජතුමයි, නුවර සිංහල රදළවරු යි.
ඔයාගෙ පවුලෙ අහිංසක දරුමල්ලො කිසිම වරදක් නොකරපු අය වෙලත් දෙනෝ දාහක් ඉස්සරහට ගෙනල්ල කපල කොටල මරල දැම්මොත් ඔයා අතපය බැදන් බලන් ඉන්නව ද? ඒ ඕනෙ නෑ... මැරුවෙ තමන් ගෙ ම අය නොවුනත් අතිශය අමානුෂික දෙයක් කරන්න අනුබලයක් දුන්න තමන් නොදන්න මිනිහෙක් ගැන උනත් එන්නෙ අපුලක් නෙවෙයි ද?
නොදන්නා ඉතිහාසය කතානොකර හිට්යනම් බොහොම වටිනව
@@upekwijerathne5957 ඉතිහාසය හරියටම කියවන්න එවා කලෙ රජ්ජුරුවෝ නෙවෙයි කැ. රි නිලමෙලා ටික
රදල දෙමලු පාවල දුන්නෙ
මුහුද අයිනේ හිටපු එවුන් පූක දුන් නැත්තම් ඔය එකෙක් වත් රට අල්ල ගන් නෑනේ
කට්ටියගෙ මූනුවර සමානකමක් දැක්කෙ මන් විතරද ❤
ඉතිං අපිට පුka ද තෙළිඟු වඩිග නායක්කර් සෙට් එක .... උන් අඩුම සිංහල ද
ඒ රැව්ල නිසා
Naaa kisima samanakamak na
@@TharakaNuwan-l5xuba rajasinha dakala thynwda😂
Sinhala.kiwwata ape un sinhala newe tamil ne.😂
ඇහැලියපොල කුමාරිහාම්... දරුවෝ තුන් දෙනවා මතක් වෙන කොට ඒ රජතුමා ගැන අදටත් හිතට එන්නේ වයිරයක්
eka fake story ekak...... jon Doyle ge game. රාජසිංහ රජ්ජුරුවෝ ta thaama ukthiya ituwelaa naa..............me lankawe. sirimawo, chandrika kiyanne paawala dunna ungen 1kge paramparawa......
මහනුවර සිංහල කියන බහුතරයක් 13 වෙනි සියවසෙන් පස්සෙ විතර උතුරු ඉන්දියාවෙන් ඇවිත් සිංහල බවට පරිවර්තනය වෙච්ච අයයි…
උදා : බණ්ඩාර (බණ්ඩාරි)
සහ දකුණු ඉන්දියාවෙන් ඇවිත් සිංහල බවට පරිවර්තනය වෙච්ච අයයි.
උදා : ඉරත්වතෛ (රත්වත්තෙ)
නුවර නායක්කර වංශික රජාලගෙ කාලේ ඒ රජාට සම්බන්ද පවුල් වල අයයි, රජා ඉන්දියාවෙන් ගෙන්න ගත්ත බිසෝවරුයි ඒ බිසෝවරු එක්ක අපු පවුල් වල අයයි වගේ ගොඩක් උන් දැන් සිංහල නම නාම දාගෙන සිංහල විදියට තමයි ජීවත් වෙන්නෙ
ඒ උතුරු ඉන්දියාවෙනුයි දකුණු ඉන්දියාවෙනුයි ඇවිත් සිංහල විදියට හැඩ ගැහුනු උන් තමයි බහුතරයක් මහනුවර රදලයො විදියට හිටියෙ.
Eka boruwak
ඇන්ටන් ජෝන්ගෙන් ඉතිහාසෙ ඉගෙන ගත්තාම ඕම වෙනව
දැනුවත් කලාට ස්තූතියි
Ape rate රජවරු කල පළමු වරද තමයි indian කාන්තා විවාහ .බඩු කාරයෝ වුනත් ලංකාවේ කාන්තාවන් එක්ක සෙල්ලම් karanam harine.කොහොම වුනත් ape අන්තිම රජතුමා ape.e uthathamayata නිවන් සුව ලැබේවා .
