හිර ගෙදර දුමින්ද සිල්වාට තනි ඇටෑච් බාත්රූම් එක්ක සුපිරි පහසුකම් ලබාදෙන්නේ කවුද ? | SUDAA CREATION

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 320

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා 3 часа назад +149

    ලංකාවේ කොන්ද පන ඇතිව මිනීමරු දුමින්ද සිල්වා හිරේ ගෙවන මේ සුව පහසු ජිවිතය ගැන කතා කරන හයියක් තිබුනේ මේ සුදාට විතරයි අන්න ඒකට මොනව උනත් හදවතින්ම ගෞරව කරනවා❤ 🙏

    • @lalpremakumara6752
      @lalpremakumara6752 3 часа назад +6

      අනිවාර්යයෙන්ම ❤

    • @indranichandra7458
      @indranichandra7458 3 часа назад +7

      අන්න සුදාඔබහරි දෙවිපිහියි ඉදිරියට යන්න අපි හිටපුතැනමයි ඇත්තටම ලන්කාවෙ මිනිසුන්ට බෙහෙත් ටිකක් ගන්ට සල්ලි නැතිව ඉන්නවා

    • @SamsungA03s-r6q
      @SamsungA03s-r6q 3 часа назад +5

      අනිවාර්යයෙන් පරික්ෂණක් කරන්න ඔන සුදා පරිස්සමෙන් ❤❤❤❤❤

    • @botacc7477
      @botacc7477 Час назад

      රෙනෝ බොරු news දමමින් ආන්ඩුව ගෙදර යවන්න හදන්නේ මල්ලි එලියට ගන්න සජිත් ලවා

    • @jayasinghearachchigheniros6053
      @jayasinghearachchigheniros6053 Час назад

      Aniwarenma ❤

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 3 часа назад +92

    අපි ගොඩක් කල් හිරු ටීවි බලන එක නවත්තලා.

  • @kingslysampath6403
    @kingslysampath6403 3 часа назад +115

    නියමයි සුදෝ ඇදපන් ලෙඩේ ඒකනේ අපි උඹට හරි ආදරේ❤❤❤❤❤

  • @JinadariDeSilva-n1b
    @JinadariDeSilva-n1b 3 часа назад +83

    ඔව් හිරු බැලිම මම නැවැත්තුවා

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 3 часа назад +48

    සහතික ඇත්ත කතාව ඔබතුමාගේ

  • @malakabandara-lg6xd
    @malakabandara-lg6xd 2 часа назад +43

    නියමයි සුද්දා නියමයි නියමයි නියමයි

  • @NPP-b9m
    @NPP-b9m 3 часа назад +76

    අනිවාර්යයෙන්ම කුඩ්ඩටයි, කුඩ්ඩගෙ කුඩු චැනල් 1 ටයි විරුද්ධව රටම එකතු වෙන්න ඕන

    • @Chandraalnkara
      @Chandraalnkara 2 часа назад +2

      අනිවාරෙන්.👍

    • @IndikaHerath-c3z
      @IndikaHerath-c3z Час назад +1

      Aniwaryenma

    • @smhs3313
      @smhs3313 Час назад

      ඇත්ත්ටම අපිනන් ලෑස්තියි.හැබැයි අපේ පැතිවලත් සන්විදානය කරන්න ඕන.

  • @athulahemantha149
    @athulahemantha149 3 часа назад +55

    ජයවේවා සුදා ❤️❤️

  • @lakshithahh60
    @lakshithahh60 2 часа назад +26

    සුදා අයිට ආදරෙයි.ස්තුතී ඔයාට.🙏💝

  • @nuwansanjeewa389
    @nuwansanjeewa389 3 часа назад +124

    hiru tv බැලීමෙන් වලකිමු

    • @Senuripaththaretv
      @Senuripaththaretv 3 часа назад +8

      අනිවා ඒක තමයි කරන්න ඕනේ

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 3 часа назад +8

      අවුරුදු පහකින්වත් බලල නෑ....අඩුමතරමෙ යූටියුබ් එකේ වත් නිවුස් ඇලට් එකක්වත් බලන්නෑ...

    • @smartengineers541
      @smartengineers541 3 часа назад +3

      Aniwa hiruta hodatama gahuwe sana thama 😂

    • @ThanujaDamayanthi-t3q
      @ThanujaDamayanthi-t3q 3 часа назад +5

      අපි කුඩු නාලිකාව බලන්නැතෝ. ජය වේවා සුදා.

