ගෑවුන ගෑවුන තැන කන්න පුලුවන් ඌරු මස් කරිය. | Pork curry in Sinhala | How to make pork curry

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 2 года назад +67

    තනියම ජීවත් වෙන පිරිමි කෙනෙක් වන මම මේ වීඩියෝ එක නිසා මස් කරියක් ගෙදර හදා ගත්ත...ඇත්තටම ඒක රසයි ..ස්තුතියි මේ වීඩියෝ එක දාපු මගෙ සහෝදරයාට හෝ සහෝදරියට

  • @milindasenarath
    @milindasenarath 2 года назад +30

    අවශ්‍ය නැති බොරු පල් හැලී නැති නිසා නියමයි. short and sweet. මමත් අද හැදුවා මේක බලන් . thank you

  • @surajperera9002
    @surajperera9002 10 месяцев назад +4

    මම තනියෙම උපයාගෙන රසට ගුනයට කෑම කනව මේ මාධ්‍ය .යට කියන්නබැරි තරම් ස්තුතී.

  • @Ruvini-p8r
    @Ruvini-p8r 3 месяца назад +1

    Mamath haduwa harima rasai qwa hamoma kaapu.thank you so much❤

  • @banukaliyanage1201
    @banukaliyanage1201 Год назад +4

    සරලයී පහසුයි ❤

  • @chandrapiyathunga2863
    @chandrapiyathunga2863 Год назад +3

    හොඳින් කියලා දුන්නට ස්තුතිවන්ත වෙනවා වැඩිය කතාවක් නැතිව ❤😊

  • @strongfarmers1391
    @strongfarmers1391 Год назад +2

    නියම video එක. හැලී නෑ. ගින්දර 🤩🤩🤩🤩🤩

  • @bawanadivyanjali2233
    @bawanadivyanjali2233 2 года назад +3

    Ada thamai mama palaweni parata urumas haduwe oya kiyana widiyatamai haduwe puduma rasak thiyenne thanks 😊

    • @hotpot0
      @hotpot0  2 года назад

      Sthuthi dear

  • @chandradravije2720
    @chandradravije2720 9 месяцев назад

    සුපිරිම තමයි

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk 5 месяцев назад

    අද මම මේක බලාගෙන හැදුවා.. මගේ පුතා, wife, ගෙදර වැඩ කරන්න ආපු කොල්ලෙක්. මේ ඔක්කොම දෙනා කෑව. පිස්සු හැදෙනව. හරිම රස්‍යි. ඔබට බොහොම ස්තූතියි මේ දැනුම ලබා දුන්නට. 🙏🙏💯💯💯❤

    • @hotpot0
      @hotpot0  5 месяцев назад

      Thank you ❤️

  • @isuriumayangani3440
    @isuriumayangani3440 Месяц назад

    Rasata awa ,thank you❤

  • @chandrapiyathunga2863
    @chandrapiyathunga2863 3 месяца назад

    පෙන්න pu.fork.curry අතර may තමා හොඳම fork.curry ya.very good .mama හදලා තියෙනවා may විදියට thanks 🎁👍❤️🎉

    • @hotpot0
      @hotpot0  3 месяца назад

      ස්තුති කමෙන්ට් එකට ❤️

  • @akilamadushan1865
    @akilamadushan1865 3 месяца назад

    අද හැදුවා මේක බලන්..නියමයි.😍✌🍃

    • @hotpot0
      @hotpot0  3 месяца назад

      ස්තුති

  • @shehanniroshan2953
    @shehanniroshan2953 Год назад +5

    ඒක නම් සුපිරියටම ආවා❤

  • @ytautube
    @ytautube 3 года назад +15

    කියපු විදිහටම හැදුවා.නියමෙට ආවා.thanks

    • @hotpot0
      @hotpot0  3 года назад +1

      ස්තුති😊

    • @ReviewBoard-1
      @ReviewBoard-1 2 года назад +1

      Math hadala balanna oni

  • @malshananayakkara7701
    @malshananayakkara7701 Год назад +1

    Thank u soo much for this 💕 short and sweet

  • @sanjupeiris2227
    @sanjupeiris2227 2 года назад +3

    රසයි ඇත්තටම. Thank you so much ❤️

    • @hotpot0
      @hotpot0  2 года назад

      sthuthi ♥️

  • @pradeepgimhan9409
    @pradeepgimhan9409 6 месяцев назад +2

    Ela man armiy unata wurthiyen 1st come chef kenek❤❤❤

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 Год назад +10

    බොරු සෙවල නැ. වැඩේ විතරයි... 👍🏻🇱🇰❤️

  • @D.N.N.0203
    @D.N.N.0203 6 месяцев назад

    Mn pork uyanna egena gaththe meka balala.dan homama kiyanne mage pork curry eka thamai rasama kiyala.thank you sooo much❤❤❤❤