😂😂😂😂😂
😂😂😂😂😂
Sira kathawa
රටවල් අතරෙ සබදතා හදාගත්තේ විවාහ මගින්.ලෝකේ හැම රටකම උනේ එහෙම.නැතුව ආතල් එකට ගෑනු නැල්ලා බිසවක් විදියට තියන් නෑ.මේව ලෝකෙට අලුත් දේවල් නෙවේ
උබේ අම්මා බඩුවක් උනා කියල අනිත් ඔක්කොම ගෑනු ඒකි වගේ නෙවෙයි. අවජාතකයා 💀💀 සෙල්ලම් කරන්න අම්මව නිරුවත් කරල ඒකි හොදට දෙයි 🌚💀
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ද (මතක හැටියට) කළ වැරදි විවාහයන් සහ සෙසු භාවිත වල ඵලයන් විදියට තමයි මේ රට සුද්දන්ට යටත් වන තැනට පත්වුනේ. මොහුට පසුව රාජ්‍ය බලය දමිලයින් අතට (මේ කියන කන්දසාමි නොහොත් ශ්‍රී වික්‍රම රාජසිංහ) පත්විය. සිංහලයෙක් අත රජකම රැදුනා නම් පාවා දීමක් වෙන්න අවස්ථාවක් නැහැ එය ලංකා ඉතිහාසයේ ඉතාම තදින් වැරදුන තැනක්. වැරදි විදියට ද්‍රවිඩයින් අතර රාජ්‍ය බලය යෑම නිසාවෙන් තමයි රට සම්පූර්ණ ලෙසට යටත් විජිතයක් බවට පත්වුනේ නැති නම් පිහිටිම අනුව මොකාටවත් කන්ද උඩරට යටත් කිරීම කොහොත්ම කල නොහැකි දෙයක් ඇතුල් වන ද්වාර වල තිබූ සුවිශේෂ පිහිටීම් අනුව ඉතාම කුඩා ආරක්ෂක සැකැස්මක් තිබුනා වුවත් ඒ්වා මගහැර යාම කල නොහැකි තරම් එතරම්ම ස්වාභාවික රැකවරණයක් තිබූ රට තමයි පාවලා දුන්නේ සිංහලයෙක් නොවන අයෙක් රජ වීමේ අති ඛේදනීය තත්වයෙන් මුදා ගැනීමට පිළිමතලාවේ කල කුමන්ත්‍රණයක් විදියට
ද්‍රවිඩ නෙමෙයි වඩුග
@@sudeshlahiru1927 එකම තමයි නේද දකුණු ඉන්දීය දෙමළ නේද?
ඔව් ඒක හරි. කොච්චර උනත් දකුණු ඉංදීය ත්‍රාඩ මානසිකත්වය ඉස්මතුවෙන එක නවත්වන්න බැහැ...
අන්න ඔයාට වැරදුන තැන, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කිසිම වෙලාවක ලංකාව පාවලා දෙන්න උත්සාහ කළේ නැහැ. සුදු ජාතිකයන්ට විරුද්ධව කරපු සියලූම සටන්වලදී ඉදිරියෙන්ම සටන් කරපු රජ පරපුරක්.
ඔබ නොදන්නවා උනාට නායක රාජ වංශයට හොඳ ඉතිහාසයක් තියෙනවා. (අන්තර්ජාලයට ගිහින් බලන්න)
උඩරට බල තණ්හාවෙන් පිරුණ රදළ පවුල් වලින් කළ විවිධ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් තමයි උඩරට යටත් වීම.
නායක්කර් රජ වංශය කියන්නේ සටනට දක්ෂ රජ වංශයක් ඉන්දියාවෙත් මීට සමකාලීනව පාලනය කළේ නායක රාජ වංශය විසින් ඒ නිසා සටනකින් සුද්දන්ට කොහොමත් ලංකාව අල්ලගන්න බෑ.
ඒ වගේම රජෙකු වශයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙන්ම අනෙකුත් නායක රජවරුද තම වගකීම හරිහැටි ඉෂ්ට කළා.
නමුත් බලලෝභී අහංකාර රදල පැලැන්තිය නිසා නරක නාමයකුත් පට බැඳීවම රට වෙනුවෙන් රජකම් කළ රජ පරපුරක් හා මේරට රාජ්‍ය ඉතිහාසයට තිත වැටුණා.
එතකොට දෙමල රජු ගෙන් උඩරට බේරෙගන ලංකාව ඵකසේසත් කලේ ඵංගලන් තයේ එඩ්වඩ් රජතුමාද පැටියෝ...පටි රෝල්
....ඊටපසු ව සේනානායක ලට බන්ඩාරනායක රටම බාරදීලා සුද්දා ගියා නේද බබෝ...දැන් රටම වවුල් හපයක් කරලද මුන් බබෝ...
පටි රෝල්
Thanks for sharing beautiful history, we are all in one family.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට නිවන්සුව 🙏
Niwan dakala athi
අපෙ රටට සිංහල ජාතියට කරපු දේවලුත් එක්ක නිවන් දැකල ඇති මේ වෙනකොට
😂😂😂😂 උබට නිවන් සුව😂😂
@@hasidukawinda28mage ecka
@@hasidukawinda28uba danna redda history iganagena waren 😂
ස්තූතියි. වැඩසටහනට
අවසානේ සිංහල සිංහාසනේ දෙමල්ලුන්ට ගියා 😂😂😂පේනවනේ සිංහල රදලයන්ගේ තියෙන පාවාදීම්. ගැණු පෙරේතකම
😂
රදළයො දෙමළ සිංහල නෙවෙයි
@@meghanada8922 දන් එතකොට උඩරට රාජධානියේ හිටපු රදලයෝ දෙමල්ලුද.. ඉසාරලා ඉතිහාසය ඉගෙනගෙන වරෙන්
@@nuwanmaduranga5940ඔයා ඉතිහාසය ඉගෙනගෙන එන්න ඔක්කොටම කලින්.රාජාස්ණේ නායක්කර් වංශිකයන්ට ගියේ වීර ප්රාක්‍රම න්රේන්ද්‍රසිංහ රජුගෙන්.බිසව ඉන්දියාවෙ.ලමයි හියියෙ නෑ.බිසවගෙ සහෝදරයට තමයි රජකම දුන්නෙ
@@meghanada8922kawda yakooooo
ඒ අතීතය , මේ වර්ථමානය , වර්ථමානයේ අපි ජීවත් විය යුතුයි
Ammo kiyala wadak ne.ape minissu ekama de ellila inne.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හොදකෙනෙක් කඩප්පුලි රදලයෝ තමයි පයිනේරු වැඩකලේ, සහෝදරයා ඔබට ස්තූතියි.