    • @Roshan-pk9dt
      @Roshan-pk9dt 2 часа назад +3

      අනිවාර්යෙන්......

  • @sududhoni8763
    @sududhoni8763 2 часа назад +27

    අපිනමි දැන් හිරු බලන්නේ නැ බලපු එකම නාලිකාව වුනෙත් හිරු දැන් නොබලන එකම ටිවි එකත් හිරු

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 3 часа назад +58

    රෙන හිරු😂

  • @DCWorld69
    @DCWorld69 2 часа назад +17

    ඇත්තටම මමනම් හිරු බලන්නේ නැ,නියමයි සුදා අයියෙ ❤❤❤

  • @deheminethsarani8790
    @deheminethsarani8790 3 часа назад +41

    සියල්ලට ඉහළින් බම්බුව තමා 😂

  • @sandunidilprabha2107
    @sandunidilprabha2107 3 часа назад +29

    ෂර්ට් එක ලස්සනයි..

  • @rexperara9004
    @rexperara9004 3 часа назад +27

    හිරු නාලිකාව දැන් බලන්නේ නැත. එය ඒක පාර්ශ්වික නාලිකාවක්.

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 3 часа назад +33

    වැඩ තාහානම් කලයුතුයි වග කිමක් ගන්ඩ කෙනෙක් නැත්තන් බන්ධනාගාර නිල දාරියාගෙ

    • @gajalanka95
      @gajalanka95 3 часа назад +1

      හිරකාරයෝ එහෙට මෙහෙට ගෙනියන්නත් අපේ සල්ලි මයි වියදම්රන්නේ 😢

  • @shukranrahim5513
    @shukranrahim5513 3 часа назад +35

    මේවා අහන්න අර ටොයිලට් කට චමුවා කෝ???උගේ කට පොකට් එකේ.

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 3 часа назад +36

    බන්ධනා ගාර කොමසාරිස් වග් කිවයුතුයි.? දුමින්දට සැප දෙන එකට. ( හිරු එකට හාල් නෑ? පොල් නෑ? අලි ප්‍ර්සන්. රිලා ප්‍ර්න්ස්න. තාමා නිවුස්.? මට හිතෙණ්නෙ වන්ජිවින් එකෙ අයට කියලා අලි ගමට එලවනවද කියලා දැන් දැන් සැකයක් හිතෙනවා??

    • @gajalanka95
      @gajalanka95 3 часа назад +3

      ඒ ගැන හොයලා බලන්න ඕනා දූෂිත ඒ තැන්වල තාම ඉන්නවා

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 часа назад

      හෙට අනිද්දා ලොරි වල දාගෙන කොළඹ ට ගෙනාවොත් පුදුම වෙන්න එපා ..ඔන්න අලි රිලවුන් වදුරෝ කොළඹටත් ඇවිල්ලා අලුත් ආන්ඩුව ආවට පස්සෙ කියලා

  • @nilankamanori3655
    @nilankamanori3655 3 часа назад +30

    සිලින්ඩර් පුපුරලා සුණුවිසිරුණු නිසා අලි කුලප්පුවෙලානෙ

  • @antonyowan9636
    @antonyowan9636 35 минут назад +1

    ඇත්තටම සුදාට සම්මානයක් දෙන්නම ඕනා මේ ගහන ගේමට
    👏👏👏👏👏

  • @pb3636
    @pb3636 Час назад +6

    මේ ආණ්ඩුව ආසයි බයයි.
    කරුණාකර ඉක්මනින් පියවරක් ගන්න

  • @n.perera1063
    @n.perera1063 2 часа назад +11

    සිරකරුවන් සේරම අයට එක නීතියක් ගේන්න ඕනේ

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 2 часа назад +7

    නියමයි සුදා. ඔන්න ඔය නිසා තමයි අපි ඔයාට මේ තරම් ආදරේ. කොමසාරිස් දැකලා නැතුව ඇති හිරගෙදර ගහලා තියෙන "තේමා පාඨය"

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 27 минут назад +1

    ජනාධිපති සහෝදරයා හා ආණ්ඩුව අපට විශ්වාසයි❤❤

  • @SamanAnurudda-j5f
    @SamanAnurudda-j5f 2 часа назад +9

    අපි හිරැ බලන්නැ සුදත් අයියා

  • @RadleyLowrance
    @RadleyLowrance 2 часа назад +9

    බන්ධනාගාර කොමසාරිස් අසූචි කාලත් දන්නෑ රේනෝගේ .