    • @hotpot0
      @hotpot0  6 месяцев назад

      බොහොම ස්තුති

  • @rajithchanaka4663
    @rajithchanaka4663 2 года назад +4

    Well planned and no unnecessary details and time waste.... Thanks and appreciate 🙏🙏❤️❤️

    • @hotpot0
      @hotpot0  2 года назад

      Thank you ♥️

  • @rathnayakeekanayake9082
    @rathnayakeekanayake9082 Месяц назад

    මමත් ඉන්නේ පිටරටක තනියම . සුපිරිම පෝක් එකක් ගැහුව . මං ඉන්නේ Scotland . ස්තූතියි

    • @hotpot0
      @hotpot0  Месяц назад

      බොහොම ස්තුති ❤️

  • @dinithi1409
    @dinithi1409 10 месяцев назад +5

    ඇත්තටම කෑම හදන වීඩියෝ දාන්න ඕනි මෙහෙම කියවිල්ල නැතිව කියවනකොට ඵපාවෙනවා අනිත් අයත් මේක ආදර්ශයට ගන්න

  • @kalanigayangana5351
    @kalanigayangana5351 2 года назад +3

    හරිම රසයි.... ❤️

    • @hotpot0
      @hotpot0  2 года назад

      Sthuthi ♥️

  • @daybreaker1458
    @daybreaker1458 3 месяца назад

    Pork recipes godak baluwa ta hariyata haduwe Meka balala. Add more recipes and keep it up...good 💯

    • @hotpot0
      @hotpot0  3 месяца назад

      Thank you..😍

  • @chandradravije2720
    @chandradravije2720 2 года назад +1

    සුපිරි

    • @hotpot0
      @hotpot0  2 года назад

      Sthuthi♥️

  • @Nelum461
    @Nelum461 6 месяцев назад

    Niyamayi

  • @shanefernando3335
    @shanefernando3335 3 года назад +2

    Thank you

    • @hotpot0
      @hotpot0  3 года назад

      You welcome 😊

  • @shammikam.m.8571
    @shammikam.m.8571 2 года назад +5

    Niyamai. Boru kiyawili na katha bathaa na saralawa pahadiliwa.. natnam kattiyage wikaara ahanna gihama uyannath epa wenawa!!! 👍👍👍

    • @hotpot0
      @hotpot0  2 года назад +1

      sthuthii♥️

  • @japanvlog4K
    @japanvlog4K 3 года назад +3

    wow taste good

  • @rangamobile1082
    @rangamobile1082 Год назад

    බුදු සරණයි

  • @thiyagakaluarachchi1655
    @thiyagakaluarachchi1655 Год назад

    Good 👍,wadi pal hali na.mamath haduwa,godak rasai 👊

  • @nuwanyapa2131
    @nuwanyapa2131 Год назад

    Niyamay hodata matka hetinawa

    • @hotpot0
      @hotpot0  Год назад

      ස්තුති ❤️

  • @sandungreatness
    @sandungreatness 2 года назад +1

    පට්ට මචං.... 👍

    • @hotpot0
      @hotpot0  2 года назад

      sthuthi ♥️

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 8 дней назад

    ඔබට ගොඩාක්ම ස්තුති.මම ඒ විදියට,හැදුවා,හැමෝම රසයි කිව්වා. එයට credit එක,ලැබෙන්න ඕනෑ ඔයාට.ඔයා නිසානෙ,මට එහෙම,හදන්න,පුලුවන් වුණේ, නැවතත් ස්තුති.

    • @hotpot0
      @hotpot0  8 дней назад

      බොහෝම ස්තුති 😍❤️

  • @milanpromoditha240
    @milanpromoditha240 5 месяцев назад

    Super 😊

    • @hotpot0
      @hotpot0  5 месяцев назад

      Thank you ❤️

  • @hansinilmini2622
    @hansinilmini2622 2 года назад +1

    Woow supiri

    • @hotpot0
      @hotpot0  2 года назад

      Sthuthi ♥️

  • @CT-vl3iu
    @CT-vl3iu 3 года назад +13

    ...no need to use oil like this ...shouldn't use at all. Just marinate the meat with spices overnight. Put bit of water and cook it lid close. Oil will come out. Add onions and all what you want and cook it using that oil. Add water if you need gravy..simple..try to use roasted curry powder and chilli powder..to get that dark colour...or bit of dark soya sauce

    • @hotpot0
      @hotpot0  3 года назад +3

      What a great idea.. Thank you for your comment☺️

    • @malkianurada4585
      @malkianurada4585 2 года назад

      Yes of course . Thats good.