Ape balayata peretha radalayo thamaa balu weda kale ahelepola balayata perethayek anthemata kaatath rajakama nethi una
රාජසිංහ රජු ඔක්කොම පනමෙන් රැක්කා
රදලයෝ පෞල් පිටින් වනසන්න ඕන උන් නිසා අපි දුක් විදින්නෙ මේ කාලකන්නි දෙශපලනය අවේ උන් මේක පාවල දුන්න නිසා මහින්ද රාජපක්ෂ කියන්නෙත් ඒ වගේ රදල බල්ලෙක්
@@WranilRanil අනිවාර්යයෙන්
💯 true
සොබාදහම විසින්සියල්ල පිරිසිදුකරමින්පවතී.නිර්මාණ්ශවෙමු.අපි සැමදෙනා විශ්වයේසිටින හොඳමදරුවන්වෙමු දෙව්සුව-දේශය නරඹන්න සත්‍ය අවබෝධකරගතහැකිවේවා!මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා.ලෝවැසි-සැම
සුන්දර සංස්කෘතිය ❤
මේ රජ්ජුරැවො තමයි අපිට ඇරියෙ.
ඒක ඇත්ත
Ema ne English Aya
අනිවාර්යයෙන්
ආදරෙයි ❤..
බලධාරින් මේගැන අවදානය යොමු කරන්රන
හා
mona awadanayad?rajakama dennad
😂😂😂
එ මොන මගුලටද
Sinhala.kiwwata ape un sinhala newe tamil ne.😂
නුවර කියන්නේ තනිකරම පාවාදෙන සෙට් එක හිටිය තැනක්
Ayi modaya koheda
Ow 😂
හරියට හරි,අදටත්,මහනුවර දිස්ත්‍රික්කයේ ,වේගිරිය කියන ගමේ ඉන්නේ.තනිකරම ජරාම ජරා.මාන්නයෙන් යුක්ත.අසික්ක්ත මිනිස්සු.
Demalunta pupa නොදුන් un හිටියේ නුවර .
පලයන් පොන්නයා යන්න
ඒ කාලේ බුදු දහම අදහනවා කියා රාජත්වය ලබාගෙන ඇති රට පවාදුන් හා සිංහලේ විර මද්දුම බන්ඩාර විනාශ කල මුට මොන නිවන්ද.කාලකන්නි අද වගේම ඒ කාලෙත් ඉදලා තියේනවා.
Uba danne ochcharai uba dalada maligawa nuwara Wawa patte yanna epa ewa haduwe me rajatuma
@@jayanthakumara6515 දලදා වහන්සෙ වැදගන්න යනව මිසක් හඩු දෙමලගෙ ගෙදර බලන්න යන් නෑ
@@jayanthakumara6515හුකාපම් කැරියා 😂😂
munge paramparawama hadi gawila pala para haththa
අනේ පකෝ සමහරක් නිළමෙලා බලයට කෑදරවෙලා රජ්ජුරුවොන්ව නෙරපන්න ක්‍රියාකරපුව හොඳද?
හරිනම් මු තමයි දැන් රජතුමා වෙන්න ඕන... රනිල් නෙවෙයි 😏
මේ අපේ රජතුමා ඒකට ජාති බේදයක් නැ .❤
Respect your comment. I wish i could meet someone like u simply becoz people like u are rare
ඇත්ත..ඵ් රජතුමා දේවල් කරල තියෙන්නෙ අපේ රටේ මිනිස්සුන්ට..ඵ් පුද්ගලයා බෞද්ධ ආගම දහමට සිංහල මිනිසුන්ට ගරු කරල කරල කථා කරනව අපේ අය එකෙනුත් ජාති භේද comments දෙන්නෙ..එකිනෙකාට respect කරල සමගිව ඉන්නෙ නැති නිසයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්න..මේ වගේ මිනිස්සු ඉන්නකම් ගොඩ ඒමක් නෑ....
රජුගේ පරම්පරාවට දැන් මොකද එන්න බැරි මේ රට ගොඩගන්න
මෙහෙමයි බුදුරජානන් වහන්සේ සිංහලයට පමනක් අයිති කර ගන්න බෑ මුඑ ලෝ වාසීන්ටම අයිතියි අපි හැමෝම මිනිස්සු බුුදුරජානන් වහන්සේ ඉපදුනෙත් ඉන්දියාවෙි නේද අතීතෙ සිද්දි වලට මෙි අහිංසක මිනිස්සු පලි නෑ රජතුමා කරපු වැරදි වල විපාක එයා ගෙනියයි දඩුවනුත් ලැබුවනේ කොහොම. උනත් හිතක් පපුවක් නැති රජෙක්
ජාති බේද නැහැ අපේ රටයි මේ ස්තුතියි ඔබට බුදුසරණයි
ඇහැලේපොල කුමාරී හාමීට සිදු වූ අසාදාරනය. රාජසිංහ උබ නම් කෲර වඩිගයෙක්. ඒ පරම්පරාවෙන් පැවත එන අයට උනත් ඇහැලේපොල පවුලට සිදු වූ විපතේ ශාපයෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද 😢
ඇත්තටම මෙහෙම විය යුතුය,,,,
Informative
මේ රජු මොනවා කලත් ශ්‍රේෂ්ඨ රජකෙනෙක්.එදා රටේ බොහෝ ප්‍රභූවරූ සුද්දන්ගෙන් නම්බුනාම ගන්න රජු සහා රටමපාවාදුන්නා.ඒක සුද්දන්ගේ උපක්‍රමයක්.මම අපේ රටේ ඉතිහසයට හරිම ආසයි .