  • @nimalSathya-e2n
    @nimalSathya-e2n 2 часа назад +11

    කාගෙන් බේරුනොත් සුදාගෙන් බේරෙන්න බෑ විස්තර ටිකක් තියෙනවා whats up අංකයක් එවන්නේ.

  • @westenmatch1928
    @westenmatch1928 42 минуты назад +2

    සුදා අය්යා නියමයි...පාර්ලිමේන්තුවේ සුදු ඇදන් හිටපු හොරු වගේ රෙනෝ කියන්නෙත් අමු මාෆියාකාරයෙක්....

  • @patminiw9467
    @patminiw9467 3 часа назад +5

    Jayaweewa suda weewa malli niyamai super ❤❤❤❤❤❤

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 3 часа назад +11

    සුදා.අයියේ රෙන්ල්ද.සිල්වා කැමති නැහැ අනුර.කුමාර සහෝදරයා ජනාධිපති උනාට.මොකද ඌගේ.බ්ස්නස්.එක.කරගෙන යන්න අපහාසුයි.මොන.සහෝදර කමක්.අයියේ.ඌගේ සහෝදරයා ව්තරයිද.සහෝදරයා ඌ.දවසකට දරැවන් කිදෙනෙකුගේ.ජිව්ත.ව්නාස.කරනවාද .හැබැයි ඌ අවුරැද්දකට.පාරක්.කරනවා ලොවෙක්.නැති.පිංකමක් ඕවා.හොදයි මීහරක්ට.මමනම් එදා ඉදලම.ඔය.ම්නිහටවත්.ඕකාගේ.චැනල්.එකටවත්.

  • @GoldenTamil-vc8xn
    @GoldenTamil-vc8xn 3 часа назад +7

    Aiya !! Neamai 🙏🙏🙏

  • @anandasenarath8597
    @anandasenarath8597 Час назад +2

    නියමයි අයියා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 26 минут назад +1

    මේ මජර දූෂිත ගඳගහන චෞර වලල්ල අවසන් කල යුතුමයි... මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤

  • @GamageNadeeka
    @GamageNadeeka Час назад +1

    නියමයි සුදා නියමයි ❤️👍👌🙏🌹

  • @Thathroo
    @Thathroo 44 минуты назад

    Ammo සුදා...නියමයි

  • @SunilPgamage
    @SunilPgamage 2 часа назад +6

    මේ ට්‍රැක්ලන්තයේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ

  • @Vithanage-q8r
    @Vithanage-q8r 2 часа назад +4

    බන්ධනාගාර කොමසාරිස් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකල යුතුයි මේ ගෝතයා ට ඒතරම් හැගීමක් නෑ පරිපාලනය සම්බන්ධ යෙන් මේරජයේ පාලකයන් වැඩක් නෑ වගේ වගේ වගක් නෑ

  • @kalaniWijayarathna
    @kalaniWijayarathna 3 часа назад +5

    Niyamai... konda pana ethuwa katha karanawa.. b. Sa

  • @prabathkumara9838
    @prabathkumara9838 Час назад +2

    අඩෝ හිරු එකට ගේම අදිමු දැන්.. අපි ලෑස්තියි.. ඔයා වැඩේ අල්ලන් යන්න අපි අපේ මාදයෙන් උපරිම සහයෝහය දෙනවා❤❤

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 Час назад

    ඇත්ත කතාව සුදා... ඔබ පරිස්සමෙන්..

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 2 часа назад +2

    සුපිරි 💪💪💪💪

  • @dhammikathushara5431
    @dhammikathushara5431 3 часа назад +8

    හවස ගෙදර ගිහින් උදේට මැගිසින් එකට එන්න බැරි කමක් නෑ ඔය කියන විදියට

    • @RamiRami-e3u
      @RamiRami-e3u 2 часа назад

      මානව කරන්නද අැත්ත කියල මැරුනත් මොකද

  • @ekanayakewm9971
    @ekanayakewm9971 Час назад +1

    ජයවේවා සුදා මල්ලී❤❤❤❤❤❤

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 часа назад +11

    Haal....pol.....Rilaw....Hiru 😂😂😂

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 2 часа назад +3

    සුදු පුතේ ඔයාට නම් කියන්න වචන නැහැ ජය වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹

  • @leezakrisha5415
    @leezakrisha5415 3 часа назад +9

    බුදු අම්මෝ සුදා අයියා. ඔයා නම් යකෙක්. හොඳ ඉ හොඳ ඉ සුදා අයියා. කෙලින් කතා ව. අපි ඔයා එක්ක 😊

  • @sureshchamara8280
    @sureshchamara8280 11 минут назад

    සුපිරි සුපිරි සහොදරයා අදනම්❤

  • @dananjayaNalin
    @dananjayaNalin 3 часа назад +7

    අනේ මේකේ මේ බනින උන්මයි උන්ව ගිහින් සස්ක්‍රයිබ් කරලා තියෙන්නෙ බොරුවට බනිනවා මෙතන😅😅😅😅

  • @thamaraweerasooriya2277
    @thamaraweerasooriya2277 Час назад

    නියමයි ඔබතුමා 🙏🙏🙏👍👍👍👍

  • @RanyaFashion
    @RanyaFashion 24 минуты назад +1

    අපි හිරු බලන එක නවත්තලා ගොඩක් කල්

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 3 часа назад +5

    Apioya kudunalikawa balanna sudA❤❤❤

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l Час назад

    නියමයි සුදා ❤❤
    ජයවේවා 🙏

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 Час назад +1

    පැත්ත ගියත් ඇත්ත කියන සුදා....හැමට ඉහලින් සියල්ල දකිමින් සුදා...

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 3 минуты назад

    නියමයි සුදා අයියේ ❤️

  • @jayasinghearachchigheniros6053

    Niyamai suda brother ❤

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 3 часа назад +4

    supiri speech🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gliyanage5001
    @gliyanage5001 22 минуты назад

    Thank you ❤❤

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 3 часа назад +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @H100R-w8n
    @H100R-w8n 22 минуты назад

    ඔව් සුදා හරි.මේවා පෙන්වල දෙන එක නියමයි ❤

  • @supunlakmal514
    @supunlakmal514 33 минуты назад

    2:15 නිවැරදි කළ යුතුයි.. හැමදාම වරද්දනවා " සියල්ලට යටින් අහවල් එක බලන් හිරු.... 🌞"

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 47 минут назад

    Sudhaa.malli..patta...bro❤

  • @nisansalaadhikari5347
    @nisansalaadhikari5347 Час назад +1

    පහුගිය කාලේ බලය තිබෙන කාලයේ රටේ හරි නායකත්වයක් තිබුනානම් ඒම පුද්ගලයන් කොච්චර හොදට ජීවත් වෙනවද දැන්, දැන් අපිට කොන්ද පණ අති ජනාධිපති කෙනෙක් පත්වෙලා ඉන්න එකට හරිම සතුටුයි, ඒ කාලේ ජනාධිපතිවරු තමයි මේවට වග කියන්න ඕනේ, රටේ නීතිය සුළු පිරිසක් අතරේ ඕන ඕන ආකාරයට පාවිච්චි කරන්න ඉඩ සැලසුවාට, ඔවුන්ගේ දරුවොත් අනාතයි දරුවන්ගේ දරුවොත් අනාතයි පරම්පරාවත් අනාතයි, රාජ්‍ය නායකයා දැහැමි වියයුතුයි,අදර්මිෂ්ට නායකයන් සරණයන පිරිසට අන්තිමට මහහුළුගෙදරට තමයි යන්න සිද්ද වෙන්නේ, හිර ගෙදරට නියම වෙලා ඉන්න සිරකරුවන්ට ඔවුන්ගේ වැරදි නිවැරදි කරගෙන ජීවත් වෙන්න තව ඒක අවස්තාවක් ජනාදිපතිතුමනි ලබාදෙන්න 🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 Час назад +3

    අපිනම් කුඩු හිරූ පච හිරු බලන්නේම නැ .සිරස ,සියත

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f 28 минут назад

      පච දෙරණත් බලන්න එපා

  • @sududhoni8763
    @sududhoni8763 2 часа назад +3

    හිර ගෙදරින් මාරු කල යුතුයි

  • @Sujee.hewagama
    @Sujee.hewagama 3 часа назад +6

    සුදා අයියා ජනාධිපතිවරණ මාලිමා බෙිරැවල රැස්විමෙිදි අපි ඔයත් එක්ක කතා කලා.

