රස වෑහෙන ඌරු මස් කරියක් හදමුද | pork curry | black pork curry | බ්ලැක් පෝක් | tasty kitchen

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 90

  • @EyeCinemax
    @EyeCinemax Год назад +6

    ගෑනියෙක් හැදුවනම් අවුරුද්දක් කියවනවා . nice bro thanx

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 5 месяцев назад +2

    ada hadanawa mehema,thanx recipyata

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Год назад +1

    ගොඩක් රසයි කියලා පේනවා

  • @KalyaniFernando-nk5tp
    @KalyaniFernando-nk5tp Год назад +2

    Niyamai☺😛

  • @UdeniMala-sj7pq
    @UdeniMala-sj7pq 7 месяцев назад +1

    මස් කරිය හරිම ලස්සනයි පුතේ.රසට ඇති කියලා හිතනවා.කටට කෙලත් ඉනුවා. ඔයාට bs!.
    .

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 Год назад +1

    පට්ට සුපිරි 👌

  • @yofimee883
    @yofimee883 6 месяцев назад +1

    ස්තුතිය් මල්ලි , රෙසිපි ගොඩක් හැදුව ,💖 මේ තමයි හොඳම පෝක් කාරිය මම හදපු 💖 මම ඉන්න පැත්තේ සේර , රම්පෙ කරපිංචා එහෙම ඇත්තෙත් නැහැ !

  • @malshaperera9150
    @malshaperera9150 4 месяца назад +1

    Nice bro

  • @chanthrachanthra9963
    @chanthrachanthra9963 Год назад +1

    පට්ට ❤

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 3 месяца назад +1

    කියාදීම හරිම පැහැදිළියි . මාහිතනවා රසත් ඒ වගේම හොඳට ඇති කියල . වීඩියෝව නරඹන අයගේ ගැටළු වලට පිලිතුරු දීම පිළිබඳව ඔබට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා .

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 Год назад +1

    Niyamai

  • @nimalsiripala9417
    @nimalsiripala9417 Год назад

    simple and clear explanation

  • @j.gdinesh1292
    @j.gdinesh1292 2 года назад +2

    My favourite curry

  • @stanleyfernando2096
    @stanleyfernando2096 Год назад +1

    Hodai

  • @chandraperera8219
    @chandraperera8219 2 года назад +1

    Niyamai..malli.mama.italiyen

  • @sanduchapa...4925
    @sanduchapa...4925 2 года назад +2

    Good luck kavi ayyah😍❤️

  • @elcie1999
    @elcie1999 Год назад +1

    Looks delicious👌

  • @BinathBathika
    @BinathBathika 2 года назад +1

    දැන්නම් fta ආ 😀💗

  • @jayanthiweerasinghe6062
    @jayanthiweerasinghe6062 Год назад +1

    ** recipe ❤

  • @MrLalith14
    @MrLalith14 2 года назад +1

    Very nice...

  • @kanthidasanayaka6518
    @kanthidasanayaka6518 Год назад +1

    Yamy

  • @Hashankp
    @Hashankp Год назад +1

    😍😍

  • @shereenbarbut8467
    @shereenbarbut8467 Год назад +1

    👌👌👌👍👍🌹

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 Год назад +1

    super

  • @Aliheshan-ks9wo
    @Aliheshan-ks9wo Год назад +1

    සුපිරි 👌

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd Год назад +1

    පෝල් තෙල් දානවද

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Год назад +1

    😋😋😋😋😋😋❤️❤️❤️🌹

  • @jayanthiweerasinghe6062
    @jayanthiweerasinghe6062 Год назад +1

    Very good receipt. Why not you use Goraka instead of Tamarind. ❤

    • @TastyKitchenn
      @TastyKitchenn  Год назад

      The tamarind makes the meat tender🤓😋 and Enhances taste❤️

  • @chaviniwijerathna
    @chaviniwijerathna 2 года назад +1

    🔥

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga5950 Год назад +2

    කොච්චර හොඳයි ද.. wishing the best 👍

  • @roshanamarathunga6817
    @roshanamarathunga6817 2 года назад +1

    thank you

  • @kavihomerecipes
    @kavihomerecipes 2 года назад +2

    මම ත් වීඩියෝ එකක් කරා.හැබැයි මම කන්නෙ තියා අල්ලන්නේ වත් නෑ පුංචි තමයි හැදුවෙ මගේ කරිය .ජය වේවා හොදේ 👍

    • @TastyKitchenn
      @TastyKitchenn  2 года назад

      මන් දැක්ක ...රසයි හැබයි ඔයා නොකෑවට 🤓😁

    • @lawordersrilanka5377
      @lawordersrilanka5377 2 года назад

      මොන කෙහෙල් මලකටද... කන්නැත්තම් වීඩීඕ කලේ

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 Год назад

      අල්ලන්නේ නැතිව කොහොමද බං උයන්න🤣🤣🤣

  • @viharadewmini9367
    @viharadewmini9367 2 года назад +1

    ❤️

  • @thinethwijer2924
    @thinethwijer2924 2 года назад +1

    😋👏

  • @pushpikachamindachami7552
    @pushpikachamindachami7552 Год назад +1

    Dehi chuttak nedda😊

    • @TastyKitchenn
      @TastyKitchenn  Год назад

      දෙහි අවශ්‍ය නෑ මේකට 🌝❤

  • @foodshowsl2353
    @foodshowsl2353 2 года назад +1

    paan raththalak dawasaka aran ennada😋

    • @TastyKitchenn
      @TastyKitchenn  2 года назад

      😌එන්න...රාත්තලක් ගෑවෙන්නත් මදි😋

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 2 года назад +3

    හරිම පැහැදිලියි... පුතා බැදපු තුන පහ ගන්න බැරිද?