සුද්දො රජතුමාවයි නෑයොයි ඔක්කොම ඉන්දියාවට පිටුවහල් කරා මෙ කට්ටිය කවුද
Raju thama nayo kihipayak rada kulaye aya men andawa yawanawa.samaharu rodiyonta denawa😢😢
යසලාලක රජ විහිළුවක් කරන්න ගිහින් සමාන රුවක් ඇති" සුභ" නම් දොරටු පාලක රජ පුටුවේ හිඳුවා සතූටු උනා,අන්තිමට කපටි "සුභ"රජ තුමා මැරෙව්වා එතනින් පසු රජ පෙළපත පලමු රජ පෙළපත අවසන් උනා.
@@GunasenaSammu na nawatha labenawa hari pelapathata mata mathaka hatiyata....
රජසින්හ රජුගෙ හොර අබුවගෙ ලමයි
සිරි සංඝ බෝධි මාළිගාවෙදී මම්
දැක ප්‍රාණේ හානී වෙන්ට බැට දෙම්//
අල්ලා බන්ඳා රන්ඳා බින්ඳා උන්දෑ කොන්දා ලාමි සින්ඳා
සැන්ඳෑ කාලේ මාළීගාවේ ඉන්නවා සොයා//
ධර්මේ සීලේ රක්නා රාජා ලාමි දිවිනසා
කර්මේ වෙන්නේ පස්සේ හින්දා කිම්ද දෝසයා
කෝළහාල සිද්දවෙන්ට කාලෙ බෝ සොඳා//
තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ
භංගකරලාමි නෑර මාළීගා සොයා//
Great ❤
චීනෙත් ඉන්නවා ලංකාවෙ රජ පරපුරකට සම්බන්ධ දරුවන්.
වීර අලකේශ්වරගේ පරපුර මං හිතන්නේ .⚡
පින් dipan සහෝදරයා
වීර පරාක්‍රම නරේන්ඩ්‍ර සින්හ රජුට ........
සුර්‍ර්ය කුල වන්ශයෙන් (වඩුග ) ප්‍ර්මිලා එක්කම පරම්පරාව ලංකාවට kandan ආවට ....
ඒකයි මේ මහා විනාශයකට මුහුණ දෙන්න සිදුවන්නේ
ආපසු harla බලපන් බොරුඩ කියන්නෙ කියලා කොච්චර අපරාධ වුණාද කියලා ..........😢😢😢
Indiyawe demalu awilla sinhala rata kewa thawath perethakama
මූහුනත් ඒකමයි හැබැයි❤
මේ පුංචි රට දැන්වත් රැක ගනිමු. කාටවත් දොස් කියලා වැඩක් නෑ. තම තමන් හැදෙමු.
*රජතුමා කරපු හොද දේවල් වගේම කරපු සාහසික අමානුෂික අපරාධ වැරදි ගැනත් කීවනම් තවත් වටිනවා..*
emarajatuma withrak nowe ada wekam ra kara ayath me wenakam karala thiyenne ratata minussunta itha honda dewal da? ema raja tuma kala honda weda withrak agaya karranne. rata vinasha wela thiyenne, dan ita passe aya karapu honda nisa wenne athi.
අනිවාර්යයෙන්
අම්මා කෙනෙකුට තමන්ගෙම කිරිදරුවා පනපිටින් වන්ගෙඩියෙ දාල කොටන්න කියන්න පුලුවන් යමරජ්ජුරුවන්ට මිස සැබැමිනිසෙකුටනම් බැ.හින්දු ඩර්මය බුද්ධ ඩර්මය ට සමකරන්න හිතන්නවත් එපා.මටනම් ඌ තිරිසනෙක් මිස රජෙක් නෙවෙ.තව ටික කාලෙකින් පිරබාහරන් ගැනත් මුං ප්‍රසිද්දියෙ කියයි යාපනෙ උන් දැනුත් සලකන්නෙ උන්ගෙ තාත්ත වගෙ කියල අපෙ කිරි දරුවො පවා කපල කොටල මරපු පිරබහන් කියන මිනිමරු කාලකන්නියා.