  • @nuwanyapa2131
    @nuwanyapa2131 Год назад

    Niyamai hodata matkahitinawa

    • @hotpot0
      @hotpot0  Год назад

      ස්තුති

  • @nalinperera3489
    @nalinperera3489 2 года назад +1

    Tried this...very good recipe 😋

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 Год назад +1

    Ela 👍🏻

  • @sahan6996
    @sahan6996 2 года назад +1

    Aniwryen mati athiliykd meka hadnn one?

    • @hotpot0
      @hotpot0  2 года назад +1

      One ekaka puluvn.

  • @jw582
    @jw582 2 года назад +1

    Please ...beef curry. ..your way

  • @surangamahesh8497
    @surangamahesh8497 3 года назад +3

    සුපර් 🔥🔥

    • @hotpot0
      @hotpot0  3 года назад

      ස්‍තුතී

  • @dandeniyagesusilprabath6577
    @dandeniyagesusilprabath6577 Год назад

    Why is this video not suggesting in top, when I am searching for " how to make pork curry". This is the best video. Thank you. Best pork curry.

    • @hotpot0
      @hotpot0  Год назад

      Thank you ! ❤️

  • @funnyvidios4147
    @funnyvidios4147 2 года назад

    සුපර්

  • @nilukasenavirathna7185
    @nilukasenavirathna7185 Год назад +2

    මම මස් මාලු වලට ටිකක් වැඩිපුර අකමැති නිසා චිකන් ඇරුනම වෙන මස් ජාති උයන්න ටිකක් අකමැති ... ඒත් මම ඉස්සෙල්ලම පෝක් කරි එකක් හැදුවේ මේ වීඩියෝ එක බලලා..පෝක් කරි එක කාපු ගෙදර අයනම් කිව්වා නියමෙට රසට තියෙනවා කියලා .... උයපු කෙනෙකුට රෙ කෑම රහයි කියන කමෙන්ට් එක ඉතින් සෑහෙන වටිනවා...ස්තූතියි ....🙏🙏

    • @hotpot0
      @hotpot0  Год назад +1

      ගොඩාක් ස්තුති කමෙන්ට් එකට ❤️

  • @endekababa1098
    @endekababa1098 3 месяца назад

    ❤❤💯👌👍

  • @geethdgurusinghez3944
    @geethdgurusinghez3944 Год назад

    Hadana gaman❤

  • @supunmadushan1842
    @supunmadushan1842 3 года назад +2

    කටට කෙල යිනුව නියමයි යිදිරියටම යන්න බුදු සරනයි😘

    • @hotpot0
      @hotpot0  3 года назад

      බොහොම ස්තුති ♥️

  • @SamanPrasanna-x3r
    @SamanPrasanna-x3r 7 месяцев назад +1

    😮😮😮

  • @ishansudasinghe5712
    @ishansudasinghe5712 2 года назад

    👌

  • @kemakuruppu2991
    @kemakuruppu2991 3 года назад +1

    👍👍

  • @milanpramoditha7709
    @milanpramoditha7709 2 года назад

    niyameta awa 🤙

    • @hotpot0
      @hotpot0  2 года назад

      Sthuthi ♥️

  • @phfentertainment8438
    @phfentertainment8438 3 года назад +2

    Me recipe eka supiri ❤️

    • @hotpot0
      @hotpot0  3 года назад

      ස්තූති☺️

  • @wimalsusantha4545
    @wimalsusantha4545 Год назад

    Mama heduwa

  • @chinthakadesilva4794
    @chinthakadesilva4794 2 года назад

    👍 goraka wenuwata siyambala

  • @pb3636
    @pb3636 2 года назад +2

    බොහොම ස්තුතියි.
    ඔබට වැඩි වැඩියන් subscribers ල ලැබේවා.

    • @hotpot0
      @hotpot0  2 года назад

      ස්තුතියි☺️

  • @rajitharambukwella4065
    @rajitharambukwella4065 Год назад

    Polkiri dammata kamak nedda wathura wenuwata

    • @hotpot0
      @hotpot0  Год назад +1

      Epa oily gathiya wadi wenawa.

  • @amilamad
    @amilamad 11 месяцев назад

    Phone ekath kewa kiyahanko

  • @weberlanka6075
    @weberlanka6075 Год назад

    Pork walata 20min athida

  • @DisnaRanjani-s8w
    @DisnaRanjani-s8w Год назад

    Apith haduwa

  • @hashvid
    @hashvid 2 года назад

    Ela!

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 3 года назад +5

    වතුර් වෙනුවට පොල්කිරි දැම්මට කමක් නැද්ද

    • @hotpot0
      @hotpot0  3 года назад +2

      කමක් නෑ පුලුවන් .