    • @TastyKitchenn
      @TastyKitchenn  2 года назад +1

      ගොඩක් ස්තූතියි....මෙහෙමයි ඔය බැදපු තුනපහ කියලා කියන්නෙ කලුපහේ වලටනෙ කලු පහේ දාන්න පුලුවන් එම දැම්මොතින් මේකෙ රස එන්නෙ නැහ හැබයි ....එතකොට මේක බ්ලැක් පෝක් වෙනවනෙ ඒක වෙනම රසයක් 😁 සාමාන්‍ය තුනපහ අරන් මිරිස් කුඩු එක්ක කබලේ බැදලා මේකෙ විදියට එකතු කරගන්න එතකොට හරි රසයි 🤩❤

    • @ilangikeerthiratne831
      @ilangikeerthiratne831 2 года назад +1

      බොහොමත්ම ස්තුතියි පුතා..

  • @chandradravije2720
    @chandradravije2720 2 года назад +1

    ඌරු මස් ප්‍රෙෂර් කුකර් එකේ කොහොමද හදන්නෙ

    • @TastyKitchenn
      @TastyKitchenn  2 года назад +1

      මුලින් සීසන් කරගන්න මස්ටික ඔය වීඩියො එකේ විදියට,ඒ කරලා ප්‍රෙශර් කුකර් එකේ පියන ඇරලා තෙල් ටිකක් දාල තෙම්පරාදු කරන එක සාමාන්‍ය ලිපේ කරනව වගේ ප්‍රෙශර් කුකර් එකෙත් කරගතෑකි ඒම කරගෙන ඊට පස්සෙ සීසන් කරගත්ත ඌරු මස් දාලා උයාගන්න නම් පුලුවන් පියන වහලා ප්‍රෙශර් කුකර් එකෙ නමුත් මෙහෙම අව්ලක් තියෙ ප්‍රෙශර් කුකර් එකේ පීඩනේ නිසා ඉක්මනට මස් කෑලි ඉදෙනවනෙ ඒනිසා බොහො විට මේ ලිපේ ගින්දර වලින් අඩු වැඩි මට්ටම් වලින් මස් එක ඉදවල තුනපහ අනම් මනම් ටික මස් කෑල්ල ඇතුලට උරලා ඒ රස ගන්න බොහෝ දුරට ඉඩ අඩු වේවි ප්‍රෙශර් කුකර් එකේ..( මං ප්‍රෙශර් කුකර් එකක ඌරු මස් උයලා නම් නැ ඒත් ඒ උයාගන්නෙත් ඔය විදියට තමයි ඉතින් ඔයා ඕම හදලා බලන්න මුලින් ග්‍රෑම් 250-300ක් වගේ 😋 එතකොට රස හරි නම් දිගටම ඒම කරන්න ක්‍රමේ අරක තමා නමුත් මන් එහෙම උයලා බලල නම් නෑ 🙆) තේරුන් නෑ වගේනම් පේජ් එකට මැසෙජ් එකක් දාන්න වොයිස් එකක් දාන්නම්

    • @chandradravije2720
      @chandradravije2720 2 года назад +1

      @@TastyKitchenn බොහොම ස්තුතියි 👍👍👍❤️

  • @priya1736
    @priya1736 Год назад +1

    ඇයි තෙල් දාන්නේ.... මස් වල තියන තෙල් මදිද

    • @TastyKitchenn
      @TastyKitchenn  Год назад

      මස් වල.තියෙන තෙල් වලින් තුනපහ ටික බැදගන්න බෑනි අනික ඒම බැද්දම රසයි ....තෙල් නොදා ඌරු මස් වල තෙල්.වලින්ම.පෝක් කරි එක හදන්න පුලුවන් රස ක්‍රම තියේ ඒවා මන් ඉස්සරහට ගේන්නම්...මේ විදියට හදනවනම් තෙල් ඕනි ❤

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 2 года назад +1

    මේ...හදන විදිහනම් හොදයි...

    • @TastyKitchenn
      @TastyKitchenn  2 года назад

      ❤ ගොඩක් ස්තූතියි යාලුවා ❤

  • @sakyagawthama8502
    @sakyagawthama8502 Год назад +1

    හොදයි අයියා .මට නම් ඉතාම ,හොදයි ඔයාගේ විස්තර කිරීම
    බුදු සරනයි

    • @TastyKitchenn
      @TastyKitchenn  Год назад

      ❤ 😍ගොඩක් ස්තුතියි ...බුදුසරනයි