suddo kotawanna kiyapu katha ne owa mokada ra rajawenna hina dakala suddanta rata pawadunna 1a u puka denna giya hinda ne pawlama marala danakam idala minissunta rajathuma eupa wenna aerala suddoth 1a aewith suddanta rata pawa dila antimedi goth pakata me polawewath walalenna bari une kappitipola kiyana gothayath rata pawadila kuttiya madi hinda aewith hodata karagena apu karallath chaa karala ratatama kelawala damme 🤣🤣🤣
@@hashihashi5674 දන්නෙ නැති කුණුහරුප කතාකරන්න එපා ..ඇහැලෙපොල කුමාරිහාමි ට පෙරෙතකමට ඔය පරරජා බොරු චොදනාවක් කරලා කැප්පෙටිපොළ ඌවවෙල්ලස්සට යැව්වෙ.නුවර නියම සිංහල මිනිස්සු එකෙක්වත් රට පාවලා දුන්නෙ නෑ ...පරයො
මොල්ලිගොඩ රජු වෙනුවට නියෝග කළේය. කරුණාකර කතාව අධ්‍යයනය කරන්න
@@123thruth මහින්ද රනිල් ජනාධිපති කරාවගෙද
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිංහල ජාතියට කවදාවත් නරකක් කළේ නෑ. රජතුමා ඇටෑක් කරන්නෙ රාජ ද්‍රෝහීන්ට සහ සුද්දට කත් ඇදපු සෙට් එකට. ඇහැලේපොළ හෝ උඩරට සිංහල කියන රදළයන්ට කවදාවත් අත පිහගන්න බෑ රජතුමා දීපු රාජ අණ මත. රජතුමා ලවා ඇහැළේපොළ පවුල මරවන්න කත් අදින්නෙත් සිංහල උන්ම තමා. අනිත් කාරණය එතුමා දෙමළ නෙවෙයි නායක්කර්.
ඕකා තමයි ලංකාව පාවලා දීලා සිංහල නායකයින් මරලා පුංචි දරුවෝ ටිකත් මරලා දැම්මේ. (මද්දුම බණ්ඩාර හා සහෝදර සහෝදරියෝ ) උගේ පරම්පරාවටම හෙනගහන්න ඕන.
වඩිග පරපුර ලොකු කරන්නේ චැනල් කාරයො තමා
ඉතිහාසය හරියට කියවලා වරෙන් ගොබ්බයා... දෙම්ලු එක්ක ලැග්ගහම ඔහොම වෙනවා
❤❤
Pissuda ane .oya athethe ewata wada Dan inna eun karana ewata hena illanda
ඌසක්කිලි බල්ලෙක්
දැන් ඉතින් ඊ ලග ජනාධිපති මැතිවරණය ට ඇවිත් කියන්ඩ එපා , ශ්‍රී වික්ක්‍රම රාජසිංහ නාමයෙන් රනිල් වික්‍රම සිංහව ජනාධිපති කරමු කියලා ......එහෙව් රටක් මේකා
😂😂😂
😂😂😂
දුර දක්නා මොලේ
😂
😂😂😂
වෙන්නත් බැරිනෑ රජවරුන්ට ගෑනු
ගොඩාක් හිටියනෙ....
මමයි රාජසින්හ 🎉🎉🎉🎉🎉
උබ කොහෙද රාජසිංහ උබ පොන්නසිංහනේ 😂😂😂
Devi Pihitai Budu Saranai
අපිත් ආදරයෙි හින්දු ආගමට 🙏🏽🙏🏽🙏🏽
වඩිගයෛන්ට රජ කම යනවට වඩා වැඩිය ෙහාදයි රජ කම නැති උන ඒක
very true
mage ecka
මහනුවර සිංහල කියන බහුතරයක් 13 වෙනි සියවසෙන් පස්සෙ විතර උතුරු ඉන්දියාවෙන් ඇවිත් සිංහල බවට පරිවර්තනය වෙච්ච අයයි…
උදා : බණ්ඩාර (බණ්ඩාරි)
සහ දකුණු ඉන්දියාවෙන් ඇවිත් සිංහල බවට පරිවර්තනය වෙච්ච අයයි.
උදා : ඉරත්වතෛ (රත්වත්තෙ)
නුවර නායක්කර වංශික රජාලගෙ කාලේ ඒ රජාට සම්බන්ද පවුල් වල අයයි, රජා ඉන්දියාවෙන් ගෙන්න ගත්ත බිසෝවරුයි ඒ බිසෝවරු එක්ක අපු පවුල් වල අයයි වගේ ගොඩක් උන් දැන් සිංහල නම නාම දාගෙන සිංහල විදියට තමයි ජීවත් වෙන්නෙ
ඒ උතුරු ඉන්දියාවෙනුයි දකුණු ඉන්දියාවෙනුයි ඇවිත් සිංහල විදියට හැඩ ගැහුනු උන් තමයි බහුතරයක් මහනුවර රදලයො විදියට හිටියෙ.
රජුව විනාශ කලේ බ්‍රිතාන්‍යන් නැත්නම් අපේ රජ පරම්පරාව අපිටත් තියෙනවා
අපෙ රජවරු මරලා උන්ගෙ රජවරු අදටත් බකිම් හැම් මාලිගාවෙ ඉන්නවා
අපායෙ ලොදිය බොනවා ඇති ගිහින් බලපියවු 😂😂
කොහොමත් හෙලයන් වු අපිට මේ රජුව පිලිගන්නම බැහැ හේතුව රජෙක් වුනත් ඔහු හෙලෙයක් නෙමේ....