    • @dineshsudeera4881
      @dineshsudeera4881 3 года назад

      4÷÷÷÷÷'÷#÷4'@@hotpot0

    • @malanihunter3377
      @malanihunter3377 2 года назад

      Polkiri danna epa. Goraka dannath epa. Goraka dammahama mas hivenawa.

    • @hotpot0
      @hotpot0  2 года назад

      ස්තුතියි

  • @Nishmc1
    @Nishmc1 2 года назад +4

    සේර කෑල්ලක් දාගත්තොත් හොදයි නේද..?

    • @hotpot0
      @hotpot0  2 года назад +1

      ඔව් තව රස වැඩි වෙයි.😋

  • @imashasewmini3650
    @imashasewmini3650 Год назад

    මෙ වගෙ කුකුල් මස් හැදුව්ට කමක් නැද්ද

    • @hotpot0
      @hotpot0  Год назад

      ඔව් පුළුවන්.

  • @suneeshawijesiri4085
    @suneeshawijesiri4085 2 года назад +1

    අලුත් විදිහක්... පෝක් marinate කරලා හදනවා වගේම නෙමෙයි... මේ විදිහට රසයි ද?
    තෙම්පරාදු එකට පෝක්ටික දාලා අඩු ගින්දරේ වතුර නොදා විනාඩි 5ක් විතර fry කරගත්තොත් අව්ල් යයිද? කරවෙලා තිත්ත ගතියක් වගේ වෙයිද?

    • @hotpot0
      @hotpot0  2 года назад +1

      තෙම්පරාදුවේ කරන පොඩි වෙනසකදීත් කරි එකේ රස ගොඩක් වෙනස් වෙනවා. ඒ විදියට හදනවා නම් පෝක් ටික marinate කරලා හැදුවොත් රස වැඩි වෙයි..

  • @wthuthanthriarachchilagedu3417
    @wthuthanthriarachchilagedu3417 3 года назад +2

    Aragollo kaha dannawa...megollo kaha danne na. Ekata api USA idan mokada karanne

    • @hotpot0
      @hotpot0  3 года назад +2

      me vidiyatath try karala balanna.😊

  • @sachinipiyumali6835
    @sachinipiyumali6835 2 года назад

    🤩🤩

  • @nirmalijayanthi6910
    @nirmalijayanthi6910 3 года назад

    👍

  • @dinushachathuri2493
    @dinushachathuri2493 6 месяцев назад

    ගොරකා දන්නේ නැද්ද

  • @harshasamitha4144
    @harshasamitha4144 2 года назад

    Wal uru mas walata nam goraka dammoth kanna ba yakada wage hai wenwa

    • @hotpot0
      @hotpot0  2 года назад

      එහෙමද කලින් දැනන් හිටියේ නෑ. බොහොම ස්තුති කමෙන්ට් එකට.☺️

    • @musicvibes2406
      @musicvibes2406 2 года назад

      වල් ඌරු මස් වලට සියබලා දාන්න

  • @හීන්බඩා
    @හීන්බඩා 4 месяца назад

    මස් මාළු වර්ග පියන් වලින් වහල හදන්නෙ නෑ 👍 හොද නැහැලූ

  • @aselaranaweera8141
    @aselaranaweera8141 2 года назад +2

    මෙයට විනාකිරි දා ගත හැකිද

    • @hotpot0
      @hotpot0  2 года назад +1

      විනාකිරි අවශ්‍ය නෑ.

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 2 года назад

    Onna ada oyawa ad kara dan

    • @hotpot0
      @hotpot0  2 года назад

      ස්තුති ♥️

  • @sampathsenarathna8044
    @sampathsenarathna8044 Месяц назад

    මිරිස් මදි වගෙ පාට නැ

  • @lesliepioferrao4826
    @lesliepioferrao4826 2 года назад

    I can't understand your language

  • @amithmadumada6699
    @amithmadumada6699 Год назад

    රස නැනෙ

    • @hotpot0
      @hotpot0  Год назад

      Ayi e😋

    • @amithmadumada6699
      @amithmadumada6699 Год назад

      @@hotpot0 බොරුවට කිව්වෙ එ. මරු. දෙපාරක් ම හැදුව 😂❤️

  • @nadeeranicenadeera2545
    @nadeeranicenadeera2545 3 года назад

    තෙල් දැම්මම තෙල් පැදෙනවා තමයි

  • @timelinefilmsweddingevents5764
    @timelinefilmsweddingevents5764 Месяц назад

    Do you have an instagram or FB

    • @hotpot0
      @hotpot0  Месяц назад

      Yes Fb - Hot Pot recipes

  • @anuradhadissanayake4948
    @anuradhadissanayake4948 Год назад

    Thanks