  • @amalpriyantha5215
    @amalpriyantha5215 Час назад

    Thanks suda

  • @Susantha-l8j
    @Susantha-l8j 3 часа назад +4

    ❤❤❤

  • @shiromisurangika4305
    @shiromisurangika4305 3 часа назад +6

    සුදා හොයලා බලන්න කොහොමද කුදු සලිදු නිදහස් වුනේ කියලා අපේ මිනිසුන් අනුර සහොදරයාව බලයට ගේනාවේ සියලුම මත්ද්‍රව්‍ය නතර කරයි කියලා එහෙම වෙන පාටක් පේන්න නැහැ අපේ පානදුර නගරයේ තියෙන සියලුම ගම් වලට කුඩුබෙදා හැරියේ ඔය කාලකණ්ණි කුඩුකර සලිදු කියන අමනයා ඌ හිටියේ අපේ ගමට අල්ලපු ගමේ මගේ මල්ලිත් තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටියේ ඕකුන් අපේ ගම් විනාශ කලා ..

    • @kasunhemantha5634
      @kasunhemantha5634 2 часа назад

      Salidu kiyanne jvp ake porak 😂 hu hu usi usi gon gani pawu wade hu hu

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 часа назад

      ​@@kasunhemantha5634ඌ එහෙම කිව්වා ද .jvp කියලා .😮

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 часа назад

      එතකොට අනෙක් එවුන් sajabe .රාජපක්ෂල ගෙ රනිල ගෙ ද .

  • @AmilaIndunil-m3c
    @AmilaIndunil-m3c 58 минут назад

    ඔන්න හිරු ටීවී එකට කරනවානම් වැඩ....කොරයි කියලා තමා බය

  • @nimnimalshani3276
    @nimnimalshani3276 38 минут назад

    Ela ela❤❤❤

  • @sherintrek3374
    @sherintrek3374 2 часа назад +1

    Your great .well done.

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k 3 часа назад +3

    සුදා එළකිරි එළකිරි බන් 👍🏻

  • @KumariK-w1x
    @KumariK-w1x 59 минут назад

    ❤❤❤❤❤❤❤අාදරේයි සුදා

  • @ShamaliFonseka-p3m
    @ShamaliFonseka-p3m 2 часа назад

    Niyamai niyamai niyamai

  • @ffslbot6273
    @ffslbot6273 Час назад +1

    සියල‍්‍ලට ඉහලින‍් රෙ‍-නවො, පහලට පෙනවො.😅😅😅

  • @farzan441
    @farzan441 3 часа назад +4

    Good

  • @NishanLiyanwala
    @NishanLiyanwala 3 часа назад +2

    Dakkain dakke na suda channel eka wage ekak bn❤❤❤❤

  • @sudarshanisilva128
    @sudarshanisilva128 49 минут назад

    Respect sudaththa.

  • @nirmanaadvertising2701
    @nirmanaadvertising2701 3 часа назад +3

    ❤❤❤❤❤❤

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 часа назад +1

    මේ හොරු එල්ලා මැරුවා නම් ඉවරයි. හිරේට ගියත් අපිට වදේ.ඉතිං ඇයි අදම මේ දේ වෙනස් නොකරන්නෙ. මරු කතාව.

  • @danieaviles576
    @danieaviles576 3 часа назад +3

    😂👍♥️♥️

  • @RoshanErnest
    @RoshanErnest 2 часа назад

    Suda you’re excellent

  • @shiranthimangalika242
    @shiranthimangalika242 Час назад +1

    වහාම බන්ධනාගාර කොමසාරිසුත් මාරු කළ යුතුයි නැත්නම් මේ රජයට වැඩ කරගෙන යන්න බෑ හරියට නීත්‍යානුකූලව.

  • @gmeye6503
    @gmeye6503 3 часа назад +3

    හිරු රෙනො රට වටේ පන්සල් ධතු වන්දනා කඨින පිං කම්, කරමින් සුදු ඇඳලා දොහොත් මුදුන්තියා වැන්දට කරන්නෙ අසික්කිත වැඩනේ..😅උකුංගේ තම්මෙල් බලන්න කෝ...ඉතාම අප්‍රසන්නයි...ඇත්ත ඇති සැටියෙන්😂මඟුල
    රෙනොගේ මල්ලී ට සැපපහසුකම් දෙන්නෙ කවුද? බන්ධනාගාර නිළධාරීන් නෙ....උන්ට ඒවට හොඳට ගෙවනවා ඇති😂ඒකනෙ බය නැත්තෙ