ඌ පරයෙක් විතරක් නෙවෙ තිරිසනෙක්...අම්මකෙනෙකුට කිරිදරුවෙ වංගෙඩියෙ දාල කොටන්න කියන්න පුලුවන් මොකාඩද
@@janakadivarathne3137 අනිවාර්යයෙන් ම ....ඇයි අපිට බැරිද අපේම රජකෙනෙක් හොයන්න ....ඩුබායි වල ඉන්නෙ රජකෙනෙක...එතුමා ලස්සනට ඒ රට කර ගෙන යනවා....යුනියන් නුත් නැහැ එතුමාව විවේචනයට කව්රුත් ඇත්තෙ නැහැ
අනුරාධපුර,පොළොන්නරුව යුගවලත් ඇතැම් රජවරු දමිළ
ඇහැලෙපොල නෙවෙයි ද පාව දුන්නෙ
@@anurathnamalala8910 නෑ .....ඔය පර රජාට ඇහැලෙපොල කුමාරිහාමි ට ඇතිවෙච්ච ලිංගික අශාව ඉටුකරග්න්න බොරු චොදනාවක් කරෙ..ඇම්බැට්ට දෙමමල මැති ඇමතිලා කෙල හලහල ඉදලා උන්ටත් වැඩෙකරගන්න පුලුවන්නෙ ඉට පස්සෙ... ගොඩක් දෙනෙක් ....කියන්නෙ අර මහරජාගෙ ජනාඩිපති වෙන්න සිහින දකින බෙබිටත් හැනු හොයල දෙන ඇම්බට්ට ඇමතිලා ගැන.සුද්දො ලියලා දුන්න ඉතිහාස පොතෙන්දැන්වත් එලියට ඇවිල්ලා හොයල බලපල්ලා
4:27 සමහර සිංහල මිනිස්සුන්ට වඩා බුදු දහමට රටට ආදරේ කට්ටියක් ❤
Budu dahamath kalawam novunoth hondai . Oya dewala pansal walata ethul wela thamai bauddhayan vikara passé yanne
@@sujeevadealwis5513 ඒකෙ ඇත්තක් තියෙනවා තමයි.
ඒත් අනිත් ආගම් වගේ නෙවේ හින්දු ආගමයි බුදු දහමයි බලෙන් මිනිස්සුන්ගෙ පිට පටවන්න උත්සාහ කරනවා මම දැකල නැහැ. ඒ නිසා බුදු දහමට අමතරව මම ආගමකට ගරු කරනවා නම් ඒ හින්දු ආගම.
අනිත් එක තමයි දැන් ඉන්න නමට සිංහල භික්ෂූන් වහන්සේලාගේ අඩුපාඩුත් හදන මට්ටමෙන් කතා කලාට ඇත්තටම බුදු දහම අධ්‍යනය කරනවා අඩුයි. මේ අයට ඊටවඩා අවබෝධයක් තියෙන බවක් පේන්න තියෙනවා.
@@sujeevadealwis5513 පිටරට මිනිස්සු බුදු දහම වැලඳගන්න එක අව්ලක් නැද්ද උඹට , පකේ ලොජික් දාන්නැතුව හිටපන් , සුපිරි බෞද්ධයො කියා කියාගන්න සමහර මිනිස්සුන්ගෙ බලු වැඩ දැක්කම මුන් ඇත්තටම එහෙම නෑනෙ කියල තමා හිතෙන්නෙ .🤣
@@cyberkingz8251 Umbalawage modayo hitapu nisa thamai suddata upskramasheeli lesa udarata all’s ganna puluwan wune. Nahaya langa witharane penne. Dura digs hithanna Malayalam ne.
@@sujeevadealwis5513ඇත්ත කතාව ඊට පස්සේ ම්නිස්සු බනිනවා ම්ත්‍යාව පස්සේ යනවා කියල
Great bro
Oya godaki hoda kenek
ඔබ රජ පෙල පතකද හිතන්න අමාරුයි
සිංහල කියන්නේ රජ පෙලපතක් තමයි ..
The king was very intelligent and creative. Still country get benifits from his creations like Kandy lake and Paththirippu. Unfortunately Europeans developed mental statergies instead of physical war for colonization. That phenomenon was not identified by any responsible persons. Respect you as a great grand son of our last king.
Dutugemunu raja thuma thamai ban raja thuwa ❤❤❤❤
සිංහල අමු ගවයො බං.හෙට ප්‍රබාකරන් ආවත් වැදල රට බාර දෙයි😭😭😭
මෙන්න මෙයා ට ඕක දීලා දාපන් රනිල්...
He was our King. These people should be investigated protect and facilitated to protect their culture.
Ape maalimaawa wage
jayawewa
අම්මා කෙනෙක්ට ළමයිව වංගෙඩියේ දාලා කොටන්න අණ කරපු පර කාලකන්නියෙක් ඔතන ගොඩක් තිරිසන් වැඩ සිද්ද වෙච්ච තැනක් ඉතිං එහෙම තැනක දෙවියන් බුදුන්ගේ පිහිට තියනවද කියන ගැටළුවක් මතු වෙනවා
ඔවා ඉතිහාසය විසින් බොරුවට ලියපු ඒවා
මං අහලා තියෙන්නේ ඇල කැපුවේ වසභ රජතුමා කියලා..අපේ ඉඩම් තමා පන්සලට පූජා කලේ..ඉතිහාසය විකෘති කිරීම ගැන කනගාටුයි...
පලවෙනි කමෙන්ට් එකෙන් පැහැදිලියි කාරනාව රජ පරන්පරාවනම් වටිනව හැබැයී ටැමිල් අය නිසා මේ රට සුද්දට ගියා ඒකයි අවුල
නායක්කාර දෙමළුන්ට කිසිදු රාජ්‍ය උරුමයක් ලංකාවෙ නෑ ....
නායක්කාරවරුන්ට රාජ්‍ය උරුමය ලබා දීපු උඩරට රාජ්‍යයට ද කිසිදු රාජ්‍ය උරුමයක් ලංකාවේ නෑ ....
විමල ධර්ම සූරියටත් කරල්ලියක්දේ බණ්ඩාරටත් කිසිදු රාජ්‍ය උරුමයක් ලංකාවේ නෑ ....
ඒක නිසා නායක්කාරවරුන්ට කිසිදු උරුමයක් ලංකාවේ නෑ ...
හොඳට මතක තියාගනින් සිංහලයේ අන්තිම රජු තමයි සීතාවක රාජසිංහ ........
❤❤❤❤❤මාලිගාවට සහල් ලබා ගන්න හදපු වෙල්යාය තියෙන්නේ ගෝනාවත්ත කියන හරියෙ තිබුණේ ඒ වී අටුව තමා ගුරු දෙනියෙ තිබුණේ
🙏 වික්‍රමසිංහ රාජසිංහ දමිළ ....සිංහල රජෙක් නැති උනා.එහෙමනේ...හැබැයි මොනව උනත් කරත් මහින්ද එදා සිංහල රටේ රජා නිසා 30 හින දැක්ක වේලුපිල්ලේ දමිළ පිස්සු ප#යා අඩි 6 පහල ගියේ..😁😁 මුංට පිස්සු ..මුං පව්..😊😊😊
Welupille marala ballek wage genawwwww
ඉතාම වැදගත්, ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා,, අදහස් දැකීමද ඉතා පැහැදිලි.
මගේ නම් මේ සම්භන්ධව අදහස මේ මිනිස්සු මේක වැඩිය ප්‍රමෝට් කරන්නේ නැතිව ඉන්නවා නම් හොදයි කියලා .
ඒකට හේතුව ඇහැලේපොල පරපුරේ නාහෙට අහන්නේ නැති එකෙක් හිටියොත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි !!!!! [ අනිවාර්යයෙන්ම ඉන්ට පුලුවන් ]
මුන්ව හැදිගාන්න ඔන සිංහල මිනිස්සුනෙ හොදග්තිනිසා රජ උනා මිස වෙනරෙද්ද්ක් නා..ඇහලෙපොල ඌවට යවලා කුමරිහාමිට කෙලහලලා වැඩෙකරගන්න බැරි උන නිසයි අමානුෂික විදියට මරලා දැම්මෙ..
මුං ඉන්දියාවට ම පන්නන්න ඔන
නාහෙට අහන්නැති උන් ඉන්නෙ ඇහැලේපොල පරම්පරාවෙ විතරද සගෝ
නෑ නෑ සහෝ . අපේ පරම්පරාවේ උනත් ඉන්නවා . මේ මමත් ඉස්සර නම් ඒ වගේ !!!!
දැන් නම් ඉතින් එහෙම වෙන්ට බෑනේ . පරිණත පුරවැසියෝ නේ .
Over 60 Senior citizens !!!!
Owwww Helayooooo kiuynne prabala jathiyak prabakaranta wede dunna wage thami
Me visthara denaganna hekiviima pilibadawa sthuuthiyi.... ♥♥♥
Amaraniiya Raja parapurak....
Adahas bohoma watinawa.... Api samagiyen sitiya uthuyi....
Budu saranai 😴😴😴😴😴😴😴
Translate to sinhala
Elakiri
එල එල bro
Mmmm❤
කෙහෙල්මල් ඉතිහාසෙන් වැඩක් නැ. මාලිමාවට ජය වේවා.
එකෙන්ම
We respect you.
අපෙ රාජාණ්ඩුව නැතිකරාට යුරෝපෙ හැම රටේම රාජාණ්ඩු තියෙනවා. එංගලන්තෙ නෝර්වේ ස්පාඤ්ඤයේ ඔය හැම රටේම තියෙනවා
ඉන්දියාවේ නායක්කර් වංශික බේබදු- මිනීමරුවා!!!!නුවර මාසයක් ගෙවල්වල ඉවුවෙ නැතිලු මුගේ කාලකන්නි ගාතනයේ ශෝකයට
We are Sri Lankan all
Aaadarei
මේවා ඇත්තද,ඔයාලගෙ සාක්ශි ඉදිරිපත් කරන්න
සුද්දන්ගෙ
මද්‍යසාරට ලොල් වෙලා
ඇහැලෙපොල කුමාරිහාමිටයි දරැවක්ටයි කරපු අපරාධය නිසා තමයි දුක්විදලා මැරෙන්න උනෙ
නිවන් සුව පතන්න බැහෑ
නිවන කියන්නෙ තමාම උත්සහායෙන් උපයා ගත යුතු දෙයක්
රජතුමා කරපු අපරාධ වලට වෙනම විපාක ලැබෙයි
අද ඉන්න හැම 225ටත් කියන්න තියන්නේ එච්චරයි
Sinhala bauddha ahalepola kumarihami maruwaaa mona puke rajekda ouuya demala
මන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන Reserch එකක් කරනවා cmps eke...මට මේ මහත්තයාව සම්බන්ධ කර ගන්න පුලුවන් වෙයිද
Siriwikrama rajashinha rajathumage, urumak karayek 6. Veni param parava. Arun selvan urumak karayek nove. Api rajathumatath, rajathumage aga bisava tath upathe lebu rajanashiyarge 6. Veni param parava rajawaitjiya sekara duwegoda rajashinha buthiyansalage Dr. Irshad. Vari muthala gevanne nuvara punitha daladamaligavata. Arun selvan laga aithi vasagam mokuthma ne. Isthuthi.