  • @ChandraGunesekara
    @ChandraGunesekara 50 минут назад

    Yes 🥰 that's true suda keep it up 👍 do something

  • @Lakeylove
    @Lakeylove 2 часа назад +2

    හිරුනිකාට ඒක ප්‍රශ්නයක් නෙවේ නම් මොකටද හොයන්නෙ.සමහර දේවල් තියෙනව ඕනවට වඩා සාධාරණ විදියට බලන්න ඕනි නැති.සජිත් දින්න නම් එළියට එන්න හිටපු දුමින්ද අනුර නිසා ඇතුලෙ ඉන්නෙ එකම මදිද?මොකද අනුර චන්දෙට කලින්ම අනුර කීව කවදාවත් සමාව දෙන්නෙ නෑ කියල.සජිය කීවද?හිරුනිකත් දැනගෙන හිටිය.හිරුනිකට දුමින්ද නිදහස ලබනවට වඩා වැදගත් කම තිබ්බෙ අනුර පරද්දන එක.ඉතින් හිරුනිකාට ප්‍රශ්නයක් නෑ දුමින්ද නිදහස් උනා කියල.ඒකනෙ සජිත් දිනවන්න ගේම ගැහුවෙ හිරු එක්ක එක්තුවෙලා.මම නම් කියන්නෙ ඔය ගැන සද්ද නැතුව ඉන්න ඕනි.මොකද අනුරලගෙ හොඳ කම වැඩි නිසා තමා ආණ්ඩුවට මෙච්චර ගහද්දි තවම ඔය පහසුකම්වලට ප්‍ර්ශ්නයක් නොදා ඉන්නෙ.අනික ඔච්චර චෝදනා ලබල දුමින්ද එලියට ආපු වෙලේ කසාද බදින්න හිටියෙ නීතිපතිගෙ ලඟ හිටපු ප්‍රසිද්ද නීතීඥවරියක් නේද? ඒ කසාදෙ උනා නම් හිරුනිකත් වෙඩින් එකේ දකින්න තිබ්බ.😂

  • @leslieperera5589
    @leslieperera5589 2 часа назад +2

    හිරු චැනල් එක බලන්න එපා.

  • @kalaniWijayarathna
    @kalaniWijayarathna 3 часа назад +1

    Jaya wewa... paressamen inna. . Lankawe minissu sure nahane

  • @buddhikachamal9398
    @buddhikachamal9398 3 часа назад +3

    හිරුණන් කුඩුම තමයි😂😂

  • @ThanujaDamayanthi-t3q
    @ThanujaDamayanthi-t3q Час назад

    සුද්ද සිංහලෙන්ම අමතන සුදා නම් සුපිරි.

  • @ozzancarmart5373
    @ozzancarmart5373 Час назад

    Neyamai❤❤❤👍

  • @Sonitra-y3g
    @Sonitra-y3g 3 часа назад +1

    Jayawewa 😂 sudaaiyya

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l Час назад

    අනුරටත් රජයට ත් ජයවේවා 🙏

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 Час назад

    නියමයි සුදා,ඒත් පරිස්සමෙන්,උපුල් දෙනිය ගැනත් අවධානය යොමු කරන්න ඕන අදිකරන ඇමැති තුමා ,මෙහෙම අපතයෝන්ට රගන්න දෙන්න නෙමෙයි අපි මේ ආන්ඩුව හදා ගත්තේ,💪💪💪💪💪💪

  • @kanchanabandara8169
    @kanchanabandara8169 2 часа назад +2

    පෝය දවසට ගෑනි,ලමයි 3න් දෙනා වට කරන් කරඩුව ඔලුවෙ තියාගත්තම පව් හේදෙනවද? දන්නෙ නැතිනිසා අහන්නෙ

    • @rathnayakaramya5660
      @rathnayakaramya5660 2 часа назад +1

      කතරගම පේනෙනවද ඔකුන්ගෙ පොස්ටරේ,

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 2 часа назад

    රට හරි මගට සුදාගෙ ගැම්ම ❤❤❤❤❤❤❤

  • @vajirakumarathennakoon6801
    @vajirakumarathennakoon6801 2 часа назад

    Respect suda❤❤❤

  • @deneshasanka2059
    @deneshasanka2059 2 часа назад +1

    එක එකාගෙ රෙදි හෝදන එකෙක් සුදා කියන්නෙ.හිරුනිකාට මූ කඩේ යන්නෙ.මේවට අහුවෙන්න එපා.මූ දමිතටත් කඩේ ගියේ මෙහෙමයි.

  • @ranjitwimaladasa5839
    @ranjitwimaladasa5839 2 часа назад

    Great