ලොකු ඩෙයක් ...මොන අම්මටද පුලුවන් තමන්ගෙ හො අනුන්ගෙවත් කිරිදරුවෙක් වන්ගෙඩියෙදාලා කොටන්න..ඔය තිරිසන් රජාකියනඑකා යමරජ්ජුරුවන්ගෙ පුතාද කියලත් ගවෙශණය කරන්න
@@janakadivarathne3137raju math pan bi siting wita siyalla karawu molligoda ethakota hondada😢
@@rizanafarook5403khmd ubla මරක්කලයො උනේ එහ්ව්නම්
ඔයා ඒ ගමන් ඇහැලේපොල කුමාරි හාමී කියන පොතත් කියවන්න.ප්‍රියංකා මහත්මියගේ
Mama Parakramabahu rajuge seeya😮
තාමත් ගල් යුගයේ ජීවත් වෙන අය ජීවත් වුනාවේ.
අපි නව ලෝකයේ නව යුගයට අනුකූල ව ජීවත් වෙමු
අපේ රටේ හෙල ඉතිහාසය සුද්දා විකෘතිකර ගියබවට දැන් ප්‍රසිද්දියේ හෙලිදරව් වෙමින් පවතී, එ් නිසා කලබල නැතුව ඉන්න, ඉසිම දෙමල වෙනත් මිත්‍යා දෘෂ්ඨික රජෙක් අපේ රටේ රජ වෙන්නේ නෑ එ් වගේම අාධි හෙලයන්වන අප පිලිගන්නෑ, මේ හෙල දෙරනේ එකම නායකයා ගෝතම බුදු රජුන් පමනයී ඊලග නායකත්වය මෛත්‍රී බුදු රජුන් එ් අතර ඉන්න ඔනි හෙල බාර කරුවන්,
අපේ මද්දුම බන්ඩාර කුමාරයාවත් මැරැව බලු රජා
anee ow🥺😓
Oda wadak bro❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂❤❤❤❤
Api hama kenekma manushya.lanka itihasaya skshi dei.
වඩුග රජා
Oyalatq danwath athyha theruma ela sathutuyi. Sri hodakenk
වතු වලෙ තේ කඩන්න ආපු උනුත් රජ වෙලා 😂
😂
😂
Pavadena hun thami sinhala nethuwa ....tea estatewala inna ....polawata sdare ....namuth ?..vijaya kiyanne....thathaa pannapu heka
🙏 🙏 🙏
Thanks. Well Educated person.
අනේ අපිටත් එන්ගලන්තයේ වගේ අපිට රජ පවුලක් හිටියනම්😘🥹🙏🥹🥹
උබ හම්බකරලා කන්න දීලා නඩත්තු කරපන්
@@31visitsrilankawithuditha modayek wage kiyawnn epa bn england wala minisunta e rate raja pawula rata adambarayak kann bonn dena eka newe rakata eka adambarayak😒
Bohom sthuthi sahodaraya . Api hemooma srilankikayo . Akamuthu wela negitimu
පිළිමතලාව නෑයෝ වෙන්න ඇති 😄 රාජාධිරාජසිංහ රජුගෙන් පසු රාජ්‍ය හිමිවෙන්නේ රජුගේ සොහොයුරු මුත්තුසාමිට නමුත් පිළිමතලාව ඔහුව පහ කර කන්නසාමි රජකරනවා රාජාධිරාජසිංහ රජුගේ බිසවට දාව ඉපදෙන්නේ පිළිමතලාව පුත් කියලා තමයි මේ කන්සාමි නැත්නම් ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවෙන්නේ පිළිමතලාව අභිප්‍රාය යටි සිතේ තියෙනවා මේ කන්නසාමි කුමරු රජකරවා ඔහුගේ මාර්ගයෙන් රජවෙන්න අරමුණක් කල් යද්දී පිළිමතලාවට වැටෙනවා තමන්ට කිසිම විදිහකින් රජු අවනත නෑ කීයා අවසානයේ ඔහු රජුට විරුද්ධව කැරලි ගසා රජුගේ උදහසට ලක් වෙනවා ඕං ඔහොමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රජවෙන්නේ
මම තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඒ කාලෙ රජකම් කරේ මගේ පාලනය යටතෙ කන්ද උඩරට රාජදානිය එක්සේසත් කිරීම වෙනුවෙන් මං කැපඋනා🤴
😂😂
ඔබ තුමා හොද කෙනෙක් සියලු
ම.දෙනාවම.සමගි
කරන අයෙක් නමුත් රජ.තුමාඅනුන්ගෙ.කේලම්
අහල
ඇහෙලෙපොළ.කුමාරිහාමි ඇතුළු ළමයින්ට දිපු
මරණ දඩුවම වැරැදි
එදාවගෙම අදත් මෙ රටෙ චන්ද හිගන්නත් රට ජාතිය පාවා දෙනවා
හාමු
අන්දරේ
3%
වටෙ ඉන්න අය කවුද කියලා හොදට හොයලා බලන්න